PDA

View Full Version : ► Key Board◄ එකෙන් වැඩ කිඩ දාන්න ▒ Special ALT Characters ╝



biri
03-30-2013, 10:18 PM
█┘╘▄► Key Board◄ එකෙන් වැඩ කිඩ දාන්න ▒ Special ALT Characters ╝█┘╘▄
ඔන්නට ඉතින් මම අද කොල්ලන්ට කෙල්ලන්ට ලස්සනට කොටන්න පොඩි Trick එකක් අරගෙන ආව.ලගදි එක එක අපේ කස්ටිය මේවා දාල තියෙනවා මම දැක්කා එක නිසා මම හිතුවා දැන් නැති අයට කියල දෙන්න . ට්‍රික් එකක් කියන එක හරිද මන්ද :P ඔයාල අනන්තවත් දැකල ඇතිනේ ෆේස්බුකියේ ඔය එක එක අමුතු html characters දාල තියෙනව. ඒකියන්නේ මෙන්න මේවගේ ☺ ☻ ♥ ♦ ♣ ♠ ♂ ♀ ♪ ♫ මේවායින් කීපයක් නම් දාන හැටි අපේ යාළුවො ගොඩදෙනෙක් දන්නව. ඒත් හැම එකකම යුතුරු දන්නේ නැතිව ඇතිනේ..:D ඉතින් මම අද ඔයාලට දෙනව සම්පූර්ණම html characters සෙට් එකම. :) දැන් ඉතින් මේක බලාගෙන ෆේස්බුක් එකේ, බ්ලොග් එකේ, අතන මෙතන වැඩකිඩ දාන්න පුලුවන් ;)

අහ් තව දෙයක් කියන්න අමත උනා මේ එක එක රූප තමන්ට අවශ්‍ය නම් වෙබ් අඩවිවල අතුරු මුහුනත් (UI) වල සංකේත විදියට උනත් භාවිතා කරන්න පුලුවන්. PHP එක්ක භාවිතා කරනව නම් utf 8 character encoding එකත් එක්ක භාවිතා කරන්න.

ඔන්න පහතින් සම්පූර්ණ චාට් එක...පින්තූරෙ පොඩිවගේනම් ඒමත් ඔබන්න :D

http://3.bp.blogspot.com/-qyTMb1EJWCI/UE7VkcvfJXI/AAAAAAAAAnw/LKMi461iFNk/s640/ALTchrc.gif (http://3.bp.blogspot.com/-qyTMb1EJWCI/UE7VkcvfJXI/AAAAAAAAAnw/LKMi461iFNk/s1600/ALTchrc.gif)

ඔය කොඩ් ගහනකොට Numeric Keyboard එක තමයි භාවිතා කරන්න ඕන. මතක ඇතිව Num Lock එක On කරල ඉන්න :D:D

http://2.bp.blogspot.com/-U_bC0MjUgeA/UE7XUhnKKVI/AAAAAAAAAn4/FjFADemHlJg/s1600/numeric_keyboard.jpg (http://2.bp.blogspot.com/-U_bC0MjUgeA/UE7XUhnKKVI/AAAAAAAAAn4/FjFADemHlJg/s1600/numeric_keyboard.jpg)

උදාහරණයක් විදියට එක කෝඩ් එකක් ගහලම ලිපිය අවසන් කරමු. අපිට අවශ්‍ය ♫ ගහන්න නම්. කරන්න තියෙන්නේ key board එකේ ALT key එක press කරගෙනම numerick keyboard එකෙන් 14 ගහන එක..::yes::yes:


අද මම ඔයාලට ‍දුන්නේ බොහොම පුංචි දෙයක්.. වෙනසකටත් එක්ක භාවිතා කරල බලන්න. සියලුදෙනාටම සුබ දවසක් :cool:


rep++ දෙන්න හොදේ

copper
03-30-2013, 10:22 PM
:cool: පිංසිද්ධවෙච්චාවේ

Rebel
03-30-2013, 10:25 PM
ගොඩක් හොඳ පොස්ට් එකක් :thumbsup::thumbsup::thumbsup::thumbsup:

You have given out too much Reputation in the last 24 hours, try again later.

මරු හිරා
03-30-2013, 10:28 PM
http://www.zoom.lk/forums/images/smilies/new3/thumbsup.gif

sanjayafdo
03-30-2013, 10:28 PM
elazzzzzz

hirushan123
03-30-2013, 10:30 PM
onna salakuwaa

Dilzan
03-30-2013, 10:37 PM
gindara thamae

Time Traveler
03-31-2013, 12:13 AM
:thumbsup::thumbsup::thumbsup:
හොඳ පෝස්ට් එකක්. ස්තූතියි!

gayan tharaka
03-31-2013, 06:30 AM
එල...:P පට්ට...:P මරු..:P තෑන්ක්ස්..:P ජයවේවා.! :D

yohan
03-31-2013, 06:36 AM
එලෙත් එල....
නොදන්නා දෙයක්..
හොද පොස්ට් එකක් ...........මචන්
දිගටම කරගෙන යමු....................
තැන්ක්ස් බෙදා ගත්තට

thilinaz
03-31-2013, 06:38 AM
:40_002::40_002::40_002::40_002:

dilansl
03-31-2013, 07:00 AM
ela mcn...! thanks
:yes:

sanjeewa2010
03-31-2013, 07:05 AM
patta...patta...machan.............niyamay........ ....

kiripaan
03-31-2013, 08:40 AM
නියමයි කොල්ලෝ
Rep + +

Dj | නිමන්ත
03-31-2013, 08:49 AM
මගෙ එකේ වදින්නෙ නෑ :(

biri
03-31-2013, 10:17 PM
♀-N-▒ÄA╩ÄÉ84

chathurazeez
04-01-2013, 10:02 AM
මේක Num Lock නැති ඒවට වැඩ නැද්ද?

nnjeevana
04-01-2013, 11:03 AM
patta

KH7
04-01-2013, 11:43 AM
Rep+

shashi1987
04-01-2013, 12:07 PM
ස්තූතියි යාළුවා..

biri
04-01-2013, 12:11 PM
මේක Num Lock නැති ඒවට වැඩ නැද්ද?

:yes:

biri
04-01-2013, 12:11 PM
මේක Num Lock නැති ඒවට වැඩ නැද්ද?

උබේ apple එකක්ද තියෙන්නේ

thilanka mihiranga
04-03-2013, 01:38 PM
ela ela....