PDA

View Full Version : ZOOM එකේ උපසිරැසි භාගත කිරීම අපහසුතාවයක් ඇත්ද..?

Dj | නිමන්ත
04-24-2013, 06:53 AM
සූම් එකේ උපසිරැසි භාගත කිරීහේදී යම් අපහසුතාවයකට පත්වනවානම්, ඔබ භාවිතාකරන්නේ අයිඩීඑම් නම් ෆයර්ෆොක්ස් හෝ ක්‍රොම් නම් කරුණාකර අයිඩීඑම් ඇඩනය ඉවත් කරගන්න. තවද මෙම බ්‍රවුසර්හි අලුත් වර්සන් මගින් උපසිරැසි සාර්ථකව ලබාගැනීමට ඔබට පුලුවනි.පහතින් එම බ්‍රව්සර් දෙකේ අලුත් වර්සන් ලබාගන්න.

http://images.wikia.com/clubpenguin/images/a/a0/Firefox-Download-Button.png (https://download.mozilla.org/?product=firefox-20.0&os=win&lang=en-US)

http://www.billsbirds.com/assets/google-chrome-5.png (https://www.google.com/intl/en/chrome/browser/index.html?standalone=1#eula)

ගැටලුවක් ඇත්නම් සදහන් කර යන්න

kasun chathuranga
04-24-2013, 06:58 AM
දැනට ප්‍රශ්නයක් නැත. ස්තූතියි :yes:

dinusha123
04-24-2013, 07:02 AM
ගොඩක් හොදයි මචන් දෑනුවත් කරපු එක..
මේ ක්‍රමෙත් කරලා බලන්න,
http://www.zoom.lk/forums/news-updates/11079-%E0%B7%83%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B7%84%E0%B 6%BD-%E0%B7%83%E0%B6%B6%E0%B7%8A-%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1-%E0%B6%B6%E0%B7%91%E0%B6%BB%E0%B7%92-%E0%B6%91%E0%B6%9A%E0%B6%A7-%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B6%AF%E0%B7%94%E0%B 6%B8%E0%B6%9A%E0%B7%8A.html

shashi1987
04-24-2013, 08:35 AM
ස්තූතියි වැඩේ හරි ගහින් වගේ. මම IDM එකෙනුත් බෑවා..

thilanka mihiranga
04-26-2013, 11:13 AM
:yes::yes::yes::yes:

Seeker
04-26-2013, 02:55 PM
thanks

Ushantha
04-26-2013, 03:08 PM
ලංකාවේ ඉන්නේ පුදුම ඩයිල් තමයි. මම දැක්කා මොකක් හරි උපසිරසි දීපු එකක ලොකු ටෝකක් දීලා තියෙනවා කමෙන්ට් එකකින් (දෙන දේ හරියට දුන්නම් තමයි හොද කියලා) ෂුවර් එකටම අර කස්ටියට කඩේ යන කෙනෙක්. මුන් නිකන් දෙන අශ්වයගේ දතුත් ගණන් කරනවා නේ..

danukamax
04-26-2013, 03:20 PM

අන්න කතාව සහෝ...ඔය කියවන උන් දන්නේ නෑ මේකේ උපසිරසි දෙන සහෝදර සහෝදරියෝ කොච්චර අමාරුවෙන් ඒ අයගේ වටිනා කාලය යොදවලාද ඒ වැඩේ කරන්නේ කියලා....පොඩි වැරද්දක් අල්ලන කියවන්න විතරයි ඔය වගේ අයට පුළුවන්....(දෙන දේ හරියට දුන්නම් තමයි හොද කියලා)මෙහෙම කියනවට වඩා වැරද්දක් තියනවනම් ඒ වැරැද්ද වැදගත් විදිහට පෙන්වලා දෙන එකයි යුතුකම.

Ushantha
04-27-2013, 12:33 AM

එහෙම වැරැද්ද පෙන්වලා දෙන්නේ මහත්මා ගතිගුණ තියෙන මිනිස්සු විතරයි මෙයා.. ඕවට සැලෙන්න එපා ආයුබෝවන්ඩ. බල්ලෝ බිරැවට කදු පාත්වෙන්නේ නෑ නේ මෙයා..

Eranga 44
04-27-2013, 06:46 AM
:k0243:

Dj | නිමන්ත
04-27-2013, 07:14 AM
එහෙම වැරැද්ද පෙන්වලා දෙන්නේ මහත්මා ගතිගුණ තියෙන මිනිස්සු විතරයි මෙයා.. ඕවට සැලෙන්න එපා ආයුබෝවන්ඩ. බල්ලෝ බිරැවට කදු පාත්වෙන්නේ නෑ නේ මෙයා.. මචෝ උන් හදන්නෙ සූම වට්ටන්න උන්ට දැන් එහෙම කරන්න බෑ මචෝ, උන් එස්ආර්ටී දෙනවා වගේම හැමෝගෙම හිතසුව පිනිස අපිත් දෙනව එස්ආර්ටී ඇන්ඩ් අයිඩීඑක්ස් ඒ වගේම, දෙන හැම සබ් එකක්ම මේ සයිට් එකෙත් දෙනවා. හරියටම තව සතියක් ඇතුලත ගේමට බහිනවා.

Agent47
04-27-2013, 07:24 AM
නො අවුල් දැනට සියල්ල නිරවුල්...සෝ තැන්කිඋ..:D

danukamax
04-27-2013, 12:18 PM
එහෙම වැරැද්ද පෙන්වලා දෙන්නේ මහත්මා ගතිගුණ තියෙන මිනිස්සු විතරයි මෙයා.. ඕවට සැලෙන්න එපා ආයුබෝවන්ඩ. බල්ලෝ බිරැවට කදු පාත්වෙන්නේ නෑ නේ මෙයා..

:yes:

danukamax
04-27-2013, 12:19 PM
මචෝ උන් හදන්නෙ සූම වට්ටන්න උන්ට දැන් එහෙම කරන්න බෑ මචෝ, උන් එස්ආර්ටී දෙනවා වගේම හැමෝගෙම හිතසුව පිනිස අපිත් දෙනව එස්ආර්ටී ඇන්ඩ් අයිඩීඑක්ස් ඒ වගේම, දෙන හැම සබ් එකක්ම මේ සයිට් එකෙත් දෙනවා. හරියටම තව සතියක් ඇතුලත ගේමට බහිනවා.

එලෙත් එල එහෙම තමා වෙන්න ඕනේ සහෝ....

මරු හිරා
06-20-2013, 11:42 AM
දැනට ප්‍රශ්නයක් නැත. ස්තූතියි :yes:

:yes:

dushan075
06-20-2013, 01:41 PM
ZooM ekennam ehema awualak na

chathurazeez
06-20-2013, 04:13 PM
ලංකාවේ ඉන්නේ පුදුම ඩයිල් තමයි. මම දැක්කා මොකක් හරි උපසිරසි දීපු එකක ලොකු ටෝකක් දීලා තියෙනවා කමෙන්ට් එකකින් (දෙන දේ හරියට දුන්නම් තමයි හොද කියලා) ෂුවර් එකටම අර කස්ටියට කඩේ යන කෙනෙක්. මුන් නිකන් දෙන අශ්වයගේ දතුත් ගණන් කරනවා නේ..

:yes::yes::yes::yes:

chathurazeez
06-20-2013, 04:14 PM
දැනටනම් අවුලක් නෑ මචෝ.............

janith nilanga
06-20-2013, 07:01 PM
ගොඩක් හොදයි මචන් දෑනුවත් කරපු එක..:thumbsup::thumbsup::thumbsup::thumbsup::t humbsup::thumbsup:

naduniza83
06-20-2013, 07:29 PM
ලංකාවේ ඉන්නේ පුදුම ඩයිල් තමයි. මම දැක්කා මොකක් හරි උපසිරසි දීපු එකක ලොකු ටෝකක් දීලා තියෙනවා කමෙන්ට් එකකින් (දෙන දේ හරියට දුන්නම් තමයි හොද කියලා) ෂුවර් එකටම අර කස්ටියට කඩේ යන කෙනෙක්. මුන් නිකන් දෙන අශ්වයගේ දතුත් ගණන් කරනවා නේ..

උබලා උන්ට බායින්න එපා බන් මනසික අබාද ඔය. ඇයි බන් උන්ට බාන්න බැරිනම් කඩෙන් ගන්න කියහන්. කොච්ර අමාරුවෙන් ද සබ් දන්නේ අපේ සහෝලා ටික. හැමොටම වැරදි වෙනවා කියලා උන් දන් නැද්ද දන්නැ.. පිස්සු යක්කු..

DanuRocks
06-25-2013, 12:49 AM
ලංකාවේ ඉන්නේ පුදුම ඩයිල් තමයි. මම දැක්කා මොකක් හරි උපසිරසි දීපු එකක ලොකු ටෝකක් දීලා තියෙනවා කමෙන්ට් එකකින් (දෙන දේ හරියට දුන්නම් තමයි හොද කියලා) ෂුවර් එකටම අර කස්ටියට කඩේ යන කෙනෙක්. මුන් නිකන් දෙන අශ්වයගේ දතුත් ගණන් කරනවා නේ..

අනිවා මචං... උන් නිකන් දෙන අශ්වයන්ගෙ දත් විතරක් බලනවනම් මැදෑ... වැඩේ කියන්නෙ මුන් ඒව සුදුද කළුද කියලත් හොයනවනෙ. අනේ මන්ද, උන් සබ් දෙන්නෙත් නෑ....මුන් කියන ඒවට දෙන එකාටත් ආයෙත් දෙන්න හිතෙන්නෙත් නෑ. අපේ කොල්ලො ටික මෙහෙමවත් සබ් දුන්නෙ නැත්තන් බලන්න තිබ්බා.... මුන්ට ගන්න වෙන්නෙ එතකොට අර සුප්‍රසිද්ධ සබ් ටික තමයි. "ඩීමන් ජංගල","ඈරියා - 51" වගේ ඒවා. :snicker:

iresh041
06-25-2013, 06:15 AM
උපසිරැසි ඩවුන් කරනකොට ප්‍රශ්න එන්නේ ඒවා ඩවුන්ලෝඩ් කරනවා නම් නේ..ඒත් කෝ ඉතින් ඩවුන්ලෝඩ් කරන්න අළුත් සබ් තියෙන්න එපැයි...දැන් මාස 1.5 ක විතර ඉඳලා ආසාවට අළුත් සිංහල සබ් එකක් නැහැනේ සූම් එකේ....:k0235:

iresh041
06-25-2013, 06:16 AM
දැන් මාස 1.5 ක විතර ඉඳලා ආසාවට අළුත් සිංහල සබ් එකක් නැහැනේ සූම් එකේ....