PDA

View Full Version : ජල බෙහෙත්



ajiya
04-08-2013, 09:31 PM
මේ වැඩේ කරලා බලමුද....
සමරහ විට දැනටමත් කවුරැ හරි මේ වැඩේ කරලා වෙනසක් අත් විදපු අය අපිට කියන්න..
ජල බෙහෙත්

01. උදෑසනින්ම නැගිට වතුර වීදුරැ 4ක් බොන්න..විනාඩි 45ක් යන තුරැ කිසිම ආහාරයක් නොගත යුතුය.
ඉන් පසු සුපුරැදු ආකාරයට ආහාර ගන්න...සෑම විටම ප්‍රධාන ආහාර වේලකට පසු පැය 02ක් යන තුරැ අතිරේක ආහාර නොගතයුතුය..රාත්‍රී ආහාර වේලෙන් පසු ව නින්දට යන තුරැ කිසිම අහරක් නොගත යුතුය.

මෙන්න ප්‍රතිඵල..................

රැධිර පීඩනය දින 30
දියවැඩියාව දින 10
මළබද්ධය මාස 01
පිළිකා මාස 06
ක්ෂය රෝගය මාස 03
මෙවැනි කාලයන්හි සුව අතට පත්වෙන බව සොයාගේන ඇත...

වැදගත්........
ලංකාවේ වසරකට පාචන රෝගීන් 130,000 ක්
පිරිසිදු වතුර පමණක් බොන්න....
(බැර ලෝහ වලින් දූෂිත වි ඇති බැවින් ඔබත් පිරිසිදු ජලය පානය කරන්න..)

(උපුටා ගැනීමකි.. මහාමේඝ පුවත් සගරාව - 2012 මැයි - ජුනි කලාපය)
මෙහි ගොඩක් විස්තර තිබුනත් මෙයට ඇතුලත් කලේ වටිනාම හා අවශ්‍ය විස්තරය පමණි..

:32_002::32_002::32_002::32_002::32_002::32_002::3 2_002:
මේක මගේ පළමු ලිපිය........ හොදද කියලා කියවලා බලලා කියන්නකෝ එහෙමන්මි..

මරු හිරා
04-08-2013, 09:33 PM
හොඳ පෝස්ට් එකක් මචන්
ඔන්න රෙප් 10++++++++++

Time Traveler
04-08-2013, 09:43 PM
:thumbsup::thumbsup::thumbsup:
පළමු පෝස්ට් එක හරිම වටිනවා.
රෙප් 6++++++

janith nilanga
04-08-2013, 09:44 PM
හොඳ පෝස්ට් එකක් මචන් :thumbsup::thumbsup::thumbsup::thumbsup:
Rep2++

Viraj_rox
04-08-2013, 10:21 PM
ඇත්ත වෙන්නත් පුලුවන් අනිවා!

princekrish
04-08-2013, 11:11 PM
rep 4 +

ajiya
04-09-2013, 06:18 AM
මගේ පළමු ලිපියට ප්‍රතිචාර දැක්වූ සැමට තුති........:thumbsup::thumbsup::thumbsup:

tanuja
04-09-2013, 07:28 AM
හොඳ පෝස්ට් එකක්.

iroshana
04-09-2013, 07:58 AM
aththamai machan man hamadama udeta wathura viduru 2k bila paya bagayakata passe thamai tea bonne..deiyane kiyala ihen bahina ledak na hembirissawa arenna..good post machan.sahthika athha.:thumbsup::thumbsup::thumbsup::thumbsup::thu mbsup::thumbsup::thumbsup:

shashi1987
04-09-2013, 07:58 AM
හොඳ පෝසට් එකක් මචන්... ස්තූතියි යාළුවා දැනුවත් කිරීමට..
You have given out too much Reputation in the last 24 hours, try again later.

thilanka mihiranga
04-09-2013, 09:53 AM
eleth ela... good post

madhawa.
04-09-2013, 10:04 PM
:thumbsup::thumbsup::thumbsup:
rep+

Dilzan
04-09-2013, 10:45 PM
එල කොල්ලෙක්නේ

danukamax
04-09-2013, 11:30 PM
:cool: karala balanna one....thanx macho danuwath kirimata....rep2+

damith225
04-10-2013, 07:14 AM
Thanks macho ube danuwath kirimata

isuru503
11-04-2014, 02:54 PM
හොඳ පෝස්ට් එකක්.

achala2010
11-04-2014, 05:23 PM
You must spread some Reputation around before giving it to ajiya again.

sameeramw
11-04-2014, 06:03 PM
Good One, REP +

USG
11-04-2014, 11:10 PM
හොඳ පෝස්ට් එකක් අජියා,,,,,,,

TharakaMadushan
11-05-2014, 08:17 AM
හොඳ පෝස්ට් එකක් අජියා,,,,,,,

:yes: :yes:

Thanks අඡියා දැනුවත් කලාට... රේප් 6++++