PDA

View Full Version : දවස අරඹන්න අලුත් විදියක්.........



ajiya
04-10-2013, 06:24 AM
ඉතින් යලුවනේ.....මම මේ කියන්න යන දේ ගැන පොඩ්ඩක් හිතලා බලන්න..

අපිට අනේක විදි මිනිසුන් එදිනෙදා ජීවිතයේදී මුණ ගැසෙනවා....ඒ අතරින් හිගන්නෙක්..ආබාදිතය ෙක්..ගොඩාක් වයසට ගිය මහලු අය ඕන තරම් අපි දැකලා ඇති...ඒ වෙලාවට අපේ හිතට දැනෙන්නේ මොනවද...අපේ පව්..අපිට නම් එහෙම වෙන්න ඒපා කියලා නොදැනුන කෙනෙක් අපි අතර නැතිව ඇති....
එත් එහෙම හිතුනා කියලා අපේ බය නැති කර ගන්න බෑනේ.....
ඒනිස....අපි ඒ වගේ අවස්ථා වකට මූන දෙන්න දැන්ම ඉදලා පුරැදු වෙන විදියක් මම බණ පොත් වලින් අහලා ඒක ඔයාලටත් දෙන්න හිතුනා.....
........පිංවත් මහණෙනි, යම් කෙනෙක් යොවුන් බව නිසා හෝ අයුෂ නිසා හෝ ආරෝග්‍ය නිසා මානයේන් ජීවත් වෙනවද... එයාට ත්‍රිවිධ දුශ්චරිතයෙන් නිදහස් වීමක් නෑ...පැවදි වේවා, ගිහිවේවා, උපාසක වේවා, උපාසිකා වේවා මේ හැම දෙනා ම දුශ්චරිතය දුරැ කරගෙන සුචරිතය උපදවා ගැනීමට කළ යුත්තේ ඉතා හොද සිහියෙන් .. මේ ආකාරයට කල්පනා කිරිමයි...
මං වයෙසට යන කෙනෙක්..ඒ ස්වාභාවය මම ඉක්මවා ගිහින් නෑ..මං මරණයට පත් වෙන කෙනෙක්...ඒ ස්වාභාවය මම ඉක්මවා ගිහින් නෑ..මම ලෙඩ වෙන කෙනෙක් .ඒ ස්වාභාවය මම ඉක්මවා ගිහින් නෑ...අන්න එහෙම කල්පනා කරන්න ඕනේ.. ඉනිත් මේ ධර්මය බහුල වශයෙන් කල්පනා කරන විට ත්‍රිවිධ මදය දුරැ වලා ක්ෂය වෙලා නිරැද්ධ වෙලා යනවා.......(බුදුරජාණන් වහන්සේ විසින් දේසනා කරන ලද ධර්ම පාඨයකි)
සෑම උදයකම ඔය විදියට හිතලා දවස පටන් ගන්න...එ වගේ ම මෙහෙම අධිෂ්ඨානයක් ඇති කරගන්න...අද මගේ අවසාන දවස වෙන්න පුලුවන්..මගේ මරණය කොයි මොහොතේ සිදු වෙයිද දන්නෑ..අද වේවා..හෙට වේවා...මම ඒකට මුණ දිය යුතුයි...ඒ නිසා මම අද කල යුතු දේ අදම කරන්න ඔනේ..සසර දුකෙන් මිදෙන්න කුසල ධර්ම වර්ධනය කරගන්න ඔනේ..මගෙන් ඉටු විය යුතු යුතුකම් නොපිරි හෙලා ඉටු කරන්න ඔනේ....කියලා හිතාගෙන දවස පටන් ගන්න...ඔබට යහපතක් මිස අයහපතක් නම් කවදාවත්ම වේනනේ නෑ....

මෙක කිව්වාම ගොඩක් අය බය වෙයි...අපි කොහොමද උදේ පාන්දර මරණය ගැන හිතලා වැඩ පටන් ගන්නේ කියලා...හරිම මූසලයි නේ කියලත් හිතේවි.....ඒකට නම් මට කියන්න දෙයක් නෑ...පවි කියලා හිතනවා ඇරෙන්න....

(උපුටා ගැනිම මහාමේඝ වෙසක් කලාපය 2012 මැයි - ජූනි)

:):):):):)

Dilzan
04-10-2013, 07:26 AM
උදෙන්ම හොද වතුර වීදුරුවක් බීලා දවස පටන් ගත්තනම් හරි, අපි වයසට යන එක නොදන්න කාරණයක් නෙමෙයි නේ... ඔ‍හොම හිතුවම මානසිකව වැටෙනවා....... අනිත් අයට කොමැයි කියලා දන්නේ නෑ...... මම නම් එහෙම තමා

shashi1987
04-10-2013, 07:45 AM
මම නම් නැගිටිනකොට හිතට එන්නේ......

“අයියෝ අදත් වෙලා ගිහිල්ලා“

tanuja
04-10-2013, 07:53 AM
good post. rep +

මරු හිරා
04-10-2013, 08:18 AM
වෙනද වගේ නෙවෙයි ඔන්න මමත් අද ටිකක් වේලාසනින් නැගිට්ටා

Time Traveler
04-10-2013, 08:59 AM
ඇත්තටම ජීවිතයේ කවදා, කොයි මොහොතක, මොන විදියට මරණයට මුහුණදෙන්න වෙයිද කියලා අපි කාටවත් කියන්න බෑ. මරණයට පත්වෙන කොට අපි ආදරය කරපු හැමදේම අත්හරින්න ඕනේ. එහෙම නැති වුනොත් හිත හදාගන්න බැරිවෙනවා. අපි හැමෝම මැරෙන බව දන්නවා වුනත් එය සැබෑවටම හදවතින් දකිනවානම් මේ ලෝකයේ මිනිසුන් යුද්ධාදියෙන් තොරව මෛත්‍රියෙන් ජීවත් වේවි. එහෙම නොදකින නිසා තමයි හැමදාම ජීවත්වෙනවායි සිතා ලෝකයේ මිනිසුන් එකිනෙකා ඇණකොටා ගන්නේ. මරණය කියන්නේ ජීවිතයේ යථාර්තය. ඒක අමතක කලා එයින් පැනලායන්න කාටවත් බැහැ. එම නිසා අපි ඕනෑම මොහොතක මරණයට පත්වන්නට ඉඩතියනවායි සිතා දවස ආරම්භ කරමින් ජීවිතය යහපත් විදියට පවත්වාගෙන යායුතුයි. මා දකින විදියට එසේ සිතමින් කටයුතු කිරීම අසුභවාදී නෑ. හොඳ පෝස්ට් එකක්.
:)
රෙප් 6++++++

thilanka mihiranga
04-10-2013, 03:37 PM
good post..

Dilzan
04-10-2013, 09:44 PM
අපි දකින කෙනෙක්ට, අමතන කෙනෙක්ට සුභ උදෑසනක් කියලා කියන්න ඔන නෑ එහෙනම් :62:

sanjeewa2010
04-11-2013, 06:44 AM
niyamay yaluwa....

Sithum Dinesh
04-11-2013, 08:56 AM
හොඳ පෝස්ට් එකක්.

ajiya
04-12-2013, 11:36 PM
උදෙන්ම හොද වතුර වීදුරුවක් බීලා දවස පටන් ගත්තනම් හරි, අපි වයසට යන එක නොදන්න කාරණයක් නෙමෙයි නේ... ඔ‍හොම හිතුවම මානසිකව වැටෙනවා....... අනිත් අයට කොමැයි කියලා දන්නේ නෑ...... මම නම් එහෙම තමා

ට්‍රයි එකකක් දාලා බලමුද?

ajiya
04-12-2013, 11:41 PM
කොහොම වුනත් අපි හැමෝම මරණයට බය උදවිය නේ....මට ඕන උනේ අන්න ඒ බයට මූන දෙන්න බුදු දහමේ මොකක්ද කියලා තියෙන්නේ කියලා පැහැදිලි කරලා දෙන්න...අදහස් වලට බොහෝම ස්තුතිය.... යලුවනේ..... 3වෙනි thread එකත් එකක් හමු වෙමු..

Dilzan
04-13-2013, 01:04 PM
:k0230:

KH7
04-13-2013, 01:29 PM
හොඳ පෝස්ට් එකක්.

isuru503
11-04-2014, 02:55 PM
හොඳ පෝස්ට් එකක්.

ajiya
11-04-2014, 04:37 PM
හොඳ පෝස්ට් එකක්.

රෙප් 3ක් දුන්නා උබට මන් ඔන්න

janith nilanga
11-04-2014, 05:17 PM
නියම විස්තරයක් අජියෝ & රේප් 9 +++++++++

achala2010
11-04-2014, 05:20 PM
rep2++ niyamai ajiya

sameeramw
11-04-2014, 06:04 PM
නියමයි

USG
11-04-2014, 11:08 PM
හොඳ පෝස්ට් එකක් අජියා,,,,,,,,ඔන්න සැලකුවා

muthugala
11-04-2014, 11:50 PM
ඇත්තටම හේතුවකින් හටගන්නා සෑම දෙයක්ම නැසෙන සුලුයි තමයි...:shocked:
ඒත් මම හිතන්නෙ මේ ලෝකයේ පහලවෙන හැම මිසිසෙක්ම ලෝකයට අලුත් යහපත් දෙයක් දීල යන්න ඔීන කියල.....:rolleyes:
ස්තූතියි මචං මේ ගැන හිතන්න දෙයක් ලියපු එකට....................:yes:

kasun dewaka
11-05-2014, 07:14 AM
niyama post eka...........

TharakaMadushan
11-05-2014, 08:23 AM
good post..

රේප් 3++++

ajiya
11-05-2014, 12:56 PM
නියම විස්තරයක් අජියෝ & රේප් 9 +++++++++

තෑන්කු කිවිවා මාත් ඔන්න මමත් රෙප් 3 ක් දුන්නා

ajiya
11-05-2014, 12:57 PM
rep2++ niyamai ajiya

තෑන්කු කිවිවා ... ඔන්න රෙප් දෙන්න බෑලු බන්

ajiya
11-05-2014, 12:58 PM
නියමයි

තෑන්කු කිවිවා මාත් ඔන්න මමත් රෙප් 3 ක් දුන්නා

ajiya
11-05-2014, 12:59 PM
niyama post eka...........

රෙප් 3+++ දුන්නා හොදේ

ajiya
11-05-2014, 01:00 PM
ඇත්තටම හේතුවකින් හටගන්නා සෑම දෙයක්ම නැසෙන සුලුයි තමයි...:shocked:
ඒත් මම හිතන්නෙ මේ ලෝකයේ පහලවෙන හැම මිසිසෙක්ම ලෝකයට අලුත් යහපත් දෙයක් දීල යන්න ඔීන කියල.....:rolleyes:
ස්තූතියි මචං මේ ගැන හිතන්න දෙයක් ලියපු එකට....................:yes:

රෙප් 3+++ දුන්නා හොදේ

ajiya
11-05-2014, 01:01 PM
රේප් 3++++

සොරි බන් අද බැලු උබට දෙන්න රෙප්...අවුලක් නැනේ

ajiya
11-05-2014, 01:01 PM
හොඳ පෝස්ට් එකක් අජියා,,,,,,,,ඔන්න සැලකුවා

රෙප් 3+++ දුන්නා හොදේ