View Full Version : The Avengers
Punisher
08-28-2011, 11:03 AM
ඔන්න 2012 එන සුපිරිම ෆිල්ම් එකක් ගැන කියන්න යන්නේ ෆිල්ම් එක තමයි The Avengers මේ චිත්රපටයේ අපි චිත්රපට කිහිපයකින් දැකපු සුපිරිවිරයන් සේරම එකට පෙනි ඉන්නවා
http://comicbookmovie.com/images/users/uploads/10616/avengers%20fan%20made.jpg
මෙන්න imdb ලින්ක් එක :yes:
The Avengers (2012) - IMDb (http://www.imdb.com/title/tt0848228/)
http://www.youtube.com/watch?v=ubi5W2srvCM&feature=related
මොනවා උනත් සුපිරි චිත්රපටයක් වේවි කියලා හිතන්න පුලුවන් නේද? :D:k0243:
MANJU
08-28-2011, 11:04 AM
ෆට්ටනේ මාමට වැදල ඉල්ලන්න ඕනාhttp://www.zoom.lk/forums/images/smilies/new2/k0239.gif +++
*maheshi*
08-28-2011, 11:08 AM
නියම ෆිල්ම් එකක් වෙයි නම් තමයි
*maheshi*
08-28-2011, 11:08 AM
ෆට්ටනේ මාමට වැදල ඉල්ලන්න ඕනාhttp://www.zoom.lk/forums/images/smilies/new2/k0239.gif +++
ඔන්න මම මාමාට කිව්වා මර්ඩර් එක ඔයාට දෙන්න කියලා
CREATIVEN
08-28-2011, 11:10 AM
ෆට්ටනේ මාමට වැදල ඉල්ලන්න ඕනාhttp://www.zoom.lk/forums/images/smilies/new2/k0239.gif +++
අපෝ එපා.. ලැබුනගමන් දෙන්නම්..
MANJU
08-28-2011, 11:11 AM
ඔන්න මම මාමාට කිව්වා මර්ඩර් එක ඔයාට දෙන්න කියලා
දැං දෙයිhttp://www.zoom.lk/forums/images/smilies/new2/k0238.gif
Sali07
08-28-2011, 11:15 AM
ela machan thanks for info :)
*maheshi*
08-28-2011, 11:16 AM
දැං දෙයිhttp://www.zoom.lk/forums/images/smilies/new2/k0238.gif
නැත්නම් මෙතනත් මර්ඩර් එකක් වෙයි කියලා තර්ජනය කරලා ඉල්ලන්න
tharaka
08-28-2011, 11:41 AM
niyama film ekakweyi .........
MANJU
08-28-2011, 11:44 AM
නැත්නම් මෙතනත් මර්ඩර් එකක් වෙයි කියලා තර්ජනය කරලා ඉල්ලන්න
ටොක්ක් ඇන්නාම තරු විසිවෙයි
TharinduFox
08-28-2011, 04:05 PM
film eka nam niyamaetama thiyei wage
Demax
08-28-2011, 04:47 PM
matath meka gana ahanna nam hambuna
RaviTH
08-29-2011, 09:03 AM
film ekanam aye niyametama thiyei wage
Pubudu lakmal
08-29-2011, 10:47 AM
මේ ඔක ඩවුන් කරන්න විදියක් නෑද්ද?
:(
Punisher
08-29-2011, 10:50 AM
මේ ඔක ඩවුන් කරන්න විදියක් නෑද්ද?
:(
තාම ෆිල්ම් එක රිලිස් වෙලා නෑ බන්..
බොරලුගොඩ
08-30-2011, 08:34 AM
තව කාලයක් යයි නේ බන් ඕක එන්න
Mal Baba
08-31-2011, 02:32 PM
Ammata Hudu
PlaYeR
06-20-2012, 02:23 PM
Maxaaa flm ekak.....
මරු හිරා
06-20-2012, 02:25 PM
ආයේ දෙකක් නෑ.. මේක සුපිරිම ෆිල්ම් එකක්
Shasz
06-20-2012, 07:46 PM
බලලාම තමයි කියන්න වෙන්නේ:62::62:
sujeewa
06-21-2012, 06:51 PM
නියම ෆිල්ම් එකක්
CREATIVEN
06-21-2012, 06:56 PM
මේක එනකම් තමයි බලාන ඉන්නේ
Powered by vBulletin™ Version 4.0.8 Copyright © 2019 vBulletin Solutions, Inc. All rights reserved.