PDA

View Full Version : ජගත් විද්‍යාඥයන් පිරිසක් වඳවුණු සතුන් 24කට යළි පණ දෙන්න සැරසෙනවා!



gayan159
04-04-2013, 06:25 PM
ජගත් විද්‍යාඥයන් පිරිසක් වඳවුණු සතුන් 24කට යළි පණ දෙන්න සැරසෙනවා!


පසුගිය දා ජගත් විද්‍යාඥයන් එක් රැස් වී අපූරු සාකච්ඡාවක් පැවැත්වුණා. ඒ සාකච්ඡාව පැවැත්වුණේ අතීතයට පණ දීමට ඇති හැකියාව ගැන සොයා බලන්නයි. දැනට වඳ වී ගොස් ඇති සතුන් අතරින් 24 දෙනකුට අනාගතයේ දී පණ දීමට ඔවුන් එහිදී එකඟ වුණා.

ඒත් මේ නිසා ජුරාසික් පාක් සිහිනය සැබෑ වෙන්නේ නැහැ. චිත‍්‍රපටයේදී එහෙම වුණාට එය සැබෑවක් බවට පත් කරන්නට තරම් ඒ ජාන පැරණි වැඩි කියලයි ඔවුන් කියන්නෙ.

ඔවුන් වඳ වූ සතුන් යළි උපදවීම සඳහා ‘ඩිඑක්ස්ටින්ක්ෂන ’ (de-extinction) කියා අලූත් වචනයකුත් හදලයි තියෙන්නෙ. ඊට සිංහලෙන් ‘නිර්හායනය’ (වඳ වීම වැළැක්වීම) කියා කිව හැකියි.

වඳ වී ගිය සතුන්ට පණ දීම ගැන මෙසේ සාකච්ඡා කළේ ඇමරිකාවේ වොෂින්ටන් නගරයේ පසුගියදා පැවැත්වුණු විශේෂ ටෙඞ්එක්ස් (TEDx) සමුළුවකදියි. ඒ සඳහා අනුග‍්‍රහය දැක්වූයේ නැෂනල් ජ්‍යොග‍්‍රෆික් ආයතනයයි.

http://4.bp.blogspot.com/-4ETKt8jb0ZY/UVOevJYrxtI/AAAAAAAAIdk/hZSD2sqx3uw/s320/1.jpg

මේ කුරුල්ලා ඩෝඩෝ. ඌව ආහාරයට ගන්නා විලෝපිකයන් හිටියෙ නෑ. ඒත් මිනිසුන් ආහාරයට ගත් නිසයි ඌ වඳ වී ගියේ.


ටෙඞ්එක්ස් (TEDx) යනු ‘තාක්ෂණවේදය’ (Technology), ‘විනෝදාස්වාදය’ (Entertainment) හා ‘සැලසුම් කිරීම’ (Design) වදන් ඉංගිරිසි වදන් තුනේ මුල් අකුරු එක් කර තනා ගත් වදනක්. නව ප‍්‍රවණතා, නව අදහස්, නව නිපැයුම්, නව සංවාද ආදිය දිරි ගැන්වීම අරමුණු කොට ගෙන පිහිටුවා ඇති සමාජසේවා ආයතනයක්.

ඔවුන් එහි දී තීරණය කළා දැනට වඳ වී ගොස් ඇති සත්ව විශේෂ 24ක් නිර්හායනය කරන්න.

ඒ සතුන් අතරට ඩෝඩෝ (Dodo) කියන කුරුල්ලාත් අයත් වෙනවා. කැරොලිනා පැරකීට් කියලත් කියන මේ කුරුල්ලා අන්තිමට පණ පිටින් දැක ඇත්තේ 1904 දී ඇමරිකාවේ ෆ්ලොරිඩාවෙදියි.

තවත් සතෙක් තමයි, කෝගා (Quagga) කියන දකුණු අපි‍්‍රකාවේ ජීවත්ව සිටි සීබ‍්‍රා විශේෂය. වනාන්තරව ජීවත් වූ අවසන් සත්වයා වෙඩි තබා මරා දමන ලද්දේ 1870දියි. මිනිසා විසින් ඇති කළ මේ වර්ගයේ අන්තිම සතා මිය ගියේ 1883දි කියලයි වාර්තා පොත්වල සඳහන් වෙන්නෙ.

නැවත පණ දිය යුතු සතුන් තේරීමේ දී ඔවුන් උපමානයන් ගණනාවක්ම යොදා ගත්තා. එසේ ම එවැන්නක් කිරීම සදාචාරාත්මක ද යන්න ගැන පවා සාකච්ඡා කළා.

ඒ වගේම ඔවුන් සාකච්ඡා කළා තෝරා ගන්නා සතා නැවත මිහිමත සිටීමේ වැදගත්කම කෙතෙක්දැයි කියා. ඒ සතුන්ට හිමි වැදගත් කාර්යභාරයක් අද පරිසරයෙහි තියෙනවාද, මිනිසුන්ගේ ආදරය ඔවුනට හිමි වේවිද කියාත් සොයා බැලූවා.

මෙයට අමතරව ප‍්‍රායෝගික වශයෙන් වඩාත් සාර්ථකව කළ හැක්කේ කුමන සතුන්ද? හොඳ තත්වයේ ඞීඑන්ඒ සාම්පල හෝ ජාන සෛල ලබාගත හැකි පටක තිබේද? ආදී වශයෙන් ඒ සත්ව විශේෂය අලූතින් උපදවීම සම්බන්ධ නොයෙක් තාක්ෂණික කරුණු ගැන විපරම් කළා.

එපමණක් නොව තෝරා ගන්නා සතුන් සත්‍ය වශයෙන් ම නැවත මිහිමතට හඳුන්වා දිය හැකිද? ඔවුන් කුමන කරුණු නිසා මිහිමතින් තුරන් වී ගියේ ද? යන්න ප‍්‍රධාන වශයෙන් සලකා බැලූණා.

මේ මාසයේ නැෂනල් ජ්‍යොග‍්‍රාෆික් සඟරාවේ මෙය සිදු කරන ආකාරය ගැන විස්තරයක් පළ කර තියෙනවා. පැරණි ඞීඑන්ඒ සාම්පල අරගෙන ඒවා සම්පූර්ණ ජිනෝමියක් සෑදෙන සේ නැවත සකස් කෙරෙන බවයි, එහි සඳහන් වූයේ.

ඊළඟට, කරන්නේ පැටියකු බිහි කළ හැකි මවක සොයා ගෙන ඒ මවගේ කලල සෛලවල ඞීඑන්ඒ ඉවත් කොට ඒ වෙනුවට අලූතින් සම්පූර්ණ කරන ජිනෝමිය එහි තැන්පත් කිරීමයි.

වොෂින්ටන් පෝස්ට් පුවත්පතට අනුව වසර දහයකට පෙර ප‍්‍රංශයේ හා ස්පාඤ්ඤයේ විද්‍යාඥයන් පිරිසක් වඳ වී ගිය එළුවකු යළි පණ ගැන්වුවා. ඒත් ඒ සතා ජීවත් වූයේ මිනිත්තු 10ක් පමණයි.

කෙසේ වෙතත් නිර්හායනය කිරීමේ දී සදාචාරාත්මක හා ප‍්‍රවර්ධන ගැටලූ ගණනාවක් මතු කරනවා. වඳ වී ගිය සතකුගෙන් සාර්ථකව භාවිත කළ හැකි ඞීඑන්ඒ සාම්පල ගැනීම හා එසේ ගැනීම කළ යුතු ‘හරි’ දෙයක්ද යන්න ඇතුළු මේ ගැටලූ විවිධයි.

මේ සත්ව විශේෂ නිර්හායනය කිරීමට වැය වන මුදල එකිනෙකට වෙනස් වෙනවා. ඒ සඳහා ඩොලර් ලක්ෂ ගණනක් වැය විය හැකියි.

මේ තත්වය උදා වූයේ විද්‍යාඥයන් පිරිසක් ක්ලෝනීය තාක්ෂණය යොදා ගෙන වඳ වී යන ගෙඹි වර්ගයක් ඉන් වළක්වා ගැනීමට ඒ මියගිය සතාගේ මළ සෛල න්‍යෂ්ටිය වෙනත් ගෙඹි විශේෂයක අලූත් බීජයක තැන්පත් කිරීම සාර්ථක වීමෙන් පසුවයි.

එහි ප‍්‍රතිඵලයක් වශයෙන් නිර්මාණය වූ කලලය ජීවත් වූයේ දින කිහිපයක් විතරයි.

එම නිර්මාණශීලී නව පර්යේෂණයට මග පෑදූ ලාසරස් ව්‍යාපෘතිය (Lazarus Project) නිසා තමයි, විද්‍යාඥයන් සාකච්ඡා කරන්න පෙළඹුණේ ලෝම මැමතයන් වැනි වඳ වී ගිය සතුන් නිර්හායනය කිරීමට ඇති හැකියාව ගැන.

වසර පහක් තිස්සේ යළි යළිත් කළ පර්යේෂණ ගණනාවකින් පසු පර්යේෂකයන් රසායනික තාක්ෂණ ක‍්‍රම වේදයක් සොයා ගත්තා, එය සාර්ථක කර ගත හැකි. එය ඔවුන් හඳුන්වන්නේ දෛහික සෛල න්‍යෂ්ටි මාරු කිරීම (somatic cell nuclear transfer) යන නමින්.

http://3.bp.blogspot.com/-Dc8n983qat0/UVOfUIWh9JI/AAAAAAAAIeU/ypCCtyHEh-w/s1600/4.JPG

නවසීලන්තයේ විසූ මේ මෝවා (Moa) අඩි 12ක් පමණ උස අහිංසක පියැඹිය නොහැකි කුරුල්ලෙක්. එරට ස්වදේශිකයන් සේ සැලකෙන මවෝරින් විසින් පමණ ඉක්මවා දඩයම් කිරීම නිසයි ඔවුන් වඳ වී ගියේ.


කලකට පෙර අතිශයින් ජනපි‍්‍රය වූ ‘ජුරාසික් පාක්’ චිත‍්‍රපටයේ දී හිතලූවක් ලෙස කියැවුණු ක‍්‍රමයට සමාන ක‍්‍රමයක් තමයි, විද්‍යාඥයන් මෙය සැබෑ කිරීමේ අත්හදා බැලීම් සඳහා යොදා ගත්තේ. ඔවුන් මුලින්ම කළේ ගේ‍්‍රට් බාර්ඞ් ෆ්‍රොග් නම් ගෙඹි වර්ගයේ අලූත් බිත්තර ගෙන ඒවායේ න්‍යෂ්ටීන් අකි‍්‍රය කොට ඒ වෙනුවට ඒ ගෙඹි විශේෂයට දුරින් නෑ සබඳතාවක් ඇති වඳ වී ගිය ගෙම්බකුගේ ජාන ඇතුළත් කිරීමයි.

සමහර බිත්තර ආරම්භක කලල අවස්ථාවේ දී එසැණින් බෙදෙන්නත් වර්ධනය වන්නත් පටන් ගත්තා. අවුරුදු 30කට පෙර වඳ වී ගිය ඒ සතාගේ සජීවී සෛල ගුළියක් වර්ධනය වුණා. ඒත් ඒවා දින කීපයකට වඩා සජීවීව පැවතුණේ නැහැ. ඒත් ජාන පරීක්ෂණ මගින් තහවුරු වුණා බෙදීමෙන් එසේ වර්ධනය වූයේ ස්ථිරවම වඳ වී ගෙඹි විශේෂයේ ජාන ද්‍රව්‍ය බව.

මේ සියල්ල අවසානයේ අත්හදා බැලීම් රැසකට පසුව අද ඔවුන් සැරසී සිටින්නේ වඳ වී සතුන්ට පණ දිය හැකියි යන ස්ථිර අධිෂ්ඨානයෙන්.

http://4.bp.blogspot.com/-aamVWSExfJU/UVOfQrKW2tI/AAAAAAAAIeM/PNtwLSrSmXc/s1600/5.jpg

මේ ගේ‍්‍රට් ඕක් (Great Auk) කුරුල්ලා 10 වන සියවසේ මැද භාගයේ උතුරු අත්ලාන්තික් සාගරබදව විසූවෙක්. උතුරු ස්පාඤ්ඤයේ සිට කැනඩාව තෙක් මේ කුරුල්ලන් ව්‍යාප්තව සිටියා. දේශගුණික වෙනස්කම් නිසා ධ්රුව වලසුන්ට ඔවුන්ගේ වාස බිම්වලට ඒමට හැකි වීමත් මිනිසුන්ගේ දඩයම් කිරීමත් නිසා මේ කුරුල්ලන් අද වඳ වී ගොසින්

http://2.bp.blogspot.com/-LRQtQMBhNgg/UVOfLxkBnGI/AAAAAAAAIeE/brZmqP9Wj2k/s1600/6.jpg

අලියකුට සමාන වූ ලෝම මැමතා (Woolly Mammoth) විසූවේ ආක්ටික් සාගරයේ රැන්ගල් (Wrangel) දූපතේ යැයි කියැවෙනවා. ඒ වසර 4000කට විතර ඉස්සරයි. විද්‍යාඥයන්ට හැකි වී තියෙනවා හොඳින් සුරැකුණු ඞීඑන්ඒ ඒ සතුන්ගේ සීත අධික හිමේ තැන්පත් වුණු මුළුමනින්ම දිරා නොගිය සිරුරු වලින්.

http://4.bp.blogspot.com/-gz1W16qqqgM/UVOfCVsDriI/AAAAAAAAId8/VBtgEIrzOlM/s1600/7.jpg

මේ ඇත්දත් පැහැති හොටැති කෑරලා (Ivory Billed Woodpecker) අන්තිම වරට දැක ඇත්තේ අග්නිදිග ඇමරිකාවෙදියි, 1940 ගණන්වලින් පසු ඌ දුටු බවට තහවුරු කළ වාර්තා නැහැ

http://4.bp.blogspot.com/-LSY4jaPIzpg/UVOe53MnYCI/AAAAAAAAId0/2gJx2GynADY/s1600/8.jpg

කැන්ගරුවන් මෙන් පැසෙක ලා දරුවන් හදන මේ සේපාටිකයා, සුනඛ වර්ගයේ එකෙක්. නම තස්මේනියානු ව්‍යාඝ‍්‍රයායි. ඕස්ටේලියාවේ, තස්මේනියාවේ හා නිව්ගිනියාවේ විසූ මේ අපූරු සතා 1930 ගණන්වල සිට වඳ වී ගොසින්.

http://3.bp.blogspot.com/-NZE9bTMqWq4/UVOe1cKvkCI/AAAAAAAAIds/Bt-FtK56oJc/s1600/9.jpg

මේ ජුරාසික් පාක් චිත‍්‍රපටයේ දසුනක් ඔබට මතක ඇති. මේ වගේ දෙයක් සැබෑවට ම කරන්න ඉඩක් නැති බවයිථ විද්‍යාඥයන් කියන්නේ. එය හේතුව ඒ යුගයේ සිටි ඩයිනොසෝරයන්ගේ හොඳ තත්වයේ ඞීඑන්ඒ සොයා ගත නොහැකි නිසයි.


උපුටා ගැනීම මල් කැකුළු වෙබ්අඩවියෙනි.


මොනා හරි කොටලා පල බලලා නිකම්ම යන්නේ නැතුව
රෙප් දුන්නට හිතේ කිසිම කහටක් නෑ

මරු හිරා
04-04-2013, 06:30 PM
පිස්සු කොරනේ බන්
මේ සිරාමද?

gayan159
04-04-2013, 06:32 PM
පිස්සු කොරනේ බන්
මේ සිරාමද?

sira wenna athi neda

මරු හිරා
04-04-2013, 06:34 PM
sira wenna athi neda

හරි කොහොම හරි කමක් නෑ දැන් සර්වර් එකක් හදන්න හදන්නේ හේලෝ පාරක් ගහන්න
වරෙන් ස්කයිප් ඔන්ලයින් ගේමට සෙට් වෙන්න

gayan159
04-04-2013, 06:40 PM
හරි කොහොම හරි කමක් නෑ දැන් සර්වර් එකක් හදන්න හදන්නේ හේලෝ පාරක් ගහන්න
වරෙන් ස්කයිප් ඔන්ලයින් ගේමට සෙට් වෙන්න

dan nam ba macho thawa paya bagekin api pitath wenawa gamanak

dhanushka10
04-04-2013, 06:51 PM
ela

Naveen
04-04-2013, 07:02 PM
:cool:

Axio
04-04-2013, 07:04 PM
Honda post ekak machan...!

sahan555
04-04-2013, 07:15 PM
rep+

chathu28
04-04-2013, 07:26 PM
පට්ට පට පට.....

princekrish
04-04-2013, 08:03 PM
අම්මට සිරි,
හොද වෙලාවට ඩයිනොලගේ ඩි එන් ඒ නැත්තේ . . . . .

4+ යාලුවා . . . .

ajiya
04-04-2013, 08:07 PM
monawa unath koranna puluwan unoth kawada hari hitlar goiyayai prabakaran goiyayai ayenth ipadeida danna neda hi hi

gayan159
04-04-2013, 09:59 PM
ela


:cool:


Honda post ekak machan...!


rep+


පට්ට පට පට.....

thanks මචෝ

gayan159
04-04-2013, 10:01 PM
අම්මට සිරි,
හොද වෙලාවට ඩයිනොලගේ ඩි එන් ඒ නැත්තේ . . . . .

4+ යාලුවා . . . .

පිස්සුද යකෝ එහෙම තිබුන නම් 4D ම ජුරසික් පාක් බලන්න තිබ්බා .තැන්ක්ස් රේප් වලට

gayan159
04-04-2013, 10:03 PM
monawa unath koranna puluwan unoth kawada hari hitlar goiyayai prabakaran goiyayai ayenth ipadeida danna neda hi hi

මචෝ DNA වලින් බැ එකම විදියේ ජාති හැදුවට එකම විදියට හිතන අය හදන්න

CJA
04-04-2013, 10:21 PM
එල මචා..

gayan159
04-04-2013, 10:25 PM
එල මචා..

තැන්ක්ස්

Shasz
04-04-2013, 10:26 PM
අනේ කොච්චර දෙයක්ද අප්පා

gayan159
04-04-2013, 10:34 PM
අනේ කොච්චර දෙයක්ද අප්පා

එකනේ ඔයාට විතරයි තේරුනේ

gayan159
04-05-2013, 12:17 AM
bump

Rebel
04-05-2013, 12:31 AM
good post buddy...rep++

gayan159
04-05-2013, 12:35 AM
good post buddy...rep++

තැන්ක්ස් මචෝ

dinusha123
04-05-2013, 12:43 AM
පට්ට පෝස්ට් එකක් මචන්,
රෙප් 3+++ දීලා ඈති.......
:cool::thumbsup:

gayan159
04-05-2013, 12:19 PM
පට්ට පෝස්ට් එකක් මචන්,
රෙප් 3+++ දීලා ඈති.......
:cool::thumbsup:

thanks මචෝ

thilanka mihiranga
04-05-2013, 12:56 PM
http://www.shaftindia.com/images/thankyou.gif

samanrox
04-05-2013, 01:21 PM
reps done

slnk82
04-05-2013, 01:57 PM
Nice machannnnnnnnnn....................

gayan159
04-05-2013, 02:11 PM
http://www.shaftindia.com/images/thankyou.gif


reps done


Nice machannnnnnnnnn....................

thanks

Time Traveler
04-05-2013, 02:23 PM
:thumbsup::thumbsup::thumbsup:
වටිනා කියන පෝස්ට් එකක්නේ. බෙදා ගත්තාට ස්තූතියි මචෝ!
රෙප් 4++++

janith nilanga
04-05-2013, 02:33 PM
GOOD POST & GOOD WORK...............Thanks Machan.................:thumbsup::thumbsup::thumbs up::thumbsup::thumbsup::thumbsup::thumbsup:

janith nilanga
04-05-2013, 02:35 PM
Patta ,,Ela Ela ....................Niyamai...........:thumbsup::t humbsup::thumbsup::thumbsup::clap::clap::clap::cla p::clap::clap::clap::clap:

janith nilanga
04-05-2013, 02:36 PM
:40_002::40_002::40_002::40_002::40_002::clap::cla p::clap::clap::clap::clap::clap::32_002::32_002::3 2_002::32_002::32_002::thumbsup::thumbsup::thumbsu p::thumbsup::thumbsup::thumbsup::thumbsup:

gayan159
04-05-2013, 03:34 PM
GOOD POST & GOOD WORK...............Thanks Machan.................:thumbsup::thumbsup::thumbs up::thumbsup::thumbsup::thumbsup::thumbsup:


Patta ,,Ela Ela ....................Niyamai...........:thumbsup::t humbsup::thumbsup::thumbsup::clap::clap::clap::cla p::clap::clap::clap::clap:


:40_002::40_002::40_002::40_002::40_002::clap::cla p::clap::clap::clap::clap::clap::32_002::32_002::3 2_002::32_002::32_002::thumbsup::thumbsup::thumbsu p::thumbsup::thumbsup::thumbsup::thumbsup:

thanks macho comment karata

gayan159
04-05-2013, 03:34 PM
:thumbsup::thumbsup::thumbsup:
වටිනා කියන පෝස්ට් එකක්නේ. බෙදා ගත්තාට ස්තූතියි මචෝ!
රෙප් 4++++

thanks macho rep walata

hirushan123
04-05-2013, 06:05 PM
REP+

thilinaz
04-05-2013, 06:28 PM
:shocked::shocked::shocked::shocked::O:O

gayan159
04-05-2013, 07:41 PM
REP+


:shocked::shocked::shocked::shocked::O:O

තැන්ක්ස් මචෝ

mahesh.k
04-05-2013, 08:06 PM
maruuu neee?

damith225
04-05-2013, 08:12 PM
Good post machan wadagath wisthara tika thankxxxxxxxx

gayan159
04-05-2013, 08:45 PM
maruuu neee?


Good post machan wadagath wisthara tika thankxxxxxxxx

තැන්ක්ස් මචන්ලා

Story Teller
04-05-2013, 09:01 PM
අපි හදමු ජුරාසික් පාක් එකක්. මම දෙන්නම් මගේ D.N.A. ටිකක්. සැකයක් නෑ ලෝකෙ ප්‍රසිද්ධම පාක් එක වෙන්නෙ අපේ පාක් එක. මගේ D.N.A. brand new නිසා බය වෙන්න එපා!

:giggle::giggle::giggle::?::?::?:

gayan159
04-05-2013, 09:08 PM
අපි හදමු ජුරාසික් පාක් එකක්. මම දෙන්නම් මගේ D.N.A. ටිකක්. සැකයක් නෑ ලෝකෙ ප්‍රසිද්ධම පාක් එක වෙන්නෙ අපේ පාක් එක. මගේ D.N.A. brand new නිසා බය වෙන්න එපා!

:giggle::giggle::giggle::?::?::?:


sure ද? :) :)

chathurazeez
04-05-2013, 10:00 PM
Rep 2+

gayan159
04-05-2013, 10:18 PM
Rep 2+

තැන්ක්ස් මචෝ

gayan tharaka
04-06-2013, 07:12 AM
:):

yohan
04-06-2013, 07:36 AM
eleth ela >>>>
hoda post ekak

shashi1987
04-06-2013, 09:27 AM
මාරයිනේ.... රෙප් දුන්නා... මචන්..

gayan159
04-06-2013, 11:31 AM
:):


eleth ela >>>>
hoda post ekak


මාරයිනේ.... රෙප් දුන්නා... මචන්..

thanks macho

kasunvck
04-07-2013, 09:56 PM
ඒත් එයලට මගේ ජාතිය ආය බෝ කරන්න බැරි වෙනවා:P

apkumara
04-08-2013, 04:02 AM
sahanna watina post akak :yes:

kiripaan
04-08-2013, 06:53 AM
වැදගත් post එකක් . හැමෝටම දැනගන්න සලස්සුවට ස්තුතියි
Rep + +

gayan159
04-11-2013, 01:53 PM
වැදගත් post එකක් . හැමෝටම දැනගන්න සලස්සුවට ස්තුතියි
Rep + +

thanks macho

sahan555
04-12-2013, 06:11 PM
rep+

gdplk
09-15-2014, 11:43 PM
Patta machan..
rep2+

USG
09-16-2014, 06:34 AM
පට්ටයි,,,,,,,,,Rep2++