PDA

View Full Version : One Direction සංගීත කණ්ඩායම



Story Teller
04-03-2013, 05:00 PM
One Direction කියන්නෙ 2010 ලන්ඩන් වලදි ඇතිවුනු කණ්ඩායමක්
එයාලා ගැන වැඩි විස්තර ඔක්කොම විකිපිඩියා එකෙන් බලා ගන්න පුළුවන්.

http://www.google.lk/url?sa=t&rct=j&q=one+direction&source=web&cd=1&cad=rja&ved=0CCwQFjAA&url=http%3A%2F%2Fen.wikipedia.org%2Fwiki%2FOne_Dir ection&ei=CAtcUdX9Jsm3rAfwloGgAw&usg=AFQjCNG9wqLrIo23nenEc89n7h0GMKVPgg

What Makes You Beautiful කරලියට පිවිසි මෙම කණ්ඩායම දැනට අතිවිශාල ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබාගෙන තියෙනවා. දැනට ලෝක සංචාර 2 ක් හා ප්‍රසංග 2ක් මෙයාලා කරලා තියෙනවා.
මෙන්න කණ්ඩායමේ සාමාජිකයින්,

Niall Horan
http://upload.wikimedia.org/wikipedia/commons/thumb/2/2f/Niall_Horan_Toronto.jpg/150px-Niall_Horan_Toronto.jpg
born: 13 September 1993
age : 19

Zayn Malik
http://upload.wikimedia.org/wikipedia/commons/thumb/c/c4/Zayn_Malik_Sydney.jpg/140px-Zayn_Malik_Sydney.jpg
born: 12 January 1993
age : 20

Liam Payne
http://upload.wikimedia.org/wikipedia/commons/thumb/1/19/Liam_Payne_Glasgow_1.jpg/130px-Liam_Payne_Glasgow_1.jpg
born : 29 August 1993
age : 19

Harry Styles
http://upload.wikimedia.org/wikipedia/commons/thumb/6/6e/HarryStyles2013-corte2.png/150px-HarryStyles2013-corte2.png
born : 1 February 1994
age : 19

Louis Tomlinson
http://upload.wikimedia.org/wikipedia/commons/thumb/a/ad/Louis_Tomlinson_Glasgow_5.jpg/100px-Louis_Tomlinson_Glasgow_5.jpg
born : 24 December 1991
age : 21

2012 අවුරුද්ද Year of One Direction කියලා නම් කරලා තියෙනවා.
පහළින් මට හම්බුනු video songs ටිකක් දානවා.

මෙයාලා ගැන කොච්චර දැම්මත් ඉවර වෙන්නෙ නෑ. උඩ ලින්ක් එකෙන් මෙයාලා ගැන විස්තර දැන ගන්නකෝ!
වැඩේ හොදයි නම් අදහස කොටන්න අමතක කරන්න එපා.

One Thing

http://www.youtube.com/watch?feature=player_detailpage&v=Y1xs_xPb46M

More Than This

http://www.youtube.com/watch?feature=player_detailpage&v=b-RQIN3wo5U

Live While We're Young

http://www.youtube.com/watch?feature=player_detailpage&v=AbPED9bisSc

Gotta Be You

http://www.youtube.com/watch?feature=player_detailpage&v=nvfejaHz-o0

What Makes You Beautiful

http://www.youtube.com/watch?feature=player_detailpage&v=QJO3ROT-A4E

මරු හිරා
04-03-2013, 05:12 PM
මාත් ගොඩක්ම ආස සංගීත කණ්ඩායමක් තමයි මේක

Time Traveler
04-03-2013, 05:30 PM
:D

dinusha123
04-03-2013, 05:40 PM
මමත් ආසම සංගීත කණ්ඩායම මේක...
ඔන්න රෙප් 3+++ දුන්නා....

මමත් මේ අයගේ සින්දු තියෙන ත්‍රෙඩ් එකක් දෑම්මා...
ඒ උනාට විස්තර නම් දෑම්මෙ නෑ..පට්ටම සින්දු ටික...
මම හෑමදාම 10 පාරක් විතර අහනවා සින්දු ටික...

:thumbsup::thumbsup::clap::clap:

Naveen
04-03-2013, 06:07 PM
:cool:

thilanka mihiranga
04-04-2013, 10:03 AM
:cool:

Rebel
04-04-2013, 10:24 AM
:thumbsup::thumbsup::thumbsup::thumbsup:

Story Teller
04-04-2013, 11:45 AM
ස්තූතියි හැමෝටම!!!!!!!!!!!!!

:thumbsup::thumbsup::thumbsup::musicg::musicg::mus icg::41_002::41_002::41_002::41_002::14_002:

shashi1987
04-04-2013, 12:22 PM
:thumbsup::thumbsup: