PDA

View Full Version : Subtitles Portal - Sucker Punch Sinhala Subtitles



HEDZ
09-03-2011, 12:22 PM
Sucker Punch Sinhala Subtitles (http://www.zoom.lk/forums/media.php?do=details&mid=20)
(click here to watch and comment (http://www.zoom.lk/forums/media.php?do=details&mid=20))

http://www.zoom.lk/forums/customVID/thumbs/20.jpg (http://www.zoom.lk/forums/media.php?do=details&mid=20)

Sucker Punch Sinhala Subtitles (110 min 00 sec)
Uploaded on 09-03-2011 at 12:52 PM by HEDZ (http://www.zoom.lk/forums/media.php?do=user&uid=1)
English Movies (http://www.zoom.lk/forums/media.php?do=category&cid=1) - YouTube


http://www.zoom.lk/forums/images/banner/subs/sucker-punch-movie-poster.jpg

මේක තරමක් පිස්සු හැදෙන කතාවක්.නපුරු තාත්තා කෙනෙක් නිසා පිස්සන් කොටුවට ගියපු Baby Doll කියලා ගෑණු ළමයෙක්
වටා තමයි මේ කතාව ගෙතිලා තියෙන්නෙ.මේ ගෑණු ළමයා තමන්ට පිස්සන් කොටුවෙදි මුණගැහෙන තවත් යෙහෙළියන් කීපදෙනෙක්
සමඟ එතනින් පැනලා යන්න උත්සාහ කරනවා.ඔවුන්ට එය කිරීමට හැකිවෙයිද? ඉන්පසු කුමක් සිදුවෙයිද? මේ සියල්ල දැනගන්න
මේ කතාව බලන්නම වෙනවා. IMDBහි ප්‍රේක්ෂක ප්‍රතිචාර 6/10ක්ම ලැබී ඇති මේ චිත්‍රපටිය 2011 මාර්තු මාසයේ නිකුත් වූ එකක්
වන අතර, එයට ඉක්මනින්ම සිංහල උපසිරැසි ලබාදීමට හැකිවුනු එක ගැන මම ගොඩක් සතුටු වෙනවා.

සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
Torrent file එක මෙතනින් ගන්න.



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ Punisher (http://www.zoom.lk/forums/members/punisher.html) විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න


Please use the downloading page for comments..

Tags: comic-con (http://www.zoom.lk/forums/media.php?do=tag&tid=comic-con), sucker punch trailer (http://www.zoom.lk/forums/media.php?do=tag&tid=sucker punch trailer), vanessa hudgens (http://www.zoom.lk/forums/media.php?do=tag&tid=vanessa hudgens), zack snyder (http://www.zoom.lk/forums/media.php?do=tag&tid=zack snyder)

Sucker Punch Sinhala Subtitles (http://www.zoom.lk/forums/media.php?do=details&mid=20)
(click here to watch and comment (http://www.zoom.lk/forums/media.php?do=details&mid=20))

copper
09-03-2011, 01:11 PM
ela ela sinhala sub tiyanawanam ona ekak balanawa

Demax
09-03-2011, 01:12 PM
thanks mage illima itu kalata

LKnerd
09-03-2011, 05:52 PM
බොහෝම ස්තුතියි මචන් මේක කට්ටියක් දෙනවා කියලා මම මේක ඩවුන්ලොඩ් කරගෙන මාසගානක් බලන් හිටියා..
බොහොම ස්තුතියි මචන් මේකේ සබ් එක දුන්නට

RaviTH
09-03-2011, 05:57 PM
thanks 4 the subs

TharinduFox
09-04-2011, 07:48 AM
ela machan thanks

*maheshi*
09-04-2011, 06:47 PM
පනිෂර් ඉක්මනට සබ් එක දුන්න එක නම් හොදයි..ට්‍රාන්ස්ෆොමර්ස් එකත් මම ඉක්මනට දෙන්න බලන්නම්...කොහොමත් තාම හොද කොපි එකක් නෑ නේ

Punisher
09-04-2011, 08:40 PM
අනිත් සබ් එකත් ඉක්මනට දෙන්නම්කෝ

senarath
09-04-2011, 09:48 PM
පනිෂර් ඉක්මනට සබ් එක දුන්න එක නම් හොදයි..ට්‍රාන්ස්ෆොමර්ස් එකත් මම ඉක්මනට දෙන්න බලන්නම්...කොහොමත් තාම හොද කොපි එකක් නෑ නේ

ayyooooooooo hoda copy ekak mam nam beluwa......... BRR ekak . 2.1 gb. hebei itin down karanna Ip torrents one wenawa.