PDA

View Full Version : ලැප්ටොප් බැටරිය පරිස්සමෙන් පාවිච්චි කරන්න.



janith nilanga
04-21-2013, 08:15 PM
ලැප්ටොප් බැටරිය පරිස්සමෙන් පාවිච්චි කරන්න.


http://image.made-in-china.com/2f0j00rspTGVCJbgjo/13inch-Win7-1280-800-Laptop-Computer-Intel-Atom-D2550-Dual-Core-1-86g-2g-DDR3-250g-HD-Bluetooth-3G.jpg


http://www.laptoppartworld.com/wp-content/uploads/dell-replacement-laptop-battery.jpg


මේ ගැන ඔයාලත් හිතලා බැලුවද කලින්? ලැප්ටොප් එකක් ගන්න යන මුදලින් පහෙන් එකක් යනවා බැටරිය මාරුකරන්න වුනොත්. ඒ නිසා ටිකක් පරිස්සම් වුනොත් වැඩිපුර වැඩ ටිකක් තියෙන බැටරියෙන් කරගන්න පුලුවන් නේද? :36_002:

මේ ලිපිය ලියන වෙලාව වෙනකොට ලංකාවේ ඇතුලේ Dell Laptop Battery එකක මිල රුපියල් 8375.00ත් 11062.50ත් අතර මිලක් වෙනවා. ඒ වගේම HP Laptop Battery එකක මිල රුපියල් 8750.00ත් 10937.50ත් අතර මිලක් වෙනවා. :O ඉතින් මේ ලිපිය කියවන එකෙන් ඔයාලට කිසිම පාඩුවක් වෙන එකක් නෑ

ලැප්ටොප් බැටරියක් රැකගන්න පුලුවන් ක්‍රම ඔයාලට කියන්නම්.

1. Adjust Screen Brightnessimage

http://lh5.ggpht.com/-B7wo7xcVHHg/UHQSwTAPOzI/AAAAAAAACGs/9i_vRj0ZdfQ/image_thumb%25255B28%25255D.png?imgmax=800


ස්ක්‍රීන් එකට දීලා තියෙන එළියේ ප්‍රමාණය අඩු මට්ටමක තියාගන්න. උපරිමය 100% ක් කියලා හිතමුකෝ. ඒ ප්‍රමාණය 4545% පමණ කරගන්න. බැටරියට වගේම ඇස් දෙකටත් හොදයි. විශේෂයෙන් අදුරු ස්ථානවලදි අපි පුරුද්දකට වගේ Brightness එක ගොඩක් වැඩි කරගන්නවා. ඒ වගේ අවස්ථාවලදි බැටරිය වැඩිපුර වෙහෙසෙන නිසා බැටරිය ඉක්මනින්ම විනාස වෙනවා.

2. Optimize Your Power Settings


http://lh6.ggpht.com/-xRn2kYN5MT0/UHQSzs2_kOI/AAAAAAAACG8/PQh_Phl3GfI/image_thumb%25255B37%25255D.png?imgmax=800

වින්ඩෝව්ස් 7 වගේ භාවිතා කරන හැමෝම මේ ගැන නම් දන්නවා ඇති. Power Plan 2ක් තියෙනවා. Balanced හා Power saver ලෙස. විදුලිය සපයා ඇති වෙලාවට Balanced Power Plan එක භාවිතා කරලා Battery එකෙන් වැඩ කරන වෙලාවට Power saver භාවිතා කරනවා නම් Battery එක ගොඩක් කල් භාවිතා කරන්න පුලුවන්. එහෙම නැත්තම් Control Panel\All Control Panel Items\Power Options\Create a Power Plan වෙත ගිහිල්ලා අපිට ගැලපෙන Power Plan එක හදාගන්න පුලුවන්. මතක ධාරිතාව වැඩි වැඩසටහන් භාවිතා කරන වෙලාවට High Performance Power Plan එකක් භාවිතා කරන්න පුලුවන්.


3. Disconnect External Devices

අවශ්‍ය නැති වෙලාවලදී USB Pen Drives, USB Key Board, USB Mouse වගේ භාහිර උපාංග ගලවා තියන්න.

4. Turn off Wi-Fi and Bluetooth

http://lh4.ggpht.com/-QeFsw3k68nA/UHQS58ZoDYI/AAAAAAAACHM/ZNX9JEOYMEE/image_thumb%25255B50%25255D.png?imgmax=800

අවශ්‍ය වෙලාවලදි පමණක් Wi-Fi සහ Bluetooth ON කරන්න. බැටරියේ බලය ගොඩක් අඩු වෙලා නම් නැවත චාර්ජ් කරගෙන Wi-Fi සහ Bluetooth භාවිතා කරනවානම් ගොඩක් හොදයි බැටරියට.

5. Avoid running CD/DVD

බැටරියේ බලය ගොඩක්ම අඩු නම් CD/DVD භාවිතා කරන්න යන්න එපා. ඒ වගේම භාවිතා කරලා ඉවරවුනු ගමන්ම CD/DVD ඉවත් කරන්න.

6. Defrag your Hard Drive

Defraggler වගේ සොෆ්ට්වෙයාර් එකක් භාවිතයෙන් නිතරම Hard Drive එක Defrag කරගන්න. මේ සොෆ්ට්වෙයාර් එක නොමිලේ දෙන එකක්. ඕන නම් මෙතනින් ගිහින් Download (http://www.filehippo.com/download_defraggler/) කරගන්න. එතකොට දත්ත සොයන්න යන ශක්තිය ඉතිරිකරගන්න පුලුවන්.

7. Keep your Computer Running Fast


මේ ගැන ඉදිරියෙදි වෙනමම ලිපියකින් කියන්නම්. උදාහරණ විදියට Recycle Bin එක එහෙම හිස්ව තියලා, අනවශ්‍ය File Delete කරලා වගේ දේවලින් කරන්න පුලුවන්. තවත් බොහෝ දෑ කරන්න පුලුවන් නිසා ඒ සියල්ල ඉදිරි දවසක කියන්නම්.

8. Use Sleep (Standby) or Hibernation

ටික වේලාවක් භාවිතා නොකර ඉන්නවා නම් Shutdown කරන්න යන්න එපා. Sleep හෝ Hibernation භාවිතා කරන්න.

9. Turn off Scheduled Tasks

නියමිත කාලරාමුවකට අනුව සිදුවන්නට දී ඇති වැඩ ඇත්නම් ඒවා අයින් කරන්න. Alarm වගේ දේවල්.

10. Decrease or Mute the laptop speaker volume

http://lh5.ggpht.com/-TK2XnC9yapY/UHQS9ffr52I/AAAAAAAACHc/waTGhiAwfFE/image_thumb%25255B77%25255D.png?imgmax=800

Laptop එකේ ස්පීකර් වල ශබ්දය අඩු කරලා තියන්න. අවශ්‍ය නැති හැම වෙලාවකම Mute කරන්න.

11. Close Programs that you are Not Using

වැඩ නොකරන වැඩසටහන් වසා දමන්න.

12. Keep the laptop at a cool place
ලැප්ටොප් එක සිසිල් ස්ථානයක තබන්න. වැඩිය රත්වෙන එක Battery එකට හොද නෑ.

13. නිතර ගලවලා පිරිසිදු කරන්න යන්න එපා.

14. දියර වර්ග ඇතුලට යන්න දෙන්න එපා. නිතරම වියලි ආකාරයෙන් තියාගන්න.

වෙනත් කරුණු

බැටරිය දින කිහිපයක් භාවිතා නොකරයි නම් 40% පමණ චාර්ජ් කර ගලවා සිසිල් ස්ථානයක තබන්න. බැටරි ධාරිතාව අඩු වනතෙක් නොසිට බැටරිය චාර්ජ් කරන්න. ඒකට හේතුව තමයි, Battery එකක් හදනකොට එහි ආයුකාලය charge cycle වලින් නිගමනය කරනවා. මෙහිදී charge cycle එකක් කියන්නේ එක පාරක් 100%ක් චාර්ජ් කලපසු නැවත චාර්ජ් කරන්නේ නැතුව භාවිතා කල හැකි කාලයන් එකක්. සාමාන්‍යයෙන් මෙය පැය 4ක් විතර. නිතර නිතර චාර්ජ් කිරීමෙන් මේ charge cycle ප්‍රමාණය අඩු වෙනවා. දිගටම විදුලිය සපයා වැඩ කරන වෙලාවෙදි මේ charge cycle වලට බලපෑමක් නෑ. එය බැටරියට හොදයි. ඒත් මසකට වරක් දෙවරක් බැටරි ධාරිතාව අඩු වෙනකන් භාවිතයට ගන්න. එයත් කල් පැවැත්මට ලොකු උදව්වක් වේවි

:79:
ඔයාලට මේ ලිපිය වැදගත් වුනානම් මතක ඇතුව Rep වලින් සලකලා යන්න...ඒ වගේම comment එකක් දාන්නත් අමතක කරන්න එපා..:yes::yes:

CJA
04-21-2013, 08:20 PM
හොද ලිපියක් සහෝ.. රෙප් කලින් දීලා තියෙනවලු.. ඒ නිසා උඩට..

You must spread some Reputation around before giving it to janith nilanga again.

hasitha2010
04-21-2013, 08:30 PM
ගොඩක් වැදගත් ලිපියක්... :clap:

gayan1983
04-21-2013, 08:42 PM
good post

kiripaan
04-21-2013, 08:44 PM
watina post 1k

You have given out too much Reputation in the last 24 hours, try again later.

Dilzan
04-21-2013, 08:44 PM
වැදගත් ලිපියක්........ අපිනම් desktop

dinusha123
04-21-2013, 09:09 PM
අපිටනම් ඩෙක්ස්ටොප් තමයි තියෙන්නෙ..
ලෑප් එකකුත් ගත්තම ඕක ප්‍රයෝජවත් වෙවිනෙ..
එල එල මචන් සලකලා ඈති 4 පහරකින්..

chathurazeez
04-21-2013, 09:19 PM
රෙප් 2+

thilinaz
04-21-2013, 10:57 PM
මටම කියල දාපු පොස්ට් එකක් වගේ
රේප් ++

Rebel
04-22-2013, 12:58 AM
Good Post Buddy
rep++

janith nilanga
04-22-2013, 08:47 AM
අපිටනම් ඩෙක්ස්ටොප් තමයි තියෙන්නෙ..
ලෑප් එකකුත් ගත්තම ඕක ප්‍රයෝජවත් වෙවිනෙ..
එල එල මචන් සලකලා ඈති 4 පහරකින්..

Thanks Machan.....:thumbsup::thumbsup::thumbsup:

janith nilanga
04-22-2013, 08:49 AM
මටම කියල දාපු පොස්ට් එකක් වගේ
රේප් ++

Thanks Machan................:thumbsup::thumbsup:

janith nilanga
04-22-2013, 08:50 AM
good post

Thanks Machan..............:thumbsup::thumbsup:

isuru503
04-22-2013, 09:24 AM
ගොඩක් වැදගත් ලිපියක්... Thanks Sahodaraya...........:thumbsup::thumbsup::thumbsup :

ajiya
04-22-2013, 09:59 AM
හොද පෝස්ට් එකක්..එත් ලැප් එකක් නැනේ බන්......

nnjeevana
04-22-2013, 10:43 AM
thnx 4 sharing bro

janith nilanga
04-22-2013, 10:56 AM
හොද පෝස්ට් එකක්..එත් ලැප් එකක් නැනේ බන්......

:thumbsup::thumbsup:

deeptha
04-22-2013, 12:23 PM
වැදගත් ලිපියක් :):

You must spread some Reputation around before giving it to janith nilanga again.

janith nilanga
04-22-2013, 01:46 PM
වැදගත් ලිපියක් :):

You must spread some Reputation around before giving it to janith nilanga again.


thnx 4 sharing bro

Thanks Friends.............:thumbsup::thumbsup:

shashi1987
04-22-2013, 02:00 PM
Good post

janith nilanga
04-22-2013, 08:25 PM
Good post

:thumbsup::thumbsup:

thilanka mihiranga
04-23-2013, 01:34 PM
good post

janith nilanga
04-28-2013, 09:29 PM
good post

Thanks Machan.............:yes::yes:

prasannalive
04-28-2013, 10:58 PM
Rep+++

prasannalive
04-28-2013, 10:59 PM
Rep+++
Good post machooo

RANDY DVD ZONE
04-29-2013, 12:12 AM
sahenna wadagath lipiyak.. thanq

apkumara
04-29-2013, 12:30 AM
apath desktop thamai. ath danuma kiyana da godak watinawa. good post .
salakuwa haodi

yohan
04-29-2013, 05:56 AM
වැදගත් පොස්ට් එකක් .....එලෙත් එල

chathuravt
04-29-2013, 08:10 AM
Good Post Bro:thumbsup::thumbsup::thumbsup::thumbsup::thumbs up:

Seeker
04-29-2013, 08:31 AM
Good post.... rep +

janith nilanga
04-29-2013, 10:13 AM
apath desktop thamai. ath danuma kiyana da godak watinawa. good post .
salakuwa haodi


Rep+++


Good post.... rep +

Thanks Friends.................:thumbsup::thumbsup::thumb sup::thumbsup:

eshen
04-29-2013, 10:57 AM
ගොඩක් වැදගත් ලිපියක්... :yes::thumbsup::thumbsup:

janith nilanga
04-29-2013, 11:25 AM
ගොඩක් වැදගත් ලිපියක්... :yes::thumbsup::thumbsup:

Thanks Macho..............:thumbsup::thumbsup:

janith nilanga
06-01-2013, 03:53 PM
:yes:;)

yohan
06-01-2013, 04:24 PM
onna palaweni rep eka ubata machan..........namo wittiyen
ela post ekak machan digatma karagena yamuuu

මරු හිරා
06-01-2013, 04:39 PM
ඔන්න 12ක ප්‍රහාරයක් එල්ල කළා

janith nilanga
06-01-2013, 04:45 PM
ඔන්න 12ක ප්‍රහාරයක් එල්ල කළා


onna palaweni rep eka ubata machan..........namo wittiyen
ela post ekak machan digatma karagena yamuuu

Thanks.................:thumbsup::thumbsup::thumbs up::thumbsup::thumbsup:

jayalal86
09-15-2013, 05:38 PM
thank you very much machoooooooooooooo................................ .
:P

naduniza83
09-15-2013, 06:21 PM
good post macho..

Thunder
09-15-2013, 09:05 PM
Thanks Machan! Rep +

Chaminda Bandara
09-15-2013, 11:01 PM
rep++

janith nilanga
09-17-2013, 09:37 PM
rep++

Ela Ela Macho

wiraj
09-18-2013, 12:45 AM
elazzzzzz......lap eka hoda ekakda kiyala balaganna puluwan code ehema tiyanawada bro?

wimal2002
09-18-2013, 05:02 PM
Niyamai Bro

janith nilanga
09-18-2013, 09:43 PM
Niyamai Bro

Thanks Bro

hasithadn
09-18-2013, 09:47 PM
:thumbsup::thumbsup::thumbsup::thumbsup::thumbsup: :thumbsup::thumbsup::thumbsup::thumbsup::thumbsup: :thumbsup::thumbsup:

janith nilanga
09-19-2013, 08:30 PM
:thumbsup::thumbsup::thumbsup::thumbsup::thumbsup: :thumbsup::thumbsup::thumbsup::thumbsup::thumbsup: :thumbsup::thumbsup:

:yes: :yes:

randikaus
09-25-2013, 04:38 AM
:yes:

mahazona1
09-25-2013, 10:17 AM
el sahooooo

janith nilanga
09-25-2013, 07:11 PM
el sahooooo

:thumbsup::thumbsup:

jayalal86
09-25-2013, 08:15 PM
Maruuuuuuuuuuuuuuuuuuuuuu...............

chamath shashika
09-28-2013, 12:53 PM
Thnx mcn. meka godak watinawa.:cool::yes:

janith nilanga
09-28-2013, 07:25 PM
Thnx mcn. meka godak watinawa.:cool::yes:

:thumbsup::thumbsup::thumbsup:

susantha82
11-08-2013, 10:44 AM
good post dear....thank's so much....:thumbsup:

janith nilanga
02-03-2014, 12:36 PM
good post dear....thank's so much....:thumbsup:

Thanks Brother

harsha manoj
02-10-2014, 09:35 AM
එල මචං........:cool:

danukamax
02-10-2014, 04:07 PM
එල එල බන්...ඔන්න අපිට පුළුවන් විදිහට සැලකුව...4++++

janith nilanga
02-11-2014, 06:41 PM
එල එල බන්...ඔන්න අපිට පුළුවන් විදිහට සැලකුව...4++++

Thanks Danukaya

kasun chathuranga
02-12-2014, 10:57 AM
thankz saho... watina post eka :yes:

Rep+

champibaba
02-19-2014, 07:06 PM
Maxxa Vdan tikanak yaluu :cool:

Imal619
02-19-2014, 08:14 PM
:40_002:

vckeranda
05-25-2014, 09:40 PM
THANKS MACHAN

Code#M
05-26-2014, 01:32 PM
:D

gdplk
05-31-2014, 08:51 PM
පට්ට වටිනවා මචං. Thankz :thumbsup::thumbsup::thumbsup:

Thunder
05-31-2014, 09:02 PM
ගොඩාක් හොද ලිපියක් සහෝ... සැහෙන වැදගත් කරුනු තිබුනා. ඇත්තටම කීවොත් සැහෙන ප්‍රයෝජනවත් !
ස්තුතියි මචන්.

sampath chaminda
06-01-2014, 12:17 AM
good post

sampath chaminda
06-01-2014, 01:29 AM
වැදගත් ලිපියක්.......

chamath shashika
07-29-2014, 05:19 PM
thanx broo .niyamayi:k0243:

Thanuj1
07-29-2014, 06:32 PM
niyamai :thumbsup::thumbsup::thumbsup:

damithperera
07-29-2014, 07:28 PM
පට්ටයි ජනියා සලකන්න බෑලු බන් .එල එල

sanjeewa madugalla
07-29-2014, 07:46 PM
thnxxxxx

හිතුමතේ ජීවිතේ
07-29-2014, 07:55 PM
හොද ලිපියක් සහෝ....දැනුවත් කිරීමට ස්තූතියි...