PDA

View Full Version : Subtitles Portal - Death Race 2 Subtitles



HEDZ
01-16-2011, 12:29 PM
Death Race 2 Subtitles (http://www.zoom.lk/forums/media.php?do=details&mid=2)
(click here to watch and comment (http://www.zoom.lk/forums/media.php?do=details&mid=2))

http://www.zoom.lk/forums/customVID/thumbs/2.jpg (http://www.zoom.lk/forums/media.php?do=details&mid=2)

Death Race 2 Subtitles (96 min 00 sec)
Uploaded on 01-16-2011 at 12:59 PM by HEDZ (http://www.zoom.lk/forums/media.php?do=user&uid=1)
English Movies (http://www.zoom.lk/forums/media.php?do=category&cid=1) - YouTube

ක්*රියාදාම ඉංග්*රිසි චිත්*රපට වලට ඔයා කැමති නම් අනිවාර්යෙන් මේ චිත්*රපටය ඔයා බලන්න ඔනමයි.Death race චිත්*රපට මාලාවේ පලමු චිත්*රපටය 2008 වසරේ නිකුත් වුනා.එම චිත්*රපටයට නම් ඉතාමත් හොද ප්*රතිචාර ලැබුනා.මේ චිත්*රපටයත් ඒතරම් සාර්ථක ඒකක් ද යන්න තිරණය කිරිමට නම් ඔබ මේය නරබන්නම ඕනේ.Death race 1 චිත්*රපටය නරබලා නැති උනත් Death race 2 චිත්*රපටය නැරඹුවා කියලා කිසිම ප්*රශ්නයක් වෙන්නෑ.පුලුවන් නම් මේ දෙවන චිත්*රපටය නරඹලා පලමු චිත්*රපටය බලන්න එතකොට මම එහෙම කිව්වේ ඇයි කියන එකට පිලිතුරු ලැබෙවි.

මේ මගේ සිංහල උපසිරැසි ගන්වන පලමු චිත්*රපටයයි.ඒ නිසා චිත්*රපටය බලලා උපසිරැසි පිලිබද අදහසක් කියලා යන්නත් අමතක කරන්න එපා.මේ චිත්*රපටය Unrated ඒකක් නිසා උපසිරැසි ගැන්විමේදි යම් යම් අපහසුතා වලට නම් පත්වුනා. ඒත් කොහෝම උනත් හැමොටම තේරෙන විදියට මම උපසිරැසි ගන්වන්න කටයුතු කලා. උපසිරැසි ගැන්විමේ සහය වුන දර්ශන ටත් zoom.lk වෙබ් අඩවියටත් මගේ ස්තූතිය!

මෙතනින් ලබා ගන්න.
http://www.zoom.lk/forums/downloads.php?do=file&id=1&act=down&actionhash=1295160568-5bfcc10cf7b83e0509506f558ee01c15d7fab509



සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර, උපුටා ගැනීම තහනම්.

Tags: body (http://www.zoom.lk/forums/media.php?do=tag&tid=body), cop (http://www.zoom.lk/forums/media.php?do=tag&tid=cop), cop killer (http://www.zoom.lk/forums/media.php?do=tag&tid=cop killer), count (http://www.zoom.lk/forums/media.php?do=tag&tid=count), danny trejo (http://www.zoom.lk/forums/media.php?do=tag&tid=danny trejo), death (http://www.zoom.lk/forums/media.php?do=tag&tid=death), death race 2 (http://www.zoom.lk/forums/media.php?do=tag&tid=death race 2), frankenstein (http://www.zoom.lk/forums/media.php?do=tag&tid=frankenstein), killer (http://www.zoom.lk/forums/media.php?do=tag&tid=killer), machete (http://www.zoom.lk/forums/media.php?do=tag&tid=machete), movie (http://www.zoom.lk/forums/media.php?do=tag&tid=movie), race (http://www.zoom.lk/forums/media.php?do=tag&tid=race), sean bean (http://www.zoom.lk/forums/media.php?do=tag&tid=sean bean), thriller (http://www.zoom.lk/forums/media.php?do=tag&tid=thriller), trailer (http://www.zoom.lk/forums/media.php?do=tag&tid=trailer)

Death Race 2 Subtitles (http://www.zoom.lk/forums/media.php?do=details&mid=2)
(click here to watch and comment (http://www.zoom.lk/forums/media.php?do=details&mid=2))