View Full Version : SLT අවුරුදු තෑගි
kasunvck
04-12-2013, 11:08 PM
ඇත්තද මේ මාසේ SLT එකෙන් ගිගා බයිට් 30 හැමොටම නිකන් දෙනවා කියන්නනේ
ajiya
04-12-2013, 11:43 PM
පිසසුද බන්.....ඔක හරියට අර ජනවාරි පළවෙනිදාට නිකන් කෝල් ගන්න දෙනවා වගේ වැඩක්...අන්තිමට වෙනනේ එකෙකුටවත් ගන්න බැරි වෙන එක විතරයි
Time Traveler
04-12-2013, 11:50 PM
පිසසුද බන්.....ඔක හරියට අර ජනවාරි පළවෙනිදාට නිකන් කෝල් ගන්න දෙනවා වගේ වැඩක්...අන්තිමට වෙනනේ එකෙකුටවත් ගන්න බැරි වෙන එක විතරයි
:yes:
himashiasanka
04-13-2013, 07:57 AM
http://img404.imageshack.us/img404/9383/avuruduofferpopupbanner.jpg (http://imageshack.us/photo/my-images/404/avuruduofferpopupbanner.jpg/)
මගේ දැනටමත් 40 GB වලින් 25GB ඉවරයි...
:62: :62: :62: :62:
kasunvck
04-13-2013, 11:26 AM
http://img404.imageshack.us/img404/9383/avuruduofferpopupbanner.jpg (http://imageshack.us/photo/my-images/404/avuruduofferpopupbanner.jpg/)
මගේ දැනටමත් 40 GB වලින් 25GB ඉවරයි...
:62: :62: :62: :62:
mama nam thama iwara kaley naaa
kasun chathuranga
04-13-2013, 12:49 PM
ඇත්තද මේ මාසේ SLT එකෙන් ගිගා බයිට් 30 හැමොටම නිකන් දෙනවා කියන්නනේ
Oka denne aluthenma ganna connection walata April wala witharai nee
Dilzan
04-13-2013, 01:00 PM
තව විස්තර දන්න කෙනෙක් ඉන්නවනම් මෙතන දාන්න...... වැදගත් වෙන කවුරු හරි ඉදීවී නෙද?
මරු හිරා
04-13-2013, 01:02 PM
bump
thilanka mihiranga
04-14-2013, 10:40 PM
bump
Dilzan
04-16-2013, 11:11 PM
කවුරුත් දන්නේ නෑ වගේ :shocked:
janith nilanga
04-17-2013, 08:39 AM
:no:
janith nilanga
04-17-2013, 08:40 AM
දන්නේ නෑ.....................................:no::no ::no:
shashi1987
04-17-2013, 08:52 AM
:oo:
Powered by vBulletin™ Version 4.0.8 Copyright © 2019 vBulletin Solutions, Inc. All rights reserved.