PDA

View Full Version : Subtitles Portal - Singam 2011 Sinhala Subtitles

HEDZ
09-09-2011, 09:52 PM
Singam 2011 Sinhala Subtitles (140 min 00 sec)
Uploaded on 09-09-2011 at 10:22 PM by HEDZ (http://www.zoom.lk/forums/media.php?do=user&uid=1)
Hindi Movies (http://www.zoom.lk/forums/media.php?do=category&cid=3) - YouTube

ක්‍රියාදාම හින්දි චිත්‍රපටවලට ඔබ ප්‍රිය කරන්නෙක් නම් ඔබ අනිවාර්යෙන් නැරඹිය යුතු චිත්‍රපටයක් තමයි සිංගම්
කියන්නේ..මේක දෙමළ චිත්‍රපටයක නැවත නිශ්පාදනයක් වුවත් මේ චිත්‍රපටය දමිළ චිත්‍රපටයට වඩා ක්‍රියාදාම හා විශේෂ ප්‍රයෝග අතින් ඉදිරියෙන් සිටිනවා.අනික චිත්‍රපටවල අවසානයද වෙනස් ස්වරුපයක් ගන්නවා.මේ චිත්‍රපටය අධ්‍යක්ෂනය කරනු ලබන්නේ Golmaal වැනි ජනප්‍රිය චිත්‍රපට අධ්‍යක්ෂනය කරපු රොහිත් ෂෙට්ටි විසිනි..චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට පනපොවනු ලබන්නේ අජයදේව්ගන් විසිනි.. එහෙනම් ෆිල්ම් එක බලලා අදහසක් කියලා යන්න අමතක කරන්න එපා

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ Punisher (http://www.zoom.lk/forums/members/punisher.html) සහ *maheshi* (http://www.zoom.lk/forums/members/*maheshi*.html) විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Singam 2011 Sinhala Subtitles (http://www.zoom.lk/forums/media.php?do=details&mid=22)
(click here to watch and comment (http://www.zoom.lk/forums/media.php?do=details&mid=22))

බොරලුගොඩ
09-09-2011, 10:08 PM
නියමයි නියමයි කාලේකට පස්සේ හින්දි ෆිල්ම් එකක් බලන්න පුලුවන්

Demax
09-09-2011, 10:10 PM
mamath sub eka gaththa onna :)

Angel_senuri
09-09-2011, 10:16 PM
wow! excellent wrk of collaboration! keep it up guys! meka ikmanata denna puluwan wune ea nisa wenna athi. really nice wrk..i appreciate it. :)

roshancs05
09-10-2011, 03:40 AM
Thanx ;)

DiN3sH
09-12-2011, 11:47 AM
නියමයි.. නියමයි... ඉක්මනටම සබ් දීපු එකට ගොඩක් පිං.. අනික මහේෂිගේ සබ් සුපිරි කියල කියන්න ඕනේ නැහැනේ, කට්ටියම ඒක දන්නවා....................... සුභ පතනවා..

copper
09-12-2011, 06:15 PM
ela ela thanks machan & machii

RaviTH
09-12-2011, 07:06 PM
mama film eka baluwa sub ekkama maru maru

TharinduFox
09-13-2011, 07:56 AM
patta movie ekak thamai meka

Mal Baba
09-13-2011, 01:57 PM
Maxza Thamai Hode Thanks Maheshi And Punishes

mtchinthaka
09-22-2011, 11:38 AM
onna mamath me film eka gaththa...thanx machanla mahansi wela sub demmata.

DiN3sH
09-23-2011, 12:44 PM
මමත් බා ගත්තා..තාම බැලුවේ නෑ..............

copper
11-30-2011, 07:40 PM
කට්ටියට පොඩි වැඩක් කියන්නම්... :D
ඔන්න ලගදි කවුදෝ කට්ටියක් බෙරිහන් දුන්නනේ එයාලගේ සබ් සුපිරි කියලා..එයාලා අද අපේ කට්ටිය දාපු එකක් දිලා..සබ් එක දැක්කම දැන් කවුද ඉංග්‍රිසි පිටපතම බලාගෙන ගිරවා වගේ සබ් දාන්නෙයි සිහල තේරුම හරියට එන්න සබ් දාන්නේ කියලා බලාගන්න පුලුවන්.නිකමට අද එකක් අරන් බැලුවා වැඩිය ඕන නෑ.සිංගම් එකේ සිංදු දෙක අරන් බැලුවම වෙනස පෙනේ..කාටවත් අපහස කරන්න නෙමෙයි.නිකම් දැකපු නිසා දාන්න හිතුනා.

සෝරෝ
11-30-2011, 07:50 PM
මම හිතන්නේ උඹ මේ කියන්න ඇත්තේ බයිස්කෝප් එල්කේ එක ගැන වෙන්නැති..

මචං ඒක ඒ සයිට් එක කරන අයට වරද පටවන්න බෑ.. මොකද ඒකෙත් එක එක්කෙනා භාරගෙන තමා සබ් දාන්නේ... ඉස්සර නම් සීමිත කීප දෙනෙක් දැම්මත් දැං සබ් දාන එක ගොඩක් දෙනෙක් කරනවා.. ඒක නිසා මම නස් දකින විදියට වැරැද්ද තියෙන්නේ සබ් එක කරපු කෙනාගේ මිසක් සයිට් එකේ නෙවෙයි කියලා මම හිතන්නේ...

ඒ වගේම තමා කවුරු හරි සූම් එකට සබ් දාලා දෙනවා මූවි එකකට.. පස්සේ බලනකොට ඒක වෙන තැනකින් කොපි කරපු එකක්.. ඉතිං ඒකට සූම් එකේ ඇඩ්මින්ලාට වැරැද්ද පැටෙවුවට හරියන්නෑ නේ.. වැරැද්ද තියෙන්නේ සබ් එක දාපු කෙනාගේ.. මම මේ උදාහරණයක් කිවුවේ..

මම මේ කාටවත් කඩේ යනවා නෙවෙයි.. ඒ වගේම තමා මම මේ සයිට් දෙකෙන්ම සබ් ගන්නවා... ඉදිරියටත් එහෙමයි..

Punisher
11-30-2011, 07:52 PM

මම ගත්තේ නෑ..හිටපන් අරන් බලමු.අපි සබ් දාන්නේ ඉතින් හින්දි වචන වලට තමයි මටයි මහේෂිටයි හින්දි දැනුමක් ලාවට තියෙනවා නේ..අනික එකයි මම හින්දි එවම දෙන්නේ.තේරෙනවත් එක්කනේ

copper
11-30-2011, 07:56 PM
මම හිතන්නේ උඹ මේ කියන්න ඇත්තේ බයිස්කෝප් එල්කේ එක ගැන වෙන්නැති..

මචං ඒක ඒ සයිට් එක කරන අයට වරද පටවන්න බෑ.. මොකද ඒකෙත් එක එක්කෙනා භාරගෙන තමා සබ් දාන්නේ... ඉස්සර නම් සීමිත කීප දෙනෙක් දැම්මත් දැං සබ් දාන එක ගොඩක් දෙනෙක් කරනවා.. ඒක නිසා මම නස් දකින විදියට වැරැද්ද තියෙන්නේ සබ් එක කරපු කෙනාගේ මිසක් සයිට් එකේ නෙවෙයි කියලා මම හිතන්නේ...

ඒ වගේම තමා කවුරු හරි සූම් එකට සබ් දාලා දෙනවා මූවි එකකට.. පස්සේ බලනකොට ඒක වෙන තැනකින් කොපි කරපු එකක්.. ඉතිං ඒකට සූම් එකේ ඇඩ්මින්ලාට වැරැද්ද පැටෙවුවට හරියන්නෑ නේ.. වැරැද්ද තියෙන්නේ සබ් එක දාපු කෙනාගේ.. මම මේ උදාහරණයක් කිවුවේ..

මම මේ කාටවත් කඩේ යනවා නෙවෙයි.. ඒ වගේම තමා මම මේ සයිට් දෙකෙන්ම සබ් ගන්නවා... ඉදිරියටත් එහෙමයි..

ඔව් සයිට් එකේ වරදක් නෑ මචෝ..හැබැයි සයිට් එකේ අය කුජිත වැඩක් කරනවා.එක බොලොග් ඒකක් නිසා ඕන නමක් දාගෙන කමෙන්ට් එකක් කරන්න පුලුවන්.සමහර විට එකම කෙනෙක්ද දන්නේ නෑ මේකේ ෆිල්ම් එකක් දුන්න එකක් නම් අරකේ දෙන්නේ කමෙන්ට් වල හැටි බලපන්කෝ.එකේ සබ් එක එල අනෙක් සබ් හරි නෑලු.උඔ කියපු
එක එක්කෙනා භාරගෙන තමා සබ් දාන්නේ... ඉස්සර නම් සීමිත කීප දෙනෙක් දැම්මත් දැං සබ් දාන එක ගොඩක් දෙනෙක් කරනවා.. ඒක නිසා මම නස් දකින විදියට වැරැද්ද තියෙන්නේ සබ් එක කරපු කෙනාගේ මිසක් සයිට් එකේ නෙවෙයි ඔන්න ඔය දේ ඒකේ ඇඩ්මින් කියා සිටින කෙනාට නොතේරේ.කලින් දුන්න සබ් එයාට හොද නෑ ලු නේ.

Punisher
11-30-2011, 08:01 PM
මම හිතන්නේ උඹ මේ කියන්න ඇත්තේ බයිස්කෝප් එල්කේ එක ගැන වෙන්නැති..

ඒ වගේම තමා කවුරු හරි සූම් එකට සබ් දාලා දෙනවා මූවි එකකට.. පස්සේ බලනකොට ඒක වෙන තැනකින් කොපි කරපු එකක්.. ඉතිං ඒකට සූම් එකේ ඇඩ්මින්ලාට වැරැද්ද පැටෙවුවට හරියන්නෑ නේ.. වැරැද්ද තියෙන්නේ සබ් එක දාපු කෙනාගේ.. මම මේ උදාහරණයක් කිවුවේ..

ඇඩ්මින්ට පොඩි වැරැද්දක් පැටවෙනවා.මොකද සබ් දාන කෙනාට තේරුම් කිරිමේ අයිතියක් තියනවනේ.මම කලින් ඉංග්‍රිසි ෆිල්ම් එකක් මුල කාලේම තොරගත්තා.එක ඔකෙන් දිලා තිබ්බා.මට ඇඩ්මින් කිව්වා දාන්න එපා කියලා.ඊට පස්සේ තමයි මම UNKNOWN එකට සබ් දැම්මේ.එක අපි කලින් දුන්නේ.හැබැයි ඒ කාලේ අපි වචනේකින් වත් ඕකට බැනලා නෑ.හැබැයි UNKNOWN එක අපිට පස්සේ එකේ කෙනෙක් දුන්නා එකේ කමෙන්ට් බලපන්කෝ.ගහන්න ගහන්න වදින මිනිහත් මොඩයා වදින්න වදින්න ගහන මිනිහත් මොඩයා ලු නේ.හැමදාම හින්ට් යවද්දි ඉවසන් ඉන්නත් බෑ තමයි :growl:

zoomboy
02-09-2012, 12:37 AM
GOOD WORK
THANK YOU FOR SUBTITLE