PDA

View Full Version : ZOOM මිතුරු කොදෙව්ව season 4



Pages : 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 [14] 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80 81 82 83

princekrish
04-22-2013, 05:03 PM
අලේ අපේ ගෙදර එනවනම් මට මාසකෙට කලින්වත් දැනුම් දෙන්න...

ඒ මොකෝ ?
ගෙදර පාලනය අතට ගන්නද ?

biri
04-22-2013, 05:03 PM
මම නම් යන තැනක අරවා අරන් එන්නේ. ඉල්ලන්න එපා පොඩි එවුන් එහෙම..
අපිනම් තාම පොඩි එවුන් අපිට එපා

princekrish
04-22-2013, 05:03 PM
අපි ගිහිල්ලා ආවම මෙයාගේ හාමිනේ උශා අයියව එලවලා දායි බං..

ගිහින් අවට පස්සේ නේ ඒ . . . .
හී හී . . . .

Ushantha
04-22-2013, 05:03 PM
අලෙ නෑ මෙයා ඉදලා හිටලා මදුවිත ටිකක් තොල ගාන්න අපි හලි ආසයි..

අපෝ මම නම් ඔය දහ ජරාව තොලේ ගාගන්නෑ...

CJA
04-22-2013, 05:03 PM
ඒකනේ එහෙම කරමුකෝ අනේ මමත් මේ හෙනම අසාවෙන් ඉන්නේ

සිරාවටම බං සෙට් වෙමු..

danukamax
04-22-2013, 05:03 PM
එකනේ නේද,
කොහෙද යන්නේ ඉතින් ?
දකුණද හොද ? නැත්තම් නුවරද ? හි හී . . . . .

මෙහෙනම් වැඩක නෑ බන්:50_002: අපි දකුණ බලා පිටත් වෙමු

sujeewa
04-22-2013, 05:03 PM
අලෙ නෑ මෙයා ඉදලා හිටලා මදුවිත ටිකක් තොල ගාන්න අපි හලි ආසයි..
බලා‍ගෙනයා

Ushantha
04-22-2013, 05:04 PM
අපිනම් තාම පොඩි එවුන් අපිට එපා

අරවා කිව්වේ ඇල් වතුර බන්. උණු කරලා නිවපු..

biri
04-22-2013, 05:04 PM
ඒ මොකෝ ?
ගෙදර පාලනය අතට ගන්නද ?
ඒ වගේ උෂා අයියගේ අක්කා
මෙයාව බලු පැටිය වගේ තියාගෙන ඇති
හෙන හිලානේ

danukamax
04-22-2013, 05:04 PM
අපිනම් එන්නේ නැතෝ

යමන් යකෝ ගිහින් මාළු ගැන ලේච්චර් එකක්වත් අහන ආව හැකි

CJA
04-22-2013, 05:04 PM
එකනේ නේද,
කොහෙද යන්නේ ඉතින් ?
දකුණද හොද ? නැත්තම් නුවරද ? හි හී . . . . .

නුවර පැත්ත හොද නැද්ද බං

princekrish
04-22-2013, 05:04 PM
හැබැයි ආතල් එකක් ගන්න නම් හීතල පැත්තක යන්න ඕන. අඩුම තරමේ දවස් තුනක්වක් යන්න ඕන..

කවුද ඉන්නේ හිතල පැත්තේ එක්කෙනෙක් ? :45:

sujeewa
04-22-2013, 05:05 PM
සිරාවටම බං සෙට් වෙමු..
:):

Ushantha
04-22-2013, 05:05 PM
ඒ මොකෝ ?
ගෙදර පාලනය අතට ගන්නද ?

නෑ ඉතින් එන කොල්ලොන්ට බොක්කෙන්ම සලකන්න ඕන නේ. ගෙදර සීන් මට නෑ. මම තවම තනිකඩයා වගේ ජීවත් වෙන ආතල් බුවා..

biri
04-22-2013, 05:05 PM
අරවා කිව්වේ ඇල් වතුර බන්. උණු කරලා නිවපු..
ආ හා ඒවාද ,

CJA
04-22-2013, 05:05 PM
හායි

හායි සුජීව අයියේ.. කොහොමද ඔයාට..

princekrish
04-22-2013, 05:05 PM
එලින් ඉන්නවා මචෝ ..

එහෙනම් එච්චරයි ඉතින් . . . .

danukamax
04-22-2013, 05:05 PM
මම නම් යන තැනක අරවා අරන් එන්නේ. ඉල්ලන්න එපා පොඩි එවුන් එහෙම..

මමත් දෙකක් තුනක් අරන් එන්නම් ඕනෙනං....:50_002:වැඩියනම බෑ මේ දවස වල රිම් එකෙන්

Ushantha
04-22-2013, 05:06 PM
කවුද ඉන්නේ හිතල පැත්තේ එක්කෙනෙක් ? :45:

ඔයාලගේ කැමැත්තක්. යනවනම් නුවර එළියේවත් යන්න ඕන.

CJA
04-22-2013, 05:06 PM
:):

මොකෝ කියන්නෙ සෙට් වෙලා කොහෙහරි යමුද..

princekrish
04-22-2013, 05:06 PM
මෙහෙනම් වැඩක නෑ බන්:50_002: අපි දකුණ බලා පිටත් වෙමු


නුවර පැත්ත හොද නැද්ද බං

දනුකයා බය වෙලා . . . . :giggle::giggle::giggle:

biri
04-22-2013, 05:06 PM
කවුද ඉන්නේ හිතල පැත්තේ එක්කෙනෙක් ? :45:
අපේ අම්මගේ ගමනම් හීතල පැත්තක

Ushantha
04-22-2013, 05:06 PM
ඒ වගේ උෂා අයියගේ අක්කා
මෙයාව බලු පැටිය වගේ තියාගෙන ඇති
හෙන හිලානේ[/SIZE][/B]

එහෙම කලොත් එදාට මගුල ඉවරයි..

princekrish
04-22-2013, 05:06 PM
ඒ වගේ උෂා අයියගේ අක්කා
මෙයාව බලු පැටිය වගේ තියාගෙන ඇති
හෙන හිලානේ[/SIZE][/B]

ආයෙත් අහලා . . . .

CJA
04-22-2013, 05:07 PM
අපෝ මම නම් ඔය දහ ජරාව තොලේ ගාගන්නෑ...

අම්මපා කියන්න

danukamax
04-22-2013, 05:07 PM
නුවර පැත්ත හොද නැද්ද බං

නෑ නෑ මෙලෝ රහක් නෑ:D

biri
04-22-2013, 05:07 PM
නෑ ඉතින් එන කොල්ලොන්ට බොක්කෙන්ම සලකන්න ඕන නේ. ගෙදර සීන් මට නෑ. මම තවම තනිකඩයා වගේ ජීවත් වෙන ආතල් බුවා..

ඒ වගේ උෂා අයියගේ අක්කා
මෙයාව බලු පැටිය වගේ තියාගෙන ඇති
හෙන හිලානේ
මදා කින්ඩිය දැම්මා

Ushantha
04-22-2013, 05:07 PM
දනුකයා බය වෙලා . . . . :giggle::giggle::giggle:

ඔව් සිරාවටම. පව් ඕයි..http://www.zoom.lk/forums/images/smilies/new3/giggle.gif

princekrish
04-22-2013, 05:07 PM
නෑ ඉතින් එන කොල්ලොන්ට බොක්කෙන්ම සලකන්න ඕන නේ. ගෙදර සීන් මට නෑ. මම තවම තනිකඩයා වගේ ජීවත් වෙන ආතල් බුවා..

" වගේ " එකෙන් අදහස් වෙන්නේ මොකක්ද ?
හී හී . . . . .

CJA
04-22-2013, 05:08 PM
බලා‍ගෙනයා

අලෙ නෑ සුජීව අයියේ

biri
04-22-2013, 05:08 PM
එහෙම කලොත් එදාට මගුල ඉවරයි..
නැත්නම් ඔය තියෙන්නේ

Ushantha
04-22-2013, 05:08 PM
නෑ නෑ මෙලෝ රහක් නෑ:D

නුවර කොහොමත් වැඩක් නෑ. යනවනම් නුවර එළියේ වත් යන්න ඕන..

danukamax
04-22-2013, 05:09 PM
ඔයාලගේ කැමැත්තක්. යනවනම් නුවර එළියේවත් යන්න ඕන.

ඒකනම් මාරු....පින්කිගේ ගෙවල් පැත්තෙත් ගිහින් එන්න බැරිය

CJA
04-22-2013, 05:09 PM
අරවා කිව්වේ ඇල් වතුර බන්. උණු කරලා නිවපු..

:lol::lol:

sujeewa
04-22-2013, 05:09 PM
හායි සුජීව අයියේ.. කොහොමද ඔයාට..
හොදින් ඉන්නවා

biri
04-22-2013, 05:09 PM
ම්ම්ම්ම්ම්ම්ම්ම් ්ම්ම්ම්ම්ම්ම්ම්ම ම්ම්ම්ම්ම්ම්ම්ම් ම්
ක්ක්ක්ක්ක්ක්ක්ක් ්ක්ක්ක්ක්ක්ක්ක්ක ක්ක්ක්ක්ක්ක්ක්ක්
ඌඌඌඌඌඌඌඌඌඌඌ
ල්ල්ල්ල්ල්ල්ල්ල් ්ල්ල්ල්ල්ල්ල්ල්ල ල්ල්ල්ල්ල්ල්ල්
ස්ස්ස්ස්ස්ස්ස්ස් ්ස්ස්ස්ස්ස්ස්ස්ස ස්ස්ස්ස්ස්ස්ස්ස් ස්න්න්න්න්න්න්න් ්න්න්න්න්න්නං
බටගව්ව්ව්ව්ව්ව්ව ව්ව්ව්ව්ව්ව්ව්ව් ්ව්ව්ව්ව්ව්ව්ව්ව ්ව්ව්ව්

danukamax
04-22-2013, 05:09 PM
දනුකයා බය වෙලා . . . . :giggle::giggle::giggle:

පිස්සුද මෙයා:D

asitha sandaruwan
04-22-2013, 05:10 PM
විදුලිය විසන්දි වුනා බොල

princekrish
04-22-2013, 05:10 PM
මමත් දෙකක් තුනක් අරන් එන්නම් ඕනෙනං....:50_002:වැඩියනම බෑ මේ දවස වල රිම් එකෙන්

එකනේ,දනුකයා රීම් එකෙන්ලු . . .
දුර ගියොත් එන්න බරිවෙයි නේ,රීම් එකෙන් කොච්චර දුර කියලා යන්නද . . . .
එක නිසා අපි නුවර යමු . . .:giggle:

Ushantha
04-22-2013, 05:10 PM
" වගේ " එකෙන් අදහස් වෙන්නේ මොකක්ද ?
හී හී . . . . .

ඒවා රහස්...

CJA
04-22-2013, 05:10 PM
ඔයාලගේ කැමැත්තක්. යනවනම් නුවර එළියේවත් යන්න ඕන.

සිරාවටම

Ushantha
04-22-2013, 05:10 PM
" වගේ " එකෙන් අදහස් වෙන්නේ මොකක්ද ?
හී හී . . . . .

ඒවා රහස්...

asitha sandaruwan
04-22-2013, 05:11 PM
:rolleyes:

princekrish
04-22-2013, 05:11 PM
නුවර කොහොමත් වැඩක් නෑ. යනවනම් නුවර එළියේ වත් යන්න ඕන..


ඒකනම් මාරු....පින්කිගේ ගෙවල් පැත්තෙත් ගිහින් එන්න බැරිය

නුවරඑලියට ලග නුවර බන් . . . .

CJA
04-22-2013, 05:11 PM
හොදින් ඉන්නවා

එලෙත් එල.. මේ ගම්පහ තියෙනවා නේද ආයුර්වේද කැම්පස් එකක් හරි මොකක්හරි ඒ වගේ එකක්..

sujeewa
04-22-2013, 05:11 PM
ඒවා රහස්...
මමනම් දන්නවෝ

CJA
04-22-2013, 05:12 PM
දනුකයා බය වෙලා . . . . :giggle::giggle::giggle:

ඔව් බං

princekrish
04-22-2013, 05:12 PM
ඒවා රහස්...

මෙයා රහස් විමානයක් නේ . . . .

CJA
04-22-2013, 05:13 PM
නෑ නෑ මෙලෝ රහක් නෑ:D

එහෙනම් නුවර එලි..

Ushantha
04-22-2013, 05:13 PM
ඒකනම් මාරු....පින්කිගේ ගෙවල් පැත්තෙත් ගිහින් එන්න බැරිය

ගෙයක් රෙන්ට් එකට ගමු බන්. දවස් දෙකකට නේ. ඕන නම් රැ 8000 විතර යයි..

Ushantha
04-22-2013, 05:13 PM
මෙයා රහස් විමානයක් නේ . . . .

නැතුව ඒවා මෙතන කියලා වග කිව යුතු කවුරැ හරි දැක්කොත් ලිද තමයි ඉතුරැ වෙන්නේ..

Ushantha
04-22-2013, 05:14 PM
මමනම් දන්නවෝ

හා එහෙනම් කියන්න බලන්න..

danukamax
04-22-2013, 05:14 PM
එකනේ,දනුකයා රීම් එකෙන්ලු . . .
දුර ගියොත් එන්න බරිවෙයි නේ,රීම් එකෙන් කොච්චර දුර කියලා යන්නද . . . .
එක නිසා අපි නුවර යමු . . .:giggle:

යකෝ අපේ ගෙදර ඉදන් නුවරට අම්බානක දුර:D

sujeewa
04-22-2013, 05:14 PM
එලෙත් එල.. මේ ගම්පහ තියෙනවා නේද ආයුර්වේද කැම්පස් එකක් හරි මොකක්හරි ඒ වගේ එකක්..
ඔවු කැළණිය කැම්පස් එකේ වික්‍රමාරච්චි ආයුර්වේද විද්‍යායතනය හැබැයි යක්කල තියෙන්නේ

princekrish
04-22-2013, 05:15 PM
:k0236::k0236:

Ushantha
04-22-2013, 05:15 PM
කස්ටිය දැන් යමු යමු කිව්වට යන්න එකෙක්වත් ඒවිද දන්නෑ..

sujeewa
04-22-2013, 05:15 PM
හා එහෙනම් කියන්න බලන්න..
කිවුවොත් මොනවද දෙන්නේ

CJA
04-22-2013, 05:15 PM
:D

princekrish
04-22-2013, 05:15 PM
නැතුව ඒවා මෙතන කියලා වග කිව යුතු කවුරැ හරි දැක්කොත් ලිද තමයි ඉතුරැ වෙන්නේ..

ලිද යටයිද ? :b

Ushantha
04-22-2013, 05:16 PM
යකෝ අපේ ගෙදර ඉදන් නුවරට අම්බානක දුර:D

මෙයා කොලේ වහනවා...

sujeewa
04-22-2013, 05:16 PM
:k0236::k0236:
:):

danukamax
04-22-2013, 05:16 PM
මේ විහිලු නෙවෙයි ඇත්තටම යන්න සෙට් වෙමුකෝ

asitha sandaruwan
04-22-2013, 05:16 PM
:k0236:

Ushantha
04-22-2013, 05:16 PM
ලිද යටයිද ? :b

ලිදේ වැඩිය වතුර නෑ මේ දවස්වල. පැන්නත් මැරෙන්නෑ කකුල් දෙකට බඩු හම්බ වෙයි..

princekrish
04-22-2013, 05:16 PM
යකෝ අපේ ගෙදර ඉදන් නුවරට අම්බානක දුර:D

ඔව් ඔව්,එක ඉතින් මං දන්නේ නැතුව ඇයි . . . . :p

sujeewa
04-22-2013, 05:17 PM
ලිද යටයිද ? :b
නැ ගැබුරැයි

princekrish
04-22-2013, 05:17 PM
කස්ටිය දැන් යමු යමු කිව්වට යන්න එකෙක්වත් ඒවිද දන්නෑ..

ආයෙත් අහලා ,. . . ..
හී හී . . .

Ushantha
04-22-2013, 05:17 PM
කිවුවොත් මොනවද දෙන්නේ

එහෙම බෑ.. ඉස්සෙල්ලා නිකන් ඉගියක්වත් දෙන්න ඕන..

CJA
04-22-2013, 05:17 PM
ඔවු කැළණිය කැම්පස් එකේ වික්‍රමාරච්චි ආයුර්වේද විද්‍යායතනය හැබැයි යක්කල තියෙන්නේ

එහෙ ඉන්න අයව දන්නවද ඔයා..

princekrish
04-22-2013, 05:17 PM
මෙයා කොලේ වහනවා...

එකනේ . . . . .

Ushantha
04-22-2013, 05:17 PM
නැ ගැබුරැයි

එතකොට ලණුව?:D

danukamax
04-22-2013, 05:17 PM
මෙයා කොලේ වහනවා...

මෙහෙමයි අවුලක් නැත්තම් එන්න....එත අපි නුවර වුනාට මෙහෙ නිකන් යාපනේ පැත්ත වගේ...එකයි කිව්වේ ලස්සන ෆන් එකක් ගන්න පුළුවන් පැත්තකට යමු කියල

sujeewa
04-22-2013, 05:17 PM
:):

CJA
04-22-2013, 05:18 PM
කස්ටිය දැන් යමු යමු කිව්වට යන්න එකෙක්වත් ඒවිද දන්නෑ..

මම රෙඩි ඔන්න..

Ushantha
04-22-2013, 05:18 PM
මේ විහිලු නෙවෙයි ඇත්තටම යන්න සෙට් වෙමුකෝ

මම නම් ඇත්තට කිව්වේ..

danukamax
04-22-2013, 05:18 PM
ඔව් ඔව්,එක ඉතින් මං දන්නේ නැතුව ඇයි . . . . :p
හා නැද්ද

princekrish
04-22-2013, 05:18 PM
ලිදේ වැඩිය වතුර නෑ මේ දවස්වල. පැන්නත් මැරෙන්නෑ කකුල් දෙකට බඩු හම්බ වෙයි..
එහෙනම් ඉතින් මුහුද තමයි . . . .


නැ ගැබුරැයි
එතකොට උෂාන්ත අයියේ මෙයා කියන්නේ බොරුද ?

sujeewa
04-22-2013, 05:18 PM
එහෙ ඉන්න අයව දන්නවද ඔයා..
ඔවු හුගක් අය දන්නවා

CJA
04-22-2013, 05:19 PM
මේ විහිලු නෙවෙයි ඇත්තටම යන්න සෙට් වෙමුකෝ

අඩෝ සිරාවටම තමා මමත් කියන්නේ සෙට් වෙමු කියලා..

princekrish
04-22-2013, 05:19 PM
:):

හායි හායි . . . ..

Ushantha
04-22-2013, 05:19 PM
මෙහෙමයි අවුලක් නැත්තම් එන්න....එත අපි නුවර වුනාට මෙහෙ නිකන් යාපනේ පැත්ත වගේ...එකයි කිව්වේ ලස්සන ෆන් එකක් ගන්න පුළුවන් පැත්තකට යමු කියල

අපි කාටත් හොද ෆන් එකක් ගන්න නම් කාගෙව්ත ගෙවල් වල නැතුව වෙන කොහේ හරි යන්න ඕන..

asitha sandaruwan
04-22-2013, 05:19 PM
:k0233:

danukamax
04-22-2013, 05:19 PM
මම නම් ඇත්තට කිව්වේ..
මමත් එහෙනම් සෙට් වෙලා යමු....

CJA
04-22-2013, 05:19 PM
ඔවු හුගක් අය දන්නවා

මගෙ යාලුවෙකුත් ඉන්නවා එයා 2009 තමා ගියෙ..

sujeewa
04-22-2013, 05:19 PM
එතකොට ලණුව?:D
ලණුව දිරලා

Ushantha
04-22-2013, 05:20 PM
එහෙනම් ඉතින් මුහුද තමයි . . . .


එතකොට උෂාන්ත අයියේ මෙයා කියන්නේ බොරුද ?

මුහද හරි යන්නෑ. මට පීනන්න බෑ.. එයා බොරැ කියන්නේ අලේ..

princekrish
04-22-2013, 05:20 PM
මෙහෙමයි අවුලක් නැත්තම් එන්න....එත අපි නුවර වුනාට මෙහෙ නිකන් යාපනේ පැත්ත වගේ...එකයි කිව්වේ ලස්සන ෆන් එකක් ගන්න පුළුවන් පැත්තකට යමු කියල

යාපනේ නුවරට ඇවිත්ද බන් ?

CJA
04-22-2013, 05:20 PM
මම නම් ඇත්තට කිව්වේ..

මමත් සිරාවටම කීවේ

princekrish
04-22-2013, 05:20 PM
හා නැද්ද

හිකිස් . . .

sujeewa
04-22-2013, 05:20 PM
මගෙ යාලුවෙකුත් ඉන්නවා එයා 2009 තමා ගියෙ..
කාඩ් එක මොකක්ද

Ushantha
04-22-2013, 05:20 PM
ලණුව දිරලා

අපෝ තවම නෑ. ඒකට අලුත් ලණුවක් දාලා තියෙන්නේ. මේ ලණුවේ ශක්තිමත්ම කාලෙලු...

Ushantha
04-22-2013, 05:21 PM
කාඩ් එක මොකක්ද

පුත්තලම් බූරැවා වෙන්න ඇති..

danukamax
04-22-2013, 05:21 PM
අපි කාටත් හොද ෆන් එකක් ගන්න නම් කාගෙව්ත ගෙවල් වල නැතුව වෙන කොහේ හරි යන්න ඕන..

හ්ම්ම් ඉස්සල්ල කිව්වා වගේ දවස දෙකකට විතර ගෙයක් අරන් උයාන කාලා බිලා නටලා ගයලා ඇවිදලා එන්න තියෙන්න ඕනේ

CJA
04-22-2013, 05:21 PM
අපි කාටත් හොද ෆන් එකක් ගන්න නම් කාගෙව්ත ගෙවල් වල නැතුව වෙන කොහේ හරි යන්න ඕන..

මේක හරි

princekrish
04-22-2013, 05:21 PM
මමත් එහෙනම් සෙට් වෙලා යමු....


අඩෝ සිරාවටම තමා මමත් කියන්නේ සෙට් වෙමු කියලා..


මම නම් ඇත්තට කිව්වේ..

මට නිවාඩුවක් තිබුනොත් මාත් අනිවා එනවා . . . .
(ඩිප් එකේ මුල දවස් නිසා ලේච්චර්ස් කට් කරගන්න බෑ,එකයි)

Ushantha
04-22-2013, 05:21 PM
යාපනේ නුවරට ඇවිත්ද බන් ?

:lol::lol:

asitha sandaruwan
04-22-2013, 05:22 PM
:k0235:

sujeewa
04-22-2013, 05:22 PM
හායි හායි . . . ..
කොහොමද ඉතින්

danukamax
04-22-2013, 05:22 PM
යාපනේ නුවරට ඇවිත්ද බන් ?
ඊ වගේ තමා

princekrish
04-22-2013, 05:22 PM
මුහද හරි යන්නෑ. මට පීනන්න බෑ.. එයා බොරැ කියන්නේ අලේ..

එකත් එහෙමද . . . . . .
එහෙනම් ඉතින් වෙන විදිහක් හොයා ගන්න වෙයි . . .

CJA
04-22-2013, 05:22 PM
කාඩ් එක මොකක්ද

කාඩ් එක කීවේ.. එහෙම එකක් නම් දන්නෙ නෑනේ :k0233:

princekrish
04-22-2013, 05:23 PM
හ්ම්ම් ඉස්සල්ල කිව්වා වගේ දවස දෙකකට විතර ගෙයක් අරන් උයාන කාලා බිලා නටලා ගයලා ඇවිදලා එන්න තියෙන්න ඕනේ

එක නම් හොද අදහස . . . .

asitha sandaruwan
04-22-2013, 05:23 PM
:(

sujeewa
04-22-2013, 05:23 PM
අපෝ තවම නෑ. ඒකට අලුත් ලණුවක් දාලා තියෙන්නේ. මේ ලණුවේ ශක්තිමත්ම කාලෙලු...
ගැට ලණුවක්ද

princekrish
04-22-2013, 05:23 PM
කොහොමද ඉතින්

හොදින් ඉන්නවා . . .
ඔයාට කොහොමෙයි ?

CJA
04-22-2013, 05:24 PM
පුත්තලම් බූරැවා වෙන්න ඇති..

හැබැයි සිරාවටම ඌ පුත්තලමෙ තමා :b

princekrish
04-22-2013, 05:24 PM
:(

මෙන්න මු අඩනවා . . . .
හරි හරි,අපි ඇතුගල යමු . . .

CJA
04-22-2013, 05:25 PM
හ්ම්ම් ඉස්සල්ල කිව්වා වගේ දවස දෙකකට විතර ගෙයක් අරන් උයාන කාලා බිලා නටලා ගයලා ඇවිදලා එන්න තියෙන්න ඕනේ

එකෙන්ම

danukamax
04-22-2013, 05:25 PM
:angry:

princekrish
04-22-2013, 05:25 PM
යකෝ අපේ ගෙදර ඉදන් නුවරට අම්බානක දුර:D

පයින් ගියොත් නේ . . . . .

asitha sandaruwan
04-22-2013, 05:26 PM
:k0233:

Ushantha
04-22-2013, 05:26 PM
හ්ම්ම් ඉස්සල්ල කිව්වා වගේ දවස දෙකකට විතර ගෙයක් අරන් උයාන කාලා බිලා නටලා ගයලා ඇවිදලා එන්න තියෙන්න ඕනේ

අපි ලගදි නුවර එලිය ගිය වෙලේ නුවර එලියේ ගෙයක් ගත්තා. හාබා එළියේ කන්දක් උඩ. නියම ප්ලේස් එක. සාලෙයි කාමර3යි, කිචන් එකයි, බාත්රෑම් විත් හොට් වෝටර්, ගෑස් ලිපයි, ගෑස්, උයන් කන්න හට්ටි වලන්, පිගන් කොප්ප, හැදි ගෑරැප්පු හැම දේම එක්ක. ඒ වගේම ඩබල් බෙව් 6යි බ්ලැන්කට් අනම් මනම් සේරම එක්ක. 3500. අපේ සෙට් එක හැම අවුරැද්දෙම යන නිසා ගාන ටිකක් අඩුවට සෙට් වුනේ. අනික අයිති අංකල් ඉන්නේ ඊට එහා ගෙදර. ඒ අංකල්ට කෑම අනම් මනම් ටික දුන්නම උයලා දෙනවා. ඒකට සෙට් වුන වෙලාවට පොරටත් පොඩ්ඩක් කතා කරාහ හරි..

sujeewa
04-22-2013, 05:26 PM
කාඩ් එක කීවේ.. එහෙම එකක් නම් දන්නෙ නෑනේ :k0233:
නමට අමතරව කැම්පස් එකෙන් දානවා වෙන නමක් එක තමයි කැම්පස් එකේ භාවිතාකරන්නේ එකට තමයි කාඩ් එක කියන්නේ ඇත්ත නම මොකක්ද

princekrish
04-22-2013, 05:26 PM
:k0243::k0243:

CJA
04-22-2013, 05:26 PM
මට නිවාඩුවක් තිබුනොත් මාත් අනිවා එනවා . . . .
(ඩිප් එකේ මුල දවස් නිසා ලේච්චර්ස් කට් කරගන්න බෑ,එකයි)

කොහොම හරි නිවාඩුවක් ගනිමු මචෝ..

Ushantha
04-22-2013, 05:27 PM
හැබැයි සිරාවටම ඌ පුත්තලමෙ තමා :b

ඔයාලගේ ගමේ නේ.. ඒකනේ මම එහෙම කිව්වේ:D

asitha sandaruwan
04-22-2013, 05:27 PM
මෙන්න මු අඩනවා . . . .
හරි හරි,අපි ඇතුගල යමු . . .

මන් මේ කල්පනා කොලේ මට එන්න දේවිද දන්නේ නෑ.කලින් එනවා කියල පස්සේ එන්නේ නැතුව ඉන්න බෑනේ:yes:

princekrish
04-22-2013, 05:27 PM
:k0236::k0236:

danukamax
04-22-2013, 05:27 PM
එකෙන්ම

ශිරවටම සහෝ ඉක්මනටම සෙට් වෙලා දවසක් දාගෙන හිරාවත් සෙට් කරගෙන යමු

sujeewa
04-22-2013, 05:28 PM
හැබැයි සිරාවටම ඌ පුත්තලමෙ තමා :b
:D

Ushantha
04-22-2013, 05:28 PM
ගැට ලණුවක්ද

ලණුවේ නම් ගැට නෑ මෙයා.. ඕන නම් ගැට ලණුවක් කර ගන්න පුලුවන් වතුර අදිද්දී ලිස්සනවා නම්..

princekrish
04-22-2013, 05:28 PM
මන් මේ කල්පනා කොලේ මට එන්න දේවිද දන්නේ නෑ.කලින් එනවා කියල පස්සේ එන්නේ නැතුව ඉන්න බෑනේ:yes:

කවුද ? හාමිනේද ? නැත්තම් වෙන්න හාමිනේද ? හී හී . . . .

sujeewa
04-22-2013, 05:29 PM
:):
මන් මේ කල්පනා කොලේ මට එන්න දේවිද දන්නේ නෑ.කලින් එනවා කියල පස්සේ එන්නේ නැතුව ඉන්න බෑනේ:yes:

Ushantha
04-22-2013, 05:29 PM
ශිරවටම සහෝ ඉක්මනටම සෙට් වෙලා දවසක් දාගෙන හිරාවත් සෙට් කරගෙන යමු

අනේ මට මේ දවස්වල නම් එන්න බෑ..

princekrish
04-22-2013, 05:29 PM
කොහොම හරි නිවාඩුවක් ගනිමු මචෝ..

:36_002::36_002::36_002:

danukamax
04-22-2013, 05:29 PM
අපි ලගදි නුවර එලිය ගිය වෙලේ නුවර එලියේ ගෙයක් ගත්තා. හාබා එළියේ කන්දක් උඩ. නියම ප්ලේස් එක. සාලෙයි කාමර3යි, කිචන් එකයි, බාත්රෑම් විත් හොට් වෝටර්, ගෑස් ලිපයි, ගෑස්, උයන් කන්න හට්ටි වලන්, පිගන් කොප්ප, හැදි ගෑරැප්පු හැම දේම එක්ක. ඒ වගේම ඩබල් බෙව් 6යි බ්ලැන්කට් අනම් මනම් සේරම එක්ක. 3500. අපේ සෙට් එක හැම අවුරැද්දෙම යන නිසා ගාන ටිකක් අඩුවට සෙට් වුනේ. අනික අයිති අංකල් ඉන්නේ ඊට එහා ගෙදර. ඒ අංකල්ට කෑම අනම් මනම් ටික දුන්නම උයලා දෙනවා. ඒකට සෙට් වුන වෙලාවට පොරටත් පොඩ්ඩක් කතා කරාහ හරි..

:lol: එල එල එහනම් යමුද...මොකෝ කියන්නේ....

sujeewa
04-22-2013, 05:30 PM
ලණුවේ නම් ගැට නෑ මෙයා.. ඕන නම් ගැට ලණුවක් කර ගන්න පුලුවන් වතුර අදිද්දී ලිස්සනවා නම්..

:D

princekrish
04-22-2013, 05:30 PM
ශිරවටම සහෝ ඉක්මනටම සෙට් වෙලා දවසක් දාගෙන හිරාවත් සෙට් කරගෙන යමු

අනේ මට මේ දවස්වල නම් එන්න බෑ..

දනුකයට ඉවසිල්ලක් නෑ වගේ . . . .
ඉක්මන් කොටයි කියනවා නේ,හදිස්සියක් නෑ නේ.හිමිට යමු . . . .හී හී . . .

danukamax
04-22-2013, 05:30 PM
මන් මේ කල්පනා කොලේ මට එන්න දේවිද දන්නේ නෑ.කලින් එනවා කියල පස්සේ එන්නේ නැතුව ඉන්න බෑනේ:yes:

අපෝ ඔන්න ඔන්න බලපන්කො...එතකොට cjaයි මමයි උෂාන්ත අයියයි විතරද

princekrish
04-22-2013, 05:31 PM
:lol: එල එල එහනම් යමුද...මොකෝ කියන්නේ....

නැත්තම් කෝච්චියේ ලංකාවේ වටේ යමුද ?

danukamax
04-22-2013, 05:31 PM
අනේ මට මේ දවස්වල නම් එන්න බෑ..

හා හා පුළුවන් වෙන්නේ කවදට විතරද...

princekrish
04-22-2013, 05:31 PM
අපෝ ඔන්න ඔන්න බලපන්කො...එතකොට cjaයි මමයි උෂාන්ත අයියයි විතරද

මෙතැන් ඉතින් වෙන කවුරුවත් නෑ නේ බන් . . .
අහ,මාවත් දාගනින් . . . .

sujeewa
04-22-2013, 05:31 PM
අනේ මට මේ දවස්වල නම් එන්න බෑ..
හාමිනේ කකුල කඩයි කියලා බයවේලා

princekrish
04-22-2013, 05:32 PM
:rolleyes::rolleyes:

Ushantha
04-22-2013, 05:32 PM
:):

princekrish
04-22-2013, 05:32 PM
හාමිනේ කකුල කඩයි කියලා බයවේලා

:lol::lol::lol::lol::lol:

sujeewa
04-22-2013, 05:33 PM
:rolleyes:

danukamax
04-22-2013, 05:33 PM
දනුකයට ඉවසිල්ලක් නෑ වගේ . . . .
ඉක්මන් කොටයි කියනවා නේ,හදිස්සියක් නෑ නේ.හිමිට යමු . . . .හී හී . . .

නෑ බන් මම හිරාට එහෙමත් දැන් මාස පහක විතර ඉදන් කියන්නේ:D මටනම් අවුලක් නෑ යන දවසක යමු...මම එනවා

Ushantha
04-22-2013, 05:33 PM
:D

:D

danukamax
04-22-2013, 05:33 PM
මෙතැන් ඉතින් වෙන කවුරුවත් නෑ නේ බන් . . .
අහ,මාවත් දාගනින් . . . .

එළ එල නැගපන්:D

princekrish
04-22-2013, 05:34 PM
:b:k0236:

Ushantha
04-22-2013, 05:34 PM
හාමිනේ කකුල කඩයි කියලා බයවේලා

මගුල සල්ලි ටිකක් හොයා ගන්න ඕන.. කකුල අමුතුවෙන් කඩන්න දෙයක් නෑ මෙයා..

danukamax
04-22-2013, 05:34 PM
:59:

sujeewa
04-22-2013, 05:34 PM
නැත්තම් කෝච්චියේ ලංකාවේ වටේ යමුද ?
කෝච්චියේ බදුලු යන එක හොදයි

Ushantha
04-22-2013, 05:34 PM
:lol::lol::lol::lol::lol:

:64:

princekrish
04-22-2013, 05:35 PM
නෑ බන් මම හිරාට එහෙමත් දැන් මාස පහක විතර ඉදන් කියන්නේ:D මටනම් අවුලක් නෑ යන දවසක යමු...මම එනවා

කෝ,කියපන්කො ඉතින් . . . .
කෝච්චියේ ලංකාව වටේ යමුද ?
දැන් කෝච්චියත් වව්නියාවට යනවා නේ . . . .

Ushantha
04-22-2013, 05:35 PM
කෝච්චියේ බදුලු යන එක හොදයි

කෝච්චි වල සාටර් නේ අප්පා. අපිට ඕන තැන් වල යන්න බෑ නේ.

princekrish
04-22-2013, 05:35 PM
එළ එල නැගපන්:D

කෝ ඉතින් ෆුඩ් බෝර්ඩ් එකෙක් අයින් වෙයන් . . . .

princekrish
04-22-2013, 05:36 PM
කෝච්චියේ බදුලු යන එක හොදයි

එක හරියන්නේ නෑ,හැමදාම යන එකනේ . . . .

Ushantha
04-22-2013, 05:36 PM
නෑ බන් මම හිරාට එහෙමත් දැන් මාස පහක විතර ඉදන් කියන්නේ:D මටනම් අවුලක් නෑ යන දවසක යමු...මම එනවා

අපි ඉතින් ඔබතුමන්ලා වගේ සල්ලිකාරයෝ නෙවෙයි අනේ.. සල්ලි හොයන් තමයි එන්න වෙන්නේ..

danukamax
04-22-2013, 05:36 PM
:k0236:

sujeewa
04-22-2013, 05:36 PM
මගුල සල්ලි ටිකක් හොයා ගන්න ඕන.. කකුල අමුතුවෙන් කඩන්න දෙයක් නෑ මෙයා..
අයියේ විස්තර කියලා මට PM දාන්ඩකෝ මොනව හරි කරන්න පුලුවන්ද බලන්න

princekrish
04-22-2013, 05:36 PM
කෝච්චි වල සාටර් නේ අප්පා. අපිට ඕන තැන් වල යන්න බෑ නේ.

ඔව් ඉතින්,එකත් ඇත්ත තමයි . . . .
මග හුටා . . . .ර් උනොත් මලා තමයි . . . .

Ushantha
04-22-2013, 05:37 PM
අපේ පැත්තේ රෙන්ට කාර් දෙන තැනක් තියෙනවා. 54 ඩොල්පින් එක දවසට රැ 3000. දුර අන්ලිමිටඩ්.

danukamax
04-22-2013, 05:37 PM
අපි ඉතින් ඔබතුමන්ලා වගේ සල්ලිකාරයෝ නෙවෙයි අනේ.. සල්ලි හොයන් තමයි එන්න වෙන්නේ..

කවුද කෝ කවුද ඔබ තුමා....අපිත් පට්ට හිගන්නු මෙයා...මේ යන්න දැගලුවට අතේ සතේ නෑ....අම්මපා

Ushantha
04-22-2013, 05:37 PM
අයියේ විස්තර කියලා මට PM දාන්ඩකෝ මොනව හරි කරන්න පුලුවන්ද බලන්න

එළ.. පින්සිද්ද වෙච්චාවේ..

princekrish
04-22-2013, 05:38 PM
එහෙනම් මං ගොහින් එන්නම් . .
සෑ වෙලා එන්නම්කෝ . . .
බායි.

Ushantha
04-22-2013, 05:38 PM
:rolleyes:

princekrish
04-22-2013, 05:38 PM
අපේ පැත්තේ රෙන්ට කාර් දෙන තැනක් තියෙනවා. 54 ඩොල්පින් එක දවසට රැ 3000. දුර අන්ලිමිටඩ්.

ඩොල්පින් කාර් තියනවද ? :zoom:

sujeewa
04-22-2013, 05:39 PM
අපි ඉතින් ඔබතුමන්ලා වගේ සල්ලිකාරයෝ නෙවෙයි අනේ.. සල්ලි හොයන් තමයි එන්න වෙන්නේ..

:):

Ushantha
04-22-2013, 05:39 PM
කවුද කෝ කවුද ඔබ තුමා....අපිත් පට්ට හිගන්නු මෙයා...මේ යන්න දැගලුවට අතේ සතේ නෑ....අම්මපා

මෙයා කොලේ වහනවා ඒ පාර... වලව්කාරයෝ ඔහොමමයි..

princekrish
04-22-2013, 05:39 PM
අපි ඉතින් ඔබතුමන්ලා වගේ සල්ලිකාරයෝ නෙවෙයි අනේ.. සල්ලි හොයන් තමයි එන්න වෙන්නේ..


කවුද කෝ කවුද ඔබ තුමා....අපිත් පට්ට හිගන්නු මෙයා...මේ යන්න දැගලුවට අතේ සතේ නෑ....අම්මපා

මේ කාලේ බජට් අවුල් නැති කවුද ඉන්නේ . . . .
අපි හිමිට වැඩේට සෙට් වෙමුකෝ . . . .

Ushantha
04-22-2013, 05:40 PM
ඩොල්පින් කාර් තියනවද ? :zoom:

ඔකනේ කියන්නේ. පොඩ්ඩක් වැරදුනා කාර් සහ වෑන්..

princekrish
04-22-2013, 05:40 PM
මෙයා කොලේ වහනවා ඒ පාර... වලව්කාරයෝ ඔහොමමයි..

ඔහ ඔහ. . . . .

Ushantha
04-22-2013, 05:40 PM
:):

:D

danukamax
04-22-2013, 05:40 PM
අපේ පැත්තේ රෙන්ට කාර් දෙන තැනක් තියෙනවා. 54 ඩොල්පින් එක දවසට රැ 3000. දුර අන්ලිමිටඩ්.

කීයකට විතර ගිය හැකිද?:D

sujeewa
04-22-2013, 05:40 PM
:k0243:

princekrish
04-22-2013, 05:41 PM
ඔකනේ කියන්නේ. පොඩ්ඩක් වැරදුනා කාර් සහ වෑන්..

නෑ ඉතින්,මං වැඩිය දකුනුලකේ ගිහින් නෑ,එකයි ඇහුවේ . . .හී හී . . .
බායි බායි . . .
ටටා . . . .

Ushantha
04-22-2013, 05:41 PM
යන කස්ටිය ගණන අනුව සහ යන්න බලාපොරොත්තුවෙන තැන් අනුව තමයි බජට් එක තීරණය කරගන්න වෙන්නේ..

danukamax
04-22-2013, 05:41 PM
මෙයා කොලේ වහනවා ඒ පාර... වලව්කාරයෝ ඔහොමමයි..

ශිරා සීන් ඒක සහෝ...ඒකනේ මේ අරෙහෙ යන්න මෙච්චර තටමන්නේ:(

danukamax
04-22-2013, 05:42 PM
මේ කාලේ බජට් අවුල් නැති කවුද ඉන්නේ . . . .
අපි හිමිට වැඩේට සෙට් වෙමුකෝ . . . .

එල එල

Ushantha
04-22-2013, 05:42 PM
නෑ ඉතින්,මං වැඩිය දකුනුලකේ ගිහින් නෑ,එකයි ඇහුවේ . . .හී හී . . .
බායි බායි . . .
ටටා . . . .

ඔයාලා වෙලාවක එන්න. ඒකේ අවුලක් නෑ. පොඩ්ඩක් කලින් කියන්න. ම‍ගේ ටුක් ටුක් එකෙන් ගාලු පුරය වටේ එක්කන් යන්නම්.. බායි

sujeewa
04-22-2013, 05:42 PM
මම ගිහින් එන්නම් උෂාන්ත අයියේ PM දාන්න

Ushantha
04-22-2013, 05:44 PM
කීයකට විතර ගිය හැකිද?:D

14 විතර අවුලක් නැතුව යන්න පුලුවන් නේ. හැබැයි ඒ වාහන එච්චර සැප පහසු නම් නෑ. වෑන් එකක් හයර් එකට අරන් යනවනම් දවසකට අඩුම 10000 දෙන්න වෙනවා.. ඒ ගානට ඩොල්පින් ‍බොක්ස් එකක් උනත් සෙට් කර ගන්න පුලුවන්..

danukamax
04-22-2013, 05:44 PM
යන කස්ටිය ගණන අනුව සහ යන්න බලාපොරොත්තුවෙන තැන් අනුව තමයි බජට් එක තීරණය කරගන්න වෙන්නේ..

එහෙනම් හැමෝගෙන්ම අහලා යන ගාන බලලා වැඩේ සේ කරගමු

Ushantha
04-22-2013, 05:45 PM
මම ගිහින් එන්නම් උෂාන්ත අයියේ PM දාන්න

හරි බුදු. සරණයි මල්ලි. මම විස්තරේ කියලා පී.එම් එකක් දාන්නම්..

Ushantha
04-22-2013, 05:45 PM
ශිරා සීන් ඒක සහෝ...ඒකනේ මේ අරෙහෙ යන්න මෙච්චර තටමන්නේ:(

විහිලුවට කිව්වේ මෙයා.. ඔයා ගලන් ගල්ල එපා අලෙ

Ushantha
04-22-2013, 05:46 PM
එහෙනම් හැමෝගෙන්ම අහලා යන ගාන බලලා වැඩේ සේ කරගමු

අපේ මරැවත් සෙට් කර ගන්න ඕන කොහොම හරි..

CJA
04-22-2013, 05:46 PM
නමට අමතරව කැම්පස් එකෙන් දානවා වෙන නමක් එක තමයි කැම්පස් එකේ භාවිතාකරන්නේ එකට තමයි කාඩ් එක කියන්නේ ඇත්ත නම මොකක්ද

විරාජ් කියලා පුත්තලමේ කොල්ලෙක්..

danukamax
04-22-2013, 05:46 PM
14 විතර අවුලක් නැතුව යන්න පුලුවන් නේ. හැබැයි ඒ වාහන එච්චර සැප පහසු නම් නෑ. වෑන් එකක් හයර් එකට අරන් යනවනම් දවසකට අඩුම 10000 දෙන්න වෙනවා.. ඒ ගානට ඩොල්පින් ‍බොක්ස් එකක් උනත් සෙට් කර ගන්න පුලුවන්..

සැප පහසුනම් මොනවද පැදුරක් හරි එලන් යමු:D මේ එතකොට ඒක දවසකට කියක් වෙනවද...km ගානටද හදන්නේ

Ushantha
04-22-2013, 05:47 PM
:b

CJA
04-22-2013, 05:47 PM
ඔයාලගේ ගමේ නේ.. ඒකනේ මම එහෙම කිව්වේ:D

අලෙ අපේ දිස්ත්‍රික්කේ විතරයි පුත්තලම හලී

danukamax
04-22-2013, 05:48 PM
විහිලුවට කිව්වේ මෙයා.. ඔයා ගලන් ගල්ල එපා අලෙ

එල එල මේ එහෙනම් ඔන්න මමත් අද ඉදන් කියක් හරි හොයාගන්නවා

Ushantha
04-22-2013, 05:48 PM
සැප පහසුනම් මොනවද පැදුරක් හරි එලන් යමු:D මේ එතකොට ඒක දවසකට කියක් වෙනවද...km ගානටද හදන්නේ

දවසට 10000 එකේ කිමි ගාණක් නෑ. ඩ්‍රයිවර් සහ ඩීසල් දෙකම ඒ ගානට කවර් වෙනවා. අපි රෙන්ට් එකට 3000ට ගන්න එකට අපිම තෙල් ගහ ගන්න ඕන. ඩ්‍රයිවරැත් අපෙන් තමයි..

danukamax
04-22-2013, 05:49 PM
අපේ මරැවත් සෙට් කර ගන්න ඕන කොහොම හරි..

ඔව ඌ අනිවා එන්න ඕනේ...අර පහනුත් එයි...

Rebel
04-22-2013, 05:49 PM
http://www.siglaunch.com/sigs/any/7/2/0/8/5/5472085hDAFn.png (http://www.siglaunch.com/sigs/index.php)

Ushantha
04-22-2013, 05:49 PM
අලෙ අපේ දිස්ත්‍රික්කේ විතරයි පුත්තලම හලී

මෙයාගේ බොලුද කොහේද?..

danukamax
04-22-2013, 05:51 PM
දවසට 10000 එකේ කිමි ගාණක් නෑ. ඩ්‍රයිවර් සහ ඩීසල් දෙකම ඒ ගානට කවර් වෙනවා. අපි රෙන්ට් එකට 3000ට ගන්න එකට අපිම තෙල් ගහ ගන්න ඕන. ඩ්‍රයිවරැත් අපෙන් තමයි..

මේ එහෙනම් මෙහෙ කැරවන් එකක් තියනවා මම එකත් අහලා බලන්නද...අපි එකට තෙල් ටිකක් ගහගෙන යමු...කුලී නෑ

Ushantha
04-22-2013, 05:51 PM
ඔව ඌ අනිවා එන්න ඕනේ...අර පහනුත් එයි...

මට සෙට් වෙන විදියේ ඩයල් එකක් නෑ මයෙ හිතේ...

Ushantha
04-22-2013, 05:51 PM
මේ එහෙනම් මෙහෙ කැරවන් එකක් තියනවා මම එකත් අහලා බලන්නද...අපි එකට තෙල් ටිකක් ගහගෙන යමු...කුලී නෑ

අන්න ඒක නම් සුපිරි අදහසක්...

Rebel
04-22-2013, 05:52 PM
:cool:

Ushantha
04-22-2013, 05:54 PM
:rolleyes:

danukamax
04-22-2013, 05:54 PM
:k0236:

dinusha123
04-22-2013, 05:54 PM
:rolleyes:

Ushantha
04-22-2013, 05:54 PM
:cool:

හායි

danukamax
04-22-2013, 05:55 PM
මට සෙට් වෙන විදියේ ඩයල් එකක් නෑ මයෙ හිතේ...

මොන විදිහෙද?

Ushantha
04-22-2013, 05:55 PM
කස්ටිය මම යනවා කඩේ පැත්තේ ගිහින් එන්න. රෑට සෙට් වෙමු.. බායි...

danukamax
04-22-2013, 05:56 PM
අන්න ඒක නම් සුපිරි අදහසක්...

එහෙනම් මම අහලා බලන්නම්....හැබැයි වැන් එකේ ශීට් ටික පොඩ්ඩක් අවුල්
එලින්නම් ලස්සනයි:D

danukamax
04-22-2013, 05:57 PM
කස්ටිය මම යනවා කඩේ පැත්තේ ගිහින් එන්න. රෑට සෙට් වෙමු.. බායි...

ගිහින් එන්න එහෙනම්....බලාගෙන යන්න ගල් තියෙන්න පුළුවන්:D
බායි

danukamax
04-22-2013, 06:04 PM
:):

randhika
04-22-2013, 06:05 PM
hello machan

randhika
04-22-2013, 06:06 PM
:):
hello machan

danukamax
04-22-2013, 06:07 PM
:)::):

danukamax
04-22-2013, 06:07 PM
hello machan

අඩෝ රන්දික

danukamax
04-22-2013, 06:09 PM
:)::)::):

princekrish
04-22-2013, 06:17 PM
:)::)::):

හයි . . .

princekrish
04-22-2013, 06:19 PM
:rolleyes:

princekrish
04-22-2013, 06:21 PM
:angry:

Ushantha
04-22-2013, 06:32 PM
:rolleyes:

Dj | නිමන්ත
04-22-2013, 06:42 PM
Ushantha is doing The Ugly Dance. Don't miss it! (http://theuglydance.com/?v=ccnqgmwbkc) meka balandooo
mara fun yakooo

kiripaan
04-22-2013, 06:44 PM
hello!

kiripaan
04-22-2013, 06:44 PM
:rolleyes:

kiripaan
04-22-2013, 06:45 PM
කව්රුත් නැද්දෝ

Dj | නිමන්ත
04-22-2013, 06:48 PM
patta ne.>? :lol:

Dj | නිමන්ත
04-22-2013, 06:49 PM
halo gahana aya enna zoom zoomlk

Story Teller
04-22-2013, 06:54 PM
සටෝරියාගෙ වැඩ කිඩ මෙතැන් සිට!!!

Story Teller
04-22-2013, 06:58 PM
ආ... අර සිංහල සබ් DVD Player එකේ ප්ලේ කරන විදිය තියෙන ත්‍රෙඩ් එක හොයලා දෙනවද?

Ushantha
04-22-2013, 07:34 PM
:rolleyes:

gayan159
04-22-2013, 07:58 PM
adoooooooooooooooooooooooooooooooooooooooooooooooo ooooooooooooooooooooo

gayan159
04-22-2013, 07:59 PM
සටෝරියාගෙ වැඩ කිඩ මෙතැන් සිට!!!

monada wada dan ethin mokuth nane

sujeewa
04-22-2013, 08:00 PM
;)

sujeewa
04-22-2013, 08:01 PM
adoooooooooooooooooooooooooooooooooooooooooooooooo ooooooooooooooooooooo
;)

danukamax
04-22-2013, 08:07 PM
:growl:

gayan159
04-22-2013, 08:16 PM
;)

:P

gayan159
04-22-2013, 08:18 PM
:growl:

:):

CJA
04-22-2013, 08:22 PM
:P

gayan159
04-22-2013, 08:23 PM
කෝ අප්පා එකෙක්වත් නැද්ද ?

gayan159
04-22-2013, 08:23 PM
උබලා තාම halo ගහනවද ?

Ushantha
04-22-2013, 08:25 PM
:cool:

gayan159
04-22-2013, 08:26 PM
:cool:

අඩෝ කොහොමෙයි

Story Teller
04-22-2013, 08:27 PM
අඩෝ බොලා මම එද්දි හලෝ ගහලා මම හලෝ ගහද්දි මෙතන වැඩේ දෙනවා. අඩෝ....................

gayan159
04-22-2013, 08:31 PM
අඩෝ බොලා මම එද්දි හලෝ ගහලා මම හලෝ ගහද්දි මෙතන වැඩේ දෙනවා. අඩෝ....................

එක තමා හෙකොර ගනින් තව processor එකක් :P

Story Teller
04-22-2013, 08:33 PM
එකක් අරන් දියන්.

Eranga 44
04-22-2013, 08:36 PM
:growl:

gayan159
04-22-2013, 08:37 PM
එකක් අරන් දියන්.

මෙන්න xenon එකක් ම https://encrypted-tbn2.gstatic.com/images?q=tbn:ANd9GcSYoqL8MVC5huVFD4q2muPmKpTJWx253 4FOTZJ5Z1Oao-nnk5ro3w

kasun chathuranga
04-22-2013, 08:37 PM
:cool:

Eranga 44
04-22-2013, 08:37 PM
;)

sujeewa
04-22-2013, 08:38 PM
;)

Eranga 44
04-22-2013, 08:38 PM
:cool:

සබ්එකක් දාලා වගේ:cool:

gayan159
04-22-2013, 08:38 PM
https://encrypted-tbn3.gstatic.com/images?q=tbn:ANd9GcSWOieGQrWMd7hjCoVxuhDVHc2Qq9i9w Ls26vvSjaQCCrcIu-UtFQ

sujeewa
04-22-2013, 08:39 PM
:cool:
;)

Eranga 44
04-22-2013, 08:39 PM
:P

gayan159
04-22-2013, 08:39 PM
https://encrypted-tbn3.gstatic.com/images?q=tbn:ANd9GcQg3wqQs76anibGPwbWYDw4qvgmdQSoa A771pmMDMEz6__IG96ODA

Story Teller
04-22-2013, 08:39 PM
මෙන්න xenon එකක් ම https://encrypted-tbn2.gstatic.com/images?q=tbn:ANd9GcSYoqL8MVC5huVFD4q2muPmKpTJWx253 4FOTZJ5Z1Oao-nnk5ro3w

ඕක ප්‍රින්ට් කරලා තියලා වාඩිවෙයන්.

kasun chathuranga
04-22-2013, 08:40 PM
සබ්එකක් දාලා වගේ:cool:

ඔව් ඔව්....ඇඩ්මින් අද දාල තිබුනා මගේ එකක් ;) බැලුවද?

Eranga 44
04-22-2013, 08:40 PM
:cool:

:rolleyes:

kasun chathuranga
04-22-2013, 08:40 PM
https://encrypted-tbn3.gstatic.com/images?q=tbn:ANd9GcQg3wqQs76anibGPwbWYDw4qvgmdQSoa A771pmMDMEz6__IG96ODA


එකක් 5යි.......සවලක් 20යි

Eranga 44
04-22-2013, 08:41 PM
ඔව් ඔව්....ඇඩ්මින් අද දාල තිබුනා මගේ එකක් ;) බැලුවද?

මේ දවස් ටිකේ සබ් පලකරන්නෙ පනිශර් අයියයි ඉසුරු අයියයිලු

Story Teller
04-22-2013, 08:41 PM
https://encrypted-tbn3.gstatic.com/images?q=tbn:ANd9GcQg3wqQs76anibGPwbWYDw4qvgmdQSoa A771pmMDMEz6__IG96ODA

මෙන්න intel processor හොරා අහුවුනෝ!!!!!!! අල්ලගනින්.

gayan159
04-22-2013, 08:41 PM
http://cache.futurelooks.com/wordpress/wp-content/uploads/2011/11/Intel-Core-i7-3960X-Sandy-Bridge-E-Processor-and-X79-Motherboard-Preview-16.jpg