PDA

View Full Version : ZOOM මිතුරු කොදෙව්ව season 4



Pages : 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 [70] 71 72 73 74 75 76 77 78 79 80 81 82 83

Eranga 44
09-30-2013, 09:00 PM
:cool:

Eranga 44
09-30-2013, 09:02 PM
:k0243:

Shasz
09-30-2013, 09:10 PM
:rolleyes:

Shasz
09-30-2013, 09:12 PM
කස්ටිය කොහොමද සැපෙන් සනීපෙන් ඉන්නවද.......සෝසා කියල කොල්ලෙක් හිටියා මතකද.........:k0243:

Shasz
09-30-2013, 09:14 PM
:k0230:

Shasz
09-30-2013, 09:16 PM
:P

මරු හිරා
09-30-2013, 09:32 PM
කස්ටිය කොහොමද සැපෙන් සනීපෙන් ඉන්නවද.......සෝසා කියල කොල්ලෙක් හිටියා මතකද.........:k0243:

ඇයි ආවේ පාර වැරදිලාද?

මරු හිරා
09-30-2013, 09:38 PM
:k0243:

Shasz
09-30-2013, 09:53 PM
ඇයි ආවේ පාර වැරදිලාද?

ඔව් යකෝ.....:angry:

මරු හිරා
09-30-2013, 10:09 PM
ඔව් යකෝ.....:angry:

heluwenda?

dinusha123
09-30-2013, 10:36 PM
kohomada kastiyata

මරු හිරා
09-30-2013, 10:38 PM
kohomada kastiyata

happa ban ubawa dakka kal

මරු හිරා
09-30-2013, 10:39 PM
:rolleyes:

මරු හිරා
09-30-2013, 10:41 PM
:):

dinusha123
09-30-2013, 10:41 PM
happa ban ubawa dakka kal

ow ban

dinusha123
09-30-2013, 10:55 PM
:rolleyes:

dinusha123
09-30-2013, 11:01 PM
:D

මරු හිරා
10-01-2013, 07:06 AM
GM

asitha sandaruwan
10-01-2013, 10:20 AM
:k0236:

asitha sandaruwan
10-01-2013, 10:21 AM
:D

මනමාලයව දැක්ක කල්

asitha sandaruwan
10-01-2013, 10:22 AM
GM

GM

මරු හිරා
10-01-2013, 10:43 AM
:cool:

මරු හිරා
10-01-2013, 10:56 AM
:angry:

මරු හිරා
10-01-2013, 10:57 AM
:b

මරු හිරා
10-01-2013, 10:58 AM
:P

Shasz
10-01-2013, 02:12 PM
:k0230:

මරු හිරා
10-01-2013, 03:14 PM
:k0230:

හා නංගි

asitha sandaruwan
10-01-2013, 04:47 PM
:yes:

මරු හිරා
10-01-2013, 04:49 PM
:k0243:

asitha sandaruwan
10-01-2013, 04:50 PM
ko ape kollo set eka????

asitha sandaruwan
10-01-2013, 04:51 PM
:k0230:

rilawa.lol:lol::lol:

asitha sandaruwan
10-01-2013, 04:53 PM
:k0235:

asitha sandaruwan
10-01-2013, 04:55 PM
ගෙරද ගිහින් මගේ මැණිකා දෙන්නම් පැණි වරකා

asitha sandaruwan
10-01-2013, 04:58 PM
:k0236:

asitha sandaruwan
10-01-2013, 04:59 PM
:b

asitha sandaruwan
10-01-2013, 05:00 PM
:k0235:

asitha sandaruwan
10-01-2013, 05:01 PM
:k0243:

හිරා මාමේ

මරු හිරා
10-01-2013, 05:02 PM
:b

මරු හිරා
10-01-2013, 05:02 PM
හිරා මාමේ

puthe

asitha sandaruwan
10-01-2013, 05:04 PM
:k0236:

මරු හිරා
10-01-2013, 05:04 PM
:rolleyes:

asitha sandaruwan
10-01-2013, 05:07 PM
:rolleyes:

asitha sandaruwan
10-01-2013, 05:08 PM
puthe

danuka seeyawa dakke nane hira maame

මරු හිරා
10-01-2013, 05:09 PM
:k0233:

මරු හිරා
10-01-2013, 05:10 PM
danuka seeyawa dakke nane hira maame

uge ada upandinene ban

මරු හිරා
10-01-2013, 05:16 PM
:D

මරු හිරා
10-01-2013, 05:18 PM
:growl:

මරු හිරා
10-01-2013, 05:23 PM
:no:

මරු හිරා
10-01-2013, 05:26 PM
:shocked:

මරු හිරා
10-01-2013, 05:44 PM
:shocked:

මරු හිරා
10-01-2013, 05:45 PM
:k0230:

මරු හිරා
10-01-2013, 05:46 PM
:cool:

සෝරෝ
10-01-2013, 08:10 PM
;)

මරු හිරා
10-01-2013, 08:40 PM
:P

මරු හිරා
10-01-2013, 08:41 PM
:):

මරු හිරා
10-01-2013, 08:46 PM
:b

CJA
10-01-2013, 09:04 PM
:D

dinusha123
10-01-2013, 09:16 PM
:rolleyes:

dinusha123
10-01-2013, 09:26 PM
;)

මරු හිරා
10-01-2013, 10:13 PM
:cool:

CJA
10-01-2013, 11:28 PM
:P

CJA
10-01-2013, 11:28 PM
:D

CJA
10-01-2013, 11:29 PM
:):

මරු හිරා
10-02-2013, 09:27 AM
GM

මරු හිරා
10-02-2013, 09:31 AM
:D

මරු හිරා
10-02-2013, 09:38 AM
:angry:

මරු හිරා
10-02-2013, 09:39 AM
:cool:

CJA
10-02-2013, 12:06 PM
:cool:

CJA
10-02-2013, 12:08 PM
:P

මරු හිරා
10-02-2013, 01:17 PM
:b

මරු හිරා
10-02-2013, 01:22 PM
https://fbcdn-sphotos-f-a.akamaihd.net/hphotos-ak-prn1/544937_435373509855726_243929041_n.jpg

මරු හිරා
10-02-2013, 01:25 PM
:cool:

මරු හිරා
10-02-2013, 01:30 PM
:rolleyes:

මරු හිරා
10-02-2013, 01:33 PM
:b

මරු හිරා
10-02-2013, 01:46 PM
:k0243:

මරු හිරා
10-02-2013, 01:58 PM
:k0230:

asitha sandaruwan
10-02-2013, 02:01 PM
:k0236:

මරු හිරා
10-02-2013, 02:03 PM
:oo:

මරු හිරා
10-02-2013, 02:03 PM
:k0236:

සුදු පුතේ :heartbeat:

මරු හිරා
10-02-2013, 02:09 PM
:rolleyes:

සෝරෝ
10-02-2013, 02:10 PM
:):

මරු හිරා
10-02-2013, 02:27 PM
:cool:

මරු හිරා
10-02-2013, 02:33 PM
:k0233:

මරු හිරා
10-02-2013, 02:37 PM
:P

මරු හිරා
10-02-2013, 02:39 PM
:):

මරු හිරා
10-03-2013, 06:03 PM
Im so enchanted 2 meet u :heartbeat:

CJA
10-03-2013, 09:24 PM
:D

dinusha123
10-03-2013, 09:30 PM
;)

dinusha123
10-03-2013, 09:31 PM
:P

dinusha123
10-03-2013, 09:44 PM
:yes:

CJA
10-04-2013, 11:18 AM
:D

මරු හිරා
10-04-2013, 01:42 PM
:D

asitha sandaruwan
10-04-2013, 07:23 PM
ල ල ල ලා

asitha sandaruwan
10-04-2013, 07:25 PM
:yes:

asitha sandaruwan
10-04-2013, 07:25 PM
:P

asitha sandaruwan
10-04-2013, 07:26 PM
:b

asitha sandaruwan
10-04-2013, 07:27 PM
;)

asitha sandaruwan
10-04-2013, 07:29 PM
:cool:

asitha sandaruwan
10-04-2013, 07:31 PM
:oo:

asitha sandaruwan
10-04-2013, 07:32 PM
අපේ සෙට් එක කෝ?????වරෙව්

asitha sandaruwan
10-04-2013, 07:37 PM
;)

asitha sandaruwan
10-04-2013, 07:41 PM
:shocked:

princekrish
10-04-2013, 07:46 PM
:b

asitha sandaruwan
10-04-2013, 07:46 PM
:oo:

princekrish
10-04-2013, 07:47 PM
princekrish has much to be proud of

අනේ මන්දා . . . .

princekrish
10-04-2013, 07:52 PM
:oo:

අහ අසියා . . .

asitha sandaruwan
10-04-2013, 07:56 PM
අහ අසියා . . .

prince aiye

asitha sandaruwan
10-04-2013, 07:57 PM
:k0235:

princekrish
10-04-2013, 07:57 PM
:rolleyes:

princekrish
10-04-2013, 07:58 PM
prince aiye

කොහොමද ඉතින් ජිවිතේ ?

asitha sandaruwan
10-04-2013, 07:59 PM
:k0235::):

asitha sandaruwan
10-04-2013, 08:00 PM
කොහොමද ඉතින් ජිවිතේ ?

assignments goda gahila.

asitha sandaruwan
10-04-2013, 08:01 PM
:k0235::angry:

princekrish
10-04-2013, 08:03 PM
:(

princekrish
10-04-2013, 08:04 PM
assignments goda gahila.

ඒ කොහෙද බන් ?
දැන් මොකෝ කරන්නේ කොල්ලා ?

princekrish
10-04-2013, 08:06 PM
:k0236:

asitha sandaruwan
10-04-2013, 08:10 PM
:angry:

princekrish
10-04-2013, 08:11 PM
:rolleyes:

princekrish
10-04-2013, 08:16 PM
:k0235:

asitha sandaruwan
10-04-2013, 08:17 PM
ඒ කොහෙද බන් ?
දැන් මොකෝ කරන්නේ කොල්ලා ?

HND

asitha sandaruwan
10-04-2013, 08:18 PM
;)

asitha sandaruwan
10-04-2013, 08:19 PM
:D

asitha sandaruwan
10-04-2013, 08:21 PM
:k0235:

princekrish
10-04-2013, 08:22 PM
HND

මොකක්ද ?
කොහෙද ?

asitha sandaruwan
10-04-2013, 08:24 PM
මොකක්ද ?
කොහෙද ?

HND in computing and system development
IDM

asitha sandaruwan
10-04-2013, 08:26 PM
:no:

princekrish
10-04-2013, 08:26 PM
;)

princekrish
10-04-2013, 08:27 PM
HND in computing and system development
IDM

ශා . . .
ෂෝයි නේ . . . .

asitha sandaruwan
10-04-2013, 08:27 PM
:growl:

princekrish
10-04-2013, 08:27 PM
:no:

මේ මේ,එක නෙවෙයි බන් . . .
චතුවට මොනා වෙලාද බන් ?

asitha sandaruwan
10-04-2013, 08:28 PM
ශා . . .
ෂෝයි නේ . . . .

:D awul neda? :):

asitha sandaruwan
10-04-2013, 08:31 PM
මේ මේ,එක නෙවෙයි බන් . . .
චතුවට මොනා වෙලාද බන් ?

eka thama prince aiye.paw kolla.asaranaya dakke na godaaaaa kalekin.muwa dahagenwath giyada manda.man dakke facebook eke e dawas wala cheeththa kallak set wela wage hamthissmea love pics love quote ehema dada innawa

asitha sandaruwan
10-04-2013, 08:33 PM
;)

asitha sandaruwan
10-04-2013, 08:38 PM
:shocked:

asitha sandaruwan
10-04-2013, 08:51 PM
:cool:

princekrish
10-04-2013, 08:52 PM
:rolleyes:

princekrish
10-04-2013, 08:54 PM
:D awul neda? :):

අවුලක් නෑ බන් . . . .

asitha sandaruwan
10-04-2013, 08:55 PM
:growl:

asitha sandaruwan
10-04-2013, 08:56 PM
අවුලක් නෑ බන් . . . .

:k0243:

asitha sandaruwan
10-04-2013, 09:02 PM
:shocked:

asitha sandaruwan
10-04-2013, 09:08 PM
:D

asitha sandaruwan
10-04-2013, 09:23 PM
:oo:

asitha sandaruwan
10-04-2013, 09:28 PM
:cool::shocked:

asitha sandaruwan
10-04-2013, 09:33 PM
:D

asitha sandaruwan
10-04-2013, 09:36 PM
:oo:

asitha sandaruwan
10-04-2013, 09:40 PM
:cool:

asitha sandaruwan
10-04-2013, 09:43 PM
:oo:

Shasz
10-04-2013, 10:27 PM
;)

Shasz
10-04-2013, 10:28 PM
එකෙක්වත් නැද්දෝ.......:oo:

මරු හිරා
10-05-2013, 11:21 AM
එකෙක්වත් නැද්දෝ.......:oo:

තොට දාන මැසේජ් වලට රිප්ලයි කරන්න බැරිද මූසලයෝ

dilshan.jayasinghe
10-05-2013, 11:40 AM
:grin::giggle::thumbsup:

මරු හිරා
10-05-2013, 11:46 AM
:grin::giggle::thumbsup:

http://www.zoom.lk/forums/images/smilies/new3/grin.gif

මරු හිරා
10-05-2013, 11:47 AM
:P

asitha sandaruwan
10-05-2013, 07:59 PM
:k0235:

princekrish
10-05-2013, 08:09 PM
:P


:k0235:

හායි . . .

මරු හිරා
10-05-2013, 08:17 PM
හායි . . .

හූයි

princekrish
10-05-2013, 08:20 PM
:yes:

princekrish
10-05-2013, 08:21 PM
හූයි

ඉතින් ඉතින් . . .
කොහොමෙයි ?
මලක් දෙකක් විකුණගෙන තවම ගමේද ? නැත්තම් කොළබ ආවද ?

මරු හිරා
10-05-2013, 08:22 PM
ඉතින් ඉතින් . . .
කොහොමෙයි ?
මලක් දෙකක් විකුණගෙන තවම ගමේද ? නැත්තම් කොළබ ආවද ?

තවම ගමේ බන්
8 වෙනිදා වගේ කොළඹ එන්න ඉන්නේ
උඹ මොකෝ කරන්නේ?

මරු හිරා
10-05-2013, 08:23 PM
:rolleyes:

මරු හිරා
10-05-2013, 08:23 PM
:D

මරු හිරා
10-05-2013, 08:25 PM
:yes:

princekrish
10-05-2013, 08:25 PM
:k0230:

princekrish
10-05-2013, 08:26 PM
තවම ගමේ බන්
8 වෙනිදා වගේ කොළඹ එන්න ඉන්නේ
උඹ මොකෝ කරන්නේ?

ඔහේ ඉන්නවා බන් . . . .

princekrish
10-05-2013, 08:28 PM
:growl:

මරු හිරා
10-05-2013, 08:30 PM
:(

මරු හිරා
10-05-2013, 08:30 PM
ඔහේ ඉන්නවා බන් . . . .

කොළඹද?
බදාදට කොහේ හරි රවුමක් දාන්න සෙට් වෙමුද?

මරු හිරා
10-05-2013, 08:32 PM
:cool:

princekrish
10-05-2013, 08:34 PM
;)

asitha sandaruwan
10-05-2013, 08:34 PM
හායි . . .

හායි ඩලා

මරු හිරා
10-05-2013, 08:34 PM
:no:

princekrish
10-05-2013, 08:35 PM
කොළඹද?
බදාදට කොහේ හරි රවුමක් දාන්න සෙට් වෙමුද?

ලේක්චර්ස් බන් . . . .

princekrish
10-05-2013, 08:36 PM
හායි ඩලා

හායි සුදු . . .

asitha sandaruwan
10-05-2013, 08:39 PM
:k0243:

princekrish
10-05-2013, 08:39 PM
:P

janith nilanga
10-05-2013, 08:39 PM
:rolleyes:

janith nilanga
10-05-2013, 08:41 PM
:k0243:

princekrish
10-05-2013, 08:42 PM
:k0243:

asitha sandaruwan
10-05-2013, 08:45 PM
:yes:

asitha sandaruwan
10-05-2013, 08:45 PM
:rolleyes:

ජනියා

මරු හිරා
10-05-2013, 08:46 PM
:yes:

මරු හිරා
10-05-2013, 08:47 PM
ලේක්චර්ස් බන් . . . .

අපේ එවුන් එක දවසක එකතු කරගන්නවා නම් කරගන්න වෙන්නේ ලංකාවටම ඇඳිරි නීතිය දාපු දවසක

මරු හිරා
10-05-2013, 08:49 PM
;)

asitha sandaruwan
10-05-2013, 08:49 PM
:P

මරු හිරා
10-05-2013, 08:51 PM
;);)

asitha sandaruwan
10-05-2013, 08:51 PM
;)

බණ්ඩයියා

මරු හිරා
10-05-2013, 08:51 PM
:k0243:

මරු හිරා
10-05-2013, 08:52 PM
බණ්ඩයියා

ජුන්ඩයියා

asitha sandaruwan
10-05-2013, 08:54 PM
:k0236:

asitha sandaruwan
10-05-2013, 08:55 PM
ජුන්ඩයියා

****

asitha sandaruwan
10-05-2013, 08:57 PM
:yes::growl:

මරු හිරා
10-05-2013, 08:59 PM
:k0230:

asitha sandaruwan
10-05-2013, 08:59 PM
:growl:

මරු හිරා
10-05-2013, 09:00 PM
:shocked:

මරු හිරා
10-05-2013, 09:01 PM
:k0230::k0230:

asitha sandaruwan
10-05-2013, 09:02 PM
:no:

මරු හිරා
10-05-2013, 09:02 PM
:yes:

princekrish
10-05-2013, 09:03 PM
අපේ එවුන් එක දවසක එකතු කරගන්නවා නම් කරගන්න වෙන්නේ ලංකාවටම ඇඳිරි නීතිය දාපු දවසක

එකෙන්ම . . . . .

මරු හිරා
10-05-2013, 09:03 PM
:cool:

asitha sandaruwan
10-05-2013, 09:03 PM
සීතා මන් ආවා

asitha sandaruwan
10-05-2013, 09:04 PM
:P

asitha sandaruwan
10-05-2013, 09:06 PM
:no::yes:

princekrish
10-05-2013, 09:06 PM
:rolleyes:

princekrish
10-05-2013, 09:07 PM
සීතා මන් ආවා

හා . . . .
හිකිස් . . .

asitha sandaruwan
10-05-2013, 09:08 PM
:cool:

asitha sandaruwan
10-05-2013, 09:09 PM
හා . . . .
හිකිස් . . .

හිකිස්

මරු හිරා
10-05-2013, 09:10 PM
:P

මරු හිරා
10-05-2013, 09:10 PM
How can I express my LOVE? :'(

asitha sandaruwan
10-05-2013, 09:11 PM
:P

princekrish
10-05-2013, 09:12 PM
:P

princekrish
10-05-2013, 09:12 PM
How can I express my LOVE? :'(

කාටද සුදු ?

මරු හිරා
10-05-2013, 09:13 PM
:rolleyes:

මරු හිරා
10-05-2013, 09:14 PM
කාටද සුදු ?

මගේ සුදුට තමා සුදු
සුදු තරහ වෙයිද දන්නෙ නෑනේ :(

මරු හිරා
10-05-2013, 09:15 PM
:P

මරු හිරා
10-05-2013, 09:16 PM
:angry:

asitha sandaruwan
10-05-2013, 09:17 PM
How can I express my LOVE? :'(

කෙලින් ගිහින් කිව්වා නම් හරි බන් මට ඇපල් ෆෝන් එකකුයි Mount Lavinia හරියේ ලොකු ගෙයකුයි audi එකකුයි තියෙනවා කියලා.ලොවෙත් නෑ තුනට හතරට නැමෙයි

මරු හිරා
10-05-2013, 09:18 PM
Don't break ma heart :71:

asitha sandaruwan
10-05-2013, 09:18 PM
:k0236:

asitha sandaruwan
10-05-2013, 09:19 PM
:P

මරු හිරා
10-05-2013, 09:20 PM
කෙලින ගිහින් කිව්වා නම් හරි බන් මට ඇපල් ෆෝන් එකකුයි Mount Lavinia හරියේ ලොකු ගෙයකුයි audi එකකුයි තියෙනවා කිව්වා නම් හරි බන්

ඇපල් ෆෝන් එකකට වඩා වටිනා එකක් මගේ ගාව තියන බව නම් එයා දන්නවා. එයාට එච්චර සල්ලි වැඩක් නෑ බන්. Mount Lavinia හරියේ වගේ කොළඹ පැත්තේ එවුන්ට කැමති නෑ. Audi තියා ෆුට් සයිකලයක් වත් මට නැති බව දන්නවා

asitha sandaruwan
10-05-2013, 09:21 PM
:P:growl:

මරු හිරා
10-05-2013, 09:21 PM
:yes:

asitha sandaruwan
10-05-2013, 09:22 PM
ඇපල් ෆෝන් එකකට වඩා වටිනා එකක් මගේ ගාව තියන බව නම් එයා දන්නවා. එයාට එච්චර සල්ලි වැඩක් නෑ බන්. Mount Lavinia හරියේ වගේ කොළඹ පැත්තේ එවුන්ට කැමති නෑ. Audi තියා ෆුට් සයිකලයක් වත් මට නැති බව දන්නවා

අනේ තනිකඩ මටත් ඔය වගේ කෙනෙක් හම්බුනොත්...

මරු හිරා
10-05-2013, 09:22 PM
:b

මරු හිරා
10-05-2013, 09:23 PM
අනේ තනිකඩ මටත් ඔය වගේ කෙනෙක් හම්බුනොත්...

යකෝ උඹටත් මට වගේ දුක් වේවි ඉන්නද ඕන කියාගන්න බැරුව?

asitha sandaruwan
10-05-2013, 09:23 PM
:cool:

princekrish
10-05-2013, 09:24 PM
මගේ සුදුට තමා සුදු
සුදු තරහ වෙයිද දන්නෙ නෑනේ :(

කැම්පස් ද ?

princekrish
10-05-2013, 09:24 PM
හිරා ප්‍රේමයකට මුල පුරයි . . . .

princekrish
10-05-2013, 09:25 PM
යකෝ උඹටත් මට වගේ දුක් වේවි ඉන්නද ඕන කියාගන්න බැරුව?

ඔයාම ගිහින් අහන්න,බ්‍රෝකර්ලා දන්නා එපා වැඩේට . . . .

princekrish
10-05-2013, 09:26 PM
:b


:cool:

කාලද ඉන්නේ ?
කාලා එන්නම . . .
ටටා . . .

asitha sandaruwan
10-05-2013, 09:27 PM
යකෝ උඹටත් මට වගේ දුක් වේවි ඉන්නද ඕන කියාගන්න බැරුව?

නෑ බන්.දැනට නම් එහෙම එකක් නෑ තාම.හැබැයි ඒ වගේ දෙයක් ඇති වුනොත් කියාගන්න බැරි ප්‍රශ්නේ නම් මටත් එනවා. මන් කිව්වේ ඔය වගේ සල්ලි වලට ආදරේ කරන්නේ නැති කෙල්ලෙක් හම්බුනොත් හොඳයි කියලා බන්.මොකද මට ඒ තරම් සල්ලි නෑ ඒකිලව නඩත්තු කරන්න.

මරු හිරා
10-05-2013, 09:27 PM
කැම්පස් ද ?
යප් යප්

හිරා ප්‍රේමයකට මුල පුරයි . . . .
අනේ ලැජ්ජයි ඕයි.

ඔයාම ගිහින් අහන්න,බ්‍රෝකර්ලා දන්නා එපා වැඩේට . . . .

එයා එහෙම කොල්ලෙක්ට ලේසියෙන් කැමති වෙන කෙනෙක්ද කියල ෂුවර් නෑ බන්. අන්න ඒකයි බය. මාත් එක්ක තරහ උනොත් නම් ඉඳල වැඩක් නෑ. අයියෝ

asitha sandaruwan
10-05-2013, 09:28 PM
කාලද ඉන්නේ ?
කාලා එන්නම . . .
ටටා . . .

ඔව් බන් වේලාසනම පැකට් කරගෙන එකලාසයක් වුනා.එතකොට ලේසිනෙ.
කාලා එන්න ප්‍රින්ස් අයියේ

මරු හිරා
10-05-2013, 09:29 PM
නෑ බන්.දැනට නම් එහෙම එකක් නෑ තාම.හැබැයි ඒ වගේ දෙයක් ඇති වුනොත් කියාගන්න බැරි ප්‍රශ්නේ නම් මටත් එනවා. මන් කිව්වේ ඔය වගේ සල්ලි වලට ආදරේ කරන්නේ නැති කෙල්ලෙක් හම්බුනොත් හොඳයි කියලා බන්.මොකද මට ඒ තරම් සල්ලි නෑ ඒකිලව නඩත්තු කරන්න.

අපෝ මෙයා නම් එහෙම සල්ලි ගොඩක් තියන නගරේ විදිහට හැදිච්ච කෙනෙක් නෙවෙයි. ඒ නිසා ගතිගුණ අතින් නම් අහන්න දෙයක් නෑ. ඒ නිසා මගේ හිත මෙව්වා උනා බන්. අද කාලේ හැම කෙල්ලම බලන්නේ ලස්සනයි සල්ලියි. මට ඔය දෙකම නෑනේ බන්

asitha sandaruwan
10-05-2013, 09:29 PM
හිරා ප්‍රේමයකට මුල පුරයි . . . .

අපි හිරාට සුභ පතමු

asitha sandaruwan
10-05-2013, 09:32 PM
සුභ ප්‍රේම දිවියක් ගත කිරීමට මරු හිරාට මාගේ සුභ පැතුම්!!!!!.
යේ යේ...හිරා කෙල්ලෙක්ට ලව්...මෙන්න වරෙල්ලා..
අපිට පාටියක් ඕන සෙට් වුනාම..
එහෙනම් එලෙත් එල සුභ පැතුම්!!!!

මරු හිරා
10-05-2013, 09:32 PM
කාලද ඉන්නේ ?
කාලා එන්නම . . .
ටටා . . .

එල එල උඹ කාල වරෙන් සුදු

මරු හිරා
10-05-2013, 09:33 PM
සුභ ප්‍රේම දිවියක් ගත කිරීමට මරු හිරාට මාගේ සුභ පැතුම්!!!!!.
යේ යේ...හිරා කෙල්ලෙක්ට ලව්...මෙන්න වරෙල්ලා..
අපිට පාටියක් ඕන සෙට් වුනාම..
එහෙනම් එලෙත් එල සුභ පැතුම්!!!!

අඩෝ උඹලට සතුටු උනාට මට හෙන අප්සට්. කෙල්ලෙක් එයාට කියල මම හෙන ලොකු ලයින් තියන එකෙක් කියල. මල මගුලයි

asitha sandaruwan
10-05-2013, 09:33 PM
අපෝ මෙයා නම් එහෙම සල්ලි ගොඩක් තියන නගරේ විදිහට හැදිච්ච කෙනෙක් නෙවෙයි. ඒ නිසා ගතිගුණ අතින් නම් අහන්න දෙයක් නෑ. ඒ නිසා මගේ හිත මෙව්වා උනා බන්. අද කාලේ හැම කෙල්ලම බලන්නේ ලස්සනයි සල්ලියි. මට ඔය දෙකම නෑනේ බන්

ගමේ කෙල්ල ළඟ තියෙන ආදරේ මාර ලස්සනයි බන්

මරු හිරා
10-05-2013, 09:36 PM
:b

asitha sandaruwan
10-05-2013, 09:36 PM
අඩෝ උඹලට සතුටු උනාට මට හෙන අප්සට්. කෙල්ලෙක් එයාට කියල මම හෙන ලොකු ලයින් තියන එකෙක් කියල. මල මගුලයි

අප්පටහුඩු.අව්ලක් නෑ බන්.ඒ අනිත් කෙල්ලන්ගේ ඉරිසියාවට.උඹට කෙල්ල සෙට් වුනාම කෙල්ල දැනගිනියි ඇත්තටම උඹ කවුද කියන්න

asitha sandaruwan
10-05-2013, 09:37 PM
:P

මරු හිරා
10-05-2013, 09:38 PM
ගමේ කෙල්ල ළඟ තියෙන ආදරේ මාර ලස්සනයි බන්

අනේ ඔව් බන් එයා කියන දේවල් අහන්නත් හරි ආසයි

මරු හිරා
10-05-2013, 09:39 PM
අප්පටහුඩු.අව්ලක් නෑ බන්.ඒ අනිත් කෙල්ලන්ගේ ඉරිසියාවට.උඹට කෙල්ල සෙට් වුනාම කෙල්ල දැනගිනියි ඇත්තටම උඹ කවුද කියන්න

ඉතින් බන් නරකයි කියල හිතුනොත් කෙල්ල කොහොමද සෙට් වෙන්නේ? ඒ මදිවට සීනියර් එකෙකුත් ඒකිගේ පස්සෙන් වැටිලා පැණි හලනවා.

asitha sandaruwan
10-05-2013, 09:41 PM
:yes:

asitha sandaruwan
10-05-2013, 09:44 PM
අනේ ඔව් බන් එයා කියන දේවල් අහන්නත් හරි ආසයි

කටහඬ ලස්සන ඇති එහෙනම්.මාත් ආසයි බන් ලස්සන කටහඬවල් වලින් ලස්සනට ආදරෙන් මට කතා කරනවට.ඉස්සෙල්ල කෙල්ලවත් මතක් වුනා කටහඬ ලස්සනයි කියද්දී.මොනා කරන්නද මට උරුම නැතුව ඇති ඉතින් ඒ කිසි දෙයක්:k0233:එල එල මොනා වුනත් ඔන්න උඹට ජය.

මරු හිරා
10-05-2013, 09:44 PM
:k0243:

asitha sandaruwan
10-05-2013, 09:46 PM
ඉතින් බන් නරකයි කියල හිතුනොත් කෙල්ල කොහොමද සෙට් වෙන්නේ? ඒ මදිවට සීනියර් එකෙකුත් ඒකිගේ පස්සෙන් වැටිලා පැණි හලනවා.

ඉතින් උඹ නරක නෑනේ.උඹේ ඇත්ත ස්වරූපය පෙන්නපන්.කොහොමත් ගමේ ලස්සන කෙල්ලෝ ගොඩක් හොඳ කෙනෙක්ව තමා නේද බන් කැමති.උඹට අනිවා කැමති වෙනවා.ඔන්න බලපන්

මරු හිරා
10-05-2013, 09:46 PM
කටහඬ ලස්සන ඇති එහෙනම්.මාත් ආසයි බන් ලස්සන කටහඬවල් වලින් ලස්සනට ආදරෙන් මට කතා කරනවට.ඉස්සෙල්ල කෙල්ලවත් මතක් වුනා කටහඬ ලස්සනයි කියද්දී.මොනා කරන්නද මට උරුම නැතුව ඇති ඉතින් ඒ කිසි දෙයක්:k0233:එල එල මොනා වුනත් ඔන්න උඹට ජය.

ගණන් ගන්න එපා බන් උඹට හොඳ කෙල්ලෙක් සෙට් වෙයි. එහෙම වෙන්න කියල උඹට මම ප්‍රාර්ථනා කරනවා. මේක නම් කොහොම වෙයිද මන්ද. හැබැයි මේක හරි ගියොත් නම් අතාරින්නෙ නෑ

asitha sandaruwan
10-05-2013, 09:48 PM
:k0236: