PDA

View Full Version : කොලු පැටියා ආව



සුද්ද සිංහලයා
09-10-2011, 09:06 AM
මමත් අලුත් ඔන්න පුලුවන් කාලයක් ඔයාලත් එක්ක ඉන්න බලනවා.... හැබැයි මට ඉංගිරිසි බැ... කියන දෙයක් සිංහලෙන් කියනවානම් මම කැමති...

ඉංගිරිසියෙන් බැන්නට කමක් නැ... මොකද මට තෙරේන්නේ නැනේ එතකොට..

මේන්න මගේ පලමු පුරස්නේ


අපේ සමහර මර්ග දෙපස ගස් හිටවන්නේ ඇයි......


බලමු මේ සයිට් එක කොච්චර වේගවත් ද කියලා

copper
09-10-2011, 09:08 AM
අපිත් සිංහලෙන් තමයි ලු ඉතින් වැඩ...

මාර්ග දෙපස ගස් හිටවන්නේ හෙවන ලැබෙන්නයි පරිසරය ආරක්ෂා වෙන්නයි...
අනේ මන්දා වැරදිනම් හිනා වෙන්න එපා‍ ඔන්න

TharinduFox
09-10-2011, 09:12 AM
me dawas wala prashnamai kattiya ahanne...

copper kiyapu answer eka hari athi kiyala mamath hethanawa

*maheshi*
09-10-2011, 09:16 AM
සාදරයෙන් පිලිගන්නවා සූම්.එල් කේ වෙතට...
අපහු ප්‍රශ්නෙටනම් පිලිතුර හරියටම දන්නේ නෑ

සුද්ද සිංහලයා
09-10-2011, 09:19 AM
දැනට ලැබුනු පිලිතුරැ වැරදි.... හොද උත්සහයක්... බය වෙන්න එපා මම අසරණ අයට හිනාවෙන්නේ නැ.....

ට්‍රයි ඇන්ඩ් ට්‍රයි වන්ඩේ යු කැන් රන්

RaviTH
09-10-2011, 09:21 AM
whana walin nikuth wana kaban dayoksaid palanaya wage dekatada? ane manda mehema ekak kawadawath hethala nane :(

MANJU
09-10-2011, 09:21 AM
සූම් එකට සාදරයෙන් පිලිගන්නවා අයියේ

මාර්ග දෙපස ගස් හිටවන්නේ පාර මැද හිටෙව්වොත් වාහන යන්න බැරි වෙන නිසා වෙන්න ඇති මගේ හිතේ

ඔන්න ++++ දෙනවා මගේ ගානේ

copper
09-10-2011, 09:23 AM
සූම් එකට සාදරයෙන් පිලිගන්නවා අයියේ

මාර්ග දෙපස ගස් හිටවන්නේ පාර මැද හිටෙව්වොත් වාහන යන්න බැරි වෙන නිසා වෙන්න ඇති මගේ හිතේ

ඔන්න ++++ දෙනවා මගේ ගානේ

උත්තරේ මේකද විද්‍යාත්මක උත්තරයක් වෙයි කියලානේ මම හිතුවේ :P

සුද්ද සිංහලයා
09-10-2011, 09:24 AM
සූම් එකට සාදරයෙන් පිලිගන්නවා අයියේ

මාර්ග දෙපස ගස් හිටවන්නේ පාර මැද හිටෙව්වොත් වාහන යන්න බැරි වෙන නිසා වෙන්න ඇති මගේ හිතේ

ඔන්න ++++ දෙනවා මගේ ගානේ


ඔයාල දෙන්නම වැරදි

සුද්ද සිංහලයා
09-10-2011, 09:25 AM
උත්තරේ මේකද විද්‍යාත්මක උත්තරයක් වෙයි කියලානේ මම හිතුවේ :P

සරලව හිතන්න ලේසිය..

MANJU
09-10-2011, 09:26 AM
දැනට ලැබුනු පිලිතුරැ වැරදි.... හොද උත්සහයක්... බය වෙන්න එපා මම අසරණ අයට හිනාවෙන්නේ නැ.....

ට්‍රයි ඇන්ඩ් ට්‍රයි වන්ඩේ යු කැන් රන්
මලා කඩ්ඩබෑ කිව්වට මේ තියෙන්නේ

MANJU
09-10-2011, 09:28 AM
ඔයාල දෙන්නම වැරදි

මලා

RaviTH
09-10-2011, 09:31 AM
සරලව හිතන්න ලේසිය..

poddak hetala balamuko ane manda mathak wenne nane

MANJU
09-10-2011, 09:35 AM
සරලව හිතන්න ලේසිය..

මලා සරලවනං පාරෙන් පිට පනින වාහන හැප්පිලා නතරවෙන්න වෙන්නැති

සුද්ද සිංහලයා
09-10-2011, 09:37 AM
මේකේ ඉන්නේ ගොන් මැටි කිඹුල්ලු ටිකක් නිකන් වත් නිවුස් අහන්නේ බලන්නේ නැද්ද

MANJU
09-10-2011, 09:41 AM
මාමේ.... මෙන්නෝ............බනිනෝ..

copper
09-10-2011, 09:41 AM
මේකේ ඉන්නේ ගොන් මැටි කිඹුල්ලු ටිකක් නිකන් වත් නිවුස් අහන්නේ බලන්නේ නැද්ද

දැන් මොන චැනල් එකේ නිව්ස්ද හොද දැම්මොත් එක එකාගේ පම්පොරි දාන්නේ...ඔය නිවුස් බලන්නේ සයිට් වලට ගිහින් අද දෙරණ ඊතලය වගේ සයිට් වලින්

සුද්ද සිංහලයා
09-10-2011, 09:44 AM
දැන් මොන චැනල් එකේ නිව්ස්ද හොද දැම්මොත් එක එකාගේ පම්පොරි දාන්නේ...ඔය නිවුස් බලන්නේ සයිට් වලට ගිහින් අද දෙරණ ඊතලය වගේ සයිට් වලින්

හරි මොන එකකින් හරි බලලා කියන්න බලන්න මම උත්තරය කිව්වොත් ඔක්කෙම අඩයි මේතන

MANJU
09-10-2011, 09:48 AM
හරි මොන එකකින් හරි බලලා කියන්න බලන්න මම උත්තරය කිව්වොත් ඔක්කෙම අඩයි මේතන


අපි අඩයි ගහකට :snicker::snicker::snicker::snicker:

RaviTH
09-10-2011, 09:49 AM
මේකේ ඉන්නේ ගොන් මැටි කිඹුල්ලු ටිකක් නිකන් වත් නිවුස් අහන්නේ බලන්නේ නැද්ද

:( :( dan uba kiwwa neda? nodanna ewunta banine na kiyala mehema baninna hoda na neda bun

copper
09-10-2011, 09:53 AM
අපි අඩයි ගහකට :snicker::snicker::snicker::snicker:

ඕන කෙහෙල් ඇවරියක් වෙන්න කියලා උත්තරේ කියපන් බන්...

MANJU
09-10-2011, 09:57 AM
ඕන කෙහෙල් ඇවරියක් වෙන්න කියලා උත්තරේ කියපන් බන්...

පාරෙ දෙපැත්තෙ ගස් හිටවන්නේ විදුලිබල මංඩලේට කපන්න
එහෙම නැත්තං ලොකු උනාම නගරසභාවෙ ලොක්කට විකුන ගන්න වෙන්න ඕනා:P:P

සුද්ද සිංහලයා
09-10-2011, 09:57 AM
ටැංට....ටැං....

මෙන්න උත්තර

‘‘මහිනද චින්තනයේ නගර අලංකාරය සදහා‍‍‘‘

බලන්න කොච්චර ලෙසිද කියලා

copper
09-10-2011, 10:05 AM
ටැංට....ටැං....

මෙන්න උත්තර

‘‘මහිනද චින්තනයේ නගර අලංකාරය සදහා‍‍‘‘

බලන්න කොච්චර ලෙසිද කියලා

ෂුවර් එකටම උඔ නිවුස් බලන්නේ ජාතික නාලිකාවේ වෙන්න ඇති එක තමයි ඔය උත්තරේ දුන්නේ..මම හරි නේ :D

sts
09-10-2011, 10:07 AM
ටැංට....ටැං....

මෙන්න උත්තර

‘‘මහිනද චින්තනයේ නගර අලංකාරය සදහා‍‍‘‘

බලන්න කොච්චර ලෙසිද කියලා

bambuwa.

ohoma gas hitawanne ilaga anduwa awahama kapala wikuna ganna.

:lol::lol::lol::lol:

MANJU
09-10-2011, 10:08 AM
ටැංට....ටැං....

මෙන්න උත්තර

‘‘මහිනද චින්තනයේ නගර අලංකාරය සදහා‍‍‘‘

බලන්න කොච්චර ලෙසිද කියලා
අපේ උත්තරේ වැරදියනේන්නංhttp://www.zoom.lk/forums/images/smilies/new/snicker.gif ගස් හිටවල තියෙන්නේ මේ අයියට කඩේ යන්න

MANJU
09-10-2011, 10:09 AM
http://www.zoom.lk/forums/images/smilies/new/77.gif

සුද්ද සිංහලයා
09-10-2011, 10:10 AM
මරේ මරැ... මුං ටික නොදන්න බව පිලිගන්න් නැතුව.... බෙරිහන් දෙනවා

සුද්ද සිංහලයා
09-10-2011, 10:11 AM
දැන්නේ දැක්කේ මම member කෙනෙක් වේලාලු

MANJU
09-10-2011, 10:15 AM
දැන්නේ දැක්කේ මම member කෙනෙක් වේලාලු

ඔහොම ගියාම තව ඒව හම්බවෙයි සුබපැතුම්

copper
09-10-2011, 10:27 AM
bambuwa.

ohoma gas hitawanne ilaga anduwa awahama kapala wikuna ganna.

:lol::lol::lol::lol:


නෑ බන් චන්දෙන් පැරදුන ගමන් ගස් ටික කපලා විකුණ ගන්න

MANJU
09-10-2011, 10:36 AM
සැපදෙන රාළහාමි:lol: (http://www.zoom.lk/forums/tags/%26%233523%3B%26%233536%3B%26%233508%3B%26%233503% 3B%26%233545%3B%26%233505%3B%20%26%233515%3B%26%23 3535%3B%26%233525%3B%26%233524%3B%26%233535%3B%26% 233512%3B%26%233538%3B%3Alol%3A.html)

Pubudu lakmal
09-10-2011, 10:53 AM
@මන්ජුවෝ
"මාර්ග දෙපස ගස් හිටවන්නේ පාර මැද හිටෙව්වොත් වාහන යන්න බැරි වෙන නිසා වෙන්න ඇති මගේ හිතේ"
මේක තමා බන් උත්තරේ..... සුද්ද සිංහලයට වලිගෙ පෑගිලා :P

MANJU
09-10-2011, 10:55 AM
@මන්ජුවෝ
"මාර්ග දෙපස ගස් හිටවන්නේ පාර මැද හිටෙව්වොත් වාහන යන්න බැරි වෙන නිසා වෙන්න ඇති මගේ හිතේ"
මේක තමා බන් උත්තරේ..... සුද්ද සිංහලයට වලිගෙ පෑගිලා :P
පස්සෙ බලනකොට ගස් හිටවල තියෙන්නේ මිනිහට කඩේ යන්න ලේසිවෙන්න

DAMER
10-03-2011, 03:54 PM
සාදරයෙන් පිළිගන්නවා මිත්‍රයා...http://www.zoom.lk/forums/images/icons/icon14.pnghttp://www.zoom.lk/forums/images/icons/icon14.pnghttp://www.zoom.lk/forums/images/icons/icon14.png

මරු හිරා
10-03-2011, 06:17 PM
elaz