PDA

View Full Version : අවුරුද්දයි අදට



dinusha123
03-16-2013, 05:14 PM
http://www.rgcsd.com/wp-content/uploads/2011/09/one-year-blog-550x250.jpg


මම Zoom එකට එකතු වෙලා අදට අවුරුද්දක් වෙනවා.කොහොම උනත් මම හරියටම Zoom එකට එකතු උනේ ගිය මාසේ අන්තිමේ කිව්වොත් නිවැරදියි.මොකද මම මිතුරු කොදෙව්වට එකතු උනේ ඒ දවස් වල තමයි.එතනදි තමයි මට දැනට Zoom එකේ ඉන්න යාළුවන්ගෙන් ගොඩක් දෙනෙක්ම හම්බවුනේ.Halo ගහන්න සෙට් උන නිසා Zoom එකට එන්න ඕන උවමනාව තවත් වැඩිඋනා,සයිට් එකට ඇවිල්ලා යාලුවොත් එක්ක චැට් එකක් දාලා යන්න බැරි උනොත් එදාට කැවේ නැහැ වගේ තමයි.ඒ තරමට අමතක කරන්න බැරි යලුවෝ ටිකක් තමයි සූම් එකේදි හම්බවුනේ.මම මෙතනදි යාලුවන්ගෙ නම් ටික නම් දාන්නෙ නැහැ,එහෙම උනොත් මේක පිරෙනකම්ම ටයිප් කරන්න වෙනවා.ඒකට සමාවෙන්න ඕන කට්ටියම,ඒ යාලුවො හැමෝම මම මෙතනදි මතක් කරනවා.තවත් හොද යාලුවො ඉස්සරහට මුණ ගැහෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.

ඒ වගේම HEDZට ස්තුතිවන්ත වෙනවා මේ වගේ සයිට් එකක් කරගෙන යැම ගැන.ඒ වගේම ගොඩක් මහන්සි වෙලා සින්හල සබ් දෙන අපේ යාලුවො ටිකත් මතක් කරනවා.ඒ අය නිසා තමයි Zoom එක මෙච්චර දුරක් ඇවිල්ලා තියෙන්නේ.පුලුවන් තරම් කාලයක් Zoom එකේ යාලුවොත් එක්ක ඉන්න බලාපොරොත්තුවෙනවා. ෑමදෙනාටම බුදු සරණයි.

මම
දිනූෂ

Axio
03-16-2013, 05:21 PM
තව දීර්ඝ කාලයක් අප Zoom'හි වැජභේවා කියා එක සිතින් ප්‍රාර්ථනා කරනව...

princekrish
03-16-2013, 05:26 PM
http://i617.photobucket.com/albums/tt259/drewnlydia/1-year-anniversary.jpg
http://media.onsugar.com/files/2010/06/25/1/818/8185319/8b668bbbb140be25_a1af91fd22bb4a3daef7be2ce3756e8f_ congratulations-117171938.preview.jpg

PRASAD SAMPATH
03-16-2013, 05:28 PM
සුභ පතනවා යලු ඔයාට ඉදිරියටත් zoom එකේ අපේ යලුවො සෙට් එකත් එක්කම ඉන්න

03-16-2013, 05:46 PM
සුභ පැතුම් සහෝ

Time Traveler
03-16-2013, 05:46 PM
:07::12_003::57::14_002:<3:40_002::thumbsup:
Zoom එකට එකතු වෙලා අදට අවුරුද්දක් වීම නිමිත්තෙන් මම ඔයාට සුභ පතනවා සහෝ! ඒ වගේම තවත් බොහෝ කාලයක් හදවතින් කිසිදා අමතක නොවන මිතුරෙකු සේ සූම් මිතුරු කොදෙව්වත් සමගින් ඉන්නට ලැබේවා කියලාත් මම ඉක සිතින් ප්‍රාර්ථනා කරනවා! ජය ශ්‍රී!
:)
තෙරුවන් සරණයි!

Eranga 44
03-16-2013, 06:22 PM
http://magickalgraphics.com/Graphics/SpecialOccasions/Congratulations/congrats10.gif
:yes:

akmeemana
03-16-2013, 06:37 PM
ela ela ohoma yamu

gayan159
03-16-2013, 06:44 PM
:thumbsup::thumbsup: ela ela eleth ela :thumbsup::thumbsup:

yohan
03-16-2013, 07:11 PM
ආ හා.... කොල්ල 1 ඉයර් පරණ කොල්ලෙක්..... එල එල
:43_002:
කොල්ලට වාසි ගොඩයි................නේ
අද ඉතින් රෙප් පවර් 2ක් වෙනවා නේ.....එල එල...

:clap::clap::clap::clap::clap::clap::clap::clap::c lap::clap::clap::clap::clap:

එලෙත් එල ......දිගටම සූම් එකේ ඉන්න ලැබේවා කියල පාර්ථනා කරනවා..................

*maheshi*
03-16-2013, 07:12 PM
පලවෙනි අවුරුද්දට මගෙනුත් සුභ පැතුම්

thilinaz
03-16-2013, 07:26 PM
එල එල , මටත් හෙට අවුරුද්දක් වෙනවා. මාත් හැබැයි community එකට join උනේ ගොඩක් කාලෙකට පස්සේ.
ජය වේවා

RANGANA BLC
03-16-2013, 07:28 PM
ela ela

kasun chathuranga
03-16-2013, 07:38 PM
:clap::clap::clap::clap:

මං නම් තාම අලුත් මේකට...community එක ගැක ළගදිනෙ දැනගත්තෙ :D

Thisara Dinushka
03-16-2013, 07:42 PM
මගෙන් සුභපැතුම් යාලුවා....:rose::rose:

Isuru1990
03-16-2013, 07:47 PM
:thumbsup::thumbsup::thumbsup:
තවත් බොහෝ කාලයක් සූම් මිතුරු කොදෙව්වත් සමගින් ඉන්නට ලැබේවා!

dinusha123
03-16-2013, 09:12 PM
සෑමදෙනාගෙම සුබ පෑතුම් වලට ස්තුතියි.....

Shasz
03-16-2013, 09:30 PM
ඔන්න අපි කලින්ම සුභ පතලා ඇත්තේ

HEDZ
03-16-2013, 09:34 PM
අවුරුද්දක් පුරාවට සුම් අපිත් එක්ක රැදිලා සිටියාට බොහෝම ස්තුතියි :)

dinusha123
03-16-2013, 09:50 PM
අවුරුද්දක් පුරාවට සුම් අපිත් එක්ක රැදිලා සිටියාට බොහෝම ස්තුතියි :)

අනිවාර්යයෙන්ම අපි තවත් පුලුවන් කාලයක් සුම් එකත් එක්ක ඉන්න බලාපොරොත්තුවෙනවා.. ...

මරු හිරා
03-16-2013, 11:09 PM
http://www.lookingforloves.com/animated%20gif%20friends%20images%20love/congratulations/animated%20gif%20congratulations%20images%20glitte r%20113.gif

danukamax
03-16-2013, 11:16 PM
එලෙත් එල දිනු....ඇත්තටම මම දිනුෂව අදුරගෙන වැඩි කාලයක් නෑ...එත් දිනුෂ කියන්නේ දැන් මගේ හොදම යාලුවෙක්,....ඇත්තටම මමත් ගොඩාක් සතුටු වෙනවා ඔයාලා වගේ හොද යාළුවො සූම හරහා මට අදුරගන්න ලැබුණු ඒක ගැන...ඉතින් මමත් ප්‍රර්ථනා කරනවා හැමදාමත් සුම් ඒක සමගින් සිටින්නට හැකි වේවා කියලා.ඒ වගේම උබගේ ඉදිරි අනාගතේටත් හදවතින්ම සුභ පතනවා...


සූමට සහ අපේ මිතුදමට ජයෙන් ජය.....!

dinusha123
03-16-2013, 11:20 PM
එලෙත් එල දිනු....ඇත්තටම මම දිනුෂව අදුරගෙන වැඩි කාලයක් නෑ...එත් දිනුෂ කියන්නේ දැන් මගේ හොදම යාලුවෙක්,....ඇත්තටම මමත් ගොඩාක් සතුටු වෙනවා ඔයාලා වගේ හොද යාළුවො සූම හරහා මට අදුරගන්න ලැබුණු ඒක ගැන...ඉතින් මමත් ප්‍රර්ථනා කරනවා හැමදාමත් සුම් ඒක සමගින් සිටින්නට හැකි වේවා කියලා.ඒ වගේම උබගේ ඉදිරි අනාගතේටත් හදවතින්ම සුභ පතනවා...


සූමට සහ අපේ මිතුදමට ජයෙන් ජය.....!

:thumbsup::clap::14_002:

CJA
03-16-2013, 11:25 PM
සුභ පැතුම් යාලුවා...

:thumbsup::thumbsup:

dinusha123
03-17-2013, 04:45 AM
:cool::cool::cool::cool::cool::cool:

shashi1987
03-17-2013, 08:44 AM
සුභ පැතුම් යාළුවා....... දිගටම සූම් එකත් එක්ක ඉන්න ලැබේවා... ජයවේවා....
:07::07::07::07::07::12_003::12_003::12_003::12_00 3::12_003::12_003:

dinusha123
03-17-2013, 02:28 PM
සුභ පැතුම් යාළුවා....... දිගටම සූම් එකත් එක්ක ඉන්න ලැබේවා... ජයවේවා....
:07::07::07::07::07::12_003::12_003::12_003::12_00 3::12_003::12_003:

:cool:

Daedunu
03-17-2013, 03:50 PM
:thumbsup:
සුභ පැතුම් යාලුවා!