PDA

View Full Version : Subtitles Portal - Ironclad Sinhala Subtitles



HEDZ
09-05-2011, 10:17 PM
Ironclad Sinhala Subtitles (http://www.zoom.lk/forums/media.php?do=details&mid=21)
(click here to watch and comment (http://www.zoom.lk/forums/media.php?do=details&mid=21))

Ironclad Sinhala Subtitles (121 min 00 sec)
Uploaded on 09-05-2011 at 10:47 PM by HEDZ (http://www.zoom.lk/forums/media.php?do=user&uid=1)
English Movies (http://www.zoom.lk/forums/media.php?do=category&cid=1) - YouTube

I
http://www.zoom.lk/forums/downloads/subs/ironclad.jpg

අපේ රජ කාලේ යුද්ධ කතාවලට ප්‍රිය කරන කට්ටියට හරියන ෆිල්ම් එකක් මේක.2011 වසරේ ජූලි මාසයේ නිකුත් වූ චිත්‍රපටියක් වන මෙය,IMDBහි ප්‍රේක්ෂක ප්‍රතිචාර 6/10ක්ම ලබාගෙන තිබෙනවා. ජොනතන් ඉංග්ලිෂ් විසින් අධ්‍යක්ෂණය කරන ලද මෙහි ප්‍රධාන චරිතය රඟපාන්නේ ජේම්ස් පියෝෆෝයි නම්වූ ප්‍රසිද්ධ නලුවෙකි.[/URL]


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ [URL="http://www.zoom.lk/forums/members/tharaka.html"]tharaka (http://www.torrentdownloads.net/download/1652955939/Ironclad+2011+480p-BRrip-x264-RioN) විසිනි

*maheshi*
09-05-2011, 10:31 PM
thawath sub ekak! thanks a lot

CREATIVEN
09-05-2011, 10:35 PM
එළ
නියමයි සහෝ.. දිගටම කරන්න..

Punisher
09-05-2011, 10:36 PM
නියමයි නේ ඔන්න මමත් ගත්තා..දැන් නම් සිංහල සබ් ඉක්මනටම එනවා..එක හොදයි

Radical78
09-05-2011, 10:50 PM
නියමයි සහෝ.. දිගටම කරන්න..

dani_baba
09-06-2011, 08:43 AM
නියමයි මචන් දිගටම සබ් දාන්න

copper
09-06-2011, 09:52 AM
ela ela thanks