PDA

View Full Version : මත්තලට



Dilzan
03-16-2013, 04:03 PM
මත්තලට ගොඩ බාන්න ගිය 'ශ්‍රී ලන්කන් එයාර්' පරීක‍ෂණ යානය අනූ නවයෙන් බේරේ--------

මත්තල රාජපක්ෂ ගුවන් තොටුපල වෙත පරීක්ෂණ මෙහෙයුමක් සඳහා පියාසර කල 'ශ්‍රී ලන්කන් එයාර්' ගුවන් යානයක් මත්තල ඉහල ගුවනේදී අනූ නවයෙන් බේරී ඇතැයි වාර්තාවේ.

පියාසර කරමින් සිටි කුරුළු රංචුවක් ගුවන් යානයේ ඉදිරිපස ගැටී ඇති අතර, එහිදී සිදුවීමට ගිය අනතුර වලක්වාගැනීමට ගුවන් නියමු තේවින්ද යහම්පත් මහතාට බලවත් වෙහෙසක් දැරීමට සිදුව ඇත. කෙසේ වුවද සිදුවීමට ගිය අනතුර වලක්වා ගැනීමට ගුවන් නියමුවා සමත්ව ඇත. කුරුළු රංචුව යානයේ ටර්බයින් ඇතුලට වැදුනා නම් අනතුරක් සිදුවීම වළකා ලිය නොහැක.

නිරන්තරයෙන් සතුන් ගැවසෙන අභය භූමි ප්‍රදේශයක පිහිටි මත්තල ගුවන් තොටුපලට ගුවන් යානා බැස්සවීමේදී හා නැග්ගවීමේදී මෙවැනි අනතුරු වලට ඉලක්ක වීමේ අවධානමක් පවතින බව 'ශ්‍රී ලන්කන්' ගුවන් සමාගමේ ප්‍රධානියකු පැවසීය.

මෙසේ කුරුළු රංචු නිතර ගැවසෙන ගුවන් තොටුපොල වෙත ජාත්‍යන්තර ආරක්ෂන සහතිකයක් දෙන්නේ නැත. මත්තල ගුවන් තොටුපොලට එවැනි ජාත්‍යන්තර ආරක්ෂන සහතිකයක් මෙතෙක් ලබා දී නැත.

මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොලක් ලෙස පිලිගත් බවට සහතිකයක් සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති රොහාන් දළුවත්ත විසින් මත්තල ගුවන් තොටේ සභාපති ප්‍රසන්න වික්‍රමසූරියට බාර දෙන අවස්ථාවකට අද ආණ්ඩුව විසින් මහත් ප්‍රචාරයක් ලබා දී තිබේ. මෙම සහතිකය අවිනිශ්චිත සහතිකයකි. මන්ද යත් මෙය සහතික ලබා දිය යුතු 'ජාත්‍යන්තර ගුවන් ගමන් සංගමය' හෙවත් 'අයිඒටීඒ' විසින් ලබා දුන් එකක් නොවන නිසාය. අනෙක් අතට 18 දා විවෘත කෙරෙන ගුවන් තොටුපොලකට සහතික දෙන්නේ 15 වෙනිදා ද?

මත්තල ගුවන් තොටුපලට යන මාර්ගයේදී වල් අලියකු පහරදීමෙන් පෙරේදා (13) පුද්ගලයකු ජිවිතක්ෂයට පත්වූ අතර, ඊට පිළියමක් ලෙස ගුවන් තොටුපල වටා 'විදුලි වැටක්' ඉදි කිරීමට බලධාරීන් තීරණය කර ඇත. එහෙත් පියාඹන කුරුල්ලන්ගෙන් ගුවන් යානා වලට විය හැකි අනතුරු සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැත. ගුවන් තොටුපොලක් වටා විදුලි වැටක් ගැසීමද ජාත්‍යන්තර ආරක්ෂණ සහතිකයක් ලබා ගැනීමට බාධාවක් වනු ඇත. මන්ද යත් හදිසි තත්ත්වයකදී විදුලි වැටකින් අනතුරු දායක තත්ත්වය දෙගුණ තෙගුණ වන නිසාවෙනි.

ලංකා ඊ නිව්ස්

thisaru
03-16-2013, 04:20 PM
hah hah haaaaa

Time Traveler
03-16-2013, 04:25 PM
:shocked:

DilanH
03-16-2013, 04:29 PM
මේකටත් වරායට වුන වැඩේම වෙයි වගේ මේවා ටිකක් හොයල බලලා හැදුවනම් ඉවරනේ
ඒවා හෙව්වේ නැතුවට මුන්ගේ කයිවාරුවනන් තියෙනවා

DilanH
03-16-2013, 04:29 PM
Rep+++

Axio
03-16-2013, 04:34 PM
He hee... a area eke ahasata mokak hari chemical ekak yawai, saththunta jeewath wenna bari wenna....

Naduth haamuduruwange , baduth haamuduruwange...! :D

මරු හිරා
03-16-2013, 04:49 PM
:O

රත්නෙ ලමයා
03-16-2013, 05:20 PM
"ලංකා ඊ නිව්ස්"



http://i1254.photobucket.com/albums/hh602/cretondude/Gifs%20memes/276162_Papel-de-Parede-Meme-Cereal-Guy-Cuspindo_1920x1200.jpg


http://troll.me/images/yao-ming/bitch-please.jpg

http://592f46.medialib.glogster.com/media/7662225776ba32e793ffddd992064cdcfa5d90e3c2b4b8da13 8251949b05b72c/lol-lololol-meme-gif.gif

sanjewa87
03-16-2013, 05:32 PM
https://fbcdn-sphotos-d-a.akamaihd.net/hphotos-ak-ash4/388848_359072900872127_45129063_n.jpg

03-16-2013, 05:55 PM
http://easycaptures.com/fs/uploaded/575/8089183917.jpg

masterchif
03-16-2013, 06:10 PM
ඔහොමත් බොරු දානවද බන් වෙන මොහොකින් හරි කිව්වනම් පිළිගන්න තිබ්බා E නෙව්ස් නිසා ඕව පිළිගන්න බැ

Eranga 44
03-16-2013, 06:16 PM
:oo:

yohan
03-16-2013, 07:18 PM
:shocked:

RANGANA BLC
03-16-2013, 07:24 PM
oka wenna puluwan

thilinaz
03-16-2013, 07:34 PM
:54_002::54_002::54_002:

kasun chathuranga
03-16-2013, 07:41 PM
He hee... a area eke ahasata mokak hari chemical ekak yawai, saththunta jeewath wenna bari wenna....

Naduth haamuduruwange , baduth haamuduruwange...! :D


සිරාම කතාව... :39_002:

රත්නෙ ලමයා
03-16-2013, 07:45 PM
ඔහොමත් බොරු දානවද බන් වෙන මොහොකින් හරි කිව්වනම් පිළිගන්න තිබ්බා E නෙව්ස් නිසා ඕව පිළිගන්න බැ

සිරාවටම :yes:

iroshana
03-16-2013, 08:18 PM
http://easycaptures.com/fs/uploaded/575/8089183917.jpg:cool::cool::cool:

රත්නෙ ලමයා
03-16-2013, 08:57 PM
http://easycaptures.com/fs/uploaded/575/8089183917.jpg

මචන් මේක sri lankan නෙවේ බන්. පොඩි එකෙකුට උනත් ඒක තේරෙනවා.

කවුද Boy
03-17-2013, 07:25 AM
:oo:

masterchif
03-17-2013, 08:24 AM
මචන් මේක sri lankan නෙවේ බන්

එකනේ බන් මම කිව්වේ E NEWS කියන්නේ පට්ට බොරු ඕක ඇත්තටම උනානම් සිරසෙන් BREKING NEWS දලා දෙන්නේ අනිත් ඒවගෙත් පෙන්නනවා එහෙනම්

රත්නෙ ලමයා
03-17-2013, 08:28 AM
එකනේ බන් මම කිව්වේ E NEWS කියන්නේ පට්ට බොරු ඕක ඇත්තටම උනානම් සිරසෙන් BREKING NEWS දලා දෙන්නේ අනිත් ඒවගෙත් පෙන්නනවා එහෙනම්

E NEWS කියන්නේ පට්ට කෙබ්බ කෙලින එවුන් බන්. ඕකුන් කොටින්ට පු* දෙන එක කරන්නේ. ඔය සයිට් එක කරන්නේ England වල ඉන්න කොටි හිතවාදී පොන්නයෙක්. එහෙම එකෙක් කොහෙද මචන් ලංකාවෙ වෙන දේවල් ගැන දන්නේ??

shashi1987
03-17-2013, 08:29 AM
:k0233::):

masterchif
03-17-2013, 08:47 AM
E NEWS කියන්නේ පට්ට කෙබ්බ කෙලින එවුන් බන්. ඕකුන් කොටින්ට පු* දෙන එක කරන්නේ. ඔය සයිට් එක කරන්නේ England වල ඉන්න කොටි හිතවාදී පොන්නයෙක්. එහෙම එකෙක් කොහෙද මචන් ලංකාවෙ වෙන දේවල් ගැන දන්නේ??

( කියන්නා කෙසේ කිවත් අහන්නා සිහිබුද්දියෙන් ඇසිය යුතුයි. ) අපේ උන්ටත් ඕක තේරුම්ගන්න තරම් මොලයක් නැද්ද