PDA

View Full Version : ‍අද හිරාට රැග්ලු



apkumara
04-21-2013, 01:00 AM
අද හිරාට රැග් කොලාලු. අඩ අඩලු :23_002: ගෙදර ඇවිත් තියෙන්නේ. පව් අනේ අපේ හිරා කොලුවා :p

ajiya
04-21-2013, 01:17 AM
යකෝ මැන් තාම ගෙදරනේ බන්....හෙට උදේ නේද යන්නේ....

CJA
04-21-2013, 01:18 AM
යකෝ මැන් තාම ගෙදරනේ බන්....හෙට උදේ නේද යන්නේ....

:lol::lol::lol:

apkumara
04-21-2013, 06:42 AM
යකෝ මැන් තාම ගෙදරනේ බන්....හෙට උදේ නේද යන්නේ....
හුටා වස විලිලැජ්ජාව

sujeewa
04-21-2013, 06:47 AM
අද හිරාට රැග් කොලාලු. අඩ අඩලු :23_002: ගෙදර ඇවිත් තියෙන්නේ. පව් අනේ අපේ හිරා කොලුවා :p
තවම නැ තව දවස් කිහිපයකින් හම්බවෙයි

Dj | නිමන්ත
04-21-2013, 07:56 AM
රැග්ද රෙප්ද රෙප් කොරල කියන කතාවනං ඇත්තලු :D

apkumara
04-21-2013, 08:31 AM
රැග්ද රෙප්ද රෙප් කොරල කියන කතාවනං ඇත්තලු :D
ඒක තමයි මේකා තාම නැත්තේ :D

Story Teller
04-21-2013, 09:02 AM
බොලා මෙතන ඉදගෙන කොටනවා. මම මිතුරු කොදෙව්වෙ වේලෙනවා. වරෙල්ලා!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!

apkumara
04-21-2013, 10:03 AM
බොලා මෙතන ඉදගෙන කොටනවා. මම මිතුරු කොදෙව්වෙ වේලෙනවා. වරෙල්ලා!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!
ඒ මොකෑ බන් :hypnotised:

Praveen Maleesha
04-21-2013, 01:41 PM
:lol::lol::lol::lol::lol::p:p:p:p:p:p:p:p

chathurazeez
04-21-2013, 05:05 PM
:P

thilanka mihiranga
04-23-2013, 04:15 PM
:O:O:O:O:O:O:O
:lol::lol::lol::lol::lol::lol::lol:

shashi1987
04-23-2013, 04:37 PM
අඩේ හිරාට මේ වෙද්දි සබ්බව හම්වෙලා ...