PDA

View Full Version : Bugatti Veyron at Mattala Airport...



hrhdude
04-09-2013, 12:00 AM
http://sphotos-h.ak.fbcdn.net/hphotos-ak-prn1/v/907553_490541984340359_1747035066_n.jpg?oh=82d9b86 92d3dd12afa302bd8427f0195&oe=5165387E&__gda__=1365608543_71b9d7231bab9309f9a6bdb9ae59025 e

මත්තලද කියලනම් ශුවර් නෑ..ඒ වුනාට කොහොමහරි ලංකාවේ...

Time Traveler
04-09-2013, 12:08 AM
:cool:

dinusha123
04-09-2013, 12:17 AM
:cool::cool:

dinusha
04-09-2013, 12:33 AM
:shocked: :D:D:D sure da lankawe kiyala?

iroshana
04-09-2013, 08:01 AM
aha niyamaine aduwata ganna barida danne na.:rolleyes:

Daedunu
04-09-2013, 08:02 AM
:yes:

shashi1987
04-09-2013, 09:13 AM
http://sphotos-h.ak.fbcdn.net/hphotos-ak-prn1/v/907553_490541984340359_1747035066_n.jpg?oh=82d9b86 92d3dd12afa302bd8427f0195&oe=5165387E&__gda__=1365608543_71b9d7231bab9309f9a6bdb9ae59025 e

මත්තලද කියලනම් ශුවර් නෑ..ඒ වුනාට කොහොමහරි ලංකාවේ...

කාටද දන්නෑ නේද?
තවත් ලොක්කෙකුට වෙන්න ඇති?:angry:

thilanka mihiranga
04-09-2013, 09:43 AM
:54_002::39_002:

hrhdude
04-09-2013, 10:14 AM
:shocked: :D:D:D sure da lankawe kiyala?

ඔව් බං..ලංකාවේ තමයි!

hrhdude
04-09-2013, 10:16 AM
කාටද දන්නෑ නේද?
තවත් ලොක්කෙකුට වෙන්න ඇති?:angry:

හ්ම්ම්ම්....VIP තමයි ඉතින්! නැත්නම් මේවා මෙහේ පදින්නේ කොහොමද...කොළඹ පාරවල් ටික වහලා Aston Martin එක පදිනවා වගේ තමයි....

hrhdude
04-09-2013, 10:19 AM
aha niyamaine aduwata ganna barida danne na.:rolleyes:

දැනට ලංකාවට දෙකක් ගෙනල්ලා තියනවා මම දන්න විදිහට...එකක් මං හිතන්නේ නාමල්ගේ!

janith nilanga
04-09-2013, 10:33 AM
Deiyangema Pihitai........................:16_002::16_002::16 _002::16_002::16_002::16_002::16_002::16_002:

janith nilanga
04-09-2013, 10:35 AM
මං හිතන්නේ නාමල්ගේ............................: yes::yes::yes::yes:

himashiasanka
04-09-2013, 11:03 AM
යකෝ දෙයක් කියද්දි කරද්දි හොදට හිතලා බලලා හොදට හොයලා දාපන්... මොකෙක් හරි කීව පලියට වැඩ කියන්න කරන්න යන්නෙපා, කොහේහරි දාලා තිබුණ පලියට දාන්නත් එපා ඇහින් දැක්කා කනෙන් ඇහුනා වගේ.හොයලා බලලා දාපන් දාන මඟුලක්...:k0235:
මම ගූගල් ඉමේජ් සර්ච් එකක් දැම්මා... ඒ දැම්මේ මේ ෆෝටෝ එකේ පරිසරය, මිනිස්සු ලංකාවේ නෙවේ වගේ පෙන හන්දා....
හැබැයි ඉතිං ලංකාවට මේකක් ගෙනාව කීවොත් පුදුම වෙන්න දෙයක් නෑ... :D අෂියාගේ අස්තර්වෙනේ..... :D

මෙන්න ගූගල් සර්ච් එක් මෙතනින් යන්න (https://www.google.lk/search?tbs=sbi:AMhZZitePEhv1Wb1j2FhZz465GYLz4evU6e-O_1VRmzld7Lz5_1LjhfgDo95XCFE51ulFh3WGqBMv0UM0nZrid l9yOKLU4unbIdduu8xR5uexPAgCbQyOjfiuDjVpb-lmRlCWlrlrxHp80MFgxUYsCOvPYVF2UJjCbr_18lggP2m6E-AQb2XDPc47cSSv8PT6gtsReuKeIjM9r5D9DyeDh4ANRcqgzccT JnS8a9jQbl9NbLDT2zRGi8c3A-E16EzbBjIZhuCX2G0bVwCDCSGWv3ir8XZ0JzneuLu3zx0Yo_1l _1wQI5qrWPH-F_19g4Ob8AzDCj99bA2vAv4EgAuCedrIWPTCdUb6asN692cfz5 iImb2Z64gBdnUeBwIaopzz85s6ThcaUjaENvPJQJ0qMHQVNptG VCoaIhIZL7sWBu3lnRRNthJsX8H0T2mq5JKl6_1Du6cXDJr9Ez ySNJbeXGaaqV-UgSxlCgQ5Lf5e7R4C8_1xi9CWJrLX7crB_19HXuLQbcFEHlYkg c_153lXASsySfEHXdB3-rrdE4Qu_1tr15ujsOcvSmRuCaoCcJUXq7H1i6MEVklTg8RdKJo O1FWEF4gCFkNxTz_1p5XPXvxU4Uq03CY-morzMQJra9SHIry8W4XAc2XKvn6stLmpiLUnVTih4ks2LJ7KKv kU1IP78lfgCqBv2wF6MAR5l10Svi7g3xCsRgk_13XTrFq0HguF GHaRPp-nT4YFsliwX2RJqzhtU5QFfULGKjQxtd8Qc_1HRATxn5b5USJtI y_1GQL6VeU7JDXrH2Sl68rrsBbS1aXQo-ov9i_1mYvhs0xP-qJ0YqTogGcVa1pnPc7Dea7da3Kai-YOXXXuwQg87g6-G2gBVG63Plr7Hq_1Eq0MBnNEYfkC-ai0Vm_1v6H0tf3VSQSan18wQ4XrJvYChYkaIpItdBCZ5eioZZV SsU9C-1aBI7TYnUu8emt2QeFoO9GVtZIZw0Jgx3cMqq8_1VD9VTDpRqm cJBTBjze7TF8pWS2XfX7zLCVARbgGIJ3FrcPuQx1uAFg5s_1FF sDlNio0-4mMZx_1IRNdKpNJDIZ1PyOUUaWdKUO_1NrzPT8FiLGZc37eqYi 44NgRRJkpH5L6iTs8JVivTKCwrRdcKJwBaqLOtcnXrQlF5DvCw RV6jUyFku3gpumBgYSHu3GUcW1hnavMcJUgF8yx37r-NcMvb5A_10r7TR5BDMBm8ZOUvbTWWG7LZH8-GZiBqR220lIo7P3Nm1oYvG7zUR6HooPRlPJY1VcO7Ix3N8ld4X 4il8ze1Dkwe71FT7robtRm-oYMmY5mC9Bnq61FSqT1ULS2deQb_1UAoku2oMYbcmqVQ8YMQhL OXqVr9zQ5s1T8s_15osVHlExYsSqbFA&hl=en&bih=643&biw=1366)


මෙන්න සොර්ස් ලින්ක් එක මෙතනින් යන්න (http://www.exoleb.com/index.php/tag/beirut/)

chathurangalahiru
04-09-2013, 12:34 PM
Pau neda duk mahansiyen hanba karapu salline itin....
ekai aduwata wahanayak ganna atte.

මරු හිරා
04-09-2013, 09:34 PM
Beirut Airport එකේ තියන එකක් මෙහෙම බොරුවට ලංකාවේ වගේ දාල තියෙන්නෙ FB page එකක. මචන් පෝස්ට් එකක් දානකොට පොඩ්ඩක් හොයල බලපන් ඒ නිසා

Dilzan
04-09-2013, 10:39 PM
:shocked: