View Full Version : Happy birthday Mr. Forum Assistant
මරු හිරා
04-03-2013, 12:01 AM
අද අපේ නිමන්තයාගේ උපන්දිනේ. ඔන්න අපේ කට්ටියම පොරට සුබ පතමු. අද තියන විශේෂත්වය අද අපේ අම්මගෙත් උපන්දිනේ :D
http://img1.123tagged.com/en/birthday/350.gif
Dj | නිමන්ත
04-03-2013, 12:03 AM
බොහොම ස්තූතියි මචං, ඒ වගේම උඹලගෙ අම්මටත් සුබම සුබ උපන්දිනයක් කිව්ව කියපං
Shasz
04-03-2013, 12:07 AM
සුභ උපන්දිනයක් නිමෝ..................ඒ වගේම හිරාගේ දයාබර මෑණියන්ටත් සුභ උපන් දිනයක් වේවා.......
http://messages.365greetings.com/wp-content/uploads/2012/02/happy-birthday-card.jpg
Dj | නිමන්ත
04-03-2013, 12:08 AM
සුභ උපන්දිනයක් නිමෝ..................ඒ වගේම හිරාගේ දයාබර මෑණියන්ටත් සුභ උපන් දිනයක් වේවා.......
http://messages.365greetings.com/wp-content/uploads/2012/02/happy-birthday-card.jpg
ස්තූතියි මචං
Naveen
04-03-2013, 12:10 AM
http://i91.photobucket.com/albums/k284/mergan_01/Happy%20Birthday/HappyBirthday1.gif
Shasz
04-03-2013, 12:11 AM
අද අපේ නිමන්තයාගේ උපන්දිනේ. ඔන්න අපේ කට්ටියම පොරට සුබ පතමු. අද තියන විශේෂත්වය අද අපේ අම්මගෙත් උපන්දිනේ :D
http://img1.123tagged.com/en/birthday/350.gif
පාටි පාටි පාටි
dinusha123
04-03-2013, 12:11 AM
අපේ නිමන්තයට සුභම සුභ උපන්දිනයක් වේවා කිව්වා..
http://3.bp.blogspot.com/-qdPybWGGYgA/UO5XbpdQ5BI/AAAAAAAAL_w/WVjXLj8unDE/s400/Happy-Birthday-Spicy-Wishes-Cards-23.gif
ඒ වගේම අපෙ හිරාගේ අම්මටත් සුභම සුභ උපන්දිනයක් වෙන්න කියනවා.
http://t3.gstatic.com/images?q=tbn:ANd9GcSrMNHqX4YtjcAyefNHz9U1OK6Zp7BDv saNtPTFVU17piI2nPz_
Dj | නිමන්ත
04-03-2013, 12:11 AM
http://i91.photobucket.com/albums/k284/mergan_01/Happy%20Birthday/HappyBirthday1.gif
ස්තූතියි මචං
Dj | නිමන්ත
04-03-2013, 12:13 AM
අපේ නිමන්තයට සුභම සුභ උපන්දිනයක් වේවා කිව්වා..
http://3.bp.blogspot.com/-qdPybWGGYgA/UO5XbpdQ5BI/AAAAAAAAL_w/WVjXLj8unDE/s400/Happy-Birthday-Spicy-Wishes-Cards-23.gif
ඒ වගේම අපෙ හිරාගේ අම්මටත් සුභම සුභ උපන්දිනයක් වෙන්න කියනවා.
http://t3.gstatic.com/images?q=tbn:ANd9GcSrMNHqX4YtjcAyefNHz9U1OK6Zp7BDv saNtPTFVU17piI2nPz_
ස්තූතියි මචං
Dj | නිමන්ත
04-03-2013, 12:14 AM
පාටි පාටි පාටි
රෙප් පාටියක් තමා දෙන්ට වෙන්නෙ, නැත්නං මේ විදිහට නට ..
http://www.sherv.net/cm/emo/lol/dancing-cat-smiley-emoticon.gif
gayan159
04-03-2013, 12:36 AM
http://cdn.mdjunction.com/components/com_joomlaboard/uploaded/images/happybirthday_message_happybirthday_poems.gif
උබටයි හිරාගේ අම්මටයි දෙන්නටම happy birth day !!!
Time Traveler
04-03-2013, 12:50 AM
දෙන්නටම ඔන්න ලොකු කේක් ගෙඩියක් ගෙනාවා. හිරාගෙ අම්මටයි, නිමන්ත සහෝටයි දෙදෙනාටම සුභම සුභ උපන්දිනයක් වේවා!
http://www.picgifs.com/graphics/h/happy-birthday/graphics-happy-birthday-505231.gif
පොඩ්ඩා
04-03-2013, 12:50 AM
http://t2.gstatic.com/images?q=tbn:ANd9GcR0eprWRu71lTu5tchfUyeP9brUO2Mra hrPXABgHtUnewnh9Pe3
RANGANA BLC
04-03-2013, 01:01 AM
http://4.bp.blogspot.com/--OGSuAkHz6s/UQrMoxE-qBI/AAAAAAAAAYE/mpycbPBxr14/s1600/Happy-Birthday-wishes-with-quotes-copy.jpg
nima tath hira ge ammatath suba upan dinyak wewa
Ushantha
04-03-2013, 02:24 AM
සුභ උපන්දිනයක් වේවා නිමන්ත මලේ. ඒ වගේම ඔයාගේ සියලු පැතුම් ඉටු වෙන්න කියලා පතනවා.
http://www.fbcommentsbuddy.com/fb/images/happy-birthday-my-friend.gif
http://www.themontclarion.org/wordpress/wp-content/uploads/2011/02/champagne-bottle-dd-temp-1.jpg
හිරා අම්මට කියන්න මම සුභ උපන් දිනයක් වේවා කියලා කිව්වා කියලා
http://quotepaty.com/large/birthday_quotes_17.jpeg
ajiya
04-03-2013, 05:36 AM
subama suba upan diyanayak wewa nimantha sahodarayata.............pic..gift image walin sangaha karnna mama danna...mata puluweni suba pathanna witharai......jiwithe keti..yayuthu maga boho durai...nirathuru nuwanasin...thranaya kala usthui....jaya wewa...(ada u lage gedara awanam kiri bath kanna thibuna neda)
ajiya
04-03-2013, 05:38 AM
Hirage wawatath Hira wage koluwek hada wada gaththa ekata..upan dinetath mama suba pathnawa...chirath kalayak niduk nirogiwa wajabenna kiyala..
yohan
04-03-2013, 05:56 AM
අඩෝ ඩිජේ ..
හොරා.............
කෝ පාර්ටි.........පාන් වාටියක් වත් දුන්නේ නැ උබ
සුබම සුබ උපන් දිනයක්........වේවා
කේක් ඕනේ................
:clap::clap::clap::14_002::thumbsup:
yohan
04-03-2013, 06:00 AM
අපේ හිරාන් ගේ මවටත්
wish u happy birth day aunty.............
:)
damith225
04-03-2013, 06:41 AM
Happy Birth Day Nimantha sahoooooo
<3<3<3<3<3
udayanga
04-03-2013, 06:50 AM
දෙන්නාටම සුභ උපන් දිනක් වේවා
princekrish
04-03-2013, 07:34 AM
http://img3.coolspacetricks.com/images/glitterpics/hearts/025.gif
http://img3.coolspacetricks.com/images/af/106/h.gifhttp://img3.coolspacetricks.com/images/af/106/a.gifhttp://img3.coolspacetricks.com/images/af/106/p.gifhttp://img3.coolspacetricks.com/images/af/106/p.gifhttp://img3.coolspacetricks.com/images/af/106/y.gif
http://img3.coolspacetricks.com/images/af/106/b.gifhttp://img3.coolspacetricks.com/images/af/106/i.gifhttp://img3.coolspacetricks.com/images/af/106/r.gifhttp://img3.coolspacetricks.com/images/af/106/t.gifhttp://img3.coolspacetricks.com/images/af/106/h.gifhttp://img3.coolspacetricks.com/images/af/106/d.gifhttp://img3.coolspacetricks.com/images/af/106/a.gifhttp://img3.coolspacetricks.com/images/af/106/y.gif
මරු හිරා
04-03-2013, 07:46 AM
:D
Castiel
04-03-2013, 07:53 AM
සුභ උපන්දිනක් මචෝ,
http://supergifs.net/imagenes/happy-birthday/happy-birthday-friend.gif
හිරාගෙ මව්ටත් සුභ උපන්දිනක් හා ආයු බෝ වේවා කියා පතමි.
Dj | නිමන්ත
04-03-2013, 08:21 AM
හැමෝටම බොහෝම ස්තූතියි
:14_002::14_002::04::04::42_002::42_002::04::04::1 4_002::14_002:
shashi1987
04-03-2013, 08:53 AM
අපේ නිමන්තටයි, හිරාගෙ අම්මටයි දෙදෙනාටම සුභම සුභ උපන්දිනයක් වේවා!
http://yoursmiles.org/gsmile/birthday/g34020.gif (http://yoursmiles.org/g-birthday.php?page=4)
Eranga 44
04-03-2013, 08:57 AM
http://caccioppoli.com/Animated%20gifs/Birthday%20(happy)/0119.gif
thilanka mihiranga
04-03-2013, 09:05 AM
සුභ උපන්දිනයක් නිමෝ..................ඒ වගේම හිරාගේ දයාබර මෑණියන්ටත් සුභ උපන් දිනයක් වේවා.......
http://messages.365greetings.com/wp-content/uploads/2012/02/happy-birthday-card.jpg
apenuth suba pathum
dinusha123
04-03-2013, 01:20 PM
;)
danukamax
04-03-2013, 03:49 PM
සුභම සුභ උපන් දිනයක් මල්ලි....
මම ඔයාව අදුරගත්තේ මේ සුම් එක නිසා....ඒත් අද ඒ අදුරගත්ත යාළුවා මගේම සහෝදරයෙක් වෙලා....මුළු හදවතින්ම සුභ පතනවා නිමන්ත මල්ලි....සුභම සුභ උපන් දිනයක් වේවා....!
http://www.birthdaychoice.net/wp-content/uploads/2012/03/Happy-Birthday-Wishes-3.gif
තව පොඩ්ඩෙන් අමතක වෙනවා.....අද අපේ මල හිරුගේ අම්මගෙත් උපන්දිනේ නේද....හිරා අම්මටත් සුභම සුභ උපන්දිනයක් වේවා කිව්වා කියපන් හොදේ....
සුභ උපන්දිනයක් මල්ලි....
අදයි මමනම් ඔයාව අදුරගත්තේ....ඒත් තවම ඔයානම් දන්නේ නැතුව ඇති මම කවුද කියලා....ඒත් හෙට අපි මිට වඩා හොදට අදුරගයි...එතකොට දනගයි ඔයාට සුභ පතපු මේ සහෝ කවුද කියලා.....
එහෙනම ආයෙත් පාරක් ප්‍රර්ථනා කරනවා සුභම සුභ උපන් දිනයක් වේවා....!
http://forum.xcitefun.net/files/birthday_wishes_3_159.jpg
DilanH
04-03-2013, 04:02 PM
සුබම සුබ උපන්දිනයක් වේවා නිමන්ත සහෝදරයාට මෙන්ම හිරා සහෝගේ මෑණියන්ට!!
http://images3.wikia.nocookie.net/__cb20130227105654/theregularshow/images/2/25/Graphics-happy-birthday-526871.gif
https://lh5.googleusercontent.com/-ar8D1-9xBE0/UVvBTB3sqwI/AAAAAAAAATg/hg6glg7YHGI/s450/5455808pleyl.png
https://encrypted-tbn1.gstatic.com/images?q=tbn:ANd9GcQYLWkZqsl_yAaZdybo3ZRQ7q3u-1tqoQS5n4cBXrDuV6rQkNFhDw
Punisher
04-03-2013, 07:16 PM
සුභ උපන්දිනයක් වේවෝ!!!!!
tharaka
04-03-2013, 07:49 PM
සුභ උපන්දිනයක් මචෝ !
tanuja
04-03-2013, 08:37 PM
http://caccioppoli.com/Animated%20gifs/Birthday%20(happy)/0093.gif
සුභ උපන් දිනයක් වේවා නිමන්තයෝ..
හිරාන් ඔබගේ මෑණියන්ටත් සුභම උපන් දිනයක් වේවා..
kasun chathuranga
04-03-2013, 11:25 PM
HAppy Birathday Dj
and
hira's mother
http://sphotos-a.xx.fbcdn.net/hphotos-ash3/c6.0.403.403/p403x403/163297_541663869185873_819672731_n.jpg
Dilzan
04-03-2013, 11:30 PM
සුභ උපන්දිනයක් ..................ඒ වගේම හිරාගේ ආදර බර මෑණියන් ටත් සුභම සුභ උපන් දිනයක් වේවා.......
chathurazeez
04-04-2013, 12:05 AM
සුභ උපන් දිනයක් වේවා දෙදෙනාටම.
Agent47
04-04-2013, 12:40 AM
සුබ උපන්දිනයක් වේවා නිමන්ත සහෝ .:D..හිරාගේ මෑණියන්ටත් සුභ උපන්දිනයක් වේවා..:yes:
Powered by vBulletin™ Version 4.0.8 Copyright © 2019 vBulletin Solutions, Inc. All rights reserved.