PDA

View Full Version : මංජුවව සූම් එකෙන් එලෙව්වේ කව්ද?

Time Traveler
04-21-2013, 12:19 PM
:announce:මංජුවව සූම් එකෙන් එලෙව්වේ කව්ද? (සූම් එකේ 3 idiotsලා)

මම සූම් එකෙන් යන්න කලින් මංජුවව සූම් එකෙන් එලෙව්වේ කව්ද කියලා මම හෙලිදරව් කරන්න යන්නේ. ඒ වෙන කව්රුවත් නෙමෙයි, මරු හිරා, උෂාන්ත හා CJA කියන තුන්දෙනයි. ඔන්න කතාව සාක්ෂි ඇතුවම පෙන්වන්නම්. Methsara කියලා කෙනෙක් 2011 නොවැම්බර් වලදී සූම් එකට එකතු වුනා.ඌ පෝස්ට් දාගෙන යන කොට ඔය උඩ ඉන්න ගොන් වහන්සෙලා තුන්දෙනා මේ ඉන්නේ ෂුවර් එකටම මංජු තමයි කියලා හිතුවා. උෂාන්ත කියන ගොන් තඩියා මංජුවගේ ෆේක් එක Methsara කියලා tag ගැහුවා. ඒ තමයි Methsaraව මංජු කරපු මුල්ම අවස්තාව.

අන්තිමට මාවත් සූම් එකෙන් යන තැනට ඔය කට්ටියයි, ඊට අළුතින් එකතු වුනු කට්ටියයි වැඩ සැලැස්සුවා. කට්ටිය හිතන් ඉන්න ඇති මට Top Poster වෙන්න උණක් තිබ්බා කියලා. මට ඕන වුනේ post දාලා මගේ රෙප් පවර් එක වැඩිකරගන්න මිසක් Top Poster වෙන්න නෙමෙයි. රෙප් පවර් එක 10කට වැඩිකගන්න එකයි මගේ ඉලක්කය වුනේ. ඒකයි මම රෙස්ලින් ත්‍රෙඩ් එකෙන් පෝස්ට් දැම්මේ. මගේ ත්‍රෙඩ් එකට එදා අමු කුණුහර්ප දාලා මැසේජ් එවලා තිබුනා. මම එච්චර දෙයක් වෙලත් එදා ඉවසුවා. fake වලින් ඔය කුණුහර්ප මට PM එව්වේ කව්ද කියලා මම දැන් දන්නවා. මම තමයි ඊලඟට මංජු ගාවට මේ බිල්ලට අසු වුනේ.

මංජුවගේ ෆේක් එක Methsara

කවුද බොල මේ ටැග් දාන්නේ

http://www.zoom.lk/forums/forum26/thread6456-9.html#post173229

සරම ගැලවුණා වගේ නේ

මංජුවගේ ෆේක් එක Methsara

http://www.zoom.lk/forums/forum26/thread6456-10.html

ඔන්න ඊට පස්සේ මරුවාත් පටන්ගත්තා.

පව් මොනවා උනත් අපේ සරමෙත් පොඩි එකා. කවුරුහරි කතා ටැග් එකක් ගහල මංජුවගේ ෆේක් එක Methsara

අනේ බන් අපි මොකට තරහ වෙන්නද. මොකෙක් හරි කැත ටැග් එකක් උඹට ගහල

http://www.zoom.lk/forums/forum26/thread6456-10.html

ඔන්න ඊට පස්සේ දෙන්නම පටන්ගත්තා.

ඕව ඒක තමයි මමත් මේ බැලුවේ. අපේ සුදු මිංජු මාමා එහෙම කරන කෙනෙක් නෙවෙයි නේ.. නැද්ද මම අහන්නේ

http://www.zoom.lk/forums/forum26/thread6456-10.html

Methsara කියන එකාත් සම්බන්ධ වුනා.

මට අය්යල කින ඒව තේරෙන්නෑ. ඔයල ඔක්කොම මට බනිනව මම මිංජු අක්කව දන්නෑ

http://www.zoom.lk/forums/forum26/thread6456-10.html

දැන් කතාව දිගටම යනවා.

මල්ලි සරම පොඩ්ඩක් ඇද ගන්නවද

නෑ පැටියෝ අපි කොහොමද උඹේ මූණ බලාගෙන බනින්නේ. මේ කවුරු හරි අපේ තෙලිජ්ජ මින්ජුවයි උම්බවයි ගාවල ටැග් ගහල මේකෙ

http://www.zoom.lk/forums/forum26/thread6456-11.html

මොකෙක්හරි විදේශීය බලවේගයක් ටැග් ගහනවා

දන්නෑ බන් කවුද අපේ මිංජු මාමාට මඩ ගහනවා.
මංජුවගේ ෆේක් එක Methsara කවුද දාලා

http://www.zoom.lk/forums/forum26/thread6456-11.html

අනිත් කට්ටිය එක්ක CJAත් එකතුවුනා.

ඔය තියෙන්නෙ එලට.. එහෙනම් ගහමුද මඩක්...

ගහපන් ගහපන් මඩ පැකට් එකක්ම ගහපන්

මන් එන්නෑ අය්යෙ අපහු මෙහෙ

ඇදලා අත අරිමු

අනේ සත්තලන් ඇයි මේ...

http://www.zoom.lk/forums/forum26/thread6456-12.html

දැන් මේ වෙනකොට ඔය ගොන් තඩියෝ තුන්දෙනා හිතන් ඉන්නවා Methsara කියන්නේ ස්තිරවම මංජු කියලා. ඊට පස්සේ Methsaraගේ තාත්තාගේ හිත රිදිලා මෙහෙම කමාන්ටුවක් දාලා තිබුණා.

මේ post එක මෙත්සරගෙ තාත්තගෙන්. පුතාට ඉන්ටනෙට් එක ගත්තෙ එයා අසනීප නිසා එයාව සතුටින් ටික දවසකට තියන්න. දරුවට blood cancer එකක්. අවුරුදු එකාමාරක් වෙනව මේ ලෙඩේ හැදිලා. ලෙඩේ තිබුනට ඒත් මේ අවුරුද්දෙ ශිෂ්‍යත්වෙත් පුතා පාස් වුනා. එයා ගැන මේ කමාන්ට් කියවලා දැන් මගේ දරුවා හොඳටම අඬ අඬ ඉන්නවා. උණත් වැඩිවෙලා. මම කැමති නෑ මගේ අසනීප දරුවා මෙහෙම අඞනවාට. ලෝකෙ හැටි එයා තාම දන්නෙ නෑ. පුතාත් ටිකක් දඟකාරයි. එයා තාම පුංචි ලමයෙක්. ඒකයි ඔයාලගේ විහිළු වලට එයා අඬන්නේ. ඒක ඔය ලමයින්ගේ වැරැද්ද නෙමෙයි, පුතාගේ නොතේරුම්කම. කොල්ලො වුනාම විහිලු කරනවා තමයි. මාත් ඒ කාලේ එහෙමනේ. ඕවට ඉතින් පුරුදුවෙන්නත් ඕනෙ. ඔයගොල්ලන්ට ස්තූතියි එයාව සතුටින් තිබ්බාට.

http://www.zoom.lk/forums/forum26/thread6456-14.html

ඊට පස්සේ උෂාන්ත කියන ගොන් තඩියා මංජුව සම්බන්ධ කරලා ආපහු tag ගැහුවා.

මංජුවගේ ෆේක් එක Methsara

http://www.zoom.lk/forums/forum26/thread6456-14.html

අවුරුදු කුමාරයාගේ හපන්කම් දැන් කාට කාටත් පේනවා ඇතිනේ.

දීම කෙසේ වෙතත් මම සුදු මල්ලි වෙනුවෙන් හැමදේම බලාගන්නම්.. ඒක නෙවෙයි අද රෑට දෙනවා ගේම ෆේක් බුවාට..

http://www.zoom.lk/forums/forum26/thread6456-14.html

දැන් මරු හිරත් පටන්ගත්තා.

මේ අහපන් සුදු අංකල්. මම උඹට එක තැනකත් කිව්වා කරන්න ඕන විදිහ මට එතැනදී මේක නම් කියන්න අමතක උනා. පොඩි එකාගේ ලෙඩේ අඩුවෙන්න මතක ඇතුව ඌට චූ කරලම නිදාගන්න කියන්න. ඇඳේ ගියාම විෂබීජ ඇවිත් ලෙඩේ වැඩි වෙනවා

http://www.zoom.lk/forums/forum26/thread6456-14.html

මෙන්න අම්බලමේ වෙච්ච දේවල්. (මරු හිරා හා උෂාන්ත විසින් tag ගහලා fake මංජුව නිර්මාණය කරපු හැටි)

මංජු fake = Methsara

කවුද යකෝ ටැග් ගහන්නේ

මංජුවගේ ෆේක් එක Methsara
කවුද බන් මේ ටැග් දාන බුවා

http://www.zoom.lk/forums/forum32/thread3294-1349.html

ඒකනේ අපේ තෙලිජ්ජ මුදලාලිවත් නැති කරනවනේ

පව් අසරණයා.. සරම ඇද ගත්තද දන්නෑ

ඒකනේ පොර ආයෙ නෑවිත් ඉඳීද දන්නෙ නෑ

මෙත්සර් නෑවිත් අයිත් මංජු එයද දන්නෙත් නෑ.

අනේ මන්ද මුන් දෙන්න නෑදෑයෝද දන්නෙ නෑ

මන් එන්නෑ අය්යෙ අපහු මෙහෙ

ඔරිජිනල් එකෙන් එන්න එහෙනම්

http://www.zoom.lk/forums/forum32/thread3294-1350.html

ෆේක් බුවාට කරන වැඩේ.... හෙට බලමු නේ

දැන් Methsara තාත්තා අන්තිමට එව්ව එක.

මේ post එක මෙත්සරගෙ තාත්තගෙන්. පුතාට ඉන්ටනෙට් එක ගත්තෙ එයා අසනීප නිසා එයාව සතුටින් ටික දවසකට තියන්න. දරුවට blood cancer එකක්. අවුරුදු එකාමාරක් වෙනව මේ ලෙඩේ හැදිලා. ලෙඩේ තිබුනට ඒත් මේ අවුරුද්දෙ ශිෂ්‍යත්වෙත් පුතා පාස් වුනා. එයා ගැන මේ කමාන්ට් කියවලා දැන් මගේ දරුවා හොඳටම අඬ අඬ ඉන්නවා. උණත් වැඩිවෙලා. මම කැමති නෑ මගේ අසනීප දරුවා මෙහෙම අඞනවාට. ලෝකෙ හැටි එයා තාම දන්නෙ නෑ. පුතාත් ටිකක් දඟකාරයි. එයා තාම පුංචි ලමයෙක්. ඒකයි ඔයාලගේ විහිළු වලට එයා අඬන්නේ. ඒක ඔය ලමයින්ගේ වැරැද්ද නෙමෙයි, පුතාගේ නොතේරුම්කම. කොල්ලො වුනාම විහිලු කරනවා තමයි. මාත් ඒ කාලේ එහෙමනේ. ඕවට ඉතින් පුරුදුවෙන්නත් ඕනෙ. ඔයගොල්ලන්ට ස්තූතියි එයාව සතුටින් තිබ්බාට.

දැන් පිස්සු උෂාන්තයි, මාර හිරයි හොඳටම චූන් එකේ ඉන්නේ.

වැඩේ මාට්ටු වෙලා ඉවරයි අංකල්. ඒ නිසා දැන් මොනවා කිව්වත් වැඩක් නෑ

ගුඩ් මෝනින්
ෆේක් එවුන් වැහි වැහැල වගේ

හායි අංකල්.. මතක ඇතුව පොඩි එකා කක්කි කරාම ඒ ටික අරන් ගිහින් වලට දාන්න. ඔය කක්කි තැන් තැන් වල දාන එක තමයි එක එක ලෙඩ හැදෙන්න මුල. ඌ කක්කි කරනව වැඩි නම් පොල් මුඩ්ඩක් ගහල තියන්න.. උම්ම හොඳේ

දැන් copperත් එකතු වුනා.

මංජුවා ෆේක් වලින් බැහැලා වගේ

අපේ මංජු පුතාද ඒ?

http://www.zoom.lk/forums/forum32/thread3294-1351.html

ෆේක් වලින් බැස්සත් උගේ ගතිය මාරු වෙලා නෑනේ. ඉතින් අපිව අන්දන්න නම් හම්බ වෙන්නෙ නෑ.

පවු අප්පා කොල්ලාගේ හිත දාලා යන්න ඇති.මංජු පුතා ලගදි 40000ක් පොස්ට් ගොඩක් දැම්ම ත්‍රේඩ් එකක් දාන්න පුලුවන් දෙවල් ටිකක් තියනවා එහෙනම්

අපරාදේ මේ පෝස්ට් 200ත් උගේ එකෙන්ම දැම්ම නම් තව පෝස්ට් 200ක් වැඩි කරගන්නත් තිබ්බනේ

එක ඇත්ත දන්නවා නම් මගේ එක දෙනවා පොස්ට් ටිකක් හරි වැඩි කරගන්න තිබ්බා

සමහරවිට මේක මංජුවගේ චරිතය ඝාතනය කරන්න කවුරුහරි හදපු එකක්ද දන්නෙත් නෑ (ඌට චරිතයක් නම් තියනවද මන්ද)

මංජුවගේ චරිතය ඝාතනය කරන්නේ ඉතින් මංජුගෙම මාමා තමයි

මාම මේ දවස් ටිකේ ලොග් වෙලා නෑ මම හිතන්නෙ
මේක මින්ජු මාම උගේම චරිතය ඝාතනය කරන්න කරගනිපු වැඩක් වගේ

විලිලැජ්ජයි දැන් ඉතින් මුකුත් නොදන්න ගානට එවි...

ඒ උනාට දැන් රටම දන්නවනේ.
විලි ලැජ්ජාවේ සන්තෝසේ බෑ බන්

http://www.zoom.lk/forums/forum32/thread3294-1352.html

අනේ අපේ මිංජු මාමා මොනවද මේ කරගත්තේ දෙයියනේ.. ලණුවක් එහෙම ඒන උනොත් කියන්න හොදේ

මංජු මගේ දෙයියො මොකක්ද මේ කරගත්තේ...

මෙත්සර කියන එකාට මේ සිද්ධිවලින් හොඳටම මල පැනලයි තිබුනේ. ඊට පස්සේ ඌ මාර හිරාටයි, පිස්සු උෂාන්තටයි, CJA ඇඹලයාටයි කුණුහර්ප PM එව්වා. ඔන්න දැන් තමයි මේ 3 idiotsගේ වැඩකිඩ පටන්ගන්නේ. Methsara එවපු හැම කුණුහර්ප PM එකකටම මේ ගොන්නු තුන් දෙනා අහිංසක මංජු කොලුවට reply PM යැව්වා. ඕකයි වුනේ. මෙත්සර ගියා. ඔය නිරපරාදේ බැණුම් අහපු සිද්ධිය නිසා මංජු අදවෙනකල් සූම් එකට එන්නෙ නෑ. ඇත්තටම කොහේදෝ යන Methsara කියන එකෙක් අපේ මංජුවා කියලා හිතලා tag ගහලා රණ්ඩුව දුරදිග ගිහිල්ලා අර අහිංසක මංජුට බැනලා PM යවන්න තරම් මුන් කොච්චර මෝඩද? මුන් තමයි සූම් එකේ 3 idiotsලා. මමනම් හිතන්නේ මංජුවාව පන්නලා Top Poster වෙන්න වුවමනාව තියන නිසා තමයි මෙහෙම කලේ. මංජුව පැන්නුවයින් පස්සේ හෙමිහිට Top Poster පට්ටම ගත්තා. උඹ හරි හමන් හපනෙක්නම් මංජු ඉන්දැද්දීම ඌත් එක්ක තරඟ කරලා පට්ටම ගන්නයි තිබුනේ. අර අහිංසකයාව පන්නලා දමලා Top Poster වුන එක ගැන උඹට ලැජ්ජ නැද්ද බන්? හෙලුවෙන් ඉන්න ඒක ඊට වැඩිය හොඳයි. එක ගලෙන් කුරුල්ලෝ දෙන්නයි. දැන් Methsaraත් නෑ. මංජුත් නෑ.

මෙන්න 3 idiotsලගේ තවත් හපන් කමක්.
හිංදි ෆිල්ම් එකකට සබ් ඉල්ලන්න සූම් එකට කෙනෙක් ආවා. සූම් එකෙන් කෙනෙකු සබ් ඉල්ලුවාම උපසිරැසි ලබාදෙන අය එම කෙනාගේ හිත රිදෙන විදියට කමාන්ටු පළකරන එක හොඳ නෑ. ඒක වෙබ්අඩවියටත් නරකයි. ඔය ත්‍රෙඩ් එක බලන්න.

http://www.zoom.lk/forums/big-screen/10658-mekata-sub-dennako.html

මම කියන්නේ හිංදි, දෙමළ, ඉන්දියාව දිරවන්නේ නැත්නම් මුගේ ත්‍රෙඩ් එකට කමාන්ටු නොදමා තමුන්ම ත්‍රෙඩ් එකක් හදාගෙන ඇතිවෙනකම් ඉන්දියාවට බැන්නානම් හරිනේ. අන්තිමට මූත් සූම් එක ගැන කලකිරිලා දාලා ගියා. තවදෙයක් ඉන්දියාව සම්පූර්ණයෙන් අතහැර දමනවානම් බුදුදහමද අපි අතහරින්න ඕනේ. හේතුව බුද්ධාගම අපට ලැබුනේ ඉන්දියාවෙන්නේ. මම හිතන්නේ කලාවයි, දේශ පාළණයි අපි පටලවාගන්න හොඳ නෑ. වෙබ්අඩවියක පැවැත්ම තීරණය වන්නේ එහි සාමාජිකයන්ගේ ක්‍රියාකලාප මතයි.

ගොන් තඩියෙක් කමාන්ටුවක් දාලා තිබුනා, මම මංජුව පන්නලා Top Poster වෙන්න හදනවා කියලා. අනේ ගොනෝ මම මාස එකාමාරක් ඇතුලත වගේ 28000ක් post කලා. මංජු හිටියත් මම post දාන වේගය එයාට වඩා වැඩියි. මට මරු හිරා, මංජු හිටියත් නැතත් Top Poster වෙන එකනම් අමාරුදෙයක් නෙමෙයි. මට ඒක වැඩක් නෑ. මංජුට වුනා වගේ තවත් පාපී මිත්‍රයෝ වැඩිවෙන එක මිසක් Top Poster වුනා කියලා රජකම ලැබෙන්නෙ නෑ. Top Posterට වෙන්න කිට්ටුවෙන එකෙකුට වුනත් වෙන්නේ මට වෙච්ච දේමයි. රෙප් පවර් එක වැඩිපුරගන්නයි ඉක්මනින් post දැම්මේ. මේක දැකලා අන්තිමට මට කුණුහර්ප එවලා, බැනලා, අපහාස කරලා, ත්‍රෙඩ් දමලා, මට මෙතන ඉන්න බැරිතරමට සැලැස්සුවා. මම වැදගත් ත්‍රෙඩ් සූම් එකේ කරපු බවත්, එදා වෙනකල් සාමකාමීව කාටවත් ඇණයක් වෙන්නැතිව මේකේ හිටිය බවත් හැමෝගෙම හදවත් දන්නවා. ඔය idiotsලා නිසා සූම් එක ගොඩාක් යාළුවෝ දාලා ගියා. මමත් අද එයින් එක්කෙනෙක්. මේකේ ඇඩ්මින් හරිම හොඳයි. මේකේ මලපහ කරලා ජරා කරන්නේ ඔය දැන් ඉන්න කිහිපදෙනා තමයි. මම කාටවත් මීට පෙර කමාන්ටුවකින්වත් හිත රිදෙනවිදියට කතා කරලා නෑ. DJගේ සිද්ධියෙන් පස්සේ තමයි ඔක්කොම වුනේ. DJ ගැන මුකුත් කියන්නෙ නෑ. අපේ සූම් එකේ හැමෝමත් එක්ක සමගියෙන් ඉන්න කාගෙත් හිත හොඳ සාම නියෝජිතනේ.

මම ඔය සූම් එකේ ඉන්න 3 idiotsලාට කියන්නේ. වීදුරුගෙවල් වල ඉඳලා අනිත් අයට ගල් ගහන්න එපයි කියලයි. බලාගෙන බිඳෙයි. දැන් මුළු සූම් එකම දන්නවා ඇතිනේ. අහිංසක මංජුව එලවපු විදිය ගැන. උඹලා බලාගෙන ආශ්‍රය කරපල්ලා. මුන් විශ්වාස කරන්න පුළුවන් යාළුවෝ නෙමෙයි. එදා මෙත්සර, මංජු, malingajnc. අද මම. හෙට උඹලා තමයි. දැන් මුන් තමුන්ගේ වැරදි වහගන්න පෝස්ට් දමාවි. ඒත් වැඩක් නෑ. මම ඔන්න උඹලාගේ රෙදි ඔක්කොම ගලවලයි තියෙන්නේ. ඕක තමයි සාක්ෂි සහිත ඇත්ත.
:47_002:
TATA...මම යනවා.

pasan ravindu
04-21-2013, 12:34 PM
THAT'S SHAME 3IDIOTS................................**********. ..:( :angry:

thilinaz
04-21-2013, 12:48 PM
උබ යන්නම යනවද බන්, එහෙම කරන්න එපා බන්.

ajiya
04-21-2013, 12:50 PM
අයියෝ...සුම් එකට මෙහෙම වෙන්නේ ඇයි....මම හිතුවේ සාමකාමි තැනක් කියලා..මොනවා උනත් ටයිම් තමා මට ගෙඩක් උදව් කලේ මෙහෙම පෝස්ට් දාන්න...හරිම කණගාටුයි...මට තේරෙන්නෑ ඇයි මෙහෙම වෙන්නේ කියලා....එත් මම කතාවක් අහලා තියෙනවා...තනියම ඉන්න එක් බ්‍රහ්මයෙක් වගේ...දෙන්නෙක් සමග ඉන්න එක් දෙව්ලොවක් වගේ කියලා..තුන්දෙනෙක් එක්ක ඉන්න එක ගමක් වගේ කියලා...ඊට වඩා වැඩි උනෙත් ඉතින් රන්ඩුවක් තමයි...කවුරැ හරිද වැරදිද කියලා නම් මම දන්නෑ..එත් වටිනා කියන අය හිත් රිදවගෙන යන එක ගැන නම් හරිම සොචනීයයි...

අපේ HEDZ අය්යා මෙකට විසදුමක් දෙයි...කියලා මම බලාගෙන ඉන්නවා..

viduraadikari
04-21-2013, 12:51 PM
විලිම විල ලැජ්ජාවයි !!!
:no::no::no::no::no::no::no::no::no::no:

ajiya
04-21-2013, 12:53 PM
උබ යන්නම යනවද බන්, එහෙම කරන්න එපා බන්.

ඔව් බන් අපි වෙනුවෙන් ඉදහන්.....තව පාරක් හිතලා බලහන් ටයිම්....

yohan
04-21-2013, 12:58 PM
උබ මචන් හොද දෙයක් කොරල තියෙන්නේ..... අනිවා ............
උබට තවත් රිස්ක් එක වැඩි වෙන්න පුළුවන් මේ වැඩේන් පස්සේ.
මචාහං අනිවා ඕක මටත් වේගෙන යනවා......
දැන් සුම් එක අව්ල් බන් .....එපා වෙලා තියෙන්නේ
මේකේ සමහරක් අයගේ වැඩ හින්දා.................

උබ සැලෙන්න එපා මචන්
දිගටම අපිත් එක්ක හිටපන්....

yohan
04-21-2013, 01:00 PM
හෙඩ්ස් අයියේ.........ඔබ කොහෙද...????
මෙවැනි දෑ තව තවතවත් සිදුවෙයිද....???

ajiya
04-21-2013, 01:05 PM
උබ මචන් හොද දෙයක් කොරල තියෙන්නේ..... අනිවා ............
උබට තවත් රිස්ක් එක වැඩි වෙන්න පුළුවන් මේ වැඩේන් පස්සේ.
මචාහං අනිවා ඕක මටත් වේගෙන යනවා......
දැන් සුම් එක අව්ල් බන් .....එපා වෙලා තියෙන්නේ
මේකේ සමහරක් අයගේ වැඩ හින්දා.................

උබ සැලෙන්න එපා මචන්
දිගටම අපිත් එක්ක හිටපන්....

අනේ මන්ද බන්...මට නම් හරිම කණගාටුයි...අපි මොනවද බන් කරන්නේ දැන්

gayan159
04-21-2013, 01:30 PM
:54_002:
මචෝ ලෝකේ විවිදකාරයි මිනිසුන් විවිදකාරයි ඒවත් එක්ක ඒවා ගනම් නොගෙන සතුටෙන් සිටීමයි වටින්නේ, මන් නම් කිනේ මොක උනත් zoom එක දාලා යන්න එපා , මන් කැමති නැ යාලුවෝ රණ්ඩු වෙනවට

මන් හිතනවා hedz මේකට ඉක්මනට මැදිහත් වෙලා මේවා විසදුවොත් හොදයි මේවා දිගටම යන්නේ නැතුව

Praveen Maleesha
04-21-2013, 01:33 PM
අනේ අයියා යන්නනම් එපා හොදේ.
ඔන්න ඔය ගියොත් මම අඩනවා හොදේ...................
:23_002::23_002::23_002::23_002::23_002:

apkumara
04-21-2013, 01:42 PM
ඇයි බන් මේ විදියට උබලා රන්ඩු කරගන්නේ. හතර විලිලැජ්ජයි බන්. ‍හැමෝමගෙම හිත දිනා ගත්ත උබලට මොකෑ බන් මේ වේලා තියේන්නේ. "හැමොම ඊරිසියාව අත්ඇරපල්ලා එකිනෙකාට ගරු කරන්න ඉගෙන ගනිල්ලා"

CJA
04-21-2013, 02:13 PM
පොඩ්ඩක් ඉන්න හොදේ ටයිම් මලේ වැඩ ටිකක් තියෙනවා ඒ ටික කරලා ඔයා කියපු දේවල් වලට රිප්ලයි දෙන්නම් හොදේ...:yes::yes:

Gayan Gamage
04-21-2013, 02:26 PM
මම නම් කියන්නේ මෙහෙම රණ්ඩු කරගන්න එපා කියලයි.
මේකෙන් වෙන්නේ අපේ Site එකත් එක්ක තරඟ කරන අනිත් අය මේකෙන් වාසි ගන්න එක.
උන් අපිට හිනා වෙයි. zOOm කියන්නේ එකම පවුලක් නේද ?
ඇයි මෙහෙම රණ්ඩු කරන්නේ.

:59::59::59::59:

Dj | නිමන්ත
04-21-2013, 02:46 PM
ඊමේජ් දැම්මාට නම් අවුලක් නැහැ.ත්‍රේඩ් එකක් පොස්ට් 22000 වගේ පන්නන කොට නම් අලුත් ත්‍රේඩ් එකක් අරින්න නම් වෙනවා.මොකද සයිට් එකේ දැන් තියන තත්වය අනුව ත්‍රේඩ් එකක් පොස්ට් ගාන 22000 වගේ උපරිමයක් තමයි.ඒක නිසා ඒ ගානට වගේ ආවම ඔයා මට කිව්වාම මම පරණ එක් ක්ලොස් කරන්නම් ඔයා අලුත් ත්‍රේඩ් එකක් පටන් ගන්න.
ඔයාගේ තනතුර නිසා ආඩම්බරවෙලාද ඉන්නේ? එහෙම නැතිනම් කව්රුහරි කිව්වද මම Top Poster වෙන එක නවත්වන්න කියලා. මගේ ත්‍රෙඩ් එකට මට ඕන දේවල් දාන එක මගේ කැමැත්ත. ඒ ගැන අහන්න උඹට අයිතියක් නෑ. මෙතන ලොක්කා උඹ නෙමෙයි HEDZ. ඔයිට කලින් කලින් දෙමළ ෆිල්ම් එකකට සබ් ඉල්ලන්න ආපු යාළුවෙකුත් කට්ටිය බැනපු නිසා සූම් එකෙන් තරහාවෙලා යන්න ගියා. මටත් මිනිහා අඬලා ඒ ගැන PM කරලා තිබුණා. ඒ ගැන Dj දැනුවත්වෙන්න ඇතිනේ. ඒත් තවමත් හින්දි, දෙමළ ෆිල්ම් වලට සබ් ඉල්ලන යාළුවන්ට එහෙම බනින්න එපැයි කියලා දැනුවත් කරලා ත්‍රෙඩ් එකක්වත් දැම්මෙ නෑනේ. අන්න ඒ වගේ දේවල් ගැනත් පොඩ්ඩක් හිතන්න. ඒ විදියට නිතර නිතර ප්‍රශ්ණ ඇතිවෙලා කට්ටිය තරහාවෙලා යන එක සූම් එකට හොඳ නෑ නේද?

Dj | නිමන්ත
04-21-2013, 02:47 PM
අනේ බල්ලෝ මංජුවගේ Top Poster එක උදුරගන්න මංජුවාව සූම් එකෙන් පැන්නුවා වගේ මාවත් සූම් එකෙන් පන්නන්න වගේ නේද කල්පනාව. හොර චන්ද වලින් දිනපු djට බැන්නහම තොපිලට පුකේ අමාරුව හැදුනද බල්ලෝ? dj උඹලට පුක දුන්නද? මම Top Posterවෙයි කියලා dj එක්ක කරපු උගුලක් නේද මේ...එක පාරක් දෙමල ෆිල්ම් එකකට සබ් ඉල්ලන්න ආපු එකෙක්වත් කට්ටියම බැනලා එලවලා දැම්මා. උඹලා තමයි සූම් එක කන්නේ. මංජු මෙතන නැති එකේ මට Top Poster වෙන්න ඕනෙ නෑ බොලව්. post 40000දී මම ඒක නවත්වන්නයි හිටියේ. මංජු හිටියනම් තොපි ඔක්කොම කැලේ. තොපිලට ඕන දෙයක් කරගනියව්. මම යනවා යන්න.

Dj | නිමන්ත
04-21-2013, 02:48 PM
මම අද ඉඳලා උඹලගේ යාළුවෙක් නෙමෙයි. මගේ කිසිම ත්‍රෙඩ් එකකට උඹේ කමාන්ටු, රෙප් අවශ්‍යය නෑ. ඒ වගේම tags අවශ්‍යත් අවශ්‍යත් නෑ. උඹලා නැටුවට මමනම් DJ ගහන බෙරපදයට නටන රූකඩයක් නෙමෙයි.
මට අපහාස කරලා දාපු ත්‍රෙඩ් හා පෝස්ට් ගැන ඇඩ්මින් එකට දන්වලයි තියෙන්නේ. HEDZ ආපු ගමන් මට අපහාස කරපු සියළු දෙනා ගැන සුදුසු පියවරක් ගනීවි. මම අවසාන වශයෙන් කියන්නේ මින්පසුව මට අපහාස වෙන විදියේ මොනවා හරි කරලා තියනවා අහුවුනොත් මම ඊට විරුද්ධව උපරිම පියවර ගන්නවා. මංජු එක්ක දාපු සෙල්ලම් මගෙත් එක්ක බෑ. මම හොඳට හොඳයි. නරකට නරකයි.

Dj | නිමන්ත
04-21-2013, 02:49 PM
Time Traveler -:

මචන් මම බැන්න දේවල් වලට මට සමාවෙයන්. උඹට මතකද මාසෙකට විතර කලින් මම කිව්වා මගේ රෙස්ලින් ත්‍රෙඩ් එකට කුණුහර්ප කියලා මැසේජ් එවලා තිබුනා කියලා. මට ඊයේ හිතුනේ මගේ රෙස්ලින් ත්‍රෙඩ් එකට කලින් කුණුහර්ප කියලා මැසේජ් එව්වේ DJ කියලමයි. ඒකයි මම ඌට බැන්නේ. අනික මම හිටියෙත් අසනීප තත්වයක. මම ඉක්මන් වුනා වැඩියි. උඹලා මොන මඩ පහරවල් මට එල්ල කලත් මගේ හිතේ දැන්නම් වෛරයක් නෑ. මම හිත හදාගෙන ඉවරයි. උඹලා හිතනවනම් මම මහම නරකයි, උඹලා තමයි බෝධිසත්ත්වරු කියලා... කමක් නෑ එහෙම හිතපල්ලා. මම ඊයේ වෙනකල්ම සූම් එකේ හොඳින් හිටියා. ඊයේ ටිකක් නරකට හිටියා. මම දැන් නිදහස්. මම දැන් සතුටින් හිත හදාගත්තා සූම් එකට ආයේ නොයෙන්න.
දුර්වලකම් නැති මිනිස්සු මේ ලෝකේ නෑ බන්. වෙලාවකට හොඳයි. තවත් වෙලාවකට නරකයි.හැබැයි මාව පෞද්ගලිකව ආශ්‍රය කරපු අය දන්නවා මම මගේ පාඩුවේ ජීවත්වෙච්ච මනුස්සයෙක් කියලා.උඹලා හිතනවා ඇති මට Top Poster වෙන්න උණක් තිබුණා කියලා. එහෙම හිතනවනම් ඒක වැරදියි. මගේ රෙප් පවර් එක 10ක් කරගන්නයි මට ඕන වුනේ. උඹ යාළුවන්ට රෙප් 12 දෙනකොට මටත් ආස හිතුනා මගේ යාළුවන්ටත් රෙප් 10 ගානේ දෙන්න. අනිවාර්යෙන්ම මගේ රෙප් පවර් එක 10 වුනායින් පස්සේ මම පෝස්ට් දාන එක නතර කරන්නයි හිටියේ. අනික Top Poster වුනා කියලා අපිට මාලිගාවක් පහලවෙලා රජකම ලැබෙන්නෑනේ බන්.මම මේ ටිකත් කිව්වේ උඹ කොහොම කෙනෙක් වුනත් මගේ ත්‍රෙඩ් වලට රෙප් හා කමාන්ටු දීපු නිසයි. මම පෝස්ට් දැම්මේ මගේ රෙස්ලින් ත්‍රෙඩ් එකේ. අන්තිමට ඒකට මට හම්බානෙට බැනුම් අහන්න වුණා. මම ආපහු ආයෙ එන්නෙ නෑ. දැන් මෙතන ඉන්නබැරි තත්වයක් උදාවෙලයි තියෙන්නේ. HEDZට, උෂාන්තට, මට බැනපු අනිත් ඔක්කොමටත් මේ ගැන කියන්න. කියපන් මගෙන් ඊයෙ වෙච්ච දේවල් වලට මට සමාවෙයන් කියලා. මේ මගේ අන්තිම ඉල්ලීම මචන්. මම දන්නවා ඒ අය තරහෙන් ඇති. මොනවා අන්තිමට මංජුට වෙච්ච දේම මටත් වුනා. කමක් නෑ ඒකට. උඹලා මින් මතුවටත් කාත් එක්කවත් තරහා නොවී සමගියෙන්, සතුටින් සූම් මිතුරු කොදෙව්ව ගෙනියපල්ලා. ඉවසීමෙන් මොලේ පාවිච්චි කරලා වැඩ කරපල්ලා. නැතිනම් ඊයේ මට වෙච්ච දේ වේවි. මේ වෙබ් සයිට් එක හොඳින් ගෙනියන්න ඇඩ්මින්ට සහය දීපල්ලා. ආ උඹගේ කැම්පස් ජීවිතයටත් මම සුභ පතනවා මචන්! ඔක්කොටම ජය ශ්‍රී! සැමගේම බලාපොරොත්තු ඉටුවේවා! සම්මාසම්බදු සරණයි! ආයුබෝවන් Zoom.lk!
ඔය කිව්ව ඒවා මතක් කරලා කියන්න.

Dj | නිමන්ත
04-21-2013, 02:50 PM
Hiran Lakshika :-

අපිට උඹේ ගැන කිසි තරහක් නෑ බන් උඹට බැනල අර දාල තියන ත්‍රෙඩ් එකට මම අන්තිමට කිව්වා ගිහින් බලපන් උඹ කාලයක් හොඳින් හිටපු හොඳ කොල්ලෙක් නිසා ඔහොම බනින්න දුකයි කියල. උඹේ ත්‍රෙඩ් එකට කුණුහබ්බ එව්ව එකට මගේ නම් කිසිම සම්බන්දයක් නෑ. එහෙම සම්බන්ද එකෙක් දන්නෙත් නෑ. අම්මප කියල දිවුරුව ඔන්න. නිමන්තයට අරම බැන්න නිසා අපිට ටිකක් තරහ ගියා බන්. එච්චරයි. උඹ ආයෙත් නෑවිත් ඉන්න එපා. අපි උඹ අරම බැනල තියෙද්දිත් කට්ටිය එකතු වෙලා අර මඩ ත්‍රෙඩ් නැවැත්තුව. අපි ජම්මාන්තර හතුරෝ නෙවෙයිනේ බන්. උඹ අර එවපු මැසේජ් එකට රිප්ලයි කරන්න බෑ. ඒ නිසා තමයි මේකේ මෙහෙම ප්‍රසිද්දියේ දාන්න උනේ. අවසාන වශයෙනුත් කියන්න තියෙන්නෙ උඹ ආපහු ඇවිත් ඉස්සර වගේ හිටපන්. උඹ දන්නේ නෑ මැයි ඒජන්ට් බුවයි වැලි අල්ලපු තරම්. ඒ කොච්චර කරලත් අදත් අපි බොක්කෙන්ම ෆිට් එකේ ඉන්නවා. උෂාන්ත අයිය, එරංග, දනුක, CJA වගේම කවුරුවත් ඕව මතක තියාගෙන උඹෙන් පලිගන්න ඉන්නේ නෑ. අපේ යාලුවෙක් වෙලා හිටපු එකෙක් තරහ වෙලා උනත් ආයෙත් මිත්‍රත්වයේ දෑත දිගු කරනවා නම් අපිත් එකට කැමතියි. මචෝ උඹ යන්න එපා. අපි කවුරුවත් උඹට යන්න කිව්වේ නෑ. හැමදාම සාමදානෙන් ඉන්න වරෙන් ආපහු. මම නම් හෙට යනවා. මේ වගේ දෙයක් ඉතුරු කරලා යන්න මම කැමති නෑ. ඒ නිසා පිස්සු නොකර වරෙන්. උඹත් අපි වගේ එල කොල්ලෙක්. උඹ ආපහු ආවම උඹයි අපෙයි යාළුකම ගැන ත්‍රෙඩ් එකක් දාලම කියන්නම්. ජය වේවා!

Dj | නිමන්ත
04-21-2013, 02:51 PM
Dj | නිමන්ත -:

මචං මගෙන් යම් වැරැද්දක් සිද්ද උනා. මගෙ හිතේ උඹත් එක්ක කිසිම තරහක් නෑ. මම අර විදිහෙ ත්‍රීඩ් එකක් දාල තියෙද්දිත් අනිත් එවුන් මොනාහරි කියයි කියන හේතුව නිසයි උඹට පොඩ්ඩක් ඒක පෙන්වුවේ. උඹ මම නිසා සූම් අතාරින්න ඕනෙ නෑ. උඹ මේකෙ පරණ හොද සාමාජිකයෙක්. උඹට සයිට් එකට ආපහු එන්න බැරි හේතුව මමනං මම ආයෙත් එන්නෙ නෑ. උඹ වෙනද වගේ යාලුවොත් එක්ක සතුටින් සමගියෙන් ඉදපං. අනික මම නිසා මෙච්චර කල් තිබ්බ යාලුකම් නැතිවෙන්න ඕනෙත් නෑ. ඒක නිසා මම යනවා. උඹල ආතල් එකේ ඉදපල්ලා.

Dj | නිමන්ත
04-21-2013, 02:53 PM
අනේ බල්ලෝ මංජුවගේ Top Poster එක උදුරගන්න මංජුවාව සූම් එකෙන් පැන්නුවා වගේ මාවත් සූම් එකෙන් පන්නන්න වගේ නේද කල්පනාව. හොර චන්ද වලින් දිනපු djට බැන්නහම තොපිලට පුකේ අමාරුව හැදුනද බල්ලෝ? dj උඹලට පුක දුන්නද? මම Top Posterවෙයි කියලා dj එක්ක කරපු උගුලක් නේද මේ...එක පාරක් දෙමල ෆිල්ම් එකකට සබ් ඉල්ලන්න ආපු එකෙක්වත් කට්ටියම බැනලා එලවලා දැම්මා. උඹලා තමයි සූම් එක කන්නේ. මංජු මෙතන නැති එකේ මට Top Poster වෙන්න ඕනෙ නෑ බොලව්. post 40000දී මම ඒක නවත්වන්නයි හිටියේ. මංජු හිටියනම් තොපි ඔක්කොම කැලේ. තොපිලට ඕන දෙයක් කරගනියව්. මම යනවා යන්න. මේ මහත්මයාට සැකනම් හෙඩ් ගෙන් ඡන්ද ප්‍රතිඵල අරන් බලන්න පුලුවන් හොර කලේ කවුද කියල.

Dj | නිමන්ත
04-21-2013, 03:01 PM
අනේ බල්ලෝ මංජුවගේ Top Poster එක උදුරගන්න මංජුවාව සූම් එකෙන් පැන්නුවා වගේ මාවත් සූම් එකෙන් පන්නන්න වගේ නේද කල්පනාව. හොර චන්ද වලින් දිනපු djට බැන්නහම තොපිලට පුකේ අමාරුව හැදුනද බල්ලෝ? dj උඹලට පුක දුන්නද? මම Top Posterවෙයි කියලා dj එක්ක කරපු උගුලක් නේද මේ...එක පාරක් දෙමල ෆිල්ම් එකකට සබ් ඉල්ලන්න ආපු එකෙක්වත් කට්ටියම බැනලා එලවලා දැම්මා. උඹලා තමයි සූම් එක කන්නේ. මංජු මෙතන නැති එකේ මට Top Poster වෙන්න ඕනෙ නෑ බොලව්. post 40000දී මම ඒක නවත්වන්නයි හිටියේ. මංජු හිටියනම් තොපි ඔක්කොම කැලේ. තොපිලට ඕන දෙයක් කරගනියව්. මම යනවා යන්න. මෙහෙම ලස්සන වචංන කියල බැන්නෙ මම වෙන්නැති නේ..?

CJA
04-21-2013, 03:04 PM
ටයිම් මල්ලි හරි ලස්සන එලිදරව්වක්නෙ කරලා තියෙන්නේ.. හොදයි හොදයි.. අපිට මුකුත්ම කියන්න නෑනේ ටයිම් මල්ලි ඔක්කොම කියලනෙ.. ඊයෙ හිරා ගාව වැද වැටිලා කරපු දේවල් වලට සමාව අරගෙන අද ඌත් ගියාමනෙ හැමදේම එලිදරව් කරලා තියෙන්නේ.. දන්නෝ දනිති උන දේවල්.. කොහොම උනත් මේ කථා කරලා තියෙන්නේ මංජු ගැනනම් ඒ සම්බන්ධයෙන් උන හැමදේම කාටත් වඩා හොදින් හෙඩ්ස් දැනුවත්.. දන්නෙ නැති දේවල් කථා කරන්න යන්න එපා කියලා තමයි මට කියන්න තියෙන්නේ ඔයාට ටයිම් මල්ලි.. මේ ප්‍රශ්නේ දුරදිග ගියා හොදටම වැඩියි.. අපි මේක හෙඩ්ස් ආවම කථා කරමු.. එහෙම හොදයිනෙ..

Dj | නිමන්ත
04-21-2013, 03:09 PM
ටයිම් මල්ලි හරි ලස්සන එලිදරව්වක්නෙ කරලා තියෙන්නේ.. හොදයි හොදයි.. අපිට මුකුත්ම කියන්න නෑනේ ටයිම් මල්ලි ඔක්කොම කියලනෙ.. ඊයෙ හිරා ගාව වැද වැටිලා කරපු දේවල් වලට සමාව අරගෙන අද ඌත් ගියාමනෙ හැමදේම එලිදරව් කරලා තියෙන්නේ.. දන්නෝ දනිති උන දේවල්.. කොහොම උනත් මේ කථා කරලා තියෙන්නේ මංජු ගැනනම් ඒ සම්බන්ධයෙන් උන හැමදේම කාටත් වඩා හොදින් හෙඩ්ස් දැනුවත්.. දන්නෙ නැති දේවල් කථා කරන්න යන්න එපා කියලා තමයි මට කියන්න තියෙන්නේ ඔයාට ටයිම් මල්ලි.. මේ ප්‍රශ්නේ දුරදිග ගියා හොදටම වැඩියි.. අපි මේක හෙඩ්ස් ආවම කථා කරමු.. එහෙම හොදයිනෙ.. ඒක ඇත්ත මාව මේ තනතුරට පත්කලේ මේවා විසදන්න නමුත් විසදන්න බැරි ප්‍රශ්ණයක් මේක, මොකද මාත් මේකට පැටලිලා නිසාත ලොකු අයිය ආවම විසදගමු.

Eranga 44
04-21-2013, 03:11 PM
Time Traveler -:

මචන් මම බැන්න දේවල් වලට මට සමාවෙයන්. උඹට මතකද මාසෙකට විතර කලින් මම කිව්වා මගේ රෙස්ලින් ත්‍රෙඩ් එකට කුණුහර්ප කියලා මැසේජ් එවලා තිබුනා කියලා. මට ඊයේ හිතුනේ මගේ රෙස්ලින් ත්‍රෙඩ් එකට කලින් කුණුහර්ප කියලා මැසේජ් එව්වේ DJ කියලමයි. ඒකයි මම ඌට බැන්නේ. අනික මම හිටියෙත් අසනීප තත්වයක. මම ඉක්මන් වුනා වැඩියි. උඹලා මොන මඩ පහරවල් මට එල්ල කලත් මගේ හිතේ දැන්නම් වෛරයක් නෑ. මම හිත හදාගෙන ඉවරයි. උඹලා හිතනවනම් මම මහම නරකයි, උඹලා තමයි බෝධිසත්ත්වරු කියලා... කමක් නෑ එහෙම හිතපල්ලා. මම ඊයේ වෙනකල්ම සූම් එකේ හොඳින් හිටියා. ඊයේ ටිකක් නරකට හිටියා. මම දැන් නිදහස්. මම දැන් සතුටින් හිත හදාගත්තා සූම් එකට ආයේ නොයෙන්න.
දුර්වලකම් නැති මිනිස්සු මේ ලෝකේ නෑ බන්. වෙලාවකට හොඳයි. තවත් වෙලාවකට නරකයි.හැබැයි මාව පෞද්ගලිකව ආශ්‍රය කරපු අය දන්නවා මම මගේ පාඩුවේ ජීවත්වෙච්ච මනුස්සයෙක් කියලා.උඹලා හිතනවා ඇති මට Top Poster වෙන්න උණක් තිබුණා කියලා. එහෙම හිතනවනම් ඒක වැරදියි. මගේ රෙප් පවර් එක 10ක් කරගන්නයි මට ඕන වුනේ. උඹ යාළුවන්ට රෙප් 12 දෙනකොට මටත් ආස හිතුනා මගේ යාළුවන්ටත් රෙප් 10 ගානේ දෙන්න. අනිවාර්යෙන්ම මගේ රෙප් පවර් එක 10 වුනායින් පස්සේ මම පෝස්ට් දාන එක නතර කරන්නයි හිටියේ. අනික Top Poster වුනා කියලා අපිට මාලිගාවක් පහලවෙලා රජකම ලැබෙන්නෑනේ බන්.මම මේ ටිකත් කිව්වේ උඹ කොහොම කෙනෙක් වුනත් මගේ ත්‍රෙඩ් වලට රෙප් හා කමාන්ටු දීපු නිසයි. මම පෝස්ට් දැම්මේ මගේ රෙස්ලින් ත්‍රෙඩ් එකේ. අන්තිමට ඒකට මට හම්බානෙට බැනුම් අහන්න වුණා. මම ආපහු ආයෙ එන්නෙ නෑ. දැන් මෙතන ඉන්නබැරි තත්වයක් උදාවෙලයි තියෙන්නේ. HEDZට, උෂාන්තට, මට බැනපු අනිත් ඔක්කොමටත් මේ ගැන කියන්න. කියපන් මගෙන් ඊයෙ වෙච්ච දේවල් වලට මට සමාවෙයන් කියලා. මේ මගේ අන්තිම ඉල්ලීම මචන්. මම දන්නවා ඒ අය තරහෙන් ඇති. මොනවා අන්තිමට මංජුට වෙච්ච දේම මටත් වුනා. කමක් නෑ ඒකට. උඹලා මින් මතුවටත් කාත් එක්කවත් තරහා නොවී සමගියෙන්, සතුටින් සූම් මිතුරු කොදෙව්ව ගෙනියපල්ලා. ඉවසීමෙන් මොලේ පාවිච්චි කරලා වැඩ කරපල්ලා. නැතිනම් ඊයේ මට වෙච්ච දේ වේවි. මේ වෙබ් සයිට් එක හොඳින් ගෙනියන්න ඇඩ්මින්ට සහය දීපල්ලා. ආ උඹගේ කැම්පස් ජීවිතයටත් මම සුභ පතනවා මචන්! ඔක්කොටම ජය ශ්‍රී! සැමගේම බලාපොරොත්තු ඉටුවේවා! සම්මාසම්බදු සරණයි! ආයුබෝවන් Zoom.lk!
ඔය කිව්ව ඒවා මතක් කරලා කියන්න.
:'(

Eranga 44
04-21-2013, 03:14 PM
ඒක ඇත්ත මාව මේ තනතුරට පත්කලේ මේවා විසදන්න නමුත් විසදන්න බැරි ප්‍රශ්ණයක් මේක, මොකද මාත් මේකට පැටලිලා නිසාත ලොකු අයිය ආවම විසදගමු.

:yes:

kiripaan
04-21-2013, 03:19 PM
මොකද මචන්ලා මේ වෙන්නේ?
ලොකු ලොකු තානාන්තර නිසා නේද හොඳට හිටපු යාළුවො ටික මේ රණ්ඩු කරගන්නේ?
අනේ මන්දා, මට පේන්නේ නම් අන්තිමේදී ZOOM එකටයි මේ ප්‍රශ්න නිසා පාඩු වෙන්නේ....
ටික දෙනෙක්ට විතරක් නෙමෙයි , zoom.lk එක මෙතෙන්ට යන එන අපි හැමෝටම අයිති තැනක්.
ඒ නිසා ඉක්මනට ඔය ප්‍රශ්නේ විසන්දාගත්තොත් තමයි හොඳ . .

shashi1987
04-21-2013, 03:22 PM
මේ සූම් එකමද කියටලා හිතාගන්න බෑ, මේ මොකද ඔක්කොටම මේ වෙලා තියෙන්නේ... මේකෙ ඉන්න අය යනවා කියන්නේ නම් හොඳ දෙයක් නෙමෙයි... මේකෙ මොකම උනේ කියලා නම් හිතාගන්න බෑ....:'(:'(

gayan1983
04-21-2013, 03:28 PM
මොකද මචන්ලා මේ වෙන්නේ?
ලොකු ලොකු තානාන්තර නිසා නේද හොඳට හිටපු යාළුවො ටික මේ රණ්ඩු කරගන්නේ?
අනේ මන්දා, මට පේන්නේ නම් අන්තිමේදී ZOOM එකටයි මේ ප්‍රශ්න නිසා පාඩු වෙන්නේ....
ටික දෙනෙක්ට විතරක් නෙමෙයි , zoom.lk එක මෙතෙන්ට යන එන අපි හැමෝටම අයිති තැනක්.
ඒ නිසා ඉක්මනට ඔය ප්‍රශ්නේ විසන්දාගත්තොත් තමයි හොඳ . .

මේ සූම් එකමද කියටලා හිතාගන්න බෑ, මේ මොකද ඔක්කොටම මේ වෙලා තියෙන්නේ... මේකෙ ඉන්න අය යනවා කියන්නේ නම් හොඳ දෙයක් නෙමෙයි... මේකෙ මොකම උනේ කියලා නම් හිතාගන්න බෑ....:'(:'(
:sad::sad::sad::sad::sad::sad::sad::sad::sad:

Eranga 44
04-21-2013, 03:30 PM
http://i.imgur.com/supIlJN.png

Eranga 44
04-21-2013, 03:42 PM
:k0243:

gayan1983
04-21-2013, 04:01 PM
සිරිත් මල්දම

සොහොයුරුවන් සහ දබර නො වන්නේ
පරුස බසින් බැණ පව් නොම ගන්නේ
තරහ වෙමින් ඌ මූ නො කියන්නේ
එකතු කමින් හොඳ වැඩ කරපන්නේ

මිතුරු සැප වේවා
සතුරු දුක් දුරු වේවා
ඉසුරු වැඩි වේවා
ළදරු පෙළහට ජයක් වේවා

Eranga 44
04-21-2013, 04:14 PM
http://i.imgur.com/supIlJN.png

:k0243:

kiripaan
04-21-2013, 04:16 PM
සිරිත් මල්දම

සොහොයුරුවන් සහ දබර නො වන්නේ
පරුස බසින් බැණ පව් නොම ගන්නේ
තරහ වෙමින් ඌ මූ නො කියන්නේ
එකතු කමින් හොඳ වැඩ කරපන්නේ

මිතුරු සැප වේවා
සතුරු දුක් දුරු වේවා
ඉසුරු වැඩි වේවා
ළදරු පෙළහට ජයක් වේවා

:yes::yes:

Eranga 44
04-21-2013, 05:33 PM
:oo:

Dj | නිමන්ත
04-21-2013, 05:38 PM
http://i.imgur.com/supIlJN.png zoom ekata enne nathnam kohomada last activity eka today 11.43 AM wenne Auto da?

Eranga 44
04-21-2013, 05:42 PM
zoom ekata enne nathnam kohomada last activity eka today 11.43 AM wenne Auto da?

ඒකනෙ:oo:

මරු හිරා
04-21-2013, 05:43 PM
ane upasaka mahaththayo. Mama site eken yanakan indala uba hero una neda? Ubata wili lajjawak kiyala ekak nathi gal moosalayek. Hitapan thoge keruwawa mama ikmanata awama dannam.tho wage natta passe gahaganna wada api karanne na. Tho apita me dawaswala kunuhabben banala ewapu msg thama thiyanawa. Tho nikan sowahan wela wage indan yatikuttu wada karana bawa meke hama ekama dannawa.mata nam dan therenawa tho thamai methsara kiyala fake eken aweth kiyala. Mata tho kiyapu kunuharpa dan danna widihak na 4n eken log una nisa.mama thota iye manussakamata katha karama tho adath ballek wage hasiruna.hitapanko thoge redi galawanna ikmanatama

Eranga 44
04-21-2013, 05:46 PM
:oo:

CJA
04-21-2013, 06:30 PM
http://i.imgur.com/supIlJN.png

මේක නම් හරිම ශෝක්නේ

yohan
04-21-2013, 06:41 PM
මේක නම් හරිම ශෝක්නේ

:shocked:

yohan
04-21-2013, 06:44 PM
mokakda me kastiyata wela thiyenne

hirushan123
04-21-2013, 06:51 PM
මනස කලම්බන ප්‍රශ්නයනේ මේක :hypnotised::hypnotised::hypnotised::hypnotised::h ypnotised:

CJA
04-21-2013, 06:52 PM
ane upasaka mahaththayo. Mama site eken yanakan indala uba hero una neda? Ubata wili lajjawak kiyala ekak nathi gal moosalayek. Hitapan thoge keruwawa mama ikmanata awama dannam.tho wage natta passe gahaganna wada api karanne na. Tho apita me dawaswala kunuhabben banala ewapu msg thama thiyanawa. Tho nikan sowahan wela wage indan yatikuttu wada karana bawa meke hama ekama dannawa.mata nam dan therenawa tho thamai methsara kiyala fake eken aweth kiyala. Mata tho kiyapu kunuharpa dan danna widihak na 4n eken log una nisa.mama thota iye manussakamata katha karama tho adath ballek wage hasiruna.hitapanko thoge redi galawanna ikmanatama

වැඩක් නෑ බං මූ ගැන කථා කරලා.. අද මචෝ මෙත්සරත් සූමට ලොග් වෙලානේ.. මාරයි නේ...

sts
04-21-2013, 07:00 PM
මේකේ උනුත් දැන් මරාගන්වද ?

Story Teller
04-21-2013, 07:54 PM
හෙඩ්ස් දෙවියනි. මේ අවනඩුව බලන්. හෙඩ්ස් ගෙ යාළුවො හැමෝම PM දාලා කන්නලව් කරමු.

ටයිම් අයියේ යන්න එපා!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

Isuru Madhusanka
04-21-2013, 08:04 PM
මම ත්‍රෙඩ් සම්බන්ධව වැඩිය දන්නේ නෑ... මොකද මම සාමාන්‍ය යෙන් ඕවාට එන්න කැමති නෑ... ඒත් ටයිම් ට්‍රැවලර් කියන්නේ මම දන්න දා ඉදන් අනිත් අයට උදව් කරන කෙනෙක්. අනිත් අය ගැන නම් මම වැඩිය කතාකරන්න දන්නේ නෑ... මට මෙච්චරයි කියන්න තියෙන්නේ... Time Travelers Please don't leave Zoom!

Dilzan
04-21-2013, 08:20 PM
උබ යන්නම යනවද බන්, එහෙම කරන්න එපා බන්
තව පාරක් හිතලා බලන්න තාරක ඔයා ගොඩක් හොද කෙනෙක් කරුනා කරලා........ ආයෙත් අපි එක්ක ඉන්න බලා ඉන්නවා එනකම්

biri
04-21-2013, 08:21 PM
මේ මොකද බන් මේ, ජීවිතේට හම්බෙලා නැති, වෙන නම් වලින් ඉන්න එවුන් එකිනෙකා
මොකද යකුනේ මේ බනගන්නේ
උබලට පිස්සුද??

amcs 104
04-21-2013, 08:22 PM
time travelers zoom eken yanna epa.

biri
04-21-2013, 08:23 PM
http://i.imgur.com/supIlJN.png

අනේ මන්ද
මේ මොකක්ද මන්ද
මෙයා හදාගත්තා එකක්ලු

Dilzan
04-21-2013, 08:24 PM
hedz අයියේ කො ඔයා..... මෙ කේස් 1ට මොකද කරන්නේ

Dilzan
04-21-2013, 08:26 PM
:oo:

jk perera
04-21-2013, 08:52 PM
මේ මොකද බන් මේ, ජීවිතේට හම්බෙලා නැති, වෙන නම් වලින් ඉන්න එවුන් එකිනෙකා
මොකද යකුනේ මේ බනගන්නේ
උබලට පිස්සුද??

:yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes: :yes::yes::yes::yes::yes::yes::yes:

asitha sandaruwan
04-21-2013, 08:52 PM
මට නම් මේ ගැන හැඟෙන්නේ මෙන්න මේ වගේ අදහසක්.සූම් කියන්නේ එකම පවුලක්.ෆෝරම් එකක සාමාජිකයෝ හැටියට මුලින්ම මේකට එකතු වුන අය ඒ කියන්නේ පරණම අය top,mega වෙන්න පුළුවන්.අද Senior කෙනෙක් හෙට mega වෙන්න පුළුවන් top වෙන්න පුළුවන් එහෙම වුනා කියල එක එක්කෙනාට ඉරිසියා කරගන්න හොඳ නෑ.ඒක නේද community එකක් කියන එකේ තේරුම.හැම කෙනෙක්ටම බෑ mega top වෙන්න හරි ඒක ඇත්ත HEDZ,Admin අයියා නිසා නේද අද අපි මේ විදියට ඉන්නේ.මිතුරු කොදෙව්ව වගේ යාලුවන්ව හම්බෙලා සතුටෙන් ගෙවන්න පුළුවන් කමක් ඇති වුනේ ඒ නිසානේ කවුරුත් කැමති නැනේ ඒ සතුට නැති වෙනවට.ඒ වගේ ජීවිතේට අමතක නොවෙන සතුටක් ලැබෙන්නේ අපි ඔක්කොම එකා වගේ එකතු වුනාම නේද තනියම හිනා වෙන්න පුළුවන් අය නෑනේ මානසික ලෙඩ්ඩු ඇරෙන්න.මම නම් කියන්නේ කවුරු කවද top,mega වුණත් හැම කෙනාටම එක විදියට ඉන්න ඕන.මොකද top,mega වුනා කියලා මරුනාම මිනිපෙට්ටියට දාගෙන අරන් යන්න බෑනේ.top,mega වුන කෙනා සාමයෙන් සමාදානයෙන් හිටියා නම් වැඩේ හරි.අනික zoom එකේ ප්‍රධානම දේ වෙන්නේ උපසිරැසි ලබාදීම.මේකට දවස ගානේ අලුත් අය එනවා.ඒ එන්නේ ගොඩක්ම උපසිරැසි බලාපොරොත්තුවෙන්න ඉතින් එහෙම එකේ මේ වගේ ත්‍රෙඩ් එකක් ඒ වගේ කෙනෙක් දැක්කොත් හරි නෑ නේද.මේ දේ තවත් දුර දිග යන්නේ නැති වෙයි කියලා මන් හිතනවා.එහෙම එකේ සූම් ඒක පවුලක් කියන දේ හිතාගෙන ඒක වගේ සතුටෙන් සමඟින් ඉමු මේ මේ සේරම රණ්ඩු නතර කරලා.

kiripaan
04-21-2013, 09:00 PM

sahatika aththa yaluwa....

kiripaan
04-21-2013, 09:02 PM
me magula thawama iwara nadda?

:ang::ang::ang:

Gayan Gamage
04-21-2013, 09:13 PM
අපි එකිනෙකාව පෞද්ගලකිව දන්නේ නෑනේ. ඉතින් ඇයි මේ සයිබර් අවකාශයේ ආශ්‍රය කරන ටික වෙලාවට සණ්ඩු කරන්නේ.
මමත් මේ ත්‍රෙඩ් ගැන ගොඩක් දන්නේ නෑ.ඒත් zOOm එකේ ඉන්න කිසිම සාමාජිකයෙක් zOOm එක දාලා යනවට මමත් කැමති නෑ.
මෙහෙම සණ්ඩු කරන එක අලුතෙන් එන සාමාජිකයන්ට දෙන නරක ආදර්ශයක්.
ඒ වගේම zOOm යූසර්ස්ලා සයිට් එක ගැන නරක විදියට හිතන්න පුලුවන්.
මමත් කියන්නේ Time Traveler ට ඔයා සයිට් එක දාලා යන්න එපා.

:59::59::59::59: