PDA

View Full Version : ZOOM මිතුරු කොදෙව්ව season 4

Pages : 1 2 3 4 5 6 7 8 9 10 [11] 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80 81 82 83

Story Teller
04-21-2013, 09:03 PM
මේ ටික තේරුනේ නෑ

එපිසොඩ් 6ක සබ් දාලා දුන්නම දාන්නම් කව්වා.

Eranga 44
04-21-2013, 09:03 PM
:(

Story Teller
04-21-2013, 09:03 PM
Full House නේද?

පිස්සුද යකෝ?

kiripaan
04-21-2013, 09:03 PM
:k0236:

asitha sandaruwan
04-21-2013, 09:03 PM
:cool:

Eranga 44
04-21-2013, 09:03 PM
එපිසොඩ් 6ක සබ් දාලා දුන්නම දාන්නම් කව්වා.

ඕකේ

Eranga 44
04-21-2013, 09:04 PM
පිස්සුද යකෝ?

:shocked:

Story Teller
04-21-2013, 09:04 PM
මම සබ් 9ක් දාලා තියෙනවා:rolleyes:

උඹ සබ් 5ක් විතර දැම්මහම උඹත් කොන්ට්‍රිබුටර් කෙනෙක් වේවි

ඒ ෆිල්ම් 5 ක් නේ. ටීවී සීරිස් කීයක් දාන්න ඔනද දන්නෙ නෑනේ.

Eranga 44
04-21-2013, 09:04 PM
:):

Eranga 44
04-21-2013, 09:04 PM
ඒ ෆිල්ම් 5 ක් නේ. ටීවී සීරිස් කීයක් දාන්න ඔනද දන්නෙ නෑනේ.

එපිසඩ් පහක් දැම්මහම :yes:

sts
04-21-2013, 09:05 PM
එක තමයි මාත් කියන්නේ. . .
අපි හැමෝම මෙතන සාමයෙන් සතුටෙන් හිටියා නේ,නැද්ද මං අහන්නේ . . .
දිහටම ඒ වගේ ඉමු,අපි කවුරුවත් රහත් වෙලා නැනේ,නේද ?ඉතින් හැමෝම අතින් වැරදි වෙනවා නේ . ..

එක එක්කෙනා හිතන විදිහ තමා. මට නම් හිතෙන්නේ එක වෙන්න ඕන කම තියෙන නිසා මිනිහා කරපු වැඩක් වගේ. අන්තිමට තිබ්බ තැනත් නැති උනා වගේ.

දැන් ඉතින් මේකේ කට්ටිය ඔක්කොම මිනිස්සුන්ව තේරුම් අරන් වැඩ කරා නම් හරි.

මේකේ රේඩියෝ තිබ්බ කාලේ අපි ටිකයි හිටියේ ඒත් මෙහෙම නෑ. ඒත් දැන් කට්ටිය ගොඩක් ඉන්නවා. එක එක්කෙනා එන්නේ එක එක දේවල් හිතේ තියන්. අපි අපේ පාඩවේ ඉන්න තමා වෙන්නේ දැන්.

:yes::yes::yes:

Eranga 44
04-21-2013, 09:05 PM
කුමන හෝ විදිහකට පහක්
ශෝර්ට් මූවීස් වුනත් කමක් නැත

kiripaan
04-21-2013, 09:06 PM
machanla, ara magul randuwa iwarawena patak nathda thawama?

:ang::ang:

Eranga 44
04-21-2013, 09:06 PM
එක එක්කෙනා හිතන විදිහ තමා. මට නම් හිතෙන්නේ එක වෙන්න ඕන කම තියෙන නිසා මිනිහා කරපු වැඩක් වගේ. අන්තිමට තිබ්බ තැනත් නැති උනා වගේ.

දැන් ඉතින් මේකේ කට්ටිය ඔක්කොම මිනිස්සුන්ව තේරුම් අරන් වැඩ කරා නම් හරි.

මේකේ රේඩියෝ තිබ්බ කාලේ අපි ටිකයි හිටියේ ඒත් මෙහෙම නෑ. ඒත් දැන් කට්ටිය ගොඩක් ඉන්නවා. එක එක්කෙනා එන්නේ එක එක දේවල් හිතේ තියන්. අපි අපේ පාඩවේ ඉන්න තමා වෙන්නේ දැන්.

:yes::yes::yes:

මොන රේඩියෝද බන්:shocked:

asitha sandaruwan
04-21-2013, 09:06 PM
:k0243:

kiripaan
04-21-2013, 09:07 PM

:yes:

Eranga 44
04-21-2013, 09:07 PM
machanla, ara magul randuwa iwarawena patak nathda thawama?

:ang::ang:

හෙඩ්ස් මේ දවස්වල නෑලු වැඩ වැඩිලු ඒකයිලු srt ෆෝමැට්එකෙන් සබ් දුන්නෙ.
එයා ආවහම නිසි පියවරක් ගනීවි:yes:

asitha sandaruwan
04-21-2013, 09:08 PM
:k0233:

Eranga 44
04-21-2013, 09:08 PM
:shocked::D

Story Teller
04-21-2013, 09:08 PM
machanla, ara magul randuwa iwarawena patak nathda thawama?

:ang::ang:

කිරි කේප්පෙකුයි පාන් පෙත්තකුයි දීලා ෂේප් කරපන්.

Eranga 44
04-21-2013, 09:08 PM
:growl:

Eranga 44
04-21-2013, 09:09 PM
කිරි කේප්පෙකුයි පාන් පෙත්තකුයි දීලා ෂේප් කරපන්.

:giggle:

Eranga 44
04-21-2013, 09:09 PM
:oo:....

Eranga 44
04-21-2013, 09:12 PM
කිරි කේප්පෙකුයි පාන් පෙත්තකුයි දීලා ෂේප් කරපන්.

මම උඹේ කොට්ටක් පැන්නෙවුවා

Eranga 44
04-21-2013, 09:13 PM
:k0243::k0243::k0243::k0243::k0243:

Eranga 44
04-21-2013, 09:14 PM
:k0236:

Story Teller
04-21-2013, 09:14 PM
මම උඹේ කොට්ටක් පැන්නෙවුවා

මම කියන්න හිටියෙ. තෑන්ක්ස් බුවෝ!!

kiripaan
04-21-2013, 09:15 PM
STS මම ඔයාව අදයි zoom එකේ දැක්කේ, ඔයා ගොඩක් පරණ zoom යාලුවෙක් වගෙයි..
අදුනගන්න ලැබුන එක සතුටක්

Eranga 44
04-21-2013, 09:15 PM
:k0233:

kiripaan
04-21-2013, 09:16 PM
හෙඩ්ස් මේ දවස්වල නෑලු වැඩ වැඩිලු ඒකයිලු srt ෆෝමැට්එකෙන් සබ් දුන්නෙ.
එයා ආවහම නිසි පියවරක් ගනීවි:yes:

:thumbsup::thumbsup::thumbsup:

asitha sandaruwan
04-21-2013, 09:16 PM
:k0230:

Story Teller
04-21-2013, 09:16 PM
STS මම ඔයාව අදයි zoom එකේ දැක්කේ, ඔයා ගොඩක් පරණ zoom යාලුවෙක් වගෙයි..
අදුනගන්න ලැබුන එක සතුටක්

මම නම් එක පාරක් දෙපාරක් දැකල ඇති. නයිස් ටු මාට්ටු!

kiripaan
04-21-2013, 09:16 PM
කිරි කේප්පෙකුයි පාන් පෙත්තකුයි දීලා ෂේප් කරපන්.

:cool: :cool:

sts
04-21-2013, 09:17 PM
මොන රේඩියෝද බන්:shocked:

උඹලා දන්නෙත් නෑ නේ සූම් එකේ රේඩියෝ එකක් තිබ්බා කියලා.

Zoom Radio (http://www.zoom.lk/forums/forum42/)

ඔන්න ගිහින් බලන්න. ඒකාලේ ඔන්ලයි රේඩියෝ එකක් කලා.

kiripaan
04-21-2013, 09:18 PM
මම උඹේ කොට්ටක් පැන්නෙවුවා

:thumbsup:

asitha sandaruwan
04-21-2013, 09:18 PM
;)

Story Teller
04-21-2013, 09:19 PM
උඹලා දන්නෙත් නෑ නේ සූම් එකේ රේඩියෝ එකක් තිබ්බා කියලා.

Zoom Radio (http://www.zoom.lk/forums/forum42/)

ඔන්න ගිහින් බලන්න. ඒකාලේ ඔන්ලයි රේඩියෝ එකක් කලා.

ආ... මෙකා ආදි කලෙ පුරවැසියෙක් නේ. අපිට ඉස්සර විස්තර කියන්න හොදේ.

kiripaan
04-21-2013, 09:19 PM
උඹලා දන්නෙත් නෑ නේ සූම් එකේ රේඩියෝ එකක් තිබ්බා කියලා.

Zoom Radio (http://www.zoom.lk/forums/forum42/)

ඔන්න ගිහින් බලන්න. ඒකාලේ ඔන්ලයි රේඩියෝ එකක් කලා.

දැන් ඒක නැද්ද ?

sts
04-21-2013, 09:19 PM
STS මම ඔයාව අදයි zoom එකේ දැක්කේ, ඔයා ගොඩක් පරණ zoom යාලුවෙක් වගෙයි..
අදුනගන්න ලැබුන එක සතුටක්

පරණයිද වගේ නේ.

දැන් නම් ආවට පොස්ට් දාන්නේ නෑ. සතියකට සැරක් දෙසරයක් එනවා. දැන් ගොඩක් අය පොස්ට් දානවනේ.

sts
04-21-2013, 09:20 PM
මම නම් එක පාරක් දෙපාරක් දැකල ඇති. නයිස් ටු මාට්ටු!

:b:b:b

Eranga 44
04-21-2013, 09:20 PM
උඹලා දන්නෙත් නෑ නේ සූම් එකේ රේඩියෝ එකක් තිබ්බා කියලා.

Zoom Radio (http://www.zoom.lk/forums/forum42/)

ඔන්න ගිහින් බලන්න. ඒකාලේ ඔන්ලයි රේඩියෝ එකක් කලා.

ඒ කොහොමද බන්

kiripaan
04-21-2013, 09:20 PM
:rolleyes:

sts
04-21-2013, 09:21 PM
දැන් ඒක නැද්ද ?

දැන් නෑ. ඒක නැවැතුනා. දැන් ඉන්න අය ට්‍රයි එකක් දුන්නොත් ආයේ පටන් ගන්න තිබ්බා.

:yes::yes::yes:

princekrish
04-21-2013, 09:21 PM
එක එක්කෙනා හිතන විදිහ තමා. මට නම් හිතෙන්නේ එක වෙන්න ඕන කම තියෙන නිසා මිනිහා කරපු වැඩක් වගේ. අන්තිමට තිබ්බ තැනත් නැති උනා වගේ.

දැන් ඉතින් මේකේ කට්ටිය ඔක්කොම මිනිස්සුන්ව තේරුම් අරන් වැඩ කරා නම් හරි.

මේකේ රේඩියෝ තිබ්බ කාලේ අපි ටිකයි හිටියේ ඒත් මෙහෙම නෑ. ඒත් දැන් කට්ටිය ගොඩක් ඉන්නවා. එක එක්කෙනා එන්නේ එක එක දේවල් හිතේ තියන්. අපි අපේ පාඩවේ ඉන්න තමා වෙන්නේ දැන්.

:yes::yes::yes:

එක තමයි,චැට් box එහෙම තියන කාලේ කොච්චර හොදින් හිටියද,නේ . . .
ඒ දවස් වල හැමෝම හායි කියලා හරි කියනවා නේ . .

asitha sandaruwan
04-21-2013, 09:21 PM
:D

Story Teller
04-21-2013, 09:22 PM
ඇයි දැන් එහෙම නෙමෙයිද?

Eranga 44
04-21-2013, 09:22 PM
:):

kiripaan
04-21-2013, 09:22 PM
පරණයිද වගේ නේ.

දැන් නම් ආවට පොස්ට් දාන්නේ නෑ. සතියකට සැරක් දෙසරයක් එනවා. දැන් ගොඩක් අය පොස්ට් දානවනේ.

:thumbsup:

sts
04-21-2013, 09:22 PM
ඒ කොහොමද බන්

ඔන්ලයින් රේඩියෝ අහලා නැද්ද.

:k0243::k0243::k0243:

asitha sandaruwan
04-21-2013, 09:23 PM
:k0236:

Eranga 44
04-21-2013, 09:23 PM
:oo:

asitha sandaruwan
04-21-2013, 09:23 PM
ඔන්ලයින් රේඩියෝ අහලා නැද්ද.

:k0243::k0243::k0243:

sts අයියා හායි

Eranga 44
04-21-2013, 09:23 PM
ඔන්ලයින් රේඩියෝ අහලා නැද්ද.

:k0243::k0243::k0243:

කොහොමද රේඩියෝඑක කරන්නෙ?

princekrish
04-21-2013, 09:24 PM
:):

Eranga 44
04-21-2013, 09:24 PM
:k0243::rolleyes:

asitha sandaruwan
04-21-2013, 09:24 PM
අඩෝ කවුද ඩො මගේ නැට්ට පෑගුවේ?

sts
04-21-2013, 09:25 PM
එක තමයි,චැට් box එහෙම තියන කාලේ කොච්චර හොදින් හිටියද,නේ . . .
ඒ දවස් වල හැමෝම හායි කියලා හරි කියනවා නේ . .

කිහිප දෙනයිනේ හිටියේ. මංජුවා තමා පොඩිම එකා පිස්සු කෙල කෙල හිටියා. අපි ෆිල්ම් ගැන කථා කර කර සබ් දෙනකන් හිටියේ ෆිල්ම් බලන්න.

ඒ කාලේ කෙල්ලෝ දෙන්නයි සයිට් එකටම හිටියේ. දැන්නම් කවුරු ඉන්නවද දන්නෙත් නෑ.

:b:b:b

asitha sandaruwan
04-21-2013, 09:25 PM
:rolleyes:

Eranga 44
04-21-2013, 09:26 PM
:angry:

asitha sandaruwan
04-21-2013, 09:26 PM
:yes:

gayan1983
04-21-2013, 09:26 PM
සෙට් එක කයියට සෙට්වෙන්නද?

Eranga 44
04-21-2013, 09:26 PM
කිහිප දෙනයිනේ හිටියේ. මංජුවා තමා පොඩිම එකා පිස්සු කෙල කෙල හිටියා. අපි ෆිල්ම් ගැන කථා කර කර සබ් දෙනකන් හිටියේ ෆිල්ම් බලන්න.

ඒ කාලේ කෙල්ලෝ දෙන්නයි සයිට් එකටම හිටියේ. දැන්නම් කවුරු ඉන්නවද දන්නෙත් නෑ.

:b:b:b

මටත් ඒ කාලෙ එන්න තිබ්බෙ:(

princekrish
04-21-2013, 09:27 PM
:growl:

asitha sandaruwan
04-21-2013, 09:27 PM
:no:

Eranga 44
04-21-2013, 09:27 PM
සෙට් එක කයියට සෙට්වෙන්නද?

අනිවා:yes:

asitha sandaruwan
04-21-2013, 09:27 PM
සෙට් එක කයියට සෙට්වෙන්නද?

වරෙන් අවරෙන් ඔබව සාදරයෙන් පිළිගන්නවා හොඳේ

sts
04-21-2013, 09:28 PM
කොහොමද රේඩියෝඑක කරන්නෙ?

ඒ පැත්ත ගැන නම් දන්නේ නෑ වැඩිය. ඔය ෆනියා සෙනුරි මහේෂී ක්‍රියේටිව් තමා ඒකාලේ රේඩියෝ කලේ. අපි අහපු එක තමා කලේ. මං හිතන්නේ ඔන්ලයින් ස්ටීම් එකක තමා කරන්නේ.

:yes::yes::yes:

Eranga 44
04-21-2013, 09:28 PM
කිහිප දෙනයිනේ හිටියේ. මංජුවා තමා පොඩිම එකා පිස්සු කෙල කෙල හිටියා. අපි ෆිල්ම් ගැන කථා කර කර සබ් දෙනකන් හිටියේ ෆිල්ම් බලන්න.

ඒ කාලේ කෙල්ලෝ දෙන්නයි සයිට් එකටම හිටියේ. දැන්නම් කවුරු ඉන්නවද දන්නෙත් නෑ.

:b:b:b

එහෙනම් කස්ටිය මංජු මාමා කියන්නෙ ඇයි?:oo:

asitha sandaruwan
04-21-2013, 09:28 PM
:growl:

අඩෝ බොක්ක කියපන්කො ඉතින් විස්තර ටිකක්

sts
04-21-2013, 09:28 PM
sts අයියා හායි

:yes::yes::yes:

Eranga 44
04-21-2013, 09:29 PM
ඒ පැත්ත ගැන නම් දන්නේ නෑ වැඩිය. ඔය ෆනියා සෙනුරි මහේෂී ක්‍රියේටිව් තමා ඒකාලේ රේඩියෝ කලේ. අපි අහපු එක තමා කලේ. මං හිතන්නේ ඔන්ලයින් ස්ටීම් එකක තමා කරන්නේ.

:yes::yes::yes:

ආයිත් පටන් ගන්න බැරිද බන්?:k0233:

sts
04-21-2013, 09:29 PM
මටත් ඒ කාලෙ එන්න තිබ්බෙ:(

ඒ කාලෙට වඩා දැන් හොදයි දැන් කට්ටිය ගොඩක් ඉන්නවනේ.

:yes::yes::yes:

asitha sandaruwan
04-21-2013, 09:29 PM
:k0236::b

princekrish
04-21-2013, 09:29 PM
කිහිප දෙනයිනේ හිටියේ. මංජුවා තමා පොඩිම එකා පිස්සු කෙල කෙල හිටියා. අපි ෆිල්ම් ගැන කථා කර කර සබ් දෙනකන් හිටියේ ෆිල්ම් බලන්න.

ඒ කාලේ කෙල්ලෝ දෙන්නයි සයිට් එකටම හිටියේ. දැන්නම් කවුරු ඉන්නවද දන්නෙත් නෑ.

:b:b:b

ඔව්,එක තමයි . . .
මාත් මුලින් අපේ සබ් ගන්න,පස්සේ තමයි වැඩේට සෙට් උනේ . . . .
මංජු ඇත්තටම හොද කොල්ලා,(අර කිව්වා වගේ දෙයක් උනාද නැද්ද කියලා නම් මං දන්නේ නෑ.)ඒ කාලේ ඇත්තටම හරි විනෝදයි . . . .

asitha sandaruwan
04-21-2013, 09:29 PM
:k0233::P:k0230:

Eranga 44
04-21-2013, 09:30 PM
:oo::oo:

sts
04-21-2013, 09:30 PM
ආයිත් මටන් ගන්න බැරිද බන්?:k0233:

පුලුවන් ලොක්කගෙන් අහන්න. කරන්න අය ඉන්නව නම්. අහන්න කට්ටිය දැන් සෑහෙන්න ඉදී වගේ.

asitha sandaruwan
04-21-2013, 09:30 PM
:angry::rolleyes::k0243:

kiripaan
04-21-2013, 09:30 PM
කිහිප දෙනයිනේ හිටියේ. මංජුවා තමා පොඩිම එකා පිස්සු කෙල කෙල හිටියා. අපි ෆිල්ම් ගැන කථා කර කර සබ් දෙනකන් හිටියේ ෆිල්ම් බලන්න.

ඒ කාලේ කෙල්ලෝ දෙන්නයි සයිට් එකටම හිටියේ. දැන්නම් කවුරු ඉන්නවද දන්නෙත් නෑ.

:b:b:b

:cool: කව්ද මංජු කියන්නේ? මොකක්ද මේ දවස්වල යන රන්ඩුවත් එක්ක මංජුගේ තියන සම්බන්දේ ?

asitha sandaruwan
04-21-2013, 09:31 PM
:rolleyes::b

Story Teller
04-21-2013, 09:31 PM
යන්න හිතෙන්නෙ නෑ. ඒත් අම්ම කෑ ගහනව. ආපු විදියටම භාෂා ගොඩකින් ගුඩ් බායි කියලා යන්නම්කෝ. පුළුවන්නම් රෙප් දියන්. වෙලා තිබුණනම් තව දානවා. සුබ රාත්‍රියක්!

au revoir - ප්‍රංශ
despedida - ස්පාඤ්ඤ
Auf Wiedersehen - ජර්මන්
ลาก่อน - තායිලන්ත

princekrish
04-21-2013, 09:31 PM
අඩෝ බොක්ක කියපන්කො ඉතින් විස්තර ටිකක්

ඇයි ඩො . . . .
හොදින් ඉන්නවා සහෝ . . .
ඊයේ අපහු කොළබ බලා අවා,හෙට ඉදන් අපහු අධ්‍යාපන වැඩ ඉතින් . . . .

asitha sandaruwan
04-21-2013, 09:31 PM
:angry::k0230:

Eranga 44
04-21-2013, 09:31 PM
පුලුවන් ලොක්කගෙන් අහන්න. කරන්න අය ඉන්නව නම්. අහන්න කට්ටිය දැන් සෑහෙන්න ඉදී වගේ.

අනේ ආයි පටන් ගනින්කො බන්

Eranga 44
04-21-2013, 09:32 PM
:cool: කව්ද මංජු කියන්නේ? මොකක්ද මේ දවස්වල යන රන්ඩුවත් එක්ක මංජුගේ තියන සම්බන්දේ ?

කලින් ටොප් පෝස්ටර්

asitha sandaruwan
04-21-2013, 09:32 PM
ඇයි ඩො . . . .
හොදින් ඉන්නවා සහෝ . . .
ඊයේ අපහු කොළබ බලා අවා,හෙට ඉදන් අපහු අධ්‍යාපන වැඩ ඉතින් . . . .

එල නියමයි පට්ට කොල්ලෙක්.එලටම වැඩ ටික කරගෙන යමන්.

Eranga 44
04-21-2013, 09:32 PM
;)

sts
04-21-2013, 09:33 PM
ඔව්,එක තමයි . . .
මාත් මුලින් අපේ සබ් ගන්න,පස්සේ තමයි වැඩේට සෙට් උනේ . . . .
මංජු ඇත්තටම හොද කොල්ලා,(අර කිව්වා වගේ දෙයක් උනාද නැද්ද කියලා නම් මං දන්නේ නෑ.)ඒ කාලේ ඇත්තටම හරි විනෝදයි . . . .

මංජුවයි ක්‍රියේටිව් දෙන්නා මාමයි බෑනයිනේ. උන් දෙන්නම දැන් එන්නේ නෑ වගේ.
:yes::yes::yes:
ඉස්සර කොයි වෙලෙත් හිටපු ෆනියත් නෑ වගේ දැන්. ඌ තමා ඉස්සර ටොප් පොස්ටර් මංජුට කලින්.
:D:D:D

gayan1983
04-21-2013, 09:33 PM
ආයිත් පටන් ගන්න බැරිද බන්?:k0233:

creativeඅහල තිබුනා ලොක්කගෙන්, ආයෙත් පටන්ගන්න මගෙ හිතේ

princekrish
04-21-2013, 09:34 PM
:cool: කව්ද මංජු කියන්නේ? මොකක්ද මේ දවස්වල යන රන්ඩුවත් එක්ක මංජුගේ තියන සම්බන්දේ ?

මංජු කාලයක් මේකේ හිටියා,මං දන්නා තරමින් හැමොත් එක්කම සතුටින් සාමයෙන් හිටියා.මෙතන විහිලු නොකරන,නොතේරෙන අය නෑ නේ.ඊ කලෙත් එහෙම තමයි.හැමෝම විහිලු කරනවා,එත් එක සැරේම මංජු අතුරුදහන් උනා.ඊ කිව්වේ දැන් එයා මේ පැත්තේ ඉන්නේ නෑ.ඒ ඇයි කියලනම් මම දන්නේ නෑ,දැන් මේ Time සහෝ කියන්නේ එක කුමන්ත්‍රණයක් කියලා. . . .
ඇත්ත නැත්ත නම් මං දන්නේ නෑ . . .

Eranga 44
04-21-2013, 09:34 PM
:cool:

princekrish
04-21-2013, 09:35 PM
එල නියමයි පට්ට කොල්ලෙක්.එලටම වැඩ ටික කරගෙන යමන්.

අනිවා . . . . :D

sts
04-21-2013, 09:35 PM
එහෙනම් කස්ටිය මංජු මාමා කියන්නෙ ඇයි?:oo:

මංජු මාමා කියලත් කියනවද.

ඒක නම් දන්නේ නෑ. ක්‍රියේටිවි මංජුයි දෙන්න මාමයි බෑනයි. ඒක හිනදා දෙන්නට මාමායි බෑනයි කිව්වා.

:yes::yes::yes:

gayan1983
04-21-2013, 09:35 PM
කොල්ලො ciggerett එහෙම බොනවද?

gayan1983
04-21-2013, 09:35 PM
මම නම් එකක් බිබි ඉන්නෙ

princekrish
04-21-2013, 09:36 PM
මංජුවයි ක්‍රියේටිව් දෙන්නා මාමයි බෑනයිනේ. උන් දෙන්නම දැන් එන්නේ නෑ වගේ.
:yes::yes::yes:
ඉස්සර කොයි වෙලෙත් හිටපු ෆනියත් නෑ වගේ දැන්. ඌ තමා ඉස්සර ටොප් පොස්ටර් මංජුට කලින්.
:D:D:D

ඒ දෙන්නාට ඇත්තටම එහෙම නෑ කමක් තියනවද ?
ඔව් නේ,දැන් ෆනියා අයියා වැඩිය එන්නෙත් නෑ,කෝල් එකක් වත් දීලා බලන්න ඕනි . . . .

kiripaan
04-21-2013, 09:36 PM
මංජු කාලයක් මේකේ හිටියා,මං දන්නා තරමින් හැමොත් එක්කම සතුටින් සාමයෙන් හිටියා.මෙතන විහිලු නොකරන,නොතේරෙන අය නෑ නේ.ඊ කලෙත් එහෙම තමයි.හැමෝම විහිලු කරනවා,එත් එක සැරේම මංජු අතුරුදහන් උනා.ඊ කිව්වේ දැන් එයා මේ පැත්තේ ඉන්නේ නෑ.ඒ ඇයි කියලනම් මම දන්නේ නෑ,දැන් මේ Time සහෝ කියන්නේ එක කුමන්ත්‍රණයක් කියලා. . . .
ඇත්ත නැත්ත නම් මං දන්නේ නෑ . . .

:yes:

Eranga 44
04-21-2013, 09:37 PM
creativeඅහල තිබුනා ලොක්කගෙන්, ආයෙත් පටන්ගන්න මගෙ හිතේ

:cool::cool:

creativenත් රටද කොහෙද ඉන්නෙ(මම දන්න විදිහට)

princekrish
04-21-2013, 09:37 PM
:b

princekrish
04-21-2013, 09:37 PM
:cool::cool:

creativenත් රටද කොහෙද ඉන්නෙ(මම දන්න විදිහට)

ඔව් නේ,මටත් ආරංචියක් අවා . . .
ඇත්ත නැත්ත දන්නේ නැති නිසා නොකියා හිටියේ . . .

kiripaan
04-21-2013, 09:37 PM
:k0233:

Eranga 44
04-21-2013, 09:38 PM
කොල්ලො ciggerett එහෙම බොනවද?

ජීවිතේට බීලා නෑ

Eranga 44
04-21-2013, 09:38 PM
මම නම් එකක් බිබි ඉන්නෙ

ඊයා:D

kiripaan
04-21-2013, 09:38 PM
:rolleyes:

princekrish
04-21-2013, 09:39 PM
රෑට කවද ?
මං කාලා එන්නම් . . .
බායි.

kiripaan
04-21-2013, 09:39 PM
:):

Eranga 44
04-21-2013, 09:39 PM
ඔව් නේ,මටත් ආරංචියක් අවා . . .
ඇත්ත නැත්ත දන්නේ නැති නිසා නොකියා හිටියේ . . .

:yes:

princekrish
04-21-2013, 09:39 PM
ජීවිතේට බීලා නෑ

මාත් එහෙමයි . . . .

Shasz
04-21-2013, 09:39 PM
හායි මෙයාලා......

Eranga 44
04-21-2013, 09:40 PM
රෑට කවද ?
මං කාලා එන්නම් . . .
බායි.
බායි

Eranga 44
04-21-2013, 09:40 PM
හායි මෙයාලා......

හායි ඔයාලා:D

gayan1983
04-21-2013, 09:40 PM
ඊයා:D

ගෙදරදි බිවෙ නැහැ මෙහෙ අවිල්ල පුරුදු උනෙ

Eranga 44
04-21-2013, 09:41 PM
ආයිත් සූම් රේඩියෝ පටන් ගමුකෝ!:k0233:

kiripaan
04-21-2013, 09:41 PM
රෑට කවද ?
මං කාලා එන්නම් . . .
බායි.

:cool:

Eranga 44
04-21-2013, 09:42 PM
ගෙදරදි බිවෙ නැහැ මෙහෙ අවිල්ල පුරුදු උනෙ

http://www.warningsignsdirect.co.uk/images/please_do_not_smoke_gif

kiripaan
04-21-2013, 09:42 PM
හායි මෙයාලා......

හායි !

Eranga 44
04-21-2013, 09:42 PM
:D:D

kiripaan
04-21-2013, 09:42 PM
http://www.warningsignsdirect.co.uk/images/please_do_not_smoke_gif

:yes:

gayan1983
04-21-2013, 09:43 PM
අවුරුදු උත්සවේ අවසානේ මොකද උනෙ කො දිනපු අය තැගි දෙන්නත් තියෙනව

kiripaan
04-21-2013, 09:43 PM
:rolleyes:

sts
04-21-2013, 09:44 PM
:cool::cool:

creativenත් රටද කොහෙද ඉන්නෙ(මම දන්න විදිහට)

රුහුණුරටේ ඉන්නේ.

gayan1983
04-21-2013, 09:44 PM
http://www.warningsignsdirect.co.uk/images/please_do_not_smoke_gif
thankz....balamu nawathwanna

sts
04-21-2013, 09:44 PM
ඒ දෙන්නාට ඇත්තටම එහෙම නෑ කමක් තියනවද ?
ඔව් නේ,දැන් ෆනියා අයියා වැඩිය එන්නෙත් නෑ,කෝල් එකක් වත් දීලා බලන්න ඕනි . . . .

ඔව් බන්. උන් දෙන්නා නෑයෝ.
:yes::yes::yes:
ෆනියා පේන්න නෑ දැන්. දැන් මිනිහා සබ් දෙනවද ?

Shasz
04-21-2013, 09:44 PM
:shocked:

gayan1983
04-21-2013, 09:44 PM
රුහුණුරටේ ඉන්නේ.

koreawenedha innawa kiyanne

Eranga 44
04-21-2013, 09:45 PM
:k0230:

Eranga 44
04-21-2013, 09:46 PM
ඔව් බන්. උන් දෙන්නා නෑයෝ.
:yes::yes::yes:
ෆනියා පේන්න නෑ දැන්. දැන් මිනිහා සබ් දෙනවද ?

අලුතෙන් එන හැම හිංදි මූවියකටම වගේ සබ් දෙන්න ෆනියා

Shasz
04-21-2013, 09:47 PM
හායි ඔයාලා:D

හායි !

monada meya oyaala karanne

Eranga 44
04-21-2013, 09:47 PM
:growl:

Eranga 44
04-21-2013, 09:48 PM
monada meya oyaala karanne

අතීතයේ සිදුවීම් ගැන ටිකක් කතා කලා

Shasz
04-21-2013, 09:49 PM
:D

gayan1983
04-21-2013, 09:49 PM
:45:

Eranga 44
04-21-2013, 09:50 PM
:(

udayaa
04-21-2013, 09:50 PM
Perfume: The Story of a Murderer - Trailer - YouTube (http://www.youtube.com/watch?v=zutiIw_2e2g) කව්රු හරි පින්වතෙක් ඉන්නවනම් මේ film 1 sub කරනවද?

Eranga 44
04-21-2013, 09:51 PM
:):

Shasz
04-21-2013, 09:51 PM
අතීතයේ සිදුවීම් ගැන ටිකක් කතා කලා

අහ්හ්.....මාම නම් මේ අනාගතයේ ඉඳලා ඇවිල්ලා බැස්සා විතරයි වාහනෙන්.......:D

gayan1983
04-21-2013, 09:51 PM
දැන් ලන්කවේ වෙලාව කියද?

Eranga 44
04-21-2013, 09:51 PM
:D:shocked:

Eranga 44
04-21-2013, 09:52 PM
..

Eranga 44
04-21-2013, 09:53 PM
දැන් ලන්කවේ වෙලාව කියද?

9.52

Shasz
04-21-2013, 09:53 PM
:shocked:

Eranga 44
04-21-2013, 09:54 PM
:rolleyes:

gayan1983
04-21-2013, 09:55 PM
9.52
thanks mehe welawa 1.25

kiripaan
04-21-2013, 09:55 PM
:rolleyes:

Shasz
04-21-2013, 09:55 PM
දැන් ලන්කවේ වෙලාව කියද?

ඔයා seoul වලද ඉන්නේ......

Eranga 44
04-21-2013, 09:56 PM
http://www.zoom.lk/forums/zoom-talks/11078-help.html

Shasz
04-21-2013, 09:57 PM
thanks mehe welawa 1.25

hmmm 1.29am ne.....?

kiripaan
04-21-2013, 09:57 PM
monada meya oyaala karanne

zoom එකේ තමයි ඉතින්

gayan1983
04-21-2013, 09:58 PM
ඔයා seoul වලද ඉන්නේ......
cheonan wala. seoulwalata winadi 45

Shasz
04-21-2013, 09:58 PM
:D

kiripaan
04-21-2013, 09:58 PM
http://www.zoom.lk/forums/zoom-talks/11078-help.html

Eranga 44
04-21-2013, 09:59 PM
:oo:

Shasz
04-21-2013, 09:59 PM
zoom එකේ තමයි ඉතින්

අනේ ඇත්තමද සුදූ ඔය......:D

kiripaan
04-21-2013, 10:00 PM
මම යනවා, හැමෝටම සුභ රාත්‍රියක් වේවා !

Shasz
04-21-2013, 10:00 PM
cheonan wala. seoulwalata winadi 45

අහ්හ් එළ එළ අපේ අයියත් seoul ද කොහෙද මට මතක නෑ හරියට........

Eranga 44
04-21-2013, 10:00 PM
:shocked:

Eranga 44
04-21-2013, 10:01 PM
මම යනවා, හැමෝටම සුභ රාත්‍රියක් වේවා !

Same 2 U

Shasz
04-21-2013, 10:01 PM
මම යනවා, හැමෝටම සුභ රාත්‍රියක් වේවා !

බායි බායි...ගුඩ් නයිග්ට්...බුදු සරණයි

Eranga 44
04-21-2013, 10:01 PM
:D

gayan1983
04-21-2013, 10:04 PM
මම යනවා, හැමෝටම සුභ රාත්‍රියක් වේවා !
ok bye

gayan1983
04-21-2013, 10:04 PM
අහ්හ් එළ එළ අපේ අයියත් seoul ද කොහෙද මට මතක නෑ හරියට........

koheda

Eranga 44
04-21-2013, 10:04 PM
:cool:

Shasz
04-21-2013, 10:08 PM
:growl:

gayan1983
04-21-2013, 10:08 PM
අපේ කස්ටිය දැනට මොනවද කරන්නෙ කියල දැනගන්න ආසයි.කියන්න කැමතිද

Eranga 44
04-21-2013, 10:09 PM
:oo:

Shasz
04-21-2013, 10:09 PM
koheda

මතක නම් නෑ එව්ව ෆෝන් එකක නම් තියෙන්නේ seoul වල වෙලාව......

Eranga 44
04-21-2013, 10:09 PM
අපේ කස්ටිය දැනට මොනවද කරන්නෙ කියල දැනගන්න ආසයි.කියන්න කැමතිද

චැට් කරනවා

Eranga 44
04-21-2013, 10:10 PM
:D:D

Shasz
04-21-2013, 10:11 PM
ආයිත් සූම් රේඩියෝ පටන් ගමුකෝ!:k0233:

පටන් ගමු නේ....:D

Eranga 44
04-21-2013, 10:11 PM
:oo::oo:

Shasz
04-21-2013, 10:11 PM
අපේ කස්ටිය දැනට මොනවද කරන්නෙ කියල දැනගන්න ආසයි.කියන්න කැමතිද

ඔන්න අපිනම් තාම ඉගෙන ගන්නවා ඈ.............:D

Eranga 44
04-21-2013, 10:11 PM
පටන් ගමු නේ....:D

:D:D:D:D

sts
04-21-2013, 10:12 PM
කට්ටිය ගියාද ?

Eranga 44
04-21-2013, 10:12 PM
අපේ කස්ටිය දැනට මොනවද කරන්නෙ කියල දැනගන්න ආසයි.කියන්න කැමතිද

මට තාම 16යි මාස 11යි:D

gayan1983
04-21-2013, 10:12 PM
mama ahauwe igenagannawada? job karanawada? marry karalada? oya wage dewal

Eranga 44
04-21-2013, 10:13 PM
කට්ටිය ගියාද ?

තාම නෑ

http://www.zoom.lk/forums/zoom-talks/11078-help.html

sts
04-21-2013, 10:13 PM
පටන් ගමු නේ....:D

ලොක්කට කියන්න.

Shasz
04-21-2013, 10:13 PM
:D

Eranga 44
04-21-2013, 10:14 PM
marry karalada?

ඕක කරපු කෙනෙක්ට නම් ඉන්නෙ අපේ අවුරුදු කුමාරයා විතරයි:D

Eranga 44
04-21-2013, 10:15 PM
ලොක්කට කියන්න.

අනේ කියන්නකෝ මමත් රික්වෙස්ට් ශෝ එකක් කරනවා:yes::D

Eranga 44
04-21-2013, 10:15 PM
;)

gayan1983
04-21-2013, 10:15 PM
මමත් මැරි කරල ඉන්නෙ

Eranga 44
04-21-2013, 10:16 PM
:oo:.....

Shasz
04-21-2013, 10:16 PM
:D:D:D:D

දෙන්ඩ හිතෙනවා...https://encrypted-tbn2.gstatic.com/images?q=tbn:ANd9GcQFW9G2NH1q3mQpoGPQM_4gJYDycu3Nw dxYdpAYs4WXXLceSOevSAඑකක්......

Eranga 44
04-21-2013, 10:16 PM
මමත් මැරි කරල ඉන්නෙ

:shocked::D

Eranga 44
04-21-2013, 10:17 PM
මමත් මැරි කරල ඉන්නෙ

කොරියන් කෙනෙක්වද
හනී බනී වගේ:D

Shasz
04-21-2013, 10:17 PM
මමත් මැරි කරල ඉන්නෙ

අහා වාසනාවන්ත දෙවෙනි විවාහක සාමාජිකයා....(අපි දන්නා...)වයස කීයද ඈ...............

Shasz
04-21-2013, 10:17 PM
කොරියන් කෙනෙක්වද
හනී බනී වගේ:D

උඹටත් ඕන නැති කෙහෙල් මලක් නෑ

Eranga 44
04-21-2013, 10:18 PM
දෙන්ඩ හිතෙනවා...https://encrypted-tbn2.gstatic.com/images?q=tbn:ANd9GcQFW9G2NH1q3mQpoGPQM_4gJYDycu3Nw dxYdpAYs4WXXLceSOevSAඑකක්......

:65:

sts
04-21-2013, 10:18 PM
තාම නෑ

http://www.zoom.lk/forums/zoom-talks/11078-help.html

ලොක්කා ඇවිත් ඉන්නේ රේඩියෝ ඉල්ලන්න.
:yes::yes::yes:
දැන්ම එපා හැබැයි ප්‍රශ්න ගොඩක් තියනවනේ. විසදපු ගමන් ඉල්ලන්න.
:)::)::):

Eranga 44
04-21-2013, 10:18 PM
අහා වාසනාවන්ත දෙවෙනි විවාහක සාමාජිකයා....(අපි දන්නා...)වයස කීයද ඈ...............

උඹත් විවාහකද බන්:shocked:

gayan1983
04-21-2013, 10:19 PM
කොරියන් එක්කෙනෙක් මගෙ වයස 29

sts
04-21-2013, 10:19 PM
අනේ කියන්නකෝ මමත් රික්වෙස්ට් ශෝ එකක් කරනවා:yes::D

ප්‍රශ්න ටික ඉවර වෙච්ච ගමන් අහමු බලන්න. බෑ කියන එකක් නෑ.

Eranga 44
04-21-2013, 10:20 PM
දෙන්ඩ හිතෙනවා...https://encrypted-tbn2.gstatic.com/images?q=tbn:ANd9GcQFW9G2NH1q3mQpoGPQM_4gJYDycu3Nw dxYdpAYs4WXXLceSOevSAඑකක්......

දෙන්ඩ හිතෙනවා :08: එකක්.....

sts
04-21-2013, 10:20 PM
කොරියන් එක්කෙනෙක් මගෙ වයස 29

මොකක්. උඹ කොරියන්ද ?

Eranga 44
04-21-2013, 10:21 PM
:shocked:

Eranga 44
04-21-2013, 10:22 PM
මොකක්. උඹ කොරියන්ද ?

නෑ බන් වයිෆ්ලු

Eranga 44
04-21-2013, 10:22 PM
:yes:

Eranga 44
04-21-2013, 10:22 PM
:D:D

gayan1983
04-21-2013, 10:23 PM
ඉගෙන ගත්තෙ කොලඹ carey college එකේ දැනට computer buz තමයි කරන්නේ තව භාශා 6කින් translate කරනව

gayan1983
04-21-2013, 10:23 PM
මොකක්. උඹ කොරියන්ද ?
wife korean

sts
04-21-2013, 10:23 PM
නෑ බන් වයිෆ්ලු

එහෙමද

gayan1983
04-21-2013, 10:24 PM
නෑ බන් වයිෆ්ලු

:grin:

Eranga 44
04-21-2013, 10:24 PM
:k0230:

sts
04-21-2013, 10:24 PM
මමත් කැපෙනවා ඉන්න අයට සුභ රාත්‍රියක්. අයෙත් වෙලාවක එන්නම්.

Shasz
04-21-2013, 10:24 PM
;)

Eranga 44
04-21-2013, 10:25 PM
:grin:

ෆොටෝඑකක්:D

Eranga 44
04-21-2013, 10:25 PM
මමත් කැපෙනවා ඉන්න අයට සුභ රාත්‍රියක්. අයෙත් වෙලාවක එන්නම්.

බායි

Eranga 44
04-21-2013, 10:26 PM
:P

gayan1983
04-21-2013, 10:26 PM
මමත් කැපෙනවා ඉන්න අයට සුභ රාත්‍රියක්. අයෙත් වෙලාවක එන්නම්.
ok bye

Eranga 44
04-21-2013, 10:26 PM
:k0243:

Eranga 44
04-21-2013, 10:27 PM
:P:P

Shasz
04-21-2013, 10:28 PM
උඹත් විවාහකද බන්:shocked:

තොට පිස්සුද...?

Eranga 44
04-21-2013, 10:28 PM
:k0243::k0243:

Eranga 44
04-21-2013, 10:28 PM
තොට පිස්සුද...?

ඔවු:D

Eranga 44
04-21-2013, 10:29 PM
:b

Eranga 44
04-21-2013, 10:29 PM
:rolleyes:

Shasz
04-21-2013, 10:30 PM
දෙන්ඩ හිතෙනවා :08: එකක්.....

තොට කාලා ඇති වෙලා...රිලා මොටා

Eranga 44
04-21-2013, 10:30 PM
;)

Eranga 44
04-21-2013, 10:31 PM
:k0230::k0230:

Shasz
04-21-2013, 10:32 PM
ඔවු:D

නෑ නෑ තෝ එක්ක කතා කරන මට පිස්සු

gayan1983
04-21-2013, 10:32 PM
http://www5.picturepush.com/photo/a/12748053/640/12748053.jpg

Eranga 44
04-21-2013, 10:33 PM
:k0243:

Shasz
04-21-2013, 10:34 PM
:shocked:

Eranga 44
04-21-2013, 10:34 PM
http://www5.picturepush.com/photo/a/12748053/640/12748053.jpg

:)

Shasz
04-21-2013, 10:34 PM
http://www5.picturepush.com/photo/a/12748053/640/12748053.jpg

ඔබ තුමාගේ භාර්යාවද....?

gayan1983
04-21-2013, 10:35 PM
yessssss....

gayan1983
04-21-2013, 10:35 PM
මොකෝ අවුල්ද

Eranga 44
04-21-2013, 10:36 PM
මේ ටිකේ සයිට්එකේ ඇඩ්මින් පනිෂර්ලු

gayan1983
04-21-2013, 10:37 PM
punisher:shocked:

Eranga 44
04-21-2013, 10:38 PM
HEADZ ට පොඩි අවුලක් වෙලා වෙන කෙනෙක් [ඉසුරු]තමා මේ ටිකේ ඇඩ්මින් .මේක දීලා දවස් දෙකකට පස්සේ දැම්මේ ZOOM එකට [/SIZE]

අයියෝ... මම ඇඩ්මින් නෙමෙයි! පනිෂර් අයියා ඇඩ්මින්! මම බැනර් එඩිට් කරනවා විතරයි! [/SIZE]

:yes:

Eranga 44
04-21-2013, 10:39 PM
:k0243:

dinusha123
04-21-2013, 10:40 PM
මේ ටිකේ සයිට්එකේ ඇඩ්මින් පනිෂර්ලු

:cool:

Shasz
04-21-2013, 10:40 PM
මොකෝ අවුල්ද

එළ කිරි ආ.......ඔබ දෙපලට සාර්ථක යුග දිවියක් උදෙසා මැ හදවතින්ම සුබ පතනවා....!!!!

Eranga 44
04-21-2013, 10:41 PM
:P

gayan1983
04-21-2013, 10:42 PM
එළ කිරි ආ.......ඔබ දෙපලට සාර්ථක යුග දිවියක් උදෙසා මැ හදවතින්ම සුබ පතනවා....!!!!
thankuuuu thnkuuuu

Eranga 44
04-21-2013, 10:42 PM
:cool:

උඹට පී එම් 50කුයි
වී එම් 40කුයි ඇති:D

Eranga 44
04-21-2013, 10:43 PM
:k0243::k0243::k0243:

Shasz
04-21-2013, 10:44 PM
:D

Eranga 44
04-21-2013, 10:44 PM
:P:P:P

Eranga 44
04-21-2013, 10:44 PM
:k0230::k0230::k0230::k0230::k0230::k0230::k0230:: k0230::k0230::k0230::k0230::k0230::k0230:

Shasz
04-21-2013, 10:45 PM
උඹට පී එම් 50කුයි
වී එම් 40කුයි ඇති:D

අ යි වෙන මොනාත් නැද්ද...

Eranga 44
04-21-2013, 10:45 PM
:rolleyes:

gayan1983
04-21-2013, 10:45 PM
:k0243:

Eranga 44
04-21-2013, 10:45 PM
අ යි වෙන මොනාත් නැද්ද...

අරවත් ඇති:D

Eranga 44
04-21-2013, 10:47 PM
:b:b:b

Shasz
04-21-2013, 10:48 PM
:rolleyes:

RANGANA BLC
04-21-2013, 10:48 PM
moko ban seen eka

Eranga 44
04-21-2013, 10:48 PM
:k0236:

RANGANA BLC
04-21-2013, 10:49 PM
:rolleyes: