PDA

View Full Version : Hi from me to everyone....



mano7777
03-22-2013, 03:22 AM
සියළු දෙනාටම සුබ උදෑසනක්, සන්ධ්‍යාවක් හෝ රාත්‍රියක් වේවා..ඔබ සිටින රට සහ ප්‍රදේශය අනුව !!

මම අද තමයි මෙම අඩවියට සම්බන්ධ වුනේ... මම දැන් පදිංචි වෙලා ඉන්නෙ ඕස්ට්‍රේලියාවෙ...
මම මේ වගේ community forums කීපයකම ඉන්නවා... ඒවා ලෝකෙ වටේ ඉන්න ලංකාවෙ අයත් එක්ක කතා කරන්න ගොඩක් හෙල්ප් වෙනවා..

මම ගොඩක් ආසයි සිංහල සහ ඉංග්‍රීසි සාහිත්‍යයට... මම විනෝදාංශයක් හැටියට නව කතා සහ කෙටි කතා ලියනවා.. ඒ එක්කම මම ගොඩක් ආසයි ස්වාභාවික සෞන්දර්යයට.. ඕස්ට්‍රේලියාවේ අමුතුම සුන්දරතවයක් තියෙන මිනිස්සු අතවත් නොතියපු ස්වාභාවික ලස්සන තැන් තියෙනවා. ලංකාවෙත් ඒ වගේ ලස්සන තැන් තියෙනවනෙ.. මෙහෙ තියෙන්නෙ ලංකාවට වඩා වෙනස් පරිසරයක්.

එහෙනම් දැනට මෙච්චරයි... පස්සෙ කතා කරමු.

කට්ටියට සුබ දවසක් හෝ රාත්‍රියක්.
මනෝ

dinusha123
03-22-2013, 04:25 AM
Zoom වෙබ් අඩවියට සාධරයෙන් පිළිගන්නවා...
:14_002:

yohan
03-22-2013, 05:51 AM
:clap::clap::clap::clap::clap::clap::clap::clap::1 4_002::14_002::14_002::14_002:
සාදරයෙන් පිලිගන්නවා සූම් එකට......

kasun chathuranga
03-22-2013, 07:07 AM
welcome :14_002::14_002::14_002::14_002:

princekrish
03-22-2013, 07:28 AM
Welcome To
WWW.Z:zoom::zoom:M.LK

PRASAD SAMPATH
03-22-2013, 08:06 AM
https://encrypted-tbn2.gstatic.com/images?q=tbn:ANd9GcQYdoY3HYCJj-xaV4XJYuArqZ0qdOqmWFyARlp0LJ2nD-Ie5DoDVg
To ZOOM

madhawa.
03-22-2013, 08:12 AM
:14_002::14_002::14_002::14_002::14_002:

shashi1987
03-22-2013, 08:24 AM
Welcome

Kasun@Rox
03-22-2013, 08:43 AM
සාදරයෙන් පිළිගන්නවා ZOOM එකට

Time Traveler
03-22-2013, 08:56 AM
:14_002::14_002::14_002::14_002::14_002::14_002::1 4_002::14_002::14_002::14_002::14_002::14_002::14_ 002::14_002:

http://www2.picturepush.com/photo/a/10567565/1024/my-pictures/Welcome-1.gif
ඔන්න මම ඔයාව කොල පාට කලා. රෙප් ++:D

*maheshi*
03-22-2013, 08:57 AM
welcome 2 zoom

hasithadn
03-22-2013, 08:57 AM
:14_002::14_002::14_002::14_002::14_002::14_002::1 4_002::14_002::14_002::14_002::14_002::14_002:

mano7777
03-22-2013, 10:39 AM
මට මේ සයිට් එකට ත්‍රෙඩ්ස් දාන්න බැරි කමක් තියෙනවා වගේ.. වෙන කිසිම මේ වගේ forum එකක මෙහෙම වෙලා නෑ..

RANGANA BLC
03-22-2013, 10:42 AM
:14_002::14_002::14_002::14_002::14_002::14_002::1 4_002::14_002::14_002::14_002::14_002::14_002::14_ 002::14_002::14_002::14_002::14_002:

RANGANA BLC
03-22-2013, 10:43 AM
මට මේ සයිට් එකට ත්‍රෙඩ්ස් දාන්න බැරි කමක් තියෙනවා වගේ.. වෙන කිසිම මේ වගේ forum එකක මෙහෙම වෙලා නෑ..

:oo:

මරු හිරා
03-22-2013, 03:40 PM
සාදරයෙන් පිලිගන්නවා