PDA

View Full Version : ZOOM මිතුරු කොදෙව්ව season 4

Pages : 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 [26] 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80 81 82 83

sujeewa
04-25-2013, 08:56 PM
ඇත්තට සෙනුරි අක්කව ගොඩ කාලෙකින් දැක්කෙ නෑ
:yes:

CJA
04-25-2013, 08:57 PM
එනවා යනවා . .. .

යාලුවෙක් ආවා බං ඒකයි පොඩ්ඩක් ඩිස්මිස් උනේ

Ushantha
04-25-2013, 08:57 PM
ඇත්තට සෙනුරි අක්කව ගොඩ කාලෙකින් දැක්කෙ නෑ

එයාට දැන් වැඩ වැඩියිලු මෙයා..

princekrish
04-25-2013, 08:57 PM
:k0243::k0243:

CJA
04-25-2013, 08:57 PM
අලේ ඔයා ආවද<3

ආවා සුදු මැණිකේ

sujeewa
04-25-2013, 08:57 PM
7වෙද්දි පොඩි එකා දොයි මෙයා..
:cool:

Ushantha
04-25-2013, 08:57 PM
:D

princekrish
04-25-2013, 08:58 PM
ඔපරේෂන් එකකට පුරැදු වෙනවලු..

පෝය නේ,නේ . . .
පිං වැඩ ඕවා . . .

CJA
04-25-2013, 08:58 PM
අවා සොයා ආදරේ නෙවෙයි,
ගියා සොයා ආදරේ . . . .

:D

Ushantha
04-25-2013, 08:58 PM
ආවා සුදු මැණිකේ

අද මොකද කලේ මෙයා.. පන්සල් ගියාද?..

princekrish
04-25-2013, 08:58 PM
7වෙද්දි පොඩි එකා දොයි මෙයා..

එකත් එහෙමද . . . .

sujeewa
04-25-2013, 08:59 PM
දොස්තර අයියත් ඔලුව දානවා යනවා . . . .
ඔලුව බෙරගන්න එපැයි එකයි

Ushantha
04-25-2013, 08:59 PM
:cool:

:rolleyes:

Ushantha
04-25-2013, 08:59 PM
ඔලුව බෙරගන්න එපැයි එකයි

බෙහෙත් අරන් යන අයගෙන් වෙන්න ඇති:D

princekrish
04-25-2013, 08:59 PM
යාලුවෙක් ආවා බං ඒකයි පොඩ්ඩක් ඩිස්මිස් උනේ

ඩිස්මිස් ? :O
අනේ මන්ද මෙයා මොනවා කියනවද කියලා . . . .

sujeewa
04-25-2013, 08:59 PM
ඔපරේෂන් එකකට පුරැදු වෙනවලු..
ඔයාගේ කකුල කපන්න

CJA
04-25-2013, 08:59 PM
එයාට දැන් වැඩ වැඩියිලු මෙයා..

ඒක තමයි එහෙනම් පේන්න නැත්තෙ..

Ushantha
04-25-2013, 09:00 PM
ඔලුව බෙරගන්න එපැයි එකයි

බෙහෙත් අරන් යන අයගෙන් වෙන්න ඇති:D

princekrish
04-25-2013, 09:00 PM
එයාට දැන් වැඩ වැඩියිලු මෙයා..

බලාගෙන ගියාම මෙයත් දන්නේ නැති දෙයක් නෑ . . . .
දකුනුලකේ හිටියට . . . .:snicker:

sujeewa
04-25-2013, 09:00 PM
ඒක තමයි එහෙනම් පේන්න නැත්තෙ..
මාෂි අක්කත් නැනේ

dinusha123
04-25-2013, 09:01 PM
:D

http://2.bp.blogspot.com/-y9CowNvHkTg/UXk_qrnfwHI/AAAAAAAAAVY/DuOaghPbVgw/s400/common_man_ver2_xlg.jpg (http://directzoom.blogspot.com/2013/04/a-common-man-2012-bluray-720p-650mb.html)

මේකට සබ් දියන්කො.ලන්කාවෙ ගහපු ෆිල්ම් එක.

sujeewa
04-25-2013, 09:01 PM
බලාගෙන ගියාම මෙයත් දන්නේ නැති දෙයක් නෑ . . . .
දකුනුලකේ හිටියට . . . .:snicker:
:D

Ushantha
04-25-2013, 09:01 PM
ඔයාගේ කකුල කපන්න

අවුලක් නෑ. තව එකක් තියෙනවා නේ..:D

princekrish
04-25-2013, 09:01 PM
ඔලුව බෙරගන්න එපැයි එකයි

හාමිනේ ගෙන් ද ?

princekrish
04-25-2013, 09:02 PM
බෙහෙත් අරන් යන අයගෙන් වෙන්න ඇති:D

:lol::lol::lol:

Ushantha
04-25-2013, 09:02 PM
බලාගෙන ගියාම මෙයත් දන්නේ නැති දෙයක් නෑ . . . .
දකුනුලකේ හිටියට . . . .:snicker:

:D මම හැමදාම පාන්දරට තුන්කල් බලනවා නේ..

sujeewa
04-25-2013, 09:03 PM
බෙහෙත් අරන් යන අයගෙන් වෙන්න ඇති:D
;)

Ushantha
04-25-2013, 09:03 PM
හාමිනේ ගෙන් ද ?

එයාගේ හාමිනේ තලන්නේ පශ්චාත් ප්‍රදේශයටලු මෙයා..

princekrish
04-25-2013, 09:03 PM
http://2.bp.blogspot.com/-y9CowNvHkTg/UXk_qrnfwHI/AAAAAAAAAVY/DuOaghPbVgw/s400/common_man_ver2_xlg.jpg (http://directzoom.blogspot.com/2013/04/a-common-man-2012-bluray-720p-650mb.html)

මේකට සබ් දියන්කො.ලන්කාවෙ ගහපු ෆිල්ම් එක.

අහ ඔව් නේ . . ..
මාත් ඕක බලන්නමයි කියලා හිටියේ,එත් බලන්න උනේ නෑ . . .
CJA මේක කරලා දෙනවද ? ;)

:):

sujeewa
04-25-2013, 09:04 PM
හාමිනේ ගෙන් ද ?
තවම නැ එකක් හොයලා දියන්කෝ

Ushantha
04-25-2013, 09:04 PM
අහ ඔව් නේ . . ..
මාත් ඕක බලන්නමයි කියලා හිටියේ,එත් බලන්න උනේ නෑ . . .
CJA මේක කරලා දෙනවද ? ;)

සී මේ ඉන්නවා.. මේ නෑ...

princekrish
04-25-2013, 09:04 PM
:D මම හැමදාම පාන්දරට තුන්කල් බලනවා නේ..

තුන්කල් බලන්නේ කොච්චරකල් ඉදන්ද ?

Ushantha
04-25-2013, 09:05 PM
තවම නැ එකක් හොයලා දියන්කෝ

මාත් එකක් හොයාගන්න ඕන..:D

princekrish
04-25-2013, 09:05 PM
එයාගේ හාමිනේ තලන්නේ පශ්චාත් ප්‍රදේශයටලු මෙයා..

සිදෙනවා ඇති නේ . . .. පව් මෙය .

sujeewa
04-25-2013, 09:05 PM
:D මම හැමදාම පාන්දරට තුන්කල් බලනවා නේ..
:D

dinusha123
04-25-2013, 09:05 PM
:D

Ushantha
04-25-2013, 09:05 PM
තුන්කල් බලන්නේ කොච්චරකල් ඉදන්ද ?

මම හිතදියුණු කරපු දවසේ ඉදන්..

princekrish
04-25-2013, 09:05 PM
තවම නැ එකක් හොයලා දියන්කෝ

උෂාන්ත අයියා තමයි වැඩේට හරියන්නේ,තුන්කල් බලන වෙලාවට හොද එකක් හම්බුනොත් කියන්න කියන්නකෝ . . .

princekrish
04-25-2013, 09:06 PM
සී මේ ඉන්නවා.. මේ නෑ...

යන්න ඇති,ආදරේ සොයා . . . .

Ushantha
04-25-2013, 09:06 PM
සිදෙනවා ඇති නේ . . .. පව් මෙය .

දන්නෑ මෙයා. අලයාගෙන්ම තමයි අහන්න ඕන..

sujeewa
04-25-2013, 09:06 PM
එයාගේ හාමිනේ තලන්නේ පශ්චාත් ප්‍රදේශයටලු මෙයා..
තවම එහෙම කෙනෙක් නැ මෙයා

princekrish
04-25-2013, 09:06 PM
මාත් එකක් හොයාගන්න ඕන..:D

එතකොට එකතුව කියක් වෙනද ? :P

Ushantha
04-25-2013, 09:07 PM
උෂාන්ත අයියා තමයි වැඩේට හරියන්නේ,තුන්කල් බලන වෙලාවට හොද එකක් හම්බුනොත් කියන්න කියන්නකෝ . . .

තුන්කල් බැලුවට මට ඕවා පේන්නෑ..

CJA
04-25-2013, 09:07 PM
අද මොකද කලේ මෙයා.. පන්සල් ගියාද?..

නෑ උෂා අයියේ ගෙදරමයි හිටියෙ.. කාලෙකින් අද අපිට වැස්සනෙ..

dinusha123
04-25-2013, 09:07 PM
අහ ඔව් නේ . . ..
මාත් ඕක බලන්නමයි කියලා හිටියේ,එත් බලන්න උනේ නෑ . . .
CJA මේක කරලා දෙනවද ? ;)

A Common Man (2012) BluRay 720p 650MB | Zoom Download Zone (http://directzoom.blogspot.com/2013/04/a-common-man-2012-bluray-720p-650mb.html)
ඔන්න ලින්ක් එක

Ushantha
04-25-2013, 09:07 PM
එතකොට එකතුව කියක් වෙනද ? :P

ඒවා රහස්..

sujeewa
04-25-2013, 09:07 PM
එයාගේ හාමිනේ තලන්නේ පශ්චාත් ප්‍රදේශයටලු මෙයා..
පලපුරැද්දෙන් කියන්නේ

princekrish
04-25-2013, 09:08 PM
මම හිතදියුණු කරපු දවසේ ඉදන්..

ඒ කියන්නේ මේ අද ඊයේ ඉදන් . . . .

CJA
04-25-2013, 09:08 PM
ඩිස්මිස් ? :O
අනේ මන්ද මෙයා මොනවා කියනවද කියලා . . . .

අලෙ ඉතින් දන් නැද්ද මෙයා :rolleyes:

Ushantha
04-25-2013, 09:08 PM
නෑ උෂා අයියේ ගෙදරමයි හිටියෙ.. කාලෙකින් අද අපිට වැස්සනෙ..

එහෙමද?.. එහෙනම් ඔයපාර ඉදලා සතියට දවසක් නාන්න පුලුවන් වෙයි නේ..

sujeewa
04-25-2013, 09:08 PM
නෑ උෂා අයියේ ගෙදරමයි හිටියෙ.. කාලෙකින් අද අපිට වැස්සනෙ..
:D

sujeewa
04-25-2013, 09:08 PM
එහෙමද?.. එහෙනම් ඔයපාර ඉදලා සතියට දවසක් නාන්න පුලුවන් වෙයි නේ..
:yes:

princekrish
04-25-2013, 09:08 PM
දන්නෑ මෙයා. අලයාගෙන්ම තමයි අහන්න ඕන..

එයා කියන්නේ නෑ මෙයා . . . .
එයා කියන්නේ එයාට එහෙම කෙනෙක් නෑමයි කියලා නේ . . .

princekrish
04-25-2013, 09:09 PM
තුන්කල් බැලුවට මට ඕවා පේන්නෑ..

මෙන්න මෙයා බොලු කිනවා . . . .

princekrish
04-25-2013, 09:09 PM
ඒවා රහස්..

අහ අහ . . .

sujeewa
04-25-2013, 09:10 PM
තුන්කල් බලන්නේ කොච්චරකල් ඉදන්ද ?
හාමිනේගෙන් ගුටි කන දවසේ ඉදන්

CJA
04-25-2013, 09:10 PM
http://2.bp.blogspot.com/-y9CowNvHkTg/UXk_qrnfwHI/AAAAAAAAAVY/DuOaghPbVgw/s400/common_man_ver2_xlg.jpg (http://directzoom.blogspot.com/2013/04/a-common-man-2012-bluray-720p-650mb.html)

මේකට සබ් දියන්කො.ලන්කාවෙ ගහපු ෆිල්ම් එක.

අහ ඔව් නේ . . ..
මාත් ඕක බලන්නමයි කියලා හිටියේ,එත් බලන්න උනේ නෑ . . .
CJA මේක කරලා දෙනවද ? ;)

අඩේ මෙහෙම එකක් තියෙනවා කියලා දන්නෙත් අද.. මේක එලද

princekrish
04-25-2013, 09:10 PM
A Common Man (2012) BluRay 720p 650MB | Zoom Download Zone (http://directzoom.blogspot.com/2013/04/a-common-man-2012-bluray-720p-650mb.html)
ඔන්න ලින්ක් එක

තැන්කු මෙයා . . . .

sujeewa
04-25-2013, 09:11 PM
අඩේ මෙහෙම එකක් තියෙනවා කියලා දන්නෙත් අද.. මේක එලද
සබ් එක ගහනවැයි

sujeewa
04-25-2013, 09:11 PM
තැන්කු මෙයා . . . .
:yes:

princekrish
04-25-2013, 09:11 PM
අඩේ මෙහෙම එකක් තියෙනවා කියලා දන්නෙත් අද.. මේක එලද

එක නම් දන්නේ නෑ මෙයා,ඕක හදන දවස් වල මං ආර්ටිකල් එකක් කියෙව්වා . . .
එත් තවම ඕක බලන්න උනේ නම් නෑ . . .
කොහොම හරි බලන්න ඕනි . . .

CJA
04-25-2013, 09:12 PM
එහෙමද?.. එහෙනම් ඔයපාර ඉදලා සතියට දවසක් නාන්න පුලුවන් වෙයි නේ..

බෑ බෑ වැස්සා කියලා පුරුද්ද වෙනස් කරගෙන බෑ.. මාසෙට එකපාර ඇති හොදටම

princekrish
04-25-2013, 09:12 PM
හාමිනේගෙන් ගුටි කන දවසේ ඉදන්

ඒවා ඉතින් ෂුවර් නෑ . . . .

sujeewa
04-25-2013, 09:12 PM
එයා කියන්නේ නෑ මෙයා . . . .
එයා කියන්නේ එයාට එහෙම කෙනෙක් නෑමයි කියලා නේ . . .
තාම තනිකඩයි

princekrish
04-25-2013, 09:12 PM
සබ් එක ගහනවැයි

CJA සබ් එක කරලා දෙන්න මෙයා . . . .

princekrish
04-25-2013, 09:12 PM
බෑ බෑ වැස්සා කියලා පුරුද්ද වෙනස් කරගෙන බෑ.. මාසෙට එකපාර ඇති හොදටම

ඒවා හොද පුරුදු . . . .

princekrish
04-25-2013, 09:13 PM
තාම තනිකඩයි

දැක්කා නේ,මං කිව්වේ බොරුද . . ..

sujeewa
04-25-2013, 09:13 PM
එක නම් දන්නේ නෑ මෙයා,ඕක හදන දවස් වල මං ආර්ටිකල් එකක් කියෙව්වා . . .
එත් තවම ඕක බලන්න උනේ නම් නෑ . . .
කොහොම හරි බලන්න ඕනි . . .
;)

princekrish
04-25-2013, 09:13 PM
ඒ සැරේ උෂාන්ත අයියා කලින්ම තුන්කල් බලන්න ගිහින් වගේ . . ..

sujeewa
04-25-2013, 09:14 PM
බෑ බෑ වැස්සා කියලා පුරුද්ද වෙනස් කරගෙන බෑ.. මාසෙට එකපාර ඇති හොදටම
:shocked:

sujeewa
04-25-2013, 09:14 PM
ඒවා හොද පුරුදු . . . .
:oo:

sujeewa
04-25-2013, 09:14 PM
ඒ සැරේ උෂාන්ත අයියා කලින්ම තුන්කල් බලන්න ගිහින් වගේ . . ..
:D

CJA
04-25-2013, 09:14 PM
සබ් එක ගහනවැයි

ට්‍රයි එකක් දාලා බලමු නේද..

princekrish
04-25-2013, 09:15 PM
මං කාලා එන්නම් . . .
බායි.

dinusha123
04-25-2013, 09:15 PM
http://sphotos-c.ak.fbcdn.net/hphotos-ak-frc1/394110_252687438211443_1256749995_n.jpg

sujeewa
04-25-2013, 09:15 PM
දැක්කා නේ,මං කිව්වේ බොරුද . . ..
තනිකඩ ජිවිතේ සැපයි

sujeewa
04-25-2013, 09:16 PM
ට්‍රයි එකක් දාලා බලමු නේද..
:yes:

CJA
04-25-2013, 09:16 PM
එක නම් දන්නේ නෑ මෙයා,ඕක හදන දවස් වල මං ආර්ටිකල් එකක් කියෙව්වා . . .
එත් තවම ඕක බලන්න උනේ නම් නෑ . . .
කොහොම හරි බලන්න ඕනි . . .

CJA සබ් එක කරලා දෙන්න මෙයා . . . .

කරලා නම් දැම්මහැකි බං හැබැයි සතියකින් වගේ තමා වැඩ අල්ලන්න වෙන්නේ.. මේ දවස් ටිකේ ලොකු වැඩකට අත ගහලා ඉන්නේ

sujeewa
04-25-2013, 09:17 PM
මං කාලා එන්නම් . . .
බායි.
;)

CJA
04-25-2013, 09:17 PM
ඒවා හොද පුරුදු . . . .

ආයෙත් අහලා..

CJA
04-25-2013, 09:18 PM
තනිකඩ ජිවිතේ සැපයි

සිරාවටම..

sujeewa
04-25-2013, 09:18 PM
http://sphotos-c.ak.fbcdn.net/hphotos-ak-frc1/394110_252687438211443_1256749995_n.jpg
නියමයි

CJA
04-25-2013, 09:19 PM
:shocked:

:D

sujeewa
04-25-2013, 09:19 PM
සිරාවටම..
:yes:

sujeewa
04-25-2013, 09:19 PM
:D

sujeewa
04-25-2013, 09:20 PM
:oo:

dinusha123
04-25-2013, 09:22 PM
:D

CJA
04-25-2013, 09:26 PM
:D

CJA
04-25-2013, 09:26 PM
:yes:

ඒත් ඉතින් දැන් නම් කාලෙ හරි නේද

CJA
04-25-2013, 09:26 PM
:D

:D

CJA
04-25-2013, 09:33 PM
:(

Ushantha
04-25-2013, 09:40 PM
ඒ සැරේ උෂාන්ත අයියා කලින්ම තුන්කල් බලන්න ගිහින් වගේ . . ..

අලේ නෑ මෙයා මම ගෙදර ආවා..

sujeewa
04-25-2013, 09:52 PM
ඒත් ඉතින් දැන් නම් කාලෙ හරි නේද
කාලෙ හරි වුනාට කෙනෙක් නැ අපි කලුයිනේ

sujeewa
04-25-2013, 09:53 PM
අලේ නෑ මෙයා මම ගෙදර ආවා..
:D

sujeewa
04-25-2013, 09:53 PM
:(
:D

sujeewa
04-25-2013, 09:54 PM
:(
තව 21 යි

sujeewa
04-25-2013, 09:55 PM
කවුරැත් නැද්ද

sujeewa
04-25-2013, 09:55 PM
:rolleyes:

CJA
04-25-2013, 10:03 PM
කාලෙ හරි වුනාට කෙනෙක් නැ අපි කලුයිනේ

කළු අයට තමා හොද හොද අය සෙට් වෙන්නේ :yes:

CJA
04-25-2013, 10:04 PM
තව 21 යි

අද දාන්න තමා ට්‍රයි එක.. :yes:

CJA
04-25-2013, 10:05 PM
කවුරැත් නැද්ද

ඉන්නවෝ

sujeewa
04-25-2013, 10:06 PM
කළු අයට තමා හොද හොද අය සෙට් වෙන්නේ :yes:
ඒ වුනාට අපිට තාම නැනේ

CJA
04-25-2013, 10:06 PM
:D

sujeewa
04-25-2013, 10:06 PM
අද දාන්න තමා ට්‍රයි එක.. :yes:
මගේ සුබපැතුම්

CJA
04-25-2013, 10:06 PM
ඒ වුනාට අපිට තාම නැනේ

ඒක නම් සැකයි

sujeewa
04-25-2013, 10:07 PM
ඉන්නවෝ
:rolleyes:

CJA
04-25-2013, 10:07 PM
මගේ සුබපැතුම්

එල එල ඉන්නකො තව සුට්ටයි

princekrish
04-25-2013, 10:07 PM
:rolleyes:

sujeewa
04-25-2013, 10:07 PM
:D
:):

princekrish
04-25-2013, 10:07 PM
එල එල ඉන්නකො තව සුට්ටයි

15යි.

sujeewa
04-25-2013, 10:08 PM
ඒක නම් සැකයි
ඇත්තමයි තවම නැ

sujeewa
04-25-2013, 10:08 PM
15යි.
දෙන්නා එක ලග

sujeewa
04-25-2013, 10:09 PM
:rolleyes:
:D

sujeewa
04-25-2013, 10:09 PM
:rolleyes:
:):

princekrish
04-25-2013, 10:09 PM
:D

sujeewa
04-25-2013, 10:10 PM
15යි.
:yes:

princekrish
04-25-2013, 10:10 PM
දෙන්නා එක ලග

:yes:

CJA
04-25-2013, 10:11 PM
15යි.

:D

sujeewa
04-25-2013, 10:11 PM
:D
මොකද විරිත්තන්නේ දත් සෙට් එක අරන්දෙනවා බලබල ඉන්න

sujeewa
04-25-2013, 10:12 PM
:D
;)

CJA
04-25-2013, 10:12 PM
ඇත්තමයි තවම නැ

දොස්තර නෝනා කෙනෙක් ඇති.. :cool:

princekrish
04-25-2013, 10:12 PM
එල එල ඉන්නකො තව සුට්ටයි

https://fbcdn-sphotos-d-a.akamaihd.net/hphotos-ak-frc1/374988_376354355810648_1544054149_n.jpg

princekrish
04-25-2013, 10:12 PM
මොකද විරිත්තන්නේ දත් සෙට් එක අරන්දෙනවා බලබල ඉන්න

:p

CJA
04-25-2013, 10:12 PM
:yes:

මොකෝ කථා නැත්තේ..

sujeewa
04-25-2013, 10:12 PM
දොස්තර නෝනා කෙනෙක් ඇති.. :cool:
යාලුවගෙන් අහලා බලන්න

princekrish
04-25-2013, 10:13 PM
දොස්තර නෝනා කෙනෙක් ඇති.. :cool:

ඔව් ඔව්,නෑ කිව්වට ඇති . . . .

sujeewa
04-25-2013, 10:13 PM
https://fbcdn-sphotos-d-a.akamaihd.net/hphotos-ak-frc1/374988_376354355810648_1544054149_n.jpg
:D

princekrish
04-25-2013, 10:13 PM
යාලුවගෙන් අහලා බලන්න

අහ,එයා කියයි නම් ගම් ඔක්කොම . ..

sujeewa
04-25-2013, 10:13 PM
ඔව් ඔව්,නෑ කිව්වට ඇති . . . .
;)

princekrish
04-25-2013, 10:13 PM
මොකෝ කථා නැත්තේ..

කෑවද ?

CJA
04-25-2013, 10:13 PM
https://fbcdn-sphotos-d-a.akamaihd.net/hphotos-ak-frc1/374988_376354355810648_1544054149_n.jpg

ඕක නම් මතක් කරන්නවත් එපා බං.. මම ගෙදරින් පිටවෙන්න සූදානම් ශරීරයෙන් ඉන්නේ

princekrish
04-25-2013, 10:14 PM
http://sphotos-a.ak.fbcdn.net/hphotos-ak-ash4/484478_570660442966656_1163100615_n.jpg

sujeewa
04-25-2013, 10:14 PM
කෑවද ?
ගුට් කාලා

princekrish
04-25-2013, 10:14 PM
ඕක නම් මතක් කරන්නවත් එපා බං.. මම ගෙදරින් පිටවෙන්න සූදානම් ශරීරයෙන් ඉන්නේ

රෙදි බෑග් එහෙම ලෑස්තිද ?

sujeewa
04-25-2013, 10:15 PM
:p
:oo:

CJA
04-25-2013, 10:15 PM
යාලුවගෙන් අහලා බලන්න

ඉන්නකො අහන්නම්. :yes:

CJA
04-25-2013, 10:15 PM
ඔව් ඔව්,නෑ කිව්වට ඇති . . . .

ඔව් ඔව් අනිවා

sujeewa
04-25-2013, 10:15 PM
රෙදි බෑග් එහෙම ලෑස්තිද ?
ලැස්තිලු පයින් ගහනකන් ඉන්නේ

princekrish
04-25-2013, 10:16 PM
ගුට් කාලා

ඒ කොහෙන්ද ?
ෂුවර් එකටම අර ආදරේ හොයන් ගිය වෙලාවේ වෙන්න ඇති . . .

CJA
04-25-2013, 10:16 PM
කෑවද ?

වේලාසනින්ම දුන්නා වැඩේ මචෝ..

sujeewa
04-25-2013, 10:16 PM
ඔව් ඔව් අනිවා
;)

sujeewa
04-25-2013, 10:16 PM
වේලාසනින්ම දුන්නා වැඩේ මචෝ..
:D

CJA
04-25-2013, 10:17 PM
රෙදි බෑග් එහෙම ලෑස්තිද ?

ආයෙත් අහලා :(

sujeewa
04-25-2013, 10:17 PM
ඒ කොහෙන්ද ?
ෂුවර් එකටම අර ආදරේ හොයන් ගිය වෙලාවේ වෙන්න ඇති . . .
අනිවා අනිවා

princekrish
04-25-2013, 10:17 PM
ඔව් ඔව් අනිවා

කොල්ලගේ ලැජ්ජාව . . . . :63:

sujeewa
04-25-2013, 10:17 PM
ආයෙත් අහලා :(
:):

CJA
04-25-2013, 10:18 PM
ලැස්තිලු පයින් ගහනකන් ඉන්නේ

හෙට අනිද්දට යුද්ධේ ප්‍රකාශ වෙයි..:(

princekrish
04-25-2013, 10:18 PM
ලැස්තිලු පයින් ගහනකන් ඉන්නේ

ලබන මාසේ මුල වෙද්දී වදී . . .

sujeewa
04-25-2013, 10:18 PM
කොල්ලගේ ලැජ්ජාව . . . . :63:
:cool:

princekrish
04-25-2013, 10:18 PM
වේලාසනින්ම දුන්නා වැඩේ මචෝ..

එළ එළ . . .

CJA
04-25-2013, 10:18 PM
:D

ඔයා කෑවද

sujeewa
04-25-2013, 10:19 PM
හෙට අනිද්දට යුද්ධේ ප්‍රකාශ වෙයි..:(
තව ලයිට් බිල ආවේ නැනේ

princekrish
04-25-2013, 10:19 PM
ආයෙත් අහලා :(

ඔක්කොම කලින්ම පැක් කර ගන්න,
අයේ පැත්තේ එන්න වෙන එකක් නෑ නේ . . . .

CJA
04-25-2013, 10:19 PM
කොල්ලගේ ලැජ්ජාව . . . . :63:

ඒකනෙ බලන්ටකො දොස්තර මහත්තයෙක් වෙලත් ලැජ්ජා වෙනවනෙ

princekrish
04-25-2013, 10:19 PM
අනිවා අනිවා

එකනේ . . . .

sujeewa
04-25-2013, 10:19 PM
ඔයා කෑවද

කෑවා ටිකකට කලින්

sujeewa
04-25-2013, 10:20 PM
ඔක්කොම කලින්ම පැක් කර ගන්න,
අයේ පැත්තේ එන්න වෙන එකක් නෑ නේ . . . .
:yes:

princekrish
04-25-2013, 10:20 PM
හෙට අනිද්දට යුද්ධේ ප්‍රකාශ වෙයි..:(

ලබන මාසේ මුල සතියේ තීරණය වෙයි . . . .

CJA
04-25-2013, 10:20 PM
තව ලයිට් බිල ආවේ නැනේ

තවම නෑ

sujeewa
04-25-2013, 10:20 PM
ඒකනෙ බලන්ටකො දොස්තර මහත්තයෙක් වෙලත් ලැජ්ජා වෙනවනෙ
:cool:

sujeewa
04-25-2013, 10:21 PM
තවම නෑ
ආවහම වදි

princekrish
04-25-2013, 10:21 PM
තව ලයිට් බිල ආවේ නැනේ

https://fbcdn-sphotos-c-a.akamaihd.net/hphotos-ak-frc3/379855_543318879051693_891346078_n.jpg

sujeewa
04-25-2013, 10:21 PM
තවම නෑ
තව 2 යි

CJA
04-25-2013, 10:21 PM
ඔක්කොම කලින්ම පැක් කර ගන්න,
අයේ පැත්තේ එන්න වෙන එකක් නෑ නේ . . . .

ලබන මාසේ මුල සතියේ තීරණය වෙයි . . . .

ඔව් බං ඕන දේකට රෙඩි පිට ඉන්නේ

princekrish
04-25-2013, 10:21 PM
ඒකනෙ බලන්ටකො දොස්තර මහත්තයෙක් වෙලත් ලැජ්ජා වෙනවනෙ

එකනේ,බෙහෙත් ටිකක් ගත්තා නම් හරි . . .
ඒ දොස්තර නොනගෙන්ම . . . . :36_002:

CJA
04-25-2013, 10:22 PM
කෑවා ටිකකට කලින්

එල එල

princekrish
04-25-2013, 10:22 PM
ඔව් බං ඕන දේකට රෙඩි පිට ඉන්නේ

:69:

CJA
04-25-2013, 10:22 PM
6000

CJA
04-25-2013, 10:23 PM
තව 2 යි

ඔන්න හරි

princekrish
04-25-2013, 10:23 PM
එල එල

http://t1.gstatic.com/images?q=tbn:ANd9GcTQ7738K8kjub4KDBIi0d3VjuQgvtBIv zViZetPGDAoqcmW52_rGA
http://grantnelson00.tripod.com/sitebuildercontent/sitebuilderpictures/6000decal.jpg

sujeewa
04-25-2013, 10:23 PM
6000
සුබපැතුම්

CJA
04-25-2013, 10:24 PM
https://fbcdn-sphotos-c-a.akamaihd.net/hphotos-ak-frc3/379855_543318879051693_891346078_n.jpg

යස්සණී:growl:

CJA
04-25-2013, 10:24 PM
එකනේ,බෙහෙත් ටිකක් ගත්තා නම් හරි . . .
ඒ දොස්තර නොනගෙන්ම . . . . :36_002:

ඒකනෙ මේ මාත් කියන්නේ

princekrish
04-25-2013, 10:24 PM
:oo:

Ushantha
04-25-2013, 10:24 PM
http://www.christianity-and-the-confusion.com/1aliens/alien_dance.gif

princekrish
04-25-2013, 10:25 PM
යස්සණී:growl:

අපිව කෑවා . . . .

sujeewa
04-25-2013, 10:25 PM
එකනේ,බෙහෙත් ටිකක් ගත්තා නම් හරි . . .
ඒ දොස්තර නොනගෙන්ම . . . . :36_002:
දොස්තර නොනෙක් නැනේ

princekrish
04-25-2013, 10:25 PM
ඒකනෙ මේ මාත් කියන්නේ

කොහෙද,කිව්වට අහන එකක් ඇයි . . .

CJA
04-25-2013, 10:25 PM
http://t1.gstatic.com/images?q=tbn:ANd9GcTQ7738K8kjub4KDBIi0d3VjuQgvtBIv zViZetPGDAoqcmW52_rGA
http://grantnelson00.tripod.com/sitebuildercontent/sitebuilderpictures/6000decal.jpg

සුබපැතුම්

තෑන්ක්ස් හොදේ<3

sujeewa
04-25-2013, 10:26 PM
ඒකනෙ මේ මාත් කියන්නේ:07:

CJA
04-25-2013, 10:26 PM
http://www.christianity-and-the-confusion.com/1aliens/alien_dance.gif

:cool:

Ushantha
04-25-2013, 10:26 PM
https://fbcdn-sphotos-c-a.akamaihd.net/hphotos-ak-frc3/379855_543318879051693_891346078_n.jpg

සෙස්සි පාටයි නේ මෙයා..:D

sujeewa
04-25-2013, 10:27 PM
http://www.christianity-and-the-confusion.com/1aliens/alien_dance.gif
සුබ පැතුම් 9500 ට තව 500 යි

princekrish
04-25-2013, 10:27 PM
http://www.christianity-and-the-confusion.com/1aliens/alien_dance.gif

පේනවා නේ,
පෝය දවස කියලා නෑ මෙයට . . . .

CJA
04-25-2013, 10:27 PM
අපිව කෑවා . . . .

ඔව් බං කොහොමත් මේ මාසෙනම් අවුලක් නැතිවෙයි ඒත් ඊලඟ මාසෙ ඉදලවත් මොකක් හරි කරන්න ඕන..

sujeewa
04-25-2013, 10:27 PM
සෙස්සි පාටයි නේ මෙයා..:D:):

sujeewa
04-25-2013, 10:28 PM
කොහෙද,කිව්වට අහන එකක් ඇයි . . .
:rolleyes:

CJA
04-25-2013, 10:28 PM
දොස්තර නොනෙක් නැනේ

ඇත්තටම නැතෙයි

princekrish
04-25-2013, 10:28 PM
තෑන්ක්ස් හොදේ<3

ඕක මොකක්ද මෙයා . . . .

sujeewa
04-25-2013, 10:28 PM
ඔව් බං කොහොමත් මේ මාසෙනම් අවුලක් නැතිවෙයි ඒත් ඊලඟ මාසෙ ඉදලවත් මොකක් හරි කරන්න ඕන..:(

sujeewa
04-25-2013, 10:29 PM
ඇත්තටම නැතෙයි
නැ මෙයා

Ushantha
04-25-2013, 10:29 PM
සුබ පැතුම් 9500 ට තව 500 යි

අලේ මම දැන්නේ දැක්කේ මෙයා... මම ඕවා ගැන එච්චර හිතන කෙනෙක් නෙවී මෙයා.. ස්තුතියි ඔයාට..

CJA
04-25-2013, 10:29 PM
පේනවා නේ,
පෝය දවස කියලා නෑ මෙයට . . . .

එකනෙ බලහන්කො ජොලිය

sujeewa
04-25-2013, 10:29 PM
ඕක මොකක්ද මෙයා . . . .
:D

princekrish
04-25-2013, 10:29 PM
ඔව් බං කොහොමත් මේ මාසෙනම් අවුලක් නැතිවෙයි ඒත් ඊලඟ මාසෙ ඉදලවත් මොකක් හරි කරන්න ඕන..

අපි කියලා මොනවා කරන්නද බන් . . . ..

CJA
04-25-2013, 10:29 PM
ඕක මොකක්ද මෙයා . . . .

:D

Ushantha
04-25-2013, 10:30 PM
පේනවා නේ,
පෝය දවස කියලා නෑ මෙයට . . . .

ඔය මම හුරතේලට ඇති කරන ඒලියන්ස් මෙයා..

princekrish
04-25-2013, 10:30 PM
එකනෙ බලහන්කො ජොලිය

එකනේ කියන්නේ . . . .

sujeewa
04-25-2013, 10:30 PM
එකනෙ බලහන්කො ජොලිය
:):

Ushantha
04-25-2013, 10:30 PM
:):

:rolleyes:

princekrish
04-25-2013, 10:30 PM
ඔය මම හුරතේලට ඇති කරන ඒලියන්ස් මෙයා..

කොහෙන්ද අල්ලාගත්තේ ?

CJA
04-25-2013, 10:30 PM
නැ මෙයා

අලෙ ඉතින් මේ ඉන්නෙ ඇති තරමට ලමිස්සියො.. හොයාගන්නකො ඉක්මනින්..

sujeewa
04-25-2013, 10:30 PM
අපි කියලා මොනවා කරන්නද බන් . . . ..
:yes:

Ushantha
04-25-2013, 10:31 PM
එකනෙ බලහන්කො ජොලිය

:rolleyes:

CJA
04-25-2013, 10:31 PM
අපි කියලා මොනවා කරන්නද බන් . . . ..

පාවිච්චිය අඩු කරන එක තමා බං.. මගෙ මැසිම පැය 24ම වැඩ..

sujeewa
04-25-2013, 10:31 PM
අලෙ ඉතින් මේ ඉන්නෙ ඇති තරමට ලමිස්සියො.. හොයාගන්නකො ඉක්මනින්..
හිතට අල්ලල ගිය වුන් මට කැමති නැ මෙයා

Ushantha
04-25-2013, 10:32 PM
කොහෙන්ද අල්ලාගත්තේ ?

මම අගහරැ වලට ට්‍රිප් එකක් ගිහින් එන වෙලාවක..

CJA
04-25-2013, 10:32 PM
ඔය මම හුරතේලට ඇති කරන ඒලියන්ස් මෙයා..

මටත් එකෙක් දෙනවැයි

sujeewa
04-25-2013, 10:32 PM
කොහෙන්ද අල්ලාගත්තේ ?
ඔයාගේ මාලිගාවෙන්

Ushantha
04-25-2013, 10:33 PM
හිතට අල්ලල ගිය වුන් මට කැමති නැ මෙයා

ඔයා ගණන් ගන්න එපා මෙයා..

CJA
04-25-2013, 10:33 PM
එකනේ කියන්නේ . . . .

කොල්ලා කොයිවෙලෙත් ෆන් එකේමයි

sujeewa
04-25-2013, 10:33 PM
මම අගහරැ වලට ට්‍රිප් එකක් ගිහින් එන වෙලාවක..
බාර් එකෙන්

Ushantha
04-25-2013, 10:33 PM
මටත් එකෙක් දෙනවැයි

මම අයිත් පෘතුවියෙන් එළියට ටුවර් එකක් ගිය කාලෙක ගෙනත් දෙන්නම් මෙයා..

CJA
04-25-2013, 10:33 PM
:rolleyes:

:D

Ushantha
04-25-2013, 10:34 PM
කොල්ලා කොයිවෙලෙත් ෆන් එකේමයි

:D

princekrish
04-25-2013, 10:34 PM
:D

:):

:rolleyes:

මං යනවා . . .
සුභ රාත්‍රියක් වේවා . . .
සුභ සිහිනම දකින්න ලැබේවා . . .
බුදුසරණයි !

sujeewa
04-25-2013, 10:34 PM
ඔයා ගණන් ගන්න එපා මෙයා..
මම ඔවා ගනන් ගන්නේ නැ මෙයා

CJA
04-25-2013, 10:34 PM
හිතට අල්ලල ගිය වුන් මට කැමති නැ මෙයා

දෙන්න එපැයි දෙකක් උන්ගෙ හොම්බ රිවට් වෙන්න..

Ushantha
04-25-2013, 10:34 PM
බාර් එකෙන්

ඒවා රහස්. ඕවා ගැන මෙතන කියලා සී.අයි.ඒ එකෙන්වත් මාව උස්සන් ගියොත් එහෙම..

princekrish
04-25-2013, 10:35 PM
මම අයිත් පෘතුවියෙන් එළියට ටුවර් එකක් ගිය කාලෙක ගෙනත් දෙන්නම් මෙයා..

එකට ඉතින් හොද පාර්ටි එකක් වත් set වෙන්න වෙයි නේ . . .
හිකිස්. . . .

sujeewa
04-25-2013, 10:35 PM
මං යනවා . . .
සුභ රාත්‍රියක් වේවා . . .
සුභ සිහිනම දකින්න ලැබේවා . . .
බුදුසරණයි !

සුභ රාත්‍රියක් වේවා .

Ushantha
04-25-2013, 10:35 PM
මං යනවා . . .
සුභ රාත්‍රියක් වේවා . . .
සුභ සිහිනම දකින්න ලැබේවා . . .
බුදුසරණයි !

එසේම වේවා ඔබටත්..

CJA
04-25-2013, 10:35 PM
මම අයිත් පෘතුවියෙන් එළියට ටුවර් එකක් ගිය කාලෙක ගෙනත් දෙන්නම් මෙයා..

අමතක කලන්න බෑ හරි

Ushantha
04-25-2013, 10:35 PM
දෙන්න එපැයි දෙකක් උන්ගෙ හොම්බ රිවට් වෙන්න..

ඒක නේ..:D

CJA
04-25-2013, 10:35 PM
මං යනවා . . .
සුභ රාත්‍රියක් වේවා . . .
සුභ සිහිනම දකින්න ලැබේවා . . .
බුදුසරණයි !

එසේම වේවා මචෝ..

sujeewa
04-25-2013, 10:36 PM
දෙන්න එපැයි දෙකක් උන්ගෙ හොම්බ රිවට් වෙන්න..
:):

Ushantha
04-25-2013, 10:36 PM
අමතක කලන්න බෑ හරි

අලේ ඔයා කියපු දෙයක් මට අමතක වෙනවද මෙයා..

Ushantha
04-25-2013, 10:36 PM
දෙන්න එපැයි දෙකක් උන්ගෙ හොම්බ රිවට් වෙන්න..

උන් දීලලු මෙයා මෙයාගේ හොම්බට..

CJA
04-25-2013, 10:36 PM
ඒක නේ..:D

ඒකනෙ එහෙනම් කිසි අවුලක් නෑ

sujeewa
04-25-2013, 10:37 PM
ඒවා රහස්. ඕවා ගැන මෙතන කියලා සී.අයි.ඒ එකෙන්වත් මාව උස්සන් ගියොත් එහෙම..
අපි ඉන්නවනේ

CJA
04-25-2013, 10:37 PM
අලේ ඔයා කියපු දෙයක් මට අමතක වෙනවද මෙයා..

අලෙ උම්මියා හොදේ

sujeewa
04-25-2013, 10:37 PM
ඒක නේ..:D
:D

Ushantha
04-25-2013, 10:37 PM
:rolleyes:

CJA
04-25-2013, 10:37 PM
:):

සුජීව අයියලගෙ ගෙවල් කොහෙද

sujeewa
04-25-2013, 10:38 PM
උන් දීලලු මෙයා මෙයාගේ හොම්බට..
ඇත්ත තිත්තයි

Ushantha
04-25-2013, 10:38 PM
අපි ඉන්නවනේ

දැන් ‍ඔහොම කිව්වට ඔයා දුවයි අනේ..

sujeewa
04-25-2013, 10:39 PM
සුජීව අයියලගෙ ගෙවල් කොහෙද
පොල්ගහවෙල

Ushantha
04-25-2013, 10:39 PM
ඇත්ත තිත්තයි

සීනි ටිකක් දාලා ගත්තම අවුලක් නෑ..

sujeewa
04-25-2013, 10:39 PM
දැන් ‍ඔහොම කිව්වට ඔයා දුවයි අනේ..
:D

sujeewa
04-25-2013, 10:39 PM
සීනි ටිකක් දාලා ගත්තම අවුලක් නෑ..
:k0243:

Ushantha
04-25-2013, 10:40 PM
:D

sujeewa
04-25-2013, 10:40 PM
:):

CJA
04-25-2013, 10:40 PM
:D

sujeewa
04-25-2013, 10:40 PM
:D:rolleyes:

Ushantha
04-25-2013, 10:41 PM
:k0243:

:45:

Ushantha
04-25-2013, 10:41 PM
:rolleyes:

:D

sujeewa
04-25-2013, 10:41 PM
:D:D

Ushantha
04-25-2013, 10:41 PM
CJA=සහබන්දු (http://www.zoom.lk/forums/tags/%E0%B6%8B%E0%B7%82%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B 6%AD%20%3D%20%E0%B6%B4%E0%B7%92%E0%B7%83%E0%B7%8A% E0%B7%83%E0%B7%94%20%E0%B6%A0%E0%B6%B1%E0%B7%8A%E0 %B6%AF%E0%B6%BB%E0%B7%9A.html)

CJA
04-25-2013, 10:41 PM
පොල්ගහවෙල

ආ අපේ පලාතේ කොල්ලෙක් නේ