PDA

View Full Version : අලුත් අයගේ දැන ගැනීම සදහා....................

ajiya
04-14-2013, 11:56 AM
සුභ අලුත් අවුරැද්දක් වේවා .. හැමෝටම.....

අලුත් අවුරැද්දේ මට හිතුනා පොඩි උදව්වක් ඉල්ලන්න.......අපේ ලොකු සහෝලගෙන්.......

මම zoom එකට සෙට් වුනේ ගොඩක් කාලෙකට පස්සේ වුනත් මේ විදියට threads දානන් පටන් ගත්තේ මෙ අද ඊයේ .....ඉතින් මට හිතුනා මේ zoom එකේ උපත සිදුවුන විදිය දැන ගන්න....
කාටද මගේ මේ පුංචි ආසාව ඉෂ්ට කරන්න පුලුවන්....

zoom එක් පටන් ගත්තේ කවද්ද?....
zoom මෙ අදහස කාගෙද?
zoom කවුද මේකට මුලින්ම සෙට් වුන අය...
zoom අපි කොයි කරම් දුර දැන් ගිහින්ද....
zoom මෙනවද අපි ඉදිරියට කරන්නේ...
zoom මේ තරම් දුර ගමනක් යනකොට මූණ දුන් දුක්බර ඒ වගේ ම සතුටු දායක සිදුවීම මොනද

අපි නොදන්න zoom එකේ උප්පැන්නේ විස්තර අපි (නොදන්න එහෙත් දැන ගන්නට කැමති) වගේ අය වෙනුවෙන් සටහනක් යොදන්න කැමති සහෝදරයෙක් හරි සහෝදරියක් හරි ඉන්නවානම් (මම දන්නවා ඉන්නවා කියලා..එත් කාලය මිඩන්ගු කරන්න පුලුවන් අයේක්) ඉතා රසවත් අයුරින් ඉදිරිපත් කරන තුරු මම ඇතුළු විස්තර දැන ගන්න කැමති හැමෝම බලාගෙන ඉන්නවා....
:36_002::36_002::36_002::36_002::36_002::36_002::3 2_002::32_002::32_002:

ස්තූතිය.....

බොරලුගොඩ
04-14-2013, 12:24 PM
පටන් ගත්තේ - 2010 දෙසැම්බර් 25
අදහස - ලොකු අයියාගේ (නම කිව්වොත් හොද නැත්ද මන්දා)
මුලින් සෙට් උන අය - මමත් ඉන්නවා මට ස්ලිට් එකේ යාළුවෙක් කිව්වේ.මේකෙන් ඒ කාලේ සැහෙන්න යාළුවෝ යෙහෙලියෝ :D ටිකක් දැනගත්තා.

ඉතුරු එවාට නම් හෙඩ්ස් උත්තර දුන්නොත් හොදයි නේ.මමත් ටික කාලේකට පස්සේ ආයේ මේකට සෙට් උනේ

මරු හිරා
04-14-2013, 12:27 PM
එල එල මාත් ආසයි ඔය දේවල් වලින් සමහරක් නොදන්නා දේවල් දැනගන්න. මම දන්න දේවල් ටිකක් තියනවා. ඒවා මම කියන එක හරි නෑ වගේ ඒවත් ලොක්කම කියයි

DilanH
04-14-2013, 12:35 PM
වැදගත් අදහසක් ඔන්න සැලකුවා

Time Traveler
04-14-2013, 12:35 PM
පටන් ගත්තේ - 2010 දෙසැම්බර් 25
අදහස - ලොකු අයියාගේ (නම කිව්වොත් හොද නැත්ද මන්දා)
මුලින් සෙට් උන අය - මමත් ඉන්නවා මට ස්ලිට් එකේ යාළුවෙක් කිව්වේ.මේකෙන් ඒ කාලේ සැහෙන්න යාළුවෝ යෙහෙලියෝ :D ටිකක් දැනගත්තා.

ඉතුරු එවාට නම් හෙඩ්ස් උත්තර දුන්නොත් හොදයි නේ.මමත් ටික කාලේකට පස්සේ ආයේ මේකට සෙට් උනේ

:yes:

yohan
04-14-2013, 12:36 PM
:cool: wadak

janith nilanga
04-14-2013, 12:53 PM
Supiri Wedak Machan............Thanks.......................... ........:yes::yes::yes:

janith nilanga
04-14-2013, 12:54 PM
Mamath Kemathi Me Thorathurutika Denaganna,.........................:thumbsup::thum bsup::thumbsup::thumbsup::thumbsup:

kiripaan
04-14-2013, 01:02 PM
මමත් කැමති මේ ගැන දැනගන්න.
මමත් කලින් zoom එකෙන් sub බාගත්ත එක විතරයි කලේ. ඒකත් වෙන account එකකින්. දැන් නම් එකට මොනවා වෙලාද දන්නේ නෑ.
zoom ඉතිහාස පොත අපිටත් දැනගන්න කියා දෙන්න කියල මමත් ඉල්ලීමක් කරන්න කැමතියි.

isuru503
04-14-2013, 01:16 PM
මමත් කැමති මේ ගැන දැනගන්න

dinusha123
04-14-2013, 03:30 PM
ඔව් අපිත් කෑමතියි සූම් එකේ විස්තර දෑනගන්න,
දෑන් ඉතින් සූම් එක අපේ ගෙදර වගේනේ..
තොරතුරු ටිකනම් දෑනගන්න ඕන අනිවා...
:yes:
You must spread some Reputation around before giving it to ajiya again.
:k0233:
අනිවා රෙප් දෙනවා පස්සෙ,රෙප් දෙන්න ඕන එකක් මේක

kasun chathuranga
04-14-2013, 03:49 PM
හොද අදහසක් මාත් කැමතියි විස්තර දැනගන්න :D

ajiya
04-14-2013, 04:54 PM
පටන් ගත්තේ - 2010 දෙසැම්බර් 25
අදහස - ලොකු අයියාගේ (නම කිව්වොත් හොද නැත්ද මන්දා)
මුලින් සෙට් උන අය - මමත් ඉන්නවා මට ස්ලිට් එකේ යාළුවෙක් කිව්වේ.මේකෙන් ඒ කාලේ සැහෙන්න යාළුවෝ යෙහෙලියෝ :D ටිකක් දැනගත්තා.

ඉතුරු එවාට නම් හෙඩ්ස් උත්තර දුන්නොත් හොදයි නේ.මමත් ටික කාලේකට පස්සේ ආයේ මේකට සෙට් උනේ

බොහෝම ස්තූතියි සහෝ....

Dilzan
04-14-2013, 05:42 PM
:yes:

madhawa.
04-14-2013, 06:33 PM
අදහස ගොඩක් හොදයි සහෝ තවදන්න අය විස්තර කියන්න,අපිටත් දැනගන්න.

HEDZ
04-14-2013, 07:37 PM
පටන් ගත්තේ - 2010 දෙසැම්බර් මුල නමුත් නිල වශයෙන් ආරම්භ කලේ 2010 දෙසැම්බර් 25
අදහස - නිකම් හිතන් ඉන්නකොට ආපු අදහසක්.නිකමට හිතුනා සයිට් එකක් දාන්න.ඒ ගැන මුලින්ම යාළුවන්ට කිව්වේ ලොකු සහායෝගයක් ලැබුවා.
කොල 100ක විතර එක එක නම් ලියන්න ඇති.එක එක පැලැන් වලට සයිට් එක ඩිසයින් කලා..තාම මගේ ගාව එවා ඇති. අන්තිමේ ZOOM කියන නම හිතට ආවා.
මුලින් සෙට් උන අය - ගොඩක් අය නම් ඉන්නවා.නම් වලින් කියන්න ගිහින් අමතක උනොත් හොද නැහැ නේ.
zoom අපි කොයි කරම් දුර දැන් ගිහින්ද - සැහෙන්නම.අවුරුදු 1 1/2ක් ඇතුලත ලංකාවේ හොදම සයිට් 100 අතරට එන්න පුලුවන් උනා.දැන්ට පොඩි රුපවාහිනි වැඩසටහනක් තියනවා.තව ඉස්සරහාට තව තව තවදේවල් තියේවි.
zoom මෙනවද අපි ඉදිරියට කරන්නේ... - ගොඩක් ලොකු දෙවල්.ලොකුම වැඩක් පටන් ගන්න යන්නේ.ලගදිම ඔයාලට ඒක ගැනත් දැනගන්න පුලුවන්.කරන්න කලින් කියන්න හොද නැති නිසා අපි පටන් ගත්තාමම කියමු.
zoom මේ තරම් දුර ගමනක් යනකොට මූණ දුන් දුක්බර ඒ වගේ ම සතුටු දායක සිදුවීම මොනද - සැහෙන්න තියනව බාධක කිව්වොත් නිවැරිදියි.මුල ඉදලාම අපිට තිබ්බ පොඩි ගැටළුවක් තමයි මුදල් කියන්නේ.ඇතැම් අය කලින් අපි වෙළද දැන්විමක් පල කලාම අපිට හින්ට් ගැහුවා අපි අනිත් අයගෙන් සබ් දාලා හම්බකරනවා කියලා.ඒක නම් මේ වගේ සයිට් එකක් කරන අය දන්නවා.අපි ඩොමෙන් එකට පවා රුපියල් 5600ක මුදලක් වාර්ෂිකව ගෙවනවා. .com ඩොමෙන් එකක් සමාන්‍යයෙන් ලංකාවේ මුදලින් රුපියල් 1100ක් වගේ යන්නේ.අපි ඩොමෙන් එකටත් 5ගුණයක් වැඩි පුර ගෙවනවා.හොස්ටින් එතකොට වි බුලටින් මේ හැමදේකටම වල්ඩ්ප්‍රේස් සයිට් වගේ නෙමෙයි සැහෙන්න මුදලක් වියදම් වෙනවා.තව ටික දවසකින් එන අයගේ ප්‍රතිශතය වැඩි නිසා අපිට Dedicated හොස්ට් එකකට යන්න වෙනවා.ඒකට මාසිකව ඩොලර් 200ක් (රුපියල් 22000ක්) වගේ ගෙවන්න වෙනවා.නමුත් ඒ සැම අභියෝගයකටම සයිට් එකේ සමාජිකයන්ගෙන් ලැබෙන උදව්ව නම් අප්‍රමාණයි.උපසිරැ ි දාන සමාජිකයින් පවා වෙබ් අඩවියට සැහෙන්න උදව්කරනන් කැමැත්තෙන් ඉන්නවා කියලා අහන්න ලැබිමෙන්ම අර ආව අභීයොග ජයගත්තා වගේ හැගිමක් ආවා.

සතුටු දායක සිදුවිම්... නම් එමටයි.ගොඩක් අය මාව මගේ නමින් දන්නේ නෑ නේ.සයිට් එකේ ඉතුරු මේකට උදව් කරන අය පවා.සමහර තැන් වලදි අපි නම් උපසිරැසි ගන්නේ සුම් එකෙන්.එකේ උපසිරැසි මරු. වගේ එවා මටම අහන්න ලැබිලා තියනවා.එහෙම ඇහෙන කොටනම් දැනෙන සතුට කියලා නිම කරනන් බැහැ.ලගදි ගාල්ලේ ඉවෙන්ට් එකක් කලානේ.එකටත් හොද ප්‍රතිචාර තිබ්බා.මේ අපේ නම සදහන් කරලා ගාලු නගරයේ තිබුන එක් බැනර් එකක්.මේ වගේ පොස්ටර් බැනර්ස් එහෙම දැක්කමත් සැහෙන සතුටක් දැනුනා.පොඩියට පටන් ගත්ත අපි සැහෙන්න තැනක දැන් ඉන්න නිසා.ඒකට ස්තුති වෙන්න ඕන අපේ සමාජිකයින්ටම තමයි

http://i47.tinypic.com/21afx2b.jpg

එකේ ගත්ත පින්තුර ලගදිම දාන්නම්.

තවත් නම් දෙවල් ගොඩයි මතක් වෙන විදියට මම එවත් තව දාන්නම්.මේ විස්තර දැනට ඇතිවෙයි නේ.

CJA
04-14-2013, 07:47 PM

:thumbsup::thumbsup::thumbsup:

princekrish
04-14-2013, 07:52 PM

මාත් අදයි දැනගත්තේ . . . . . :yes:

Dj | නිමන්ත
04-14-2013, 08:37 PM

තවත් නම් දෙවල් ගොඩයි මතක් වෙන විදියට මම එවත් තව දාන්නම්.මේ විස්තර දැනට ඇතිවෙයි නේ. t,ks :D :yes:

Dj | නිමන්ත
04-14-2013, 08:38 PM

04-14-2013, 09:08 PM

:thumbsup::thumbsup::thumbsup::thumbsup::O:O:O:O:c lap::clap::clap::clap:

ajiya
04-14-2013, 09:16 PM
මල් 27යි ලොකු අයියේ........ඇත්තටම විස්තරේ නම් ගොඩක් වටිනවා...අම්මපා ...zoom එකේ අලුත් අය වෙනුවෙන් මේ කරපු විස්තරයට බොහෝම ස්තූතියි....zoom එකට අපි ගොඩාක් කැමතියි...එක් හැමදාමත් එහෙමමයි.....

thilanka mihiranga
04-14-2013, 09:39 PM
මමත් කැමති මේ ගැන දැනගන්න

KH7
04-14-2013, 09:40 PM
එල එල මාත් ආසයි ඔය දේවල් වලින් සමහරක් නොදන්නා දේවල් දැනගන්න. මම දන්න දේවල් ටිකක් තියනවා. ඒවා මම කියන එක හරි නෑ වගේ ඒවත් ලොක්කම කියයි

:yes::yes::yes:

KH7
04-14-2013, 09:44 PM
පටන් ගත්තේ - 2010 දෙසැම්බර් මුල නමුත් නිල වශයෙන් ආරම්භ කලේ 2010 දෙසැම්බර් 25
අදහස - නිකම් හිතන් ඉන්නකොට ආපු අදහසක්.නිකමට හිතුනා සයිට් එකක් දාන්න.ඒ ගැන මුලින්ම යාළුවන්ට කිව්වේ ලොකු සහායෝගයක් ලැබුවා.
කොල 100ක විතර එක එක නම් ලියන්න ඇති.එක එක පැලැන් වලට සයිට් එක ඩිසයින් කලා..තාම මගේ ගාව එවා ඇති. අන්තිමේ ZOOM කියන නම හිතට ආවා.
මුලින් සෙට් උන අය - ගොඩක් අය නම් ඉන්නවා.නම් වලින් කියන්න ගිහින් අමතක උනොත් හොද නැහැ නේ.
zoom අපි කොයි කරම් දුර දැන් ගිහින්ද - සැහෙන්නම.අවුරුදු 1 1/2ක් ඇතුලත ලංකාවේ හොදම සයිට් 100 අතරට එන්න පුලුවන් උනා.දැන්ට පොඩි රුපවාහිනි වැඩසටහනක් තියනවා.තව ඉස්සරහාට තව තව තවදේවල් තියේවි.
zoom මෙනවද අපි ඉදිරියට කරන්නේ... - ගොඩක් ලොකු දෙවල්.ලොකුම වැඩක් පටන් ගන්න යන්නේ.ලගදිම ඔයාලට ඒක ගැනත් දැනගන්න පුලුවන්.කරන්න කලින් කියන්න හොද නැති නිසා අපි පටන් ගත්තාමම කියමු.
zoom මේ තරම් දුර ගමනක් යනකොට මූණ දුන් දුක්බර ඒ වගේ ම සතුටු දායක සිදුවීම මොනද - සැහෙන්න තියනව බාධක කිව්වොත් නිවැරිදියි.මුල ඉදලාම අපිට තිබ්බ පොඩි ගැටළුවක් තමයි මුදල් කියන්නේ.ඇතැම් අය කලින් අපි වෙළද දැන්විමක් පල කලාම අපිට හින්ට් ගැහුවා අපි අනිත් අයගෙන් සබ් දාලා හම්බකරනවා කියලා.ඒක නම් මේ වගේ සයිට් එකක් කරන අය දන්නවා.අපි ඩොමෙන් එකට පවා රුපියල් 5600ක මුදලක් වාර්ෂිකව ගෙවනවා. .com ඩොමෙන් එකක් සමාන්‍යයෙන් ලංකාවේ මුදලින් රුපියල් 1100ක් වගේ යන්නේ.අපි ඩොමෙන් එකටත් 5ගුණයක් වැඩි පුර ගෙවනවා.හොස්ටින් එතකොට වි බුලටින් මේ හැමදේකටම වල්ඩ්ප්‍රේස් සයිට් වගේ නෙමෙයි සැහෙන්න මුදලක් වියදම් වෙනවා.තව ටික දවසකින් එන අයගේ ප්‍රතිශතය වැඩි නිසා අපිට Dedicated හොස්ට් එකකට යන්න වෙනවා.ඒකට මාසිකව ඩොලර් 200ක් (රුපියල් 22000ක්) වගේ ගෙවන්න වෙනවා.නමුත් ඒ සැම අභියෝගයකටම සයිට් එකේ සමාජිකයන්ගෙන් ලැබෙන උදව්ව නම් අප්‍රමාණයි.උපසිරැ ි දාන සමාජිකයින් පවා වෙබ් අඩවියට සැහෙන්න උදව්කරනන් කැමැත්තෙන් ඉන්නවා කියලා අහන්න ලැබිමෙන්ම අර ආව අභීයොග ජයගත්තා වගේ හැගිමක් ආවා.

සතුටු දායක සිදුවිම්... නම් එමටයි.ගොඩක් අය මාව මගේ නමින් දන්නේ නෑ නේ.සයිට් එකේ ඉතුරු මේකට උදව් කරන අය පවා.සමහර තැන් වලදි අපි නම් උපසිරැසි ගන්නේ සුම් එකෙන්.එකේ උපසිරැසි මරු. වගේ එවා මටම අහන්න ලැබිලා තියනවා.එහෙම ඇහෙන කොටනම් දැනෙන සතුට කියලා නිම කරනන් බැහැ.ලගදි ගාල්ලේ ඉවෙන්ට් එකක් කලානේ.එකටත් හොද ප්‍රතිචාර තිබ්බා.මේ අපේ නම සදහන් කරලා ගාලු නගරයේ තිබුන එක් බැනර් එකක්.මේ වගේ පොස්ටර් බැනර්ස් එහෙම දැක්කමත් සැහෙන සතුටක් දැනුනා.පොඩියට පටන් ගත්ත අපි සැහෙන්න තැනක දැන් ඉන්න නිසා.ඒකට ස්තුති වෙන්න ඕන අපේ සමාජිකයින්ටම තමයි

http://i47.tinypic.com/21afx2b.jpg

එකේ ගත්ත පින්තුර ලගදිම දාන්නම්.

තවත් නම් දෙවල් ගොඩයි මතක් වෙන විදියට මම එවත් තව දාන්නම්.මේ විස්තර දැනට ඇතිවෙයි නේ.

:thumbsup::thumbsup::thumbsup::clap::clap::clap::4 0_002::40_002::40_002:

Code#M
03-26-2014, 10:23 PM
අපි හැමදාම සූම් එකත් එක්ක

prasannalive
03-26-2014, 10:41 PM
Bump...

prasannalive
03-26-2014, 10:47 PM

මාත් අද තමයි මේ දේවල් දන්නේ...Zoom එකට ජය වේවා!!

Ushantha
03-27-2014, 01:21 AM
ලොක්කම කියලා නේ සේරම ටික.. එළ.. අපිත් පුලුවන් හැමවෙලාවක බොක්කෙන්ම සූම් එක්ක ඉන්නවා.... :D

nisallakshan
03-27-2014, 01:18 PM
lokka godak sthuthiy mama ithin dan padinchiyath zoom widiyata wenas karala tiyenne bokkenma zoom ona deyakata api innawa

apkumara
03-27-2014, 01:47 PM
ela ela ;):cool:

damithperera
03-27-2014, 03:29 PM
මමත් කැමති මේ ගැන දැනගන්න.

janith srimal
03-28-2014, 09:57 AM
mat kamati danaganna

Luciferhack
03-28-2014, 01:19 PM
Niyama Idea eka machan. Mamath kemathi..

nisallakshan
03-28-2014, 09:22 PM
http://www.zoom.lk/forums/showthread.php?t=10909&page=2 HEDZ ayya wisarata tiakak dala thiyanawa ewa balanna.

thushi
03-29-2014, 01:27 AM
මම zoom එකට සෙට් වුනේ අද,
:k0243:
මමත් කැමති මේ ගැන දැනගන්න.:):

GangstaR
03-29-2014, 02:20 AM
Mama nam ithin aluth :rolleyes:

Kistlak
03-29-2014, 09:35 AM
Ela Ela , Keep It Up Bro !! :D

NEXiZE
03-29-2014, 04:52 PM
පටන් ගත්තේ - 2010 දෙසැම්බර් මුල නමුත් නිල වශයෙන් ආරම්භ කලේ 2010 දෙසැම්බර් 25
අදහස - නිකම් හිතන් ඉන්නකොට ආපු අදහසක්.නිකමට හිතුනා සයිට් එකක් දාන්න.ඒ ගැන මුලින්ම යාළුවන්ට කිව්වේ ලොකු සහායෝගයක් ලැබුවා.
කොල 100ක විතර එක එක නම් ලියන්න ඇති.එක එක පැලැන් වලට සයිට් එක ඩිසයින් කලා..තාම මගේ ගාව එවා ඇති. අන්තිමේ ZOOM කියන නම හිතට ආවා.
මුලින් සෙට් උන අය - ගොඩක් අය නම් ඉන්නවා.නම් වලින් කියන්න ගිහින් අමතක උනොත් හොද නැහැ නේ.
zoom අපි කොයි කරම් දුර දැන් ගිහින්ද - සැහෙන්නම.අවුරුදු 1 1/2ක් ඇතුලත ලංකාවේ හොදම සයිට් 100 අතරට එන්න පුලුවන් උනා.දැන්ට පොඩි රුපවාහිනි වැඩසටහනක් තියනවා.තව ඉස්සරහාට තව තව තවදේවල් තියේවි.
zoom මෙනවද අපි ඉදිරියට කරන්නේ... - ගොඩක් ලොකු දෙවල්.ලොකුම වැඩක් පටන් ගන්න යන්නේ.ලගදිම ඔයාලට ඒක ගැනත් දැනගන්න පුලුවන්.කරන්න කලින් කියන්න හොද නැති නිසා අපි පටන් ගත්තාමම කියමු.
zoom මේ තරම් දුර ගමනක් යනකොට මූණ දුන් දුක්බර ඒ වගේ ම සතුටු දායක සිදුවීම මොනද - සැහෙන්න තියනව බාධක කිව්වොත් නිවැරිදියි.මුල ඉදලාම අපිට තිබ්බ පොඩි ගැටළුවක් තමයි මුදල් කියන්නේ.ඇතැම් අය කලින් අපි වෙළද දැන්විමක් පල කලාම අපිට හින්ට් ගැහුවා අපි අනිත් අයගෙන් සබ් දාලා හම්බකරනවා කියලා.ඒක නම් මේ වගේ සයිට් එකක් කරන අය දන්නවා.අපි ඩොමෙන් එකට පවා රුපියල් 5600ක මුදලක් වාර්ෂිකව ගෙවනවා. .com ඩොමෙන් එකක් සමාන්‍යයෙන් ලංකාවේ මුදලින් රුපියල් 1100ක් වගේ යන්නේ.අපි ඩොමෙන් එකටත් 5ගුණයක් වැඩි පුර ගෙවනවා.හොස්ටින් එතකොට වි බුලටින් මේ හැමදේකටම වල්ඩ්ප්‍රේස් සයිට් වගේ නෙමෙයි සැහෙන්න මුදලක් වියදම් වෙනවා.තව ටික දවසකින් එන අයගේ ප්‍රතිශතය වැඩි නිසා අපිට Dedicated හොස්ට් එකකට යන්න වෙනවා.ඒකට මාසිකව ඩොලර් 200ක් (රුපියල් 22000ක්) වගේ ගෙවන්න වෙනවා.නමුත් ඒ සැම අභියෝගයකටම සයිට් එකේ සමාජිකයන්ගෙන් ලැබෙන උදව්ව නම් අප්‍රමාණයි.උපසිරැ ි දාන සමාජිකයින් පවා වෙබ් අඩවියට සැහෙන්න උදව්කරනන් කැමැත්තෙන් ඉන්නවා කියලා අහන්න ලැබිමෙන්ම අර ආව අභීයොග ජයගත්තා වගේ හැගිමක් ආවා.

සතුටු දායක සිදුවිම්... නම් එමටයි.ගොඩක් අය මාව මගේ නමින් දන්නේ නෑ නේ.සයිට් එකේ ඉතුරු මේකට උදව් කරන අය පවා.සමහර තැන් වලදි අපි නම් උපසිරැසි ගන්නේ සුම් එකෙන්.එකේ උපසිරැසි මරු. වගේ එවා මටම අහන්න ලැබිලා තියනවා.එහෙම ඇහෙන කොටනම් දැනෙන සතුට කියලා නිම කරනන් බැහැ.ලගදි ගාල්ලේ ඉවෙන්ට් එකක් කලානේ.එකටත් හොද ප්‍රතිචාර තිබ්බා.මේ අපේ නම සදහන් කරලා ගාලු නගරයේ තිබුන එක් බැනර් එකක්.මේ වගේ පොස්ටර් බැනර්ස් එහෙම දැක්කමත් සැහෙන සතුටක් දැනුනා.පොඩියට පටන් ගත්ත අපි සැහෙන්න තැනක දැන් ඉන්න නිසා.ඒකට ස්තුති වෙන්න ඕන අපේ සමාජිකයින්ටම තමයි

http://i47.tinypic.com/21afx2b.jpg

එකේ ගත්ත පින්තුර ලගදිම දාන්නම්.

තවත් නම් දෙවල් ගොඩයි මතක් වෙන විදියට මම එවත් තව දාන්නම්.මේ විස්තර දැනට ඇතිවෙයි නේ.

මේ තියෙන්නෙ... නියමයි HEDZ... ZoOm ට ජයවේවා

pasan ravindu
03-30-2014, 04:12 PM
මේ තියෙන්නෙ... නියමයි HEDZ... ZoOm ට ජයවේවා

:yes:

Chamath dilshan
03-30-2014, 10:23 PM
මමත් කැමති

The_necromancer
08-07-2014, 07:53 PM

:cool:

lakyjohn
10-17-2014, 10:25 AM
:cool:

sahan thinusha
10-17-2014, 10:37 AM
Ela :cool::cool:

p.d.m.asanka
10-17-2014, 11:12 AM
ZOOM එකට ජය වේවා!

kasun dewaka
10-17-2014, 03:25 PM
අපිත් කැමතියි දැනගන්න.