PDA

View Full Version : ලොව සුපිරිතම හමුදා

මරු හිරා
04-11-2013, 08:41 AM
මේ ත්‍රෙඩ් එක දාන්න හිතුනේ මේ දවස් වල කොරියානු යුද්ධයක් ඇවිලෙන තත්වයකට ඇවිත් තියන නිසා බලන්නකෝ ලෝකේ විශාල හමුදා මොනවද සහ ඒවගේ බලය ලංකාවේ අපිත් එක්ක බැලුවම කොහොමද කියල. මෙය උපුටාගැනීමක් නොවන අතර අන්තර්ජාලය පිරික්සීමෙන් කරුණු ලබාගෙන ඇත.

මොවුන්ගේ බලය මනින්නේ මෙන්න මේ වගේ කරුණු කීපයකින්;

1. වාර්ෂික යුධ පිරිවැය. ( අයවැයෙන් වෙන් කරන ප්‍රමාණය)
2. සෙබළුන් ප්‍රමාණය
3. යුධ ගුවන් යානා ප්‍රමාණය
4. යුධ නැව් ප්‍රමාණය

මීට අමතරව තව කරුණු තියනවා. දැනට මේ ටික බලල හිතාගන්න.

ඇමරිකා එක්සත් ජනපදය.

1. වාර්ෂික යුධ පිරිවැය. = $515,000,000,000
2. සෙබළුන් ප්‍රමාණය = 1,385,000
3. යුධ ගුවන් යානා ප්‍රමාණය = 22,700
4. යුධ නැව් ප්‍රමාණය = 1,600

චීනය

1. වාර්ෂික යුධ පිරිවැය. =$59,000,000,000
2. සෙබළුන් ප්‍රමාණය = 2,255,000
3. යුධ ගුවන් යානා ප්‍රමාණය = 2,400
4. යුධ නැව් ප්‍රමාණය = 760

රුසියාව

1. වාර්ෂික යුධ පිරිවැය. = $43,000,000,000
2. සෙබළුන් ප්‍රමාණය = 1,245,000
3. යුධ ගුවන් යානා ප්‍රමාණය = 6,500
4. යුධ නැව් ප්‍රමාණය = 525

ඉන්දියාව

1.වාර්ෂික යුධ පිරිවැය. = $33,000,000,000
2. සෙබළුන් ප්‍රමාණය = 1,325,000
3. යුධ ගුවන් යානා ප්‍රමාණය = 1,250
4. යුධ නැව් ප්‍රමාණය = 145

මහා බ්‍රිතාන්‍යය

1.වාර්ෂික යුධ පිරිවැය. = $53,000,000,000
2. සෙබළුන් ප්‍රමාණය = 195,000
3. යුධ ගුවන් යානා ප්‍රමාණය = 2,670
4. යුධ නැව් ප්‍රමාණය = 140

ප්‍රංශය

1.වාර්ෂික යුධ පිරිවැය. = $62,000,000,000
2. සෙබළුන් ප්‍රමාණය = 225,000
3. යුධ ගුවන් යානා ප්‍රමාණය = 1,900
4. යුධ නැව් ප්‍රමාණය = 135

ජර්මනිය

1.වාර්ෂික යුධ පිරිවැය. = $46,000,000,000
2. සෙබළුන් ප්‍රමාණය = 250,000
3. යුධ ගුවන් යානා ප්‍රමාණය = 1,100
4. යුධ නැව් ප්‍රමාණය = 130

බ්‍රසීලය

1.වාර්ෂික යුධ පිරිවැය. = $24,000,000,000
2. සෙබළුන් ප්‍රමාණය = 287,000
3. යුධ ගුවන් යානා ප්‍රමාණය = 1,650
4. යුධ නැව් ප්‍රමාණය = 90

ජපානය

1.වාර්ෂික යුධ පිරිවැය. = $44,300,000,000
2. සෙබළුන් ප්‍රමාණය = 378,000
3. යුධ ගුවන් යානා ප්‍රමාණය = 2,700
4. යුධ නැව් ප්‍රමාණය = 150

තුර්කිය

1.වාර්ෂික යුධ පිරිවැය. = $30,936,000,000
2. සෙබළුන් ප්‍රමාණය = 514,000
3. යුධ ගුවන් යානා ප්‍රමාණය = 1,530
4. යුධ නැව් ප්‍රමාණය = 180

මේ දැම්මේ දැනට ලෝකේ හොඳම හමුදා 10 පිලිබඳ තත්වයයි. කොරියානු අර්බුදයක් ඇති උනොත් මෙයින් හමුදා තුනක්ම ඊට සම්බන්ධ වෙන්න ඉඩ තියනවා. එනම් ඇමරිකාව, ජපානය සහ චීනයයි. අපේ අල්ලපු වැටෙත් ඉන්න අයියගේ බලය පේනවා නේද? මේ හැමෝම ගත්තම අපේ ලංකාවේ බලය කොහොමට තියෙයිද. :(:(:(

ත්‍රෙඩ් එක බලල නිකන් යන්න එපා මොනවා හරි කොටලා යන්න හොඳේ. මූණු කෑලි දාල යන්නත් එපා

http://i69.servimg.com/u/f69/11/59/11/00/149xct10.gif

මගේ අනිත් පෝස්ට් මරු හිරාගේ මරු වැඩක් (http://www.zoom.lk/forums/tags/%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%20%E0%B7%84%E0%B7%92%E 0%B6%BB%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A%20%E0%B6%B8%E0% B6%BB%E0%B7%94%20%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B6 %9A%E0%B7%8A.html) ටැග් එක ක්ලික් කිරීමෙන් බලාගන්න

http://i.imgur.com/oReooGd.png

gamage
04-11-2013, 08:52 AM
කවුරු යුද්ධ කරගත්තත් ඒක මුළු ලොකේටම අනිවා බලපාන්න නම් ගන්නවා

Sithum Dinesh
04-11-2013, 08:54 AM
කවුරු යුද්ධ කරගත්තත් ඒක මුළු ලොකේටම අනිවා බලපාන්න නම් ගන්නවා

ඒකනම් ඇත්ත.

asitha sandaruwan
04-11-2013, 08:59 AM
ela hiro niyamai.ihalama warshika yuudha piriwayak thiyenne americawata neda?pissu hadenawa.

Shasz
04-11-2013, 09:06 AM
අනේ මීට පස්සෙනම් කටවරද්ද ගන්නේ නෑ.....අපිට ගැහුවොත් කන්න වෙන්නේ සීගිරියේ බඹරු කෙටුව වගේ........:Dරෙප් දුන්නලු

thilanka mihiranga
04-11-2013, 09:17 AM
හොද විස්තරයක් බන්. මේකෙ දාල තියෙන පිළිවෙලටද මචෝ මේකොල්ලන්ට ලෝකයෙ ශක්තිය තියෙන්නෙ

Time Traveler
04-11-2013, 09:17 AM
:O:sad::ang::'(:45:
අපොයි.:( මිනිස්සු එකිනෙකාට මරාගන්න කරන වියදමක මහත.:): විස්තරේට ස්තූතියි මචන්!:D
රෙප් 6++++++

himashiasanka
04-11-2013, 09:21 AM
ඇමරිකාවේ ඉන්න සෙබළුන් 1,385,000 සෙට් එක එකපාර අතුරුදහන් කලානම් වැඩේ ගොඩ....(සමහර විට මුළු ඇමරිකාවම වුනත් කමක් නෑ... :D )
ඊට පස්සේ මුළු ලෝකෙම සතුටෙන් සමගියෙන් සමාදානයෙන් ජීවත් වෙනවා....

gayan1983
04-11-2013, 09:23 AM
http://news.bbcimg.co.uk/media/images/50114000/gif/_50114613_military_balance_464.gif

මෙ තියෙන්නෙ රටවල් දෙකේ m balance එක

මරු හිරා
04-11-2013, 09:48 AM
ela hiro niyamai.ihalama warshika yuudha piriwayak thiyenne americawata neda?pissu hadenawa.
ඔව් බන් හැබැයි ගාන නම් කියවගන්න බෑ

හොද විස්තරයක් බන්. මේකෙ දාල තියෙන පිළිවෙලටද මචෝ මේකොල්ලන්ට ලෝකයෙ ශක්තිය තියෙන්නෙ
ඔව් මචන් ලෝකේ ප්‍රබලතම හමුදා 10 තමයි මේ හොයාගත්ත විදිහට නම්

http://news.bbcimg.co.uk/media/images/50114000/gif/_50114613_military_balance_464.gif

මෙ තියෙන්නෙ රටවල් දෙකේ m balance එක

මේ තියන විදිහට යුද්ධය මේ දෙගොල්ලෝ විතරක් කරනවා නම් දකුණු කොරියාවට කන්න වෙනවා අම්බානෙක

Castiel
04-11-2013, 09:49 AM
ඔන්න ඕකයි තත්වෙ, මුන් දෙගොල්ලොම දෙගොල්ලන්ට බයයි වගෙ, බුර බුර ඉන්නෝ විතරයි,

dinusha123
04-11-2013, 09:51 AM
අපෝ මේකේ තියෙන තියෙන අනිත් රටවල් වල් ඔක්කොම යුද ගුවන් යානා එකතු කරත්,
ඊට වඩා ඈමරිකාවට ගුවන්යානා තියෙනවනේ.
:O
කොරියන් කාරයෝ යුද්ද කරන්න ගත්තොත් අනිවා ඕක ලෝක යුද්දයක් වෙනවා..
:shocked::(
ඔය හෑම එකාටම බලය තිබ්බට අපේ හමුදාවෙ කොල්ලන් තරම් දක්ශ ,කරුණාවන්ත අය නෑ ඔය එක හමුදාවකවත්.......
:thumbsup::yes::clap:
හොද පෝස්ට් එකක් මචන්...
රෙප් 3+++

මරු හිරා
04-11-2013, 09:53 AM

ඒක මාත් පිලිගන්නවා බන්
තියන සම්පත් අනුව දුප්පත් රටක් වෙලත් ලෝකේ දරුණුම ත්‍රස්තවාදීන් විනාශ කරපු ශ්‍රී ලංකාවේ අපේ හමුදාව තමයි ලෝකේ හොඳම හමුදාව.

dinusha123
04-11-2013, 09:58 AM
ඒක මාත් පිලිගන්නවා බන්
තියන සම්පත් අනුව දුප්පත් රටක් වෙලත් ලෝකේ දරුණුම ත්‍රස්තවාදීන් විනාශ කරපු ශ්‍රී ලංකාවේ අපේ හමුදාව තමයි ලෝකේ හොඳම හමුදාව.

අනිවා..
:yes:

Dj | නිමන්ත
04-11-2013, 10:01 AM
ඉදල ඉවරයි අයියෝ අපිටත් වදීද දන්නේ නැ ඔය අහක යන එකක්වත්

මරු හිරා
04-11-2013, 10:09 AM
ඉදල ඉවරයි අයියෝ අපිටත් වදීද දන්නේ නැ ඔය අහක යන එකක්වත්

එව්වා කියන්න බෑ
අහක ඉන්න අපිට එක පාරකුත් දෙවැනි ලෝක යුද්ධේ බෝම්බ පාරක් කන්න උනානේ

gayan159
04-11-2013, 10:54 AM
adenawane apooooo :( ape eke nam komis kilath gananayak danna wewi sahena ganaka

You have given out too much Reputation in the last 24 hours, try again later.set una gaman dennam

Gayan Gamage
04-11-2013, 11:02 AM
යුද්ධය කියන්නේ මම අකමැතිම වචනයක්...
ඒත් මේ ලිපිය ගොඩක් වටිනවා රටවල් වල යුධ ශක්තිය වටහගන්න.
කවුරුහරි දන්නවනම් කියන්න ලංකාව ලෝ‍කයේ කීවෙනි තැන ද ඉන්නෙ කියල.

මරු හිරා
04-11-2013, 11:17 AM
යුද්ධය කියන්නේ මම අකමැතිම වචනයක්...
ඒත් මේ ලිපිය ගොඩක් වටිනවා රටවල් වල යුධ ශක්තිය වටහගන්න.
කවුරුහරි දන්නවනම් කියන්න ලංකාව ලෝ‍කයේ කීවෙනි තැන ද ඉන්නෙ කියල.

විකිපීඩියා වලට අනුව ලංකාව ඉන්නේ 65 වන ස්ථානයේ වගේ
නරක නෑ බලන් ගියාම
ලෝකේ පිළිගත්ත හමුදාවක්

KH7
04-11-2013, 12:04 PM
කොහොම ගියත් ලොකේ තියන පුන්ච්ම රට අපෙ රට තමා.. තෝරු මෝරු ගහගන්න කොට පුන්චි අපිව තමයි තැලෙන්නෙ.. මරු හිරා මොනව උනත් වැඩේ ගොඩක් මහන්සි වෙලා කරලා තියෙනවා අපි කාටත් කියවලා බලලා ගොඩක් දේවල් දැනගන්න.. ගොඩක් හොද ත්‍රේඩ් එකක් රෙප් + මචන්..:40_002::40_002::40_002::40_002::40_ 002::thumbsup::thumbsup::thumbsup::thumbsup:

මරු හිරා
04-11-2013, 12:12 PM

තෑන්ක්ස් මචන්

මරු හිරා
04-11-2013, 03:02 PM
:yes:

shashi1987
04-11-2013, 03:42 PM
මේ විදිහට යුද්ධයක් පටන් ගත්තොත් නම් ඉතින් ඉවරම තමා... අපිට ඉතින් පැත්තක ඉදන් කන්නයි බලන් ඉන්නයි තමයි වෙන්නේ... දැනුවත් කිරීමට ස්තූතියි යාළුවා... රෙප්+

මරු හිරා
04-11-2013, 04:01 PM
මේ විදිහට යුද්ධයක් පටන් ගත්තොත් නම් ඉතින් ඉවරම තමා... අපිට ඉතින් පැත්තක ඉදන් කන්නයි බලන් ඉන්නයි තමයි වෙන්නේ... දැනුවත් කිරීමට ස්තූතියි යාළුවා... රෙප්+

තෑන්ක්ස් මචන් රෙප් වලට

Ushantha
04-11-2013, 04:28 PM
ස්තුතියි සහෝ. රෙප්+

මරු හිරා
04-11-2013, 04:51 PM
ස්තුතියි සහෝ. රෙප්+

:D

damith225
04-11-2013, 04:52 PM
Munta me udde karanne nathuwa ara apricawe inna kama nathi ayata dunna nam mokada yenne

මරු හිරා
04-11-2013, 04:56 PM
Munta me udde karanne nathuwa ara apricawe inna kama nathi ayata dunna nam mokada yenne

ඒකනම් සහතික ඇත්ත බන්

sanjeewa2010
04-11-2013, 05:40 PM
onna repakuth dunna....

මරු හිරා
04-11-2013, 05:46 PM
onna repakuth dunna....

thanks

danukamax
04-11-2013, 10:20 PM
මටනම් පෙන්නේ උතුරු කොරියාව ඉල්ලන් කන්න වගේ හදන්නේ....ඒත් උන් ඇමරිකාවට,ජපානෙට,දක ුණු කොරියාවට මේ තුනටම සද්දේ දාන්නේ උන්ට මේකට මුහුණ දෙන්න පුළුවන් කියන නිසානේ...මොනවා වුනත් උනුත් මොකක් හරි ගේමක් දෙන්න වගේ හදන්නේ.ඒත් ඔය නැවු ගුවන් යානා අනං මනං නැත්තම් ලංකාවවේ කොල්ලොන්ට ගහන්න එකෙක්ටවත් බෑ...කොහොමින් කොහොම හරි හිරාගේ ත්‍රෙඩ් ඒක නිසා ගොඩක් කරුණු දැන ගත්තා.ටැන්කු හොදේ..

අපිත් අරවා දෙකක් දුන්නලු....

මරු හිරා
04-11-2013, 10:23 PM

:thumbsup::thumbsup:

kasun chathuranga
04-12-2013, 07:01 AM
ela ela......thnkz aiya :D

gayan159
04-12-2013, 01:05 PM
eleth ela rep dunnemi

janith nilanga
04-12-2013, 01:30 PM
Asallwasen Samaga Udda Kirima Mama AnumathaKaranne Machan......Mamanam Hithanne Ratawal Serama SAMAYE & SAHAYOGITHWAYEN Wedakaranna One...UDDAYA HODANE............................................ .......................:||:||:||:||:||:||:wtf::wtf ::wtf::wtf::wtf::wtf::'(:'(:'(:'(:62::62::62::62:: 62:

janith nilanga
04-12-2013, 01:34 PM
Hebei Lokaye Nihada Balawatha Thamai ජර්මනිය

janith nilanga
04-12-2013, 01:36 PM
Rep 2 ++ :yes::yes::yes:

මරු හිරා
04-12-2013, 01:44 PM
:cool:

pasan ravindu
06-04-2013, 07:55 PM
http://news.bbcimg.co.uk/media/images/50114000/gif/_50114613_military_balance_464.gif

මෙ තියෙන්නෙ රටවල් දෙකේ m balance එක

ඔය ටික මට දුන්නානම් ගහනවා ලෝකේ තියෙන හැම ගේමක්ම හොද කොම්පීටරයක් අරන්

sudu kolla
06-05-2013, 07:50 AM
mechchara salli nethi unata apine gemak dila dinuwe...ape ewath demmanam hodai..thnx for the info..

chathurazeez
06-10-2013, 12:41 PM
:k0233:

yohan
06-10-2013, 07:26 PM
ane wadagt post ekak machan

DanuRocks
06-11-2013, 01:13 AM
ඉතාමත් වැදගත් ලිපියකින් සමන්විත ත්‍රෙඩ් එකක්. පුළුවන්කමක් තියෙනවානම් අනිවා රෙප් දෙනවා....ඒත් මම මෙහෙට තාම අලුත් නිසා මට කරන්න පුළුවන් උඹේ උත්සහය අගේ කරන්න විතරයි.
:40_002::clap::40_002:

Munta me udde karanne nathuwa ara apricawe inna kama nathi ayata dunna nam mokada yenne

කථාව නම් සහතික ඇත්ත, මචං. ඒත් උඹ දන්නවද දන්නෙ නෑ.... ඔය සමහර බලවත් යැයි කියා ගන්නා රටවල නිෂ්පාදනය කරන ආහාර (විශේෂයෙන්ම තිරිඟු පිටි ) සිය රටේ පරිභෝජනයෙන් හා අපනයනයෙන් පසුව ඉතුරු වන අතිරික්තය බොහෝවිට මුහුදට දමා විනාශකර දානවා. අද ලෝකයේ බොහෝ රටවල දරුවන් මන්දපෝෂණයෙන් පෙළෙද්දිත් මේ රටවල් මේ ක්‍රියාව දිගටම කරගෙන යනවා. ඉතින් ඒවගේ දේවල් කරන ඔය සමහර බලවත් රටවල් සිය රටවල පුහු මාන්නය පෙන්නුම් කරන්න ඔය වගේ වියදම් නොකෙරුවොත් තමයි පුදුමය.
:59:

kasun sanjaya
06-17-2013, 02:16 AM
:shocked:

apkumara
06-17-2013, 05:48 AM
ඇමරිකාවේ ඉන්න සෙබළුන් 1,385,000 සෙට් එක එකපාර අතුරුදහන් කලානම් වැඩේ ගොඩ....(සමහර විට මුළු ඇමරිකාවම වුනත් කමක් නෑ... :D )
ඊට පස්සේ මුළු ලෝකෙම සතුටෙන් සමගියෙන් සමාදානයෙන් ජීවත් වෙනවා....
akanam aththa macho