PDA

View Full Version : සිංහල උපසිරැසි පිළිබඳ නිතර නැගෙන ප්‍රශ්න

Pages : [1] 2

HEDZ
08-30-2011, 02:32 PM
සිංහල උපසිරැසි පිළිබඳව නිතර නැඟෙන ප්‍රශ්න කීපයකට විසඳුම් මෙන්න.

1.සිංහල උපසිරැසි බලන්න හිතන්න කළින් කළ යුතුම දේවල්:

a)සිංහල යුනිකේත(unicode) පරිගණකයේ පිහිටුවාගෙන තියෙන්නෙ ඕන.

(පරිගණකයේ ෆිල්ම්ස් බලන අයට විශේෂයි.)

මෙතනින් අරන් (http://www.locallanguages.lk/sinhala_how_to_install_in_english.html) install කරගන්න.

b)winrar පරිගණකයේ පිහිටුවාගෙන තියෙන්නෙ ඕන.

මෙතනින් අරන් (http://www.win-rar.com/website/index.php?id=start&L=0) install කරගන්න.

2.තමන් ලඟ තියෙන ෆිල්ම් එකට මේ උපසිරැසි ෆයිල් එක ගැලපෙනවද කියලා දැනගන්නෙ කොහොමද?

මුලින්ම තමන් ලඟ තියෙන ෆිල්ම් එකේ නම තියෙන්නෙ කොහොමද බලන්න.
උ.දා: ෆිල්ම් එකේ නම තියෙන්නෙ "film_name.avi" කියලා නම්, ඒකට හරියන උපසිරැසි ෆයිල් එක වෙන්නෙ ඒ නමින්ම තියෙන, ඒ කියන්නෙ "file_name.srt" කියන උපසිරැසි ෆයිල් එක.

************************************************** *****

සැ.යු: ෆිල්ම්වල වීඩියෝ ෆයිල්ස් බොහෝවිට ආකෘති(formats) කීපයකින් නිකුත් වෙනවා.ඒ ඒ ආකෘති අනුව උපසිරැසි ෆයිල් වෙනස් වෙනවා.බොහෝවිට Zoom.lk අපි ඔයාලට දෙන්නෙdvdrip/BluRay Rip කියන ආකෘතියට අදාල උපසිරැසි විතරයි. සියලුම ෆිල්ම්ස්වලට අනෙත් ආකෘති වලට අදාලව උපසිරැසි දෙන්නත් අපි යථා කාලයේදී බලාපොරොත්තු වෙනවා.

************************************************** ******

අපි අලුතින්ම නිකුත් කරන IDX උපසිරැසි ගැන දැනගන්න මෙතනින් පිවිසෙන්න.
.idx format එකේ උපසිරැසි බලන්නෙ කොහොමද? (http://www.zoom.lk/forums/showthread.php?t=2664)

3. උපසිරැසි වැඩ කරන්නෙ මොන මොන playersවලද?

ගොඩක් වෙලාවට වැඩි දෙනෙක් මේ ප්‍රශ්නය අපිට යොමු කරනවා. වීඩියෝ format එක කුමක් වුවත් සාමන්‍යයෙන් බොහෝ playersවල බලන්න පුළුවන්.නමුත් සිංහල උපසිරැසි ඒ හැම එකකම වැඩ කරනවා කියලා සහතික වෙන්න බැහැ.

සාමාන්‍යයෙන් සිංහල උපසිරැසි බලන්න පුළුවන් players කීපයක්:
Gom player (http://www.gomlab.com/eng/GMP_download.html)
KM player (https://kat.cr/km-player-3-9-0-124-latest-ctrc-t9247510.html)
Media player classic (http://www.free-codecs.com/download/media_player_classic.htm)(K-Lite codec pack (http://www.codecguide.com/download_kl.htm) එක install කර තිබීම අත්‍යාවශ්‍යයි)

Windows Media Player(K-Lite codec pack (http://www.codecguide.com/download_kl.htm) එක install කර තිබීම අත්‍යාවශ්‍යයි)
Winamp Media Player (http://www.winamp.com/)(K-Lite codec pack (http://www.codecguide.com/download_kl.htm) එක install කර තිබීම අත්‍යාවශ්‍යයි)

VLC Media Player

[/LEFT]

4.උපසිරැසි අදාල වීඩියෝවත් එක්ක හරියටම play කරන්නෙ කොහොමද?

මෙහිදී එක එක players විවිධ ක්‍රම භාවිතා කළත්, මොන player එකේ වුනත් අදාල උපසිරැසි ෆයිල් එක drag and drop (උපසිරැසි ෆයිල් එක ඇදලා අදාල වීඩියෝ එකට දැම්මම) කලාම play වෙනවා.හරවත් විදියට කියනවා නම්, වීඩියෝ ෆයිල් එක තියෙන folder එකේම, වෙනත් උපසිරැසි ෆයිල් ඇත්නම් එතනින් ඉවත් කරලා අදාල සිංහල උපසිරැසි ෆයිල් එක save කරන්න.

දැන් කළින් කියපු 1,2,3 පියවර අනුගමනය කරලා නම්, අනිවාර්යෙන්ම ඔබට සිංහල උපසිරැසි නිසියාකාරව දිස්වෙන්න ඕනෙ.

මතක තබා ගන්න ඔබ ඩවුන්ලොඩ් කරගන්නා උපසිරැසි ගොනුව අපි winrar කරලා තියෙන්නේ එක අනිවාර්යෙන් extract කරන්නම ඕන..එතකොටයි උපසිරැසි ගොනුව ඔබට ලැබෙන්නේ

මේ සම්බන්ධව මොනයම් හෝ ගැටළුවක් ඇත්නම්, ඒ බව අපට කාරුණිකව දැනුම් දෙන්න.

Those who cannot read this,please refer the following document
Sinhala subtitles FAQs (http://www.zoom.lk/forums/images/banner/subs/Sinhala%20Subs.pdf)

------------------------------------------------------
Direct Links වලින් ගන්න ෆිල්ම් බලන්නේ කොහොමද?

අපි ඔබේ පහසුව වෙනුවෙන් චිත්‍රපට ටොරන්ට් ආකාරයෙන් නොමැතිව කෙලින්ම ඔබේ පරිගනකයට ඩවුන්ලොඩ් කරගත හැකි වන විදියට Direct Links ලබා දිමට කටයුතු කරනවා. ඔබ අපි දි තිබෙන Direct Links සියල්ලම ඩවුන්ලොඩ් කරගත් පසුව එය RAR ගොනු වශයෙන් සදහන්ව ඇත්නම් එහි පලවෙනි File Extract කරගන්න.එවිට ඔබට මුලු චිත්‍රපටය ලැබේවි.
නමුත් යම් එහෙකින් එය RAR කර නැත්නම් hjsplit මෘදුකාංගයෙන් ඔබට එය එකතු කිරිමට හැකිය.hjsplit මෘදුකාංගය ඔබගේ පරිගනකයේ නැත්නම් HJSplit for Windows (http://www.hjsplit.org/windows/) මේ ලින්ක් එකට ගොස් ඩවුන්ලොඩ් කරගැනිමට හැකිය.
මේය ඩවුන්ලොඩ් කරගත් පසුව ඔපන් කරන්න Join යන්න කිලික් කර පැමිනෙන වින්ඩොවේ ඔබ ඩවුන්ලොඩ් කරගත් චිත්‍රපටයේ ෆයිල් එක ලකුණු කර Ok කරන්න.

යම් ගැටලුවක් වේ නම් මේම ත්‍රේඩ් එකේ එය සදහන් කරන්න.

CREATIVEN
08-30-2011, 03:35 PM
මේකනම් ගොඩක් වැදගත් වෙයි අපේ අලුත් මිත්‍රයන්ට..
මේ එක්කම අදාල software ලබාදීමත් අගය කරනවා..
ස්තුතියි ....

:)

Punisher
08-30-2011, 07:20 PM
මේහේම දැම්ම එක නම් හුගක් වටිනවා

Angel_senuri
08-30-2011, 07:48 PM
thanks a lot for this. mama me K-lite codecs gana danan hitiye na. thanks

copper
08-30-2011, 08:26 PM
ela mehema damma ekanam hodai

RaviTH
08-30-2011, 09:25 PM
mekanam watinawa thanks :)

Sali07
08-30-2011, 09:45 PM
Thanks for the info :)

*maheshi*
08-30-2011, 09:47 PM
mehema dapu ekanam hodai thamai

sts
08-31-2011, 08:57 AM
:):):)

Pubudu lakmal
08-31-2011, 11:16 AM
එල එල ගොඩම තමා...
:) :) :) :) :) :) :)

Mal Baba
08-31-2011, 02:25 PM
නියමයි ත්‍රෙඩ් එක මචෝ වටිනවා එකෙන්ම එකෙන්ම මරු වැඩක් තමයි සිංහල සබ් තව ස්ප්ලෑෂ් කියන අලුත් ප්ලේයර් එක එක්කත් වැඩ කරනවා මම ගොඩක් වෙලාවට බලන්නේ එකේ අනින් ප්ලේයර් ගැනත් දැනුවත් කිරීම හොදයි සහෝ දන්නෙ නැති අයට ගොඩක් වැදගත් වෙන ලිපියක්

Damon Salvator
09-02-2011, 10:46 AM
thanx

BLacK HuNTeR
09-04-2011, 09:46 PM
mekanam wadagath wenawa :)

gceal
09-06-2011, 05:50 PM
thanks a lot

LKnerd
09-07-2011, 09:28 AM
ela ela thanks hedz

sanjeewa2010
09-10-2011, 10:14 PM
mekath godak watinawa.e unata zoom1 sinhala subtitles brrip walath hariyanawa.thnaks...........

tintin
10-03-2011, 10:38 PM
elaaazzzzzzzzzzzzzzzzzzzz... thnx.... :*

MANJU
10-03-2011, 10:40 PM
elaaazzzzzzzzzzzzzzzzzzzz... thnx.... :*

ගොඩද වැඩේ

මරු හිරා
10-04-2011, 06:51 AM
elama thama...!:32_002:

mahes
10-11-2011, 09:14 PM
aettatama VLC PLEYER AEKE SINHALA SAPOT KARAN NE TAMAI

සෝරෝ
10-11-2011, 09:15 PM
VLC කියන්නේ ජරාවක්නේ... මට නම් ඉතිං KMP තමා......... :D

aettatama VLC PLEYER AEKE SINHALA SAPOT KARAN NE TAMAI

warunah
10-20-2011, 12:44 PM
ම්මත් ගොඩක් සබ් ගත්ත.ඒත් සමහර ඒවා චිත්‍රපටියට මැච් වෙන්නෙ නෑනෙ. සමහර වෙලාවට සබ් එඅක පස්සෙ යනව , සමහර වෙලාවට කොහොමටවත් ගැලපෙන්නෙ නෑ. ප්ලේයර් එකේ සෙනින්ස් මොනවත් හදන්න ඕනෙද?

HEDZ
10-20-2011, 05:32 PM
ම්මත් ගොඩක් සබ් ගත්ත.ඒත් සමහර ඒවා චිත්‍රපටියට මැච් වෙන්නෙ නෑනෙ. සමහර වෙලාවට සබ් එඅක පස්සෙ යනව , සමහර වෙලාවට කොහොමටවත් ගැලපෙන්නෙ නෑ. ප්ලේයර් එකේ සෙනින්ස් මොනවත් හදන්න ඕනෙද?

ඔය ප්‍රශ්නේ වෙන්නේ අපි දෙන කොපි එකත් එක්ක සබ් ගැලපුනේ නැති උනාම.අපි ලබා දෙන ටොරන්ට් එකම ගන්නවා නම් ඔය ඔයා කියන ගැටලුව එන්න කොහොමටවත් ඉඩක් වෙන්නේ නෑ

ranish
10-22-2011, 10:33 PM
hariyata akuru penne na kotu kotu pennane mokakada hadapu font aka

mtchinthaka
10-22-2011, 10:37 PM
මම නම් කියන්නේ අපි සබ් එක දෙද්දී සබ් ෆයිල් එක හරියට rename කරලම දෙමු. එතකොට බලන අයට ලේසිනේ. සබ් එක zip කරද්දී ඒකට ZOOM කියලා දාමු.

mtchinthaka
10-22-2011, 10:39 PM
hariyata akuru penne na kotu kotu pennane mokakada hadapu font aka
oyaa sinhala unicode eka install karanna .
mea link eken eaka ganna Siyabas - how to install Sinhala Unicode (http://www.locallanguages.lk/sinhala_how_to_install_in_english.html)

MANJU
10-22-2011, 10:43 PM
oyaa sinhala unicode eka install karanna .
mea link eken eaka ganna Siyabas - how to install Sinhala Unicode (http://www.locallanguages.lk/sinhala_how_to_install_in_english.html)

:yes::yes::yes:

ranish
10-22-2011, 11:02 PM
sinhala akuru penva ath ava hari vachane pennanne na sinhala akuru apilivelta anne

Punisher
10-23-2011, 09:23 AM
sinhala akuru penva ath ava hari vachane pennanne na sinhala akuru apilivelta anne

සිංහල අකුරු පිළිවෙලට නෑ කියලා කියන එකනම් තේරෙන්නේ නෑ..මොන පේලේයර් එකෙන්ද ෆිල්ම් බලන්නේ? එක කිව්වොත් උදව්වක් කරන්න පුලුවන් වේවි

hmapeiris
10-23-2011, 10:09 AM
නියමයි ළුල

ranish
10-23-2011, 11:33 AM
gom player ake balanne ake aka aka sinhala akuru anne vachayak haddenne na akai aula mama setting valin font akath aka aka sinhala font dila baluva unicod valata venuna font akak thiyenavada

Punisher
10-23-2011, 12:19 PM
gom player ake balanne ake aka aka sinhala akuru anne vachayak haddenne na akai aula mama setting valin font akath aka aka sinhala font dila baluva unicod valata venuna font akak thiyenavada

GOM එකේ අවුලක් ඇත්තේ..ඒකේ ෆොන්ට් සයිස් එක පොඩ්ඩක් බලන්න කියද කියලා...පුලුවන් නම් ගොම් පේලේයර් එක අප්ඩේට් පාරක් දාන්න.එතකොටත් ඕක හරි යාව්

ranish
10-23-2011, 01:22 PM
hari update ake aulak thama niyamai thanks udau kalata me web site aka hamadama thiyenna one niyama site akak

Ishan Gihantha
10-23-2011, 03:52 PM
Thanks 4 The In 4

nalin6
11-05-2011, 02:31 PM
පොඩ්ඩක් වැඩෙ අමාරැයි එ වුනත් වැඩෙ හොදයි......

Zen
11-13-2011, 04:30 PM
http://www.zoom.lk/forums/downloads/subs/fbanner/rise.jpg

meke anthima tike sub poddak parakku welada yanne? ane balapu kenek help :D

සෝරෝ
11-13-2011, 04:32 PM
ඔවු පොඩි අස්පට් එකක් තියෙනවා අන්තිම ටිකේ....

http://www.zoom.lk/forums/downloads/subs/fbanner/rise.jpg

meke anthima tike sub poddak parakku welada yanne? ane balapu kenek help :D

Zen
11-13-2011, 04:37 PM
ඔවු පොඩි අස්පට් එකක් තියෙනවා අන්තිම ටිකේ....

mama hethuwa mage copy eke awulak kiyala.kiweni min eke idanada awul wenne?
mama admin ta kiyala yawwa :D

සෝරෝ
11-13-2011, 04:40 PM
මතක නෑ බං ටයිම් එක...

"Shift" + "[" හරි "Shift" + "]" හරි ප්‍රෙස් කර කර ඇජස් කරනිං සබ් එක....

mama hethuwa mage copy eke awulak kiyala.kiweni min eke idanada awul wenne?
mama admin ta kiyala yawwa :D

Zen
11-13-2011, 04:47 PM
මතක නෑ බං ටයිම් එක...

"Shift" + "[" හරි "Shift" + "]" හරි ප්‍රෙස් කර කර ඇජස් කරනිං සබ් එක....

player eka mokakda bun?

සෝරෝ
11-13-2011, 05:12 PM
KMP

player eka mokakda bun?

Zen
11-13-2011, 05:21 PM
KMP

link plz...

සෝරෝ
11-13-2011, 05:31 PM
KMPlayer 3.0.0.1442 (http://www.filehippo.com/download_kmplayer/)

link plz...

Zen
11-13-2011, 05:35 PM
KMPlayer 3.0.0.1442 (http://www.filehippo.com/download_kmplayer/)

thanks macho
rep+

සෝරෝ
11-13-2011, 05:35 PM
වෙල්කම් වේවා...!

thanks macho
rep+

chathur
11-15-2011, 09:01 AM
elaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa

DiN3sH
11-15-2011, 10:56 AM
ස්තූතියි. ගොඩක් වැදගත්

dmkniroshan
11-17-2011, 12:44 AM
Great Job අැත්තටම ඔයාලෙග් වැෙඩ් ෙගාඩාක් වටිනවා
මෙග්නුත් උදව්වක් ඔනනම් කියන්න. මමත් අාසයි උදව් කරන්න
මමත් films පිස්ෙසක්
Sub Files හදන්න මමත් උදව් කරන්නම්
කැමකිනම් එක් කරගන්න.

MANJU
11-17-2011, 03:33 PM
Great Job අැත්තටම ඔයාලෙග් වැෙඩ් ෙගාඩාක් වටිනවා
මෙග්නුත් උදව්වක් ඔනනම් කියන්න. මමත් අාසයි උදව් කරන්න
මමත් films පිස්ෙසක්
Sub Files හදන්න මමත් උදව් කරන්නම්
කැමකිනම් එක් කරගන්න.

නියමයිනේ හොද ෆිල්ම් එකකට සබ් දාල දෙන්න ඇඩ්මින් අයියට

සෝරෝ
11-17-2011, 04:06 PM
දාන්න කලින් දනුවත් කරන්නත් වෙයි හැබැයි නේද...

නියමයිනේ හොද ෆිල්ම් එකකට සබ් දාල දෙන්න ඇඩ්මින් අයියට

eshen
11-24-2011, 12:10 PM
srt file aka player aekata drag and drop kalata play wenne nahane. Windows Media Player aeke.

Mal Baba
11-24-2011, 01:14 PM
srt file aka player aekata drag and drop kalata play wenne nahane. Windows Media Player aeke.

boss Km Player Eken Try Karana

chathura1020
11-24-2011, 09:24 PM
ela godak watinawa

sumudu001
11-30-2011, 12:10 AM
Max'a Wedak machan. degatama karagenna yanna. Api hemadama me Web Eka balanawa.
Thanks.

DarKneT
12-01-2011, 12:39 AM
Windows Media Player එකේ නම් ගොඩක් සපෝට් කරනවා අඩුයි, ඒ නිසා VLC හෝ KMP වගේ ප්ලේයරයක් පාවිච්චි කරන්න

Cneths
12-17-2011, 12:14 AM
mage .avi film ekak thiyenawa.man meken .srt file ekak download karagaththa,but eka play wenna.

DEVIL-MADU
12-17-2011, 01:38 AM
ela macho vatinava ahh.....

Punisher
12-17-2011, 08:22 AM
mage .avi film ekak thiyenawa.man meken .srt file ekak download karagaththa,but eka play wenna.

බලන පේලේයර් එක මොකක්ද?
GOM OR KMP පේලේයර් එකෙන් බලන්න

සෝරෝ
12-17-2011, 08:24 AM
මචං srt ෆයිල් එක නිකං බෑවට වැඩක් නෑ.. මූවි එකෙයි සබ් ෆයිල් එකෙයි තියෙන්න ඕන එකම නම...

mage .avi film ekak thiyenawa.man meken .srt file ekak download karagaththa,but eka play wenna.

Ravi
12-17-2011, 11:04 PM
මට ෆිල්ම් එකකට ඩිරෙක්ට් ලින්ක් එකක් ගන්න පුළුවන් ද?

DEVIL-MADU
12-17-2011, 11:36 PM
ela ela macho...TX ahh

Dark load
12-22-2011, 09:03 AM
Thanks For the info

Naveen
12-22-2011, 12:02 PM
thankxxx :thumbsup::thumbsup::thumbsup:

dastoner
12-25-2011, 03:33 PM
එල.:thumbsup::thumbsup:.සුපිරි වැඩක්.. අපිත් ආසයි චිත්‍රපටියකට සිංහලෙන් උපසිරැසි දාන්න..ඒක කරන්නෙ කොහොමද කියන එක ගැනත් ටිකක් විස්තර කරොත් අපිටත් පුලුවන් උත්සාහ කරල බලන්න.. :thumbsup:

HEDZ
12-25-2011, 03:36 PM
එල.:thumbsup::thumbsup:.සුපිරි වැඩක්.. අපිත් ආසයි චිත්‍රපටියකට සිංහලෙන් උපසිරැසි දාන්න..ඒක කරන්නෙ කොහොමද කියන එක ගැනත් ටිකක් විස්තර කරොත් අපිටත් පුලුවන් උත්සාහ කරල බලන්න.. :thumbsup:

මෙන්න මේක බලන්න
http://www.zoom.lk/forums/zoom-talks/494-3523%3B-3538%3B-3458%3B-3524%3B-3517%3B-3467%3B-3508%3B-3523%3B-3538%3B-3515%3B-3536%3B-3523%3B-3538%3B-3503%3B-3535%3B-3512%3B-3542%3B.html

wiraj
12-30-2011, 07:57 AM
bro mata 7am arivu tamil film eka sub ekka dennako zoom eken

thisararuwantha
01-07-2012, 06:54 AM
Direct Link දෙන එකනම් ලොකු දෙයක් torrent නම් එපා වෙනව. හැම film එකකටම Direct Link දෙන්න ගොඩක් වටිනව
දන්නෙනැති එඋන්ට කියලදෙන එකගැනත් අපි අගයකරනව. ජයවෙවා!

Jithmi
01-17-2012, 07:24 AM
How to play Ra.one with KM player? please help me with this.

Angel_senuri
01-17-2012, 07:36 AM
How to play Ra.one with KM player? please help me with this.

Movie file eka dila thiyena eka sub file set ekak ekka ekama folder ekata danna.like this(don't keep any other sub file in this folder)
http://i40.tinypic.com/vrvckx.jpg

then it will work fine. me mage player eke wada karana hati
http://i42.tinypic.com/1rdjbb.jpg

:)::)::):

Jithmi
01-17-2012, 07:46 AM
Thank you. It works now

ushan
01-17-2012, 10:21 AM
Ela kiri Bra...

ushan
01-17-2012, 10:23 AM
subtitle film ekata wada ikmanata yana ekata mokada karanne.
subtitle speed hadanna puluwanda??????...............

MANJU
01-17-2012, 10:31 AM
subtitle film ekata wada ikmanata yana ekata mokada karanne.
subtitle speed hadanna puluwanda??????...............

කොපි එකට සබ් මැච් වෙන්නෑ ඒකයි සමහර ප්ලේයර් වලින් මූව් කරන්න පුලුවන් හොදම දේ තමයි සබ් ගන්න තැනින්ම දෙන කොපිය ඩවුන් ලෝඩ් කරන එක

Punisher
01-17-2012, 10:55 AM
Movie file eka dila thiyena eka sub file set ekak ekka ekama folder ekata danna.like this(don't keep any other sub file in this folder)
http://i40.tinypic.com/vrvckx.jpg

then it will work fine. me mage player eke wada karana hati
http://i42.tinypic.com/1rdjbb.jpg

:)::)::):

:32_002::clap::clap:

MANJU
01-17-2012, 11:34 AM
Movie file eka dila thiyena eka sub file set ekak ekka ekama folder ekata danna.like this(don't keep any other sub file in this folder)
http://i40.tinypic.com/vrvckx.jpg

then it will work fine. me mage player eke wada karana hati
http://i42.tinypic.com/1rdjbb.jpg

:)::)::):

ඩික් එකක් ඕනා වෙනවා සබ් එක බලන්නනං :P:P

Mal Baba
01-18-2012, 11:53 AM
Movie file eka dila thiyena eka sub file set ekak ekka ekama folder ekata danna.like this(don't keep any other sub file in this folder)
http://i40.tinypic.com/vrvckx.jpg

then it will work fine. me mage player eke wada karana hati
http://i42.tinypic.com/1rdjbb.jpg

:)::)::):

:D :D

:::N E O:::
01-19-2012, 10:18 PM
මේකනම් ගොඩක් වැදගත් වෙයි අපේ අලුත් මිත්‍රයන්ට..
මේ එක්කම අදාල software ලබාදීමත් අගය කරනවා..
ස්තුතියි ....

:)

:thumbsup::thumbsup::thumbsup::thumbsup::thumbsup:
yes of course

lochana587
01-23-2012, 10:43 PM
මං ගාව තියෙනවා Subtitle Workshop කියලා soft 1. ඊට වඩා පලහෙසියෙන් සබ් හදන්න පුළුවන් soft නැද්ද?
එහෙම එකක ඩවුන්ලෝඩ් ලින්ක් 1ක් පුළුවන්නම් එවන්න.
lochana587@gmail.com
:cool:

pk.nuwan
01-24-2012, 05:18 PM
MKV වලටත් දාන්න බලන්න :thumbsup:

chaminkv
01-28-2012, 01:43 PM
mage machine eke sinhala tamil IME eka installa karala tiyene eth subtitles pennanne ??????????? widiyatane..

Mal Baba
01-28-2012, 03:16 PM
මට කියනවද අයි.ඩී.එක්ස් ක්‍රමයට දිපු සබ් එකක ෆොන්ට් සයිස් එක පොඩි කරන විදිය මම කේ.එම් එකෙන් බැලුව කරන්න අමාරුයි එස්.ආර්.ටී වල වගේ අනේ පුළුවන් නම් අයි.ඩී.එක්ස් ෆෝමැට් එක එසැඅර්.ටී වලට හරවන විදිය පොඩ්ඩක් රහසින් කියල දුන්න නම් උදව්වක් වශයෙන්

MANJU
01-28-2012, 05:34 PM

කන්වර්ට් කරන්න අමාරුයි මගේ හිතේ දීපු විදියට තමයි බලන්න වෙන්නේ

badyfady
01-28-2012, 06:16 PM
ඩවුන්ලොඩ් කරන්න බැහැනෙ

Punisher
01-28-2012, 06:25 PM
ඩවුන්ලොඩ් කරන්න බැහැනෙ

සබ් ද ගන්න බැරි? මොකෝ සින්කොන් එක?

MANJU
01-28-2012, 09:52 PM
ඩවුන්ලොඩ් කරන්න බැහැනෙ

මොකද්ද
මෙගාප්ලෝඩ්ද

Esha
01-31-2012, 12:35 AM
Me pituwa me widiyatama wena site ekaka daaala thiyenawane nama wenas karala..a site eka nam wagakeemak nethi baaala 1k bawa beluwaama penawa....
thanks sub walata

ms78
02-07-2012, 11:56 AM
how to install sinhala sub titles

MANJU
02-07-2012, 12:43 PM
how to install sinhala sub titles

මෙන්න

සිංහල උපසිරැසි පිළිබඳව නිතර නැඟෙන ප්‍රශ්න කීපයකට විසඳුම් මෙන්න.

1.සිංහල උපසිරැසි බලන්න හිතන්න කළින් කළ යුතුම දේවල්:

a)සිංහල යුනිකේත(unicode) පරිගණකයේ පිහිටුවාගෙන තියෙන්නෙ ඕන.

(පරිගණකයේ ෆිල්ම්ස් බලන අයට විශේෂයි.)

මෙතනින් අරන් (http://www.locallanguages.lk/sinhala_how_to_install_in_english.html) install කරගන්න.

b)winrar පරිගණකයේ පිහිටුවාගෙන තියෙන්නෙ ඕන.

මෙතනින් අරන් (http://www.win-rar.com/website/index.php?id=start&L=0) install කරගන්න.

2.තමන් ලඟ තියෙන ෆිල්ම් එකට මේ උපසිරැසි ෆයිල් එක ගැලපෙනවද කියලා දැනගන්නෙ කොහොමද?

මුලින්ම තමන් ලඟ තියෙන ෆිල්ම් එකේ නම තියෙන්නෙ කොහොමද බලන්න.
උ.දා: ෆිල්ම් එකේ නම තියෙන්නෙ "film_name.avi" කියලා නම්, ඒකට හරියන උපසිරැසි ෆයිල් එක වෙන්නෙ ඒ නමින්ම තියෙන, ඒ කියන්නෙ "file_name.srt" කියන උපසිරැසි ෆයිල් එක.

************************************************** *****

සැ.යු: ෆිල්ම්වල වීඩියෝ ෆයිල්ස් බොහෝවිට ආකෘති(formats) කීපයකින් නිකුත් වෙනවා.ඒ ඒ ආකෘති අනුව උපසිරැසි ෆයිල් වෙනස් වෙනවා.බොහෝවිට Zoom.lk අපි ඔයාලට දෙන්නෙdvdrip/BluRay Rip කියන ආකෘතියට අදාල උපසිරැසි විතරයි. සියලුම ෆිල්ම්ස්වලට අනෙත් ආකෘති වලට අදාලව උපසිරැසි දෙන්නත් අපි යථා කාලයේදී බලාපොරොත්තු වෙනවා.

************************************************** ******

3. උපසිරැසි වැඩ කරන්නෙ මොන මොන playersවලද?

ගොඩක් වෙලාවට වැඩි දෙනෙක් මේ ප්‍රශ්නය අපිට යොමු කරනවා. වීඩියෝ format එක කුමක් වුවත් සාමන්‍යයෙන් බොහෝ playersවල බලන්න පුළුවන්.නමුත් සිංහල උපසිරැසි ඒ හැම එකකම වැඩ කරනවා කියලා සහතික වෙන්න බැහැ.

සාමාන්‍යයෙන් සිංහල උපසිරැසි බලන්න පුළුවන් players කීපයක්:
Gom player (http://www.gomlab.com/eng/GMP_download.html)
Jet Audio (http://www.jetaudio.com/download/)
KM player (http://kmplayer.en.softonic.com/)
Media player classic (http://www.free-codecs.com/download/media_player_classic.htm)(K-Lite codec pack (http://www.codecguide.com/download_kl.htm) එක install කර තිබීම අත්‍යාවශ්‍යයි)

Windows Media Player(K-Lite codec pack (http://www.codecguide.com/download_kl.htm) එක install කර තිබීම අත්‍යාවශ්‍යයි)
Winamp Media Player (http://www.winamp.com/)(K-Lite codec pack (http://www.codecguide.com/download_kl.htm) එක install කර තිබීම අත්‍යාවශ්‍යයි)

සාමාන්‍යයෙන් සිංහල උපසිරැසි බලන්න බැරි players:
VLC Media Player

4.උපසිරැසි අදාල වීඩියෝවත් එක්ක හරියටම play කරන්නෙ කොහොමද?

මෙහිදී එක එක players විවිධ ක්‍රම භාවිතා කළත්, මොන player එකේ වුනත් අදාල උපසිරැසි ෆයිල් එක drag and drop (උපසිරැසි ෆයිල් එක ඇදලා අදාල වීඩියෝ එකට දැම්මම) කලාම play වෙනවා.හරවත් විදියට කියනවා නම්, වීඩියෝ ෆයිල් එක තියෙන folder එකේම, වෙනත් උපසිරැසි ෆයිල් ඇත්නම් එතනින් ඉවත් කරලා අදාල සිංහල උපසිරැසි ෆයිල් එක save කරන්න.

දැන් කළින් කියපු 1,2,3 පියවර අනුගමනය කරලා නම්, අනිවාර්යෙන්ම ඔබට සිංහල උපසිරැසි නිසියාකාරව දිස්වෙන්න ඕනෙ.

මතක තබා ගන්න ඔබ ඩවුන්ලොඩ් කරගන්නා උපසිරැසි ගොනුව අපි winrar කරලා තියෙන්නේ එක අනිවාර්යෙන් extract කරන්නම ඕන..එතකොටයි උපසිරැසි ගොනුව ඔබට ලැබෙන්නේ

මේ සම්බන්ධව මොනයම් හෝ ගැටළුවක් ඇත්නම්, ඒ බව අපට කාරුණිකව දැනුම් දෙන්න.

Those who cannot read this,please refer the following document
Sinhala subtitles FAQs (http://www.zoom.lk/forums/images/banner/subs/Sinhala%20Subs.pdf)

------------------------------------------------------
Direct Links වලින් ගන්න ෆිල්ම් බලන්නේ කොහොමද?

අපි ඔබේ පහසුව වෙනුවෙන් චිත්‍රපට ටොරන්ට් ආකාරයෙන් නොමැතිව කෙලින්ම ඔබේ පරිගනකයට ඩවුන්ලොඩ් කරගත හැකි වන විදියට Direct Links ලබා දිමට කටයුතු කරනවා. ඔබ අපි දි තිබෙන Direct Links සියල්ලම ඩවුන්ලොඩ් කරගත් පසුව එය RAR ගොනු වශයෙන් සදහන්ව ඇත්නම් එහි පලවෙනි File Extract කරගන්න.එවිට ඔබට මුලු චිත්‍රපටය ලැබේවි.
නමුත් යම් එහෙකින් එය RAR කර නැත්නම් hjsplit මෘදුකාංගයෙන් ඔබට එය එකතු කිරිමට හැකිය.hjsplit මෘදුකාංගය ඔබගේ පරිගනකයේ නැත්නම් HJSplit for Windows (http://www.hjsplit.org/windows/) මේ ලින්ක් එකට ගොස් ඩවුන්ලොඩ් කරගැනිමට හැකිය.
මේය ඩවුන්ලොඩ් කරගත් පසුව ඔපන් කරන්න Join යන්න කිලික් කර පැමිනෙන වින්ඩොවේ ඔබ ඩවුන්ලොඩ් කරගත් චිත්‍රපටයේ ෆයිල් එක ලකුණු කර Ok කරන්න.

යම් ගැටලුවක් වේ නම් මේම ත්‍රේඩ් එකේ එය සදහන් කරන්න.

MANJU
02-07-2012, 12:43 PM
how to install sinhala sub titles

මෙන්න

සිංහල උපසිරැසි පිළිබඳව නිතර නැඟෙන ප්‍රශ්න කීපයකට විසඳුම් මෙන්න.

1.සිංහල උපසිරැසි බලන්න හිතන්න කළින් කළ යුතුම දේවල්:

a)සිංහල යුනිකේත(unicode) පරිගණකයේ පිහිටුවාගෙන තියෙන්නෙ ඕන.

(පරිගණකයේ ෆිල්ම්ස් බලන අයට විශේෂයි.)

මෙතනින් අරන් (http://www.locallanguages.lk/sinhala_how_to_install_in_english.html) install කරගන්න.

b)winrar පරිගණකයේ පිහිටුවාගෙන තියෙන්නෙ ඕන.

මෙතනින් අරන් (http://www.win-rar.com/website/index.php?id=start&L=0) install කරගන්න.

2.තමන් ලඟ තියෙන ෆිල්ම් එකට මේ උපසිරැසි ෆයිල් එක ගැලපෙනවද කියලා දැනගන්නෙ කොහොමද?

මුලින්ම තමන් ලඟ තියෙන ෆිල්ම් එකේ නම තියෙන්නෙ කොහොමද බලන්න.
උ.දා: ෆිල්ම් එකේ නම තියෙන්නෙ "film_name.avi" කියලා නම්, ඒකට හරියන උපසිරැසි ෆයිල් එක වෙන්නෙ ඒ නමින්ම තියෙන, ඒ කියන්නෙ "file_name.srt" කියන උපසිරැසි ෆයිල් එක.

************************************************** *****

සැ.යු: ෆිල්ම්වල වීඩියෝ ෆයිල්ස් බොහෝවිට ආකෘති(formats) කීපයකින් නිකුත් වෙනවා.ඒ ඒ ආකෘති අනුව උපසිරැසි ෆයිල් වෙනස් වෙනවා.බොහෝවිට Zoom.lk අපි ඔයාලට දෙන්නෙdvdrip/BluRay Rip කියන ආකෘතියට අදාල උපසිරැසි විතරයි. සියලුම ෆිල්ම්ස්වලට අනෙත් ආකෘති වලට අදාලව උපසිරැසි දෙන්නත් අපි යථා කාලයේදී බලාපොරොත්තු වෙනවා.

************************************************** ******

3. උපසිරැසි වැඩ කරන්නෙ මොන මොන playersවලද?

ගොඩක් වෙලාවට වැඩි දෙනෙක් මේ ප්‍රශ්නය අපිට යොමු කරනවා. වීඩියෝ format එක කුමක් වුවත් සාමන්‍යයෙන් බොහෝ playersවල බලන්න පුළුවන්.නමුත් සිංහල උපසිරැසි ඒ හැම එකකම වැඩ කරනවා කියලා සහතික වෙන්න බැහැ.

සාමාන්‍යයෙන් සිංහල උපසිරැසි බලන්න පුළුවන් players කීපයක්:
Gom player (http://www.gomlab.com/eng/GMP_download.html)
Jet Audio (http://www.jetaudio.com/download/)
KM player (http://kmplayer.en.softonic.com/)
Media player classic (http://www.free-codecs.com/download/media_player_classic.htm)(K-Lite codec pack (http://www.codecguide.com/download_kl.htm) එක install කර තිබීම අත්‍යාවශ්‍යයි)

Windows Media Player(K-Lite codec pack (http://www.codecguide.com/download_kl.htm) එක install කර තිබීම අත්‍යාවශ්‍යයි)
Winamp Media Player (http://www.winamp.com/)(K-Lite codec pack (http://www.codecguide.com/download_kl.htm) එක install කර තිබීම අත්‍යාවශ්‍යයි)

සාමාන්‍යයෙන් සිංහල උපසිරැසි බලන්න බැරි players:
VLC Media Player

4.උපසිරැසි අදාල වීඩියෝවත් එක්ක හරියටම play කරන්නෙ කොහොමද?

මෙහිදී එක එක players විවිධ ක්‍රම භාවිතා කළත්, මොන player එකේ වුනත් අදාල උපසිරැසි ෆයිල් එක drag and drop (උපසිරැසි ෆයිල් එක ඇදලා අදාල වීඩියෝ එකට දැම්මම) කලාම play වෙනවා.හරවත් විදියට කියනවා නම්, වීඩියෝ ෆයිල් එක තියෙන folder එකේම, වෙනත් උපසිරැසි ෆයිල් ඇත්නම් එතනින් ඉවත් කරලා අදාල සිංහල උපසිරැසි ෆයිල් එක save කරන්න.

දැන් කළින් කියපු 1,2,3 පියවර අනුගමනය කරලා නම්, අනිවාර්යෙන්ම ඔබට සිංහල උපසිරැසි නිසියාකාරව දිස්වෙන්න ඕනෙ.

මතක තබා ගන්න ඔබ ඩවුන්ලොඩ් කරගන්නා උපසිරැසි ගොනුව අපි winrar කරලා තියෙන්නේ එක අනිවාර්යෙන් extract කරන්නම ඕන..එතකොටයි උපසිරැසි ගොනුව ඔබට ලැබෙන්නේ

මේ සම්බන්ධව මොනයම් හෝ ගැටළුවක් ඇත්නම්, ඒ බව අපට කාරුණිකව දැනුම් දෙන්න.

Those who cannot read this,please refer the following document
Sinhala subtitles FAQs (http://www.zoom.lk/forums/images/banner/subs/Sinhala%20Subs.pdf)

------------------------------------------------------
Direct Links වලින් ගන්න ෆිල්ම් බලන්නේ කොහොමද?

අපි ඔබේ පහසුව වෙනුවෙන් චිත්‍රපට ටොරන්ට් ආකාරයෙන් නොමැතිව කෙලින්ම ඔබේ පරිගනකයට ඩවුන්ලොඩ් කරගත හැකි වන විදියට Direct Links ලබා දිමට කටයුතු කරනවා. ඔබ අපි දි තිබෙන Direct Links සියල්ලම ඩවුන්ලොඩ් කරගත් පසුව එය RAR ගොනු වශයෙන් සදහන්ව ඇත්නම් එහි පලවෙනි File Extract කරගන්න.එවිට ඔබට මුලු චිත්‍රපටය ලැබේවි.
නමුත් යම් එහෙකින් එය RAR කර නැත්නම් hjsplit මෘදුකාංගයෙන් ඔබට එය එකතු කිරිමට හැකිය.hjsplit මෘදුකාංගය ඔබගේ පරිගනකයේ නැත්නම් HJSplit for Windows (http://www.hjsplit.org/windows/) මේ ලින්ක් එකට ගොස් ඩවුන්ලොඩ් කරගැනිමට හැකිය.
මේය ඩවුන්ලොඩ් කරගත් පසුව ඔපන් කරන්න Join යන්න කිලික් කර පැමිනෙන වින්ඩොවේ ඔබ ඩවුන්ලොඩ් කරගත් චිත්‍රපටයේ ෆයිල් එක ලකුණු කර Ok කරන්න.

යම් ගැටලුවක් වේ නම් මේම ත්‍රේඩ් එකේ එය සදහන් කරන්න.

㔣㕀㔃㕀㔅㕉㔅㔵
02-07-2012, 01:31 PM
වටිනව මේක නම්..

Zen
02-07-2012, 01:33 PM
:)

Marusira
02-07-2012, 06:20 PM
tnxxxxxxxxxx

zoomboy
02-09-2012, 12:19 AM
GOOD WORK BROTHER

vidurg
02-12-2012, 09:20 AM
mehema damma eka hodai thanx

emma
02-27-2012, 11:49 AM
T'V 1N BALANAWANAM KOHOMADA SUB DALA BALANNE

Punisher
02-27-2012, 12:37 PM
T'V 1N BALANAWANAM KOHOMADA SUB DALA BALANNE

convertx4dvd වගේ සොෆ්ට්වෙයාර් එකකින් පුලුවන්

CREATIVEN
02-27-2012, 02:12 PM
convertx4dvd වගේ සොෆ්ට්වෙයාර් එකකින් පුලුවන්

:yes:

Castiel
02-27-2012, 02:45 PM
එළ එළ ස්තූතියි තොරතුරු වලට,

Crazy Buddy
02-29-2012, 01:14 AM
Arena ෆිල්ම් එකේ ඩිරෙක්ට් ලින්ක් වැඩ කරන්නෙ නැහැ..

chamisandaru
02-29-2012, 02:58 PM
අපි කොහොමද .srt file එක දාලා DVD එකක් WRITE කරගන්නේ ....
මම කලින් කර එත් sub .ssa විදියට තියනකොට DVD එකක් WRITE කරහම බොදවෙලා පේනවා අකුරු මේගැන පැහැදිලි කිරීමක් කරන්න ........:thumbsup:

ips
03-02-2012, 01:24 PM
puss in boots film එක hjsplit එකෙන් join කරන්න බැනේ.... මොකද කරන්නේ?

HEDZ
03-02-2012, 05:30 PM
puss in boots film එක hjsplit එකෙන් join කරන්න බැනේ.... මොකද කරන්නේ?

මොකක් හරි එරර් එකක් එනවද?මොකක්ද එන එරර් මැසේජ් එක?

Udara|රොකියා
03-02-2012, 05:54 PM
මමනම් ඔය සාමාන්‍යන් ඔය වැඩේට යොදා ගන්නේ 7zip මෘදුකාංගය. ඕපන් සෝර්ස් නිසා ලයිසන් ගැන ප්‍රශ්නයකුත් නෑ. ඒ වගේම මුළු ෆයිල් එකම 1mb වගේ වෙන්නේ. මෙන්න ලින්ක් එක. මොකද මමත් ඔය චිත්‍රපටය බාගත කෙරුවේ ඔය දීලා තියෙන ඩිරෙක්ට් ලිනක්ස් වලින්මයි. ඊට පස්සේ ජොයින් කෙරුවෙත් 7zip මෘදුකාංගයෙන්. මෙන්න තියෙනවා ලින්ක් එක 7-Zip (http://www.7-zip.org/)

ips
03-02-2012, 06:21 PM
join කරට පස්සේ එන file එකේ තියෙන්නේ mb 400 file එකක්.
එත් film එක mb 600. සම්පුර්ණයෙන්ම film එක join වෙන්නේ නැහැ...

MANJU
03-02-2012, 07:28 PM
join කරට පස්සේ එන file එකේ තියෙන්නේ mb 400 file එකක්.
එත් film එක mb 600. සම්පුර්ණයෙන්ම film එක join වෙන්නේ නැහැ...

කැලි ටිකේ නම්බර් පිලිවෙලට හදන්න
0001
0002
0003 වගේ

Punisher
03-02-2012, 07:30 PM
join කරට පස්සේ එන file එකේ තියෙන්නේ mb 400 file එකක්.
එත් film එක mb 600. සම්පුර්ණයෙන්ම film එක join වෙන්නේ නැහැ...

film එකේ නම් මුකුත් රි නේම් වත් කලාද?බලන්න නම් 3නම සමානද කියලා

Punisher
03-02-2012, 07:31 PM
කැලි ටිකේ නම්බර් පිලිවෙලට හදන්න
0001
0002
0003 වගේ

අන්න හරි.මේ තියෙන්නේ විදිය කියලා

MANJU
03-02-2012, 07:35 PM
අන්න හරි.මේ තියෙන්නේ විදිය කියලා

:thumbsup:

CREATIVEN
03-02-2012, 07:39 PM
:)

nilankakumara
03-04-2012, 02:03 PM
hi...mata kiyanawada sinhala sub ekka down karnne kohomda kiyala....plz plz plzzzz?

Ashan ravihansa herath
03-05-2012, 10:23 AM
thanks godak loku deyak apiata sub eka denavata

dushan
03-10-2012, 12:59 PM
Movies DOwnload karama eka shinhala upa sirsath samga balnna puluwan computer eke witrada dvd player wala barida mama dvd player eken baluwa oya kiyana wdiyata kara wada karee ne shihala upa sirasa
:no:

Victorina
03-10-2012, 02:07 PM
mata podi help ekka karanako , man DOn movei eka sinahla upasirasa dala balanna try karanwa, man jet audio ekan thamai balanne, eth eke sinhala upasirasa ganne nahne, subtitle confi ekata open eka hidden wela tiyenna.mekata mokda karanne man.

HEDZ
03-10-2012, 07:31 PM
Movies DOwnload karama eka shinhala upa sirsath samga balnna puluwan computer eke witrada dvd player wala barida mama dvd player eken baluwa oya kiyana wdiyata kara wada karee ne shihala upa sirasa
:no:

ඩිවිඩි පේලේයර් එකක බලන්න පුලුවන් වෙන්න හදාගන්න පුලුවන්.එකට ConvertXtoDVD 4 වැනි සොෆ්ට්වෙයාර් එකක් භාවිතා කරන්න

isuru rajapaksa
03-16-2012, 03:20 AM
sinhala subtitle eanna nane.english subtitle vitharai thiyenne.mokadda hethuwa kiyala kiyanna puluwanda

kasunvck
03-16-2012, 01:26 PM
srt file මෙල් කරන්න ඔනි ලිපිනය එවන්න

kasunvck
03-16-2012, 01:27 PM
oya sinhala unicode install kalada

kasunvck
03-16-2012, 01:29 PM
sinhala subtitle eanna nane.english subtitle vitharai thiyenne.mokadda hethuwa kiyala kiyanna puluwanda
oya sinhala unicode install kalada

harsha0101
03-16-2012, 02:19 PM
useful info:thumbsup: :thumbsup:

irosh99
03-20-2012, 09:12 PM
ane harianah neeee :'( :no:

MANJU
03-20-2012, 09:14 PM
ane harianah neeee :'( :no:

මොකද්ද

irosh99
03-20-2012, 09:14 PM
ane harianah neeee :'(

Punisher
03-20-2012, 09:15 PM
ane harianah neeee :'( :no:

මොකක්ද ප්‍රශ්නය

irosh99
03-20-2012, 09:16 PM
sinhala subtitles penah :(

MANJU
03-20-2012, 09:16 PM
ane harianah neeee :'(

මොකද වෙලා තියෙන්නෙ

Punisher
03-20-2012, 09:17 PM
sinhala subtitles penah :(

මොකක්ද ගත්ත ෆිල්ම් එක? මොකක්ද බලන පේලේයර් එක?

irosh99
03-20-2012, 09:18 PM
sinhala subtitls penahhhhhhh :(

irosh99
03-20-2012, 09:18 PM
underworld awakening

MANJU
03-20-2012, 09:19 PM
sinhala subtitles penah :(

ප්ලේයරෙ මොකද්ද
යුනි කෝඩ් දාලද
විඩියෝ එකෙයි සබ් එකෙයි නේම් එක සමානද
විඩියෝ එකෙයි සබ් එකෙයි එක ෆෝල්ඩරේද තියෙන්නේ
තව
මොනිටරේ වැඩද

MANJU
03-20-2012, 09:20 PM
මොකක්ද ගත්ත ෆිල්ම් එක? මොකක්ද බලන පේලේයර් එක?

:k0236:

Punisher
03-20-2012, 09:21 PM
underworld awakening

ෆිල්ම් එකේ නමයි සබ් එකේ නමයි එකද?
මොකක්ද බලන පේලේයර් එක?
idx හා .sub දෙකම එකම ෆොල්ඩර් එකේ තියනවද?

irosh99
03-20-2012, 09:21 PM
:k0236:

underworld awakening,jet audio

MANJU
03-20-2012, 09:23 PM
underworld awakening,jet audio

මීඩියා ප්ලේයර් ක්ලැසික් එක දාගන්න

irosh99
03-20-2012, 09:24 PM
jet audio,underworld awakening

irosh99
03-20-2012, 09:25 PM
මීඩියා ප්ලේයර් ක්ලැසික් එක දාගන්න

eka download karanabah virus block wenawa :/

Punisher
03-20-2012, 09:26 PM
underworld awakening,jet audio

jetaudio නම් දන්නේ නෑ..GOM,Media player Classic,Splayer වලින් එකකින් ට්‍රයි කරලා බලන්න..
.sub & .idx ෆයිල් දෙකම තියනවා නේද?

Punisher
03-20-2012, 09:26 PM
eka download karanabah virus block wenawa :/

SPlayerSetupInt.exe (http://www.mediafire.com/?l4et8f4y6gphadj)
මේ පේලේයර් එක ගන්න.

MANJU
03-20-2012, 09:28 PM

මොකේද වෛරස් තියෙන්නේ pc එකේද

MANJU
03-20-2012, 09:28 PM
SPlayerSetupInt.exe (http://www.mediafire.com/?l4et8f4y6gphadj)
මේ පේලේයර් එක ගන්න.

:heartbeat::heartbeat::thumbsup:

Punisher
03-20-2012, 09:30 PM
කෝ මේ සබ් හොයපු කෙනා වැඩේ හරි ගියාද?

MANJU
03-20-2012, 09:32 PM
කෝ මේ සබ් හොයපු කෙනා වැඩේ හරි ගියාද?

pc එක ෆෝමැට් කරං ආයි ඒවි

irosh99
03-20-2012, 09:38 PM
කෝ මේ සබ් හොයපු කෙනා වැඩේ හරි ගියාද?

w8 eka try karanam (Y)

irosh99
03-20-2012, 09:39 PM
pc එක ෆෝමැට් කරං ආයි ඒවි

pc eka namai hu virus tiane :p

Punisher
03-20-2012, 09:41 PM
w8 eka try karanam (Y)

මතක ඇතුව සබ් ෆයිල් දෙකම එකම ෆොල්ඩර් එකේ තියෙන්න ඕන.

irosh99
03-20-2012, 09:44 PM
මතක ඇතුව සබ් ෆයිල් දෙකම එකම ෆොල්ඩර් එකේ තියෙන්න ඕන.

harianah ne.mama sub file 2i n fim eka fle ekai wenama folder ekak hadala dala play kala,harianah ne :(

MANJU
03-20-2012, 09:48 PM
harianah ne.mama sub file 2i n fim eka fle ekai wenama folder ekak hadala dala play kala,harianah ne :(

ඔහොමම ප්ලේ කරල රයිට් ක්ලික් කරල සබ්ටයිටල් කියන එකට ලිහිල්ල සබ් එක තෝන්න බලන්න

Punisher
03-20-2012, 09:49 PM
harianah ne.mama sub file 2i n fim eka fle ekai wenama folder ekak hadala dala play kala,harianah ne :(

jet audio නැතුව වෙන එකක් පාවිච්චි කරන්න..ෆිල්ම් බලන්න ජේට් ඔඩියෝ වැඩක් නැ...GOM එක එහෙම නැත්ද?

MANJU
03-20-2012, 09:51 PM
jet audio නැතුව වෙන එකක් පාවිච්චි කරන්න..ෆිල්ම් බලන්න ජේට් ඔඩියෝ වැඩක් නැ...GOM එක එහෙම නැත්ද?

ජෙට් ඔඩියෝ සබ් වලට අවුල් වගෙ මම අයින්කරා

irosh99
03-20-2012, 09:52 PM
ඔහොමම ප්ලේ කරල රයිට් ක්ලික් කරල සබ්ටයිටල් කියන එකට ලිහිල්ල සබ් එක තෝන්න බලන්න

wade hari lokka,thnks.wadi wadiyan sub hadana hambena one.;) thnks :*

irosh99
03-20-2012, 09:52 PM
jet audio නැතුව වෙන එකක් පාවිච්චි කරන්න..ෆිල්ම් බලන්න ජේට් ඔඩියෝ වැඩක් නැ...GOM එක එහෙම නැත්ද?

hari machan uba dunna player eka gattha.dan wade goda.thnks :)

Punisher
03-20-2012, 09:53 PM
wade hari lokka,thnks.wadi wadiyan sub hadana hambena one.;) thnks :*

එල එහෙනම් හරි...

Punisher
03-20-2012, 09:53 PM
ජෙට් ඔඩියෝ සබ් වලට අවුල් වගෙ මම අයින්කරා

හැබැයි සිංදු අහන්න නම් කියාපු පේලේයර් එක.

MANJU
03-20-2012, 09:55 PM
හැබැයි සිංදු අහන්න නම් කියාපු පේලේයර් එක.

වින්ඇම්ප් තමයි

Mal Baba
03-21-2012, 11:14 AM
වින්ඇම්ප් තමයි

මමත් ඒක යූස් කරන්නෙ

MANJU
03-21-2012, 03:04 PM
මමත් ඒක යූස් කරන්නෙ

කරුනා කරල අයින් කරානං හොදයි

සෝරෝ
03-21-2012, 03:11 PM
සිංදු ටිකක් ලෝඩ් කරලා හොට් කී ටික ඇක්ටිවු කරලා සිස්ටම් ට්‍රේ එකට මිනිමයිස් කලාම ජෙට්ඕඩියෝ තරම් වෙන ප්ලේයර් එකක් නෑ සිංදු අහන්න.... :smart:

හැබැයි සිංදු අහන්න නම් කියාපු පේලේයර් එක.

MANJU
03-21-2012, 03:14 PM
සිංදු ටිකක් ලෝඩ් කරලා හොට් කී ටික ඇක්ටිවු කරලා සිස්ටම් ට්‍රේ එකට මිනිමයිස් කලාම ජෙට්ඕඩියෝ තරම් වෙන ප්ලේයර් එකක් නෑ සිංදු අහන්න.... :smart:

අලි අලි ඔයා ඒක දාන් ඉන්න කමක්නැ හොදේ
බබා අයියා වින්ඈම්ප් දැම්මොත් බලාගන්න ඇහැකි

සෝරෝ
03-21-2012, 03:21 PM
වින්නෑම්ප් කාරයා රැම්මෙක අනුභව කරනවා... මම ඕක පාවිච්චි කරා කාලයක්... :no:

අලි අලි ඔයා ඒක දාන් ඉන්න කමක්නැ හොදේ
බබා අයියා වින්ඈම්ප් දැම්මොත් බලාගන්න ඇහැකි

Mal Baba
03-22-2012, 12:19 PM
කරුනා කරල අයින් කරානං හොදයි
E Mona Reddakatada

ips
03-22-2012, 03:14 PM
Shaolin (2011) මේ film එකට හරියන Direct link එකක් හොයලා දෙන්න පුලුවන්නම් ගොඩක් ලොකු උදවුවක්.....

ips
03-22-2012, 03:18 PM
Killer Elite මේ film එකට දීපු Direct link වැඩ කරන්නේ නැහැ.
පුලුවන්නම් මෙකටත් හරියන Direct links ටිකක් හොයලා දෙන්න....

irosh99
03-24-2012, 03:19 PM
podi awulak tianawa :k0236:

MANJU
03-24-2012, 05:03 PM
podi awulak tianawa :k0236:

මොකෝ කේස් එක

irosh99
03-24-2012, 06:31 PM
මොකෝ කේස් එක

lokka,godak films download karanabah virus block wenawane, mama adat ekak try kala tikak parana ekak 'SANCTUM' ekat ehamai.ai a?? onna okai කේස් එක :(

MANJU
03-24-2012, 09:34 PM
lokka,godak films download karanabah virus block wenawane, mama adat ekak try kala tikak parana ekak 'SANCTUM' ekat ehamai.ai a?? onna okai කේස් එක :(

හොද වෛරස් ගාඩ් එකක් යුස් කරන්න ෆෝමැට් කරලම දැම්මනං එල
ඊසෙට් හොදයි සල්ලි තියනවනං කැස්පර්ස්කයි එල

irosh99
03-25-2012, 10:19 AM
හොද වෛරස් ගාඩ් එකක් යුස් කරන්න ෆෝමැට් කරලම දැම්මනං එල
ඊසෙට් හොදයි සල්ලි තියනවනං කැස්පර්ස්කයි එල

ESET thamai dala tiane.pc eka namai virus tiane film eka dwn karana link wala,ekai awula :(

MANJU
03-25-2012, 10:38 AM
ESET thamai dala tiane.pc eka namai virus tiane film eka dwn karana link wala,ekai awula :(

ටොරන්ට් වලින් බාන්න කිසි අවුලක් නැ

ඕනම ෆිල්ම් එකක ටොරන්ට් ඉල්ලන්න කට්ටිය දේවි අනිවා

priyan2000
04-01-2012, 07:21 PM
Man this ist damm good site. Awsome guys!!!! Jaya Wewa!!!

Don
04-11-2012, 06:45 PM
machan resident evil 2 weni ekee!20 idan sub wala podi aualak tiyanawa!hadala dunnoth loku deyak
:)::):

denuwanak
04-30-2012, 05:01 PM
thanks wewa....

nalaka4u
05-24-2012, 08:32 PM
mata pluwannam oyage 4n no eka danawada kathakarala ahanna eyak thiyanawa .

kasun sanjaya
06-02-2012, 07:51 AM
Thanks:) mata pode problem 1k teyanava mama film download karana YIFY Torrents site 1k 720p fomat 1ka film.ma fomat 1kata onama subtitle 1k support karanavada?

HEDZ
06-02-2012, 08:02 AM
Thanks:) mata pode problem 1k teyanava mama film download karana YIFY Torrents site 1k 720p fomat 1ka film.ma fomat 1kata onama subtitle 1k support karanavada?

අපි හුගක් වෙලාවට දෙන උපසිරැසි හැම එකක්ම YIFY Torrents වල‍ට 100%ක්ම ගැලපෙනවා.

sahantf
06-02-2012, 08:57 AM
සිංහල උපසිරැසි යන වේගය වෑඩිනේ එක් පොඩක් අඩු කරන්න පුලුවන්ඩ:04: Thanks for the info:40_002::thumbsup::)

anushanga
06-02-2012, 06:26 PM
:40_002::40_002::40_002::40_002:

nandun
06-08-2012, 12:52 PM
thanks

matara
07-11-2012, 03:49 PM
අනේ මවෝ මේ ටින් ටින් ෆිල්ම් එකේ සබ් වල අවුලක් තියනවා.මේකේ වචන play වෙන්නේ දෙබස ගිහිල්ල ටික වෙලාවකට පස්සෙනෙ මචෝ...... අනේ විසදුමක් දෙන්න කෝල්ලෝ.......

MANJU
07-11-2012, 05:28 PM
අනේ මවෝ මේ ටින් ටින් ෆිල්ම් එකේ සබ් වල අවුලක් තියනවා.මේකේ වචන play වෙන්නේ දෙබස ගිහිල්ල ටික වෙලාවකට පස්සෙනෙ මචෝ...... අනේ විසදුමක් දෙන්න කෝල්ලෝ.......

කොපි එක මැච් වෙන්නෑ වගේ සබ් එක මූව් කරන්න පුල්වන් ප්ලේයර් තියනවා කවුරුහරි කියාවි

CJA
07-11-2012, 05:57 PM
කොපි එක මැච් වෙන්නෑ වගේ සබ් එක මූව් කරන්න පුල්වන් ප්ලේයර් තියනවා කවුරුහරි කියාවි

:yes::yes:

dileepa ranasinghe
07-22-2012, 12:00 AM
extract karanawa kiyanne mokakda

MANJU
07-22-2012, 12:14 AM
extract karanawa kiyanne mokakda

හරියට පැහැදිලි මදි rar ෆයිල් එකක්ද පොඩ්ඩක් කියන්න

Time Traveler
07-22-2012, 02:13 AM
වටිනා ත්‍රෙඩ් එකක්.බොහොම ස්තූතියි!
:thumbsup::thumbsup::thumbsup:
සිංහල උපසිරැසි බලන්න පුළුවන් players වලින් KM player එක වඩා හොඳයි.ඒකේ .idx format එකේ උපසිරැසි අවශ්‍යය ප්‍රමාණයෙන් ලොකුවට හොඳට පේනවා.

ucrockers
07-24-2012, 09:07 AM
64 bit eawata subtitls support karanna nattha ai ????????????????????????????????????????:k0236:

Punisher
07-24-2012, 09:23 AM
64 bit eawata subtitls support karanna nattha ai ????????????????????????????????????????:k0236:

මේ පේලේයර් එක අරන් සෙටින්ග්ස් හදාගෙන බලන්න.හොදටම 32 64 දේකේම වැඩ.
http://www.mediafire.com/?nn6t5l2m2buj2ut

malith_wasantha
07-31-2012, 07:23 PM
ane mata help karanna kiyala thiyena vidihata keruwa eth penne naha muladi sinhala subtitle penuna dan penne naha karanna thiyena hama deyakma keruwa mama inne italy pls help karanna

MANJU
07-31-2012, 07:25 PM
ane mata help karanna kiyala thiyena vidihata keruwa eth penne naha muladi sinhala subtitle penuna dan penne naha karanna thiyena hama deyakma keruwa mama inne italy pls help karanna

මොකද්ද ප්ලේයරේ

malith_wasantha
07-31-2012, 08:59 PM
oya dila thibunu splayer aken penawa namuth audio subtitle yanne issarahin

Punisher
07-31-2012, 09:08 PM
oya dila thibunu splayer aken penawa namuth audio subtitle yanne issarahin

ඒ සබ් එකේ අවුලක් නෙමෙයි... දිලා තියන සබ් එක ඔයා ගත්ත කොපි එකට මැච් වෙන්නේ නෑ.සබ් ගන්නවා නම් දිලා තියන ටොරන්ට්ම ගන්න

malith_wasantha
07-31-2012, 09:24 PM
oyala dila thibuna aka thamay gaththe film aka taken 1.35 gb torrent aka gaththe eth subtitle ikmanata yanawa

Punisher
07-31-2012, 09:32 PM
oyala dila thibuna aka thamay gaththe film aka taken 1.35 gb torrent aka gaththe eth subtitle ikmanata yanawa

ඇඩ්මින්ට කියලා බලන්න විසදුමක් දෙවි.

malith_wasantha
08-01-2012, 05:03 PM
october sky film aka download karanna puluwan link akak dennako dila thiyena link walin download karanna baha ewa thahanam karala kiyala watenawa ane pls dennakoooooooo:k0243::(:k0243::(

daybreaker
08-07-2012, 12:03 AM
මචංලා සමහර ෆිල්ම්ස් බලද්දි subtitle එකේ quality එක අඩු වෙලා පේනවනෙ. ඒ ඇයි.????
දුරට ගිහින් බලද්දි පැහැදිලි නෑ. මං බලන්නෙ KM Player එකෙන්. වෙන ඒවගෙන් බැලුවත් එහෙමයි.මගෙ 19 inch moniter එකක් තියෙන්නෙ.
මේ film දෙක wide sub එක දාලා බලද්දි quality දෙකකට පේන්නෙ ඇයි.

මේ තියෙන්නෙ " The Messengers" එකේ screenshot එකක්.

http://img846.imageshack.us/img846/2016/messengers.jpg

මේ තියෙන්නෙ "Vicky Donor" එකේ screenshot එකක්.

http://img10.imageshack.us/img10/34/donorv.jpg

Vicky Donor එකේ subtitle quality එක අඩු වෙලා පේන්නෙ ඇයි.

Amila Sampath
08-07-2012, 05:11 PM
godak watinawa thanks

Mal Baba
08-07-2012, 06:15 PM
මචංලා සමහර ෆිල්ම්ස් බලද්දි subtitle එකේ quality එක අඩු වෙලා පේනවනෙ. ඒ ඇයි.????
දුරට ගිහින් බලද්දි පැහැදිලි නෑ. මං බලන්නෙ KM Player එකෙන්. වෙන ඒවගෙන් බැලුවත් එහෙමයි.මගෙ 19 inch moniter එකක් තියෙන්නෙ.
මේ film දෙක wide sub එක දාලා බලද්දි quality දෙකකට පේන්නෙ ඇයි.

මේ තියෙන්නෙ " The Messengers" එකේ screenshot එකක්.

http://img846.imageshack.us/img846/2016/messengers.jpg

මේ තියෙන්නෙ "Vicky Donor" එකේ screenshot එකක්.

http://img10.imageshack.us/img10/34/donorv.jpg

Vicky Donor එකේ subtitle quality එක අඩු වෙලා පේන්නෙ ඇයි.

mage nam awulak nethuwa penawa
wide- screen sub format eka mama down karanne

daybreaker
08-07-2012, 10:20 PM
mage nam awulak nethuwa penawa
wide- screen sub format eka mama down karanne

mamath me dekatama daala thiyenne. wide screen eka thama bn. ethokota mage witharada mehema.

CJA
08-07-2012, 10:27 PM
mamath me dekatama daala thiyenne. wide screen eka thama bn. ethokota mage witharada mehema.

splayer eka use karalaa beluwadha?

Naveen
08-07-2012, 10:53 PM
mamath me dekatama daala thiyenne. wide screen eka thama bn. ethokota mage witharada mehema.

මටත් ඔය ප්‍රශ්නේ කලින් තිබ්බා ඒත් දැන් නම් ඒක නෑ.

Isuru1990
08-08-2012, 11:24 AM
හුගක් වටිනවා. Thanks for the info!

Mal Baba
08-12-2012, 06:30 PM
mamath me dekatama daala thiyenne. wide screen eka thama bn. ethokota mage witharada mehema.

mama den oya kiyana image dekama ena place deka beluwa awulak n ene
km eka mama use karanne
mama tv ekatath gahala beluwa HDMI walin awulak ne hodata penawa
uba mokadda use karanne

ugithaa
08-13-2012, 05:30 PM
mata subtitles enne nethooooooooo

harshana001
08-14-2012, 06:19 PM
අද 2012.08.14 මම හැමදාම පුරැදු විදියට සූමි එකට ලොග් වෙලා ෆිල්මි එකක් බා ගන්න හැදුව අහිංසක විදියට. ඒත් මට ගැටළුවක්, මොකක්ද, ටොරන්ටි සයටි එක ලෝඩි වෙන්නෙ නැහැනෙ. මට ඉක්මනට ඒකට විසදුමක් කියන්න පුළුවන්ද, මොකද මට හැමදාම සූමි එකෙන් ෆිල්මි එකක් බාල බැළුවෙ නැත්නමි නින්ද යන්නෙ නෑ.

kdisampath
08-16-2012, 02:22 PM
thanks my friend your very very great................

kdisampath
08-16-2012, 02:24 PM
oyala karanne bohoma pin sidda wana pin wadak .mokada. notharana dayak kiyala dana eka neda subtitles walin karanna. oyalata e pinama athi labana athmadi buddimathwala ipadannaaaaaaaaaaaaaaa

prasad sulan
08-18-2012, 10:34 AM
මචං මට පර්ශ්න ගොඩයි එකින් එක අහන්නම් කෝ !!!

01. අපි dl කරන .srt format එකේ subs dvd එකකට ගන්න බැරිද...???

02. මම .srt format එකේ subs හොදට ලස්සනට පේනවා.,නමුත් .idx හැම එකම පේන්නේ එකම size එකකට, font size වෙනස් කරන්න බැරිද...???

03. film එකකට sub දාන්න පුලුවන් හොදම software 1 මොකක්ද...??? පුලුවන්නම් කරන විදියත් කියනවද...???

Mal Baba
08-18-2012, 10:46 PM

http://www.zoom.lk/forums/showthread.php?t=3777

snak.anushan
08-22-2012, 07:55 PM
plz plz plz english hindi movies walata witharakma thana denna epa aluth tamil ho teligu movies tikakkatath sub dannakooooooooooooooo

chammichl
09-12-2012, 01:27 PM
mage windows 7 wala sub play wenne nehene. sinhala unicode win 7 software ekat dala tiyenne. a ai????
aneka led tv eke usb haraha sub play weida? ehemanam sub walin koi ekada baa ganna ona

Punisher
09-12-2012, 07:30 PM
mage windows 7 wala sub play wenne nehene. sinhala unicode win 7 software ekat dala tiyenne. a ai????
aneka led tv eke usb haraha sub play weida? ehemanam sub walin koi ekada baa ganna ona

මොකක්ද ටිවි බ්‍රැන්ඩ් එක ගොඩක් එවගේ පේලේ වෙනවා. :yes: TV වලට දිලා තියන සබ් එක ගන්න.ෆිල්ම් එකේ නමට සබ් ෆයිල් 2කම රි නේම් කරලා දාන්න.

chathu1010
09-12-2012, 07:31 PM
Machan Bs player akae sub wada nane?

prasadwickramanayaka
09-20-2012, 11:41 AM
නියමයි.....http://www.zoom.lk/forums/images/smilies/new3/happy.gif

appsanjeeva
09-24-2012, 09:53 AM
Cocktail (2012) DVDRip 450MB ෆිල්ම් 1සිංහල sub හරියට වැඩකරන්නේ නෑ එක හදාගන්න විදිය කියන්න පුලුවන්ද ?

ashanmihiranga
09-25-2012, 06:28 PM
Fast Five movie එකේ sub titles මගේ VLC එකේ පේන්නේ නෑනේ.. අනිත් එක ඔයගොල්ලන්ගේ ගොඩක් Sinhala subtitles මගේ VLC එකේ වැඩ කලා. ඒත් ඇයි මේ ඒවා වැඩ කරන්නෑ කියන්නේ සමහර ඒවා වල.. ඒ ප්‍රශ්නේ නිසාද Fast five එකේ subtitle වැඩ කරන්නේ නැත්තේ....?

serious black
09-28-2012, 07:23 PM
thank u......................! :)

jilbu
10-19-2012, 11:11 AM
Brrip Quality එකේ ෆිල්ම් එකක් වුනත් සබ් ටයිට්ල් කලින් යාමට හේතුව මොකක්ද?... මට ඒකට විසඳුමක් දෙන්න කරුණාකරල

ඔයාල මේ කරන දේ ගොඩක් වටිනව මම සුභ පතනව හොඳට කර ගෙන යන්න පුලුවන් වෙන්නෙ කියල.

gamage
10-19-2012, 11:20 AM
Brrip Quality එකේ ෆිල්ම් එකක් වුනත් සබ් ටයිට්ල් කලින් යාමට හේතුව මොකක්ද?... මට ඒකට විසඳුමක් දෙන්න කරුණාකරල

ඔයාල මේ කරන දේ ගොඩක් වටිනව මම සුභ පතනව හොඳට කර ගෙන යන්න පුලුවන් වෙන්නෙ කියල.

ගත්තේ කොපියට සබ් මැච්වෙන්නේ නැතුව ඇති බන් මොකක්ද ෆිල්ම් එක

chathuravt
10-19-2012, 09:02 PM
වැදගත් වැඩක්...:thumbsup::thumbsup:

rajithasm
10-20-2012, 10:51 AM
sub wala size wenas karagane kohomada........ mamause karanne splayer eka.........help me

dilki perera
10-20-2012, 04:41 PM
thanx.........

Mal Baba
10-20-2012, 10:26 PM
සමහර සබ වල ටයිම් අවුල් යනවා නේද මොකද ඒ

jap@rcg
10-20-2012, 11:36 PM
video colity akatai sub walatai hodama player aka mokakda??????

jap@rcg
10-20-2012, 11:40 PM
power dvd 10 ake godakk sinhala sub wada naththe ai????

BHW119
10-29-2012, 04:42 PM
Machan eka deyak kiyanna oni... VLC aluth version eken Sinhala subtitles balanna puluwan... Mea gena memberslawa danuwath karanna.... :Yes :Yes

PRASAD SAMPATH
10-30-2012, 09:23 AM
thanks

kalpa chathuranga
10-31-2012, 01:45 AM
mama godakma balanne kaden genapu original dvd movies.. eth ewage subtitle play wenne bagayak duarata witharai.. mekata karanna deyak nadda...

Ishan karunathilaka
11-02-2012, 10:37 PM
machan ara convertoxdvd kyana soft ware eken tv eke balanna burn kranakota subtitle add krata bn video file eka .vob walata convert wunata subtitle pennanne na ne bn,tv eke sub ekka balanna burn kranna kramayak dannawanm kyanawada

Angel_senuri
11-02-2012, 10:40 PM
machan ara convertoxdvd kyana soft ware eken tv eke balanna burn kranakota subtitle add krata bn video file eka .vob walata convert wunata subtitle pennanne na ne bn,tv eke sub ekka balanna burn kranna kramayak dannawanm kyanawada

TV eke subtitles balanna yanne pen ekenda naththam dvd ekakata write karalada?

Anjana Sudam
11-08-2012, 10:11 PM
VLC eka elakiri wage SUBS wada karanawa!!! siraawatama...

sachz
11-12-2012, 12:24 PM
ම්ම්ම්ම්ම්ම්ම්ම් ්ම්ම්ම්ම්............... :oo:

shashi1987
11-12-2012, 12:35 PM
:clap:

ayeshcbr
11-29-2012, 08:54 AM
සිංහල සබ් ටයිටල්ස් සමහරක් ෆිල්ම්ස් වල දෙබස් ටික ගියාම පහු වෙලා යන්නේ ඇයි..ගොඩාක් වෙලාවට පරණ ෆිල්ම්ස් වල තමයි..

Punisher
11-29-2012, 09:00 AM
සිංහල සබ් ටයිටල්ස් සමහරක් ෆිල්ම්ස් වල දෙබස් ටික ගියාම පහු වෙලා යන්නේ ඇයි..ගොඩාක් වෙලාවට පරණ ෆිල්ම්ස් වල තමයි..

සයිට් එකෙන් දිපු ටොරන්ට් එකමද අරගෙන තියෙන්නේ? සබ් එකයි ටොරන්ට් එකයි ගැලපෙන්නේ නැති උනාම තමයි ඕක වෙන්නේ

ayeshcbr
11-29-2012, 06:21 PM
ok..dekama meken gaththe

iroshana
12-02-2012, 06:45 PM
hell boy 350mb ekata sub mach venna machan apaarade.eka hadala denna barida machan.balanna gathatha epa una.[Eight Legged Freaks] meke sub match wennet na...aparade bapuwa...dannam zoom eke sub title anthimai.copy danawanam hama copy ekatama sub hariyata hadanna ,

supa_man94
12-18-2012, 09:18 AM
.sub and .idx subtitle files burn kerana puluwan da dvd ekkata? nathan .srt welata convert kerana onna da?

danukamax
12-18-2012, 09:29 AM
තෑන්ක්ස් HEDZ අයියා....ගොඩාක් වටින වැඩක් මේකනම්.

Punisher
12-18-2012, 09:58 AM
.sub and .idx subtitle files burn kerana puluwan da dvd ekkata? nathan .srt welata convert kerana onna da?

ConvertXtoDVD 4 එකෙන් කරන්න පුලුවන් srt වලට කන්වර්ට් කරන්න ඕන නැහැ
මේක කියවන්න
http://www.zoom.lk/forums/helpdesk/3777-%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%E0%B7%80%E0%B7%8F%E0%B 7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9A-%E0%B6%A0%E0%B7%92%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B 6%BB%E0%B6%B4%E0%B6%A7-%E0%B6%B1%E0%B6%BB%E0%B6%94%E0%B6%B1-%E0%B6%94%E0%B6%B6-%E0%B7%83%E0%B6%AF%E0%B7%84%E0%B7%8F.html

osura123
01-01-2013, 05:51 PM
film 1ke debas walata godak pase subtitle ply wenne........ai dane na e ekata mkt karana barida?????????????:rolleyes:

deeptha
01-24-2013, 04:28 PM
:thumbsup:

asitha sandaruwan
01-27-2013, 02:58 PM
මාර case එකනෙ යාලුවනේ.pc එක format කරාට පස්සෙ ෆිල්ම් වල sub එක bold වෙන්නේ නැනේ.ගොඩක් පොඩියට පේන්නේ.32bit 64bit sub වලට අව්ලක් නැ නේද?මොකද්ද මේකට හේතුව?හදාගන්නේ කොහොමද?මගේ 32bit තියෙන්නේ

kiripaan
01-27-2013, 06:25 PM
Bump

prasannalive
01-27-2013, 07:36 PM
Thankzzz

udectnet
02-14-2013, 02:11 PM
ape thiyenne Toshiba tv ekak, Sinhala sub title ekka demmama video eka play wenneth ne nikanma close wenawa, but English subs hondata weda, Mekata mokada karannoni.

chathurazeez
02-14-2013, 10:59 PM
:thumbsup::thumbsup::thumbsup::thumbsup::thumbsup: :thumbsup:

Kasun@Rox
02-15-2013, 10:23 AM
මේහේම දැම්ම එක නම් හුගක් වටිනවා

geeth1
02-15-2013, 09:13 PM
:cool:

kushanrox
02-18-2013, 12:11 PM
samahara welawata Video ekai subtitle ekai match wena widyta yane naha, a kiyane video eke kata krna kalin sub eke tyna de kiyala iwarai anna a wge, a deka niyma widyta time match krna widya kawru hari danwada?

Punisher
02-18-2013, 12:14 PM
samahara welawata Video ekai subtitle ekai match wena widyta yane naha, a kiyane video eke kata krna kalin sub eke tyna de kiyala iwarai anna a wge, a deka niyma widyta time match krna widya kawru hari danwada?

ඕකට තියෙන්නේ සයිට් එකෙන්ම දෙන කොපි එක ගන්න තමයි.කොපි දෙක මැච්වෙන්නේ නැති උනාම තමයි ඔහොම වෙන්නේ

fkolitha
02-23-2013, 02:53 AM
පරිගණකයෙන් ෆිල්ම්ස් බලන විදිහ ඕගොල්ලන්ට පිං සිද්දවෙන්න දැනගත්තා . THANKS ඒකට. අපි හැමෝටම දැනගන්නත් එක්ක TV එකෙන් උපසිරසි දාපු ෆිල්ම්ස් බලන විදිහ කියලා දෙන්න.

hackrash
02-23-2013, 09:29 AM
machan raaz 3 vala subtitle track eka video copyath ekka baladdhi pramadha vadiyneh?

bashi
03-12-2013, 06:51 PM
TV එකෙන් උපසිරසි දාපු ෆිල්ම්ස් බලන විදිහ කියලා දෙන්න.