PDA

View Full Version : A/L Project



hirushan123
04-16-2013, 12:59 PM
ඔන්න අද මම ඔයාලට අවුරුදු තෑගිත් ඇරගෙන ආවා :12_003::12_003::12_003:
A/L කරන ඕනෙම කෙනෙක් දන්නවා කේවල ව්‍යාපෘතියක් කරන්න ඕනේ කියලා
ZOOM එකේ ඉන්න මගේ යාලුවෝ ටිකට උදව්වක් වශයෙන් මම මේ අවුරුද්දේ කරපු ව්‍යාපෘතිය ඔයාලටත් දෙනවා :41_002::41_002::41_002:
මේක මම සම්පූර්ණයෙන්ම කලේ Word පාවිච්චි කරලා
ඒ හින්දා ඔයාලට මේක තමන්ට ඕනේ විදියකට වෙනස් කරගන්න පුළුවන් විදියට මම මේක ඔයාලට දෙන්නේ :29_002::29_002::29_002::29_002:
කැමති අය පහල ලින්ක් එක ක්ලික් කරලා බා ගන්නකෝ

ජංගම දුරකතනය සන්නිවේදන ක්ෂේත්‍රයේ කල අති පෙරලිය (http://www.mediafire.com/download.php?qzqup5626e9w2ab)

රෙප් එකක්වත් දිලා යන්න හොදේ!!!! :D:D:D:D]

මේක Office 10 වල ටයිප් කරේ. ඒ හින්දා 7 වල පෙන්නන එකක් නෑ

hirushan123
04-16-2013, 01:01 PM
ඕකේ වෙනස් කර ගන්න ඕනේ තැන් හිස් තැන් විදියට දාලා තියනවා හොදේ

Eranga 44
04-16-2013, 01:07 PM
Thanks Rep 2++

KAnton
04-16-2013, 03:21 PM
Thanks

biri
04-16-2013, 03:53 PM
අඩේ මරුනේ මාත් දස අතේ කල්පනා කර කර හිටියේ මොකක්ද කරන්නේ කියලා.23 එප්පාවල යන්නත් හිටියේ පොස්පරස් නිදිය ගැන Project එක කරන්න thanxxxxxxx කොල්ලෝ
ඔන්න මගෙන් REP++5

biri
04-16-2013, 04:02 PM
මචං මුකුත් පෙන්නේ නැහැනේ .උබේ සිංහල Font එක මොකක්ද මට එකේ නම් කියන්න බැරිද

lakshannilanka
04-16-2013, 04:44 PM
[SIZE="6"][meke font upsut ne,kohomada meka hadaganne ????????/]

hirushan123
04-16-2013, 05:11 PM
fonts (http://www.mediafire.com/?q43esel3k0dv8zz)

biri
04-16-2013, 06:07 PM
wada

මරු හිරා
04-16-2013, 06:09 PM
ඔන්න මචන් මගෙනුත් රෙප් 12++++++++++++

Time Traveler
04-16-2013, 09:02 PM
:thumbsup::thumbsup::thumbsup:
හොඳ පෝස්ට් එකක්.
රෙප් 6++++++

thilanka mihiranga
04-16-2013, 09:15 PM
ඔන්න මගෙන් රෙප්++++

මේක ගොඩක් වටින දෙයක් මටනම් වැඩක් නෑ අපි දැන් වයසයිනෙ බන්.. මේක උසස් පෙල කරන කෙනෙක්ටනම් පට්ට විදියට වටිනව.

Dilzan
04-16-2013, 10:35 PM
ඔන්න හොද වැඩ

hirushan123
04-17-2013, 04:51 PM
ඔන්න මගෙන් රෙප්++++

මේක ගොඩක් වටින දෙයක් මටනම් වැඩක් නෑ අපි දැන් වයසයිනෙ බන්.. මේක උසස් පෙල කරන කෙනෙක්ටනම් පට්ට විදියට වටිනව.

:nerd::nerd::nerd::nerd::giggle::giggle:

hirushan123
04-17-2013, 04:52 PM
ඔන්න හොද වැඩ

:thumbsup::thumbsup::thumbsup::thumbsup:

hirushan123
04-18-2013, 07:55 PM
:rolleyes: