View Full Version : me film ekata subtitles dennako
Jithmi
03-29-2013, 07:50 PM
Me film eka mata yaluwek dunne. Eya meka hoda ekak kiyalath kiwwa.Ane please mekata subtitles dennako.
Django Unchained (2012) - IMDb (http://www.imdb.com/title/tt1853728/)
Django Unchained (2012) - YIFY Torrents (http://yify-torrents.com/movie/Django_Unchained_2012)
Please zoom subtitles team, accept my request.
:04::04::04::04:
Time Traveler
03-29-2013, 08:08 PM
bump
yohan
03-29-2013, 08:11 PM
හොදයි වගේ .....දෙන්න කෝ සබ් පහරක් මේකටත්
Punisher
03-29-2013, 08:16 PM
හොද එකක් වගේ නම් තමයි
ajiya
03-29-2013, 08:18 PM
මෙයාට උදව් කොරාන්ඩ.........හොදද
මේකට අනිවා අපේ කවුරුහරි සබ් දෙයි .. :yes:
මරු හිරා
03-29-2013, 08:40 PM
මේක මාත් බාගෙන ටිකක් කල් වෙනවා
ටික දවසකින් ෆිල්ම් එකක් බැලුවෙත් නෑ
පින්වතෙක් මේකට සබ් දෙන්න
nnjeevana
03-30-2013, 09:58 AM
bump
Viraj_rox
03-30-2013, 10:10 AM
අනිවාර්යෙන් සබ් දුන්නොත් නම් ඕන ෆිල්ම් එකක් බලනවා
chathu28
03-30-2013, 10:44 AM
:yes:
thasneen
03-30-2013, 10:52 AM
sub dewi wait
Anushiz
03-30-2013, 09:03 PM
මම බලලත් නැහැ තාම උපසිරැසි දුන්නා නම් ගොඩක් හොදයි තමයි
Shasz
03-30-2013, 10:00 PM
මේක මාත් බාගෙන ටිකක් කල් වෙනවා
ටික දවසකින් ෆිල්ම් එකක් බැලුවෙත් නෑ
පින්වතෙක් මේකට සබ් දෙන්න
මොකද කියන්නේ හිරෝ ගේම ගහලා දාමුද....?
Dilzan
03-30-2013, 10:45 PM
අනිවාර්යෙන් සබ් දුන්නොත් නම් ඕන ෆිල්ම් එකක් බලනවා
ඇත්ත
kasun chathuranga
04-02-2013, 10:39 PM
:cool:
sanjayafdo
04-03-2013, 12:17 AM
අනිවාර්යෙන් සබ් දුන්නොත් නම් ඕන ෆිල්ම් එකක් බලනවා
aniwa saho
:yes:
thilanka mihiranga
04-03-2013, 09:23 AM
bump
Powered by vBulletin™ Version 4.0.8 Copyright © 2019 vBulletin Solutions, Inc. All rights reserved.