PDA

View Full Version : ෆයර්ෆොක්ස්, ක්‍රෝම් ස්ලෝ වෙලාද ? 3 ගුණයකින් වේගවත් කරගන්නෙ මෙහෙමයි..



janith nilanga
04-25-2013, 01:14 PM
ෆයර්ෆොක්ස්, ක්‍රෝම් ස්ලෝ වෙලාද ? 3 ගුණයකින් වේගවත් කරගන්නෙ මෙහෙමයි..


පරිගණකය ෆෝමැට් කර බ්‍රවුසරයක් ස්ථාපනය කළ පසු එක ඉතාමත් වේගයෙන් වැඩ කරනවා. නමුත් කාලයගේ ඇවෑමෙන් විවිධ ඇඩෝන, ප්ලගින්ස් හා අපේ බ්‍රවුසර් හිස්ට්‍රි එක ආදී කරුණු නිසා එය මන්දගාමී වෙනවා. කෑෂ් හා හිස්ට්‍රි ක්ලියර් කළත්, ඇඩෝන ඉවත් කළත් එය නැවත යතා තත්ත්වයට පත්වීම සිදු වන්නේ නැහැ. නමුත් මන්දගාමී වුන Google Chrome හා Mozilla Firefox බ්‍රවුසර් නැවත තුන් ගුණයකින් වේගවත් කරගන්න පුළුවන් ක්‍රමයක් තමයි මේ.

http://lionlk.com/wp-content/uploads/2013/04/fast_fox.gif


Firefox සහ එහි සමහර ඇඩෝන තම ක්‍රියාකාරීත්වයට අවශ්‍ය දත්තයන් ගබඩා කරන්නේ SQLITE databases තුළ. කාලයත් සමඟ බ්‍රවුසරය භාවිතා වන විට එකතු වන දත්ත ප්‍රමාණ ඉහළ යනවා. එවිට ඩේටාබේස් වලද ප්‍රමාණය වැඩි වීම නිරායාසයෙන්ම සිදුවන්නක්. නමුත් SpeedyFox මෘදුකාංගය මගින් එම ඩේඩාබේස් නැවත ප්‍රකෘති තත්ත්වයට පත් කරන්න පුළුවන්. මේ මෘදුකාංගය පහත සබැඳියෙන් බාගන්න.


Download SpeedFox (http://www.crystalidea.com/speedyfox)

නිශ්පාදකයන් පවසන පරිදි මන්දගාමී වූ ම්‍රවුසරයක් නැවත 3ගුණයකින් වේගවත් කරන්නට මේ මෘදුකාංගය සමත්. Firefox හා Chrome වලට පමණක් නොව Skype වලටද ස්පීඩ්ෆොක්ස් තම සහයෝගය දක්වනවා. මෙම මෘදුකාංගය ධාවනය කළ පසු පහත ආකාරයේ තිරයක් දිස් වේවි.

http://lionlk.com/wp-content/uploads/2013/04/speedyfox_learn.gif

ඉහත රූපයේ පරිදි සියල්ලම සලකුණු කර Optimize බට්න් එක ඔබන්න.


http://lionlk.com/wp-content/uploads/2013/04/speedyfox_learn_2.gif

තත්ත්පර කිහිපයකින් ඔබට නැවතත් සුපුරුදු වේගයෙන් බ්‍රවුසරය භාවිතා කරන්නට පුළුවන්.

උපුටා ගැනීම:- " LionLk (http://lionlk.com/softwares/speedyfox) "
:79:
ඔයාලට මේ ලිපිය වැදගත් වුනානම් මතක ඇතුව Rep වලින් සලකලා යන්න...ඒ වගේම comment එකක් දාන්නත් අමතක කරන්න එපා....:yes::yes:

madura199
04-25-2013, 01:40 PM
rep+

chathurazeez
04-25-2013, 02:00 PM
You must spread some Reputation around before giving it to janith nilanga again.
අනිවා වෙන වෙලවක රෙප් දෙනව. තෑන්ක්ස්.

eshen
04-25-2013, 04:31 PM
:thumbsup::thumbsup::thumbsup:

udectnet
04-25-2013, 05:30 PM
Thanks Bro Rep added

ajiya
04-25-2013, 05:44 PM
වැදගත් මචන්....යුතුකමත් කලා ඔන්න හොදද

kasun chathuranga
04-25-2013, 06:27 PM
:thumbsup::thumbsup: TFS......but repost wage machn

Dilzan
04-25-2013, 06:47 PM
වටිනවා

janith nilanga
04-25-2013, 07:16 PM
You must spread some Reputation around before giving it to janith nilanga again.
අනිවා වෙන වෙලවක රෙප් දෙනව. තෑන්ක්ස්.


rep+


වැදගත් මචන්....යුතුකමත් කලා ඔන්න හොදද

Thanks Hemotama.............:thumbsup::thumbsup:

Dilzan
04-25-2013, 07:24 PM
සලකන්න අමතක උනා ඔන්න දැන් දුන්නා

janith nilanga
04-25-2013, 07:29 PM
වටිනවා


සලකන්න අමතක උනා ඔන්න දැන් දුන්නා

Thanks Yaluwa..................:thumbsup::thumbsup:

chamaz
04-25-2013, 08:02 PM
paqttai bang. :) rep power nam ne ban mata denna sry :(

janith nilanga
04-25-2013, 08:57 PM
paqttai bang. :) rep power nam ne ban mata denna sry :(

It's Ok Yaluwa,,,Thanks.............:yes::yes:

janith nilanga
04-26-2013, 08:02 AM
Thanks Bro Rep added

Thanks Machan.....:yes:

shashi1987
04-26-2013, 08:40 AM
සබ් එකට ස්තූතියි රෙප් 3+++

thilanka mihiranga
04-26-2013, 09:45 AM
repost

මේ පෝස්ට් එක මන් ම්ට කලින් දැම්ම. අවුලක් හිතන්න එපා මන් මෙහෙම කිව්වට.

මෙතනින් යන්න (http://www.zoom.lk/forums/computers-technology/11143-%E0%B7%80%E0%B7%99%E0%B6%B6%E0%B7%8A-%E0%B6%B6%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B 7%94%E0%B7%83%E0%B6%BB%E0%B6%BA-%E0%B7%83%E0%B7%8A%E0%B6%BD%E0%B7%9D-%E0%B6%AF-3-%E0%B6%9C%E0%B7%94%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B 7%92%E0%B6%B1%E0%B7%8A-%E0%B7%80%E0%B7%9A%E0%B6%9C%E0%B7%80%E0%B6%AD%E0%B 7%8A-%E0%B6%9A%E0%B6%BB%E0%B6%B8%E0%B7%94.html)

janith nilanga
04-26-2013, 11:18 AM
සබ් එකට ස්තූතියි රෙප් 3+++

Thanks Machan......:thumbsup::thumbsup::thumbsup:

yohan
04-26-2013, 07:08 PM
:D

janith nilanga
04-26-2013, 08:15 PM
:rolleyes:

Seeker
04-27-2013, 12:49 PM
Thanks Machan

janith nilanga
06-01-2013, 03:54 PM
Thanks Machan

Ela Ela Macho................:yes::yes:

මරු හිරා
06-01-2013, 04:43 PM
You must spread some Reputation around before giving it to janith nilanga again.

janith nilanga
06-01-2013, 04:48 PM
You must spread some Reputation around before giving it to janith nilanga again.

Ela Ela Hira...............:thumbsup::thumbsup::thumbsup:: thumbsup::thumbsup:

hasitha2010
06-01-2013, 05:01 PM
නියමායි..... try කරලා බලන්න ඕනි...

isuru503
06-03-2013, 12:34 PM
Ela Ela ..........:yes::yes: