PDA

View Full Version : නිවැරදිව පෝස්ට් දාමු.



Dj | නිමන්ත
04-19-2013, 06:54 PM
මට ටික දවසක් එන්න බැරි උනා මගේ පරිගණකයේ ඇති වෙච්ච දෝෂයක් නිසා. අද මම කියන්න යන්නේ මේ වෙබ් අඩවියේ ගොඩක් දෙනෙක්ට වැදගත් ගොඩක් ඇය හරියට දැනුවත් නැති එහෙත් ප්‍රධානම කාරණාවක් පිළිබඳවයි. කලින් මම රෙප් හරියට දෙන්නෙ කොහොමද කියල දැනුවත් කරා. ඒ වගේම තමයි හරියට පෝස්ට් දාන්නෙ කොහොමද කියල කට්ටිය දැනගන්න ඕන. මේකෙන් කියන්න යන්නේ පෝස්ට් එකක් දාන විදිහ නෙවෙයි ස්පෑම් නොවෙන්න පෝස්ට් කරන විදිහයි. මේ පහත සඳහන් වන්නේ.

1. පළමු කරුණ තමයි චැට් කිරීමේදී සැලකිය යුතු කරුණු. ඒ කියන්නේ චැට් කරද්දී සාමාන්‍යයෙන් වෙන්නෙ යාලුවෙක් මොකක් හරි කිව්වම ඒකට උත්තර දෙන එක නැත්නම් කාගෙන් හරි මොකක් හරි අහන එක. එහිදී තේරුමක් නැතිව smilies ත්‍රෙඩ් තුල දැමීමෙන් වලකින්න, අංක වැනි දේවල් තේරුමක් රහිතව දැමීමෙන් වළකින්න.
2. තවත් කරුණක් තමයි පින්තූර සහිත ත්‍රෙඩ් දැමීමේදී සැලකිලිමත් විය යුතු කරුණු. ඒ කියන්නේ යම් කරුණක් ගැන ත්‍රෙඩ් එකකට පින්තූර දහස් ගණනින් දැමීමෙන් වළකින්න. මොකද කවුරුත් එච්චර පින්තූර බලන්න කාලය යොදවන්නේ නෑ. එබැවින් අවශ්‍යම දේවල් විතරක් සඳහන් කරන ත්‍රෙඩ් දැමීම සිදු කරන්න.

මේ මම කිව්වේ අපේ වෙබ් අඩවියේ ස්පෑම් වැඩිපුර වෙන ආකාර දෙකක්. මාත් කලින් මේ වැරදි කරලා තියනවා මම විතරක් නෙවෙයි අපේ සාමාජිකයන් ගොඩක් නොදැනුවත්ව හරි මේ දේවල් කලින් කරා. නමුත් මේ දේවල් වලින් වෙන්නෙ වෙබ් අඩවියේ කාර්යක්ෂමතාව අඩු වෙලා මන්දගාමී වෙන එක තමයි. ඉතින් හැමෝම මේ විදිහට හොඳින් ක්‍රියා කරමු මින් පස්සේ. කවුරුහරි නොදැනුවත්ව හරි මේ දේ නොකර ස්පෑම් කරනවා නම් මට දැනුම් දෙන්න එවිට මම ඒ සාමාජිකයාව දැනුවත් කරන්නම්.

පහන් තාරක
04-19-2013, 07:01 PM
බොහොම හොද වටිනා ලිපියක් :yes:

asitha sandaruwan
04-19-2013, 07:04 PM
වටිනා පෝස්ට් එකක් නිමෝ.එල ජයෙන් ජය!!!

dinusha123
04-19-2013, 07:09 PM
වටිනා පෝස්ට් එකක්...
එල එල නිමා,දිගටම මේ වගේ කට්ටියව දෑනුවත් කරමු...

princekrish
04-19-2013, 07:09 PM
මේක නම් ඇත්තටම වැදගත් ලිපියක් . . . .

Welcome Back Mr.Tech

Praveen Maleesha
04-19-2013, 07:12 PM
niyama post ekaka aiya.:thumbsup::thumbsup::thumbsup:
ane aiye mata post ekak dana hali kiyala dennakooo.:04::04::04::04:
a gana lipiyakuth danna hode.onna mama balagena innawa......:45::45:

Time Traveler
04-19-2013, 07:14 PM
හොඳ ලිපියක්.

princekrish
04-19-2013, 07:20 PM
niyama post ekaka aiya.:thumbsup::thumbsup::thumbsup:
ane aiye mata post ekak dana hali kiyala dennakooo.:04::04::04::04:
a gana lipiyakuth danna hode.onna mama balagena innawa......:45::45:

මෙතනින් ගිහින් බලන්න . . . . (http://www.zoom.lk/forums/news-updates/10691-%E0%B6%85%E0%B6%BD%E0%B7%94%E0%B6%AD%E0%B7%8A-thread-%E0%B6%91%E0%B6%9A%E0%B6%9A%E0%B7%8A-%E0%B6%AF%E0%B7%8F%E0%B6%B8%E0%B7%94.html)

ajiya
04-19-2013, 07:30 PM
අගෙයි සහෝ....ස්තූතියි ඔබට

Story Teller
04-19-2013, 08:01 PM
thanks

kasun chathuranga
04-19-2013, 08:17 PM
ගොඩක් ස්තූතියි!! :thumbsup::thumbsup::thumbsup:

මරු හිරා
04-19-2013, 08:45 PM
හුටා මටම ගහන්න දාපු ත්‍රෙඩ් එකක් වගේ :P

නිමන්ත සහෝ කතාව නම් ඇත්ත තමයි
අපි හැමෝම කරේ වරදක්
ඉස්සරහට එහෙම නොවෙන්න වග බලාගමු
මිතුරු කොදෙව්වේ අලුත් එක දානකොටත් ඒ නීති ගැන සඳහන් කරලා දාන්නම්
අපි ඉස්සර මචන් ගොඩාක් කල් ගිහින් තමයි පෝස්ට් 100ක් දාගත්තෙත්
එතකොට 100 දාන එකටත් කට්ටිය සුබ පැතුවා ඒකත් ලොකු වැඩක් නිසා
හැබැයි හැමෝම මතක තියාගන්න මේක කාටත් වලංගු බව
මචෝ ත්‍රෙඩ් එක චැට් කරද්දී රීෆ්රේෂ් වෙන්න නම් මූණු කෑල්ලක් දැම්මට කමක් නෑ නැත්නම් එපා වෙනවා

princekrish
04-19-2013, 08:49 PM
හුටා මටම ගහන්න දාපු ත්‍රෙඩ් එකක් වගේ :P

නිමන්ත සහෝ කතාව නම් ඇත්ත තමයි
අපි හැමෝම කරේ වරදක්
ඉස්සරහට එහෙම නොවෙන්න වග බලාගමු
මිතුරු කොදෙව්වේ අලුත් එක දානකොටත් ඒ නීති ගැන සඳහන් කරලා දාන්නම්
අපි ඉස්සර මචන් ගොඩාක් කල් ගිහින් තමයි පෝස්ට් 100ක් දාගත්තෙත්
එතකොට 100 දාන එකටත් කට්ටිය සුබ පැතුවා ඒකත් ලොකු වැඩක් නිසා
හැබැයි හැමෝම මතක තියාගන්න මේක කාටත් වලංගු බව
මචෝ ත්‍රෙඩ් එක චැට් කරද්දී රීෆ්රේෂ් වෙන්න නම් මූණු කෑල්ලක් දැම්මට කමක් නෑ නැත්නම් එපා වෙනවා

එක නම් ඇත්ත නිමා . . .
රිෆ්‍රෙශ් කරන්න වගේ මුණක් දැම්මට අවුලක් නෑ නේ . . .
නැත්තම් මචන් ෆුල් ත්‍රෙඩ් එකක් රේලෝඩ් කරන එපා එපා වෙනවා නේ,

danukamax
04-19-2013, 08:49 PM
නිමන්ත සහෝ මේකනම් වටිනා වැඩක්....බලමු අපේ ඇයො මේක ඒ විදිහටම ක්‍රියාත්මක කරයිද කියලා....

මරු හිරා
04-19-2013, 08:50 PM
එක නම් ඇත්ත නිමා . . .
රිෆ්‍රෙශ් කරන්න වගේ මුණක් දැම්මට අවුලක් නෑ නේ . . .
නැත්තම් මචන් ෆුල් ත්‍රෙඩ් එකක් රේලෝඩ් කරන එපා එපා වෙනවා නේ,

ඔව් මචන් එහෙම අවුලක් නෑ
මම නිමාගෙන් PM එකක් දාල අහගත්තා
නැත්නම් ෆුල් හොල්මන් ඩේට ටික සුනේ සුන්
ඔන්න මචෝ මම නම් ස්පෑම් කරන්නෙ නෑ

princekrish
04-19-2013, 08:54 PM
ඔව් මචන් එහෙම අවුලක් නෑ
මම නිමාගෙන් PM එකක් දාල අහගත්තා
නැත්නම් ෆුල් හොල්මන් ඩේට ටික සුනේ සුන්
ඔන්න මචෝ මම නම් ස්පෑම් කරන්නෙ නෑ

එක තමයි,මටත් අවුල ඩේටා තමයි . . .

මරු හිරා
04-19-2013, 08:58 PM
එක තමයි,මටත් අවුල ඩේටා තමයි . . .

එහෙම අපි මූණු කෑල්ලක් දෙකක් දැම්මට කමක් නෑ
මේ එපා කියන්නේ දිගට හරහට සිය දහස් ගණන් දාන එකට
නිතරම මිතුරු කොදෙව්වේ සීසන් පටන් ගන්න වෙන්නෙත් තේරුමක් නැති පෝස්ට් වලින් පිරෙන නිසා තමයි
මීළඟ සීසන් එක නම් මීට වඩා කලක් යයි වගේ

sujeewa
04-19-2013, 09:14 PM
වටිනා පෝස්ට් එකක්

RANGANA BLC
04-19-2013, 09:22 PM
patta

apkumara
04-19-2013, 09:29 PM
sahanna watinawa.full tahnks

මරු හිරා
04-19-2013, 09:32 PM
:cool:

Dj | නිමන්ත
04-19-2013, 09:55 PM
:cool: owwa dannath thanam :D

මරු හිරා
04-19-2013, 09:58 PM
owwa dannath thanam :D

:sad:

Dilzan
04-19-2013, 10:00 PM
වැදගත් ලිපියක්...........

Eranga 44
04-19-2013, 10:05 PM
Good Post:D

Eranga 44
04-19-2013, 10:06 PM
:yes:

Eranga 44
04-19-2013, 10:07 PM
ඒත්:D

මරු හිරා
04-19-2013, 10:11 PM
ඒත්:D

:lol:

danukamax
04-19-2013, 10:27 PM
රීෆ්‍රෙෂ්...

මරු හිරා
04-19-2013, 11:22 PM
බම්පි

CJA
04-19-2013, 11:29 PM
එලම වැඩක්.. මේක මේ විදිහට දාපු එකනම් හොදයි.. අපේ ඒජන්ත හොදයිනෙ බොල

මරු හිරා
04-19-2013, 11:37 PM
එලම වැඩක්.. මේක මේ විදිහට දාපු එකනම් හොදයි.. අපේ ඒජන්ත හොදයිනෙ බොල

ඒකනේ

CJA
04-19-2013, 11:39 PM
ඒකනේ

මූව දිගටම ඒජන්තයා කොරලා තියාගමු බං:b

මරු හිරා
04-20-2013, 12:59 AM
මූව දිගටම ඒජන්තයා කොරලා තියාගමු බං:b

ඒජන්තයට පාට් එක දාන්න ගිහින් එකෙක් කමිටුවේ එවුන්ගෙන් පනිෂ් වෙලාලු ඔන්න

Ushantha
04-20-2013, 01:45 AM
ඒජන්තයට පාට් එක දාන්න ගිහින් එකෙක් කමිටුවේ එවුන්ගෙන් පනිෂ් වෙලාලු ඔන්න

:shocked:

sanjeewa2010
04-20-2013, 05:58 AM
වටිනා පෝස්ට් එකක්...

මරු හිරා
04-20-2013, 07:34 AM
බම්පි

kasun chathuranga
04-20-2013, 08:34 AM
ඒජන්තයට පාට් එක දාන්න ගිහින් එකෙක් කමිටුවේ එවුන්ගෙන් පනිෂ් වෙලාලු ඔන්න

:hypnotised::hypnotised: කව්ද ඒ?

මරු හිරා
04-20-2013, 08:36 AM
:hypnotised::hypnotised: කව්ද ඒ?


ඉස්සරහට දැනගන්න ලැබෙයි

shashi1987
04-20-2013, 08:43 AM
වටින ලිපියක් මචන්.... දැනුවත් කිරීමට ස්තූතියි....

මරු හිරා
04-20-2013, 08:47 AM
:rolleyes:

kasun chathuranga
04-20-2013, 08:51 AM
එහෙම අපි මූණු කෑල්ලක් දෙකක් දැම්මට කමක් නෑ
මේ එපා කියන්නේ දිගට හරහට සිය දහස් ගණන් දාන එකට
නිතරම මිතුරු කොදෙව්වේ සීසන් පටන් ගන්න වෙන්නෙත් තේරුමක් නැති පෝස්ට් වලින් පිරෙන නිසා තමයි
මීළඟ සීසන් එක නම් මීට වඩා කලක් යයි වගේ

මිතුරු කොදෙව්ව refresh කරන්න ගියාම එපා වෙනවා...තත්පර ගානකට සැරයක් auto refresh වෙන්න හදාගත්තොත් නරකද?

මරු හිරා
04-20-2013, 08:52 AM
මිතුරු කොදෙව්ව refresh කරන්න ගියාම එපා වෙනවා...තත්පර ගානකට සැරයක් auto refresh වෙන්න හදාගත්තොත් නරකද?

නෑ නිකන් රීෆේෂ් වෙන්න මූණු කෑලි දැම්මට අවුලක් නෑලු මචන්

මරු හිරා
04-20-2013, 08:53 AM
http://25.media.tumblr.com/tumblr_lrquiqzaw71qm9474o1_400.jpg

nnjeevana
04-22-2013, 09:15 AM
වටින පොස්ට් එකක් නිමා

thilanka mihiranga
04-23-2013, 03:04 PM
වටිනා පෝස්ට් එකක්...
එල එල නිමා,දිගටම මේ වගේ කට්ටියව දෑනුවත් කරමු...

:yes:

Kistlak
04-03-2014, 08:41 PM
බොහොම හොද වටිනා ලිපියක් !! :)

RANDY DVD ZONE
04-04-2014, 01:00 AM
හොඳ ලිපියක්.

Imal619
04-04-2014, 07:31 AM
Thanks Saho...

Seeker
04-04-2014, 07:37 AM
:cool:

Code#M
04-04-2014, 09:13 PM
එල

CHAMARAN
04-05-2014, 09:15 AM
ඔබට තුති...

RusiruDon
10-14-2014, 03:51 PM
thanzkzzzzz danuwat karaata :shocked:

USG
10-14-2014, 07:58 PM
හොඳ පෝස්ට් එකක් මචන්,,,,,,,,,ඔන්න මගෙන් රෙප් 2++

p.d.m.asanka
10-17-2014, 12:07 PM
Thanks for UpDaTe

damithperera
10-17-2014, 02:03 PM
වටිනා පෝස්ට් එකක්

kasun dewaka
10-17-2014, 02:50 PM
නියම පොස්ට් එක සහෝ.

harshana001
05-03-2016, 07:04 PM
නියමයි බං කට්ටියට කියල දුන්න එක

kushanchathuranga
05-04-2016, 07:14 AM
good post

Michaelval
05-07-2017, 01:29 AM
Ваши посты будут хорошо цитироваться в разных источниках.Ежели вы безвыездно сделали правильно, сайт обязан полностью восстановиться и начать работать.лог-файлах, и специальные программы могут выуживать информацию из лог-файлов, испытывать её и предоставлять вам подробные отчёты, в которых довольно собрана разнообразная информация о посещаемости вашего сайта.Вордпресс требует ради работы php и MySQL.Буде показатель PR может быть в диапазоне через 0 до 10 (около этом 5-6 единиц - это уже разительно хорошо раскрученный сайт), ТИЦ не имеет какого-то фиксированного верхнего предела, а постепенно увеличивается сообразно мере увеличения авторитетности сайта, при этом ТИЦ сайта, показываемый Яндексом, обычно, округляется накануне десятков (т.
веб студия (https://vk.com/sozdanie_saitov_rostov)
https://vk.com/sozdanie_saitov_rostov - создание сайта ростов на дону
https://vk.com/sozdanie_saitov_rostov - создание сайта ростов на дону

Какую поспешность я предпочитаю? 56 Кбит/с? 128 Кбит/с? Флэш либо html? Парень, просто дай мне контент!таких, которые также набирали люди, набиравшие сей запрос.Даже тут прийдется попотеть.Ваши посты будут хорошо цитироваться в разных источниках.Важным дополнением к языку HTML являются стандарты CSS (каскадных таблиц стилей), которые были разработаны в конце 90-х.

ashen rulz
03-02-2018, 10:41 PM
thada....:cool::heartbeat::giggle::51_002::04: