PDA

View Full Version : මම ආවෝ



බොරලුගොඩ
03-27-2013, 08:15 PM
පරණ කට්ටියට මාව මතකද දන්නේ නෑ.කාලයක් විතර මට එන්න උනේ නැහැ මේ පැත්තේ.මගේ ත්‍රේඩ් වලට නම් තාම කමෙන්ට් වැටෙනවා වගේ හැබැයි.ඔන්න අද ඉදන් බොරලු ආපහු ගේමට බහිනවා :yes:

Eranga 44
03-27-2013, 08:21 PM
:cool:

මරු හිරා
03-27-2013, 08:25 PM
මචන් මම නම් මගේ අවුරුදු දෙක සපුරන ත්‍රෙඩ් එකේදී උඹව මතක් කරා
උඹ තමයි මට පලවෙනි රෙප් එක දුන්නෙත්
අපිට නම් අමතක නෑ.
දිගටම සෙට් වෙමු එහෙනම්

princekrish
03-27-2013, 08:31 PM
https://encrypted-tbn0.gstatic.com/images?q=tbn:ANd9GcS0XtlURlVJmyz-a0SEAfwYH-7TiFQ_X9h7kqrPmuln2rrYqfTL2g

Eranga 44
03-27-2013, 08:55 PM
https://encrypted-tbn0.gstatic.com/images?q=tbn:ANd9GcS0XtlURlVJmyz-a0SEAfwYH-7TiFQ_X9h7kqrPmuln2rrYqfTL2g

:yes:

kasun chathuranga
03-27-2013, 09:03 PM
;)

Time Traveler
03-27-2013, 09:07 PM
:14_002::14_002::14_002::14_002::14_002::14_002::1 4_002::14_002::14_002::14_002::14_002::14_002::14_ 002::14_002:
එලෙත් එල...
නැවතත් සූම් එකට සාදරයෙන් පිළිගන්නවා.
අපේ පැරණි සාමාජිකයෙක් ආපහු සූම් එකට ආපු එක හුඟාක් හොඳයි. ඔයා මේ සයිට් එකේ නැති කාලෙයි මම මෙතනට ආවේ.:D

gayan tharaka
03-28-2013, 06:55 AM
:yes:

chathu28
03-28-2013, 08:18 AM
:k0243:

shashi1987
03-28-2013, 08:20 AM
අපි නෙමෙයි හරිනම් welcom කියන්න ඕනේ, ඔයයි අපිට එහෙම කියන්න ඕනේ...

Welcome Back යාළුවා.

Punisher
03-28-2013, 08:24 AM
කොහේද බොල ගිහින් උන්නේ?

Dj | නිමන්ත
03-28-2013, 10:02 AM
සාදරයෙන් පිළිගන්නවා සෂී කියන කතාව ඇත්ත හරිනං ඔයයි අපිව පිලිගන්න ඕනෙ.
සයිට් එකේ පරණ සාමාජිකයෙක් නැවත එක්වීම ගැන ‍බොහෝම සතුටුවෙනවා.

yohan
03-28-2013, 07:22 PM
සාදරයෙන් පිලිගන්නවා.....බහිමු කො ගේමට

chathurazeez
03-28-2013, 09:26 PM
සාදරයෙන් පිලිගනිමු.

ajiya
03-28-2013, 09:33 PM
mama nam thama chuti kollek...thama zoom eke bada gagena yanne saho...apitha yamak korannta help ekak ehama denna awa eka gana sathutui........

janith nilanga
03-28-2013, 10:10 PM
WELL COME "BORALU" .............:14_002::14_002::14_002::14_002::14_0 02::14_002::14_002::14_002::14_002:

nnjeevana
03-29-2013, 04:05 PM
Wormly Welcome Bro

yohan
03-30-2013, 08:44 AM
;)

thilanka mihiranga
04-04-2013, 10:39 AM
:cool:

මරු හිරා
04-04-2013, 10:44 AM
ආවට වඩා ඉක්මනට ගිහින් වගේ