PDA

View Full Version : අදහසක්



Demax
03-26-2013, 07:26 PM
මොකද කියන්නේ සුම් එකෙන් අවුරුදු උත්සවයක් දාමුද? මම කිව්වේ සයිට් එක ඇතුලෙම.
අවුරුදු කුමරා
අවුරුදු කුමරි
හොදම බොරුව (හැමදාම කියන එකනේ)

වගේ සයිට් එක ඇතුලේම තියන්න පුලුවන් සෙල්ලමක් මොකක් හරි කරමු ද :yes: වැඩේට කැමතිනම් කැමතියි කියලා වොට් පාරක් දාන්න.අකමැති වගේනම් එකටත් වොට් පාරක් දාන්න

මරු හිරා
03-26-2013, 07:27 PM
අනිවා නියමයි නියමයි
කරන්න පුළුවන් සේරම සෙල්ලම් කරමු එහෙනම්

කට්ටිය මේකෙත් පෝස්ට් කරන්න

http://www.zoom.lk/forums/events/10448-%E0%B6%85%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B6%AD%E0%B 7%8A-%E0%B6%85%E0%B6%B4%E0%B7%9A%E0%B6%B8-%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B 7%92%E0%B6%AD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A. html#post284842

Angel_senuri
03-26-2013, 07:29 PM
mamanam kamathi. Habai hodama hina yana kathawa, sagawuna amuththa wage ewath thiyenna one

Punisher
03-26-2013, 07:45 PM
mamanam kamathi. Habai hodama hina yana kathawa, sagawuna amuththa wage ewath thiyenna one

:yes::yes:

Shasz
03-26-2013, 08:04 PM
අනිවා නියමයි නියමයි
කරන්න පුළුවන් සේරම සෙල්ලම් කරමු එහෙනම්

ඒ ඇරුනම විකට ඇදුම් තරගේත් තියමු....එකෙන්වත් මරු හිරා දිනාවි නිතරගයෙන්ම

Time Traveler
03-26-2013, 08:05 PM
:cool:

gayan tharaka
03-26-2013, 08:07 PM
එල එලෝ..:P මාත් එනෝ...:P වැඩේ කොරල දාමුකෝ...:P

kasun chathuranga
03-26-2013, 08:09 PM
මරු වැඩේ...සංවිධායකයො ටිකක් සෙට් වෙලා මෙතන කරන්න පුලුවන් games හදාගත්ත නම් හරි

Shasz
03-26-2013, 08:09 PM
:growl:

Eranga 44
03-26-2013, 08:11 PM
නියම අදහසක්නෙ
:thumbsup:

Dj | නිමන්ත
03-26-2013, 08:14 PM
මාත් එනව මම ලොකුම බොරුව කියන්නං :D

Shasz
03-26-2013, 08:14 PM
:P

dinusha123
03-26-2013, 08:18 PM
මාත් එනව මම ලොකුම බොරුව කියන්නං :D

ඔව් ඉතින් අලි පච කාරයනේ උඹ.......

Eranga 44
03-26-2013, 08:23 PM
:cool:

Ushantha
03-26-2013, 08:26 PM
අනිවා නියමයි නියමයි
කරන්න පුළුවන් සේරම සෙල්ලම් කරමු එහෙනම්

ඒ ඇරුනම විකට ඇදුම් තරගේත් තියමු....එකෙන්වත් මරු හිරා දිනාවි නිතරගයෙන්ම

කොහොමත් ජෝකර්නේ 365 දවසෙම:P

danukamax
03-26-2013, 08:29 PM
එලෙත් එල යකෝ...කරමු කරමු

princekrish
03-26-2013, 08:37 PM
අනිවා අනිවා . . . .
එල වැඩේ . . .
පට්ටා අහ . . . .

Shasz
03-26-2013, 08:39 PM
:growl:

Shasz
03-26-2013, 08:41 PM
මාත් එනව මම ලොකුම බොරුව කියන්නං :D

ඔව් ඔව්...උඹ නිකන් ඉන්නකොටත් ඇද බාන්නේ ටොන් පචනේ

Dj | නිමන්ත
03-26-2013, 08:41 PM
ඔව් ඉතින් අලි පච කාරයනේ උඹ.......
:D

Dj | නිමන්ත
03-26-2013, 08:42 PM
ඔව් ඔව්...උඹ නිකන් ඉන්නකොටත් ඇද බාන්නේ ටොන් පචනේ පච කියනකොටත් මරු හලෝ

Dilzan
03-26-2013, 08:50 PM
maru maru apith enawa ehenam apith ethin fun ekata thamae wadi kamaththa onna vote kara

Shasz
03-26-2013, 08:51 PM
:growl:

Shasz
03-26-2013, 08:54 PM
කොහොමත් ජෝකර්නේ 365 දවසෙම:P

ආයෙත් අහලා

yohan
03-26-2013, 09:39 PM
පට්ට මචන් එල මාත් සෙට් වෙනවා ...............අනිවා ඩෙෆා

:yes::cool:

copper
03-26-2013, 10:09 PM
මේකත් සිරාම වැඩක්!

Rebel
03-26-2013, 10:15 PM
මාත් එනවෝ...ඕනිම අවුරුදු තරඟයකට ඔට්ටුයි.....

RANGANA BLC
03-26-2013, 10:37 PM
:D

CJA
03-26-2013, 10:58 PM
එලෙත් එල.. මැක්සා වැඩක්..

Axio
03-26-2013, 11:08 PM
Man nam eka payin newei... depayinma kamathiy me wadeta... kohomada wenne den meka?

Castiel
03-27-2013, 08:09 AM
අදහස නම් නියමයි, වචනත් ගැලපෙනවා,
ඒකවචනෙන්ම එනෝ...
http://i2.kym-cdn.com/entries/icons/original/000/006/199/x-all-the-y.png

shashi1987
03-27-2013, 08:20 AM
එල නියම අදහසක්.... ඔන්න වෝට් කලා...

deeptha
03-29-2013, 10:22 AM
අනිවා නියමයි නියමයි
කරන්න පුළුවන් සේරම සෙල්ලම් කරමු එහෙනම්

කට්ටිය මේකෙත් පෝස්ට් කරන්න

http://www.zoom.lk/forums/events/10448-%E0%B6%85%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B6%AD%E0%B 7%8A-%E0%B6%85%E0%B6%B4%E0%B7%9A%E0%B6%B8-%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B 7%92%E0%B6%AD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A. html#post284842



අනේ එහෙම හොදද දන්න සෙල්ලම් ඔක්කොම මෙතන කරන්න පුලුවන්ද ? :?:

yohan
03-29-2013, 08:03 PM
පට්ට ඉකමනින් කරමුකෝ වැඩේ........

සෝරෝ
03-29-2013, 08:07 PM
ඇත්තට එකක් කලොත් නරක ද.........ඩ:P

princekrish
03-29-2013, 09:06 PM
කවදද දැන් මේක පටන් ගන්නේ ?

ajiya
03-29-2013, 09:08 PM
අදහස නම් පන්කාදු යි....හැබැයි සරල වෙන්න ඔනේ...මොකද ඒවාට සහබාගි වෙන විදිය සරල වුනාම ගොඩාක් අයට එන්න පුලුවන් වෙවි...........

yohan
03-30-2013, 08:14 AM
:cool:

nnjeevana
03-30-2013, 09:26 AM
Umabatath maru maru ideas ne enne

thilanka mihiranga
04-03-2013, 05:07 PM
නියම අදහසක්නෙ.....

princekrish
04-04-2013, 08:45 PM
කෝ මේක කරන්නේ නැද්ද ?