PDA

View Full Version : අපිටත් අපේම නියෝජිතයෙක්

Pages : [1] 2

මරු හිරා
03-26-2013, 07:05 PM
http://www.dixievotes.com/ew_images/candidate.jpg

මේ ලැස්ති වෙන්නෙ ලොකු වැඩකට. ඒ තමයි අපේ මිතුරු සෙට් එකෙන් කාගේත් හොඳට විශේෂ නියෝජිත වරයෙක් පත්කරගන්න. විශේෂ නියෝජිත වරයා වෙන්න පහත සුදුසුකම් සපුරා තිබුය යුතුයි.

1. පෝස්ට් 1000ක් හෝ ඊට වඩා දමා VIP සාමාජිකත්වය ලබා ඇත්තෙක් විය යුතුයි.
2. Forum එක තුළ සහ zoom.lk තුල පවතින ක්‍රියාවලිය මනාව වටහා ගත්තෙකු විය යුතුයි.
3. නිතරම Forum එකට පැමිණෙන අයෙකු විය යුතුයි.
4. ත්‍රෙඩ් වලින් අනෙක් සාමාජිකයන්ව යම් යම් කරුණු සඳහා දැනුවත් කිරීමට හැකි විය යුතුයි.
5. සාමාජිකයන්ගේ ගැටළු වලට හැකි සෑම අවස්ථාවකම උදව් කිරීමට හැකි විය යුතුයි.

මෙයට සුදුසු සාමාජිකයා හෝ සාමාජිකාව නාම යෝජනා කිරීම දැන් සිට ඇරඹේ. නාම යෝජනා බාර ගන්නා කාලය 2013 මාර්තු 27 වන දින රාත්‍රී 8න් අවසන් වේ. ඉන්පසු තෝරා ගත් සාමාජිකයන් පිරිසකට ඡන්දය ලබා දීමට ත්‍රෙඩ් එකක් ආරම්භ කෙරේ. ඔබ සුදුස්සෙකු නම් ඔබට ඔබේ නම වුවද මෙහි පහතින් පල කල හැක. එසේ නැතිනම් වෙනත් සුදුසු සාමාජිකයෙකුගේ නමක් වුවද පල කල හැක. පල කල හැක්කේ එක නමක් පමණි. මෙම ත්‍රෙඩ් එක තුල පල වන්නේ එක සාමාජිකයෙක්ගේ නම පමණක්ම වුවහොත් ඒකමතිකව ඔහුව විශේෂ නියෝජිතයා ලෙස පත් කරගනු ලැබේ. කරුණාකර ඔබ යෝජනා කරන නම පහතින් පල කරන්න.

Punisher
03-26-2013, 07:20 PM
මරු හිරා
වැඩිම පොස්ට් ගානක් හා රේප් ගානකට වග කියන නිසා

Dj | නිමන්ත
03-26-2013, 07:21 PM
මම නිසා ගැටලු ඇති වෙන්න ඕනෙ නෑ මම ඉල්ලා අස් වෙනවා

RANGANA BLC
03-26-2013, 07:23 PM
makkteyi mehema deyak ona wenne ?

Eranga 44
03-26-2013, 07:26 PM
මේකෙන් මොකක්ද වෙන්නෙ?

Angel_senuri
03-26-2013, 07:27 PM
Mekanam aththatama hoda wadak. But mata poddak kiyannako oya special agentge responsibilities monawada kiyala.Eka name ekaida suggest karanna puluwan?

kasun chathuranga
03-26-2013, 07:27 PM
මම වැඩි දෙනෙක්ව අදුරන්නෙ නම් නෑ, දන්න අයගෙන් මරු හිරා හොදයි මේ වැඩේට...

Dj | නිමන්ත
03-26-2013, 07:28 PM
මම නිසා ගැටලු ඇති වෙන්න ඕනෙ නෑ මම ඉල්ලා අස් වෙනවා

Demax
03-26-2013, 07:28 PM
ජන්දයක් තිබ්බොත් මම වෝට් එකක් දෙනවා :yes:

Demax
03-26-2013, 07:29 PM
කරුණාකර හැමෝම මෙයද වටහා ගන්න, මෙහි වෝට් කිරීමට හැකියාව ලැබෙන්නේ මෙම අඩවියේ පෝස්ට් 1000ක් හෝ ඊට වඩා දමා VIP සාමාජිකත්වය ලබා ඇති අයට පමනි. කරුණාකර අන් අය වෝට් කිරීමෙන් වලකී සිටින්න.

නියෝජිතයා වෙන්න විතරක් වි අයි පි වෙන්න දාන්න.වොට් කරන්න හැමෝටම චාන්ස් දෙන්න.
සිනියර් මේම්බර්ස්ලා හැමෝටම

මරු හිරා
03-26-2013, 07:31 PM
makkteyi mehema deyak ona wenne ?

මේකෙන් මොකක්ද වෙන්නෙ?

Mekanam aththatama hoda wadak. But mata poddak kiyannako oya special agentge responsibilities monawada kiyala.Eka name ekaida suggest karanna puluwan?

මෙහෙමයි මේකෙන් වෙන්නෙ ගොඩක් දුරට අනෙක් අයට උදව් කරන මිතුරෙක් පත් කරගන්න එක තමයි. මේක ගැන නොදන්නා අලුත් අයට උදව් කරන්න වගේම යාළුවන් අතර ප්‍රශ්නයක් ඇති උනොත් මැදිහත් වෙලා සමගි කරන්න වගේ දේවල් කරන්න පුළුවන් කෙනෙක් වෙන්න ඕන. මේ වගේ තවත් දේවල් තියනවා ඉතින්

මරු හිරා
03-26-2013, 07:31 PM
නියෝජිතයා වෙන්න විතරක් වි අයි පි වෙන්න දාන්න.වොට් කරන්න හැමෝටම චාන්ස් දෙන්න.
සිනියර් මේම්බර්ස්ලා හැමෝටම

ඔව් ඔව් එහෙම තමයි
හැමෝටම වෝට් කරන්න පුළුවන්

dinusha123
03-26-2013, 07:32 PM
එරන්ග...

මරු හිරා
03-26-2013, 07:33 PM
:D

Eranga 44
03-26-2013, 07:34 PM
මරු හිරා

Castiel
03-26-2013, 07:35 PM
මරූ...
නියෝජිතයට තියෙන වගකීම් මොනාද බං

Eranga 44
03-26-2013, 07:36 PM
:k0243:

samanrox
03-26-2013, 07:37 PM
apata ona maru hira

Eranga 44
03-26-2013, 07:37 PM
:oo:

kasun chathuranga
03-26-2013, 07:38 PM
කරුණාකර හැමෝම මෙයද වටහා ගන්න, මෙහි වෝට් කිරීමට හැකියාව ලැබෙන්නේ මෙම අඩවියේ පෝස්ට් 1000ක් හෝ ඊට වඩා දමා VIP සාමාජිකත්වය ලබා ඇති අයට පමනි. කරුණාකර අන් අය වෝට් කිරීමෙන් වලකී සිටින්න.

කණට ගැහුව වගේ...:no:

මරු හිරා
03-26-2013, 07:38 PM
මරූ...
නියෝජිතයට තියෙන වගකීම් මොනාද බං

මචෝ උඩ පොඩ්ඩක් කියවපන් මම සීන් එක කියල තියනවා :)

මරු හිරා
03-26-2013, 07:39 PM
කණට ගැහුව වගේ...:no:

එහෙම නෑ මචන් නිමන්ත පොඩ්ඩක් වැරදිලා පෝස්ට් එක කියවල එහෙම කිව්වේ. උඹල ඔක්කොටම වොට් කරන්න පුළුවන් පත් වෙන එකා තමයි VIP වෙන්න ඕන

Dj | නිමන්ත
03-26-2013, 07:42 PM
කණට ගැහුව වගේ...:no: සමාවෙන්න අතපසුවීමක් සිදු උනේ.

Eranga 44
03-26-2013, 07:42 PM
මරු හිරා

මම Changeකලා

bltechzone
03-26-2013, 07:43 PM
මරු හිරා

Eranga 44
03-26-2013, 07:45 PM
:k0243:

dinusha123
03-26-2013, 07:47 PM
ගයාන්
:D:yes:

dinusha123
03-26-2013, 07:48 PM
:rolleyes:

මරු හිරා
03-26-2013, 07:49 PM
සමාවෙන්න අතපසුවීමක් සිදු උනේ.

:thumbsup:

dinusha123
03-26-2013, 07:51 PM
වෙනස් කලා නම...

මරු හිරා
03-26-2013, 07:52 PM
වෙනස් කලා නම...

එල එල

chathu28
03-26-2013, 07:52 PM
:shocked: හීරෝ උබම වෙයන් මචෝ..... නිතරම zoom එකේ ඉන්න කෙනානේ...

* Kitty*
03-26-2013, 07:52 PM
දිනූෂ

Ushantha
03-26-2013, 07:53 PM
මේ මොන හුයන්නක්ද බන්..:k0243:
මම නම් යෝජනා කරන්නේ මිස්ට හිරාන් තමයි:):. බුවාට මේ තනතුරට නියම සුදුසුකම් තියෙනවා. අනික සංවේදි බුවා නේ..:D

Angel_senuri
03-26-2013, 07:53 PM
මෙහෙමයි මේකෙන් වෙන්නෙ ගොඩක් දුරට අනෙක් අයට උදව් කරන මිතුරෙක් පත් කරගන්න එක තමයි. මේක ගැන නොදන්නා අලුත් අයට උදව් කරන්න වගේම යාළුවන් අතර ප්‍රශ්නයක් ඇති උනොත් මැදිහත් වෙලා සමගි කරන්න වගේ දේවල් කරන්න පුළුවන් කෙනෙක් වෙන්න ඕන. මේ වගේ තවත් දේවල් තියනවා ඉතින්

aththatama meka hoda wadak

Eranga 44
03-26-2013, 07:53 PM
:k0243:

Eranga 44
03-26-2013, 07:54 PM
aththatama meka hoda wadak

:yes:

Angel_senuri
03-26-2013, 07:54 PM
මේ මොන හුයන්නක්ද බන්..:k0243:
මම නම් යෝජනා කරන්නේ මිස්ට හිරාන් තමයි:):. බුවාට මේ තනතුරට නියම සුදුසුකම් තියෙනවා. අනික සංවේදි බුවා නේ..:D

:O:O:O:O

dinusha123
03-26-2013, 07:55 PM
මේ මොන හුයන්නක්ද බන්..:k0243:
මම නම් යෝජනා කරන්නේ මිස්ට හිරාන් තමයි:):. බුවාට මේ තනතුරට නියම සුදුසුකම් තියෙනවා. අනික සංවේදි බුවා නේ..:D

:yes:

chathu28
03-26-2013, 07:55 PM
ගයාන්ටත් මගෙන් අකමැත්තක් නැ.... ඔයාලා 2ම නිතර ඉන්නවනේ...

Shasz
03-26-2013, 07:55 PM
මචෝ උඩ පොඩ්ඩක් කියවපන් මම සීන් එක කියල තියනවා :)

මරුහිරාට සප් එක,,...............සුදූ ඔයාම ඔය කියන නියෝජිතයා වෙන්නකෝ......But....pls......Jhonny English වගේ වෙන්නේ නැතුව...

Ushantha
03-26-2013, 07:56 PM
මම මුලින්ම සමාව ඉල්ලනවා මෙහෙම දෙයක් කියනවට, නමුත් මම මෙය ජෝජනා කරන්න කැමතියි මම මගේ නම ජෝජනා කරණවා

නිමන්ත

ඉල්ලා අස්කර ගන්නා ලදී:D

Shasz
03-26-2013, 07:57 PM
මේ මොන හුයන්නක්ද බන්..:k0243:
මම නම් යෝජනා කරන්නේ මිස්ට හිරාන් තමයි:):. බුවාට මේ තනතුරට නියම සුදුසුකම් තියෙනවා. අනික සංවේදි බුවා නේ..:D

මූ හැබැයි ඇඟිල්ලෙන් ඇන්නත් අඩන ජාතියේ බුවා,ඒත් අව්ලක් නෑ මාත් මුව යෝජනා කළා.....ඇදගෙන නාගන්නේ නැතෑ........

Eranga 44
03-26-2013, 07:58 PM
:oo:

Ushantha
03-26-2013, 07:59 PM
:O:O:O:O

මෙයාත් ඇවිල්ලා ඉන්නේ කාලෙකට පස්සේ.. සූම් කාන්තා නියෝජනය. මොකද නිකන් යකෙක් දැක්කා වගේ:D

Shasz
03-26-2013, 07:59 PM
:O:O:O:O

හුයන්න කිව්වේ "හුසේන් බෝල්ට්" යෝජනා කරන්න හැදුවේ ඒකයි වැරදි එකක් නෙවි නැද්ද ලොකු අයියා.........මමයි කිව්වේ මරු දාමු කියලා...

Time Traveler
03-26-2013, 08:00 PM
http://www.mobileapples.com/Assets/Content/Screensavers/Skull%20Animated1.gifhttp://www.mobileapples.com/Assets/Content/Screensavers/Skull%20Animated1.gifhttp://www.mobileapples.com/Assets/Content/Screensavers/Skull%20Animated1.gif
ත්‍රෙඩ් එක දාපු මරු හිරාම තමයි සුදුසු.:k0243:

danukamax
03-26-2013, 08:00 PM
:angry:

Shasz
03-26-2013, 08:00 PM
මෙයාත් ඇවිල්ලා ඉන්නේ කාලෙකට පස්සේ.. සූම් කාන්තා නියෝජනය. මොකද නිකන් යකෙක් දැක්කා වගේ:D

..නෝටි කතා කියවනවානේ ඔයා......

Eranga 44
03-26-2013, 08:00 PM
මරු හිරා තමයි මේකට සුදුසුකම් දරන හොදම කෙනා
ඒත් එයාට පොඩ්ඩ ඇත්තම් මළ පනිනවනෙ.
:giggle:

Shasz
03-26-2013, 08:01 PM
:):

Eranga 44
03-26-2013, 08:01 PM
:D

Angel_senuri
03-26-2013, 08:02 PM
awurudu uthsawe gana mokada kiyanne?
http://www.zoom.lk/forums/chatterbox/10449-%E0%B6%85%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B6%9A%E0%B 7%8A.html

Shasz
03-26-2013, 08:03 PM
මරු හිරා තමයි මේකට සුදුසුකම් දරන හොදම කෙනා
ඒත් එයාට පොඩ්ඩ ඇත්තම් මළ පනිනවනෙ.
:giggle:

ඔව් ගඳේ ඉන්න බෑ......කන්නෙම දහ ජරාවනේ

Eranga 44
03-26-2013, 08:03 PM
:oo:.....

Ushantha
03-26-2013, 08:04 PM
හුයන්න කිව්වේ "හුසේන් බෝල්ට්" යෝජනා කරන්න හැදුවේ ඒකයි වැරදි එකක් නෙවි නැද්ද ලොකු අයියා.........මමයි කිව්වේ මරු දාමු කියලා...

ඒක තමයි. සෙනූ නංගා නින්දෙන් නැගිටපු ගමන්..

Angel_senuri
03-26-2013, 08:04 PM
මෙයාත් ඇවිල්ලා ඉන්නේ කාලෙකට පස්සේ.. සූම් කාන්තා නියෝජනය. මොකද නිකන් යකෙක් දැක්කා වගේ:D

Husain Bolt kiwwama mama bayawuna. Ushantha aiya baya karanawane.

Angel_senuri
03-26-2013, 08:05 PM
ඒක තමයි. සෙනූ නංගා නින්දෙන් නැගිටපු ගමන්..

:D :D

Shasz
03-26-2013, 08:05 PM
awurudu uthsawe gana mokada kiyanne?
http://www.zoom.lk/forums/chatterbox/10449-%E0%B6%85%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B6%9A%E0%B 7%8A.html

එළ අයිඩියා......:thumbsup:

kasun chathuranga
03-26-2013, 08:06 PM
සමාවෙන්න අතපසුවීමක් සිදු උනේ.

එහෙම නෑ මචන් නිමන්ත පොඩ්ඩක් වැරදිලා පෝස්ට් එක කියවල එහෙම කිව්වේ. උඹල ඔක්කොටම වොට් කරන්න පුළුවන් පත් වෙන එකා තමයි VIP වෙන්න ඕන

එළ එළ මචන්...:)

Eranga 44
03-26-2013, 08:06 PM
:cool:

Shasz
03-26-2013, 08:06 PM
ඒක තමයි. සෙනූ නංගා නින්දෙන් නැගිටපු ගමන්..

http://t1.gstatic.com/images?q=tbn:ANd9GcQI82IK-xPPyXcuzOPhXjOxJTURDkctOHUggeozLjdHf2hm0VIH

Shasz
03-26-2013, 08:07 PM
:D :D

:D

Eranga 44
03-26-2013, 08:07 PM
;)

Eranga 44
03-26-2013, 08:09 PM
:P

Shasz
03-26-2013, 08:10 PM
:b

Ushantha
03-26-2013, 08:11 PM
මූ හැබැයි ඇඟිල්ලෙන් ඇන්නත් අඩන ජාතියේ බුවා,ඒත් අව්ලක් නෑ මාත් මුව යෝජනා කළා.....ඇදගෙන නාගන්නේ නැතෑ........

මුලදීම ඔහොම කියන එක හරිය මම අහන්නේ. ඔයා අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ කාරයෙක් නෙවෙයි නේද

Shasz
03-26-2013, 08:12 PM
මම යනෝ කන්න චන්දෙ කොරා කියලා කන්නවත් දුන්නේ නෑනේ මුන්http://t1.gstatic.com/images?q=tbn:ANd9GcQI82IK-xPPyXcuzOPhXjOxJTURDkctOHUggeozLjdHf2hm0VIH

මරු හිරා
03-26-2013, 08:13 PM
මම යනෝ කන්න චන්දෙ කොරා කියලා කන්නවත් දුන්නේ නෑනේ මුන්http://t1.gstatic.com/images?q=tbn:ANd9GcQI82IK-xPPyXcuzOPhXjOxJTURDkctOHUggeozLjdHf2hm0VIH

යකෝ උඹ පත් වෙයන්කෝ

Shasz
03-26-2013, 08:14 PM
මුලදීම ඔහොම කියන එක හරිය මම අහන්නේ. ඔයා අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ කාරයෙක් නෙවෙයි නේද

නෑ නෑ මම කිව්වේ අපේ හිරා අසාධාරනේදී ඒ තරම් සංවේදී කොලුවා කියලා...:D

danukamax
03-26-2013, 08:18 PM
ම්ම්ම්ම් මමනම් යෝජනා කරනව නිමන්ත සහොදරයා මෙ තනතුරට සුදුසුයි කියලා...:D

Shasz
03-26-2013, 08:18 PM
යකෝ උඹ පත් වෙයන්කෝ

ඇයි මම කාලා ඇඳලා ඉන්නවට අකමැතිද සුදූ ඔයාhttp://cdn.memegenerator.net/instances/250x250/36512460.jpg

Ushantha
03-26-2013, 08:18 PM
Husain Bolt kiwwama mama bayawuna. Ushantha aiya baya karanawane.

:P

dinusha123
03-26-2013, 08:21 PM
ම්ම්ම්ම් මමනම් යෝජනා කරනව නිමන්ත සහොදරයා මෙ තනතුරට සුදුසුයි කියලා...:D

:yes::yes:

Eranga 44
03-26-2013, 08:24 PM
:cool:

Shasz
03-26-2013, 08:24 PM
:b

Ushantha
03-26-2013, 08:25 PM
මම යනෝ කන්න චන්දෙ කොරා කියලා කන්නවත් දුන්නේ නෑනේ මුන්http://t1.gstatic.com/images?q=tbn:ANd9GcQI82IK-xPPyXcuzOPhXjOxJTURDkctOHUggeozLjdHf2hm0VIH

ඒක ඇත්ත. ආධාරකරැවන්ට සලකන හැටිද මේ

මරු හිරා
03-26-2013, 08:26 PM
මට අමතක උනානේ තාම නමක් යෝජනා කරන්න
ඔන්න එහෙනම් මාත් DJ නිමන්ත මේකට යෝජනා කරනවා
Time Traveler සහෝ ඉස්සරහට බිසී වෙනවා කිව්ව නිසා එයාව දාන්න බෑ
නිමන්ත ගොඩක් හොඳ කෙනෙක් කියල මම හිතනවා

Shasz
03-26-2013, 08:27 PM
Husain Bolt kiwwama mama bayawuna. Ushantha aiya baya karanawane.

ජන්ම පුරුද්දනේ......ඒ පැත්තේ පොඩි එවුන්ට අම්මල කවන්නේ උශාන්තට අල්ලලා දෙනවා කියල බයකරවලා..

Eranga 44
03-26-2013, 08:28 PM
මට අමතක උනානේ තාම නමක් යෝජනා කරන්න
ඔන්න එහෙනම් මාත් DJ නිමන්ත මේකට යෝජනා කරනවා
Time Traveler සහෝ ඉස්සරහට බිසී වෙනවා කිව්ව නිසා එයාව දාන්න බෑ
නිමන්ත ගොඩක් හොඳ කෙනෙක් කියල මම හිතනවා

:cool:

Shasz
03-26-2013, 08:29 PM
ඒක ඇත්ත. ආධාරකරැවන්ට සලකන හැටිද මේ

අපේ පැත්තේ චන්දය කිව්වම http://t1.gstatic.com/images?q=tbn:ANd9GcRCpjMHL-oGiTI7-2KklEBJduEBM9Pn17F1v-Bee0hHsfIXIsPq

Ushantha
03-26-2013, 08:29 PM
ම්ම්ම්ම් මමනම් යෝජනා කරනව නිමන්ත සහොදරයා මෙ තනතුරට සුදුසුයි කියලා...:D

ඒකත් හොද අදහසක් තමයි. නිමන්තයත් දුක්ගන්නාරාල වගේ කොලුවා

මරු හිරා
03-26-2013, 08:30 PM
ඒකත් හොද අදහසක් තමයි. නිමන්තයත් දුක්ගන්නාරාල වගේ කොලුවා

:yes:

Ushantha
03-26-2013, 08:31 PM
අපේ පැත්තේ චන්දය කිව්වම http://t1.gstatic.com/images?q=tbn:ANd9GcRCpjMHL-oGiTI7-2KklEBJduEBM9Pn17F1v-Bee0hHsfIXIsPq

අපෝ මෙන්ඩිස් චාටර් නේ. ඔලුව කකියනවලු..

Shasz
03-26-2013, 08:31 PM
මට අමතක උනානේ තාම නමක් යෝජනා කරන්න
ඔන්න එහෙනම් මාත් DJ නිමන්ත මේකට යෝජනා කරනවා
Time Traveler සහෝ ඉස්සරහට බිසී වෙනවා කිව්ව නිසා එයාව දාන්න බෑ
නිමන්ත ගොඩක් හොඳ කෙනෙක් කියල මම හිතනවා

http://t0.gstatic.com/images?q=tbn:ANd9GcSErLbDt-y8ajXNjTPicmYkv0jianLMxGBpZCSDYZs9B_rVu4aG

මරු හිරා
03-26-2013, 08:31 PM
ජන්ම පුරුද්දනේ......ඒ පැත්තේ පොඩි එවුන්ට අම්මල කවන්නේ උශාන්තට අල්ලලා දෙනවා කියල බයකරවලා..

http://www.desismileys.com/smileys/desismileys_1832.gif

Eranga 44
03-26-2013, 08:31 PM
:cool:

මරු හිරා
03-26-2013, 08:32 PM
http://t0.gstatic.com/images?q=tbn:ANd9GcSErLbDt-y8ajXNjTPicmYkv0jianLMxGBpZCSDYZs9B_rVu4aG

ඉංගිරීසි තේරෙන්නේ නෑ ඕයි

Ushantha
03-26-2013, 08:32 PM
ජන්ම පුරුද්දනේ......ඒ පැත්තේ පොඩි එවුන්ට අම්මල කවන්නේ උශාන්තට අල්ලලා දෙනවා කියල බයකරවලා..

අම්මා කුක්කු උඹ බොනවද නැත්නම්... ඒ සීන් එක වුනේ ඔයාට නේද?

Ushantha
03-26-2013, 08:33 PM
http://www.desismileys.com/smileys/desismileys_1832.gif

මොකද අසනීපයක්ද?

Shasz
03-26-2013, 08:33 PM
අපෝ මෙන්ඩිස් චාටර් නේ. ඔලුව කකියනවලු..

ඔය අහු උනේ......උපාසක බළලා.......http://t2.gstatic.com/images?q=tbn:ANd9GcQmHszgTBdYo8wW7winm5QJ7MjsY0aBy-zcYlZI2UpRjCrgFpPC5w

Ushantha
03-26-2013, 08:34 PM
ඔය අහු උනේ......උපාසක බළලා.......http://t2.gstatic.com/images?q=tbn:ANd9GcQmHszgTBdYo8wW7winm5QJ7MjsY0aBy-zcYlZI2UpRjCrgFpPC5w

ඇයි පේන්නැද්ද?.. ඔලුව කකියනවලු කියලා නේ කියලා තියෙන්නේ..

Shasz
03-26-2013, 08:34 PM
අම්මා කුක්කු උඹ බොනවද නැත්නම්... ඒ සීන් එක වුනේ ඔයාට නේද?

හිටු මම ෂොට් එකක් දාගෙන එන්නම්.......

Ushantha
03-26-2013, 08:35 PM
සද්ගුණවත් මගේ චරිතේ ඝාතනය කරන්න එපා..

Ushantha
03-26-2013, 08:36 PM
හිටු මම ෂොට් එකක් දාගෙන එන්නම්.......

බොකු දිරාස් ද?

princekrish
03-26-2013, 08:36 PM
මම මුලින්ම සමාව ඉල්ලනවා මෙහෙම දෙයක් කියනවට, නමුත් මම මෙය ජෝජනා කරන්න කැමතියි මම මගේ නම ජෝජනා කරණවා

නිමන්ත

එහෙනම් මාත් මාවම යෝජනා කරනවා . . . . :b
මාත් හිතන්නේ මේකට හරියන්නේ ඉතින් හිරාම තමයි . . .

Ushantha
03-26-2013, 08:36 PM
:yes:

මරු හිරා
03-26-2013, 08:36 PM
:cool:

Eranga 44
03-26-2013, 08:36 PM
;)

Ushantha
03-26-2013, 08:37 PM
:cool:

Shasz
03-26-2013, 08:38 PM
:b

Eranga 44
03-26-2013, 08:38 PM
:k0243:

Ushantha
03-26-2013, 08:39 PM
කාටද දැන් චැඩි ඡන්ද තියෙන්නේ

Eranga 44
03-26-2013, 08:39 PM
කවුද ටැග් දාලා

princekrish
03-26-2013, 08:40 PM
:cool:

Eranga 44
03-26-2013, 08:40 PM
:rolleyes:

පහන් තාරක
03-26-2013, 08:41 PM
මම යෝජනා කරනවා "DJ නිමන්තව"

Ushantha
03-26-2013, 08:42 PM
මම නම් සල්ලි වලට පක්ෂ මාරැ කරනවා

Shasz
03-26-2013, 08:42 PM
බොකු දිරාස් ද?

ඔව් ඔව්.......:thumbsup::thumbsup:

Dj | නිමන්ත
03-26-2013, 08:42 PM
:D

Ushantha
03-26-2013, 08:43 PM
කවුද ටැග් දාලා

කෝ..:):

Shasz
03-26-2013, 08:43 PM
මම නම් සල්ලි වලට පක්ෂ මාරැ කරනවා

මෙහෙත් එහෙමයි

Shasz
03-26-2013, 08:44 PM
;)

මරු හිරා
03-26-2013, 08:45 PM
කාටද දැන් චැඩි ඡන්ද තියෙන්නේ

නිමා තමා දැනට නම්

princekrish
03-26-2013, 08:45 PM
:rolleyes::rolleyes:

Ushantha
03-26-2013, 08:46 PM
නිමා තමා දැනට නම්

මගුල

princekrish
03-26-2013, 08:47 PM
නිමා තමා දැනට නම්

එහෙනම් ඒක මතිකව සම්මත කර ගමු නේ . . . .

Ushantha
03-26-2013, 08:47 PM
මෙහෙත් එහෙමයි

මුන් දෙන්නා කුණු ලෝබයෝ වගේ නේ

Ushantha
03-26-2013, 08:48 PM
එහෙම බෑ. දෙන්නගෙන් එක්කෙනෙක් ඉල්ලා අස්වෙන්න.

මරු හිරා
03-26-2013, 08:49 PM
එහෙනම් ඒක මතිකව සම්මත කර ගමු නේ . . . .

එහෙම බෑ. දෙන්නගෙන් එක්කෙනෙක් ඉල්ලා අස්වෙන්න.

බෑ දෙන්නෙක්ට වඩා ඉන්නවනේ රහස් චන්දෙ තියාම Poll එකක් දාල හෙට

Eranga 44
03-26-2013, 08:49 PM
:cool:

Shasz
03-26-2013, 08:51 PM
;)

princekrish
03-26-2013, 08:51 PM
:k0233:

මරු හිරා
03-26-2013, 08:51 PM
:rolleyes:

princekrish
03-26-2013, 08:52 PM
බෑ දෙන්නෙක්ට වඩා ඉන්නවනේ රහස් චන්දෙ තියාම Poll එකක් දාල හෙට

කවුද දැන් ඉදිරිපත් වෙලා ඉන්නේ ?

මරු හිරා
03-26-2013, 08:52 PM
:) :p චන්ඩී ඕන නම් කියන්න මරු හිරාගේ මරු වැඩක් තුවක්කු බදු දෙනු ලැබේ උෂාන්ත හොර උපාසකයා. උලත් එකයි පිලත් එකයි. ටැග් එපා........ නිමා හොදයි නිමන්ත හොදායි නිමන්තයා පත් කරමු hora chanda damu

මරු හිරා
03-26-2013, 08:53 PM
කවුද දැන් ඉදිරිපත් වෙලා ඉන්නේ ?

gayan 159
DJ නිමන්ත
මාවත් දාල තිබ්බ ඒත් මට මේකට සුදුසුකම් නෑ දැන්

princekrish
03-26-2013, 08:55 PM
:angry:

Ushantha
03-26-2013, 08:55 PM
:cool:

Eranga 44
03-26-2013, 08:56 PM
:k0243:

princekrish
03-26-2013, 08:56 PM
gayan 159
DJ නිමන්ත
මාවත් දාල තිබ්බ ඒත් මට මේකට සුදුසුකම් නෑ දැන්

gayan159 න් අහලා බැලුවද ?
මේ දවස් වල exam මගේ හිතේ, . . . . .

Eranga 44
03-26-2013, 08:58 PM
:cool:

මරු හිරා
03-26-2013, 08:58 PM
gayan159 න් අහලා බැලුවද ?
මේ දවස් වල exam මගේ හිතේ, . . . . .

පොර තවම ඇවිත් නෑ
ඉස්සරහට මිනිහට නම් දිගටම ෆ්‍රී කිව්වා

dinusha123
03-26-2013, 08:59 PM
පොර තවම ඇවිත් නෑ
ඉස්සරහට මිනිහට නම් දිගටම ෆ්‍රී කිව්වා

:yes::yes:
ඒකයි මමත් ගයාන් යෝජනා කරේ...

Eranga 44
03-26-2013, 09:00 PM
:oo:

princekrish
03-26-2013, 09:01 PM
පොර තවම ඇවිත් නෑ
ඉස්සරහට මිනිහට නම් දිගටම ෆ්‍රී කිව්වා

අහ එහෙමද . . .
කවදද දැන් චන්දෙ පටන් ගන්නේ ?

Ushantha
03-26-2013, 09:03 PM
:P

Eranga 44
03-26-2013, 09:03 PM
:k0243:

මරු හිරා
03-26-2013, 09:06 PM
:yes::yes:
ඒකයි මමත් ගයාන් යෝජනා කරේ...
පොඩි අවුලක් තියෙන්නෙ පොර සිංහලෙන් කොටන්නේ නැති එක තමයි

අහ එහෙමද . . .
කවදද දැන් චන්දෙ පටන් ගන්නේ ?

හෙට රෑ 8න් පස්සේ පටන් ගන්න ඉන්නේ

Ushantha
03-26-2013, 09:06 PM
උෂාන්ත හොර උපාසකයා (http://www.zoom.lk/forums/forum7/tags/%E0%B6%8B%E0%B7%82%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B 6%AD%20%E0%B7%84%E0%B7%9C%E0%B6%BB%20%E0%B6%8B%E0% B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%9A%E0%B6%BA%E0%B7%8F ..html) කවුද යකෝ මේ පැත්තක ඉන්න අහිංසක මට මඩ ගහලා ටැග් දාන අසමජ්ජාතියා. අහු වෙන්න එපා කට පුංචා කනට තියනවා:k0230:

princekrish
03-26-2013, 09:06 PM
:P:P

princekrish
03-26-2013, 09:07 PM
උෂාන්ත හොර උපාසකයා (http://www.zoom.lk/forums/forum7/forum7/tags/%E0%B6%8B%E0%B7%82%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B 6%AD%20%E0%B7%84%E0%B7%9C%E0%B6%BB%20%E0%B6%8B%E0% B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%9A%E0%B6%BA%E0%B7%8F ..html) කවුද යකෝ මේ පැත්තක ඉන්න අහිංසක මට මඩ ගහලා ටැග් දාන අසමජ්ජාතියා. අහු වෙන්න එපා කට පුංචා කනට තියනවා:k0230:

:lol::lol::lol:

princekrish
03-26-2013, 09:07 PM
පොඩි අවුලක් තියෙන්නෙ පොර සිංහලෙන් කොටන්නේ නැති එක තමයි

හෙට රෑ 8න් පස්සේ පටන් ගන්න ඉන්නේ

ok

dinusha123
03-26-2013, 09:07 PM
:cool:

Ushantha
03-26-2013, 09:08 PM
:lol::lol::lol:

මොකද කිචිද:k0230:

dinusha123
03-26-2013, 09:09 PM
පොඩි අවුලක් තියෙන්නෙ පොර සිංහලෙන් කොටන්නේ නැති එක තමයි

විභාගෙන් පස්සේ පුරුදු වෙනවා කිව්වා...
:yes::yes:

princekrish
03-26-2013, 09:09 PM
:k0233:

Eranga 44
03-26-2013, 09:09 PM
:cool:

Eranga 44
03-26-2013, 09:09 PM
;)

princekrish
03-26-2013, 09:09 PM
මොකද කිචිද:k0230:

ඔන්න මගෙන් හතරේ පාරක් . . . . .

princekrish
03-26-2013, 09:10 PM
විභාගෙන් පස්සේ පුරුදු වෙනවා කිව්වා...

:yes::yes:

එහෙනම් ලොකු දෙයක් . . . .

dinusha123
03-26-2013, 09:10 PM
:rolleyes:

dinusha123
03-26-2013, 09:11 PM
ඔන්න මගෙන් හතරේ පාරක් . . . . .

ළගදිම 6 යේ එවත් ගහනවද?

princekrish
03-26-2013, 09:12 PM
:)::):

Ushantha
03-26-2013, 09:12 PM
:k0236:

princekrish
03-26-2013, 09:13 PM
ළගදිම 6 යේ එවත් ගහනවද?

තවම පුරුදු වෙනවා . . . . :p

princekrish
03-26-2013, 09:13 PM
:)
:p
හිරා හරි හොරා
හොර චන්ද සදහා ඉඩ දෙනු නොලැබේ !
වසරේ කස්ටයා තෝරමු
සල්ලිවලට හොර ඡන්ද භාරගනු ලැබේ
සල්ලිවලට සටන පාවා දෙමු
චන්දෙ කුලියට
චන්ඩී ඕන නම් කියන්න
පාගාව දීලා හොර ඡන්ද දාමු
පගාවත් ගනු නොලැබේ !
මරු හිරාගේ මරු වැඩක්
මරුවට තැන දෙමු
තුවක්කු බදු දෙනු ලැබේ
ඡන්දෙ දාන්න එන්න
උෂාන්ත හොර උපාසකයා.
උලත් එකයි පිලත් එකයි.
ටැග් එපා........
බදු දෙන තුවක්කු හරි ගණන්
නෑ නෑ වසරේ ජෝකර් තෝරමු
නිමා හොදයි නිමන්ත හොදායි
නිමන්තයා පත් කරමු
කවුරු දින්නත් අපිට එකයි
chanda labae labae
hora chanda damu
maruwa path karamu
shaz for sale
ushantha for sale

Eranga 44
03-26-2013, 09:14 PM
:k0243:

princekrish
03-26-2013, 09:15 PM
;);)

Shasz
03-26-2013, 09:16 PM
එහෙම බෑ. දෙන්නගෙන් එක්කෙනෙක් ඉල්ලා අස්වෙන්න.

මොන පිස්සුද මරුවත් බල තණ්හා කාරයා

Eranga 44
03-26-2013, 09:16 PM
;):cool:

මරු හිරා
03-26-2013, 09:17 PM
:)
:p
හිරා හරි හොරා
හොර චන්ද සදහා ඉඩ දෙනු නොලැබේ !
වසරේ කස්ටයා තෝරමු
සල්ලිවලට හොර ඡන්ද භාරගනු ලැබේ
සල්ලිවලට සටන පාවා දෙමු
චන්දෙ කුලියට
චන්ඩී ඕන නම් කියන්න
පාගාව දීලා හොර ඡන්ද දාමු
පගාවත් ගනු නොලැබේ !
මරු හිරාගේ මරු වැඩක්
මරුවට තැන දෙමු
තුවක්කු බදු දෙනු ලැබේ
ඡන්දෙ දාන්න එන්න
උෂාන්ත හොර උපාසකයා.
උලත් එකයි පිලත් එකයි.
ටැග් එපා........
බදු දෙන තුවක්කු හරි ගණන්
නෑ නෑ වසරේ ජෝකර් තෝරමු
නිමා හොදයි නිමන්ත හොදායි
නිමන්තයා පත් කරමු
කවුරු දින්නත් අපිට එකයි
chanda labae labae
hora chanda damu
maruwa path karamu
shaz for sale
ushantha for sale

:lol:

Ushantha
03-26-2013, 09:17 PM
shaz for sale (http://www.zoom.lk/forums/tags/%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%20%E0%B7%84%E0%B7%92%E 0%B6%BB%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A%20%E0%B6%B8%E0% B6%BB%E0%B7%94%20%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B6 %9A%E0%B7%8A.html)
ushantha for sale (http://www.zoom.lk/forums/tags/%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%20%E0%B7%84%E0%B7%92%E 0%B6%BB%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A%20%E0%B6%B8%E0% B6%BB%E0%B7%94%20%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B6 %9A%E0%B7%8A.html)
තොපි හිතුවද අපි බඩු කියලා..:k0230:. දැන් නම් වනාතේදි කරපු සීන් එක කරන්න වෙයි වගේ

Shasz
03-26-2013, 09:17 PM
shaz for sale - Zoom Community (http://www.zoom.lk/forums/tags/shaz%20for%20sale.html) කව්ද යකෝ මේක දැම්ම එකා:k0236::angry:

මරු හිරා
03-26-2013, 09:18 PM
විභාගෙන් පස්සේ පුරුදු වෙනවා කිව්වා...
:yes::yes:

එල එල කට්ටිය චන්දෙ දෙන හැටියට තමයි

Ushantha
03-26-2013, 09:18 PM
මොන පිස්සුද මරුවත් බල තණ්හා කාරයා

[B]බලහන්කෝ අපිට දාපු ටැග්. උඹට හිතාගන්න පුලුවන්ද ඕවා දාපු එකා[/B

Shasz
03-26-2013, 09:18 PM
shaz for sale (http://www.zoom.lk/forums/tags/%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%20%E0%B7%84%E0%B7%92%E 0%B6%BB%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A%20%E0%B6%B8%E0% B6%BB%E0%B7%94%20%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B6 %9A%E0%B7%8A.html)
ushantha for sale (http://www.zoom.lk/forums/tags/%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%20%E0%B7%84%E0%B7%92%E 0%B6%BB%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A%20%E0%B6%B8%E0% B6%BB%E0%B7%94%20%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B6 %9A%E0%B7%8A.html)
තොපි හිතුවද අපි බඩු කියලා..:k0230:. දැන් නම් වනාතේදි කරපු සීන් එක කරන්න වෙයි වගේ

මුන්ට හොදින් කියලා හරි යන්නේ නෑ වගේ......සුදූ වෑන් එක ලෑස්ති කරන්නද....?

http://www.desismileys.com/smileys/desismileys_3838.gif

princekrish
03-26-2013, 09:19 PM
:k0236::k0236:

Ushantha
03-26-2013, 09:19 PM
shaz for sale - Zoom Community (http://www.zoom.lk/forums/tags/shaz%20for%20sale.html) කව්ද යකෝ මේක දැම්ම එකා:k0236::angry:

කට පුංචා කනට තියන්න වෙන සීන් එකක් දැන් තියෙන්නේ

Ushantha
03-26-2013, 09:19 PM
මුන්ට හොදින් කියලා හරි යන්නේ නෑ වගේ......සුදූ වෑන් එක ලෑස්ති කරන්නද....?

වනාතෙදි කරපු සීන් එක කරමු

Ushantha
03-26-2013, 09:20 PM
http://www.desismileys.com/smileys/desismileys_3838.gif

තෝ මකබෑවියන්. මුල් ගාසලයා

මරු හිරා
03-26-2013, 09:20 PM
:rolleyes:

මරු හිරා
03-26-2013, 09:20 PM
වනාතෙදි කරපු සීන් එක කරමු

ඒ මොකක්ද?

Shasz
03-26-2013, 09:21 PM
[B]බලහන්කෝ අපිට දාපු ටැග්. උඹට හිතාගන්න පුලුවන්ද ඕවා දාපු එකා[/B

සිංහල ටයිප් කරන්නේ නැති එකෙක්......පොඩ්ඩක් හොයලා බලමුකෝ.....:45::45::45: හැබැයි පුතෝ අහු උනොතින් ගාලු කොටුවෙන් බිමට පන්නනවා නැද්ද.....:ang::ang::ang::fight::fight:

princekrish
03-26-2013, 09:21 PM
:k0230::k0230::k0230:

apkumara
03-26-2013, 09:21 PM
godak dawal api danna naa a hinda nihthamani gurarek ona
:clap::clap::clap:

Ushantha
03-26-2013, 09:21 PM
:k0230:

Shasz
03-26-2013, 09:22 PM
http://www.desismileys.com/smileys/desismileys_3838.gif

මොකෝ උඹට කහනවද බිම පෙරලෙන්නේ

Ushantha
03-26-2013, 09:22 PM
ඒ මොකක්ද?

ඒක කරලම පෙන්නන්නම්. ටැග් දාපු උන් පරිස්සම් වෙලා හිටපල්ලා

Ushantha
03-26-2013, 09:23 PM
සිංහල ටයිප් කරන්නේ නැති එකෙක්......පොඩ්ඩක් හොයලා බලමුකෝ.....:45::45::45: හැබැයි පුතෝ අහු උනොතින් ගාලු කොටුවෙන් බිමට පන්නනවා නැද්ද.....:ang::ang::ang::fight::fight:

නෑ කටපුංචා කනට පත්තු කරමු

Ushantha
03-26-2013, 09:23 PM
මොකෝ උඹට කහනවද බිම පෙරලෙන්නේ

ගොනෝරියා රෝග ලක්ෂණ

princekrish
03-26-2013, 09:23 PM
ඒ මොකක්ද?

ඇත්තටම මොකක්ද ඒ කතාව ?

Shasz
03-26-2013, 09:23 PM
වනාතෙදි කරපු සීන් එක කරමු

එහෙමනම් ඒක කරලා දාමු.....පව් බන් පොඩි කොල්ලෝ නිසා මාත් මේ ඉවසුවේ......

Ushantha
03-26-2013, 09:23 PM
:P

Ushantha
03-26-2013, 09:24 PM
එහෙමනම් ඒක කරලා දාමු.....පව් බන් පොඩි කොල්ලෝ නිසා මාත් මේ ඉවසුවේ......

නෑ එකෙක් දෙන්නෙක්ට ඒ සීන් එක කරාට පස්සේ අනිත් උන් නික්න්ම කටයි *කයි වහන් ඉන්න පුරැදු වේවි..

Shasz
03-26-2013, 09:24 PM
ගොනෝරියා රෝග ලක්ෂණ

මම කිව්වා පාන්දර ජාමේ කොළඹ පිට කොටුවේ රිංගනකොට....

Ushantha
03-26-2013, 09:25 PM
:cool:

Shasz
03-26-2013, 09:26 PM
නෑ එකෙක් දෙන්නෙක්ට ඒ සීන් එක කරාට පස්සේ අනිත් උන් නික්න්ම කටයි *කයි වහන් ඉන්න පුරැදු වේවි..

අනිවා.....හිරා තමයි බයියා වගේ අනිත් කොල්ලෝ උසි ගන්නන්නේ

princekrish
03-26-2013, 09:26 PM
:cool::cool::cool:

yohan
03-26-2013, 09:26 PM
මචන්ලා කියන්නකෝ බලන්න අපේ නියෝජිතයාට තියෙන වරප්‍රසාද....????

Ushantha
03-26-2013, 09:26 PM
මම කිව්වා පාන්දර ජාමේ කොළඹ පිට කොටුවේ රිංගනකොට....

අහන්න නැතුව ඇති නේ. ඒකනේ වැඩිහිටියෙක් කියන දෙයක් අහන්නෑ නේ මේ දැන් හැදෙන ‍සැලෝලයිට් පොරවල්

dinusha123
03-26-2013, 09:27 PM
http://www.worldwidereaction.com/smileys/images/smileys/emotions/23_11_60.gif

Ushantha
03-26-2013, 09:27 PM
අනිවා.....හිරා තමයි බයියා වගේ අනිත් කොල්ලෝ උසි ගන්නන්නේ

වනාතේ සීන් එක කරමු නේ. මොකද කියන්නේ. පවු කියලා ඉවසුවා ඇති

Shasz
03-26-2013, 09:27 PM
:k0235:

dinusha123
03-26-2013, 09:29 PM
:rolleyes:

Shasz
03-26-2013, 09:29 PM
වනාතේ සීන් එක කරමු නේ. මොකද කියන්නේ. පවු කියලා ඉවසුවා ඇති

මම හිතන්නේ මේක අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක්......ඉ සුවා ඇති ගේම ගහල දාමු සේරටම.....

Ushantha
03-26-2013, 09:31 PM
:):

Shasz
03-26-2013, 09:31 PM
:D

Ushantha
03-26-2013, 09:32 PM
මම හිතන්නේ මේක අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක්......ඉ සුවා ඇති ගේම ගහල දාමු සේරටම.....

අනිවා. මම කල්පනා කලේ මුන්ට වනාතේ සීන් එක කරනවද?.. පිත්තල හන්දියේ සීන් එක කරනවද කියලා..

Shasz
03-26-2013, 09:33 PM
:k0230:

Ushantha
03-26-2013, 09:34 PM
:growl:

Ushantha
03-26-2013, 09:34 PM
සල්ලිවලට සටන පාවා දෙමු
(http://www.zoom.lk/forums/tags/%E0%B6%A0%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%99%20%E 0%B6%9A%E0%B7%94%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6% A7.html)

Shasz
03-26-2013, 09:35 PM
අනිවා. මම කල්පනා කලේ මුන්ට වනාතේ සීන් එක කරනවද?.. පිත්තල හන්දියේ සීන් එක කරනවද කියලා..

දෙකෙන් ඕනෑම එකක් කරලා දාමු....කෝකත් එකයි දැන්...එකෙක් බාවනකම් ඉවසුමක්‌ නෑ.....මදැයි චන්දෙ කොරන්න ගිහින් ඇදගෙන නෑවා

Ushantha
03-26-2013, 09:35 PM
තුවක්කු බදු දෙනු ලැබේ

Ushantha
03-26-2013, 09:36 PM
දෙකෙන් ඕනෑම එකක් කරලා දාමු....කෝකත් එකයි දැන්...එකෙක් බාවනකම් ඉවසුමක්‌ නෑ.....මදැයි චන්දෙ කොරන්න ගිහින් ඇදගෙන නෑවා

හරි මම වැඩේ සෙට් කරලා ඔයාට කෝල් එකක් දෙන්නම්

Ushantha
03-26-2013, 09:37 PM
චන්ඩී ඕන නම් කියන්න කවුද මේක දාලා තියෙන්නේ. පාතාලේ බුවෙක්ද?

Shasz
03-26-2013, 09:37 PM
සල්ලිවලට සටන පාවා දෙමු
(http://www.zoom.lk/forums/tags/%E0%B6%A0%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%99%20%E 0%B6%9A%E0%B7%94%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6% A7.html)

සල්ලියි බෝතලෙයි කොහෙද අපි එතන

Shasz
03-26-2013, 09:39 PM
හරි මම වැඩේ සෙට් කරලා ඔයාට කෝල් එකක් දෙන්නම්

ඕ....කේ....ලොක්ක

Shasz
03-26-2013, 09:41 PM
:b

dinusha123
03-26-2013, 09:42 PM
:59:

Shasz
03-26-2013, 09:44 PM
;)

yohan
03-26-2013, 09:44 PM
:yes::yes:
ඒකයි මමත් ගයාන් යෝජනා කරේ...

අනේ පලයන් යන්න' උබ දැම්මේ මරුවව

dinusha123
03-26-2013, 09:44 PM
මෙතන පූර්ව මෑතිවරණ ප්‍රචණ්ඩක්‍රියා සිදුවෙනවයි කියලා පෑමිණිලි ලෑබී තියෙනවා...
අපි ඒ අය වහාම අත්අඩන්ගුවට ගන්න පියවර යොදනවා...

:smart:

prasannalive
03-26-2013, 09:44 PM
මරු හිරා nam Hodai wage...

dinusha123
03-26-2013, 09:45 PM
අනේ පලයන් යන්න' උබ දැම්මේ මරුවව

පොඩ්ඩක් සිටින්න සක්ශි ඉදිරිපත් කරන්න...

dinusha123
03-26-2013, 09:47 PM
අනේ පලයන් යන්න' උබ දැම්මේ මරුවව

බලන්න ඔතන 27 වන පෝස්ට් එක...
මුකුත් එඩිට් කරලා නෑ...
http://www.zoom.lk/forums/forum7/thread10448-3.html

Shasz
03-26-2013, 09:49 PM
;)

yohan
03-26-2013, 09:49 PM
මුන්ට හොදින් කියලා හරි යන්නේ නෑ වගේ......සුදූ වෑන් එක ලෑස්ති කරන්නද....?

http://www.desismileys.com/smileys/desismileys_3838.gif

බලහන්කෝ අපිට දාපු ටැග්. උඹට හිතාගන්න පුලුවන්ද ඕවා දාපු එකා[/B

[B]අනිවා. මම කල්පනා කලේ මුන්ට වනාතේ සීන් එක කරනවද?.. පිත්තල හන්දියේ සීන් එක කරනවද කියලා..

කරන්න පුළුවන් ඉක්මන් සීන් එකක් කරපන් නැත්තම් උබලා කපෝති වගේ

:D

yohan
03-26-2013, 09:50 PM
මුන්ට හොදින් කියලා හරි යන්නේ නෑ වගේ......සුදූ වෑන් එක ලෑස්ති කරන්නද....?

http://www.desismileys.com/smileys/desismileys_3838.gif

[B]බලහන්කෝ අපිට දාපු ටැග්. උඹට හිතාගන්න පුලුවන්ද ඕවා දාපු එකා[/B

අඩෝ ................පිස්සු කොර කව්ද බන් අපේ කොල්ලන්ට ඇහෙම කරේ......:angry::angry::angry:

chathurazeez
03-26-2013, 09:51 PM
:D

yohan
03-26-2013, 09:52 PM
බලන්න ඔතන 27 වන පෝස්ට් එක...
මුකුත් එඩිට් කරලා නෑ...
http://www.zoom.lk/forums/forum7/thread10448-3.html

27 කලින් මරුවව දාල තිබ්බා .............ඕකේ මචන් .............ගහගන්න ඕනේ නැටෝ.................එල එල
මන් නිකන් කිව්වේ

:rolleyes::rolleyes: සොරි බන්

Shasz
03-26-2013, 09:53 PM
මෙතන පූර්ව මෑතිවරණ ප්‍රචණ්ඩක්‍රියා සිදුවෙනවයි කියලා පෑමිණිලි ලෑබී තියෙනවා...
අපි ඒ අය වහාම අත්අඩන්ගුවට ගන්න පියවර යොදනවා...

:smart:

කෝ කෝ කව්ද චන්ඩි:29_002:

chathurazeez
03-26-2013, 09:54 PM
අපිටත් චන්ද අයිතිය ඕන. අපිත් දැන් Senior Member ල.

dinusha123
03-26-2013, 09:54 PM
:59:

Shasz
03-26-2013, 09:54 PM
කරන්න පුළුවන් ඉක්මන් සීන් එකක් කරපන් නැත්තම් උබලා කපෝති වගේ

:D

බලාපන් මුන් එක්ක ප්‍රචණ්ඩ ක්‍රියාවක් කරන්න නෑ අපිව විකුනන්න ටැග් දාලා

yohan
03-26-2013, 09:55 PM
චන්ඩී ඕන නම් කියන්න කවුද මේක දාලා තියෙන්නේ. පාතාලේ බුවෙක්ද?

සුදු වැන් එක ලෑස්තිකරගනින්

Shasz
03-26-2013, 09:56 PM
අපිටත් චන්ද අයිතිය ඕන. අපිත් දැන් Senior Member ල.

අනිවා.....

dinusha123
03-26-2013, 09:57 PM
කෝ කෝ කව්ද චන්ඩි:29_002:

අපි අල්ලගත්තම කියන්නම් .
මල්ලිගෙ නමත් තියෙනවා ඒකේ..
:D

Shasz
03-26-2013, 09:57 PM
සුදු වැන් එක ලෑස්තිකරගනින්

මේවා ඉතින් අපිට හොදට පුරුදු වැඩ....:smart:

yohan
03-26-2013, 09:58 PM
මේ වැඩේ ඉවරකරමුද....???
මේක ඉවර වෙන්න ඕනේ..මිනි 3 පෙට්ටි 2 කින්ද...........???????

:growl:

Shasz
03-26-2013, 09:58 PM
අපි අල්ලගත්තම කියන්නම් .
මල්ලිගෙ නමත් තියෙනවා ඒකේ..
:D

:Dකලින් කියන්න එපයි.....මේ ඔයාට ඕන උදව්වක් තියේනම් කියන්න හොදේ.....:D

Shasz
03-26-2013, 09:59 PM
මේ වැඩේ ඉවරකරමුද....???
මේක ඉවර වෙන්න ඕනේ..මිනි 3 පෙට්ටි 2 කින්ද...........???????

:growl:

අපි වෙනසකට එක්ක සමූල ඝාතනයක් කරමුද...?

yohan
03-26-2013, 09:59 PM
මේවා ඉතින් අපිට හොදට පුරුදු වැඩ....:smart:

එලෙත් එල...........උෂාව දාගනින් මතක ඇතුව.....ඕකා හැමතිස්සෙම පැනල දුවනවා

yohan
03-26-2013, 10:00 PM
අපි අල්ලගත්තම කියන්නම් .
මල්ලිගෙ නමත් තියෙනවා ඒකේ..
:D

කව්රුවත් නැ අයියේ

dinusha123
03-26-2013, 10:01 PM
:59:

yohan
03-26-2013, 10:02 PM
අපි වෙනසකට එක්ක සමූල ඝාතනයක් කරමුද...?

එපා බන්........මානව හිමිකම් නඩුවලට අහුවේවි.... දන්නවනේ.... යුද අපරාද කියයි

yohan
03-26-2013, 10:03 PM
:cool:

dinusha123
03-26-2013, 10:03 PM
:Dකලින් කියන්න එපයි.....මේ ඔයාට ඕන උදව්වක් තියේනම් කියන්න හොදේ.....:D

කව්රුවත් නැ අයියේ

රෙප් 50 ක අල්ලසක් ඕන ....
මම කේස් එක යටගහන්නම්..
කාටවත් කියන්න එපා....
:44_002::36_002:

dinusha123
03-26-2013, 10:04 PM
:giggle:

Shasz
03-26-2013, 10:04 PM
;)

yohan
03-26-2013, 10:04 PM
ඇත්තම කියනව නම් .........මේක විසදගන්න පුළුවන් රහස් චන්දයකින්

Shasz
03-26-2013, 10:06 PM
රෙප් 50 ක අල්ලසක් ඕන ....
මම කේස් එක යටගහන්නම්..
කාටවත් කියන්න එපා....
:44_002::36_002:

එහෙනම් ඉස්සෙල්ලම මාව අත් අඩංගුවට ගන්න.....

Shasz
03-26-2013, 10:07 PM
එලෙත් එල...........උෂාව දාගනින් මතක ඇතුව.....ඕකා හැමතිස්සෙම පැනල දුවනවා

මේ දැනුත් ඒක තමා උනේ...කපමු කොටමු කිව්වා අන්තිමට මෑන් අතුරුදහන්

yohan
03-26-2013, 10:08 PM
රෙප් 50 ක අල්ලසක් ඕන ....
මම කේස් එක යටගහන්නම්..
කාටවත් කියන්න එපා....
:44_002::36_002:
:cool::cool::cool::cool:අනේ අයියේ ගාන වැඩි නැද්ද.........කොචරක් යටට ගහන්න පුලුවන්ද....

;)
උබ පොලිසියෙන් නේද...??
මන් සි .අයි .ඩි රහස් පොලිසියෙන් ....................ඕකේ
:giggle::giggle::giggle::giggle:
:44_002:

copper
03-26-2013, 10:09 PM
මරු මරු පටන් ගමු මේ වැඩේ

Shasz
03-26-2013, 10:10 PM
:P

yohan
03-26-2013, 10:13 PM
:D

yohan
03-26-2013, 10:14 PM
මරු වැඩේ පටන් ගමු............. මන් වොට් කරනවා ගයානයව............අපේ ගලේ ව

:yes:

Shasz
03-26-2013, 10:16 PM
:k0235: