PDA

View Full Version : Zoom එක ගෑන ඔබේ අදහස දක්වන්න.



dinusha123
04-06-2013, 05:14 PM
Zoom එක ගෑන ඔබගේ අදහස දක්වන්නකෝ.
ඒ වගේම ඔබට සූම් එකෙන් හමුවුන අයගෑන.
අපගේ සබ් දෙන යාලුවන් ගෑන ඔයාගේ අදහස දක්වන්න.

මම හිතනවා හෑමෝටම කියන්න දෙයක් ඈති කියලා.
මෙච්චර උදව්ගන්න සූම් එක ගෑන ඔයාට කියන්න දෙයක් නෑතිවෙන්න බෑ..




http://img713.imageshack.us/img713/3840/5455934tpbop.png

Eranga 44
04-06-2013, 05:35 PM
:40_002:

thasneen
04-06-2013, 06:23 PM
;):cool:

iroshana
04-06-2013, 06:27 PM
zoom eka thamai film athin pattama site eka aye dekak na on kiuwa....:32_002::32_002::32_002::32_002::32_002:: 32_002::32_002::32_002::32_002:

Time Traveler
04-06-2013, 06:53 PM
:32_002::32_002::32_002::32_002::40_002::40_002::4 0_002::40_002::57::57::57::57:
Zoom එක කියන්නේ හැම දේකින්ම එලම එල තැනක්. ගෙදර වගේ තමයි.:D

TharinduFox
04-06-2013, 06:59 PM
නියමම සයිට් එකක් දෙයියනේ කියලා දැන් ෆිල්ම් එකක් බලන්නේ සුම් නිසා තමයි

janith nilanga
04-06-2013, 07:04 PM
Aththatama ZOOM Godak Hodai,,,,A wagema ZOOM Yaluwoth Godak Hodai,,,,:yes::yes::yes::thumbsup::thumbsup::thumb sup::thumbsup::thumbsup::clap::clap::clap::clap::c lap:

janith nilanga
04-06-2013, 07:07 PM
Yamkisi Deyak Dannethi Awasthawala ,,,ZOOM 1ke Yaluwan Hugak Udawu Karanawa ,,,Thank's ZOOM,,, Thank"s Friend"s..............:thumbsup::thumbsup::thumbsup::thum bsup::32_002::32_002::32_002::14_002::14_002::14_0 02::14_002::14_002::14_002::14_002::14_002:

janith nilanga
04-06-2013, 07:08 PM
:thumbsup::thumbsup::thumbsup::thumbsup::14_002::1 4_002::14_002::14_002::57::57::57::57::32_002::32_ 002::32_002::32_002:

මරු හිරා
04-06-2013, 07:26 PM
zoom.lk කියන්නේ මට නම් ගොඩක්ම යාළුවො හම්බ වෙච්ච තැනක්. ඒ වගේම තව විවිධ තාලේ මිනිස්සුත් හම්බ උනා මේ සයිට් එක නිසා. ෆිල්ම් එකකට සබ් දාන්නෙ කොහොමද කියල වගේම සබ් එකක් එක්ක මුලින්ම ෆිල්ම් එකක් බලන්න හම්බුනෙත් සූම් එක නිසා තමා.

KH7
04-06-2013, 07:36 PM
:32_002::32_002::32_002::32_002::40_002::40_002::4 0_002::40_002::57::57::57::57:
Zoom එක කියන්නේ හැම දේකින්ම එලම එල තැනක්. ගෙදර වගේ තමයි.:D

:yes::yes::yes:

chathurazeez
04-06-2013, 07:43 PM
අනිවා මොකද නැත්තෙ. අපි වෙනුවෙන් මෙච්චර ලොකු සේවයක් කරන අපේ සූම් සබ් සෙට් එක ගැන නොකිය කොහොමද? ඒ අයගේ කාලය අපි වෙනුවෙන් කැප කරල මේ කරන සේවය අපි හැමෝම අගය කල යුතුයි. ඒ වගේම අපි දන්නෙ නැති ගොඩාක් දේවල් Zoom එකේ අපේ යාලුවො දාන ත්‍රෙඩ් වලින් අපිට ඉගන ගන්න පුලුවන්. අපි හැමදාමත් zoom එකත් එක්කයි.

princekrish
04-06-2013, 08:01 PM
http://1.bp.blogspot.com/_ihObidpqGPM/TESHVUBJk5I/AAAAAAAAAao/Nqb0-5_t7tA/s1600/marquee+zoom+result.png
http://3.bp.blogspot.com/-l0OSRnlsCCY/Tl1THrwZ0PI/AAAAAAAACBw/B5mS4DXqF7Q/s1600/changed-773632.jpg
http://blog.lifechristian.com/wp-content/uploads/2012/01/myLIFE.jpg

yohan
04-06-2013, 08:37 PM
:cool:

Agent47
04-06-2013, 08:47 PM
සිංහල සබ් නම් ඉතින් සූම් තමා.......:yes:
පට්ට පට පට....:D

gayan1983
04-06-2013, 09:08 PM
කියන්න දෙයක් නෑහෑ අපේ ජිවිතයේ වටිනාකම දෑනෙන තෑන[/SIZE[SIZE="7"]]zoom

shashi1987
04-06-2013, 09:23 PM
සූම් කියන්නේ මට නම් ෆේස් බුක් එක වගේ සියල්ල සපිරි තැනක්, විනෝදයේ තෝතැන්නක්......

Dilzan
04-06-2013, 09:46 PM
අනිවා මොකද නැත්තෙ...........අපි වෙනුවෙන් ඒ අයගේ කාලය කැප කරල මේ කරන සේවය අපි හැමෝම අගය කල යුතුයි. සබ් හදන සියල්ලට මාගේ හද පිරි සතුටින් ස්තුතිය පුද කරනවා ස්තුති වෙවා.............. දන්නෙ නැති ගොඩාක් දේවල් Zoom එකේ අපේ යාලුවො දාන ත්‍රෙඩ් වලින් අපිට ඉගන ගන්න පුලුවන්. අපි හැමදාමත් zoom එකත් එක්කයි. තව මෙකේ ඉන්න යාලුවො ඔක්කොම ගොඩක් හොදයි... මගේ සහොදර සහොදරියන් වගේ..... හොදම පවුලක් Zoom තමයි වෙබ් අඩවිය.. තව කියන්න දෙවල් ගොඩක් තියෙනවා අනෙත් යාලුවොන්ගේ අදහසුත් බලමුකො...............

naduniza83
06-01-2013, 09:12 PM
Ona help ekak dena loku kamak nethi yaluwo set ekak inna site ekak..no 01 sub zoom thama..

thilanka mihiranga
06-03-2013, 12:07 PM
:40_002:

සූම් කියන්නෙ මගෙ ලගින්න්ම ඉන්න හොදම යාලුව...

icchooty
06-03-2013, 01:14 PM
issara wage den sub danne neththe ei.

Agent47
06-03-2013, 01:20 PM
:k0230:

Agent47
06-03-2013, 01:24 PM
zoom.lk sadaa dineewa>>>>>>>>>>>
ummmmmah...zoom.lk :k0243: