PDA

View Full Version : economics දන්න සිංහලෙන් 1



RANGANA BLC
04-06-2013, 07:30 PM
යුගයේ අවශ්‍යතාවය උදෙසා පිරිනැමෙන අද්යාපන සත්කාරය (මේක මම දැනට තවත් කීප තැනක පොස්ට් කරන නිසා ඕනෑම තැනකින් කරුණු විමසීම් කරන්න පුළුවන් විදිහට උදව් කරන්නම් )


(මේක විශ්යානු බද්දව කරන පැහැදිලි කිරීම් නිසා යම් යම් දේශපාලන ,ආගමික ,සමාජීය ප්‍රශන ගැන දක්වන අදහස් හුදෙක් මේ විෂය තුල පවතින සිමාවතුල කරන පැහැදිලි කිරීම් බව සලකන්න )



ආර්ථික විද්‍යාවේ ඉතිහාසය







මම මුලින්ම කියන්නම මේ විෂය ගොඩනැගුනේ කොහොමද කියල

ගොඩක් ඉස්සර කාලේ එකියන්නේ ක්‍රිස්තු පුර්ව 4 වෙනි සියවසේ හිටපු මෙන්න මෙයා


http://upload.wikimedia.org/wikipedia/en/thumb/c/cd/Chanakya.jpg/255px-Chanakya.jpg


මෙයා කියන්නේ Chanakya නැත්නම් කවුටිල්‍ය කියල හ්දුන්වපු දාර්ශනිකයන් විසින් රචිත
කවුටිල්‍ය ගේ අර්ථ ශාත්‍රය කියන පොත තමයි පලවෙනි ආර්ථික විද්‍යා පොත

ඊට පස්සේ ප්ලේටෝ(පුලුටෝ නේමෙයි හරි )

http://upload.wikimedia.org/wikipedia/commons/thumb/8/88/Plato_Silanion_Musei_Capitolini_MC1377.jpg/160px-Plato_Silanion_Musei_Capitolini_MC1377.jpg


ඇරිස්ටෝටල්

http://upload.wikimedia.org/wikipedia/commons/thumb/a/ae/Aristotle_Altemps_Inv8575.jpg/574px-Aristotle_Altemps_Inv8575.jpg


වගේ දාර්ශනිකයින් ආර්ථික විද්‍යව සම්බන්දයෙන් අදහස් ඉදිරිපත් කලත් වැඩි වශයෙන් ඔවුන් දේශපාලන විද්‍යාවට සම්බන්ඳ කරුනුයි .එනිසා ආර්ථික විද්‍යව නමින් විෂයක් ගොඩක් කාලයක් යනකම් තිබුනේ නැ .එක දේශපාලන විද්‍යාව එක්ක බැදිලා තිබුනේ (ඉස්සරහට මේක ගොඩක් වැදගත් )


එත් 1776 දී ආර්ථික විද්‍යාවේ උපත සිදුවෙනවා


එතෙක් විවිද විෂයන් එක්ක තිබුණු කරුණු ,අදහස් ,සංකල්ප න්‍යාය ,හා මුල ධරමයන් එකට එකතු කරලා පොතක් ලෝකෙට දායාද වෙනවා




wealth of nations ජාතීන්ගේ ධනය






http://4.bp.blogspot.com/-_cVXbeTwyps/Tfab_8hrnvI/AAAAAAAAAE4/astoV4St3tk/s1600/smith_wealth.gif

මේකේ නිර්මාතෘ තමයි ඇඩම් ස්මිත් මෙන්න ඉන්නවා ( wil smith නම් කට්ටිය දන්නවා ඇතිනේ එයා නම් නෙමෙයි )




https://wiki.uchicago.edu/download/attachments/54231678/adam+smith.jpg?version=1&modificationDate=1286245912000


මේ පොත ලියල මේ විෂය අරමභ කරපු නිසා මෙතුමා ආර්ථික විද්‍යාවේ පියා ලෙස හදුන්වනවා

Time Traveler
04-06-2013, 07:36 PM
හොඳ පෝස්ට් එකක්. බෙදාගත්තාට ස්තූතියි!
:)

RANGANA BLC
04-06-2013, 07:44 PM
තව දිගටම ලියනවා මේක පටන් ගැන්ම විතරයි ,මේකෙ ඉතුරුටික ලියනවා

මරු හිරා
04-06-2013, 07:46 PM
වටිනා ලිපියක් සහෝ

Sithum Dinesh
04-06-2013, 07:54 PM
good post.

janith nilanga
04-06-2013, 07:58 PM
:thumbsup::thumbsup::thumbsup::thumbsup::thumbsup: GOOD POST...................Thank's machan................

ajiya
04-06-2013, 08:03 PM
aththatama hoda post ekak saho..thanks

RANGANA BLC
04-06-2013, 08:16 PM
ඊට පස්සේ ඩේවිඩ් රිකාඩෝ විලියම් ස්ටැන්ලි ජෙවන්ස් ,ජෝන් ස්ටුවඩ් මිල් ,අල්ෆ්රෙඩ් මාෂල් ,තෝමස් රොබට් මොල්ත්ස් ,වගේම ජෝන් මෙනඩ් කේන්ස් වගේ විද්වතුන්ගේ දායකත්වය නිසා මේ විෂය සැහෙන දියුණුවකට බදුන් උනා ,රටක ආර්ථිකය පරිහානිය වලක්වා ගන්න මේ විෂය හා එම විද්වතුන්ගේ වැදගත්කම පෙරත් වර්තමානයේත් අනාගතයේත් වැදගත් වෙනවා

yohan
04-06-2013, 08:38 PM
:cool:

thilanka mihiranga
06-14-2013, 11:20 AM
පට්ට පට්ට ඔන්න

shashi1987
06-14-2013, 02:11 PM
:):

chathurazeez
06-14-2013, 04:48 PM
Bump