PDA

View Full Version : ZOOM මිතුරු කොදෙව්ව season 4

Pages : 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 [71] 72 73 74 75 76 77 78 79 80 81 82 83

asitha sandaruwan
10-05-2013, 09:50 PM
ගණන් ගන්න එපා බන් උඹට හොඳ කෙල්ලෙක් සෙට් වෙයි. එහෙම වෙන්න කියල උඹට මම ප්‍රාර්ථනා කරනවා. මේක නම් කොහොම වෙයිද මන්ද. හැබැයි මේක හරි ගියොත් නම් අතාරින්නෙ නෑ

අනිවා මචන් කෙල්ල හොඳ නම් දෙන්නගේ අදහස් ගැලපෙනවා නම් එක හිතින් එකම අරමුණක් වෙනුවෙන් වැඩ කරනවා නම් අනිවා ගොඩ බන්.ආයේ දෙකක් නෑ.කෙල්ල උඹට අනිවා සෙට් වෙනවා බන්.

මරු හිරා
10-05-2013, 09:51 PM
:k0236:

asitha sandaruwan
10-05-2013, 09:51 PM
:k0236::P

asitha sandaruwan
10-05-2013, 09:52 PM
:k0230:

asitha sandaruwan
10-05-2013, 09:53 PM
:b

asitha sandaruwan
10-05-2013, 09:54 PM
:):

මරු හිරා
10-05-2013, 09:55 PM
අනිවා මචන් කෙල්ල හොඳ නම් දෙන්නගේ අදහස් ගැලපෙනවා නම් එක හිතින් එකම අරමුණක් වෙනුවෙන් වැඩ කරනවා නම් අනිවා ගොඩ බන්.ආයේ දෙකක් නෑ.කෙල්ල උඹට අනිවා සෙට් වෙනවා බන්.

මාව නම් එයාට ගැලපෙයිද මන්ද
හැබැයි එයාගේ තියෙන්නේ මම කැමති විදිහේ ඒවා තමයි ඔක්කොම
උස මගේ ගානට හරි යන්න
කොල්ලෝ එක්ක කතා හරිම අඩුවෙන්.
අඳින්නේ පළඳින්නේ චාම් විදිහට
පිස්සු හැදෙනවා ඕයි මට

asitha sandaruwan
10-05-2013, 09:55 PM
:rolleyes:

princekrish
10-05-2013, 09:57 PM
එයා එහෙම කොල්ලෙක්ට ලේසියෙන් කැමති වෙන කෙනෙක්ද කියල ෂුවර් නෑ බන්. අන්න ඒකයි බය. මාත් එක්ක තරහ උනොත් නම් ඉඳල වැඩක් නෑ. අයියෝ

ශේප් එකේ කියලා දාන්න . . . .
කල් මරලා වැඩේ ජබොක් උනොත් අවුල් නේ . . .

asitha sandaruwan
10-05-2013, 09:57 PM
මාව නම් එයාට ගැලපෙයිද මන්ද
හැබැයි එයාගේ තියෙන්නේ මම කැමති විදිහේ ඒවා තමයි ඔක්කොම
උස මගේ ගානට හරි යන්න
කොල්ලෝ එක්ක කතා හරිම අඩුවෙන්.
අඳින්නේ පළඳින්නේ චාම් විදිහට
පිස්සු හැදෙනවා ඕයි මට

පිස්සු හැදෙනවා ඕයි මට

හේ හේ.
මචන් අර තව එකෙක් පැණි හලනවා කිව්වා නේද
කෝකටත් අරූ අහන්න කලින් ඇහුවොත් මොකද

princekrish
10-05-2013, 09:58 PM
මාව නම් එයාට ගැලපෙයිද මන්ද
හැබැයි එයාගේ තියෙන්නේ මම කැමති විදිහේ ඒවා තමයි ඔක්කොම
උස මගේ ගානට හරි යන්න
කොල්ලෝ එක්ක කතා හරිම අඩුවෙන්.
අඳින්නේ පළඳින්නේ චාම් විදිහට
පිස්සු හැදෙනවා ඕයි මට

ඔහ ඔහ . . . .
කොයි පැත්තේ කෙනෙක්ද එයා ?

මරු හිරා
10-05-2013, 09:58 PM
:P

asitha sandaruwan
10-05-2013, 09:59 PM
:k0233:

මරු හිරා
10-05-2013, 09:59 PM
හේ හේ.
මචන් අර තව එකෙක් පැණි හලනවා කිව්වා නේද
කෝකටත් අරූ අහන්න කලින් ඇහුවොත් මොකද
ඒ කාලකනනියට නම් කවදාවත් කැමති නෑ කියල මට කිව්ව
මට බය මටත් ඒ ටිකම කියයි කියල

ඔහ ඔහ . . . .
කොයි පැත්තේ කෙනෙක්ද එයා ?

දකුණු පළාතේ බන් :D

asitha sandaruwan
10-05-2013, 09:59 PM
:k0243:

princekrish
10-05-2013, 10:00 PM
:b

මරු හිරා
10-05-2013, 10:00 PM
:k0233:

princekrish
10-05-2013, 10:01 PM
දකුණු පළාතේ බන් :D

අහ,එහෙනම් හිරාට නෑගම් යන්න ලගයි නේ . . .

මරු හිරා
10-05-2013, 10:01 PM
:b

වැඩේ හරි ගියොත් උඹට පාටියක් දෙනවා අනිවා. උඹ අපි දෙන්න ඉන්න කිට්ටුවනේ ඉන්නේ. අසියත් ආවොත් දෙනවා. ඒත් මට අඬන්න වෙයිද මන්ද

asitha sandaruwan
10-05-2013, 10:01 PM
ඒ කාලකනනියට නම් කවදාවත් කැමති නෑ කියල මට කිව්ව
මට බය මටත් ඒ ටිකම කියයි කියල

දකුණු පළාතේ බන් :D

ඒ කාලකන්නියට කවදාවත් කැමති නෑ කිව්වා කියන්නේ බන් උඹ ගැන යම් අදහසක් හරි හිතේ ඇති බන්

මරු හිරා
10-05-2013, 10:01 PM
අහ,එහෙනම් හිරාට නෑගම් යන්න ලගයි නේ . . .

උඹ මේ මගුලක් කතා කරනවා. මම මේ පණ බයේ මානසිකව වැටිලා ඉන්නේ ඕයි

princekrish
10-05-2013, 10:03 PM
:rolleyes:

princekrish
10-05-2013, 10:04 PM
වැඩේ හරි ගියොත් උඹට පාටියක් දෙනවා අනිවා. උඹ අපි දෙන්න ඉන්න කිට්ටුවනේ ඉන්නේ. අසියත් ආවොත් දෙනවා. ඒත් මට අඬන්න වෙයිද මන්ද

හුරේ . . . . . . . .

මරු හිරා
10-05-2013, 10:04 PM
:):

princekrish
10-05-2013, 10:05 PM
ඒ කාලකන්නියට කවදාවත් කැමති නෑ කිව්වා කියන්නේ බන් උඹ ගැන යම් අදහසක් හරි හිතේ ඇති බන්

එකෙත් පොඩි ඇත්තක් තියෙනවා . . . .

asitha sandaruwan
10-05-2013, 10:05 PM
වැඩේ හරි ගියොත් උඹට පාටියක් දෙනවා අනිවා. උඹ අපි දෙන්න ඉන්න කිට්ටුවනේ ඉන්නේ. අසියත් ආවොත් දෙනවා. ඒත් මට අඬන්න වෙයිද මන්ද

ටිකක් ඈත වැඩිනේ බන්.ට්‍රයි එකක් දෙන්න ඕන.අනිත් එකා සීනියර් එකෙක් කිව්වා නේද.අවුලක් නෑ වැඩේ ගොඩ යයි.දැනටත් උඹට කැමති ඇති බන්.එයා ඉන්නවා ඇත්තේ එයාගෙන් අහනකම්

asitha sandaruwan
10-05-2013, 10:06 PM
එකෙත් පොඩි ඇත්තක් තියෙනවා . . . .

:yes:

princekrish
10-05-2013, 10:06 PM
උඹ මේ මගුලක් කතා කරනවා. මම මේ පණ බයේ මානසිකව වැටිලා ඉන්නේ ඕයි

මේකනේ මචෝ,
ඕක හිතේ තියාගෙන දුක් විදින්න එපා,msg එකක් වත් දාලා හිමින් සැරේ වචනේ දාන්න . . . .
උත්තර දෙකයි නේ ලැබෙන්නේ, . . . . .

මරු හිරා
10-05-2013, 10:06 PM
:D

asitha sandaruwan
10-05-2013, 10:06 PM
:angry:

princekrish
10-05-2013, 10:08 PM
ටිකක් ඈත වැඩිනේ බන්.ට්‍රයි එකක් දෙන්න ඕන.අනිත් එකා සීනියර් එකෙක් කිව්වා නේද.අවුලක් නෑ වැඩේ ගොඩ යයි.දැනටත් උඹට කැමති ඇති බන්.එයා ඉන්නවා ඇත්තේ එයාගෙන් අහනකම්

ඔව් හිරා,එයා කීයටවත් ඔයාගෙන් ඇවිත් අහන්නේ නෑ නේ,"හිරා මං ඔයාට කැමති,ඔයත් මට කැමතිද ? " කියලා . . ..
ගිහින් අහපන් බන් . . .

මරු හිරා
10-05-2013, 10:08 PM
ටිකක් ඈත වැඩිනේ බන්.ට්‍රයි එකක් දෙන්න ඕන.අනිත් එකා සීනියර් එකෙක් කිව්වා නේද.අවුලක් නෑ වැඩේ ගොඩ යයි.දැනටත් උඹට කැමති ඇති බන්.එයා ඉන්නවා ඇත්තේ එයාගෙන් අහනකම්
අනේ මන්ද බන්. සීනියර් එකා නම් එපා කරපු එකෙක්. මගේ හිතේවත් තියන බව දැනගත්තොත් බුදුසරණයි!. හැබැයි එයා ඌට නම් කැමති නෑ කියල මට ෂුවර්. ඌ එපා කරපු එකෙක්

මේකනේ මචෝ,
ඕක හිතේ තියාගෙන දුක් විදින්න එපා,msg එකක් වත් දාලා හිමින් සැරේ වචනේ දාන්න . . . .
උත්තර දෙකයි නේ ලැබෙන්නේ, . . . . .

ඒත් එයා දැනට මගේ හොඳම යාළුවා. ඒකත් නැති වෙනවා අර උත්තරේ ආවොත් නම්

princekrish
10-05-2013, 10:09 PM
:rolleyes:

මරු හිරා
10-05-2013, 10:10 PM
ඔව් හිරා,එයා කීයටවත් ඔයාගෙන් ඇවිත් අහන්නේ නෑ නේ,"හිරා මං ඔයාට කැමති,ඔයත් මට කැමතිද ? " කියලා . . ..
ගිහින් අහපන් බන් . . .

ඔව් ඒකත් ඇත්ත. ඒත් බන් මගේ සුදුට ඕක කියල එයා මාත් එක්ක තරහ උනොත් මට වහ කන්න තමා වෙන්නේ
එයා නැතුව නම් ඉන්න බෑ ඕයි

මරු හිරා
10-05-2013, 10:11 PM
:)::):

princekrish
10-05-2013, 10:11 PM
ඒත් එයා දැනට මගේ හොඳම යාළුවා. ඒකත් නැති වෙනවා අර උත්තරේ ආවොත් නම්

මෙහෙම හිතන්නකෝ,
ඔයා කැම්පස් ආවේ ඇයි ?
ඉතින් මෙහෙම හේතුවක් නිසා,හිතින් වැටිලා එන්න එක හොදයිද ?
අහලා දාන්න,එක්කෝ ඔයාගේ ජිවිතේ වෙනස් වෙයි,නැත්තම් යන විදිහටම ගලාගෙන යයි . . .

asitha sandaruwan
10-05-2013, 10:11 PM
:D

ඇහුවට පස්සේ කියයි ඒ ගැන හිතන්න ටික කාලයක් දෙන්න කියලා.ඊටපස්සේ ඒ ගැන හිතන්න නිදහස දියන්.හැමතිස්සෙම කරදර කරොත් කෙල්ලගේ හිත අවුල් යයි.ඇහුවට පස්සේ උඹ අහලානේ තියෙන්නේ.කෙල්ල උඹට කැමති නම් ඊටපස්සේ තව එකෙක් ඇහුවත් අවුලක් නෑ.උඹ අහලානේ තියෙන්නේ ඒ වෙනකොට.මන් නම් හිතන්නේ මේ ගැන එයට ඉක්මනටම අදහසක් දාන එක වැදගත් වේවි

princekrish
10-05-2013, 10:12 PM
ඔව් ඒකත් ඇත්ත. ඒත් බන් මගේ සුදුට ඕක කියල එයා මාත් එක්ක තරහ උනොත් මට වහ කන්න තමා වෙන්නේ
එයා නැතුව නම් ඉන්න බෑ ඕයි

ඉතින් බොල එක සැරේම ඕක අහන්න යන්න එපා,
ෆෝන් නම්බර් එක තියෙනවා නේ ද ?
හිමින් සැරේ වචනේ දාන්න . . . .

මරු හිරා
10-05-2013, 10:13 PM
:growl:

asitha sandaruwan
10-05-2013, 10:13 PM
:k0233:

princekrish
10-05-2013, 10:13 PM
ඇහුවට පස්සේ කියයි ඒ ගැන හිතන්න ටික කාලයක් දෙන්න කියලා.ඊටපස්සේ ඒ ගැන හිතන්න නිදහස දියන්.හැමතිස්සෙම කරදර කරොත් කෙල්ලගේ හිත අවුල් යයි.ඇහුවට පස්සේ උඹ අහලානේ තියෙන්නේ.කෙල්ල උඹට කැමති නම් ඊටපස්සේ තව එකෙක් ඇහුවත් අවුලක් නෑ.උඹ අහලානේ තියෙන්නේ ඒ වෙනකොට.මන් නම් හිතන්නේ මේ ගැන එයට ඉක්මනටම අදහසක් දාන එක වැදගත් වේවි

එක තමයි හිරා . . .

මරු හිරා
10-05-2013, 10:15 PM
මෙහෙම හිතන්නකෝ,
ඔයා කැම්පස් ආවේ ඇයි ?
ඉතින් මෙහෙම හේතුවක් නිසා,හිතින් වැටිලා එන්න එක හොදයිද ?
අහලා දාන්න,එක්කෝ ඔයාගේ ජිවිතේ වෙනස් වෙයි,නැත්තම් යන විදිහටම ගලාගෙන යයි . . .

ඇහුවට පස්සේ කියයි ඒ ගැන හිතන්න ටික කාලයක් දෙන්න කියලා.ඊටපස්සේ ඒ ගැන හිතන්න නිදහස දියන්.හැමතිස්සෙම කරදර කරොත් කෙල්ලගේ හිත අවුල් යයි.ඇහුවට පස්සේ උඹ අහලානේ තියෙන්නේ.කෙල්ල උඹට කැමති නම් ඊටපස්සේ තව එකෙක් ඇහුවත් අවුලක් නෑ.උඹ අහලානේ තියෙන්නේ ඒ වෙනකොට.මන් නම් හිතන්නේ මේ ගැන එයට ඉක්මනටම අදහසක් දාන එක වැදගත් වේවි

ඉතින් බොල එක සැරේම ඕක අහන්න යන්න එපා,
ෆෝන් නම්බර් එක තියෙනවා නේ ද ?
හිමින් සැරේ වචනේ දාන්න . . . .

උඹල කියන කතා ඇත්ත. මට අහන්න පුළුවන් විදිහේ වෙලාවල් දෙක තුනක් සෙට් උනා. ඒත් ඒ වෙලාවේ ඉබේම කොන්ද පණ නැතුව ගිහින් වෙන කතාවකට ගියා. මාත් කැමතියි බන් කොහොම හරි අහන්න. ඒත් මාර බයක් තියෙන්නේ.

asitha sandaruwan
10-05-2013, 10:15 PM
:k0236:

princekrish
10-05-2013, 10:17 PM

මුනටම අහන්න ඕනි නෑ බන්,
අහන කෙනා ඔයා වෙන්නයි ඕනි . . .
msg එකක් දාලා හිමින් සැරේ අහපන් . . .

ඒක නම් ඇත්ත බන්.ප්‍රින්ස් අයියා කිව්වා වගේ හිමිට අදහස දාපන්.ලාවට වගේ දැනෙන්න ඇරියොත් මොකද.

මරු හිරා
10-05-2013, 10:18 PM
:oo:

asitha sandaruwan
10-05-2013, 10:18 PM
ඉතින් බොල එක සැරේම ඕක අහන්න යන්න එපා,
ෆෝන් නම්බර් එක තියෙනවා නේ ද ?
හිමින් සැරේ වචනේ දාන්න . . . .

:yes::yes::yes:

princekrish
10-05-2013, 10:19 PM
:b:b

මරු හිරා
10-05-2013, 10:19 PM
මුනටම අහන්න ඕනි නෑ බන්,
අහන කෙනා ඔයා වෙන්නයි ඕනි . . .
msg එකක් දාලා හිමින් සැරේ අහපන් . . .

ඒක නම් ඇත්ත බන්.ප්‍රින්ස් අයියා කිව්වා වගේ හිමිට අදහස දාපන්.ලාවට වගේ දැනෙන්න ඇරියොත් මොකද.

මම දැන් එයාගෙන් ඇහුව කැමති මොන වගේ කෙනෙක්ටද වගේ දේවල්. දැන් සෑහෙන්න වෙලාවකින් රිප්ලයි එකක් නෑ. ඔන්න බන් මානසිකව වැටුන මම

asitha sandaruwan
10-05-2013, 10:20 PM
මෙහෙම හිතන්නකෝ,
ඔයා කැම්පස් ආවේ ඇයි ?
ඉතින් මෙහෙම හේතුවක් නිසා,හිතින් වැටිලා එන්න එක හොදයිද ?
අහලා දාන්න,එක්කෝ ඔයාගේ ජිවිතේ වෙනස් වෙයි,නැත්තම් යන විදිහටම ගලාගෙන යයි . . .

:yes::yes:

මරු හිරා
10-05-2013, 10:20 PM
:k0236:

princekrish
10-05-2013, 10:20 PM
:oo:

ෆෝන් නම්බර් එක අනිවා ඇති නේ ? නේ ?
එයා කැමති කොහොම කෙනෙක්ටද අහලා,හිමින් සීරුවේ වචනේ දාපන් . . .. ..

princekrish
10-05-2013, 10:22 PM
මම දැන් එයාගෙන් ඇහුව කැමති මොන වගේ කෙනෙක්ටද වගේ දේවල්. දැන් සෑහෙන්න වෙලාවකින් රිප්ලයි එකක් නෑ. ඔන්න බන් මානසිකව වැටුන මම

අඩෝ . . .
දැන් වෙලාව බලපන්කො,
එයා දොයි ඇති යකෝ . . .

asitha sandaruwan
10-05-2013, 10:24 PM
මම දැන් එයාගෙන් ඇහුව කැමති මොන වගේ කෙනෙක්ටද වගේ දේවල්. දැන් සෑහෙන්න වෙලාවකින් රිප්ලයි එකක් නෑ. ඔන්න බන් මානසිකව වැටුන මම

මානසිකව වැටෙන්න එපා හිරෝ.ඒ කෙල්ලන්ගේ හැටිනේ බන්.උඹේ බෙස්ට් ෆ්‍රෙන්ඩා නිසා උඹත් එක්ක ගොඩක් ෆිට්නේ.කතා නොකර ඉන්න එකක් නෑ.කෙල්ල එහෙම කරන්නේ නෑ.

princekrish
10-05-2013, 10:24 PM
:b:b:b

princekrish
10-05-2013, 10:25 PM
මානසිකව වැටෙන්න එපා හිරෝ.ඒ කෙල්ලන්ගේ හැටිනේ බන්.උඹේ බෙස්ට් ෆ්‍රෙන්ඩා නිසා උඹත් එක්ක ගොඩක් ෆිට්නේ.කතා නොකර ඉන්න එකක් නෑ.කෙල්ල එහෙම කරන්නේ නෑ.

එකනේ බන්,ඕවද මිනිස්සුන්ට වෙන්නේ . . . .

asitha sandaruwan
10-05-2013, 10:25 PM
අඩෝ . . .
දැන් වෙලාව බලපන්කො,
එයා දොයි ඇති යකෝ . . .

:k0243:

මරු හිරා
10-05-2013, 10:25 PM
:k0243:

asitha sandaruwan
10-05-2013, 10:25 PM
එකනේ බන්,ඕවද මිනිස්සුන්ට වෙන්නේ . . . .

අනිවා ප්‍රින්ස් අයියේ

princekrish
10-05-2013, 10:27 PM
:rolleyes::rolleyes:

asitha sandaruwan
10-05-2013, 10:27 PM
:rolleyes:

මරු හිරා
10-05-2013, 10:27 PM
මානසිකව වැටෙන්න එපා හිරෝ.ඒ කෙල්ලන්ගේ හැටිනේ බන්.උඹේ බෙස්ට් ෆ්‍රෙන්ඩා නිසා උඹත් එක්ක ගොඩක් ෆිට්නේ.කතා නොකර ඉන්න එකක් නෑ.කෙල්ල එහෙම කරන්නේ නෑ.

එකනේ බන්,ඕවද මිනිස්සුන්ට වෙන්නේ . . . .

රිප්ලයි එකක් නම් ආව. එයා කියනවා කැමති ගෙදරින් හොයල දෙන කෙනෙක්ටලු. මොකද එයා හොයාගෙන ගෙදර ඇය අකමැති උනොත් හෙණ අවුලනේ

princekrish
10-05-2013, 10:27 PM
:k0243:

මල් වත්තට බැහැපු වෙලාවක ඒ පැත්තෙන් හොද එකක් හොයා ගනින්කෝ . . .
හිකිස් . . ..

asitha sandaruwan
10-05-2013, 10:28 PM
:growl:

මරු හිරා
10-05-2013, 10:28 PM
:b

princekrish
10-05-2013, 10:28 PM
රිප්ලයි එකක් නම් ආව. එයා කියනවා කැමති ගෙදරින් හොයල දෙන කෙනෙක්ටලු. මොකද එයා හොයාගෙන ගෙදර ඇය අකමැති උනොත් හෙණ අවුලනේ

ඔයා වගේ කෙනෙක්ට කැමති නැද්ද අහපන්කෝ . . .

princekrish
10-05-2013, 10:30 PM
:angry:

මරු හිරා
10-05-2013, 10:30 PM
:shocked:

princekrish
10-05-2013, 10:30 PM
:growl::D

මරු හිරා
10-05-2013, 10:30 PM
ඔයා වගේ කෙනෙක්ට කැමති නැද්ද අහපන්කෝ . . .

හෙණ ගහන්න වගේ අහන්න බෑ බන්. මම බය වෙලා ඉන්නේ

මරු හිරා
10-05-2013, 10:31 PM
:rolleyes:

asitha sandaruwan
10-05-2013, 10:32 PM
රිප්ලයි එකක් නම් ආව. එයා කියනවා කැමති ගෙදරින් හොයල දෙන කෙනෙක්ටලු. මොකද එයා හොයාගෙන ගෙදර ඇය අකමැති උනොත් හෙණ අවුලනේ

ඒකත් අව්ලක් තමා.උඹෙන් ඇහුවේ නැද්ද උඹ කව්රු වගේ කෙනෙක්ටද කැමති කියලා

princekrish
10-05-2013, 10:32 PM
හෙණ ගහන්න වගේ අහන්න බෑ බන්. මම බය වෙලා ඉන්නේ

එයා එවපු රිප්ලයි එකට ඒ වගේ දෙයක් ඇහුවට අවුලක් නෑ නේ බන් . . . .
උබ නිකම් "හිකිස්" එකකුත් දාලා අහපන් . . .
හිකිස් . ..

princekrish
10-05-2013, 10:33 PM
:b:b

මරු හිරා
10-05-2013, 10:34 PM
:k0235:

මරු හිරා
10-05-2013, 10:35 PM
ඒකත් අව්ලක් තමා.උඹෙන් ඇහුවේ නැද්ද උඹ කව්රු වගේ කෙනෙක්ටද කැමති කියලා
නෑනේ බන්

එයා එවපු රිප්ලයි එකට ඒ වගේ දෙයක් ඇහුවට අවුලක් නෑ නේ බන් . . . .
උබ නිකම් "හිකිස්" එකකුත් දාලා අහපන් . . .
හිකිස් . ..

එයා එක්ක ඒ වගේ විහිලු කරොත් ටිකක් අමුතු ලයින් දෙනවා. හිටි ගමන් එවන්නේ හෙණ ෂෝට් රිප්ලයි බන්. එහෙම වෙලාවට කොහොමද ඉතින් ඔහොමවත් අහන්නේ. මේ තත්වේ උඹල හිටිය නම් තමා නියමෙටම තේරෙන්නේ

asitha sandaruwan
10-05-2013, 10:35 PM
:rolleyes:

උඹට එයාගේ ගෙදරින් අකමැති වෙන එකක් නෑ බන්.එහෙම අකමැති වෙන්න කියල අවුල් දේවල් නැහැනේ.දැන් දෙන්නම කැම්පස්.අවුට් වුනාම දෙන්නටම ජොබ් තියෙනවා.එතකොට දෙන්නට තනියෙන් ජීවත් වෙන්න පුළුවන් තත්වෙකට එනවනේ.උමබට එයාගේ ගෙදරින් අකමැති වෙන්න හේතුවක් නෑ

මරු හිරා
10-05-2013, 10:36 PM
:shocked:

princekrish
10-05-2013, 10:37 PM

ගෙදර එවුන් නම් අවුලක් නෑ බන්. ගොඩක් සල්ලි කාරයෝ නෙවෙයි මට අකමැති වෙන්න තරම්. මෙයා තමයි මට හිතාගන්න බැරි. අයියෝ ඇයි බන් මට කැම්පස් ගිහිනුත් මේ වගේ ජල්ටෝන් එකක් උනේ අහගන්න බැරුව

asitha sandaruwan
10-05-2013, 10:38 PM
නෑනේ බන්

එයා එක්ක ඒ වගේ විහිලු කරොත් ටිකක් අමුතු ලයින් දෙනවා. හිටි ගමන් එවන්නේ හෙණ ෂෝට් රිප්ලයි බන්. එහෙම වෙලාවට කොහොමද ඉතින් ඔහොමවත් අහන්නේ. මේ තත්වේ උඹල හිටිය නම් තමා නියමෙටම තේරෙන්නේ

දැන් එයා හිතනවා ඇති ඇයි එහෙම ඇහුවේ කියලා

princekrish
10-05-2013, 10:38 PM
නෑනේ බන්

එයා එක්ක ඒ වගේ විහිලු කරොත් ටිකක් අමුතු ලයින් දෙනවා. හිටි ගමන් එවන්නේ හෙණ ෂෝට් රිප්ලයි බන්. එහෙම වෙලාවට කොහොමද ඉතින් ඔහොමවත් අහන්නේ. මේ තත්වේ උඹල හිටිය නම් තමා නියමෙටම තේරෙන්නේ

එහෙනම් අසියා කියනව වගේ,අහලා බලන්නකෝ එයා කැමති මොන වගේ කෙන්ක්ටද කියලා . . .

මරු හිරා
10-05-2013, 10:40 PM
:k0243:

asitha sandaruwan
10-05-2013, 10:41 PM
ගෙදර එවුන් නම් අවුලක් නෑ බන්. ගොඩක් සල්ලි කාරයෝ නෙවෙයි මට අකමැති වෙන්න තරම්. මෙයා තමයි මට හිතාගන්න බැරි. අයියෝ ඇයි බන් මට කැම්පස් ගිහිනුත් මේ වගේ ජල්ටෝන් එකක් උනේ අහගන්න බැරුව

කෙල්ල හැදිච්ච පාටයි.ලැජ්ජා බයට හැදිලා වගේ.:yes::yes:දැන් උඹ මොනාද යැව්ව රිප්ලයි

මරු හිරා
10-05-2013, 10:41 PM
එහෙනම් අසියා කියනව වගේ,අහලා බලන්නකෝ එයා කැමති මොන වගේ කෙන්ක්ටද කියලා . . .

එහෙම කියන්න තේරෙන්නේ නෑ කිව්ව බන්

princekrish
10-05-2013, 10:41 PM
:k0243:

princekrish
10-05-2013, 10:42 PM
එහෙම කියන්න තේරෙන්නේ නෑ කිව්ව බන්

එකත් එහෙමද . . . . .
ඔයාට වචනේ දාන්නම වෙනවා වගේ . . .

asitha sandaruwan
10-05-2013, 10:42 PM
:growl:

මරු හිරා
10-05-2013, 10:42 PM
:oo:

මරු හිරා
10-05-2013, 10:44 PM
මම අසිය කිව්ව කියල කිව්ව ෆෝන් එකයි ගෙදරයි කාර් එකෙයි සීන් එක. එයා කියනවා කෙල්ලෝ ගොඩක් එහෙම තමයිලු. එයා නම් එහෙම නෑලු

asitha sandaruwan
10-05-2013, 10:44 PM
:no::cool::yes:

princekrish
10-05-2013, 10:44 PM
මං යනවා මචන්ලා . . .
සුභ රාත්‍රියක් වේවා .
සුභ සිහිනම දකින්න ලැබෙන්න ඕනි ! (විශේෂයෙන් හිරාට)
බුදුසරණයි !

මරු හිරා
10-05-2013, 10:45 PM
:D:D

asitha sandaruwan
10-05-2013, 10:46 PM
මම අසිය කිව්ව කියල කිව්ව ෆෝන් එකයි ගෙදරයි කාර් එකෙයි සීන් එක. එයා කියනවා කෙල්ලෝ ගොඩක් එහෙම තමයිලු. එයා නම් එහෙම නෑලු

අම්මටහුඩු දැන් හරිනේ එහෙනම්,කෙල්ලට දැන් තේරෙනවා මොකද්ද සීන් එක කියලා.උඹ කියපන් උඹත් කැමති නෑ කියලා ඒ වගේ සල්ලි වලට ආදරේ කරන අයට කියලා

මරු හිරා
10-05-2013, 10:46 PM
මං යනවා මචන්ලා . . .
සුභ රාත්‍රියක් වේවා .
සුභ සිහිනම දකින්න ලැබෙන්න ඕනි ! (විශේෂයෙන් හිරාට)
බුදුසරණයි !

ela ela same 2 u machan

මරු හිරා
10-05-2013, 10:47 PM
අම්මටහුඩු දැන් හරිනේ එහෙනම්,කෙල්ලට දැන් තේරෙනවා මොකද්ද සීන් එක කියලා.උඹ කියපන් උඹත් කැමති නෑ කියලා ඒ වගේ සල්ලි වලට ආදරේ කරන අයට කියලා

නෑ බන් එයා මට ඔය වගේ අවවාද දෙනවා කලිනුත්. ඒත් එයාට මොකක් හරි එහෙම ලඟින් යන එකක් කිව්වොත් අප්සට් යනවා

asitha sandaruwan
10-05-2013, 10:47 PM
මං යනවා මචන්ලා . . .
සුභ රාත්‍රියක් වේවා .
සුභ සිහිනම දකින්න ලැබෙන්න ඕනි ! (විශේෂයෙන් හිරාට)
බුදුසරණයි !

සුභ රාත්‍රියක් ප්‍රින්ස් අයියා
බුදුසරණයි
සුභ සිහින පෙනේවා !!

asitha sandaruwan
10-05-2013, 10:50 PM
නෑ බන් එයා මට ඔය වගේ අවවාද දෙනවා කලිනුත්. ඒත් එයාට මොකක් හරි එහෙම ලඟින් යන එකක් කිව්වොත් අප්සට් යනවා

එහෙමද.දැන් උඹට මැසේජ් කරනවානේ දිගටම නේද.ඒකෙ අවුලක් නෑනේ.

මරු හිරා
10-05-2013, 10:51 PM
:k0235:

මරු හිරා
10-05-2013, 10:52 PM
එහෙමද.දැන් උඹට මැසේජ් කරනවානේ දිගටම නේද.ඒකෙ අවුලක් නෑනේ.

එව්වා නම් එච්චර අවුලක් නෑ බන්. ඒත් එයා නිතරම මට Friend කියන වචනේ දානවනේ.

asitha sandaruwan
10-05-2013, 10:54 PM
:D:D

මචන් උඹට කෙල්ල කැමතියි.කෙල්ලව හම්බුනාම කෙලින්ම අහපන්

asitha sandaruwan
10-05-2013, 10:58 PM
එව්වා නම් එච්චර අවුලක් නෑ බන්. ඒත් එයා නිතරම මට Friend කියන වචනේ දානවනේ.

ඔය කේස් එක ඒ දවස් වල මටත් තිබ්බා.

මරු හිරා
10-05-2013, 10:59 PM
මචන් උඹට කෙල්ල කැමතියි.කෙල්ලව හම්බුනාම කෙලින්ම අහපන්

එයා කියන දේවල් වලට සමහර වෙලාවට මට බය හිතෙනවා බන්
මට දැනුත් ඔලුව ටිකක් අවුල් උනා වගේ. ඔලුවත් රිදෙනවා දැන් නම්
මම ගිහින් එන්නම් බන් එහෙනම්
ගුඩ් නයිට්

asitha sandaruwan
10-05-2013, 11:05 PM
:k0235:

හිරා.,,මාත් එහෙනම් ගිහින් එන්නම් බන්.සුභ රාත්‍රියක්,බුදු සරණයි!!
කෙල්ල මෙච්චර වෙලා උඹත් එක්ක මෙහෙම මැසේජ් කරනවා කියන්නේ නිකමට හිතපන් පොඩි හරි විශේෂත්වයක් නිසානේ.අකමැති කෙනෙක් එක්ක මෙහෙම රෑ වෙනකම් මැසේජ් කරන්නේ නෑනේ බන්.අනිවා මචන් එයා කාලයක් ඉල්ලයි හිතල බලන්න ඒ ගැන.ඒ ටිකේ නිදහසේ හිතන්නම කාලේ දියන්.කෙල්ලගේ යාලුවා කියපු කතාව තමා අවුල.අනිවා මචන් කෙල්ල කැමති වෙනවා උඹට.අර කාලකන්නියාට වඩා උඹ ගොඩක් ලං වෙලානේ බන් ඒකිට.එහෙම අවුලක් වෙන්නේ නෑ.වැඩේ ගොඩ.

මරු හිරා
10-06-2013, 09:31 AM

GM! උඹලගේ කතා සම්පූර්ණ ඇත්ත :D

මරු හිරා
10-06-2013, 09:33 AM
:D

මරු හිරා
10-06-2013, 09:35 AM
:yes:

සෝරෝ
10-06-2013, 09:40 AM
:angry:

මරු හිරා
10-06-2013, 10:01 AM
:heartbeat::heartbeat::heartbeat::heartbeat::heart beat:

මරු හිරා
10-06-2013, 10:06 AM
:P

මරු හිරා
10-06-2013, 10:12 AM
:shocked:

asitha sandaruwan
10-06-2013, 12:10 PM
:shocked:

asitha sandaruwan
10-06-2013, 12:16 PM
:D

asitha sandaruwan
10-06-2013, 12:17 PM
GM! උඹලගේ කතා සම්පූර්ණ ඇත්ත :D

:rolleyes:

asitha sandaruwan
10-06-2013, 02:11 PM
:oo:

asitha sandaruwan
10-06-2013, 02:12 PM
listening for handshake

asitha sandaruwan
10-06-2013, 02:13 PM
handshake captured

asitha sandaruwan
10-06-2013, 02:15 PM
යේ යේ යේ

asitha sandaruwan
10-06-2013, 02:17 PM
ල ල ල ලලා

asitha sandaruwan
10-06-2013, 02:19 PM
:yes:

asitha sandaruwan
10-06-2013, 05:13 PM
:):

asitha sandaruwan
10-06-2013, 05:15 PM
:(

asitha sandaruwan
10-06-2013, 05:16 PM
:growl:

gayan159
10-06-2013, 05:18 PM
:shocked:

princekrish
10-06-2013, 05:23 PM
hi

princekrish
10-06-2013, 05:25 PM
කවුද ඉන්නේ ?

princekrish
10-06-2013, 05:27 PM
:oo:

asitha sandaruwan
10-06-2013, 05:27 PM
:oo:

princekrish
10-06-2013, 05:30 PM
:D

princekrish
10-06-2013, 05:31 PM
:oo:

මේ සයිට් එක වැඩ කරනවද බලපන්කො . . .
www.yur.me

asitha sandaruwan
10-06-2013, 05:32 PM
:k0236:

princekrish
10-06-2013, 05:33 PM
:yes:

asitha sandaruwan
10-06-2013, 05:35 PM
මේ සයිට් එක වැඩ කරනවද බලපන්කො . . .
www.yur.me

නෑ බන් එරර් එකක් එනවා

princekrish
10-06-2013, 05:35 PM
:cool:

princekrish
10-06-2013, 05:35 PM
නෑ බන් එරර් එකක් එනවා

හුටස් . . . .
මලා නේ . . .
ටොරන්ට් අරන් හමාරයි වගේ . .

asitha sandaruwan
10-06-2013, 05:36 PM
:yes:

හොස්ටින්ග් අවුලක් වගේ

asitha sandaruwan
10-06-2013, 05:38 PM
හුටස් . . . .
මලා නේ . . .
ටොරන්ට් අරන් හමාරයි වගේ . .

ඇයි ප්‍රින්ස් අයියේ ෆයිල් ස්ට්‍රීම්

ෆයිල් ස්ට්‍රීම් (https://filestream.me/)

asitha sandaruwan
10-06-2013, 05:39 PM
:no:

asitha sandaruwan
10-06-2013, 05:40 PM
:k0236:

asitha sandaruwan
10-06-2013, 05:41 PM
:k0230:

asitha sandaruwan
10-06-2013, 05:42 PM
:cool:

asitha sandaruwan
10-06-2013, 05:42 PM
:yes:

asitha sandaruwan
10-06-2013, 05:43 PM
:shocked:

ගයා

asitha sandaruwan
10-06-2013, 05:44 PM
;)

princekrish
10-06-2013, 05:46 PM
:D

gayan159
10-06-2013, 05:46 PM
ගයා

hi komada kalekin

princekrish
10-06-2013, 05:46 PM
ඇයි ප්‍රින්ස් අයියේ ෆයිල් ස්ට්‍රීම්

ෆයිල් ස්ට්‍රීම් (https://filestream.me/)

මට පුරුදු එක අලක මෙයා . .
බලමුකෝ . . .

princekrish
10-06-2013, 05:48 PM
hi komada kalekin

අම්මෝ . . .
ගයියා දැක්ක කල් . . . . .

gayan159
10-06-2013, 05:49 PM
මට පුරුදු එක අලක මෙයා . .
බලමුකෝ . . .

machan put.oi ekath patta ban film banna. samara avi awa quality bala nowi mp4 karalath banna can speed nam puppa thama 6mbps

princekrish
10-06-2013, 05:50 PM
:growl:

gayan159
10-06-2013, 05:50 PM
අම්මෝ . . .
ගයියා දැක්ක කල් . . . . .

yep macho dan wada hirawela ban ekae mea chatak set wenna wenneth naththe ada nam edara

princekrish
10-06-2013, 05:50 PM
machan put.oi ekath patta ban film banna. samara avi awa quality bala nowi mp4 karalath banna can speed nam puppa thama 6mbps

ෆ්‍රී Account තියෙනවද ?

princekrish
10-06-2013, 05:52 PM
yep macho dan wada hirawela ban ekae mea chatak set wenna wenneth naththe ada nam edara

එල එල . . .
රෑ වෙලා සෙට් වෙමුකෝ . . .

gayan159
10-06-2013, 05:53 PM
ෆ්‍රී Account තියෙනවද ?

huta dan nam free denne na thama ubata ona nam man wadiya use nokarana parana gaththa ekak thinawa wan nam pm ekak dahan man pass and user awannam

gayan159
10-06-2013, 05:54 PM
එල එල . . .
රෑ වෙලා සෙට් වෙමුකෝ . . .

yep yep uba thama kottaweda

මරු හිරා
10-06-2013, 06:12 PM
This is a love story, Baby just say yes! :D

asitha sandaruwan
10-06-2013, 06:55 PM
:k0235:

මරු හිරා
10-06-2013, 06:57 PM
:D

මරු හිරා
10-06-2013, 06:59 PM
:cool:

මරු හිරා
10-06-2013, 07:01 PM
:):

මරු හිරා
10-06-2013, 07:04 PM
;)

මරු හිරා
10-06-2013, 07:07 PM
;):growl:

asitha sandaruwan
10-06-2013, 07:11 PM
This is a love story, Baby just say yes! :D

:yes:

මරු හිරා
10-06-2013, 07:11 PM
;)

මරු හිරා
10-06-2013, 07:11 PM
:yes:

:(

මරු හිරා
10-06-2013, 07:15 PM
:P

asitha sandaruwan
10-06-2013, 07:16 PM
:k0233:

මරු හිරා
10-06-2013, 07:19 PM
:yes:

මරු හිරා
10-06-2013, 07:21 PM
:no:

මරු හිරා
10-06-2013, 07:23 PM
:no::no:

asitha sandaruwan
10-06-2013, 07:26 PM
:):

මරු හිරා
10-06-2013, 07:27 PM
:cool::cool:

මරු හිරා
10-06-2013, 07:28 PM
:):

මොකද යකෝ මූණු කෑලි දාල යන්නේ?

මරු හිරා
10-06-2013, 07:28 PM
:shocked:

මරු හිරා
10-06-2013, 07:32 PM
:D

asitha sandaruwan
10-06-2013, 07:37 PM
:):

මරු හිරා
10-06-2013, 07:42 PM
:angry:

asitha sandaruwan
10-06-2013, 07:42 PM
:rolleyes:

asitha sandaruwan
10-06-2013, 07:44 PM
මොකද යකෝ මූණු කෑලි දාල යන්නේ?

හීරෝ අහන්න ගියේ මොකද අද වුනේ?

asitha sandaruwan
10-06-2013, 07:50 PM
:P

මරු හිරා
10-06-2013, 07:56 PM
:no:

මරු හිරා
10-06-2013, 07:56 PM
හීරෝ අහන්න ගියේ මොකද අද වුනේ?

එයා කියනවා බන් හිතන්න කල් ඕන කියල
මට බය හිතනවා ඕයි

asitha sandaruwan
10-06-2013, 07:56 PM
:k0230:

මරු හිරා
10-06-2013, 07:58 PM
:k0233:

asitha sandaruwan
10-06-2013, 08:01 PM
එයා කියනවා බන් හිතන්න කල් ඕන කියල
මට බය හිතනවා ඕයි

awlak wena ekak na hiro.kellata ekama prashne gedarin akamthi wei kiyana bayane.dan ube adahasa kiwwane.eya theeranayak kiyai.ube hitha kadena deyak eya kiyanne nathi wewi.ehema wenne na.hari yanawa.

asitha sandaruwan
10-06-2013, 08:02 PM
:k0233:

uba kalada inne.man kala ennam.ada tikak as dekatath amarui bn

මරු හිරා
10-06-2013, 08:05 PM
:):

මරු හිරා
10-06-2013, 08:06 PM
uba kalada inne.man kala ennam.ada tikak as dekatath amarui bn

එල එල කාල වරෙන් මට නම් අද කන්නත් පිරියක් නෑ බන් මගෙත් ඇස් දෙකට අමාරුයි. ඊයේ නිදාගත්තේ නෑ

princekrish
10-06-2013, 09:11 PM
එයා කියනවා බන් හිතන්න කල් ඕන කියල
මට බය හිතනවා ඕයි

ඔන්න ඉතින් ආයෙමත් විකාර කියවන්න හදනවා . . .

princekrish
10-06-2013, 09:13 PM
එල එල කාල වරෙන් මට නම් අද කන්නත් පිරියක් නෑ බන් මගෙත් ඇස් දෙකට අමාරුයි. ඊයේ නිදාගත්තේ නෑ

අඩෝ . . .
පිස්සු නැතුව කෑම කාපන් යකෝ . . .

princekrish
10-06-2013, 09:23 PM
:k0230:

මරු හිරා
10-06-2013, 09:25 PM
අඩෝ . . .
පිස්සු නැතුව කෑම කාපන් යකෝ . . .

අඩේ උඹත් ආවද බන්

මරු හිරා
10-06-2013, 09:28 PM
:D

princekrish
10-06-2013, 09:31 PM
:k0243:

princekrish
10-06-2013, 09:32 PM
අඩේ උඹත් ආවද බන්

අරහේ දනුකයා බුකියේ පිස්සු කෙලිනවා . . .
උබ මෙහෙ . . .
අරගෙන් ආරංචියක් නැද්ද ?
කෑවද ?

මරු හිරා
10-06-2013, 09:34 PM
අරහේ දනුකයා බුකියේ පිස්සු කෙලිනවා . . .
උබ මෙහෙ . . .
අරගෙන් ආරංචියක් නැද්ද ?
කෑවද ?

ඔව් බන් කෑවා. නිදිමතයි. ටිකක් ට්‍රොල් සහගත වෙලා ඉන්නේ.
අරය කන ගමන් කිව්ව
එයාගෙන් වචනයක් ගන්න පුදුම අමාරුවක්නේ බන් තියෙන්නේ

මරු හිරා
10-06-2013, 09:35 PM
;)

මරු හිරා
10-06-2013, 09:37 PM
:yes:

princekrish
10-06-2013, 10:04 PM
:growl:

princekrish
10-06-2013, 10:08 PM
ඔව් බන් කෑවා. නිදිමතයි. ටිකක් ට්‍රොල් සහගත වෙලා ඉන්නේ.
අරය කන ගමන් කිව්ව
එයාගෙන් වචනයක් ගන්න පුදුම අමාරුවක්නේ බන් තියෙන්නේ

අහපු ගමන් අනිත්පැත්තට හා කිව්වා නම් එක එයාගේ අවුලක් වෙනවා නේ . . .
එහෙම කෙල්ලෝ දැන් නෑ බන් . . .
ටිකක් ඉවසලා හිටපන්,අකමැති නම් මේවෙනකොට කියලා නේ . .

princekrish
10-06-2013, 10:11 PM
:k0236:

princekrish
10-06-2013, 10:13 PM
:k0243::k0243:

princekrish
10-06-2013, 10:14 PM
:growl:

මරු හිරා
10-06-2013, 11:43 PM
අහපු ගමන් අනිත්පැත්තට හා කිව්වා නම් එක එයාගේ අවුලක් වෙනවා නේ . . .
එහෙම කෙල්ලෝ දැන් නෑ බන් . . .
ටිකක් ඉවසලා හිටපන්,අකමැති නම් මේවෙනකොට කියලා නේ . .

පව් බන් එයා බය අපේ ගෙදරින් අකමැති වෙයි කියල

asitha sandaruwan
10-07-2013, 06:47 PM
:cool:

Eranga 44
10-07-2013, 07:34 PM
:cool:

asitha sandaruwan
10-07-2013, 08:12 PM
:P

asitha sandaruwan
10-07-2013, 08:15 PM
:growl:

asitha sandaruwan
10-07-2013, 08:17 PM
:no:

මරු හිරා
10-07-2013, 08:17 PM
:cool:

princekrish
10-07-2013, 08:18 PM
පව් බන් එයා බය අපේ ගෙදරින් අකමැති වෙයි කියල

ඒ කියන්නේ එපා උබට කැමති යකෝ . . . .
හුරේ . . . .
එයාව බදින්නේ උබ මිසක් උබලගේ ගෙදර අය නෙවෙයි කියපන්කො . . .
අනික එයා කැම්පස් කියන්නේ බන් දැන් අනිවා ඩිග්රි එක ෂුවර් නේ . . .

මරු හිරා
10-07-2013, 08:18 PM
:no:

උඹේ වගේ අවතාරයක් හොයල දියන්කෝ

asitha sandaruwan
10-07-2013, 08:20 PM
:no::growl:

මරු හිරා
10-07-2013, 08:24 PM
ඒ කියන්නේ එපා උබට කැමති යකෝ . . . .
හුරේ . . . .
එයාව බදින්නේ උබ මිසක් උබලගේ ගෙදර අය නෙවෙයි කියපන්කො . . .
අනික එයා කැම්පස් කියන්නේ බන් දැන් අනිවා ඩිග්රි එක ෂුවර් නේ . . .

දැන් නම් වැඩේ හරි වගේ තමා

princekrish
10-07-2013, 08:25 PM
උඹේ වගේ අවතාරයක් හොයල දියන්කෝ

:no::growl:

අවතාර දෙක නම් එල අහ . . .

princekrish
10-07-2013, 08:26 PM
දැන් නම් වැඩේ හරි වගේ තමා

එකනේ බන් කිව්වේ . . .
දැන් ඉතින් ආතල් එකේ , මලක් දෙකක් නෙලාගෙන බයියන් ටිකක් කාගෙන හිටපන් බන් . . . .

asitha sandaruwan
10-07-2013, 08:26 PM
උඹේ වගේ අවතාරයක් හොයල දියන්කෝ

matath meka ahamben hambune ban.search parak dala balamu.hutch eka dagena inne bn rs.49 2gb pack eka patta slow.epa wenawa

princekrish
10-07-2013, 08:29 PM
:rolleyes:

asitha sandaruwan
10-07-2013, 08:31 PM
උඹේ වගේ අවතාරයක් හොයල දියන්කෝ

ube avatar eka pattane ban.eka supiri.prince aiyage ekath man dakka dawasema allala giya.ekath patta namatama galapenawane

asitha sandaruwan
10-07-2013, 08:32 PM
අවතාර දෙක නම් එල අහ . . .

thanks prince aiye.oyage ekath ela:yes::yes:

මරු හිරා
10-07-2013, 08:33 PM
එකනේ බන් කිව්වේ . . .
දැන් ඉතින් ආතල් එකේ , මලක් දෙකක් නෙලාගෙන බයියන් ටිකක් කාගෙන හිටපන් බන් . . . .
ඔව් ඒත් ටිකක් බය හිතෙනවා මොකක් හරි වෙයිද කියල බන්

matath meka ahamben hambune ban.search parak dala balamu.hutch eka dagena inne bn rs.49 2gb pack eka patta slow.epa wenawa

මාත් 39ට 220MB දාගෙන ආවේ. ඒත් පට්ට ස්ලෝ

princekrish
10-07-2013, 08:34 PM
:b

මරු හිරා
10-07-2013, 08:35 PM
:b

මරු හිරා
10-07-2013, 08:36 PM
:(

මරු හිරා
10-07-2013, 08:37 PM
:):

asitha sandaruwan
10-07-2013, 08:38 PM
දැන් නම් වැඩේ හරි වගේ තමා

ඔන්න ඔයාලා දෙන්නට සුභ පැතුම් මචන්.හොඳින් ජීවත් වෙන්න දෙන්නම.දෙන්නම ආදරෙන් සතුටින් ඉන්න.හොඳ ජීවතයක් ගත කරන්න!!!.මේ මන් ජීවත් වෙන අන්තිම රැයද කවුද දන්නේ.ඔන්න ඊට කලින් දෙන්නටම සුභ පැතුවා

මරු හිරා
10-07-2013, 08:38 PM
:no:

මරු හිරා
10-07-2013, 08:38 PM
ඔන්න ඔයාලා දෙන්නට සුභ පැතුම් මචන්.හොඳින් ජීවත් වෙන්න දෙන්නම.දෙන්නම ආදරෙන් සතුටින් ඉන්න.හොඳ ජීවතයක් ගත කරන්න!!!

තෑන්ක්ස් මචන්ලා උඹල දෙන්න නිසා තමයි මම බය නැතුව ඇහුවේ

princekrish
10-07-2013, 08:39 PM
thanks prince aiye.oyage ekath ela:yes::yes:

මගේ අවතාරේ නිමා හදලා දුන්නේ . . . .

මරු හිරා
10-07-2013, 08:39 PM
:k0243:

මරු හිරා
10-07-2013, 08:40 PM
:shocked:

මරු හිරා
10-07-2013, 08:40 PM
:rolleyes:

princekrish
10-07-2013, 08:40 PM
ඔව් ඒත් ටිකක් බය හිතෙනවා මොකක් හරි වෙයිද කියල බන්

ඔන්න ඔයාලා දෙන්නට සුභ පැතුම් මචන්.හොඳින් ජීවත් වෙන්න දෙන්නම.දෙන්නම ආදරෙන් සතුටින් ඉන්න.හොඳ ජීවතයක් ගත කරන්න!!!.මේ මන් ජීවත් වෙන අන්තිම රැයද කවුද දන්නේ.ඔන්න ඊට කලින් දෙන්නටම සුභ පැතුවා

වැඩිය හිතන්න එපා හිරා,එය කැමති . . . එක ෂුවර් දැන් . . .
ඔන්න කොල්ලෝ මගෙනුත් උණුසුම් සුභපැතුම් . . . .

princekrish
10-07-2013, 08:41 PM
:rolleyes::rolleyes:

මරු හිරා
10-07-2013, 08:43 PM
:oo:

princekrish
10-07-2013, 08:43 PM
:k0230:

asitha sandaruwan
10-07-2013, 08:43 PM
:D

මරු හිරා
10-07-2013, 08:43 PM
වැඩිය හිතන්න එපා හිරා,එය කැමති . . . එක ෂුවර් දැන් . . .
ඔන්න කොල්ලෝ මගෙනුත් උණුසුම් සුභපැතුම් . . . .

තැන්ක්ස් ඔය පාර කිට්ටුව ඉන්න එකා නිසා උඹෙන් තමා මට හෙල්ප් ඕනා. මම උඹට එයාව පෙන්නන්නම්කො

princekrish
10-07-2013, 08:44 PM
:rolleyes:

මුනේ පෙම් පාට . . . .

princekrish
10-07-2013, 08:45 PM
තැන්ක්ස් ඔය පාර කිට්ටුව ඉන්න එකා නිසා උඹෙන් තමා මට හෙල්ප් ඕනා. මම උඹට එයාව පෙන්නන්නම්කො

හොස්ටල් ද ඉන්නේ ?

princekrish
10-07-2013, 08:45 PM
:cool:

මරු හිරා
10-07-2013, 08:46 PM
:shocked:

මරු හිරා
10-07-2013, 08:47 PM
හොස්ටල් ද ඉන්නේ ?

නෑ බොරලැස්ගමුව කිට්ටුව නෑ කෙනෙක්ගේ ගෙදර ඉන්නේ

asitha sandaruwan
10-07-2013, 08:48 PM
:k0233:

princekrish
10-07-2013, 08:48 PM
:shocked:

princekrish
10-07-2013, 08:49 PM
නෑ බොරලැස්ගමුව කිට්ටුව නෑ කෙනෙක්ගේ ගෙදර ඉන්නේ

එල එල එල . . ..

මරු හිරා
10-07-2013, 08:50 PM
:cool:

princekrish
10-07-2013, 08:51 PM
:yes: