PDA

View Full Version : ZOOM මිතුරු කොදෙව්ව season 4



Pages : 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 [27] 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80 81 82 83

sujeewa
04-25-2013, 10:42 PM
:45:මොකක්ද කල්පනාව

sujeewa
04-25-2013, 10:42 PM
ආ අපේ පලාතේ කොල්ලෙක් නේ
එකනේ

CJA
04-25-2013, 10:42 PM
සීනි ටිකක් දාලා ගත්තම අවුලක් නෑ..

:cool:

sujeewa
04-25-2013, 10:43 PM
:)::k0243:

CJA
04-25-2013, 10:43 PM
:45:

මොකෝ අලෙ මේ

sujeewa
04-25-2013, 10:43 PM
:cool:
ලුණු ටිකකුත් දාන්න වෙයි

Ushantha
04-25-2013, 10:43 PM
අයන් මෑන් 3 එක කාටූන් එකක්ද මෙයාලා..

CJA
04-25-2013, 10:44 PM
CJA=සහබන්දු (http://www.zoom.lk/forums/tags/%E0%B6%8B%E0%B7%82%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B 6%AD%20%3D%20%E0%B6%B4%E0%B7%92%E0%B7%83%E0%B7%8A% E0%B7%83%E0%B7%94%20%E0%B6%A0%E0%B6%B1%E0%B7%8A%E0 %B6%AF%E0%B6%BB%E0%B7%9A.html)

ඕක නම් කැතම ටැග් එක

sujeewa
04-25-2013, 10:44 PM
මොකෝ අලෙ මේ
:D

CJA
04-25-2013, 10:44 PM
එකනේ

:yes::yes:

Ushantha
04-25-2013, 10:44 PM
ආ අපේ පලාතේ කොල්ලෙක් නේ

පොල්ගහවෙල තියෙන්නේ පුත්තලමෙද?..

sujeewa
04-25-2013, 10:44 PM
අයන් මෑන් 3 එක කාටූන් එකක්ද මෙයාලා..දන්නැ මෙයා

CJA
04-25-2013, 10:44 PM
ලුණු ටිකකුත් දාන්න වෙයි

එකෙන්ම

Ushantha
04-25-2013, 10:45 PM
ඕක නම් කැතම ටැග් එක

ලස්සන නම මෙයා.. ආදරේ හිතෙනවා..

sujeewa
04-25-2013, 10:45 PM
පොල්ගහවෙල තියෙන්නේ පුත්තලමෙද?..
නැ පළාත වයඔ පළාතනේ

sujeewa
04-25-2013, 10:45 PM
ලස්සන නම මෙයා.. ආදරේ හිතෙනවා..:D

Ushantha
04-25-2013, 10:46 PM
දන්නැ මෙයා

මම එකක් ඩවුන්ලෝඩ් කරලා දත කට මැදන් බලන්න වාඩි වුනා දවසක්.. අනේ කාටූන් එකක්නේ. අපරාදේ මගේ 1.2ජී.බී..

CJA
04-25-2013, 10:46 PM
අයන් මෑන් 3 එක කාටූන් එකක්ද මෙයාලා..

නෑ නෑ මේ අවුරුද්දේ එන එක කාටුන් නෙමේ..

sujeewa
04-25-2013, 10:46 PM
එකෙන්ම
දෙහි ටිකකුත් දාමු

Ushantha
04-25-2013, 10:46 PM
නෑ නෑ මේ අවුරුද්දේ එන එක කාටුන් නෙමේ..

ඒක තවම රිලීස් වෙලා නැද්ද මෙයා. ඒක නෙවයෙි මෙයා එක්ස් මෙන් එකේ වූල්වරින් ඉන්න අලුත් එකක් ආවද මොකක් හරි..

sujeewa
04-25-2013, 10:47 PM
නෑ නෑ මේ අවුරුද්දේ එන එක කාටුන් නෙමේ..:):

Ushantha
04-25-2013, 10:47 PM
නැ පළාත වයඔ පළාතනේ

පුත්තලම වයඹ පලාතේ නේ..:D

sujeewa
04-25-2013, 10:47 PM
මම එකක් ඩවුන්ලෝඩ් කරලා දත කට මැදන් බලන්න වාඩි වුනා දවසක්.. අනේ කාටූන් එකක්නේ. අපරාදේ මගේ 1.2ජී.බී..
:(

Ushantha
04-25-2013, 10:48 PM
දෙහි ටිකකුත් දාමු

රස වෙන්නට නාරං බික් තුනතුත් දාමු..

CJA
04-25-2013, 10:48 PM
පොල්ගහවෙල තියෙන්නේ පුත්තලමෙද?..

අලෙ නෑ වයඹ පලාතේ මෙයා..

sujeewa
04-25-2013, 10:48 PM
පුත්තලම වයඹ පලාතේ නේ..:D
:):

Ushantha
04-25-2013, 10:48 PM
:(

:26_002:

Ushantha
04-25-2013, 10:49 PM
අලෙ නෑ වයඹ පලාතේ මෙයා..

ඒක මිසක්...

CJA
04-25-2013, 10:49 PM
ලස්සන නම මෙයා.. ආදරේ හිතෙනවා..

අලෙ ඉතින් මගෙ කට.. ඕක දාපු එකාට වස් කවියක් කියන්න ඕන

sujeewa
04-25-2013, 10:49 PM
රස වෙන්නට නාරං බික් තුනතුත් දාමු..
තව මුකුත් නැතැයි

sujeewa
04-25-2013, 10:50 PM
අලෙ ඉතින් මගෙ කට.. ඕක දාපු එකාට වස් කවියක් කියන්න ඕන:):

Ushantha
04-25-2013, 10:50 PM
:rolleyes:

CJA
04-25-2013, 10:50 PM
මම එකක් ඩවුන්ලෝඩ් කරලා දත කට මැදන් බලන්න වාඩි වුනා දවසක්.. අනේ කාටූන් එකක්නේ. අපරාදේ මගේ 1.2ජී.බී..


කාටුන් වලට ආස නැතෙයි

sujeewa
04-25-2013, 10:50 PM
ඒක මිසක්...:yes:

Ushantha
04-25-2013, 10:50 PM
තව මුකුත් නැතැයි

ඔයාට ඕනම නම් තව මොනවා හරි පොඩ්ඩක් දාමු.. නිකන් ඇඩ් එකට වගේ...

CJA
04-25-2013, 10:50 PM
දෙහි ටිකකුත් දාමු

ඇයි කජු මද

sujeewa
04-25-2013, 10:50 PM
කාටුන් වලට ආස නැතෙයි
මමනම් නැ

sujeewa
04-25-2013, 10:51 PM
ඇයි කජු මද
මුද්දරප් පලම් එපාද

sujeewa
04-25-2013, 10:51 PM
:k0243::rolleyes:

sujeewa
04-25-2013, 10:52 PM
ඔයාට ඕනම නම් තව මොනවා හරි පොඩ්ඩක් දාමු.. නිකන් ඇඩ් එකට වගේ...:D

Ushantha
04-25-2013, 10:52 PM
කාටුන් වලට ආස නැතෙයි

ආසයි මෙයා. ඒත් අයන් මෑන් වගේ ඒවට ආස නෑ. අයිස් ඒජ්, මැඩගස්කර් වගේ ඒවා නම් බලනවා... හොද ෆිල්ම් එකක් බැලුව කාලයක් මතක නෑ මෙයා..

CJA
04-25-2013, 10:52 PM
ඒක තවම රිලීස් වෙලා නැද්ද මෙයා. ඒක නෙවයෙි මෙයා එක්ස් මෙන් එකේ වූල්වරින් ඉන්න අලුත් එකක් ආවද මොකක් හරි..

අයන් මෑන් 3 එක තාම ආවේ නෑ.. වොල්වරීන් එකත් තාම නැද්ද කොහෙද ආවේ

Ushantha
04-25-2013, 10:52 PM
ඇයි කජු මද

අපිට කොයින්ද මෙයා කජු...

sujeewa
04-25-2013, 10:52 PM
:k0243::):

Ushantha
04-25-2013, 10:53 PM
:D

sujeewa
04-25-2013, 10:53 PM
අපිට කොයින්ද මෙයා කජු...
පුත්තලමෙනම් තියෙනවා

CJA
04-25-2013, 10:53 PM
මමනම් නැ

ඒ මොකෝ

Ushantha
04-25-2013, 10:53 PM
http://www.zoom.lk/forums/customavatars/avatar4106_21.gifhttp://www.zoom.lk/forums/customavatars/avatar1895_3.gifhttp://www.zoom.lk/forums/customavatars/avatar18_38.gif

CJA
04-25-2013, 10:54 PM
මුද්දරප් පලම් එපාද

ඒවත් දාමු

sujeewa
04-25-2013, 10:54 PM
ඒ මොකෝ
මම ආස නැ කලින් ඉදන්ම

Ushantha
04-25-2013, 10:54 PM
පුත්තලමෙනම් තියෙනවා

ඒ කියන්නේ සීලගේ ගෙදර කජු තියෙනවා..:):

sujeewa
04-25-2013, 10:54 PM
http://www.zoom.lk/forums/customavatars/avatar4106_21.gifhttp://www.zoom.lk/forums/customavatars/avatar1895_3.gifhttp://www.zoom.lk/forums/customavatars/avatar18_38.gif
:):

CJA
04-25-2013, 10:55 PM
ආසයි මෙයා. ඒත් අයන් මෑන් වගේ ඒවට ආස නෑ. අයිස් ඒජ්, මැඩගස්කර් වගේ ඒවා නම් බලනවා... හොද ෆිල්ම් එකක් බැලුව කාලයක් මතක නෑ මෙයා..

දැන් නම් හොද ෆිල්ම් සෙට් එකක්ම ඇවිල්ලා තියෙනවා

sujeewa
04-25-2013, 10:55 PM
ඒ කියන්නේ සීලගේ ගෙදර කජු තියෙනවා..:):
ඔවු මම හිතන්නේ

Ushantha
04-25-2013, 10:55 PM
මම ආස නැ කලින් ඉදන්ම

පින්ක් පැන්තර්, ටොම් ඇන්ඩ් ජෙරී, රෝඩ් රනර් වගේ ඒවා නම් තවම බලනවා මම නම්..:D

Ushantha
04-25-2013, 10:56 PM
දැන් නම් හොද ෆිල්ම් සෙට් එකක්ම ඇවිල්ලා තියෙනවා

කොහේද තියෙන්නේ..

sujeewa
04-25-2013, 10:56 PM
දැන් නම් හොද ෆිල්ම් සෙට් එකක්ම ඇවිල්ලා තියෙනවා
:):

CJA
04-25-2013, 10:56 PM
අපිට කොයින්ද මෙයා කජු...

ඔයාලගෙ පැත්තේ නැද්ද

sujeewa
04-25-2013, 10:56 PM
පින්ක් පැන්තර්, ටොම් ඇන්ඩ් ජෙරී, රෝඩ් රනර් වගේ ඒවා නම් තවම බලනවා මම නම්..:D
:D

Ushantha
04-25-2013, 10:57 PM
:yes:

CJA
04-25-2013, 10:57 PM
http://www.zoom.lk/forums/customavatars/avatar4106_21.gifhttp://www.zoom.lk/forums/customavatars/avatar1895_3.gifhttp://www.zoom.lk/forums/customavatars/avatar18_38.gif

:b:b:b

Ushantha
04-25-2013, 10:57 PM
ඔයාලගෙ පැත්තේ නැද්ද

නෑ අලේ.. කජු පුහුලමක් දැකලා නෑ මෙයා පොඩි කාලේ දැක්කට පස්සේ..

sujeewa
04-25-2013, 10:57 PM
මට නිදිමතයි සුබ රාත්‍රියක් දෙන්නටම

CJA
04-25-2013, 10:57 PM
පුත්තලමෙනම් තියෙනවා

:yes::yes:

Ushantha
04-25-2013, 10:57 PM
:D

:D

sujeewa
04-25-2013, 10:58 PM
නෑ අලේ.. කජු පුහුලමක් දැකලා නෑ මෙයා පොඩි කාලේ දැක්කට පස්සේ..
:(

Ushantha
04-25-2013, 10:58 PM
මට නිදිමතයි සුබ රාත්‍රියක් දෙන්නටම

ඔබටත් සුබ රාත්‍රියක්..

Ushantha
04-25-2013, 10:58 PM
:(

:yes:

sujeewa
04-25-2013, 10:58 PM
:):

CJA
04-25-2013, 10:58 PM
ඒ කියන්නේ සීලගේ ගෙදර කජු තියෙනවා..:):

කජු ගස් තුන හතරක් තියෙනවා

Ushantha
04-25-2013, 10:59 PM
:D

Ushantha
04-25-2013, 10:59 PM
කජු ගස් තුන හතරක් තියෙනවා

:cool::cool::cool::cool::cool::cool::cool:

CJA
04-25-2013, 10:59 PM
කොහේද තියෙන්නේ..

ඔයා මොනවගේ ඒවටද ආස කියන්න

Ushantha
04-25-2013, 10:59 PM
:shocked:

CJA
04-25-2013, 11:01 PM
නෑ අලේ.. කජු පුහුලමක් දැකලා නෑ මෙයා පොඩි කාලේ දැක්කට පස්සේ..

අලෙ ඉන්නකො මම ගෙනත් දෙන්නම්..

CJA
04-25-2013, 11:02 PM
මට නිදිමතයි සුබ රාත්‍රියක් දෙන්නටම

සුභ රාත්‍රියක් වේවා ඔයාටත්

Ushantha
04-25-2013, 11:02 PM
ඔයා මොනවගේ ඒවටද ආස කියන්න

කරාටි තියෙන එච්චා...
හොද ෆයිට් තියෙන ඒවා(ෆාස්ට් 5 වගේ අවුලක් නෑ)
අමුතු කතාන්දර(වැම්පයර් නෙවෙයි)
ගොපුලු කතා(ඔය කවුද බෝයි වගේ සීන්)
පිටසක්වල සීන්
විද්‍යා ප්‍රබන්ධ

රතු පාට කරපුවට වැඩියෙන් ආසයි..

CJA
04-25-2013, 11:02 PM
:cool::cool::cool::cool::cool::cool::cool:

:yes::yes:

Ushantha
04-25-2013, 11:03 PM
අලෙ ඉන්නකො මම ගෙනත් දෙන්නම්..

:D

CJA
04-25-2013, 11:04 PM
:D

CJA
04-25-2013, 11:06 PM
:D

:b:b

Ushantha
04-25-2013, 11:06 PM
:oo:

Ushantha
04-25-2013, 11:07 PM
:D

CJA
04-25-2013, 11:08 PM
:oo:

මොකෝ මේ

Ushantha
04-25-2013, 11:08 PM
:b:b

සූමේ තියෙන ජැක් රෙචර් කියන එක හොදයිද?..

CJA
04-25-2013, 11:08 PM
:cool:

Ushantha
04-25-2013, 11:09 PM
මොකෝ මේ

ඇඩ් එකට වගේ..

CJA
04-25-2013, 11:09 PM
සූමේ තියෙන ජැක් රෙචර් කියන එක හොදයිද?..

ඒක නම් හොදයිලු.. මම නම් තාම බැලුවෙ නෑ.. ඔයා මොන වගේ ඒවටද ආස

Ushantha
04-25-2013, 11:10 PM
:):

CJA
04-25-2013, 11:10 PM
ඇඩ් එකට වගේ..

එල එල

Ushantha
04-25-2013, 11:11 PM
ඒක නම් හොදයිලු.. මම නම් තාම බැලුවෙ නෑ.. ඔයා මොන වගේ ඒවටද ආස


කරාටි තියෙන එච්චා...
හොද ෆයිට් තියෙන ඒවා(ෆාස්ට් 5 වගේ අවුලක් නෑ)
අමුතු කතාන්දර(වැම්පයර් නෙවෙයි)
ගොපුලු කතා(ඔය කවුද බෝයි වගේ සීන්)
පිටසක්වල සීන්
විද්‍යා ප්‍රබන්ධ

රතු පාට කරපුවට වැඩියෙන් ආසයි..

ඔය කියපුවට තමයි..

Ushantha
04-25-2013, 11:11 PM
ඒක නම් හොදයිලු.. මම නම් තාම බැලුවෙ නෑ.. ඔයා මොන වගේ ඒවටද ආස

මම ඕක බලලා තියේද දන්නෑ මෙයා..

CJA
04-25-2013, 11:12 PM
:D

Ushantha
04-25-2013, 11:14 PM
:D

CJA
04-25-2013, 11:14 PM
මම ඕක බලලා තියේද දන්නෑ මෙයා..

ඕක අලුතෙන්ම ආපු ෆිල්මක් හැබැයි.. දැන් සතියක් විතර ඇවිත්.. විස්තරේ පොඩ්ඩක් කියවන්නකො එතකොට බැලුව නම් මතක් වේවී නැත්නම් බාලා බලපු එකක් උනොත් අපරාදේ

CJA
04-25-2013, 11:15 PM
ඔය කියපුවට තමයි..

ඉන්න ඔය ටිකේ හොද ඒවා ටිකක් කියන්න..

Ushantha
04-25-2013, 11:15 PM
:shocked:

Ushantha
04-25-2013, 11:17 PM
ඕක අලුතෙන්ම ආපු ෆිල්මක් හැබැයි.. දැන් සතියක් විතර ඇවිත්.. විස්තරේ පොඩ්ඩක් කියවන්නකො එතකොට බැලුව නම් මතක් වේවී නැත්නම් බාලා බලපු එකක් උනොත් අපරාදේ

ඒත් දැන් බලන්න බැරි වෙයි නේ. ජීබී එකයි ගානක් තියෙනවා. වරැවක් යයි ටොරන්ට් බාන්න..

CJA
04-25-2013, 11:17 PM
http://www.zoom.lk/forums/downloads/subs/fbanner/DIJANGO.gif

මේක ටිකක් කව්බෝයි ටයිප් එකේ එකක්.. මට නම් සුපිරි සෙට්

CJA
04-25-2013, 11:18 PM
ඒත් දැන් බලන්න බැරි වෙයි නේ. ජීබී එකයි ගානක් තියෙනවා. වරැවක් යයි ටොරන්ට් බාන්න..

අර දිනූශයලා කරගෙන යන බ්ලොග් එකේ ඩිරෙක්ට් ගන්න තිබ්බා.. ඉන්න මං ලින්ක් එක දෙන්නම්

Ushantha
04-25-2013, 11:18 PM
:D

ඩිරෙක්ට් ලින්ක් (http://ganool.com/jack-reacher-2012-bluray-720p-900mb-ganool)

මේකේ කොතනින්ද මෙයා ඩිරෙක්ට් ලින්ක් ගන්නේ.. මම ඩිරෙක්ට් ලින්ක් වලින් ෆිල්ම් අරන්ම නෑ මෙයා..

Ushantha
04-25-2013, 11:21 PM
http://www.zoom.lk/forums/downloads/subs/fbanner/DIJANGO.gif

මේක ටිකක් කව්බෝයි ටයිප් එකේ එකක්.. මට නම් සුපිරි සෙට්

ස්ටෝරි එක නම් හොදයි වගේ.. අඩන වැලපෙන සීන් නැත්නම් බලන්න ඕන..

CJA
04-25-2013, 11:21 PM
:D

Ushantha
04-25-2013, 11:22 PM
:D

Ushantha
04-25-2013, 11:24 PM
:D

:):

Ushantha
04-25-2013, 11:25 PM
:D

සී පොඩ්ඩක් පහල ලින්ක් එක බලන්න. මෙතනදි කන්ටිනියු ඇස් ෆ්‍රී යූසර් කියන බට්න් එකද ක්ලික් කරන්න ඕන

ලින්කුව (http://www.putlocker.com/file/6C2F4ACCE1CB4EDE)

Ushantha
04-25-2013, 11:28 PM
හරි වගේ. ලින්ක් එක අයි.ඩී.එම්. එකට දැම්මා.. විනාඩි 50 ඉල්ලනවා නේ..

Ushantha
04-25-2013, 11:28 PM
:oo:

CJA
04-25-2013, 11:29 PM
ඩිරෙක්ට් ලින්ක් (http://ganool.com/jack-reacher-2012-bluray-720p-900mb-ganool)

මේකේ කොතනින්ද මෙයා ඩිරෙක්ට් ලින්ක් ගන්නේ.. මම ඩිරෙක්ට් ලින්ක් වලින් ෆිල්ම් අරන්ම නෑ මෙයා..

Jack Reacher (2012) BRRip 800MB | Zoom Download Zone (http://directzoom.blogspot.com/2013/04/jack-reacher-2012-brrip-800mb.html#)


මෙතනින් ගන්න මෙයා.. අයිඩීඑම් එකෙන් බාගන්න පුලුවන්

Ushantha
04-25-2013, 11:29 PM
:D

Ushantha
04-25-2013, 11:30 PM
Jack Reacher (2012) BRRip 800MB | Zoom Download Zone (http://directzoom.blogspot.com/2013/04/jack-reacher-2012-brrip-800mb.html#)


මෙතනින් ගන්න මෙයා.. අයිඩීඑම් එකෙන් බාගන්න පුලුවන්

ගන්නවා මෙයා.. තවම මග..

CJA
04-25-2013, 11:31 PM
හරි වගේ. ලින්ක් එක අයි.ඩී.එම්. එකට දැම්මා.. විනාඩි 50 ඉල්ලනවා නේ..

මගේ පේජ් ලෝඩ් වෙන්නෙ නෑ අයියේ.. ඒකයි පරක්කු.. එච්චර ඉල්ලනවද..

CJA
04-25-2013, 11:31 PM
ගන්නවා මෙයා.. තවම මග..

සයිස් එක කොච්චරද

Ushantha
04-25-2013, 11:32 PM
:k0235:

CJA
04-25-2013, 11:33 PM
:D

Ushantha
04-25-2013, 11:33 PM
සයිස් එක කොච්චරද

797.145MB

Ushantha
04-25-2013, 11:34 PM
:D

මේක අරන් මොකක් හරි එකකින් ජොයින්ට් කරන්න වේවිද?.. මම දන්නෑ ඩිරෙක් ලින්ක් සීන් එක ගැන හරියට..

Ushantha
04-25-2013, 11:34 PM
:D

CJA
04-25-2013, 11:35 PM
:shocked:

CJA
04-25-2013, 11:36 PM
මේක අරන් මොකක් හරි එකකින් ජොයින්ට් කරන්න වේවිද?.. මම දන්නෑ ඩිරෙක් ලින්ක් සීන් එක ගැන හරියට..

සමහරක් ඒවා ජොයින්ට් කොරන්න වෙනවා.. ගොඩක් බෑවිලද දැන්..

Ushantha
04-25-2013, 11:38 PM
:yes:

CJA
04-25-2013, 11:39 PM
මේක අරන් මොකක් හරි එකකින් ජොයින්ට් කරන්න වේවිද?.. මම දන්නෑ ඩිරෙක් ලින්ක් සීන් එක ගැන හරියට..

සයිස් එක හත්සිය ගානක් නිසා එක ෆයිල් එකක් වෙන්න ඕන උශා අයියේ..

Ushantha
04-25-2013, 11:40 PM
සමහරක් ඒවා ජොයින්ට් කොරන්න වෙනවා.. ගොඩක් බෑවිලද දැන්..

මොකෙන්ද දැන් ඕක ජොයින්ට් කරන්නේ.. අහ් මරැවා දවසක් මොකක් හරි දුන්නා වගේ මතකයි.. ඉන් බොක්ස් එක බලන්න ඕන.. 172MB තමයි දැනට ඇවිත් තියෙන්නේ.. තව විනාඩි 38 ඉල්ලනවා මෙයා..

CJA
04-25-2013, 11:41 PM
:D

Ushantha
04-25-2013, 11:41 PM
සයිස් එක හත්සිය ගානක් නිසා එක ෆයිල් එකක් වෙන්න ඕන උශා අයියේ..

ඒකත් ඇත්ත තමයි. නැත්නම් කෑලි කීපයක් තියෙන්න එපැයි නේද?..:D

CJA
04-25-2013, 11:43 PM
මොකෙන්ද දැන් ඕක ජොයින්ට් කරන්නේ.. අහ් මරැවා දවසක් මොකක් හරි දුන්නා වගේ මතකයි.. ඉන් බොක්ස් එක බලන්න ඕන.. 172MB තමයි දැනට ඇවිත් තියෙන්නේ.. තව විනාඩි 38 ඉල්ලනවා මෙයා..

ජොයින්ට් කරන්න ඕන වෙන එකක් නෑ උෂා අයියේ

Ushantha
04-25-2013, 11:43 PM
:):

Ushantha
04-25-2013, 11:44 PM
ජොයින්ට් කරන්න ඕන වෙන එකක් නෑ උෂා අයියේ

ඒක හොදයි මෙයා. මට ඒ වගේ වැඩ කරන්න ලැජ්ජයි මෙයා..

CJA
04-25-2013, 11:45 PM
ඒකත් ඇත්ත තමයි. නැත්නම් කෑලි කීපයක් තියෙන්න එපැයි නේද?..:D

ඔව් අයියේ මමත් හිතන්නේ එකක් වගේ.. මම එහෙම ඕක බාන්න ගියානම් අඩුම පැය දෙකක් යනවා :k0233:

Ushantha
04-25-2013, 11:45 PM
:D

CJA
04-25-2013, 11:46 PM
ඒක හොදයි මෙයා. මට ඒ වගේ වැඩ කරන්න ලැජ්ජයි මෙයා..

මමත් හලි ලැජ්ජයි අලෙ ඕවා කොහොමැයි අපි වගේ අය කොරන්නේ :D

Ushantha
04-25-2013, 11:46 PM
ඔව් අයියේ මමත් හිතන්නේ එකක් වගේ.. මම එහෙම ඕක බාන්න ගියානම් අඩුම පැය දෙකක් යනවා :k0233:

අයි එච්චර වෙලා. මොකක්ද ඔයාගේ කනෙක්ෂන් එක..

Ushantha
04-25-2013, 11:47 PM
මමත් හලි ලැජ්ජයි අලෙ ඕවා කොහොමැයි අපි වගේ අය කොරන්නේ :D

ඒක තමයි මෙයා මාත් කල්පනා කොලේ..

Ushantha
04-25-2013, 11:48 PM
:rolleyes:

CJA
04-25-2013, 11:48 PM
:D

Ushantha
04-25-2013, 11:49 PM
:shocked:

CJA
04-25-2013, 11:50 PM
අයි එච්චර වෙලා. මොකක්ද ඔයාගේ කනෙක්ෂන් එක..

අලෙ කියන්න ලැජ්ජයි මෙයා ඩයලොග් 2ජීබී පැකේජ් එකක් තියෙන්නෙ.. කනෙස්සොන් එකේ 2ජීබිය තියෙද්දිත් වෙලා යනවා.. සිග්නල් එන්නෙ නෑ මෙයා..

CJA
04-25-2013, 11:51 PM
ඒක තමයි මෙයා මාත් කල්පනා කොලේ..

ඒකනෙ අලෙ අපි ලැජ්ජ බයට හැදිච්ච කොල්ලොනෙ..

Ushantha
04-25-2013, 11:51 PM
:yes:

Ushantha
04-25-2013, 11:52 PM
අලෙ කියන්න ලැජ්ජයි මෙයා ඩයලොග් 2ජීබී පැකේජ් එකක් තියෙන්නෙ.. කනෙස්සොන් එකේ 2ජීබිය තියෙද්දිත් වෙලා යනවා.. සිග්නල් එන්නෙ නෑ මෙයා..

ඇස්.ඇල්.ටී නැතෙයි ඔය පැත්තට..

Ushantha
04-25-2013, 11:52 PM
ඒකනෙ අලෙ අපි ලැජ්ජ බයට හැදිච්ච කොල්ලොනෙ..

ඔව් මම හතර පෝයට සිල් ගන්....නෙ නෑ..:rolleyes:

CJA
04-25-2013, 11:54 PM
ඇස්.ඇල්.ටී නැතෙයි ඔය පැත්තට..

තියෙනවා අයියේ ඒත් ගෙදර අයට කරදර කරන්න කැමති නෑ.. ස්ථීර ජොබක් සෙට් උනාම ගන්න හිතන් ඉන්නේ

Ushantha
04-25-2013, 11:54 PM
:D

CJA
04-25-2013, 11:54 PM
ඔව් මම හතර පෝයට සිල් ගන්....නෙ නෑ..:rolleyes:

ඒකනෙ අලෙ :b

CJA
04-25-2013, 11:55 PM
:D

Ushantha
04-25-2013, 11:55 PM
තියෙනවා අයියේ ඒත් ගෙදර අයට කරදර කරන්න කැමති නෑ.. ස්ථීර ජොබක් සෙට් උනාම ගන්න හිතන් ඉන්නේ

1600 නේ මෙයා.. ඕක ගෙවන්න ස්තිර ආදායමක් ඕනද?.. මේ මම ගෙවන්නේ. මට ස්තිර ජොබ් එකක් තියෙන එකක්යැ..

Ushantha
04-25-2013, 11:56 PM
ඒකනෙ අලෙ :b

අලේ මට ලැජ්ජයි මෙයා ඔයා දිව දාගෙන ඉන්නවා දැකලා..:rolleyes:

Ushantha
04-25-2013, 11:57 PM
අද කවුරැවත් නෑ නේ..

CJA
04-25-2013, 11:57 PM
1600 නේ මෙයා.. ඕක ගෙවන්න ස්තිර ආදායමක් ඕනද?.. මේ මම ගෙවන්නේ. මට ස්තිර ජොබ් එකක් තියෙන එකක්යැ..

1600 ට තියෙනවද..

CJA
04-25-2013, 11:57 PM
අලේ මට ලැජ්ජයි මෙයා ඔයා දිව දාගෙන ඉන්නවා දැකලා..:rolleyes:

අන්න කැත හිත

Ushantha
04-25-2013, 11:57 PM
:D

උයාට බ්ලොග් එකක් එහෙම තියෙනවැයි..

CJA
04-25-2013, 11:58 PM
අද කවුරැවත් නෑ නේ..

ඒකනෙ ඉද්දි ඉන්නවා ඔක්කොමන්ලා නැතිවෙද්දි එකෙක්වත් නෑ

Ushantha
04-25-2013, 11:59 PM
1600 ට තියෙනවද..

මට මතක නෑ මෙයා හරියට. 25GB පැකේජ් එකේ මන්ත්ලි රෙන්ටල් එක 1450 ද කොහේද?.. ගෙදරට ෆෝන් ලයින් එකක් තියෙනවද ඔයාලගේ..

Ushantha
04-26-2013, 12:00 AM
අන්න කැත හිත

:no: අලේ මම සූටි ළමයා මෙයා..

CJA
04-26-2013, 12:00 AM
මට මතක නෑ මෙයා හරියට. 25GB පැකේජ් එකේ මන්ත්ලි රෙන්ටල් එක 1450 ද කොහේද?.. ගෙදරට පෝන් ලයින් එකක් තියෙනවද ඔයාලගේ..

ෆෝන් ලයින් එකක් නම් නෑනේ.. ලංකා බෙල් තමා :(

Ushantha
04-26-2013, 12:01 AM
ඒකනෙ ඉද්දි ඉන්නවා ඔක්කොමන්ලා නැතිවෙද්දි එකෙක්වත් නෑ

හිරා නෑ ආගිය අතක්..

CJA
04-26-2013, 12:02 AM
උයාට බ්ලොග් එකක් එහෙම තියෙනවැයි..

බ්ලොග් එකක් තිබුනා මෙයා මාස ගානකින් අප්ඩේට් කොරලා නෑ.. සබ් දෙන්න හදපු එකක්..

Ushantha
04-26-2013, 12:02 AM
ෆෝන් ලයින් එකක් නම් නෑනේ.. ලංකා බෙල් තමා :(

ෆෝන් ලයින් එක ගන්න පුලුවන් රැ8000 ගානකට.

CJA
04-26-2013, 12:02 AM
:no: අලේ මම සූටි ළමයා මෙයා..

සූටි ළමයි තමා නලක

gayan159
04-26-2013, 12:03 AM
අද කවුරැවත් නෑ නේ..

ennawo kala ennam

CJA
04-26-2013, 12:03 AM
හිරා නෑ ආගිය අතක්..

හිරා ඇති දැන් ෆුල් ආතල් එකේ කෙල්ලො රොත්තක් මැදි කොරගෙන :P

Ushantha
04-26-2013, 12:04 AM
:D

CJA
04-26-2013, 12:05 AM
ෆෝන් ලයින් එක ගන්න පුලුවන් රැ8000 ගානකට.

ඒකනෙ අයියේ ඕකටම ගන්න එපැයි ලයින් එකක්.. කොහොමත් ඉක්මනටම ගන්න වෙනවා දැන් තියෙන තත්වෙ අනුව..

Ushantha
04-26-2013, 12:05 AM
ennawo kala ennam

කන්න එපා බන්.. ඉදහංකෝ..:D

CJA
04-26-2013, 12:05 AM
:D

CJA
04-26-2013, 12:06 AM
කන්න එපා බන්.. ඉදහංකෝ..:D

:giggle::giggle:

Ushantha
04-26-2013, 12:06 AM
ඒකනෙ අයියේ ඕකටම ගන්න එපැයි ලයින් එකක්.. කොහොමත් ඉක්මනටම ගන්න වෙනවා දැන් තියෙන තත්වෙ අනුව..

ලයින් එක තිබුණා නම් කිසි අවුලක් නෑ. ගෙදර අය ෆෝන් බිලයි රෙන්ටල් එකයි ගෙවයි. ඔයාට නෙට් පැකේජ් එකේ රෙන්ටල් එක විතරයි ගෙවන්න වෙන්නේ. හැබැයි සේරම ගෙවන්න වුනොත් 2500 පනයි හැම මාසෙම..:D

Ushantha
04-26-2013, 12:07 AM
හිරා ඇති දැන් ෆුල් ආතල් එකේ කෙල්ලො රොත්තක් මැදි කොරගෙන :P

මොන කෙල්ලොද රෑට රෑට පරණ කොල්ලෝ ටික උන්ව වට කරගෙන මොකක්ද කරනවලු.. මම ඊයේ කතා කලා..

Ushantha
04-26-2013, 12:08 AM
:D

මාර සීන් එකක්නේ වුනේ..

Shasz
04-26-2013, 12:08 AM
:D........මං තනිකඩ කොල්ලෙක්.....................න මට තව කෙල්ලෙක්.........

Ushantha
04-26-2013, 12:09 AM
:D

CJA
04-26-2013, 12:09 AM
ලයින් එක තිබුණා නම් කිසි අවුලක් නෑ. ගෙදර අය ෆෝන් බිලයි රෙන්ටල් එකයි ගෙවයි. ඔයාට නෙට් පැකේජ් එකේ රෙන්ටල් එක විතරයි ගෙවන්න වෙන්නේ. හැබැයි සේරම ගෙවන්න වුනොත් 2500 පනයි හැම මාසෙම..:D

මම පිය රජතුමාට අදහසකුත් දැම්මා මේ ලඟදි.. තාම අනුමැතිය ලැබුනේ නෑනේ..

Ushantha
04-26-2013, 12:10 AM
හෙන ගහපිය..

Shasz
04-26-2013, 12:10 AM
මොන කෙල්ලොද රෑට රෑට පරණ කොල්ලෝ ටික උන්ව වට කරගෙන මොකක්ද කරනවලු.. මම ඊයේ කතා කලා..

අද මට කතා කරලා දුක කිව්වා

CJA
04-26-2013, 12:10 AM
මොන කෙල්ලොද රෑට රෑට පරණ කොල්ලෝ ටික උන්ව වට කරගෙන මොකක්ද කරනවලු.. මම ඊයේ කතා කලා..

විලිම විලි සීන් එක.. මොකද කියන්නෙ පොර

CJA
04-26-2013, 12:11 AM
මාර සීන් එකක්නේ වුනේ..

මොකෝ උනේ

Ushantha
04-26-2013, 12:11 AM
මම පිය රජතුමාට අදහසකුත් දැම්මා මේ ලඟදි.. තාම අනුමැතිය ලැබුනේ නෑනේ..

අලේ බලන්නකෝ මෙයා 68% ඇවිල්ලා අරක නැවතිලා නේ. රිසියුම් කරන්න බෑ කියනවා. දැන් සෙෂන් එක එක්පයර් වෙලාලු.. මුල ඉදලා ඩවුනලෝඩ් කරන්නලු. මදැයි ෆිල්ම් එකක් බලන්න දත මැදන් හිටියා..

CJA
04-26-2013, 12:11 AM
:D........මං තනිකඩ කොල්ලෙක්.....................න මට තව කෙල්ලෙක්.........

හායි සුදූ

Ushantha
04-26-2013, 12:12 AM
මොකෝ උනේ

Download Link Expired

Ushantha
04-26-2013, 12:12 AM
මොකෝ උනේ
:k0233:

Shasz
04-26-2013, 12:13 AM
මම පිය රජතුමාට අදහසකුත් දැම්මා මේ ලඟදි.. තාම අනුමැතිය ලැබුනේ නෑනේ..

ඔන්න මම නම් සල්ලි බැදලත් ඉවරයි උන් මට ෆ්‍රී ඊ මේල් එකකුත් දුන්නා නැති කර ගන්න එපා කියල......හැබැයි තාම කනෙක්ෂන් එක දුන්නේ නෑ......රිලා හැත්ත...........කණු වල ලූප් නැහැල්ලු

CJA
04-26-2013, 12:13 AM
අලේ බලන්නකෝ මෙයා 68% ඇවිල්ලා අරක නැවතිලා නේ. රිසියුම් කරන්න බෑ කියනවා. දැන් සෙෂන් එක එක්පයර් වෙලාලු.. මුල ඉදලා ඩවුනලෝඩ් කරන්නලු. මදැයි ෆිල්ම් එකක් බලන්න දත මැදන් හිටියා..

එහෙම වෙන්න බෑනේ රීසියුමබල් කොරන්ටම බැරිද..

Ushantha
04-26-2013, 12:13 AM
අද මට කතා කරලා දුක කිව්වා

ඇවිදගන්නත් බැරි සයිස් එකක්ද තියෙන්නේ.. පව් දෙයියනේ අසරණයා..

Shasz
04-26-2013, 12:14 AM
හායි සුදූ

හායි හායි....හෙටත් ක්ලාස්....කොහෙද බන් මේ කෙල්ලොන්ට බොරු කියලා නිවනක් නෑ එෆ් බී එකේ බන්........

CJA
04-26-2013, 12:14 AM
Download Link Expired

මුන්ව මරන් කන්න එපැයි දෙයියනේ

Ushantha
04-26-2013, 12:14 AM
එහෙම වෙන්න බෑනේ රීසියුමබල් කොරන්ටම බැරිද..

බෑමයි කියනවා මෙයා. ලින්කුව එක්ස්පයර් කියනවා.. තවත් නම් ඩිරෙක්ට් බාන්නෑ අප්පා.. ටොරන්ට් එක සනීපයි වගේ කල් ගියත්..

CJA
04-26-2013, 12:15 AM
ඔන්න මම නම් සල්ලි බැදලත් ඉවරයි උන් මට ෆ්‍රී ඊ මේල් එකකුත් දුන්නා නැති කර ගන්න එපා කියල......හැබැයි තාම කනෙක්ෂන් එක දුන්නේ නෑ......රිලා හැත්ත...........කණු වල ලූප් නැහැල්ලු

අලෙ ඔයත් එහෙනම් ගොඩ ගියා නේ.. මං විතරයි තව ඉතුරු

Shasz
04-26-2013, 12:15 AM
ඇවිදගන්නත් බැරි සයිස් එකක්ද තියෙන්නේ.. පව් දෙයියනේ අසරණයා..

නෑ මම මැහුම් කීයක් ගැහුවද ඇහුවම....මට එක එක නම් වලින් කතා කරලා බැන්නා.......:D

Shasz
04-26-2013, 12:15 AM
අලෙ ඔයත් එහෙනම් ගොඩ ගියා නේ.. මං විතරයි තව ඉතුරු

දැන් මාස 8කට වැඩියි යකෝ .........................:k0235:

CJA
04-26-2013, 12:16 AM
බෑමයි කියනවා මෙයා. ලින්කුව එක්ස්පයර් කියනවා.. තවත් නම් ඩිරෙක්ට් බාන්නෑ අප්පා.. ටොරන්ට් එක සනීපයි වගේ කල් ගියත්..

දිනූශයලා තමයි ඕවට වග කියන්න ඕන.. අපරාදේ ඩේටා ටික.. :k0235:

Ushantha
04-26-2013, 12:16 AM
ඔන්න මම නම් සල්ලි බැදලත් ඉවරයි උන් මට ෆ්‍රී ඊ මේල් එකකුත් දුන්නා නැති කර ගන්න එපා කියල......හැබැයි තාම කනෙක්ෂන් එක දුන්නේ නෑ......රිලා හැත්ත...........කණු වල ලූප් නැහැල්ලු

96 ඉදලා ෆොන් ලයින් එක තිබුනේ අපේ. 2008 ඉදලා මම ඉල්ලුවේ. ලූප් නෑ.. දුර වැඩියි ඕවා කිය කිය ඉදලා 2012 තමයි හම්බ වුනේ...

CJA
04-26-2013, 12:16 AM
ඇවිදගන්නත් බැරි සයිස් එකක්ද තියෙන්නේ.. පව් දෙයියනේ අසරණයා..

:lol::lol:

Shasz
04-26-2013, 12:17 AM
මට අර අනිත් සේරටම ටෙස්ටින් හෙනයක් ගහපිය

Ushantha
04-26-2013, 12:17 AM
දිනූශයලා තමයි ඕවට වග කියන්න ඕන.. අපරාදේ ඩේටා ටික.. :k0235:

අනේ මන්දා ඒයි.. මම බලනකොටත් ඩේටා එන එක නැවතිලා අයි.ඩී.එම් එක කනෙක්ට් වෙන්න හුරේ ට්‍රයි එකේ.. කොයි වෙලාවේ නැවතුනාද දන්නෑ..

CJA
04-26-2013, 12:17 AM
හායි හායි....හෙටත් ක්ලාස්....කොහෙද බන් මේ කෙල්ලොන්ට බොරු කියලා නිවනක් නෑ එෆ් බී එකේ බන්........

ක්ලාස් ඉවරයක් නැද්ද බං.. තෝ නම් කුජීතයි බොල

Shasz
04-26-2013, 12:18 AM
96 ඉදලා ෆොන් ලයින් එක තිබුනේ අපේ. 2008 ඉදලා මම ඉල්ලුවේ. ලූප් නෑ.. දුර වැඩියි ඕවා කිය කිය ඉදලා 2012 තමයි හම්බ වුනේ...

අපෙත් ඩිස් කනෙක්ට් කරපු ලයින් එකක් ඉල්ලන්නේ එකවත් දෙන්නේ නෑ මුන්.......රාජ්‍ය සේවයේ කාර්යක්ෂම තාවය

Ushantha
04-26-2013, 12:18 AM
නෑ මම මැහුම් කීයක් ගැහුවද ඇහුවම....මට එක එක නම් වලින් කතා කරලා බැන්නා.......:D

:lol::lol:

CJA
04-26-2013, 12:18 AM
දැන් මාස 8කට වැඩියි යකෝ .........................:k0235:

අඩේ තාම දුන්නෙ නැද්ද

Shasz
04-26-2013, 12:19 AM
ක්ලාස් ඉවරයක් නැද්ද බං.. තෝ නම් කුජීතයි බොල

මොන ඉවර වෙන්නද බන්...................අපි ඉවර වෙනවා මිසක්...

dinusha123
04-26-2013, 12:19 AM
අලේ බලන්නකෝ මෙයා 68% ඇවිල්ලා අරක නැවතිලා නේ. රිසියුම් කරන්න බෑ කියනවා. දැන් සෙෂන් එක එක්පයර් වෙලාලු.. මුල ඉදලා ඩවුනලෝඩ් කරන්නලු. මදැයි ෆිල්ම් එකක් බලන්න දත මැදන් හිටියා..

link eka refresh karanna

Ushantha
04-26-2013, 12:19 AM
අපෙත් ඩිස් කනෙක්ට් කරපු ලයින් එකක් ඉල්ලන්නේ එකවත් දෙන්නේ නෑ මුන්.......රාජ්‍ය සේවයේ කාර්යක්ෂම තාවය

අවුලක් නෑ ඔයාට 2020 වෙද්දි හම්බ වෙයි..

Ushantha
04-26-2013, 12:19 AM
මට අර අනිත් සේරටම ටෙස්ටින් හෙනයක් ගහපිය

තූ විතරක්..

CJA
04-26-2013, 12:20 AM
අනේ මන්දා ඒයි.. මම බලනකොටත් ඩේටා එන එක නැවතිලා අයි.ඩී.එම් එක කනෙක්ට් වෙන්න හුරේ ට්‍රයි එකේ.. කොයි වෙලාවේ නැවතුනාද දන්නෑ..

ලින්ක් එක රීෆ්‍රෙශ් වෙලා අලුත් ලින්ක් එකකට කනෙක්ට් වෙන්නෙ නැද්ද

Ushantha
04-26-2013, 12:20 AM
link eka refresh karanna

උඹට දිවැස් තියේද බන්..

Shasz
04-26-2013, 12:20 AM
අඩේ තාම දුන්නෙ නැද්ද

නෑ බන් කෝල් කරලා ඇහුවම කියනවා තා සති දෙකයි කියලා..........

dinusha123
04-26-2013, 12:20 AM
දිනූශයලා තමයි ඕවට වග කියන්න ඕන.. අපරාදේ ඩේටා ටික.. :k0235:

:k0233:

Shasz
04-26-2013, 12:21 AM
අවුලක් නෑ ඔයාට 2020 වෙද්දි හම්බ වෙයි..

එළ එළ අනේ වාසනාවන් හම්බ උනොත්

CJA
04-26-2013, 12:21 AM
link eka refresh karanna

මෙන්න දිනූෂයා ඇවිත්.. දැන් උත්තර බැදහන් මගෙ පුතේ :lol:

Shasz
04-26-2013, 12:22 AM
තූ විතරක්..

නෑ මම කිව්වේ නිකමට හෙනයක් වද්දාගෙන බලන්නකෝ

dinusha123
04-26-2013, 12:22 AM
උඹට දිවැස් තියේද බන්..

මේ මොකක්ද ෆිල්ම් එක මන් ඕක ආපහු refresh කරන හැටි කියන්නම්

CJA
04-26-2013, 12:23 AM
:k0233:

අන්න උශා අයියට මල පැනලා දිනූශයෝ.. අඩේ සිරාවටම ඔය වගේ වෙලාවට කරන්න දෙයක් නැද්ද

Ushantha
04-26-2013, 12:23 AM
:P

Shasz
04-26-2013, 12:23 AM
:k0233:

මොකද ඩො තෝ අහිංසකයන්ගේ ඩේටා හුරගෙන කනවා කියන්නේ...කියපිය තෝ දුරකථන සමාගම් වලින් කීයක් ගත්තද :k0235:

dinusha123
04-26-2013, 12:23 AM
:D

CJA
04-26-2013, 12:24 AM
මොන ඉවර වෙන්නද බන්...................අපි ඉවර වෙනවා මිසක්...

ඒක නම් සිරා කථාව බං

Ushantha
04-26-2013, 12:24 AM
මේ මොකක්ද ෆිල්ම් එක මන් ඕක ආපහු refresh කරන හැටි කියන්නම්

අලේ කියන්නකෝ මෙයා..

Shasz
04-26-2013, 12:24 AM
අන්න උශා අයියට මල පැනලා දිනූශයෝ.. අඩේ සිරාවටම ඔය වගේ වෙලාවට කරන්න දෙයක් නැද්ද

තියෙනවා......කොම්පීත ේ ඇස් මට්ටමේ තියලා අත අරින්න බිමට..........

Ushantha
04-26-2013, 12:24 AM
මොකද ඩො තෝ අහිංසකයන්ගේ ඩේටා හුරගෙන කනවා කියන්නේ...කියපිය තෝ දුරකථන සමාගම් වලින් කීයක් ගත්තද :k0235:

:lol:

Shasz
04-26-2013, 12:24 AM
ඒක නම් සිරා කථාව බං

ඇඩෙනවා බන්

CJA
04-26-2013, 12:24 AM
නෑ බන් කෝල් කරලා ඇහුවම කියනවා තා සති දෙකයි කියලා..........

උඹ හොදවැයින් දෙකක් කියන්න එපැයි

Ushantha
04-26-2013, 12:25 AM
:rolleyes:

dinusha123
04-26-2013, 12:25 AM
:(

Ushantha
04-26-2013, 12:25 AM
http://i.imgur.com/eiJfoq9.jpg

Shasz
04-26-2013, 12:25 AM
:lol:

න මූ විශ්වාස කරන්න බෑ.මූට අන්තර් ජාතික හයියවලුත් ඇති........

CJA
04-26-2013, 12:25 AM
මොකද ඩො තෝ අහිංසකයන්ගේ ඩේටා හුරගෙන කනවා කියන්නේ...කියපිය තෝ දුරකථන සමාගම් වලින් කීයක් ගත්තද :k0235:

:lol::lol:

Shasz
04-26-2013, 12:26 AM
උඹ හොදවැයින් දෙකක් කියන්න එපැයි

කාට කියන්නද බන්......නඩුත් හාමුදුරුවොන්ගේ බඩුත්[email protected]#$%^&*ගේ................

CJA
04-26-2013, 12:27 AM
තියෙනවා......කොම්පීත ේ ඇස් මට්ටමේ තියලා අත අරින්න බිමට..........

අම්මපා උඹේ මොලේ තමා මොලේ.. මටත් කාලක් විතර දියන්කෝ

Shasz
04-26-2013, 12:27 AM
http://i.imgur.com/eiJfoq9.jpg

ඔන්න ඕක කැන්සල් කරලා දාන්න

Shasz
04-26-2013, 12:27 AM
අම්මපා උඹේ මොලේ තමා මොලේ.. මටත් කාලක් විතර දියන්කෝ

එහෙම දෙනවද වටිනා කියන දේවල්........

Shasz
04-26-2013, 12:27 AM
:lol::lol:

:D

CJA
04-26-2013, 12:27 AM
ඇඩෙනවා බන්

ඔව් බං පව් අසරණ අපි

Ushantha
04-26-2013, 12:28 AM
http://i.imgur.com/5A5pyE2.jpg

Shasz
04-26-2013, 12:28 AM
:rolleyes:

CJA
04-26-2013, 12:28 AM
කාට කියන්නද බන්......නඩුත් හාමුදුරුවොන්ගේ බඩුත්[email protected]#$%^&*ගේ................

ඒකත් ඇත්ත.. :angry:

Ushantha
04-26-2013, 12:29 AM
අඩේ දිනූෂයා මාරැ වෙලාද?

CJA
04-26-2013, 12:29 AM
එහෙම දෙනවද වටිනා කියන දේවල්........

එහෙනම් අරික්කාලක්

Shasz
04-26-2013, 12:29 AM
ඔව් බං පව් අසරණ අපි

පෙර අකුසල කාර්ම.....ගිය ආත්මේ අපි සර්ලට උගන්නලා ඇති මේ ආත්මේ සර්ලා ඒවගේ රිටන් අපිට දෙන්නේ

dinusha123
04-26-2013, 12:29 AM
අලේ කියන්නකෝ මෙයා..

ඔය ෆිල්ම් එක ආපහු ඩවුන්ලෝඩ් කරන්න.
ටිකක් ඩවුන්ලෝඩ් වෙනකොට ඒක නවත්තන්න
ඒක නවත්තපු එකේ ලින්ක් එක ගන්න IDM එකෙන් ඒ ෆයිල් එකේ රයිට් ක්ලික් කරලා properties ගිහින් .
ඒ ලින්ක් එක අර මුලින් නැවතුන එකේ ලින්ක් එක තියෙන තැනට රීප්ලේස් කරලා ඕකේ කරන්න.
ඊට පස්සෙ රීසම් කරන්න පුලුවන්:D

Ushantha
04-26-2013, 12:30 AM
තියෙනවා......කොම්පීත ේ ඇස් මට්ටමේ තියලා අත අරින්න බිමට..........

හා

Shasz
04-26-2013, 12:30 AM
අඩේ දිනූෂයා මාරැ වෙලාද?

සාමාන්‍ය දෙයක්........

CJA
04-26-2013, 12:30 AM
අඩේ දිනූෂයා මාරැ වෙලාද?

ඒකනේ කෝ මූ.. මලක්වත් කඩනවද දන්නෙ නෑ

CJA
04-26-2013, 12:31 AM
පෙර අකුසල කාර්ම.....ගිය ආත්මේ අපි සර්ලට උගන්නලා ඇති මේ ආත්මේ සර්ලා ඒවගේ රිටන් අපිට දෙන්නේ


අඩේ එහෙම වෙලානම් හරි ජොලි නේ

Shasz
04-26-2013, 12:31 AM
ඔය ෆිල්ම් එක ආපහු ඩවුන්ලෝඩ් කරන්න.
ටිකක් ඩවුන්ලෝඩ් වෙනකොට ඒක නවත්තන්න
ඒක නවත්තපු එකේ ලින්ක් එක ගන්න IDM එකෙන් ඒ ෆයිල් එකේ රයිට් ක්ලික් කරලා properties ගිහින් .
ඒ ලින්ක් එක අර මුලින් නැවතුන එකේ ලින්ක් එක තියෙන තැනට රීප්ලේස් කරලා ඕකේ කරන්න.
ඊට පස්සෙ රීසම් කරන්න පුලුවන්:D

හැබැයි පුතෝ කොල්ලට වැඩේ හරි නොගියොත්................වහ කෑවා කියලා හිත ගන්න............:D

dinusha123
04-26-2013, 12:32 AM
අඩේ දිනූෂයා මාරැ වෙලාද?

මොකක්ද ෆිල්ම් එක ..
මම දාපු එකක්ද.
putlocker එවා මම දාන්නෙ නැනෙ.

Ushantha
04-26-2013, 12:32 AM
පෙර අකුසල කාර්ම.....ගිය ආත්මේ අපි සර්ලට උගන්නලා ඇති මේ ආත්මේ සර්ලා ඒවගේ රිටන් අපිට දෙන්නේ

මම නම් අහලා නෑ මොන ආත්මෙදිවත් වදුරැ සර්ලා හිටිය කතාවක්..

dinusha123
04-26-2013, 12:33 AM
සාමාන්‍ය දෙයක්........


පිස්සුද අපි එහෙම කොරනවද?

CJA
04-26-2013, 12:33 AM
ඔය ෆිල්ම් එක ආපහු ඩවුන්ලෝඩ් කරන්න.
ටිකක් ඩවුන්ලෝඩ් වෙනකොට ඒක නවත්තන්න
ඒක නවත්තපු එකේ ලින්ක් එක ගන්න IDM එකෙන් ඒ ෆයිල් එකේ රයිට් ක්ලික් කරලා properties ගිහින් .
ඒ ලින්ක් එක අර මුලින් නැවතුන එකේ ලින්ක් එක තියෙන තැනට රීප්ලේස් කරලා ඕකේ කරන්න.
ඊට පස්සෙ රීසම් කරන්න පුලුවන්:D

මෙහෙම කරාම හරියනවද බං..

dinusha123
04-26-2013, 12:33 AM
:shocked:

Shasz
04-26-2013, 12:34 AM
අඩේ එහෙම වෙලානම් හරි ජොලි නේ

මගේ ලොජික් එකට අනුව සර්ලට ඕක තමා උනේ.......බලපන් දැන් සර් කෙනෙක් ළමයි 1000කට විතර තනියම උගන්නනවා.......ඒ කියන්නේ ළමයි 1000ක් ඒ සර්ට ගිය ආත්මෙක උගන්නලා කියලනේ....

Ushantha
04-26-2013, 12:34 AM
මොකක්ද ෆිල්ම් එක ..
මම දාපු එකක්ද.
putlocker එවා මම දාන්නෙ නැනෙ.

ඒක නම් මම දන්නෑ. ඔයාගේ බ්ලොග් එකෙන් තමයි ගත්තේ..

http://i46.tinypic.com/351h1uf.gif