PDA

View Full Version : මම අලුතෙන් අවේ ............



harshanadr
04-20-2013, 06:22 AM
:grin:මෙහෙ රැග් කරනවද ?:grin:

මරු හිරා
04-20-2013, 07:18 AM
වෙල්කම් කිව්වා ඔන්න එහෙනම්

asitha sandaruwan
04-20-2013, 08:24 AM
සාදරයෙන් පිළිගන්නවා ඔබව.

apkumara
04-20-2013, 08:33 AM
මේහේ ඒවගේ පච වැඩ නෑ.මේහේ අය ඔක්කොමල්ලා හොද යළුවො.................

මරු හිරා
04-20-2013, 08:34 AM
මේහේ ඒවගේ පච වැඩ නෑ.මේහේ අය ඔක්කොමල්ලා හොද යළුවො.................

:yes:

shashi1987
04-20-2013, 08:45 AM
Welcome යාළුවා...

ajiya
04-20-2013, 09:53 AM
අම්මට අහු වුනොත් රැග් එක කන්න වෙයි....හි හි

harshanadr
04-20-2013, 11:09 AM
:thumbsup: බොහොම ස්තුති ...........

සෝරෝ
04-20-2013, 11:11 AM
:):

harshanadr
04-20-2013, 11:12 AM
:D

harshanadr
04-20-2013, 11:14 AM
අම්මට අහු වුනොත් රැග් එක කන්න වෙයි....හි හි

:yes:

harshanadr
04-20-2013, 11:15 AM
මේහේ ඒවගේ පච වැඩ නෑ.මේහේ අය ඔක්කොමල්ලා හොද යළුවො.................

එල එල........ :cool:

danukamax
04-20-2013, 11:15 AM
සාදරයෙන් පිලිගන්නවා අපේ නිවහනට....තේ එකක් බීලම හිටියනම්.....;)

harshanadr
04-20-2013, 11:18 AM
සාදරයෙන් පිලිගන්නවා අපේ නිවහනට....තේ එකක් බීලම හිටියනම්.....;)

:thumbsup:

CJA
04-20-2013, 12:39 PM
සාදරයෙන් පිළිගන්නවා

gayan1983
04-20-2013, 02:51 PM
සාදරයෙන් පිළිගන්නවා

http://www.gifs.net/Animation11/Words/Welcome_Signs/welcome_cat.gif

biri
04-20-2013, 02:56 PM
WELCOME TO ZOOM.LK


මේකට එන්න

මිතුරු කොදෙව්ව (http://www.zoom.lk/forums/chatterbox/11032-zoom-%E0%B6%B8%E0%B7%92%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B 7%94-%E0%B6%9A%E0%B7%9C%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B 7%8A%E0%B7%80-season-4-a.html)

sujeewa
04-20-2013, 02:57 PM
වෙල්කම් කිව්වා ඔන්න එහෙනම්

harshanadr
04-20-2013, 05:16 PM
rep කියන්නේ මොනාද ....ඒවා දෙන්නේ කොහොමද .......කොහොමද ඒවා add වෙන්නේ........ඔක්කොම කියල දෙන්නකෝ වැඩේට එන්ටර්වෙන්න .......

madhawa.
04-20-2013, 07:08 PM
සාදරයෙන් පිලිගන්නව

nnjeevana
04-22-2013, 09:09 AM
මේහේ ඒවගේ පච වැඩ නෑ.මේහේ අය ඔක්කොමල්ලා හොද යළුවො.................

ඒක සම්පුර්ණ ඇත්ත

nnjeevana
04-22-2013, 09:10 AM
උඹව ආදරයෙන් සාදරයෙන් පිළිගන්නවා අපේ සූම් සමාජයට

thilanka mihiranga
04-23-2013, 03:37 PM
මේහේ ඒවගේ පච වැඩ නෑ.මේහේ අය ඔක්කොමල්ලා හොද යළුවො.................

:yes::yes::yes: