PDA

View Full Version : සිංහල සබ්

nnjeevana
04-26-2013, 12:34 PM
ඇයි දැන් දැන් ෆිල්ම් වලට දෙන සබ් idx format එකේ නොදී srt format එකෙන් දෙන්නෙ. srt format එක පාවිච්චි කරලා ෆිල්ම් බලන්න බෑනෙ VLC Palyer එකේ. කවුරු හරි දන්න කෙනෙක් මට මේකට විසඳුමක් දෙනවද ? ? ?

thilanka mihiranga
04-26-2013, 01:01 PM
.idx format එකේ උපසිරැසි බලන්නෙ කොහොමද? (click) (http://www.zoom.lk/forums/helpdesk/2664-idx-format-%E0%B6%91%E0%B6%9A%E0%B7%9A-%E0%B6%8B%E0%B6%B4%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B 7%90%E0%B7%83%E0%B7%92-%E0%B6%B6%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B 7%99-%E0%B6%9A%E0%B7%9C%E0%B7%84%E0%B7%9C%E0%B6%B8%E0%B 6%AF.html)

සිංහල උපසිරැසි පිළිබඳ නිතර නැගෙන ප්‍රශ්න(click) (http://www.zoom.lk/forums/helpdesk/1027-3523%3B-3538%3B-3458%3B-3524%3B-3517%3B-3467%3B-3508%3B-3523%3B-3538%3B-3515%3B-3536%3B-3523%3B-3538%3B-3508%3B-3538%3B-3525%3B-3538%3B-3510%3B-3507%3B-3505%3B-3538%3B-3501%3B-3515%3B-3505%3B-3536%3B-3484%3B-3545%3B-3505%3B-3508%3B-3530%3B-8205%3B-3515%3B-3521%3B-3530%3B-3505%3B.html)

ඔන්න ඔය තැන් දෙකට ගිහින් බලපන් අපේ හෙඩ් දාල ඇති ඔය ප්‍රශ්න වලට උත්තර

nnjeevana
04-26-2013, 01:26 PM

meke tiyenne idx use karanna kohomada kiyalane. idx aulak ne. mama ahuwe srt walin films balana widiha. ekata support karanna media player classic eka witharaine. anit players (VLC,KMplayer) pawichchi karanna bene

Seeker
04-26-2013, 01:58 PM
KM player eken Srt balanna puluwan. Film eka paly karala load Subtitle ghin sub 1 thoranna ethkota balanna Puluwan.

chathurazeez
04-26-2013, 08:12 PM
Kmplayer එකේ ඕනම එකක් එලට වැඩ. එකේන් බලන්න.

thilanka mihiranga
04-27-2013, 10:19 AM
meke tiyenne idx use karanna kohomada kiyalane. idx aulak ne. mama ahuwe srt walin films balana widiha. ekata support karanna media player classic eka witharaine. anit players (VLC,KMplayer) pawichchi karanna bene

Kmplayer එකේන් බලන්න.

datayasith
04-27-2013, 06:59 PM
apitath avlak thiyanava machanlaaaa..
TV eke balanna .IDX & .SUB one.
Srt balanna ba.. ??????????????????? vatenava..
Danna kenek innavanam visadumak denna..
Thanks......