View Full Version : කවිකාරකම්............
maheshs
09-08-2011, 10:58 AM
සුපිපි කොඳ කැකුළු මල්..
ඇහැරවා සිනා කැන්..
නුබ දකින සිහිනයට..
නෙක පාට විසිරවන..
අපේ කවි පන්තියට
සුබ සිතින් ඇරයුමක්...............
http://mawanella123.blogspot.com/
maheshs
09-08-2011, 10:58 AM
නොදුටුවේද සකි..............
සිනිඳු සියපත්
ලෙසින් තටු ඇති.....
මේරුම් දහසක්
ඉගිලෙනා හැටි......
අදුරේ ඈතින්
දිදුලමින් ඇති......
රුදුරු දල්ලේ
හැපී වැලපෙති......
අහිමි වී ඒ
සියුම් තටු පෙති......
දුකෙන් මියදෙයි
නොදුටුවේද සකි........
gceal
09-08-2011, 11:04 AM
නොදුටුවේද සකි..............
සිනිඳු සියපත්
ලෙසින් තටු ඇති.....
මේරුම් දහසක්
ඉගිලෙනා හැටි......
අදුරේ ඈතින්
දිදුලමින් ඇති......
රුදුරු දල්ලේ
හැපී වැලපෙති......
අහිමි වී ඒ
සියුම් තටු පෙති......
දුකෙන් මියදෙයි
නොදුටුවේද සකි........
nice keep posting
maheshs
09-08-2011, 11:08 AM
thanxxxx
maheshs
09-08-2011, 11:11 AM
මහාමෙරට පැතුම් බැඳ
සිහින සතකින් එගොඩ වී ගෙන
නීල නයනයට බැදුණු සෙනහස.......
බිදී ගිය විට එකම වදනින්
අක්කී.........
සත්තයි සැලුනි මගේ හදවතම
එත් එය උරුමනම්
ලබැඳීයාවෙන් තුරුළු කරගෙන
සද කල්හිම මල්ලි වෙන්නම්..............
LKnerd
09-08-2011, 11:12 AM
maxxa macho
*maheshi*
09-08-2011, 11:13 AM
thanks 4 sharing
rep+ add
Punisher
09-08-2011, 11:19 AM
නියමයි ඔන්න මගෙනුත් රෙප්+2ක්
gceal
09-08-2011, 11:20 AM
මහාමෙරට පැතුම් බැඳ
සිහින සතකින් එගොඩ වී ගෙන
නීල නයනයට බැදුණු සෙනහස.......
බිදී ගිය විට එකම වදනින්
අක්කී.........
සත්තයි සැලුනි මගේ හදවතම
එත් එය උරුමනම්
ලබැඳීයාවෙන් තුරුළු කරගෙන
සද කල්හිම මල්ලි වෙන්නම්..............
neyamai ... rep +
maheshs
09-08-2011, 11:22 AM
Thanxxxxxxxxxxx allll
copper
09-08-2011, 11:30 AM
ela ela digatama liyanna :)
rep+
gceal
09-08-2011, 11:33 AM
Thanxxxxxxxxxxx allll
digatama liyanna machan
maheshs
09-08-2011, 11:39 AM
මිලින වන යෞව්වනය
ඉකිබිඳියි නිරතුරුව,
නෙතු අගට කඳුළු ගෙන ................
නොයෙක් විදි ව්ර්ණගෙන
නේක මල් සුවඳ මැද.........
සසළවෙයි හද මඩල
පිපෙන මල් පොකුරු මැද
නගන විට සිනා වැල්
මතක්වේද රුදුරු ලොව
නැත සඹද හැමදාම ............
ඒ සිනා මල් නිඹද
ඉතින් අපි මතු දිනට
තනමු වැරයෙන් මගක්
ඇවිද යන්නට සිනා මුවගින් ................
Godage
09-08-2011, 01:55 PM
සුභ පැතුම් දිගටම ලියන්න :)
TharinduFox
09-08-2011, 06:22 PM
ela digatama liyapan
Shaggy
09-08-2011, 06:31 PM
thanks 4 sharing
rep+ add
hey akke..oya daanne amuthuma 4to ne?? hitha adila yanawa :D
Pubudu lakmal
09-08-2011, 08:29 PM
ආ....... එල එල නියම කවි ටික
දිගටම දාන්නකෝ............ස
maheshs
09-09-2011, 09:06 AM
රෝස පෙත්තක් සිඹින පිනිබිඳ..........
සීත කදුපෙල වසන හිමකැට
නුබේ තොල් අග හිඳින හිනාව...........
දරාගනු බැ බිඳුණු දින සීත
මෙරුම් පුරා මා පැතුම් පොදි බැඳ.........
ගෙවූතීතය බොඳව පිනි ලෙස
නැගුණු රළු හිරු මැකුණු පිනි ළඟ..........
තනිව ඉන්නම් මැරෙන තුරු මම !!!
සුද්ද සිංහලයා
09-10-2011, 09:42 AM
ඔබ අහස
මම සයුර
සිතිජයයි අපේ
ප්‍රේමය
සැමදා එක්වෙලා
සේ පෙනේන....
*maheshi*
09-10-2011, 09:51 AM
දිගටම තවත් ලස්සන නිර්මාණදාන්න
IveyStyle
09-10-2011, 01:13 PM
very good
Harsha Sri
09-13-2011, 06:41 PM
:::මරාගෙන මැරීම:::
ආදරය සිහිනයක් පමණි
වැටහේ දැන් මහට
මා විදි දුක් ගැහැට
විහිලුවක් පමණෙකි ඇයට:D
හිනා ගස්සන්න ඇයව
මා කී වරක් අඩන්න ඇතිද
නිදි යහනේ හූල්ලමින්
කෙතරම් සිහින මවන්න ඇතිද:oo:
දන්නේ එය මා පමණි
මාගේ කොට්ටයද දනී යම් පමණකින්
මා කෙතරම් තෙත් කලාද කියා
වරක් දෙවරක් නොව දස දහස් වාරයක්:(
ඔබට සුබ සිහින පෙන්වන්න
මා කෙතරම් නිදි මරන්න ඇතිද
නිහඩ හදවත නිදි කිරන
රැය පහන් වන තුරු හූල්ලයි සදට:shocked:
ගලක් නොව මසිත
දරන්නට බැරිය දුක් කද
සිත සිතා නොසිට
මරාගෙන මැරෙමි මම අද.:angry:
Powered by vBulletin™ Version 4.0.8 Copyright © 2019 vBulletin Solutions, Inc. All rights reserved.