PDA

View Full Version : Cinema 4D R 12 Free Download



ruwanof
03-30-2013, 04:25 PM
cinema 4d r 12 download කර ගන්න කැමතිද. මෙන්න එහෙනම් .... මේක පරණ එකක් උනාට මේකෙන් ගොඩක් දේවල් කරගන්න පුළුවන්.. මේක සමාන්‍ය පරිගණකය උනත් හොදට වැඩ...(pentium 4. 1.5ghz එකක් වගේ ;)) මේක 3d software එකක් මේක 3d max, maya. වගේ තමා. 3d animation, 3d modeling. මේකෙන් ලේසියෙන් කරන්න පුළුවන්... කට්ටිය ට්‍රයි කරලා බලන්නකෝ... මේක torrent වලින් තමා බාන්න වෙන්නේ.. 1 GB වගේ තියෙන්නේ... දන්නේ නැතුව මොකටද බාන්නේ කියල ඉන්න එපා. මම ලගදීම සිංහල tutorials දානවා. අනුන්ගෙන් හොරකන් කරලා එහෙම නෙමේ. මමම හදල දාන්නේ.. (උබල මගේ voice එකට හිනා වෙන්න එහෙම නෑ හරිද..:k0243::k0243:)
cinema 4d tutorials කරනවද නැද්ද කියල තීරණය වෙන්නේ ඔයාලගේ ප්‍රතිචාර අනුව..

http://i1164.photobucket.com/albums/q567/ruwanof/maxoncinema4dstudiobund_zpsc9cff8b1.jpg

Download
Cinema 4D R12 Torrent Download (http://torrentcrazy.com/torrent/7229484/cinema-4d-r12)

Time Traveler
03-31-2013, 11:53 PM
:thumbsup::thumbsup::thumbsup:

මරු හිරා
04-01-2013, 12:04 AM
Rep 10++++++++++

chathurazeez
04-01-2013, 12:31 AM
එල මචෝ. දිගටම යං.

CJA
04-01-2013, 02:56 AM
:thumbsup::thumbsup::thumbsup:

thilinaz
04-01-2013, 07:13 AM
:40_002::40_002::40_002::40_002::40_002:
ඕක විතරයි නොදන්නේ ඕකත් දැනගත්තම සේරම ටික ටික හරි දන්නවනේ
Tutorials දාපන් අපි උබත් එක්ක ඉන්නවා

dinusha123
04-01-2013, 07:40 AM
එලම තමයි...
:cool:

gayan tharaka
04-01-2013, 08:01 AM
එලම තමා..:): වැඩේ දිගටම කරගෙන යං..:D ජයවේවා.. ඔන්න මම රෙප් පාරකුත් දුන්නා...:yes:

shashi1987
04-01-2013, 08:52 AM
එළ එළ... නියමයි යාළුවා...

sanjeewa2010
04-01-2013, 09:48 AM
:40_002::clap::clap:

KH7
04-01-2013, 11:54 AM
එල වැඩක් බන්.. මාත් ආසයි ඉගෙන ගන්න.. රෙප්+

biri
04-01-2013, 12:01 PM
ඕක ගනිල්ලා ඕක පට්ට සොෆ්ට් එක මාත් පාවිච්චි කරනවා .හැබයි අවුල ඕකේ Render වෙන්න ටිකක් වෙලා යනවා 3D MAX 2012 වලට වඩා

ruwanof
04-01-2013, 07:38 PM
එකනම් එහෙම තම එත් max වලට වඩා මේකේ වැඩ ටිකක් ලේසි... ඉගෙන ගන්නත් ලේසියෙන් පුළුවන්..

Dilzan
04-01-2013, 08:06 PM
Tutorials දාපන් අපි ඉන්නවා එල තමයි... එහෙනම් ජයවේවා..

sanjayafdo
04-01-2013, 11:45 PM
:40_002::40_002::40_002::40_002::40_002:
ඕක විතරයි නොදන්නේ ඕකත් දැනගත්තම සේරම ටික ටික හරි දන්නවනේ
Tutorials දාපන් අපි උබත් එක්ක ඉන්නවා

වැඩේ දිගටම කරගෙන යං..:D ජයවේවා..

thilanka mihiranga
04-03-2013, 10:56 AM
thanks bro...

DilanH
04-03-2013, 11:13 AM
එල එල මේක මායා 3dsmax මේ දෙකටම වඩා පහසුයි

https://lh5.googleusercontent.com/-ar8D1-9xBE0/UVvBTB3sqwI/AAAAAAAAATg/hg6glg7YHGI/s450/5455808pleyl.png

prasannalive
04-03-2013, 11:55 AM
ela ela aniwa Dapan...