PDA

View Full Version : Pansiya Panas Jathaka Potha..........!!



janith nilanga
04-12-2013, 08:49 AM
පන්සිය පණස් ජාතක පොත..!!

පණ්ඩිත වේරගොඩ අමරමොලි නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ

http://projects.sjp.ac.lk/news/files/2012/12/pansiya-panas-jathaka-potha-209x300.jpg

ජාතක අටුවාව සිංහලයට නගමින් ලියැවුණු මහා ධර්ම ශාස්ත්‍රීය, සාහිත්‍ය ග්‍රන්ථය නම් ‘පන්සිය පනස් ජාතක පොත’ යි. බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද්දා වූ පූර්ව බෝසත් උත්පත්ති කථා වන බැවින් උත්පත්ති යන අර්ථයෙන් මේ කථා ‘ජාතක’ නම් වේ. මේ, සිංහල පන්සිය පනස් ජාතක පොත ලියැවී ඇත්තේ කුරුණෑගල සමයේ ය. ඒ වනවිට සාමාන්‍ය ජනතාව ජාතකට්ඨකථාවේ ආ ජාතක පුවත් යම් පමණකින් දැන සිටි බව නිසැක ය.

මන්ද යත් පැරණි ගී කාව්‍ය තුනට ම පදනම් වී තිබුණේ ජාතක කථා ය. ඒ හැරුණු විට අමාවතුර, බුත්සරණ ආදී කෘතිවල පටන් ථූපවංශය දක්වා ම ගද්‍ය සාහිත්‍ය ග්‍රන්ථවල ජාතක කථා සැකෙවින් අන්තර්ගත ව තිබිණි. එහෙත් ජාතක කථාවලිය සම්පූර්ණයෙන් කියවා අසා දැනගැනීමට හැකි වූයේ මෙසේ මේ ජාතක පොත ලියැවීමත් සමඟ ය.

මේ ජාතක කථාවලියෙන් බුදුරජාණන් වහන්සේගේ පූර්ව බෝසත් චරිත ප්‍රකාශ වන ආකාරය පරිදි බෝසතුන් වහන්සේ පස් වරක් බ්‍රහ්ම ආත්ම භාවයෙහි ද විසි එක් වරක් ශක්‍ර දේවේන්ද්‍රයා ලෙසින් ද දාහතර වරක් දිව්‍යාත්ම භාවවල ද තිස් එක් වරක් වෘක්ෂ දේව ආත්මවල ද උත්පත්ති ලබා මනුෂ්‍ය ආත්මභාවයෙහි 354 වාරයක් උත්පත්ති ලබා ඇත්තාහ. මහීෂ, සූකර, සස, බණ්ඩුක, කින්නර යන යෝනිවල උත්පත්ති ලබා ඇත්තේ එක් වාරය බැගින් පමණි. අනෙකුත් ආත්ම භාව සිවුපා, පක්ෂි සහ උරග යෝනිවල උත්පත්ති ලබා තිබේ.


Download (http://www.dhammikaweb.com/wp-content/uploads/2010/09/Pansiya_panas_Jathaka.pdf)

හොදනම් comment එක්කම Rep++ හොදේ...... :yes::yes:

thilanka mihiranga
04-12-2013, 09:35 AM
ගොඩක් වටිනව මචෝ මේක ගොඩක් අයට වටින දෙයක් වෙනව අනිවාර්යයි!

sanjeewa2010
04-12-2013, 09:43 AM
Godak pin machan!!!!!!!!!!!!!!!!!!

shashi1987
04-12-2013, 10:03 AM
ගොඩාක් ස්තූතියි යාළුවා...
You have given out too much Reputation in the last 24 hours, try again later.

Time Traveler
04-12-2013, 10:28 AM
:thumbsup::thumbsup::thumbsup:
හොඳ පෝස්ට් එකක්. පින් සිද්ධවෙනවා මචන්! සලකලා ඇති.

janith nilanga
04-12-2013, 10:28 AM
ගොඩක් වටිනව මචෝ මේක ගොඩක් අයට වටින දෙයක් වෙනව අනිවාර්යයි!

Thank's Machan...........

janith nilanga
04-12-2013, 10:29 AM
:thumbsup::thumbsup::thumbsup:
හොඳ පෝස්ට් එකක්. පින් සිද්ධවෙනවා මචන්! සලකලා ඇති.

Thank's Machan.............:yes:

janith nilanga
04-12-2013, 10:30 AM
Godak pin machan!!!!!!!!!!!!!!!!!!

Thank's Machan...........:yes:

janith nilanga
04-12-2013, 10:31 AM
ගොඩාක් ස්තූතියි යාළුවා...
You have given out too much Reputation in the last 24 hours, try again later.

Thank's Yaluwa..............:yes:

මරු හිරා
04-12-2013, 10:35 AM
මචන් මේක රීපෝස්ට්
ඒ උනාට වටිනා දෙයක් බෙදා ගත්තට බොහොම ස්තුතියි

janith nilanga
04-12-2013, 10:37 AM
මචන් මේක රීපෝස්ට්
ඒ උනාට වටිනා දෙයක් බෙදා ගත්තට බොහොම ස්තුතියි

Thank's Machan................:yes:

KH7
04-12-2013, 10:40 AM
ගොඩක් වටිනව මචෝ මේක ගොඩක් අයට වටින දෙයක් වෙනව අනිවාර්යයි!

:yes::yes::yes::yes: Rep+

Rebel
04-12-2013, 10:51 AM
ගොඩක් වටිනවා මචන්.
rep++

isuru503
04-12-2013, 10:52 AM
ගොඩක් වටිනව මචෝ මේක ගොඩක් අයට වටින දෙයක් වෙනව අනිවාර්යයි!

Aththama Aththa Sahodaraya........................

janith nilanga
04-12-2013, 11:07 AM
:yes::yes::yes::yes: Rep+


ගොඩක් වටිනවා මචන්.
rep++

Thanks Friends

janith nilanga
04-12-2013, 01:57 PM
:yes::yes:

janith nilanga
04-12-2014, 11:51 PM
ගොඩක් වටිනවා මචන්.
rep++

;) ;)

Code#M
04-13-2014, 07:36 AM
You must spread some Reputation around before giving it to janith nilanga again.

CHAMARAN
04-13-2014, 08:45 AM
එල.........

amal87
04-13-2014, 10:24 AM
Thanks macho:D:D:D:D:D:D:D:D:D

hasitha2010
04-13-2014, 10:42 AM
Rep 2+:thumbsup::thumbsup::thumbsup:

janith nilanga
04-25-2014, 06:24 AM
Rep 2+:thumbsup::thumbsup::thumbsup:

Thanks Macho