PDA

View Full Version : ZOOM මිතුරු කොදෙව්ව season 4

Pages : 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 [65] 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80 81 82 83

මරු හිරා
09-22-2013, 05:25 PM
:b

මරු හිරා
09-22-2013, 05:25 PM
ඔන්න.
16000 වෙනි පෝස්ට් එක මගෙන්.

එල එල ජය වේවා!

මරු හිරා
09-22-2013, 05:26 PM
:oo:

Story Teller
09-22-2013, 05:28 PM
:oo:

මං ඉන්නවා මං ඉන්නවා. මොකක්ද කලින් නිව් අයිඩියා ත්‍රෙඩ් එකක් දාන්න කිව්වෙ?

මරු හිරා
09-22-2013, 05:28 PM
:P

මරු හිරා
09-22-2013, 05:29 PM
මං ඉන්නවා මං ඉන්නවා. මොකක්ද කලින් නිව් අයිඩියා ත්‍රෙඩ් එකක් දාන්න කිව්වෙ?

උඹට තියන අදහස් දාපන් සයිට් එක නග්ගල ගන්න. ඒ වගේ අයිඩියා තියන අනිත් එවුන්ටත් රිප්ලයි දාන්න කියපන්

Story Teller
09-22-2013, 05:31 PM
උඹට තියන අදහස් දාපන් සයිට් එක නග්ගල ගන්න. ඒ වගේ අයිඩියා තියන අනිත් එවුන්ටත් රිප්ලයි දාන්න කියපන්

මං තාම ටියුබ් ලයිට්. මට උදාහැණයක් වගේ දෙයක් කියපන්. එතකොට පොඩි අදහසක් හරි ගන්න බැරියැ.

මරු හිරා
09-22-2013, 05:31 PM
:oo:

මරු හිරා
09-22-2013, 05:32 PM
මං තාම ටියුබ් ලයිට්. මට උදාහැණයක් වගේ දෙයක් කියපන්. එතකොට පොඩි අදහසක් හරි ගන්න බැරියැ.

උඹට සයිට් එක ගැන තියන අයිඩියා සහ සයිට් එකේ අලුත් වෙන්න ඕන මොනවද කියල දාපන්. කැමති අයට ඒ වගේ ඒවා දාන්න කියලත් දාපන්

Story Teller
09-22-2013, 05:33 PM
:):

Story Teller
09-22-2013, 05:34 PM
උඹට සයිට් එක ගැන තියන අයිඩියා සහ සයිට් එකේ අලුත් වෙන්න ඕන මොනවද කියල දාපන්. කැමති අයට ඒ වගේ ඒවා දාන්න කියලත් දාපන්

කට්ටිය එක්ක මාව චා කලොත්?

මරු හිරා
09-22-2013, 05:41 PM
:rolleyes:

මරු හිරා
09-22-2013, 05:42 PM
කට්ටිය එක්ක මාව චා කලොත්?

එහෙම වෙන්නේ නෑ උඹට මම ඉන්නවනේ

Story Teller
09-22-2013, 05:44 PM
එහෙම වෙන්නේ නෑ උඹට මම ඉන්නවනේ

එහෙනම් ඔයා ත්‍රෙඩ් එක පටන් ගන්න. මම මගේ අදහස් කියන්නම්.

මරු හිරා
09-22-2013, 05:45 PM
:k0243:

මරු හිරා
09-22-2013, 05:45 PM
එහෙනම් ඔයා ත්‍රෙඩ් එක පටන් ගන්න. මම මගේ අදහස් කියන්නම්.

නෑ උඹ දාපන්
මම නග්ගල ගන්නම්

Story Teller
09-22-2013, 05:47 PM
නෑ උඹ දාපන්
මම නග්ගල ගන්නම්

අදම දානවද?

මරු හිරා
09-22-2013, 05:49 PM
:rolleyes:

මරු හිරා
09-22-2013, 05:49 PM
අදම දානවද?

ඔව් මොකටද පරක්කු වෙන්නේ

Story Teller
09-22-2013, 05:50 PM
හා මම තව ටිකකින් දාන්නම්. ඔයා යන්නෙ නෑනෙ?

Ushantha
09-22-2013, 05:51 PM
මට ජය වේවා!

Ushantha
09-22-2013, 05:51 PM
:D

Ushantha
09-22-2013, 05:52 PM
:):

මරු හිරා
09-22-2013, 05:52 PM
:k0233:

මරු හිරා
09-22-2013, 05:52 PM
හා මම තව ටිකකින් දාන්නම්. ඔයා යන්නෙ නෑනෙ?
na ban

මට ජය වේවා!
heluwenda?

Story Teller
09-22-2013, 05:53 PM
මට ජය වේවා!

:D

:):

මොකෝ? පිස්සුව තද වුනාද?

Story Teller
09-22-2013, 05:54 PM
:k0233:

මොකෝ ආයෙ අඩන්නෙ? සූප්පුව බිම වැටුනද?

Ushantha
09-22-2013, 05:54 PM
na ban

heluwenda?

නෑ නේ මෙයා හෙලුවෙන් හිටියේ දිනන්න කලින් නේ.. පැරදුණ ඔයාලගේ අය දැන් හෙලුවෙන්

Ushantha
09-22-2013, 05:57 PM
මොකෝ? පිස්සුව තද වුනාද?

පිස්සු හැදෙයි සද බබලයි.. මම දිනුවා.. ඇයි නිකන් සදාචාර සම්පන්න නෑ වගේද?.

Ushantha
09-22-2013, 05:58 PM
:( මට ඉමේජ් පේන්නෑ නේ පේජ් එකෙ තියෙන..

Story Teller
09-22-2013, 05:58 PM
නෑ නේ මෙයා හෙලුවෙන් හිටියේ දිනන්න කලින් නේ.. පැරදුණ ඔයාලගේ අය දැන් හෙලුවෙන්

එහෙම නම් කියන්න ඕනෙ
හූ හූ හූ.......

Story Teller
09-22-2013, 05:59 PM
පිස්සු හැදෙයි සද බබලයි.. මම දිනුවා.. ඇයි නිකන් සදාචාර සම්පන්න නෑ වගේද?.

දින්නයි කියලා මුරුංගා අත්තට නගින්න ඕනෙ නෑ. පස්සෙ වැටෙනකන්ම දිනුවා කිය කිය ඉදීවි.

මරු හිරා
09-22-2013, 05:59 PM
:k0243:

Ushantha
09-22-2013, 05:59 PM
එහෙම නම් කියන්න ඕනෙ
හූ හූ හූ.......

ඔයා කාටද හූ කියන්නේ.. මොකක්ද හූව කියන්නේ. මට මතක නෑ.:D

Ushantha
09-22-2013, 06:02 PM
දින්නයි කියලා මුරුංගා අත්තට නගින්න ඕනෙ නෑ. පස්සෙ වැටෙනකන්ම දිනුවා කිය කිය ඉදීවි.

වැටෙන කාලේ වෙන කොට මල්ලි ගහ සිමෙන්තියෙන් හදලා ඉනිමගෙන් නේ නගින්නේ.. මම නිකන් ආතල් එකට කිව්වේ. මට ඔය දේසපාලුවෝ සේරම එකයි. එකෙක්ටවත් කැඩේ යන්නෑ.

Story Teller
09-22-2013, 06:02 PM
ඔයා කාටද හූ කියන්නේ.. මොකක්ද හූව කියන්නේ. මට මතක නෑ.:D

හ+ඌ= හූ
හූවෙන් එක එක දේවල් කියන්න පුළුවන්. පස්සෙ වෙලාවක අපේ පැත්තෙ වරෙන් කියලා දෙන්න.

Story Teller
09-22-2013, 06:03 PM
වැටෙන කාලේ වෙන කොට මල්ලි ගහ සිමෙන්තියෙන් හදලා ඉනිමගෙන් නේ නගින්නේ.. මම නිකන් ආතල් එකට කිව්වේ. මට ඔය දේසපාලුවෝ සේරම එකයි. එකෙක්ටවත් කැඩේ යන්නෑ.

මමත් ඉතින් ජෝක් තමයි.

ඉතින් ඔබතුමා දැන් දිනුවනේ. දැන් ඉතින් මේ රටට මොකක්ද කරන්න ඉන්නෙ?

Ushantha
09-22-2013, 06:03 PM
මේ මම සත්‍ය ගවේශක බලලා එන්න යනවා..

Story Teller
09-22-2013, 06:04 PM
:k0243:

මොකෝ ඔච්චර කල්පනාව? ඔය කල්පනාව නම් වැඩිය හොද නෑ.

මරු හිරා
09-22-2013, 06:04 PM
:):

Story Teller
09-22-2013, 06:04 PM
මේ මම සත්‍ය ගවේශක බලලා එන්න යනවා..

මාත් ඒක බලන්න ඕනෙ තමා. ඇයි මෙහේ ඉන්න ගමන් ඕක බලන්න බැරිද?

මරු හිරා
09-22-2013, 06:05 PM
මමත් ඉතින් ජෝක් තමයි.

ඉතින් ඔබතුමා දැන් දිනුවනේ. දැන් ඉතින් මේ රටට මොකක්ද කරන්න ඉන්නෙ?

මූ දින්න නම් රට ඉවරයි

මරු හිරා
09-22-2013, 06:05 PM
මාත් ඒක බලන්න ඕනෙ තමා. ඇයි මෙහේ ඉන්න ගමන් ඕක බලන්න බැරිද?

ඒ මොකක්ද බන් ?

Story Teller
09-22-2013, 06:05 PM
:):

දැන් ඔයත් යනවද ඇත්ත seeker බලන්න?

Ushantha
09-22-2013, 06:06 PM
මමත් ඉතින් ජෝක් තමයි.

ඉතින් ඔබතුමා දැන් දිනුවනේ. දැන් ඉතින් මේ රටට මොකක්ද කරන්න ඉන්නෙ?

රටට මොනවා කරන්නද මෙයා.. තව ටිකක් හූරන් කනවා මිසක්..

Story Teller
09-22-2013, 06:07 PM
ඒ මොකක්ද බන් ?

සත්‍ය ගවේෂක නොහොත් SEEKER!
සෑම සෙනසුරාදා හා ඉරිදාවකම ස්වාධින රූපවාහිනියේ ප.ව. 6.00සිට 7.00 තෙක්.

ඇද්ද?

Ushantha
09-22-2013, 06:07 PM
මූ දින්න නම් රට ඉවරයි

ඕවා අධිරාජ්‍යවාදී ඊනියා කුමන්ත්‍රණකාරීන් ේ කතා. අපි ඕවට සැලෙන්නෑ. ඔයා කතා කරන්නේ ඩොලර් නිසා. අපි එහෙම නෑ.

Story Teller
09-22-2013, 06:07 PM
රටට මොනවා කරන්නද මෙයා.. තව ටිකක් හූරන් කනවා මිසක්..

අපිට දංකොඩ ටිකක්වත් ඉතුරු කරපන් හොදේ.

මරු හිරා
09-22-2013, 06:07 PM
:yes:

මරු හිරා
09-22-2013, 06:09 PM
සත්‍ය ගවේෂක නොහොත් SEEKER!
සෑම සෙනසුරාදා හා ඉරිදාවකම ස්වාධින රූපවාහිනියේ ප.ව. 6.00සිට 7.00 තෙක්.

ඇද්ද?

හාපෝ ITN කියන්නේ සන්ධානේ කාර්යාලේ

මරු හිරා
09-22-2013, 06:10 PM
;)

Story Teller
09-22-2013, 06:10 PM
ඕවා අධිරාජ්‍යවාදී ඊනියා කුමන්ත්‍රණකාරීන් ේ කතා. අපි ඕවට සැලෙන්නෑ. ඔයා කතා කරන්නේ ඩොලර් නිසා. අපි එහෙම නෑ.

ඔබතුමා දන්නවනේ ඉතින් ඔබතුමා අපිට ඔහොම බණින්න පිටපත හදලා දුන්නෙ අපි බව. බයවෙන්න එපා, ඔබතුමා අපේ කොටස දෙනකන් අපිත් අකුරටම වැඩ.

මරු හිරා
09-22-2013, 06:11 PM
:b

මරු හිරා
09-22-2013, 06:12 PM
ඔබතුමා දන්නවනේ ඉතින් ඔබතුමා අපිට ඔහොම බණින්න පිටපත හදලා දුන්නෙ අපි බව. බයවෙන්න එපා, ඔබතුමා අපේ කොටස දෙනකන් අපිත් අකුරටම වැඩ.

විලිම විලියිනේ බන්

Story Teller
09-22-2013, 06:12 PM
හාපෝ ITN කියන්නේ සන්ධානේ කාර්යාලේ

සන්ධානෙ වුනත් ෆන් වැඩක් යනවනම් පොඩ්ඩක් එබිලා බැලුවට අවුලක් නෑනෙ.

මරු හිරා
09-22-2013, 06:12 PM
:D

Story Teller
09-22-2013, 06:13 PM
විලිම විලියිනේ බන්

ආ.... මගේ කට ආයෙ වරද්දගත්තා නේද? දැන් ආයෙ අපේ බජට් එක අඩු කරාවි.

මරු හිරා
09-22-2013, 06:13 PM
සන්ධානෙ වුනත් ෆන් වැඩක් යනවනම් පොඩ්ඩක් එබිලා බැලුවට අවුලක් නෑනෙ.

මම සෑහෙන්න කාලෙකින් ටීවී එකක් බලල නෑ බන්

මරු හිරා
09-22-2013, 06:14 PM
ආ.... මගේ කට ආයෙ වරද්දගත්තා නේද? දැන් ආයෙ අපේ බජට් එක අඩු කරාවි.

මේකෙත් මැතිවරණයක් තිබ්බ උඹට මතකද?
දිනපු එවුන් දැන් විපක්ෂෙට පැනල

Ushantha
09-22-2013, 06:14 PM
:angry:

Story Teller
09-22-2013, 06:14 PM
මම සෑහෙන්න කාලෙකින් ටීවී එකක් බලල නෑ බන්

දැන් ඉතින් ටීවී වල බලන්න හොද දෙයක් යන්නෙ ඉදලා හිටලා විතරයි. නැත්තම් හැම තිස්සෙම අපි දීපු වැඩ ගැන කියවනවා විතරයි.

මරු හිරා
09-22-2013, 06:15 PM
:shocked:

මරු හිරා
09-22-2013, 06:15 PM
දැන් ඉතින් ටීවී වල බලන්න හොද දෙයක් යන්නෙ ඉදලා හිටලා විතරයි. නැත්තම් හැම තිස්සෙම අපි දීපු වැඩ ගැන කියවනවා විතරයි.

අපේ ගෙදර තියෙන්නේ තාම අඟල් 14 ටීවී කබලක්

Story Teller
09-22-2013, 06:16 PM
:angry:

අනේ ඇමති තුමෝ, පඩිය නම් අඩු කරන්න එපා.

Ushantha
09-22-2013, 06:16 PM
ඔබතුමා දන්නවනේ ඉතින් ඔබතුමා අපිට ඔහොම බණින්න පිටපත හදලා දුන්නෙ අපි බව. බයවෙන්න එපා, ඔබතුමා අපේ කොටස දෙනකන් අපිත් අකුරටම වැඩ.

හා හා ඕවා ප්‍රසිද්ධියේ කියන්න එපා මෙයා.. ජනතාව දැන ගනීවී. ඒත් දැනගත්තත් මොකද?.. ජනතාව ගොනා නේ.. ඔන්න මම නම් නිධන් හාරන්නේ නෑ. කොමිස් ගහන්නෑ. කුඩු බිස්නස් කරන්නෑ. තම්බින්ට *ක දෙන්නෑ. සිංහල ජාතිය වනසන්නෑ. ක්‍රිකට් පිට්ටනියේ රගර් ගහන්නෑ. මම අහින්සකයි.

මරු හිරා
09-22-2013, 06:16 PM
:cool:

Story Teller
09-22-2013, 06:17 PM
අපේ ගෙදර තියෙන්නේ තාම අඟල් 14 ටීවී කබලක්

කමක් නෑ ඉතින්, යන්තම් ඇදගන්න පුළුවන්නෙ. අපේ තියෙන්නෙ කන්ටේනර් සැම්සුන්ග් පෙට්ටියක්.

මරු හිරා
09-22-2013, 06:17 PM
දනුක - ජිනබන්දුවා

Ushantha
09-22-2013, 06:17 PM
මම සෑහෙන්න කාලෙකින් ටීවී එකක් බලල නෑ බන්

මමත් ටීවි එකේ වෙන මොනවත් බලන්නෑ. ගෙදර හිටියොත් සත්‍ය ගවේශක බලනවා. ඒකත් බලන්නේ පොඩි එකාගේ වදේ නිසා..

මරු හිරා
09-22-2013, 06:18 PM
කමක් නෑ ඉතින්, යන්තම් ඇදගන්න පුළුවන්නෙ. අපේ තියෙන්නෙ කන්ටේනර් සැම්සුන්ග් පෙට්ටියක්.

ඒ මොකක්ද?

Story Teller
09-22-2013, 06:18 PM
හා හා ඕවා ප්‍රසිද්ධියේ කියන්න එපා මෙයා.. ජනතාව දැන ගනීවී. ඒත් දැනගත්තත් මොකද?.. ජනතාව ගොනා නේ.. ඔන්න මම නම් නිධන් හාරන්නේ නෑ. කොමිස් ගහන්නෑ. කුඩු බිස්නස් කරන්නෑ. තම්බින්ට *ක දෙන්නෑ. සිංහල ජාතිය වනසන්නෑ. ක්‍රිකට් පිට්ටනියේ රගර් ගහන්නෑ. මම අහින්සකයි.

අපි දන්නවනෙ ඔබතුමා මේ කිසි දෙයක් කරන්නෙ නෑ. ( කරන්න ෆුල් සපෝට් දෙනවා විතරයි)

මරු හිරා
09-22-2013, 06:18 PM
මමත් ටීවි එකේ වෙන මොනවත් බලන්නෑ. ගෙදර හිටියොත් සත්‍ය ගවේශක බලනවා. ඒකත් බලන්නේ පොඩි එකාගේ වදේ නිසා..

මොකක්ද ඔය ග වේසක එකේ තියෙන්නේ?

මරු හිරා
09-22-2013, 06:19 PM
:no:

Story Teller
09-22-2013, 06:19 PM
ඒ මොකක්ද?

අගල් 21 සැම්සුන්ග් පෙට්ටියක්.

Ushantha
09-22-2013, 06:19 PM
මල්ලිලා මට නිකන් පොඩි බයක දැනෙනවා.. සුදූ වෑන් එකකුත් ගියා පාරේ දැන්.. ඒත් බය වෙන්න දෙයක් නෑ නේ. අපේ රටේ සුදු වෑන් වලින් මිනිස්සු උස්සන්නෑ. පොලීසිය සල්ලි වලට අහින්සකයෝ මරන්නෑ. හමුදාව නිරායුධ සිවිල් මිනිස්සුන්ට වෙඩි තියන්නෑ. මාධ්‍ය මර්ධනය කරන්නෑ නේ නේ.. ඒවා කරන්නේ අර චාටර් ඇමරිකාවේ නේ.

මරු හිරා
09-22-2013, 06:19 PM
;)

Story Teller
09-22-2013, 06:20 PM
මොකක්ද ඔය ග වේසක එකේ තියෙන්නේ?

තනිකරම පුරාවෘත්තයක්. ජනතාව නපුරු මායාකාරයෙක්ගෙන් බේරගන්න සත්‍යගවේෂක මෙහෙයුමක් කරන කතාවක් තමා තියෙන්නෙ. මේක මර්ලින්ට ටිකක් සමානයි.

Ushantha
09-22-2013, 06:20 PM
මොකක්ද ඔය ග වේසක එකේ තියෙන්නේ?

රොබින් හුඩ් වගේ එකක්. ඒත් මේක මායා කතාවක්..

මරු හිරා
09-22-2013, 06:21 PM
මල්ලිලා මට නිකන් පොඩි බයක දැනෙනවා.. සුදූ වෑන් එකකුත් ගියා පාරේ දැන්.. ඒත් බය වෙන්න දෙයක් නෑ නේ. අපේ රටේ සුදු වෑන් වලින් මිනිස්සු උස්සන්නෑ. පොලීසිය සල්ලි වලට අහින්සකයෝ මරන්නෑ. හමුදාව නිරායුධ සිවිල් මිනිස්සුන්ට වෙඩි තියන්නෑ. මාධ්‍ය මර්ධනය කරන්නෑ නේ නේ.. ඒවා කරන්නේ අර චාටර් ඇමරිකාවේ නේ.

http://sd.keepcalm-o-matic.co.uk/i/keep-calm-and-==WARNING!!-DO NOT SPAM====WARNING!!-DO NOT SPAM====WARNING!!-DO NOT SPAM====WARNING!!-DO NOT SPAM==-the-usa.png

මරු හිරා
09-22-2013, 06:21 PM
රොබින් හුඩ් වගේ එකක්. ඒත් මේක මායා කතාවක්..

Legend of Seeker කියන එකද?

මරු හිරා
09-22-2013, 06:22 PM
http://www.kobrecords.com/docs/Merchandise_foto1/118_T-shirt%20==WARNING!!-DO NOT SPAM====WARNING!!-DO NOT SPAM====WARNING!!-DO NOT SPAM====WARNING!!-DO NOT SPAM==%20off%20usa.jpg

Story Teller
09-22-2013, 06:22 PM
මල්ලිලා මට නිකන් පොඩි බයක දැනෙනවා.. සුදූ වෑන් එකකුත් ගියා පාරේ දැන්.. ඒත් බය වෙන්න දෙයක් නෑ නේ. අපේ රටේ සුදු වෑන් වලින් මිනිස්සු උස්සන්නෑ. පොලීසිය සල්ලි වලට අහින්සකයෝ මරන්නෑ. හමුදාව නිරායුධ සිවිල් මිනිස්සුන්ට වෙඩි තියන්නෑ. මාධ්‍ය මර්ධනය කරන්නෑ නේ නේ.. ඒවා කරන්නේ අර චාටර් ඇමරිකාවේ නේ.

ඕක නිකන් හරියට අර ලංකාව ගැන ගහපු සින්දුව වගේ.
සුද්දොන්ට එන්න කියමු
අපේ රට බලන්න කියමු
බලාලා ඉගෙනගන්න කියමු අපි

මරු හිරා
09-22-2013, 06:23 PM
:growl:

මරු හිරා
09-22-2013, 06:23 PM
:k0230:

මරු හිරා
09-22-2013, 06:23 PM
DJ නිමන්ත = ඩබල් ජොකා නිමන්ත

Story Teller
09-22-2013, 06:24 PM
:growl:

දැනටම නාකි වෙලා වගේ.

Story Teller
09-22-2013, 06:24 PM
DJ නිමන්ත = ඩබල් ජොකා නිමන්ත

ආයෙ ටැග් ගහන්න පටන් ගත්තා නේද?

මරු හිරා
09-22-2013, 06:25 PM
:b

Ushantha
09-22-2013, 06:25 PM
:D

මරු හිරා
09-22-2013, 06:25 PM
ආයෙ ටැග් ගහන්න පටන් ගත්තා නේද?

wena monawa karannada ban dan ithin

Story Teller
09-22-2013, 06:26 PM
:b

මට ටැග් දාන හැටි කියන්නකෝ.

Story Teller
09-22-2013, 06:27 PM
:D

ඇමතිතුමෝ....

මරු හිරා
09-22-2013, 06:27 PM
;)

මරු හිරා
09-22-2013, 06:28 PM
මට ටැග් දාන හැටි කියන්නකෝ.

copy paste thamai ban

Story Teller
09-22-2013, 06:29 PM
;)

මට කියා දෙනවකෝ.

මරු හිරා
09-22-2013, 06:29 PM
:P

මරු හිරා
09-22-2013, 06:30 PM
මට කියා දෙනවකෝ.

meke tags tika okkoma dagena iwara wela ban

මරු හිරා
09-22-2013, 06:32 PM
:angry:

Story Teller
09-22-2013, 06:34 PM
උෂාන්ත=අපේ ඇමතිතුමා

මේ වගේ දැම්මොත්.

මරු හිරා
09-22-2013, 06:34 PM
:k0236:

මරු හිරා
09-22-2013, 06:34 PM
උෂාන්ත=අපේ ඇමතිතුමා

මේ වගේ දැම්මොත්.

මම උඹට එක ටැග් එකක් හිස් කරලා දෙන්නම්

මරු හිරා
09-22-2013, 06:35 PM
හරි ඔන්න ටැග් දෙකක් තියනවා add කරගනින්

මරු හිරා
09-22-2013, 06:36 PM
:angry::angry:

CJA
09-22-2013, 06:36 PM
කොහොමද මචංලා...

Story Teller
09-22-2013, 06:39 PM
හරි ඔන්න ටැග් දෙකක් තියනවා add කරගනින්
මං දැම්මා

CJA
09-22-2013, 06:39 PM
:D

Story Teller
09-22-2013, 06:39 PM
කොහොමද මචංලා...

කාලෙකින්!!!!!!!

Story Teller
09-22-2013, 06:39 PM
:D

සතුටින් වගේ

CJA
09-22-2013, 06:40 PM
:k0233:

CJA
09-22-2013, 06:41 PM
කාලෙකින්!!!!!!!

අලො අලො..

Story Teller
09-22-2013, 06:41 PM
:k0233:

යකෝ දැන් මට හැමෝටම සූප්පු දෙන්න වෙලානෙ.

CJA
09-22-2013, 06:41 PM
සතුටින් වගේ

මොන සතුටක්ද බං.. එපා වෙලා ඉන්නෙ...:(

Story Teller
09-22-2013, 06:41 PM
අලො අලො..

හෙලොව් හෙලෝව්

Story Teller
09-22-2013, 06:43 PM
මොන සතුටක්ද බං.. එපා වෙලා ඉන්නෙ...:(

අපිටත් එහෙම තමයි. දැන් මෙහෙ හරියට පාළුවට ගිය අම්බලමක් වගේ.

CJA
09-22-2013, 06:45 PM
අපිටත් එහෙම තමයි. දැන් මෙහෙ හරියට පාළුවට ගිය අම්බලමක් වගේ.

ආයෙම සූම නග්ගලා ගමු...

Story Teller
09-22-2013, 06:46 PM
ආයෙම සූම නග්ගලා ගමු...

ඔව්, මම තව ටිකකින් පොඩි ත්‍රෙඩ් පාරක් දාන්නම්. සපෝට් එකක් දෙන්නකෝ.

CJA
09-22-2013, 06:47 PM
ඔව්, මම තව ටිකකින් පොඩි ත්‍රෙඩ් පාරක් දාන්නම්. සපෝට් එකක් දෙන්නකෝ.

එලස් දාන්න දාන්න...

CJA
09-22-2013, 06:50 PM
;)

Story Teller
09-22-2013, 06:52 PM
ටිකක් ඉන්න.

කොහෙද මරුහිරා ගියේ?

Story Teller
09-22-2013, 06:55 PM
ඔන්න දැම්මා. අනිත් අයටත් බලන්න කියන්න.

මරු හිරා
09-22-2013, 07:00 PM
ටිකක් ඉන්න.

කොහෙද මරුහිරා ගියේ?

kala ennam

Story Teller
09-22-2013, 07:07 PM
kala ennam

කාපන් කාපන්. නැත්තම් ඇදගෙන වැටෙයි ඔය අලි ශරීරෙ.

asitha sandaruwan
09-22-2013, 07:09 PM
:D

මරු හිරා
09-22-2013, 07:10 PM
:D

මරු හිරා
09-22-2013, 07:13 PM
;)

Story Teller
09-22-2013, 07:14 PM
:D

කාලෙකින්

Story Teller
09-22-2013, 07:14 PM
:D

මොකෝ කාලා ඉවරද?

Story Teller
09-22-2013, 07:14 PM
;)

ත්‍රෙඩ් එක හොදයිද?

Story Teller
09-22-2013, 07:17 PM
:):

asitha sandaruwan
09-22-2013, 07:22 PM
:k0235:

asitha sandaruwan
09-22-2013, 07:23 PM
කාලෙකින්

හැමදාම අනිවා ඇවිල්ලා යනවා බන්.

Story Teller
09-22-2013, 07:23 PM
:oo:

asitha sandaruwan
09-22-2013, 07:23 PM
:k0243:

asitha sandaruwan
09-22-2013, 07:24 PM
:oo:

Story Teller
09-22-2013, 07:25 PM
හැමදාම අනිවා ඇවිල්ලා යනවා බන්.

ඇත්තද? මාත් ආවෙ පුළුවන් වෙච්ච වෙලාවෙමයි. මායි මරුහිරයි උෂාන්තයි 5 විතර ඉදලා හොද චැටක් දැම්මා. මගේ කොමෙන්ට් පරක්කු වෙලා පෙන්නන අවුලක් තියෙනවා. දැන් ඉතින් පුළුවන්වෙලාවට ආයෙ කතා කරන්න බැරියැ.

asitha sandaruwan
09-22-2013, 07:25 PM
:yes:

Story Teller
09-22-2013, 07:26 PM
:yes:

මොකෝ නිකන් ඇල්ලුවම ඔලුව වනන බල්ලා වගේ.

asitha sandaruwan
09-22-2013, 07:26 PM
ඇත්තද? මාත් ආවෙ පුළුවන් වෙච්ච වෙලාවෙමයි. මායි මරුහිරයි උෂාන්තයි 5 විතර ඉදලා හොද චැටක් දැම්මා. මගේ කොමෙන්ට් පරක්කු වෙලා පෙන්නන අවුලක් තියෙනවා. දැන් ඉතින් පුළුවන්වෙලාවට ආයෙ කතා කරන්න බැරියැ.

5ත විතර නම් මන් අසයිග්න්මන්ට් කර කර හිටියේ බන්,උදේම ඇවිල්ලා ගියා එක සැරයක්

asitha sandaruwan
09-22-2013, 07:27 PM
මොකෝ නිකන් ඇල්ලුවම ඔලුව වනන බල්ලා වගේ.

ඇයි බන්?:shocked:

asitha sandaruwan
09-22-2013, 07:28 PM
:k0233:

asitha sandaruwan
09-22-2013, 07:28 PM
:rolleyes:

Story Teller
09-22-2013, 07:30 PM
:k0233:

මේ, මං ලග තිබ්බ සූප්පු ටික මරුහිරා ගාවයි උෂාන්තයා ගාවයි ඇත්තෙ. මට ඔයාවත් නලවන්න බෑ. බබෝ...........

asitha sandaruwan
09-22-2013, 07:31 PM
:rolleyes::angry:

asitha sandaruwan
09-22-2013, 07:32 PM
මේ, මං ලග තිබ්බ සූප්පු ටික මරුහිරා ගාවයි උෂාන්තයා ගාවයි ඇත්තෙ. මට ඔයාවත් නලවන්න බෑ. බබෝ...........

ලොල් දාහයි බන් :giggle::giggle:

Story Teller
09-22-2013, 07:33 PM
අඩන බබා= අසිත සදරුවන් (http://www.zoom.lk/forums/tags.php?tag=%E0%B6%85%E0%B6%A9%E0%B6%B1+%E0%B6%B6 %E0%B6%B6%E0%B7%8F%3D+%E0%B6%85%E0%B7%83%E0%B7%92% E0%B6%AD+%E0%B7%83%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B 7%80%E0%B6%B1%E0%B7%8A)

asitha sandaruwan
09-22-2013, 07:33 PM
:D

asitha sandaruwan
09-22-2013, 07:34 PM

හෙන හතෙන් හොඳම එක ගහපිය :D

Story Teller
09-22-2013, 07:34 PM
ලොල් දාහයි බන් :giggle::giggle:

මේ දන්න සිංහලෙන් බනිනවනම් බැනපන් . අඩුගානෙ බැනුම් අහන එකාටවත් තේරෙන්න එපැයි.

Dj | නිමන්ත
09-22-2013, 07:34 PM
http://cdn2.planetminecraft.com/files/resource_media/screenshot/1319/imback_5407835_lrg.jpg

Story Teller
09-22-2013, 07:34 PM
හෙන හතෙන් හොඳම එක ගහපිය :D

බය වෙන්න එපා. මං පෙර පරිස්සමටත් එක්ක අකුණු සන්නායකයක් දාලා තියෙන්නෙ.

Dj | නිමන්ත
09-22-2013, 07:35 PM
ලොල් දාහයි බන් :giggle::giggle:
ආ මල්ලි බබී

Dj | නිමන්ත
09-22-2013, 07:35 PM
බය වෙන්න එපා. මං පෙර පරිස්සමටත් එක්ක අකුණු සන්නායකයක් දාලා තියෙන්නෙ.
ආ නංගි බබී

asitha sandaruwan
09-22-2013, 07:35 PM
:k0233:

Story Teller
09-22-2013, 07:36 PM
http://cdn2.planetminecraft.com/files/resource_media/screenshot/1319/imback_5407835_lrg.jpg

අම්මෝ!
අපේ ලේ බොන්නද ආයෙ ආවෙ?
උඹලගෙ පැත්තෙ වැම්පයර්ලා එහෙම ඉන්නවද? ( හි හි කාලෙකින් ඉතින් කොහොමද?)

Story Teller
09-22-2013, 07:36 PM
ආ නංගි බබී

ඇයි අක්කි බබී, අයියා බබී හොදින්ද? :):

asitha sandaruwan
09-22-2013, 07:37 PM
මේ දන්න සිංහලෙන් බනිනවනම් බැනපන් . අඩුගානෙ බැනුම් අහන එකාටවත් තේරෙන්න එපැයි.

හේ හේ :)::)::):

Dj | නිමන්ත
09-22-2013, 07:37 PM
අම්මෝ!
අපේ ලේ බොන්නද ආයෙ ආවෙ?
උඹලගෙ පැත්තෙ වැම්පයර්ලා එහෙම ඉන්නවද? ( හි හි කාලෙකින් ඉතින් කොහොමද?) මා සොදින් සිටිම ඔබට කෙසේද මහත්මයානෙනි :D

asitha sandaruwan
09-22-2013, 07:38 PM
http://cdn2.planetminecraft.com/files/resource_media/screenshot/1319/imback_5407835_lrg.jpg

හැපේ අප්පේ දී ජේ අයියා හුඟ කාලෙකින් දැක්කේ

Dj | නිමන්ත
09-22-2013, 07:38 PM
ඇයි අක්කි බබී, අයියා බබී හොදින්ද? :): YEAH :)

Story Teller
09-22-2013, 07:38 PM
හේ හේ :)::)::):

හෝ හෝ:D:D

asitha sandaruwan
09-22-2013, 07:38 PM
ආ මල්ලි බබී

ඊයා හලෝ.....................:D

Dj | නිමන්ත
09-22-2013, 07:39 PM
හැපේ අප්පේ දී ජේ අයියා හුඟ කාලෙකින් දැක්කේ AFTER ONE MONTH :D

asitha sandaruwan
09-22-2013, 07:39 PM
:angry:

Story Teller
09-22-2013, 07:39 PM
මා සොදින් සිටිම ඔබට කෙසේද මහත්මයානෙනි :D

කවුද යකෝ මට මහතයි කිව්වෙ? ( මං හොදින් ඉන්නවා, ඔයාට කොහොමද?)

asitha sandaruwan
09-22-2013, 07:40 PM
:shocked:

Story Teller
09-22-2013, 07:40 PM
AFTER ONE MONTH :D

මමත් ඒවගේ කාලෙකට පස්සෙ තමා.

Dj | නිමන්ත
09-22-2013, 07:40 PM
ඊයා හලෝ.....................:D hehehhe

Dj | නිමන්ත
09-22-2013, 07:41 PM
මමත් ඒවගේ කාලෙකට පස්සෙ තමා. heheh ekane

Dj | නිමන්ත
09-22-2013, 07:41 PM
කවුද යකෝ මට මහතයි කිව්වෙ? ( මං හොදින් ඉන්නවා, ඔයාට කොහොමද?)
එහෙනං කෙට්ටු මෙයානෙනි (මාද සොදින් සිටිමි)

Story Teller
09-22-2013, 07:42 PM
heheh ekane

මොකෝ ඇග කහනවද? හැම එකටම හිනාවෙන්නෙ?

asitha sandaruwan
09-22-2013, 07:43 PM
:):

Story Teller
09-22-2013, 07:43 PM
එහෙනං කෙට්ටු මෙයානෙනි (මාද සොදින් සිටිමි)

අඩෝ උස මහත විසබීජ! ( ඉතින් කොහොමද මේ දවස්වල වැඩ කටයුතු?)

Story Teller
09-22-2013, 07:45 PM
:):

මේකත් හෙමිහිට පැත්තෙන් ඉදගෙන දත්ටික පෙන්නනවා නේද?

Story Teller
09-22-2013, 07:46 PM
:oo:

asitha sandaruwan
09-22-2013, 07:46 PM
DJ නිමන්ත = ඩබල් ජොකා නිමන්ත (http://www.zoom.lk/forums/tags.php?tag=DJ+%E0%B6%B1%E0%B7%92%E0%B6%B8%E0%B6% B1%E0%B7%8A%E0%B6%AD+%3D+DJ+%E0%B6%B1%E0%B7%92%E0% B6%9D%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7)

Dj | නිමන්ත
09-22-2013, 07:47 PM
:D

asitha sandaruwan
09-22-2013, 07:48 PM
මට මූණු කෑලි පෙන්නේනේ නෑ

asitha sandaruwan
09-22-2013, 07:48 PM
:k0243:

Story Teller
09-22-2013, 07:49 PM
අඩන බබා= අසිත සදරුවන් (http://www.zoom.lk/forums/tags.php?tag=%E0%B6%85%E0%B6%A9%E0%B6%B1+%E0%B6%B6 %E0%B6%B6%E0%B7%8F%3D+%E0%B6%85%E0%B7%83%E0%B7%92% E0%B6%AD+%E0%B7%83%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B 7%80%E0%B6%B1%E0%B7%8A)

Dj | නිමන්ත
09-22-2013, 07:49 PM
මම ටිකක් ප්‍රමාද වෙනවා පරණ සර්වර් ටික පටං ගන්න වෙනවා :D

Story Teller
09-22-2013, 07:49 PM
මට මූණු කෑලි පෙන්නේනේ නෑ

මටත් එහෙම තමා. පිටුව refresh කලාම ටිකක් හරියනවා.

asitha sandaruwan
09-22-2013, 07:49 PM
:P

Story Teller
09-22-2013, 07:50 PM
මම ටිකක් ප්‍රමාද වෙනවා පරණ සර්වර් ටික පටං ගන්න වෙනවා :D

මොන සර්වර්ද?

asitha sandaruwan
09-22-2013, 07:51 PM
මම ටිකක් ප්‍රමාද වෙනවා පරණ සර්වර් ටික පටං ගන්න වෙනවා :D

ela nima.....niyamai:40_002:

asitha sandaruwan
09-22-2013, 07:51 PM
:rolleyes:

asitha sandaruwan
09-22-2013, 07:53 PM
:b

මරු හිරා
09-22-2013, 07:53 PM
මම ආමි

Story Teller
09-22-2013, 07:54 PM
:oo:

Story Teller
09-22-2013, 07:54 PM
මම ආමි

ඔන්න මදිවෙලා හිටපු කෙනා ආවා.

asitha sandaruwan
09-22-2013, 07:55 PM
යකෝ මේ අසයිග්න්මන්ට් හදන එකාගේ මෙව්වා එක කොහෙද දන්නේ නෑ තියෙන්නේ

Story Teller
09-22-2013, 07:55 PM
කෝ බන් අර ත්‍රෙඩ් එකට කොච්චර ආවත් කවුරුත් අදහස් දාන්නෙ නෑනෙ.

Story Teller
09-22-2013, 07:56 PM
යකෝ මේ අසයිග්න්මන්ට් හදන එකාගේ මෙව්වා එක කොහෙද දන්නේ නෑ තියෙන්නේ

මොකක්ද?

Dj | නිමන්ත
09-22-2013, 07:56 PM
:shocked:

asitha sandaruwan
09-22-2013, 07:57 PM
මම ආමි

ඒක තමා ගඳක් ආවේ

asitha sandaruwan
09-22-2013, 07:58 PM
මොකක්ද?

අන්න අන්න වල් හිත

මරු හිරා
09-22-2013, 07:59 PM
කෝ බන් අර ත්‍රෙඩ් එකට කොච්චර ආවත් කවුරුත් අදහස් දාන්නෙ නෑනෙ.

ඕක මුන්ගේ හැටියක් තමන්ගේ වැඩේ කරගෙන යන එවුන් තමා මෙතන ගොඩක් ඉන්නේ
උන්ගේ ගැන විතරයි හිතන්නේ

මරු හිරා
09-22-2013, 08:00 PM
අපි ලොන්ත වංශයේ ඔබ?

asitha sandaruwan
09-22-2013, 08:01 PM
:rolleyes:

asitha sandaruwan
09-22-2013, 08:02 PM
:b

Dj | නිමන්ත
09-22-2013, 08:02 PM
මෙතන ඉන්න කා ගාවද ක්‍රෙඩිට් කාඩ් එකක් තියෙන්නෙ :D

Story Teller
09-22-2013, 08:03 PM
අන්න අන්න වල් හිත

ඔහේගෙ තමා වල් හිත. ඔහේ කොහොමද දන්නෙ මම හිතන එක?

Story Teller
09-22-2013, 08:03 PM
මෙතන ඉන්න කා ගාවද ක්‍රෙඩිට් කාඩ් එකක් තියෙන්නෙ :D

මම තාම පොඩි එකා.

Story Teller
09-22-2013, 08:04 PM
අපි ලොන්ත වංශයේ ඔබ?

මම දන්නෑ බන්. මොන වංසෙ හිටියත් ඉතින් මොකෝ.

Story Teller
09-22-2013, 08:04 PM
ඕක මුන්ගේ හැටියක් තමන්ගේ වැඩේ කරගෙන යන එවුන් තමා මෙතන ගොඩක් ඉන්නේ
උන්ගේ ගැන විතරයි හිතන්නේ

මොකට කියනවද?

asitha sandaruwan
09-22-2013, 08:04 PM
අපි ලොන්ත වංශයේ ඔබ?

හි හි.එව්වා ලොන්ත පුකාරිස් වංශ බන්

මරු හිරා
09-22-2013, 08:05 PM
:k0243:

Dj | නිමන්ත
09-22-2013, 08:06 PM
:k0230:

මරු හිරා
09-22-2013, 08:06 PM
මම දන්නෑ බන්. මොන වංසෙ හිටියත් ඉතින් මොකෝ.

හි හි.එව්වා ලොන්ත පුකාරිස් වංශ බන්

මම ඔය කිව්ව එක පට්ට ආතල් අසිතය නම් දන්නවා
ඔබ මේ පිවිසෙන්නේ ZOOM එක කොපි කරන ලොන්තයන්ගෙන් පිරුණු වෙබ් අඩවියක් වෙතටයි

මරු හිරා
09-22-2013, 08:07 PM
:b

asitha sandaruwan
09-22-2013, 08:08 PM
;)

Story Teller
09-22-2013, 08:08 PM
:k0230:

මම සූම් රාජයා කියලා දාලා තියෙන ත්‍රෙඩ් එක ටිකක් බලපන්.

Story Teller
09-22-2013, 08:08 PM
මම ඔය කිව්ව එක පට්ට ආතල් අසිතය නම් දන්නවා
ඔබ මේ පිවිසෙන්නේ ZOOM එක කොපි කරන ලොන්තයන්ගෙන් පිරුණු වෙබ් අඩවියක් වෙතටයි

ඒකද? මං දැන්නෙ දන්නෙ.
තේරුනේ දැන් තමයි.

asitha sandaruwan
09-22-2013, 08:10 PM
ඔහේගෙ තමා වල් හිත. ඔහේ කොහොමද දන්නෙ මම හිතන එක?

අයි බන් අපි සූම් පවුලෙනේ

asitha sandaruwan
09-22-2013, 08:11 PM
මම ඔය කිව්ව එක පට්ට ආතල් අසිතය නම් දන්නවා
ඔබ මේ පිවිසෙන්නේ ZOOM එක කොපි කරන ලොන්තයන්ගෙන් පිරුණු වෙබ් අඩවියක් වෙතටයි

අවි ගත්තෝ අවියෙන්ම නැසෙති.

මරු හිරා
09-22-2013, 08:11 PM
අද අසිතයාගේ මරණයෙන් ගැලවීම 3 දාන්න හදන්නේ

Dj | නිමන්ත
09-22-2013, 08:13 PM
:k0230:

Story Teller
09-22-2013, 08:14 PM
අයි බන් අපි සූම් පවුලෙනේ

ඉදලා ඉදලා ඇත්තක් කිව්වමයි, දැන හෙට වැස්සෙ තෙමෙන්න වෙයි.

මරු හිරා
09-22-2013, 08:14 PM
:rolleyes:

asitha sandaruwan
09-22-2013, 08:14 PM
අද අසිතයාගේ මරණයෙන් ගැලවීම 3 දාන්න හදන්නේ

අඩෝ මට ලැජ්ජයි වගේ බන් හිරෝ

asitha sandaruwan
09-22-2013, 08:15 PM
ඉදලා ඉදලා ඇත්තක් කිව්වමයි, දැන හෙට වැස්සෙ තෙමෙන්න වෙයි.

:k0233:

Story Teller
09-22-2013, 08:15 PM
අඩෝ මට ලැජ්ජයි වගේ බන් හිරෝ

අපේ කෙටිකතා රචකයාට උණූම උණූසුම් සුබපැතුම්!

Story Teller
09-22-2013, 08:16 PM
:k0230:

බැලුවද?

asitha sandaruwan
09-22-2013, 08:17 PM
:k0236::k0243:

Story Teller
09-22-2013, 08:18 PM
:k0233:

දොයි දොයි දොයි දොයිය බබා
අඩන බබා= අසිත සදරුවන් (http://www.zoom.lk/forums/tags.php?tag=%E0%B6%85%E0%B6%A9%E0%B6%B1+%E0%B6%B6 %E0%B6%B6%E0%B7%8F%3D+%E0%B6%85%E0%B7%83%E0%B7%92% E0%B6%AD+%E0%B7%83%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B 7%80%E0%B6%B1%E0%B7%8A)

asitha sandaruwan
09-22-2013, 08:18 PM
අපේ කෙටිකතා රචකයාට උණූම උණූසුම් සුබපැතුම්!

තෑන්ක්ස් මචන්.

asitha sandaruwan
09-22-2013, 08:19 PM
දොයි දොයි දොයි දොයිය බබා
අඩන බබා= අසිත සදරුවන් (http://www.zoom.lk/forums/tags.php?tag=%E0%B6%85%E0%B6%A9%E0%B6%B1+%E0%B6%B6 %E0%B6%B6%E0%B7%8F%3D+%E0%B6%85%E0%B7%83%E0%B7%92% E0%B6%AD+%E0%B7%83%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B 7%80%E0%B6%B1%E0%B7%8A)

මට උඹව ඊයේද කොහෙද මතක් වුනා බන් දැක්කෙවත් නැති නිසා

මරු හිරා
09-22-2013, 08:20 PM
:rolleyes:

asitha sandaruwan
09-22-2013, 08:20 PM
:k0236::b

මරු හිරා
09-22-2013, 08:21 PM
https://fbcdn-sphotos-e-a.akamaihd.net/hphotos-ak-ash3/1234547_586201834772892_220183645_n.jpg (http://zoomstories.blogspot.com/2013/09/blog-post_22.html)

Story Teller
09-22-2013, 08:21 PM
:rolleyes:

මොකද වචන නැද්ද?

Story Teller
09-22-2013, 08:21 PM
https://fbcdn-sphotos-e-a.akamaihd.net/hphotos-ak-ash3/1234547_586201834772892_220183645_n.jpg (http://zoomstories.blogspot.com/2013/09/blog-post_22.html)

නියමයි නියමයි.

asitha sandaruwan
09-22-2013, 08:22 PM
:k0233::k0233:

asitha sandaruwan
09-22-2013, 08:23 PM
පිකියා ඔන්ලයින් ඉන්නවා.පින්කියෝ වරෙන් චැටක් දාන්ඩෝ.............:announce::announce :

Story Teller
09-22-2013, 08:23 PM
ඔන්න මාත් අසිතයට කමෙන්ට් කලා.

Story Teller
09-22-2013, 08:24 PM
පිකියා ඔන්ලයින් ඉන්නවා.පින්කියෝ වරෙන් චැටක් දාන්ඩෝ.............:announce::announce :

එන්නැත්තන් ඇදලා ගනින්!

asitha sandaruwan
09-22-2013, 08:24 PM
https://fbcdn-sphotos-e-a.akamaihd.net/hphotos-ak-ash3/1234547_586201834772892_220183645_n.jpg (http://zoomstories.blogspot.com/2013/09/blog-post_22.html)

:nerd::rolleyes::rolleyes::rolleyes::rolleyes:

Story Teller
09-22-2013, 08:26 PM
:nerd::rolleyes::rolleyes::rolleyes::rolleyes:

දෙවෙනියට කමෙන්ට් කලේ මං හොදේ!
දිගටම කතා ලියපන්.
සූම් එකෙනුත් මාටින වික්‍රමසිංහ කෙනෙක් පහළ වෙයි!

මරු හිරා
09-22-2013, 08:26 PM
ඔන්න මාත් අසිතයට කමෙන්ට් කලා.

උඹ ලියල දෙනවා කිව්ව කතාව මොන ආත්මෙද දෙන්නේ?

asitha sandaruwan
09-22-2013, 08:27 PM
ඔන්න මාත් අසිතයට කමෙන්ට් කලා.

ස්තූතියි මචන්

මරු හිරා
09-22-2013, 08:27 PM
:angry:

asitha sandaruwan
09-22-2013, 08:28 PM
දෙවෙනියට කමෙන්ට් කලේ මං හොදේ!
දිගටම කතා ලියපන්.
සූම් එකෙනුත් මාටින වික්‍රමසිංහ කෙනෙක් පහළ වෙයි!

ලොල්

asitha sandaruwan
09-22-2013, 08:30 PM
:k0243:

asitha sandaruwan
09-22-2013, 08:30 PM
චූ බරයි

asitha sandaruwan
09-22-2013, 08:31 PM
:D

asitha sandaruwan
09-22-2013, 08:32 PM
:):

Story Teller
09-22-2013, 08:32 PM
උඹ ලියල දෙනවා කිව්ව කතාව මොන ආත්මෙද දෙන්නේ?

මොන කතාද බන්? මම දැන් චැට් කරන්නෙත් සබ් දාන ගමන්. එහෙන් අම්මගෙන් බැනුම් “පාඩම් කරනවා“ කියලා. විභාගෙට පස්සෙ ලියන්න බලන්නම්.

asitha sandaruwan
09-22-2013, 08:32 PM
යකෝ කොදෙව්ව නග්ගල ගමු වරෙල්ලා

asitha sandaruwan
09-22-2013, 08:34 PM
පට්ට පට පට.............හු හු.
බාලම් පිචි කාරී.....

asitha sandaruwan
09-22-2013, 08:35 PM
:angry:

මරු හිරා
09-22-2013, 08:35 PM
ආ වරෙල්ලා වරෙල්ලා