PDA

View Full Version : creativen හොඳ කොල්ල



Shaggy
09-05-2011, 08:28 AM
ඇයි මේ හැම තැනම creativen හොඳ කොල්ල කියල දාල තියෙන්නේ එයාම?? :cool::cool:කව්රුත් එයා හොඳින් ද කියල බැලුවේ නැද්ද?? :D:D:D

TharinduFox
09-05-2011, 08:29 AM
ubatath mara prashna neda enne?

sts
09-05-2011, 08:30 AM
ey creativenta monawa hari welada ?

:?::?::?:

Shaggy
09-05-2011, 08:32 AM
ubatath mara prashna neda enne?

ow bun.. :D mata pixxu eyata wada ;)

Shaggy
09-05-2011, 08:33 AM
ey creativenta monawa hari welada ?

:?::?::?:

man hithanne langadima eya angoda paththe yai wage maath ekkama :|

TharinduFox
09-05-2011, 08:43 AM
ow bun.. :D mata pixxu eyata wada ;)

mama eth baluwa mokakda seen eka kiyala

Shaggy
09-05-2011, 08:47 AM
mama eth baluwa mokakda seen eka kiyala

:D :D :D :D ada iskole giye nadda?? :D :D :D :D

copper
09-05-2011, 11:36 AM
manju gen ahuwanam hari

Punisher
09-05-2011, 11:39 AM
අනේ මන්දා මංජු කියන විදියට නම් නපුරු මාමා කෙනෙක්

MANJU
09-05-2011, 11:41 AM
මේ මොකද අපේ මාමාට ලෙඩේ දාලද?...............අපි දරුනුයි...........

Punisher
09-05-2011, 11:46 AM
මේ මොකද අපේ මාමාට ලෙඩේ දාලද?...............අපි දරුනුයි...........

උඔලා මාමාට මඩ ගහන්න වගේ යන්නේ...මාමාගේ හතුරෙක් වගේ

copper
09-05-2011, 11:47 AM
මේ මොකද අපේ මාමාට ලෙඩේ දාලද?...............අපි දරුනුයි...........

mara seen eka ne?

MANJU
09-05-2011, 11:47 AM
මාමටයි :smart:මටයි:p

MANJU
09-05-2011, 11:48 AM
උඔලා මාමාට මඩ ගහන්න වගේ යන්නේ...මාමාගේ හතුරෙක් වගේ

වම් පයින් ගහන්නේ

MANJU
09-05-2011, 11:48 AM
mara seen eka ne?

ගේම ඉල්ලලද මේ

MANJU
09-05-2011, 11:50 AM
creativen හොඳ කොල්ල (http://www.zoom.lk/forums/tags/creativen%20%26%233524%3B%26%233548%3B%26%233507%3 B%20%26%233482%3B%26%233548%3B%26%233517%3B%26%233 530%3B%26%233517%3B.html)

Punisher
09-05-2011, 12:01 PM
වම් පයින් ගහන්නේ

සිරාවට කවදු ක්‍රියේටිව් හොද කොල්ලා කියලා දැම්මේ

copper
09-05-2011, 12:02 PM
ගේම ඉල්ලලද මේ

ea wage seen ekak neda?

copper
09-05-2011, 12:02 PM
සිරාවට කවදු ක්‍රියේටිව් හොද කොල්ලා කියලා දැම්මේ

creative naraka kolla kiyala damu :P

MANJU
09-05-2011, 12:06 PM
සිරාවට කවදු ක්‍රියේටිව් හොද කොල්ලා කියලා දැම්මේ

මේකේ දැම්මේ මම

MANJU
09-05-2011, 12:06 PM
creative naraka kolla kiyala damu :P

එපා මාමා පව්නේ

Aktamge
09-05-2011, 12:07 PM
මොකද බන් වෙලා තියෙන්නේ?

MANJU
09-05-2011, 12:09 PM
මොකද බන් වෙලා තියෙන්නේ?

ගේමක් ඉල්ල අයියේ

Punisher
09-05-2011, 12:17 PM
මේකේ දැම්මේ මම

එහෙනම් උ‍ඹෙන් තමයි ගේම ඉල්ලා තියෙන්නේ

MANJU
09-05-2011, 12:21 PM
එහෙනම් උ‍ඹෙන් තමයි ගේම ඉල්ලා තියෙන්නේ

මලලසේකරයි:59::||:||:||:63:

Punisher
09-05-2011, 12:35 PM
මලලසේකරයි:59::||:||:||:63:

දැන් වම් පයින් දෙන්නම් කිව්වේ එහෙනම් චන්ඩියා වගේ

MANJU
09-05-2011, 12:44 PM
දැන් වම් පයින් දෙන්නම් කිව්වේ එහෙනම් චන්ඩියා වගේ

හා...හා...කට... කට..

Punisher
09-05-2011, 07:51 PM
හා...හා...කට... කට..

හූ හූ මංජු බයයි වගේ...ක්‍රිකට් පිත්තක් අරන් ගේමට බහිමු..හයේ පාරවල් 2ක් දුන්න ගමන් ගේම කොලොස්

X-MEN
09-05-2011, 07:55 PM
ape creative kolla nam aththatama hoda eka..
eka kiyana ona udauwwak karanawa..
mama hoyaganna baruwa hitapu godak dewal vala links mama eyagen thama illagaththe..
na baa nokiya udau karana ela kollek ..
mekanam eyata mada gahanna kala vadak neda ?

copper
09-05-2011, 07:59 PM
හූ හූ මංජු බයයි වගේ...ක්‍රිකට් පිත්තක් අරන් ගේමට බහිමු..හයේ පාරවල් 2ක් දුන්න ගමන් ගේම කොලොස්

සිරාවටම මංජුවා ඉතින් මාමාට බොක්කෙන්ම් සප් එක දෙනවනේ

copper
09-05-2011, 08:00 PM
ape creative kolla nam aththatama hoda eka..
eka kiyana ona udauwwak karanawa..
mama hoyaganna baruwa hitapu godak dewal vala links mama eyagen thama illagaththe..
na baa nokiya udau karana ela kollek ..
mekanam eyata mada gahanna kala vadak neda ?


එකතමයි බන් මොනවා උනත් ක්‍රියේටිව් හොද කොල්ලා

Punisher
09-05-2011, 08:05 PM
ape creative kolla nam aththatama hoda eka..
eka kiyana ona udauwwak karanawa..
mama hoyaganna baruwa hitapu godak dewal vala links mama eyagen thama illagaththe..
na baa nokiya udau karana ela kollek ..
mekanam eyata mada gahanna kala vadak neda ?

ඇත්ත කතාව X MAN


ප.ලි
උඔ පෞද්ගලිකව ක්‍රියේටිව් අදුනනවා වගේ ;)

X-MEN
09-05-2011, 08:10 PM
ඇත්ත කතාව X MAN


ප.ලි
උඔ පෞද්ගලිකව ක්‍රියේටිව් අදුනනවා වගේ ;)

naha macho .. ai ..
ek ekedi thama adunagaththe.. mamanam ithin godak aduwen net enne..
eth zoom ekata aweth ek ekdi creative meka gana kiyanawa (Spam) karanawa dakala..
eya baya nathuwa kiyanawa zoom ekata enna kiyala lanthedi, kindom eke ehemath ..
eyava band karalada danne naha .. lagadinam dakke naha ek ekediwath ..

MANJU
09-05-2011, 08:25 PM
හූ හූ මංජු බයයි වගේ...ක්‍රිකට් පිත්තක් අරන් ගේමට බහිමු..හයේ පාරවල් 2ක් දුන්න ගමන් ගේම කොලොස්

මාමා නැතුව අතගහන්න බයයි අවුට් වුනොත් පෝවඩ් එකේ ඉන්නවා

MANJU
09-05-2011, 08:26 PM
ape creative kolla nam aththatama hoda eka..
eka kiyana ona udauwwak karanawa..
mama hoyaganna baruwa hitapu godak dewal vala links mama eyagen thama illagaththe..
na baa nokiya udau karana ela kollek ..
mekanam eyata mada gahanna kala vadak neda ?

එල එල අපේ මාමාගේ බොක්කක් වගේ :P:P:yes:

MANJU
09-05-2011, 08:27 PM
සිරාවටම මංජුවා ඉතින් මාමාට බොක්කෙන්ම් සප් එක දෙනවනේ

නැතුව නැතුව කොල බොක්කෙන්ම

X-MEN
09-05-2011, 08:29 PM
එල එල අපේ මාමාගේ බොක්කක් වගේ :P:P:yes:

manju godak post dana kenekwage neda?

Punisher
09-05-2011, 08:30 PM
naha macho .. ai ..
ek ekedi thama adunagaththe.. mamanam ithin godak aduwen net enne..
eth zoom ekata aweth ek ekdi creative meka gana kiyanawa (Spam) karanawa dakala..
eya baya nathuwa kiyanawa zoom ekata enna kiyala lanthedi, kindom eke ehemath ..
eyava band karalada danne naha .. lagadinam dakke naha ek ekediwath ..

එකනේ කියන්නේ ක්‍රියේටිව් හොද කොල්ලා කියලා මම නම් ඉතින් ඔය ලන්ත හා කිංඩම් වල නැත... punisher ඉන්නේ ඉතින් මේකේම තමයි.කවුරු මොනා කිව්වත් :yes:

Punisher
09-05-2011, 08:31 PM
මාමා නැතුව අතගහන්න බයයි අවුට් වුනොත් පෝවඩ් එකේ ඉන්නවා

අවුලක් නෑ මංජු අංක 1ට බැට් කරන්න අවුට් වෙන එකක් නෑ..අවුට් උනොත් අපි තර්ඩ්අම්පයර්ට දලා බලන්නම් කෝ

MANJU
09-05-2011, 08:32 PM
manju godak post dana kenekwage neda?


නැතුව බෑ නේ ක්‍රිකට් එකේ දාන්න ඔනනේ මැච් ඔක්කොම

MANJU
09-05-2011, 08:33 PM
අවුලක් නෑ මංජු අංක 1ට බැට් කරන්න අවුට් වෙන එකක් නෑ..අවුට් උනොත් අපි තර්ඩ්අම්පයර්ට දලා බලන්නම් කෝ

අපේ මැද පෙලත් ශක්තිමත් නේ අයියේ ෆට්ට පිතිකරුවො ඉන්නෙ මම වනන්නද වැනිල්ලක්

*maheshi*
09-05-2011, 08:34 PM
me moko me? creative hoda kolla neda? :D

MANJU
09-05-2011, 08:41 PM
me moko me? creative hoda kolla neda? :D

මාෂි අක්කා ටීම් එකේ 6ට විතර දාන්න වෙන්නේ පසු පෙල හයියට තියෙන්න එපැයි

Punisher
09-05-2011, 08:52 PM
අපේ මැද පෙලත් ශක්තිමත් නේ අයියේ ෆට්ට පිතිකරුවො ඉන්නෙ මම වනන්නද වැනිල්ලක්

එල එල මමත් ඉදලා හිටලා කනාවට වගේ හයේ පාරවල් වනලා තියනවා...මොකද කියන්නේ බහිමුද ගේමට

MANJU
09-05-2011, 08:55 PM
එල එල මමත් ඉදලා හිටලා කනාවට වගේ හයේ පාරවල් වනලා තියනවා...මොකද කියන්නේ බහිමුද ගේමට


අයියන්ඩි ඉන්න වනනා සැටි මම පෙන්වමි :P
ගනු කඩුව එනු සටනට

Punisher
09-05-2011, 09:13 PM
අයියන්ඩි ඉන්න වනනා සැටි මම පෙන්වමි :P
ගනු කඩුව එනු සටනට

එල එල අපි වනමු නැතිවෙන්නම යමු මල්ලියේ සටනට :k0230:

MANJU
09-05-2011, 09:16 PM
එල එල අපි වනමු නැතිවෙන්නම යමු මල්ලියේ සටනට :k0230:

මලලසේකරයි..... හෝව්... හෝව්.. පව් නැද්ද
:p

Shaggy
09-05-2011, 09:21 PM
කොල්ලනේ අහගනිල්ලා..මම මේක දැම්මේ වලි යන්නවත් මරාගන්නවත් නෙවේ..:no::no::no: මට ඉතින් අපේ creativen ව මතක් උනා..එයට අගෞරව කරන්න නෙවේ මේක දැම්මේ....:k0243::k0243: කෝ අද පේන්න හිටියේ නෑ නේද? :k0230:

MANJU
09-05-2011, 09:22 PM
http://www.zoom.lk/forums/images/smilies/new/34_002.gif

MANJU
09-05-2011, 09:23 PM
කොල්ලනේ අහගනිල්ලා..මම මේක දැම්මේ වලි යන්නවත් මරාගන්නවත් නෙවේ..:no::no::no: මට ඉතින් අපේ creativen ව මතක් උනා..එයට අගෞරව කරන්න නෙවේ මේක දැම්මේ....:k0243::k0243: කෝ අද පේන්න හිටියේ නෑ නේද? :k0230:
අනේ අයියෙ අපි ආතල් ගත්තේ

Shaggy
09-05-2011, 09:30 PM
අනේ අයියෙ අපි ආතල් ගත්තේ
ah ehenam awlak naaa.. :) meh ko maama??

MANJU
09-05-2011, 09:34 PM
ah ehenam awlak naaa.. :) meh ko maama??

අන්න ඇවිල්ල ඉන්නේ

CREATIVEN
09-05-2011, 09:49 PM
ආ මොකද මේ මට මඩ පාරක්වත් ගහන්න කස්ටිය සෙට්වෙනවද ?
හොඳයි හොඳයි ..
:D

MANJU
09-05-2011, 09:55 PM
ආ මොකද මේ මට මඩ පාරක්වත් ගහන්න කස්ටිය සෙට්වෙනවද ?
හොඳයි හොඳයි ..
:D

:yes::yes::yes::yes::yes::yes:

Punisher
09-05-2011, 10:02 PM
ආ මොකද මේ මට මඩ පාරක්වත් ගහන්න කස්ටිය සෙට්වෙනවද ?
හොඳයි හොඳයි ..
:D


මේ දවස් වල හැමෝටම මඩ වදිනවා වගේ...මහේෂීටත් එහෙම් පිටින්ම ත්‍රේඩ් එකක් දලා තිබ්බා දැක්කා

MANJU
09-05-2011, 10:06 PM
මාමටයි :smart:මටයි:p

CREATIVEN
09-05-2011, 10:12 PM
මං හොඳයි නේද ? (http://www.zoom.lk/forums/tags/%26%233512%3B%26%233458%3B%20%26%233524%3B%26%2335 48%3B%26%233507%3B%26%233514%3B%26%233538%3B%20%26 %233505%3B%26%233546%3B%26%233503%3B%20%3F.html)

MANJU
09-05-2011, 10:18 PM
මං හොඳයි නේද ? (http://www.zoom.lk/forums/tags/%26%233512%3B%26%233458%3B%20%26%233524%3B%26%2335 48%3B%26%233507%3B%26%233514%3B%26%233538%3B%20%26 %233505%3B%26%233546%3B%26%233503%3B%20%3F.html)

:no: මං තරන් නෑ:P

CREATIVEN
09-05-2011, 10:21 PM
:no: මං තරන් නෑ:P

අපොයි ඔව් ..
:D

MANJU
09-05-2011, 10:22 PM
අපොයි ඔව් ..
:D

:cool::cool:

Punisher
09-05-2011, 10:24 PM
පනිෂර් තමයි හොදම කොල්ලා

CREATIVEN
09-05-2011, 10:29 PM
පනිෂර් තමයි හොදම කොල්ලා

sure ද ?

Punisher
09-05-2011, 10:37 PM
sure ද ?

ෂූවර්ම ෂුවර්

Punisher
09-05-2011, 10:37 PM
sure ද ?

ෂූවර්ම ෂුවර්

MANJU
09-05-2011, 10:38 PM
:p

Shaggy
09-06-2011, 12:47 PM
අහ්හ් හලෝ කොහොමද??? මාව මතකෙයි??:D:D මට නම් මතකයි ඔයා ඉස්සර හැම තැනම. ඔයා හොඳ කොල්ල කියල දාගෙන ඔයාගේ post ගාන වැඩි කරගන්නවා :lol::lol:

Punisher
09-06-2011, 12:54 PM
අහ්හ් හලෝ කොහොමද??? මාව මතකෙයි??:D:D මට නම් මතකයි ඔයා ඉස්සර හැම තැනම. ඔයා හොඳ කොල්ල කියල දාගෙන ඔයාගේ post ගාන වැඩි කරගන්නවා :lol::lol:

සි අයි ඩී එකෙන් වගේ නේ

MANJU
09-06-2011, 12:59 PM
සි අයි ඩී එකෙන් වගේ නේ

මලා

Shaggy
09-06-2011, 01:34 PM
සි අයි ඩී එකෙන් වගේ නේ

:D :D danne nadda..api hama de ganama aha gahan inna eka hondai ne :lol: :cool:

Shaggy
09-06-2011, 01:35 PM
මලා

බය වෙන්න එපා,,මාමව හිරේ දාන්නේ නෑ.. :lol:

Shaggy
09-06-2011, 01:38 PM
හුරේ. මම ලොකු ළමයෙක් උනා.. :lol: :lol:
DAN INDALA MAATH SENIOR MEMBER KENEK :D

MANJU
09-06-2011, 01:44 PM
හුරේ. මම ලොකු ළමයෙක් උනා.. :lol: :lol:
DAN INDALA MAATH SENIOR MEMBER KENEK :D
කන්ග්‍රෑට් අයියේ එල එල

MANJU
09-06-2011, 01:46 PM
බය වෙන්න එපා,,මාමව හිරේ දාන්නේ නෑ.. :lol:

ෆිල්ම් ටික දුන්නට පස්සේ ඕනා දෙයක්

Shaggy
09-06-2011, 01:47 PM
කන්ග්‍රෑට් අයියේ එල එල

එල එල මල්ලි..ඔයා කොටහළු මගුල් ගෙට එනවද?? :lol:

Shaggy
09-06-2011, 01:48 PM
ෆිල්ම් ටික දුන්නට පස්සේ ඕනා දෙයක්

me yaka creativen ta mechchara aadare mokada kiyala mata dan theruna :D maame maame kiyala film tikata wade denna ne yanne?? ;)