PDA

View Full Version : ZOOM මිතුරු කොදෙව්ව season 4

Pages : 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 [73] 74 75 76 77 78 79 80 81 82 83

Eranga 44
10-11-2013, 07:37 PM
:b

asitha sandaruwan
10-11-2013, 07:37 PM
ලා ලා ලා ලා ලා :D

:):

asitha sandaruwan
10-11-2013, 07:38 PM
https://fbcdn-sphotos-a-a.akamaihd.net/hphotos-ak-frc3/1379967_1450761581816362_1199331787_n.jpg (http://zoomstories.blogspot.com/2013/10/blog-post_11.html)

:rolleyes:

Eranga 44
10-11-2013, 07:38 PM
:P

මරු හිරා
10-11-2013, 07:39 PM
:shocked::oo:

asitha sandaruwan
10-11-2013, 07:39 PM
මාල ගිරාගේ....
මාල පොටක් බැඳ...
ගෝමර පෙතී මාලේ...
පාට සරුංගල්..
පාට නෙලාගෙන රුව දිලෙනා අගේ....

Eranga 44
10-11-2013, 07:40 PM
:k0230:

Eranga 44
10-11-2013, 07:40 PM
මාල ගිරාගේ....
මාල පොටක් බැඳ...
ගෝමර පෙතී මාලේ...
පාට සරුංගල්..
පාට නෙලාගෙන රුව දිලෙනා අගේ....
:cool:

මරු හිරා
10-11-2013, 07:41 PM
I need u more than life. more than everything that I ever found

asitha sandaruwan
10-11-2013, 07:41 PM
:P

Eranga 44
10-11-2013, 07:41 PM
:k0233:

Eranga 44
10-11-2013, 07:41 PM
I need u more than life. more than everything that I ever found

ha

asitha sandaruwan
10-11-2013, 07:41 PM
:cool:

:k0243:

මරු හිරා
10-11-2013, 07:42 PM
:rolleyes:

Eranga 44
10-11-2013, 07:42 PM
;)

Eranga 44
10-11-2013, 07:42 PM
:k0243:

:k0243:

Eranga 44
10-11-2013, 07:43 PM
:P

asitha sandaruwan
10-11-2013, 07:43 PM
I need u more than life. more than everything that I ever found

අපේ කොල්ලෙක්ට හරි ගියා කියන එක මතක් වෙද්දීත් හැම දුකක්ම අමතක වෙනවා

මරු හිරා
10-11-2013, 07:44 PM
:):

Eranga 44
10-11-2013, 07:44 PM
:k0243::rolleyes:

Eranga 44
10-11-2013, 07:44 PM
:k0236:

මරු හිරා
10-11-2013, 07:44 PM
අපේ කොල්ලෙක්ට හරි ගියා කියන එක මතක් වෙද්දීත් හැම දුකක්ම අමතක වෙනවා

මම හිතන්නේ උඹ කියන්නේ අමතක වෙනවා කියන එක

asitha sandaruwan
10-11-2013, 07:44 PM
:b

මරු හිරා
10-11-2013, 07:45 PM
ha

හාපන්

Eranga 44
10-11-2013, 07:45 PM
:cool:

Eranga 44
10-11-2013, 07:45 PM
හාපන්

:shocked:

මරු හිරා
10-11-2013, 07:45 PM
:k0230:

asitha sandaruwan
10-11-2013, 07:46 PM
මම හිතන්නේ උඹ කියන්නේ අමතක වෙනවා කියන එක

ඔව් බන් කලින් අයන්න වැදිලා නෑ.දැන් හරි :thumbsup:

මරු හිරා
10-11-2013, 07:46 PM
:)::k0243:

Eranga 44
10-11-2013, 07:46 PM
:k0243::k0243:

මරු හිරා
10-11-2013, 07:46 PM
ඔව් බන් කලින් අයන්න වැදිලා නෑ.දැන් හරි :thumbsup:

එල එල තැන්ක්ස් බන් එහෙම කිව්වට
අද කෙල්ලගේ ගෙදර අක්ක ඉන්න නිසා මලක් කඩාගන්න විදිහක් නෑ නෙව

princekrish
10-11-2013, 07:46 PM
:k0230:

අහ හිරා . ... .

Eranga 44
10-11-2013, 07:46 PM
ඔව් බන් කලින් අයන්න වැදිලා නෑ.දැන් හරි :thumbsup:

:lol:

Eranga 44
10-11-2013, 07:47 PM
;)

asitha sandaruwan
10-11-2013, 07:47 PM
:P

මරු හිරා
10-11-2013, 07:47 PM
:b

මරු හිරා
10-11-2013, 07:47 PM
උඹල දෙන්න මේ දවස් වල මොකද කරන්නේ?

princekrish
10-11-2013, 07:47 PM
එල එල තැන්ක්ස් බන් එහෙම කිව්වට
අද කෙල්ලගේ ගෙදර අක්ක ඉන්න නිසා මලක් කඩාගන්න විදිහක් නෑ නෙව

ඔහ ඔහ . . .
ඒ කියන්නේ වැඩේ ගොඩ ද ?

Eranga 44
10-11-2013, 07:48 PM
:growl:

princekrish
10-11-2013, 07:48 PM
:k0243:

Eranga 44
10-11-2013, 07:49 PM
උඹල දෙන්න මේ දවස් වල මොකද කරන්නේ?

scl යනවා:yes::D

princekrish
10-11-2013, 07:49 PM
:k0230:

මරු හිරා
10-11-2013, 07:49 PM
:oo:

Eranga 44
10-11-2013, 07:49 PM
:D

මරු හිරා
10-11-2013, 07:49 PM
scl යනවා:yes::D

මොකක්ද උඹේ ඉස්කෝලේ?

Eranga 44
10-11-2013, 07:49 PM
:k0230:

:D

Eranga 44
10-11-2013, 07:50 PM
මොකක්ද උඹේ ඉස්කෝලේ?

angoda central:D

asitha sandaruwan
10-11-2013, 07:50 PM
එල එල තැන්ක්ස් බන් එහෙම කිව්වට
අද කෙල්ලගේ ගෙදර අක්ක ඉන්න නිසා මලක් කඩාගන්න විදිහක් නෑ නෙව

:shocked::sad: කෝකටත් පරිස්සමින් හිරා.කෙල්ලට ගෙදරිනුත් අවුලනේ ලව් සම්භන්දයෙන්.පරිස් මින්.

Eranga 44
10-11-2013, 07:50 PM
:shocked:

Eranga 44
10-11-2013, 07:51 PM
:k0230:

Eranga 44
10-11-2013, 07:51 PM
:yes:

princekrish
10-11-2013, 07:51 PM
:k0243::cool:

asitha sandaruwan
10-11-2013, 07:51 PM
:lol:

:k0243:

Eranga 44
10-11-2013, 07:52 PM
:k0243:

:D

මරු හිරා
10-11-2013, 07:52 PM
:angry:

asitha sandaruwan
10-11-2013, 07:52 PM
:):

Eranga 44
10-11-2013, 07:52 PM
:(

asitha sandaruwan
10-11-2013, 07:52 PM
:k0243::cool:

අයියේ කොමෙයි

Eranga 44
10-11-2013, 07:52 PM
:D:D

Eranga 44
10-11-2013, 07:53 PM
:P

Eranga 44
10-11-2013, 07:53 PM
:k0230::k0230:

princekrish
10-11-2013, 07:53 PM
:shocked:

මරු හිරා
10-11-2013, 07:54 PM
:shocked::sad: කෝකටත් පරිස්සමින් හිරා.කෙල්ලට ගෙදරිනුත් අවුලනේ ලව් සම්භන්දයෙන්.පරිස් මින්.

අනේ ඔව් බන් තාම කෝල් තුන හතරකට වඩා ගන්න බැරි උනා කටහඬ අහන්නත්. කැම්පස් පටන් ගත්තත් හරියට හම්බ වෙන්න විදිහක් නෑනේ බන්

Eranga 44
10-11-2013, 07:54 PM
:D:growl:

asitha sandaruwan
10-11-2013, 07:54 PM
ඔබ මා දෙනෙත්
මා ඔබේ දෙනෙත්
එක් වී වේලි සෙනෙහස සෙවූ
ඒ සොඳුරු දා සිහි වෙනවා

Eranga 44
10-11-2013, 07:54 PM
:):

Eranga 44
10-11-2013, 07:55 PM
ඔබ මා දෙනෙත්
මා ඔබේ දෙනෙත්
එක් වී වේලි සෙනෙහස සෙවූ
ඒ සොඳුරු දා සිහි වෙනවා

:k0243:

princekrish
10-11-2013, 07:55 PM
:angry::angry:

Eranga 44
10-11-2013, 07:55 PM
:k0243::k0243:

Eranga 44
10-11-2013, 07:55 PM
:rolleyes:

Eranga 44
10-11-2013, 07:56 PM
.

princekrish
10-11-2013, 07:56 PM
අනේ ඔව් බන් තාම කෝල් තුන හතරකට වඩා ගන්න බැරි උනා කටහඬ අහන්නත්. කැම්පස් පටන් ගත්තත් හරියට හම්බ වෙන්න විදිහක් නෑනේ බන්

වැඩේ හරිද යකෝ . . . . ..

Eranga 44
10-11-2013, 07:56 PM
:cool::cool:

asitha sandaruwan
10-11-2013, 07:56 PM
:P

princekrish
10-11-2013, 07:57 PM
:yes::yes:

Eranga 44
10-11-2013, 07:57 PM
:shocked:

Eranga 44
10-11-2013, 07:57 PM
:angry:

Eranga 44
10-11-2013, 07:58 PM
:k0243:

princekrish
10-11-2013, 07:58 PM
:growl:

මරු හිරා
10-11-2013, 08:00 PM
:cool:

මරු හිරා
10-11-2013, 08:00 PM
වැඩේ හරිද යකෝ . . . . ..

ඇයි මම උඹට කිව්වේ නැද්ද?

Eranga 44
10-11-2013, 08:02 PM
:cool:

princekrish
10-11-2013, 08:02 PM
:angry::angry:

asitha sandaruwan
10-11-2013, 08:03 PM
අනේ ඔව් බන් තාම කෝල් තුන හතරකට වඩා ගන්න බැරි උනා කටහඬ අහන්නත්. කැම්පස් පටන් ගත්තත් හරියට හම්බ වෙන්න විදිහක් නෑනේ බන්

හිරා උඹටත් දැන් හැමතිස්සෙම එයා ළඟ නැතුව බෑ නේ?මචන් පරිස්සමින්..මන් පණ්ඩිතයෙක් වගේ දොඩොනවද මන්ද.අනේ එහෙම එකෙක් නම් නෙමේ මම අපි හැමෝගෙම අඩු පාඩු තියෙනවා සීයට සීයක් නිවැරදි සම්පුර්ණ මිනිහෙක් නෑනේ.

princekrish
10-11-2013, 08:03 PM
ඇයි මම උඹට කිව්වේ නැද්ද?

නෑ ය . . . . . . . . . . .. කෝ . . . .

asitha sandaruwan
10-11-2013, 08:03 PM
:growl:

ප්‍රින්ස් අයියේ

princekrish
10-11-2013, 08:05 PM
:oo:

මරු හිරා
10-11-2013, 08:05 PM
:k0233:

princekrish
10-11-2013, 08:05 PM
ප්‍රින්ස් අයියේ

හිරා හොරා . . . .

asitha sandaruwan
10-11-2013, 08:06 PM
සඟ දාලා ඇඳලා පැලඳලා යන මල්ලිලා

මරු හිරා
10-11-2013, 08:06 PM
හිරා උඹටත් දැන් හැමතිස්සෙම එයා ළඟ නැතුව බෑ නේ?මචන් පරිස්සමින්..මන් පණ්ඩිතයෙක් වගේ දොඩොනවද මන්ද.අනේ එහෙම එකෙක් නම් නෙමේ මම අපි හැමෝගෙම අඩු පාඩු තියෙනවා සීයට සීයක් නිවැරදි සම්පුර්ණ මිනිහෙක් නෑනේ.
ඒ මොකෑ බන් පරිස්සමෙන් කිව්වේ? තේරුම් කරලා කියපන්කො

නෑ ය . . . . . . . . . . .. කෝ . . . .

නැත්තේ මොකෑ බන්. මම කිව්වනේ.

asitha sandaruwan
10-11-2013, 08:07 PM
හිරා හොරා . . . .

අහා...:cool:

princekrish
10-11-2013, 08:07 PM
:(

asitha sandaruwan
10-11-2013, 08:08 PM
හිරා හොරා . . . .

අහා...:cool:

princekrish
10-11-2013, 08:08 PM
නැත්තේ මොකෑ බන්. මම කිව්වනේ.

හිතන්න දවසක් දෙකක් ඕනි කිව්වා කියලා නේ කිව්වේ . . . . .

asitha sandaruwan
10-11-2013, 08:08 PM
:shocked:

princekrish
10-11-2013, 08:09 PM
:shocked:

asitha sandaruwan
10-11-2013, 08:11 PM
ඒ මොකෑ බන් පරිස්සමෙන් කිව්වේ? තේරුම් කරලා කියපන්කො

නැත්තේ මොකෑ බන්. මම කිව්වනේ.

පරිස්සමින් කිව්වේ යකෝ වෙන මඟුලක් නෙමේ.මන් කලිනුත් මේ දැන් ටිකකට කලින් කිව්වේ පරිස්සමින් කියල.කෙල්ලට ගෙදරින් ලව් වලට කේස් නේ..ඒ නිසා ගෙවල් වලට දැන්ම අහුවෙන වැඩ වෙයි කියල උඹට මන් කිවේ පරිස්සමින් කියලා

මරු හිරා
10-11-2013, 08:11 PM
:P

princekrish
10-11-2013, 08:12 PM
:P

මරු හිරා
10-11-2013, 08:12 PM
හිතන්න දවසක් දෙකක් ඕනි කිව්වා කියලා නේ කිව්වේ . . . . .
ඔව් දවස් දෙකකින් විතර පස්සේ හරි ගියානේ

පරිස්සමින් කිව්වේ යකෝ වෙන මඟුලක් නෙමේ.මන් කලිනුත් මේ දැන් ටිකකට කලින් කිව්වේ පරිස්සමින් කියල.කෙල්ලට ගෙදරින් ලව් වලට කේස් නේ..ඒ නිසා ගෙවල් වලට දැන්ම අහුවෙන වැඩ වෙයි කියල උඹට මන් කිවේ පරිස්සමින් කියලා

ඔව් ඔව් බන් එහෙම නම් සීන් එකක් තියනවා තමයි. කෙල්ලගේ අක්කටත් තවම කොල්ලෙක් නෑ වගේ. මේකිට ඉන්නවා කියල දැනගත්තොත් මල හුයන්නක් වෙන්නේ

asitha sandaruwan
10-11-2013, 08:13 PM
:rolleyes:

princekrish
10-11-2013, 08:13 PM
:b

princekrish
10-11-2013, 08:13 PM
ඔව් දවස් දෙකකින් විතර පස්සේ හරි ගියානේ

ඉතින් එකනේ,
මට ඒක කිව්වේ නෑ නේ . . . .

මරු හිරා
10-11-2013, 08:14 PM
:b

මරු හිරා
10-11-2013, 08:14 PM
ඉතින් එකනේ,
මට ඒක කිව්වේ නෑ නේ . . . .

මට මතක කිව්ව වගේනේ බන්

asitha sandaruwan
10-11-2013, 08:14 PM
ඔව් දවස් දෙකකින් විතර පස්සේ හරි ගියානේ

ඔව් ඔව් බන් එහෙම නම් සීන් එකක් තියනවා තමයි. කෙල්ලගේ අක්කටත් තවම කොල්ලෙක් නෑ වගේ. මේකිට ඉන්නවා කියල දැනගත්තොත් මල හුයන්නක් වෙන්නේ

අන්න ඔක තමා උඹට කිව්වේ හිරෝ.එල එල ඔන්න අපිට වෙඩින් කේක් කෑල්ලක් පෝස්ට් කරලා එවන්න ඕනේ හොඳේ

princekrish
10-11-2013, 08:15 PM
:no:

asitha sandaruwan
10-11-2013, 08:15 PM
:):

princekrish
10-11-2013, 08:16 PM
මට මතක කිව්ව වගේනේ බන්

දැන් කියහන් මුල ඉදන් . . . .

asitha sandaruwan
10-11-2013, 08:16 PM
:(

asitha sandaruwan
10-11-2013, 08:17 PM
:k0233:

මරු හිරා
10-11-2013, 08:17 PM
අන්න ඔක තමා උඹට කිව්වේ හිරෝ.එල එල ඔන්න අපිට වෙඩින් කේක් කෑල්ලක් පෝස්ට් කරලා එවන්න ඕනේ හොඳේ
ඔය කිව්වට එච්චර දුර යන්න වෙයිද කියල කවුද බන් දන්නේ

දැන් කියහන් මුල ඉදන් . . . .

පට්ට විදිහට වාත වෙද්දී කෙල්ලට මගේ ගැන මෙව්වා එකක් පහල උනා

princekrish
10-11-2013, 08:19 PM
:D

මරු හිරා
10-11-2013, 08:19 PM
;)

asitha sandaruwan
10-11-2013, 08:19 PM
:k0236:

මරු හිරා
10-11-2013, 08:19 PM
:oo:

princekrish
10-11-2013, 08:20 PM
පට්ට විදිහට වාත වෙද්දී කෙල්ලට මගේ ගැන මෙව්වා එකක් පහල උනා

ඒ කියන්නේ හිරාගේ පෙම පටා . . . . . න් ගත්තා . . . ?

මරු හිරා
10-11-2013, 08:20 PM
:k0230:

asitha sandaruwan
10-11-2013, 08:21 PM
ඔය කිව්වට එච්චර දුර යන්න වෙයිද කියල කවුද බන් දන්නේ

මගුලක් කතා කරන්න එපා යකෝ.ඔහොම හිතන්න එපා.

මරු හිරා
10-11-2013, 08:21 PM
ඒ කියන්නේ හිරාගේ පෙම පටා . . . . . න් ගත්තා . . . ?

ඔව්නේ බන් එදා උඹේ ගෙදර එද්දිත් වැඩේ හරිනේ

මරු හිරා
10-11-2013, 08:21 PM
මගුලක් කතා කරන්න එපා යකෝ.ඔහොම හිතන්න එපා.

මට බය හිතෙනවා බන් මොන හරි හෙණයක් පාත් වෙයිද කියල

princekrish
10-11-2013, 08:22 PM
:cool::cool:

asitha sandaruwan
10-11-2013, 08:22 PM
ඒ කියන්නේ හිරාගේ පෙම පටා . . . . . න් ගත්තා . . . ?

දාමු පාටි ප්‍රින්ස් අයියේ

princekrish
10-11-2013, 08:23 PM
ඔව්නේ බන් එදා උඹේ ගෙදර එද්දිත් වැඩේ හරිනේ

මට එහෙම එකක් කිව්වේ නෑ නේ . . . .
එල එල,හරි නම් එච්චරයි ඉතින් . . . . .
මගේ සුභ පැතුම් ඔන්න . . . .

මරු හිරා
10-11-2013, 08:23 PM
:D

මරු හිරා
10-11-2013, 08:24 PM
දාමු පාටි ප්‍රින්ස් අයියේ

මට එහෙම එකක් කිව්වේ නෑ නේ . . . .
එල එල,හරි නම් එච්චරයි ඉතින් . . . . .
මගේ සුභ පැතුම් ඔන්න . . . .

තැන්ක්ස් මචන්ලා. වෙලාවට මූ දන්නේ නැත්තේ
නැත්නම් එදා පාටි දෙන්නත් වෙනවනේ

princekrish
10-11-2013, 08:25 PM
දාමු පාටි ප්‍රින්ස් අයියේ

අනිවා අනිවා . . . .

asitha sandaruwan
10-11-2013, 08:25 PM
මට බය හිතෙනවා බන් මොන හරි හෙණයක් පාත් වෙයිද කියල

කෙල්ල කවදාවත් උඹව දාලා යන්නේ නෑ ඒක ෂුවර්

princekrish
10-11-2013, 08:26 PM
තැන්ක්ස් මචන්ලා. වෙලාවට මූ දන්නේ නැත්තේ
නැත්නම් එදා පාටි දෙන්නත් වෙනවනේ

එක තමයි . . .
තෝ තියන්න වටින්නේ නෑ . . . .

මරු හිරා
10-11-2013, 08:26 PM
:shocked:

මරු හිරා
10-11-2013, 08:27 PM
කෙල්ල කවදාවත් උඹව දාලා යන්නේ නෑ ඒක ෂුවර්
ගෙදරවල් වලින් ජිල්බකට් එකක් පෙරලගන්න වෙයිද මන්ද

එක තමයි . . .
තෝ තියන්න වටින්නේ නෑ . . . .

යකෝ තෝ ඇහුවේ නෑනේ. මම නම් මනුස්සකමට උඹේ ගැන ඇහුවේ එදා

මරු හිරා
10-11-2013, 08:27 PM
:D:D

asitha sandaruwan
10-11-2013, 08:27 PM
:b

මරු හිරා
10-11-2013, 08:29 PM
:b:b

මරු හිරා
10-11-2013, 08:30 PM
:k0243:

asitha sandaruwan
10-11-2013, 08:30 PM
ගෙදරවල් වලින් ජිල්බකට් එකක් පෙරලගන්න වෙයිද මන්ද

යකෝ තෝ ඇහුවේ නෑනේ. මම නම් මනුස්සකමට උඹේ ගැන ඇහුවේ එදා

නන්ද්ම්මයි මාමයි කොස්ස අරන් උඹේ පස්සෙන් ඒවිද දන්නේ නෑ.එහෙම ප්‍රශ්නයක් ආවත් ඒවා පස්සේ හරියනවා බන්.

මරු හිරා
10-11-2013, 08:31 PM
:P

මරු හිරා
10-11-2013, 08:32 PM
නන්ද්ම්මයි මාමයි කොස්ස අරන් උඹේ පස්සෙන් ඒවිද දන්නේ නෑ.එහෙම ප්‍රශ්නයක් ආවත් ඒවා පස්සේ හරියනවා බන්.

කේන්දර ජල්තර වගේ ඒවත් තියනවනේ බන්
මට බය ඒවා තමයි

asitha sandaruwan
10-11-2013, 08:33 PM
ලීල් ජෝන් ගේ එකක් අහලා ජෝති පාල මහත්මයාගේ ගීතයක් අහද්දිත් පොඩි ආතල් එකක් තියෙනවා අප්පා

මරු හිරා
10-11-2013, 08:36 PM
:no:

මරු හිරා
10-11-2013, 08:36 PM
ලීල් ජෝන් ගේ එකක් අහලා ජෝති පාල මහත්මයාගේ ගීතයක් අහද්දිත් පොඩි ආතල් එකක් තියෙනවා අප්පා

විලිම විලියි බන්

මරු හිරා
10-11-2013, 08:37 PM
:no::no:

asitha sandaruwan
10-11-2013, 08:37 PM
කේන්දර ජල්තර වගේ ඒවත් තියනවනේ බන්
මට බය ඒවා තමයි

ඒ තරම් දුරට කේන්දර ගැන මන් නම් විහ්ස්වාස කරන්නේ නෑ බන්.ඒවගේ ඇත්ත නැත්තෙත් නෑ.තියෙනවා.ඒත් ඒ හැමදෙයක්ම ඇත්ත නෙමේනේ හිරෝ.ඒත් අපේ මමල තාත්තල තමා ඕවා ගැන හොයන්නේ ඉතින් වැඩි පුර.උඹ සැලෙන්න එපා බන්.

මරු හිරා
10-11-2013, 08:38 PM
:k0243:

princekrish
10-11-2013, 08:38 PM
:b:b:b

මරු හිරා
10-11-2013, 08:39 PM
ඒ තරම් දුරට කේන්දර ගැන මන් නම් විහ්ස්වාස කරන්නේ නෑ බන්.ඒවගේ ඇත්ත නැත්තෙත් නෑ.තියෙනවා.ඒත් ඒ හැමදෙයක්ම ඇත්ත නෙමේනේ හිරෝ.ඒත් අපේ මමල තාත්තල තමා ඕවා ගැන හොයන්නේ ඉතින් වැඩි පුර.උඹ සැලෙන්න එපා බන්.

මම බැලුව විදිහට නම් ඒවා මැච් වෙනවා මදි බන්. මට ඒ ගැන ගොඩක් බයයි. හැබැයි මම මෙයාට වගේ කාටවත් ලව් කරන එකෙක් නෑ වෙන කාටවත් ආයේ නම්

මරු හිරා
10-11-2013, 08:40 PM
:k0233:

මරු හිරා
10-11-2013, 08:40 PM
:b

asitha sandaruwan
10-11-2013, 08:41 PM
විලිම විලියි බන්

සිරාවටම හිරා
:rolleyes:
පරණ ඒවා ගෝල්ඩ් කියනවානේ.සිරාවටම ඒකත් ඇත්ත බලන් ගියාම.අපේ තනිය පාළුව මැකෙන්න දුක මැකෙන්න සිංහල සින්දුවක් තියෙනවා නම් 70 දශකයේ සින්දු තමා.සිරාවටම උදේ පාන්දරම එලිය වැටෙන්නත් කලින් ස්ලෝ යන 70 දශකයේ සින්දුවක් එහෙම අහද්දි පට්ට මානසික සහනයක් දැනෙන්නේ බන්.සිරාවටම

මරු හිරා
10-11-2013, 08:44 PM
;):k0233:

asitha sandaruwan
10-11-2013, 08:44 PM
මම බැලුව විදිහට නම් ඒවා මැච් වෙනවා මදි බන්. මට ඒ ගැන ගොඩක් බයයි. හැබැයි මම මෙයාට වගේ කාටවත් ලව් කරන එකෙක් නෑ වෙන කාටවත් ආයේ නම්

සාර්ථක හැම කෙනෙක්ම කේන්දර බලලා සාර්ථක වෙලා නෑනේ බන්.හොඳින් ලස්සනට්ස් සතුටින් ඉන්න හැම පවුලකටම කේන්දර බලපාන්නේ නෑ.දෙන්නට දෙන්න අදහස් ගලපගන්නවා නම් අන්න එල

මරු හිරා
10-11-2013, 08:44 PM
සිරාවටම හිරා
:rolleyes:
පරණ ඒවා ගෝල්ඩ් කියනවානේ.සිරාවටම ඒකත් ඇත්ත බලන් ගියාම.අපේ තනිය පාළුව මැකෙන්න දුක මැකෙන්න සිංහල සින්දුවක් තියෙනවා නම් 70 දශකයේ සින්දු තමා.සිරාවටම උදේ පාන්දරම එලිය වැටෙන්නත් කලින් ස්ලෝ යන 70 දශකයේ සින්දුවක් එහෙම අහද්දි පට්ට මානසික සහනයක් දැනෙන්නේ බන්.සිරාවටම

අනිවා අනිවා ආයෙත් අහලා
එකෙන්ම බන්

මරු හිරා
10-11-2013, 08:45 PM
සාර්ථක හැම කෙනෙක්ම කේන්දර බලලා සාර්ථක වෙලා නෑනේ බන්.හොඳින් ලස්සනට්ස් සතුටින් ඉන්න හැම පවුලකටම කේන්දර බලපාන්නේ නෑ.දෙන්නට දෙන්න අදහස් ගලපගන්නවා නම් අන්න එල

මට බය ඔය දෙක බලල දෙන්නගෙන් කවුරු හරි මැරෙනවා වගේ සීන් එකක් කියයිද කියල

asitha sandaruwan
10-11-2013, 08:45 PM
:):

මරු හිරා
10-11-2013, 08:47 PM
:shocked:

මරු හිරා
10-11-2013, 08:48 PM
:growl:

මරු හිරා
10-11-2013, 08:48 PM
:k0235:

asitha sandaruwan
10-11-2013, 08:53 PM
මට බය ඔය දෙක බලල දෙන්නගෙන් කවුරු හරි මැරෙනවා වගේ සීන් එකක් කියයිද කියල

අනේ උඹට පිස්සුද බන්.එපා බන් ඕවා ගැන හිතන්න.කොහොමද බන් කේන්දර නිසා ජීව්ත වෙනස් වෙන්නේ.බලපන්කො හැම කෙනෙක්ගෙම කේන්දර වල ලියලා තියෙන විදියටද ජීවිත ලයින් වෙන්නේ කියලා.පිස්සුද බන්.අරමුණ හොඳ නම් ගොඩ බන්.අනික කෙල්ලත් නරක කෙල්ලෙක් නෙමෙනේ

මරු හිරා
10-11-2013, 08:54 PM

ඔව් බන් ඒ වගේ හොඳ කෙනෙක් නම් ආයේ ලේසියෙන් හොයාගන්න වෙන්නේ නෑ

asitha sandaruwan
10-11-2013, 08:55 PM
:shocked:

හිරා කාලද ඉන්නේ
මන් කාලා එන්නද

asitha sandaruwan
10-11-2013, 08:56 PM
:growl:

මරු හිරා
10-11-2013, 08:57 PM
:P

asitha sandaruwan
10-11-2013, 08:57 PM
:yes:

මරු හිරා
10-11-2013, 08:57 PM
හිරා කාලද ඉන්නේ
මන් කාලා එන්නද

එල එල කාල වරෙන්
මම කාල ඉන්නේ

asitha sandaruwan
10-11-2013, 08:58 PM
:D

asitha sandaruwan
10-11-2013, 08:58 PM
එල එල කාල වරෙන්
මම කාල ඉන්නේ

එලස්

princekrish
10-11-2013, 09:01 PM
:P

ඉතින් ඔයා කිව්වා නේ ,එයා හිතන්න දවස් දෙක තුනක් ඉල්ලුවා කියලා . ..
ඉතින් එකයි මං ඒ ගැන ආයේ ඇහුවේ නැත්තේ . . .

මරු හිරා
10-11-2013, 09:11 PM
:D

මරු හිරා
10-11-2013, 09:12 PM
ඉතින් ඔයා කිව්වා නේ ,එයා හිතන්න දවස් දෙක තුනක් ඉල්ලුවා කියලා . ..
ඉතින් එකයි මං ඒ ගැන ආයේ ඇහුවේ නැත්තේ . . .

දවස් දෙකකින් විතර තමා බන් කිව්වේ
ලොල්

asitha sandaruwan
10-11-2013, 09:13 PM
:no:

මරු හිරා
10-11-2013, 09:15 PM
:rolleyes:

මරු හිරා
10-11-2013, 09:21 PM
:angry:

asitha sandaruwan
10-11-2013, 09:37 PM
:k0236:

මරු හිරා
10-11-2013, 09:39 PM
:cool:

මරු හිරා
10-11-2013, 09:40 PM
:oo:

මරු හිරා
10-11-2013, 09:40 PM
ගිහින් එන්නම්
ගුනා
ටුසා
බුසා

asitha sandaruwan
10-12-2013, 07:19 AM
:):

මරු හිරා
10-12-2013, 08:03 AM
:D

Eranga 44
10-12-2013, 08:50 AM
:D

Eranga 44
10-12-2013, 09:03 AM
:D

මරු හිරා
10-12-2013, 11:07 AM
:k0243:

asitha sandaruwan
10-12-2013, 11:11 AM
:P

මරු හිරා
10-12-2013, 11:13 AM
:rolleyes:

මරු හිරා
10-12-2013, 11:14 AM
:k0243:

asitha sandaruwan
10-12-2013, 11:15 AM
:no:

asitha sandaruwan
10-12-2013, 11:17 AM
:P

මරු හිරා
10-12-2013, 11:17 AM
:oo:

Eranga 44
10-12-2013, 11:25 AM
:k0243:

guvan
10-12-2013, 12:19 PM
Madras cafe 350 MB Hindi
http://images.idiva.com/media/content/2013/Aug/madras_cafe_cover.jpg
http://1337x.org/torrent/621515/0/

මරු හිරා
10-12-2013, 01:16 PM
Nidimathai yakune

Eranga 44
10-12-2013, 03:17 PM
Nidimathai yakune

Ha

Eranga 44
10-12-2013, 03:20 PM
Ha

:D

Eranga 44
10-12-2013, 03:21 PM
:D

.

Eranga 44
10-12-2013, 03:22 PM
.

Kawruth naddoo

asitha sandaruwan
10-12-2013, 03:34 PM
:growl:

asitha sandaruwan
10-12-2013, 03:35 PM
මැන්ජෝ රබන් සද්දේ බංගලාවේ ඇහෙනවා

asitha sandaruwan
10-12-2013, 03:36 PM
crappy

asitha sandaruwan
10-12-2013, 03:41 PM
:k0235:

asitha sandaruwan
10-12-2013, 03:46 PM
:shocked:

asitha sandaruwan
10-12-2013, 03:47 PM
Nidimathai yakune

lol

මරු හිරා
10-12-2013, 03:53 PM
නොදැක ඉන්න බෑ මට නම්

asitha sandaruwan
10-12-2013, 04:01 PM
:no:

asitha sandaruwan
10-12-2013, 04:01 PM
නොදැක ඉන්න බෑ මට නම්

:k0243:

asitha sandaruwan
10-12-2013, 04:02 PM
in house

asitha sandaruwan
10-12-2013, 04:03 PM
;)

asitha sandaruwan
10-12-2013, 04:08 PM
:no:

asitha sandaruwan
10-12-2013, 04:10 PM
:b

asitha sandaruwan
10-12-2013, 04:15 PM
:D

asitha sandaruwan
10-12-2013, 04:18 PM
:b

Eranga 44
10-12-2013, 06:47 PM
:D

asitha sandaruwan
10-12-2013, 08:50 PM
:angry:

asitha sandaruwan
10-12-2013, 08:53 PM
:rolleyes:

asitha sandaruwan
10-12-2013, 08:54 PM
:oo:

මරු හිරා
10-12-2013, 08:59 PM
Lalala lala

මරු හිරා
10-12-2013, 09:03 PM
:D

asitha sandaruwan
10-12-2013, 09:04 PM
:oo:

asitha sandaruwan
10-12-2013, 09:05 PM
:no:

asitha sandaruwan
10-12-2013, 09:07 PM
:D

asitha sandaruwan
10-13-2013, 10:02 AM
:oo:

asitha sandaruwan
10-13-2013, 10:06 AM
GM

asitha sandaruwan
10-13-2013, 10:10 AM
:growl:

asitha sandaruwan
10-13-2013, 10:15 AM
:yes:

Eranga 44
10-13-2013, 10:16 AM
:k0243:

asitha sandaruwan
10-13-2013, 11:49 AM
:k0233:

Eranga 44
10-13-2013, 11:52 AM
:D

Eranga 44
10-13-2013, 12:07 PM
:cool:

Eranga 44
10-13-2013, 12:44 PM
:(

asitha sandaruwan
10-13-2013, 03:53 PM
:shocked:

asitha sandaruwan
10-13-2013, 03:57 PM
:yes:

asitha sandaruwan
10-13-2013, 04:04 PM
:shocked:

asitha sandaruwan
10-13-2013, 04:09 PM
:oo:

Eranga 44
10-13-2013, 08:59 PM
:k0243:

asitha sandaruwan
10-14-2013, 01:00 PM
:no:

asitha sandaruwan
10-14-2013, 01:08 PM
:oo:

Eranga 44
10-14-2013, 05:00 PM
:k0243:

asitha sandaruwan
10-15-2013, 10:06 AM
:(

Eranga 44
10-15-2013, 03:23 PM
:(

Eranga 44
10-15-2013, 06:29 PM
:(

princekrish
10-15-2013, 07:42 PM
:yes:

princekrish
10-15-2013, 07:42 PM
:shocked:

princekrish
10-15-2013, 07:43 PM
:cool:

CJA
10-15-2013, 07:54 PM
ආලෝ

CJA
10-15-2013, 07:58 PM
:D

CJA
10-15-2013, 08:29 PM
:D

asitha sandaruwan
10-16-2013, 01:07 AM
:oo:

asitha sandaruwan
10-16-2013, 01:08 AM
ආලෝ

alo c aiya

Story Teller
10-16-2013, 07:16 AM
මම ටිකක් ඇවිල්ලා යන්න ආවා. කට්ටියගෙ ඇවටාර් දකින්න ලැබුනත් සතුටුයි. මට ඉන්න වෙලාවක් නම් නෑ. එහෙනම් පස්සෙ හම්බවෙමු හොදේ.

මරු හිරා
10-16-2013, 07:27 AM
සුබ උදෑසනක් වේවා!