PDA

View Full Version : Halo CE Multiplayer ( ගේම නම් ගේම )



Castiel
04-02-2013, 09:13 AM
http://www.blondenerd.com/wp-content/uploads/2012/02/halo-CE.jpg

Halo CE Multiplayer
සෙල්ලම් කරන (නොදන්න) අයටයි මේ තොරතුරු ටික

http://www.gamecore.se/wp-content/uploads/2012/11/master-chief-uncle-sam.jpg



Aimbot (http://en.wikipedia.org/wiki/Aimbot) - "ඒයිම් බොට්" - මෙමගින් කරන්නෙ ළමයිනෙ ඉලක්ක අත්කර ගැනීම
(අපේ රංජන් අයියා වගෙ - වන් ශොට් වන් - එක පාරයි තියන්න ඕන දොයිපතන් වෙලා )

Camping (http://en.wikipedia.org/wiki/Camping_(gaming)) - "කැම්පින්ග්" - යම් කිසි එක් ස්ථානයක සිට යුධ වාසි අත්කර ගැනීම
(එක තැනකටම වෙලා කෙලීම බං මේ, හොර වැඩක් කියලා කියන්නත් බෑ මේක නම් තමන්ගෙ කණ්ඩායමට අවශ්‍ය ප්‍රති ප්‍රහාර එල්ල කිරීම කියන්නත් පුළුවන්)

Infinite Health (Infinate health) - අප්‍රමාන සුවය
(කොච්චර කෙලියත් මුන් මැරෙන් නෑ - උඩකින් වැටුනොත් ඇරෙන්න)
Infinite Ammo (Infinate Ammo) - අප්‍රමාන උණ්ඩ
(තියනවා තියනවා ඉවර වෙන්නෙ නැහැ)

Camping ඇර අනිත් හැමදේම (මෙතන දාපුවා ඇර තව තියෙනවා ) Multiplayer සෙල්ලම්කරද්දි ක්‍රියාකරවන්න පුළුවන් හැබැයි පුළුවන් කම තියෙන්නේ අපි සෙල්ලම කරන Server එක host කරන කෙනාටයි - ( ඒ කියන්නෙ ඉන්න game එකේ අන්තර්ජාල නූල හදපු එකා, ඌ ඉතිං ජෙනරාල් අලාදීන් වගේ)




කියුවට මං මේ ඊයෙ අප්‍රේල් පළවෙනිදා නිසා අද පශ්චාත් මෝඩයො කරන්න හදනවා කියලා හිතන්නත් පුළුවන්නෙ, ඕන් එහෙනම් උඩ කියුව ඔක්කොම නෙමෙ මූලික වැඩකිඩ දාන හැටි මෙන්න,


http://www.youtube.com/watch?v=7OnRfe4aSug

යටිකුට්ටු වැඩ නැති CE Server තියෙන්නෙ මට හමබෙච්ච DG Clan Servers විතරයි, සෙල්ලමට යුද්ධ කලත් නීතියට වැඩ මේ කස්ටිය. මාට්ටු උනොත් ජල්තර වැඩක් කරලා IP එකෙන්මයි පලවාහරින්නෙ,


http://www.abload.de/img/master_chief_gangnam_msjqy.gif

http://www.abload.de/img/master_chief_gangnam_tyu9g.gif

Time Traveler
04-02-2013, 09:16 AM
:thumbsup::thumbsup::thumbsup:
එලෙත් එල. තෑන්ක්ස් මචන්!

danukamax
04-02-2013, 09:21 AM
එල එල දැන් ඉතින් අපිට තියෙන්නේ පන එපෝ කියලා දුවන්න තමයි....:D

Castiel
04-02-2013, 02:42 PM
http://eemoticons.net/Upload/Baby Soldier Small/soldier_baby18.gif

මරු හිරා
04-02-2013, 02:46 PM
එල එල මේවා දාල ගේම් ගහල වැඩක් නෑ. මේවා දාල ගහල දිනනවානම් ඉතින් ඒ මෝඩ ආතල් එකක් ගන්නේ.
හැමෝටම සාධාරණව සෙල්ලම් කරන්න ඕන අනිවා. එතකොට තමයි නියම ආතල් එක තියෙන්නෙ
ඔන්න රෙප් 10++++++++++

CJA
04-02-2013, 04:37 PM
:thumbsup::thumbsup::thumbsup:

danukamax
04-02-2013, 04:50 PM
එල එල මේවා දාල ගේම් ගහල වැඩක් නෑ. මේවා දාල ගහල දිනනවානම් ඉතින් ඒ මෝඩ ආතල් එකක් ගන්නේ.
හැමෝටම සාධාරණව සෙල්ලම් කරන්න ඕන අනිවා. එතකොට තමයි නියම ආතල් එක තියෙන්නෙ
ඔන්න රෙප් 10++++++++++

එකෙන්ම සහෝ....

Story Teller
04-02-2013, 05:07 PM
එල එල මේවා දාල ගේම් ගහල වැඩක් නෑ. මේවා දාල ගහල දිනනවානම් ඉතින් ඒ මෝඩ ආතල් එකක් ගන්නේ.
හැමෝටම සාධාරණව සෙල්ලම් කරන්න ඕන අනිවා. එතකොට තමයි නියම ආතල් එක තියෙන්නෙ
ඔන්න රෙප් 10++++++++++


මමත් එක අතින්ම එකගයි. කතාව ඇත්ත. මොකක් වුනත් සාධාරණ වෙන්න ඕනෙ. ගිනිගොඩක් උඩ අයිස්ක්‍රීම් කනවාට වඩා බංකුව උඩ බත් කන එක සැපයි.
මොකක් වුනත් පෝස්ට් එක සුපිරි
හොදේ!!!!!!

:14_002::14_002::clap::clap::40_002:

yohan
04-02-2013, 06:12 PM
එලෙත් එල පොස්ට් එකක් නේ

Best
04-02-2013, 06:33 PM
එල :cool:

Dj | නිමන්ත
04-02-2013, 07:07 PM
කතාව සම්පූර්ණ ඇත්ත.. බොහෝවිට හොලෝ සර්වර්ස් හෝස්ට් කරනකොට INT.txt එක යූස් කලොත් ඔය චීට්කෝඩ් දාගෙන, ට්‍රේනර් පාවිච්චර කරගෙන හාලෝ ගහන්න එන අයට ඒක කරන්න අමාරුයි. හැබැයි දැන් කොහොම කලත් කරන්න පුලුවන් ට්‍රේනර් තියෙනව. ඩෙව් සහ බිටර් බනානා. මේ දෙකෙන් බොහෝම් ගේම් දෙන්න පුලුවන් හාලෝ මල්ටිප්ලෙයර් වල ඇත්තම කිව්වොත් බිටර් බනානා එකෙන් මල්ට්ප්ලෙයර් චීට්ස් පවා ඔන් කරගන්න පුලුවන්. ‍සුපිරි පෝස්ට් එක මචෝ සලකලා ඇති.

Castiel
04-02-2013, 07:19 PM
එල එල මේවා දාල ගේම් ගහල වැඩක් නෑ. මේවා දාල ගහල දිනනවානම් ඉතින් ඒ මෝඩ ආතල් එකක් ගන්නේ.
හැමෝටම සාධාරණව සෙල්ලම් කරන්න ඕන අනිවා. එතකොට තමයි නියම ආතල් එක තියෙන්නෙ
ඔන්න රෙප් 10++++++++++

සිරාවට මම ඒකමයි මේ නූල දැම්මෙ, ගොඩක් අය දන්නෙ නැහැ මේ දේවල් සෙල්ලම් කරන එවුන්ට හොරා සිද්ද වෙනවයි කියලා, http://eemoticons.net/Upload/Baby Soldier Small/soldier_baby5.gif

KH7
04-02-2013, 07:54 PM
එල එල මේවා දාල ගේම් ගහල වැඩක් නෑ. මේවා දාල ගහල දිනනවානම් ඉතින් ඒ මෝඩ ආතල් එකක් ගන්නේ.
හැමෝටම සාධාරණව සෙල්ලම් කරන්න ඕන අනිවා. එතකොට තමයි නියම ආතල් එක තියෙන්නෙ
ඔන්න රෙප් 10++++++++++

:yes::yes::yes::yes::yes:

damith225
04-02-2013, 08:12 PM
Thankxx machoooo.......... :thumbsup::thumbsup::thumbsup::thumbsup::thumbsup: :thumbsup:

thilanka mihiranga
04-03-2013, 09:52 AM
:cool:

shashi1987
04-03-2013, 12:46 PM
:cool: