PDA

View Full Version : හෙළයේ ඉතිහාසය ගැන....



thilanka mihiranga
04-18-2013, 02:03 PM
හෙළයේ ඉතිහාසය ගැන


ඔන්න යාලුවනෙ අද මන් ඔයාලට දෙන්නෙ මන් ඔය ජන්ජාලයේ එහෙ මෙහෙ යනකොට හම්බ උන බ්ලොග් එකක්. මේක පට්ටම වටින බ්ලොග් එකක් බන්. මේකෙ තියෙනව අපේ රටේ හිටිය රජවරු ගැන හා අපේ ඉතිහාසය ගැන මාරම වටින තොරතුරු ටිකක්. ඉතින් මේක මන් දැකල නිකන් ඉන්න ඔනෙ නෑනෙ. ඒක නිසා මන් ඔයාලට බලාගන්න එක්ක මේ බ්ලොග් එකේ ලින්ක් එක දෙන්නම්. මේ බ්ලොග් එක මන් හිතන්නෙ යසිරු රන්සර වෙන්න ඕන අයිතිය. ඔහුට මගේ උත්තමාචාරය පුදකරනව මේ වෙලාවේ. පාසල් යන අය අනිවාර්යෙන්ම ගිහින් බලන්න.


http://www.seattlestagedtosell.com/wp-content/uploads/2012/04/whats-the-downside-to-family-and-friends-funding.jpg

මෙතනින් යන්න (http://yasiruudana.wordpress.com/)



සැ. යු. -: මෙහි කරුනු වෙන වෙනම රැගෙන පෝස්ට් කිරිමෙන් හෝ විකුර්ති කිරිමෙන් වලකින්න.





වැදගත් උනානම් ඔයාල දන්නවනෙ මොනාද කරන්න ඕන කියල
:79:

මරු හිරා
04-18-2013, 02:03 PM
හොඳ බ්ලොග් එකක් වගේ

thilanka mihiranga
04-18-2013, 03:23 PM
:):

apkumara
04-18-2013, 03:50 PM
සුපිරියටම වටිනවා.:thumbsup::thumbsup::thumbsup:: thumbsup:

gayan1983
04-18-2013, 04:54 PM
සුපිරි.......

janith nilanga
04-18-2013, 05:28 PM
GOOD POST & GOOD WORK,,,,,,,,,,Niyamai .....Thanks Machan......................:thumbsup::thumbsup::t humbsup::thumbsup:

janith nilanga
04-18-2013, 05:28 PM
:40_002::40_002::40_002::40_002::clap::clap::clap: :clap::thumbsup::thumbsup::thumbsup::thumbsup::thu mbsup::thumbsup:

janith nilanga
04-18-2013, 05:32 PM
ONNA SELAKUWA MACHAN.................Rep 2 ++ :thumbsup::thumbsup:

Time Traveler
04-18-2013, 09:30 PM
:thumbsup::thumbsup::thumbsup:
හොඳ පෝස්ට් එකක්..... හොඳ බ්ලොග් එකක්....
රෙප් 8++++++++

thilanka mihiranga
04-18-2013, 10:33 PM
ONNA SELAKUWA MACHAN.................Rep 2 ++ :thumbsup::thumbsup:



:thumbsup::thumbsup::thumbsup:
හොඳ පෝස්ට් එකක්..... හොඳ බ්ලොග් එකක්....
රෙප් 8++++++++


ස්තූතියි යාලුවනේ..

ajiya
04-18-2013, 10:40 PM
හොද බොලොක් එකක්...යුතුකම ඉටු කලා සහෝ..රෙප් + දුන්නා

thilanka mihiranga
04-18-2013, 11:07 PM
හොද බොලොක් එකක්...යුතුකම ඉටු කලා සහෝ..රෙප් + දුන්නා

"ela reps from gayan159"

ස්තූතියි කිව්ව.