PDA

View Full Version : ATM ගැන දැනගන්න



kasun chathuranga
03-16-2013, 09:58 PM
ඉදල ඉදල ATM එකකට ගිහින් කීයක් හරි ගන්නකොට හොරෙක් ඇවිත් ඒකටත් විද්දොත් ඉතිං ....:(

http://www.sensor-tech.eu/Images/ATM_robbery_2_large.png


මෙන්න ඒකට පොඩි විසදුමක්

ඒ වෙලාවට හොරත් එක්ක වාද විවාදෙට යන්නැතුව තමන්ගෙ රහස්‍ය අංකය අනිත් පැත්තට ගැහුව නම් හරි...
උදාහරනයක් කියනව නම් හිතන්නකො කෙනෙක්ගෙ රහස්‍ය අංකය 4568 කියල, එහෙම වෙලාවක නම් එයා කරන්න ඕන 8654 කියල ගහන එක. එතකොට ATM එකෙන් ගන්න හදපු මුදලින් භාගයයි එළියට එන්නෙ, ඉතිරි ටික ඇතුලෙම හිරවෙනව...ඒත් එක්කම ළගම පොලිස් ස්ථාකයට පණිවිඩයකුත් යනව..දැනට තියන හැම ATM යන්ත්‍රයකටම මෙම පහසුකම තියන නිසා භය වෙන්න දෙයක් නෑ....;)



උපුටා ගැනීම wayamba api page එකෙන්..

මරු හිරා
03-16-2013, 10:00 PM
:?:

gayan159
03-16-2013, 10:01 PM
mokakda ban wisaduma

Axio
03-16-2013, 10:03 PM
Mokadda machan meke theruma? :o

yohan
03-16-2013, 10:17 PM
මොකක්ද බන් විසදුම.....

:62::62::62::62::62::62::79::79::79::79:

kasun chathuranga
03-16-2013, 10:31 PM
සමාවෙන්න ඕන , thread එක complete කරන්න කලින් submit උනා... එකයි පොඩි අවුලක් ආවේ....දැන් ගොඩ නෙ :cool:

kasun chathuranga
03-16-2013, 10:32 PM
Mokadda machan meke theruma? :o



mistake එකක් උනා දැන් හරි :):

rasan perera
03-16-2013, 10:34 PM
4334 වගේ අංකයක් තිබ්බොත් බඩුම තමයි. :D

මේ සින් එක බොරු කියලාත් කට්ටිය කියනවා නේද? හරියටම දන්නේ නැ හැබැයි

thilinaz
03-16-2013, 10:36 PM
:16_002::16_002::16_002:

Axio
03-16-2013, 10:39 PM
Watina post ekak machan...!!! , danui hariyata dakke...!!!

TFS / Repz set una gaman dennamzzz...

kasun chathuranga
03-16-2013, 10:45 PM
4334 වගේ අංකයක් තිබ්බොත් බඩුම තමයි. :D

මේ සින් එක බොරු කියලාත් කට්ටිය කියනවා නේද? හරියටම දන්නේ නැ හැබැයි


සිරා තමා... මහෙම තිබ්බොත් sry ම තමා... මාත් කරල බලලා නෑ , දැකපු ගමන් මේකට දැම්මෙ වටිනව කියල හිතුන නිසා :)

kasun chathuranga
03-16-2013, 10:47 PM
Watina post ekak machan...!!! , danui hariyata dakke...!!!

TFS / Repz set una gaman dennamzzz...


:thumbsup::thumbsup:

Axio
03-16-2013, 11:17 PM
Watina post ekak machan...!!! , danui hariyata dakke...!!!

TFS / Repz set una gaman dennamzzz...


Onna porondu unaa wagema dunna...

Repz +

iroshana
03-16-2013, 11:35 PM
thanks machan:yes:

Time Traveler
03-17-2013, 06:51 AM
පෝස්ට් එකට ස්තූතියි මචන්!
:)

nilanmarasingha
03-17-2013, 07:04 AM
ah ow meka gena mage frnd kenekuth kiwa

shashi1987
03-17-2013, 08:38 AM
ස්තූතියි යාළුවා.....

PRASAD SAMPATH
03-17-2013, 08:48 AM
:59::59::59::59:

Kasun@Rox
03-17-2013, 08:54 AM
අඩේ අදමයි දන්නෙ මේ සීන් එක.

kasun chathuranga
03-17-2013, 12:26 PM
Onna porondu unaa wagema dunna...

Repz +


:thumbsup::thumbsup:<3

chathu28
03-17-2013, 12:51 PM
:D

Dilzan
06-03-2013, 11:22 PM
4334 වගේ අංකයක් තිබ්බොත් බඩුම තමයි. :D

මේ සින් එක බොරු කියලාත් කට්ටිය කියනවා නේද? හරියටම දන්නේ නැ හැබැයි

එකනම් ඇත්ත

CJA
06-03-2013, 11:25 PM
elaz

thilanka mihiranga
06-04-2013, 01:18 PM
පට්ට පට්ට ගොඩක් වටින දෙයක්. මන් හිතන්නෙ මේක ගොඩදෙනෙක් දන්නෙ නැති කාරනයක්.